අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී ලැව් ගිනි උග්‍රවෙයි

  Рет қаралды 15,272

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@priyaranjane7833
@priyaranjane7833 9 сағат бұрын
ඉක්මනින් මේ ගින්න නිවේවා කිසිදු කෙනෙකුට විපතක් නොවේවා තෙරුවණ් සරණයි ❤️❤️
@fruto1978
@fruto1978 57 минут бұрын
මනුෂ්‍ය සංහතියේ අවසානය ආරම්භ වී ඇත.
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 10 сағат бұрын
මුළු ලෝකයේම තාක්ෂණය අතින් ඉතාමත් දියුණු රටක් බහුතරයක් ජනතාව දැඩි පීඩනයකට පත් කර තවත් කොටසක් යුද්ධය මුවාවෙන් පුංචි දරුවන්ගේ ජීවිත බිලිගත් තවත් කොටසකට ගෙවල් දොරවල් ඉන්න හිටින්න තැනක් නැති කරපු උඹලට පුලුවන් ද ගින්නක් ගංවතුරක් සුළිසුළංඟක් පාලනය කරන්න විශ්වයට ඉහලින් කවුරුත් නෑ කියලා තමයි මේ කියන්නේ
@ShaneJayarathna
@ShaneJayarathna 9 сағат бұрын
🤣🤣🤣🤣🤣 එතකොට හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයෙ අහිංසක දරුවෝ මරද්දි ඒවා කොහොමද
@dilminimasha1757
@dilminimasha1757 8 сағат бұрын
ඔව් ඊශ්‍රායලයේ පොඩි ලමයි කපල කොටල මරපු පලස්තීනයටද ඔය ටික තමා
@maashamaasha8395
@maashamaasha8395 8 сағат бұрын
පනපිටින් ජීවිත පුළුස්සා දැමුවා.ඇමරිකාව නිසා රටවල් කීයකනම් ළදරැවන් , දරුවන් නවාතැන් නොමැතිව අධික රෂ්ණය සහ අධික සීතලට මුහුණ දෙමින් රෝගාබාධව මිය යනවාද !
@himalihuw
@himalihuw 4 сағат бұрын
@@ShaneJayarathnaread more
@alvionplus4520
@alvionplus4520 2 сағат бұрын
​@@ShaneJayarathna වැරදි . ඊශ්‍රායලය තමයි පලස්තීන ලමුන් මරන්නේ.
@sujeewafernando6580
@sujeewafernando6580 6 сағат бұрын
සොබාදහම දඩුවම් දෙන විට තරාතිරම අදාලම නැත . සියල්ලොම එකිනෙකාට ආදරෙන් සමගියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන.
@Freedo199
@Freedo199 9 сағат бұрын
අහිංසකයන්ගේ කදුලු 😊 ...
@DinayaDamsathi
@DinayaDamsathi 8 сағат бұрын
බුද්ධානුභාවයෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා
@pradeeperanga8958
@pradeeperanga8958 2 сағат бұрын
😂😂😂😂😂Budda😂😂😂😂😂
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Сағат бұрын
මිනිස්සුන්ට දුන්නු ගින්දර 😂
@neilruban1350
@neilruban1350 9 сағат бұрын
කරන කැ.. වැඩ වලට ප්‍රතිපල අහිංසක මිනිස්සුන්ගේ කදුලු වලට return එක
@mixall6197
@mixall6197 4 сағат бұрын
මොනාද කලේ?
@neilruban1350
@neilruban1350 27 минут бұрын
@@mixall6197 ඊශ්‍රාලෙට ආයුධ දීලා වටේටම ගස්සනවා පලස්තිනය, සිරියාව, ලෙබනනය මිනිස්සු දහස් ගනන් මැරුනා දරුවන් ඇතුලුව මිලියන ගානාක් තමන්ගෙ රටෙම සරණාගතයන් උනා ඒ දැන් මිට කලින් ඇෆ්ගනිස්තානය, ඉරාකය , ලිබියාව යේමනය
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 8 сағат бұрын
ලැව් ගින්නෙන් ඇමරිකාවට පාඩුව බිලියන 57 යී ලු. සේලෙන්ස්කි කොච්චර බිලියන පුච්චලා දාන්න ඇද්ද????
