Extreme weather | ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා අද තවදුරටත් තීව්‍ර වෙයි - 27.11.2024

  Рет қаралды 36,205

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 38
@RanaweeraRamya
@RanaweeraRamya Ай бұрын
විශ්ව මාතාව ගේපිහිටෙන්, රුවන්වැලි මහා සෑයේ, දළදා සමිඳුන් ගේ පිටෙන් අපේ රට වැසියන් ට කිසිදු කරයක් නොවේවා සියලුදෙනාට ම බුදුසරණ, දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@S.kRamya
@S.kRamya Ай бұрын
අපේ රටට දළදා හිමි සරණයි රුවන්වැලි සෑයේ පිහිටයි බෝ සමිඳු පිහිටි සොබාදහමේ න් ඇති වී උවදුරු දුරු වේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි
@casio745
@casio745 Ай бұрын
ජේසු තුමන්ගේ ආරක්ෂාව දෙවියන් වහන්සේගේ සමාව කරුණාව අපි සැමට ලැබේවා. රටේ සෑම ජීවිතයක් ජීවියකුම දේපොළක්ම ඔබතුමන්ලාගේ බලවත් හස්තයෙන් ආරක්ෂාව රැකවරණය ලැබේවා....🙏🙏🙏 අපේ වැරදි, අපරාධ, වංචා, පාපයන් වලට කමා කෙරේවා....
@chathuralasantha4986
@chathuralasantha4986 Ай бұрын
අනේ මගේ රටට දළදා වහන්සේ ගේ... රැවන් වැලි සැ රදුන්ගෙ පිහිට ආරක්ෂාවයි.....ශ්‍රී ලංකාවා වාසි සියළු දෙනාටම....🙏🙏🙏
@MOHAMEDNASAR-ql4lt
@MOHAMEDNASAR-ql4lt Ай бұрын
මගේ මව් රටට දෙවි පිහිට ලැබේවා රටට යහපත ලැබේවා
@yaracell2605
@yaracell2605 Ай бұрын
ආපෙ රට ආරක්ෂා කරන ජෙසු තාත්තෙ ඔබ වහනසෙගෙ සුද්ද දැතට බාරකනවා මගෙ මවු දේසය
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf Ай бұрын
මේ මහා සොබාදහමට අවනතවිය යුතුමයි බුදුගුන ධම්ගුන සගගුන පිහිටෙන් සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!! සොබාදම් මාතාවද සුවපත් වෙත්වා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧚‍♂️🧚‍♂️🧚🧚🧚🧚🧚‍♂️🧚‍♂️🧚🧚‍♂️🧚🧚‍♂️🧚‍♂️🧚🧚‍♂️
@seetharajapaksha9883
@seetharajapaksha9883 Ай бұрын
දළදා සමිදුම්ගේ පිහිටයි සියලුම ජන වාසීන්ට ධීවර ජනතාව සියලුම දෙවියන් රැක දේවා.
@1M_AUDIENCE
@1M_AUDIENCE Ай бұрын
සිංහල මිනිසුනේ අහින්සක දෙමල ජනතාව මේ නිසා කලාතුරකින් වෙන ගංවතුර අපහසුතාවයට පත්වෙනව. ඔවුන්ට සහනාධාර ලබාදීම සදහා අපි එක්වෙමු ❤️🙏. මෙම පනිවිඩය හැමෝටම දන්වන්න.