@SDN89503
@SDN89503 Сағат бұрын
කර්මය එකක් සොබාදහමේ න්‍යාය තව එකක්.මිනිසුන් බනින්නෙ ඔය දෙක පටලගෙන.සොබාදහම න්‍යාය ට පිටින් යන්න කාටත් බැහ
@GaneshikaDilini
@GaneshikaDilini 8 сағат бұрын
ඉක්මනින් ගිනි නිවේවා .කාටවත් කරදරයක් නොවේවා.🙏🙏🙏🙏
@savetheelaphant9130
@savetheelaphant9130 8 сағат бұрын
පලස්තීනය සමතලා කරා
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 7 сағат бұрын
ලෝක සොභා දහමට වින කටිපු අමෙරිකාවට පලිගන්නේ සාමාන්‍ය්ය ජනතාවගෙන් 😥😥😥
@ShiranthaBasnayake
@ShiranthaBasnayake 5 сағат бұрын
ගාසා මතක්වෙන්නෙ මට විතරද
@mixall6197
@mixall6197 4 сағат бұрын
ගාසා එකක් තියෙන්න එපැයි බං මතක් වෙන්න.බයිලා ගැහුවට වැඩක් නෑ රටවල් ශක්තිමත් රටවල් ආපහු නැගිටිනවා තාක්ෂණය තියෙනවා එච්චරයි
@alvionplus4520
@alvionplus4520 2 сағат бұрын
​@@mixall6197 බයියෙක් උබ 😂😂
@ShiranthaBasnayake
@ShiranthaBasnayake Сағат бұрын
@mixall6197 ඇමරිකන් බයියා detect 😄😄😄
@ShiranthaBasnayake
@ShiranthaBasnayake Сағат бұрын
@mixall6197 තාක්ෂණේ දියුණු නිසා වෙන්න ඇති පුටින්ගෙන් හිම්මට අකවෙන්න කන්නෙ දන්න පම්කක් කියහන් මික්ස්🤣🤣🤣
@Sandakathmini01
@Sandakathmini01 9 сағат бұрын
ගෙදර 🏡 ගිණි 🔥 පිටතට නොදෙන්න.
@nayaniperera6386
@nayaniperera6386 9 сағат бұрын
දුප්පත් ratawal walata ewun karapuwa thamayi oya wenne
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 32 минут бұрын
ලෝකෙ වටේම ගිනි තිය තිය යුද්ද ඇතිකරලා මිනිස්සු මොන තරං මැරෙනවද! ඒවයෙ විපාක තමා.
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 8 сағат бұрын
Siyalu denata teruwan saranai
@suvimalichathurika7898
@suvimalichathurika7898 3 сағат бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ. කෘතිම වැසි කියන ඒව ඇති කරවන්න බැරිද මේ වගේ වෙලාවට ගින්න නිවන්න.
@alvionplus4520
@alvionplus4520 2 сағат бұрын
බැහැ.නියං කාලයක්.ඕවා කියන තරම් ප්‍රායෝගිකව කරන්න බැහැ.
@Bangtan83264
@Bangtan83264 Сағат бұрын
Ane wasi tath natara karanna bae.ALLAH DEVIYANGE PUNISH MENT.GAZA WE DANNA BOMBA OKKOMA AMERIKAW PRODUCT.😅😅😅😅😅😅😅
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 9 сағат бұрын
God bless california ❤️🇺🇸
@ai_traders
@ai_traders 9 сағат бұрын
දැන්වත් ලංකාව වගේ උත්තරීතර රටවල් වලට ඇඟිලි ගහන්නැතිව හිටියොත් හොඳයි.. එහෙම නොවුනොත් තවත් කෙළවෙයි.. දැන් ඉතින් ඕවගේ අලාබෙත් අපි ගෙවන්න එපැයි.
@NUSKYMowlana
@NUSKYMowlana 4 сағат бұрын
Anithunta dena gindara return enawa kiyanne mekata thama
@වීරවර්ධන
@වීරවර්ධන 3 сағат бұрын
තව පුලලුවන් තරම් ගස් කැපුවනම් හරියනව .... අැවිලෙන්න දෙයක් නැනෙ
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 8 сағат бұрын
Is it a new video or old one who is the president of USA trump or Joe Biden?
@sathishperera1234
@sathishperera1234 7 сағат бұрын
Biden is the president
@tnluvais2699
@tnluvais2699 5 сағат бұрын
Still it's Biden...trumpy dumpy will take oaths on 20Jan 2025
@ShabraShabra-wf5uu
@ShabraShabra-wf5uu 8 сағат бұрын
@kalumbalasuriya
@kalumbalasuriya 9 сағат бұрын
ditta dmma weedaneeya karmaya...
@NayanapriyaSenadiraja
@NayanapriyaSenadiraja 9 сағат бұрын
Karana kalata pawe dedywei ginisey nohondak kaela ekek hondin innea lebennea
@mixall6197
@mixall6197 4 сағат бұрын
උං ලෝකෙට කරපු හොඳ නරක වැඩක් නැහැ.අපේ රටේ key board වීරයන්ට මට කියන්න තියෙන්නේ උන් ශක්තිමත් රටවල් උන්ට සල්ලි තියෙනවා උන්ට තාක්ෂණය තියෙනවා උන්ට උදව් කරන්න රටවල් ඉන්නවා... අන්න ඒක හින්දා අපේ රටවලුත් ඒ තරම් නැති උනත් ශක්තිමත් රටවල් කරගන්න හිතා ගනිල්ලා ඇමරිකාවට බැන්නා කියලා උන් වැටෙන්නේ නැහැ උන්ව වට්ටන්නත් බැහැ. චීනි වැටෙන්නෙත් නැහැ චීනෙ වට්ටන්නත් බැහැ. ඔය රටවල් වට්ටන්න බැහැ. මුන් ශක්තිමත්... උන්ගෙන් ගන්න පුළුවන් හොඳ දේවල් ගනිල්ලා ඔලු ගෙඩි වලට
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 20 минут бұрын
⁣කෝ USA වල ඔය කියන දියුණුව .
@riasubaja2724
@riasubaja2724 7 сағат бұрын
😢
@priyankarasri9524
@priyankarasri9524 2 сағат бұрын
Amo hitan ine science walin hama dema madapawathwana puluwan kiyala ..
@amal.chandrakeerthi
@amal.chandrakeerthi 10 минут бұрын
Not 750 firefighters, it is 7500 😄
@niroshavijesingha2251
@niroshavijesingha2251 9 сағат бұрын
Aiyo aka paththaka gindara anith paththa patta sethala 😢😢😱😱
@slmsanas9113
@slmsanas9113 10 сағат бұрын
Elon mask ta berida monawahari karanna.😂😂
@roselanka9004
@roselanka9004 10 сағат бұрын
😂
@MeghaAbhaya-t3r
@MeghaAbhaya-t3r 8 сағат бұрын
Starlink වලින් ගින්න නිමන්න බැරිද අප්පා.. AI තාක්ෂනයත් තියෙනවා කියනවනේ...😂😂😂😂​@@roselanka9004
@emanside3519
@emanside3519 8 сағат бұрын
swabawadarmaya kiyanne mokkda kiyala hodata pena siddiyak
@MUHAMMADHSHAMEERMSMSHAMEER
@MUHAMMADHSHAMEERMSMSHAMEER 36 минут бұрын
free Free palastheene anunta dhena gindhara
@tnluvais2699
@tnluvais2699 5 сағат бұрын
Oh...Take care of poor rats and cats
@mohamednawas4558
@mohamednawas4558 9 сағат бұрын
Kerapuwewa apahueweilla
@iroshanaravinda4402
@iroshanaravinda4402 9 сағат бұрын
Denna kathawa epa wela thiyenne
@RifazRaffai-xq8fp
@RifazRaffai-xq8fp 8 сағат бұрын
🇺🇸 USA DON'T WASTE MONEY FOR WAR THAT MONEY HELP POOR PEOPLE 2MUCH USA DON'T WASTE MONEY FOR WAR THAT MONEY HELP POOR PEOPLE 2MUCH USA 🇺🇸 🤧
@naveenjaya3231
@naveenjaya3231 8 сағат бұрын
Irane gahanawa kiwwe,Gahalane
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 10 сағат бұрын
Lowa balawthma ratak..meka mulinma nawththgna bari unada appa.😮
@mohamednawas4558
@mohamednawas4558 8 сағат бұрын
Jobidenge karumaya
@KawshalKawshal-q1u
@KawshalKawshal-q1u 8 сағат бұрын
Maga lankawata karapuwa Dan amarilawata vida wanna Wala
@comedyjunction6518
@comedyjunction6518 9 сағат бұрын
America vinasha vewa
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Kadyrov Went Against Putin? / Poland Declares War on Russia
11:17