@Kawinda-g4r
@Kawinda-g4r Ай бұрын
සියසු ජානතාව සහ සියලු සත්තවයන්ට ශි දලධා සමීදු පිහිට ලැබෙවා
@brobert3521
@brobert3521 Ай бұрын
Thanks for the. News. Sirasa ❤❤❤❤❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
විශ්වමාතාවණි උතුම් ජයශ්‍රී මහබෝ සමිදුගේ පිහිටෙන්, උතුම් දළදා සමිදුගේ පිහිටෙන් කිසිවෙකුට කරදරයක් නොම වේවා 🙏ඉකනින් මේ සුළු කුණාටුව පහවේවා 🙏🙏🙏
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama Ай бұрын
මනුස්සයන්ට මෙන්න සතෙකුටවත් කරදරයක් නෝවේවා😢😢😢
@upaliransinghe2302
@upaliransinghe2302 Ай бұрын
රටවාසින් සියලුම දෙනාටම සියලු දෙවියන්ගෙ පිහිටයි
@amilajaga8097
@amilajaga8097 Ай бұрын
අද හොදට පයනවා කියහන්කෝ. අපිලගෙ කාලගුන වර්තා. අන්න එකයි ප්‍රශ්නය
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 Ай бұрын
කොහේටද පායන්නේ
@sahanpriyankara8485
@sahanpriyankara8485 Ай бұрын
අපිටත්
@amilajaga8097
@amilajaga8097 Ай бұрын
@@kumuduthotawaththa820 බදුල්ල, බණ්ඩාරවෙල
@piumijayarathna5305
@piumijayarathna5305 Ай бұрын
අපි අනුරාධපුර. එත් ඔය කියන තරම් වැස්සක් නෑ.. පොඩි වැව් ටික වත් තාම පිරිලා නෑ.. 😢😢
@Sithumsan
@Sithumsan Ай бұрын
පොළොන්නරුව ට නන් ගොඩක් වැස්සා​@@piumijayarathna5305
@maleeko4875
@maleeko4875 Ай бұрын
සියලුම දෙවියන් උදව් කරන සේක්වා!! මගේ රට කුරා කුබියෙකුටවත් හානියක් නොවී තියෙන්න දෙවියනේ උදව් කරන්න...
@anomaicheong2193
@anomaicheong2193 Ай бұрын
PASUTAWELI WAYALLA 🇱🇰🧒🧑🕺🏃‍♀️🏃‍♂️🧑🧒☦️📖🇮🇱🛐 🇱🇰🙏🙏🙏🙏
@anomaicheong2193
@anomaicheong2193 Ай бұрын
OUR 🌎 FATHER 🌧🌪🇱🇰🙏WHICH ART 👆🌎 IN HEAVEN,🌧🌪🌎👆 HALLOWED BE THY NAME,🌎🌪🌧🙏🇱🇰 THY KINGDOM 🌎⚖️⚰️ COME,😭🇱🇰 THY WILL BE DONE IN EARTH,😭⚖️🌎🌧⚰️🙏AS IT🌧🌪😭⚰️IS IN HEAVEN. ⚰️🌪🌧🌎⚖️😭🙏GIVE US THIS DAY OUR DAILY 🍱🍞☦️📖🇮🇱🛐🙏 BREAD.🙏☦️📖🇱🇰 AND FORGIVE US OUR DEBTS ,☦️📖🛐😭 AS WE FORGIVE OUR DEBTORS. 😭🙏AND LEAD US NOT INTO TEMPTATION,🍎💏🛌🤰 😭🙏BUT DELIVER US FROM EVIL;🍎💏🛌🤰😭 FOR THINE IS THE KINGDOM, 🌎👆⚖️😭AND THE POWER,⚖️🌎🌪🌧🌎⚰️😭AND THE GLORY,🇮🇱☦️📖🛐🌎⚖️👆🌧🌪🙏FOR EVER..🌎⚖️🌪🌧 AMEN. 🙏🌪🌧👆⚖️🌎😭😭😭😭
@naduntharaka7866
@naduntharaka7866 Ай бұрын
AKD suprice 1. Others will coming soon.
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Ай бұрын
🙂💔💔 eka subject ekak iwarai. Eka karala iwara weddi anik ewage mokuth mathaka na... Padam karanna current na. Koi wele mona weida kiyala danne na... 🙂 ape. Ugath buddimath adyapana amathiniya saha wiko thuma ta purwa anathuru agawim karala thiyddi ada wasse na kiyala paduwe inna tharam kochchara manasika pisso dennek wenna athida. Lamaige paper themila irila me hema dema unata lamaintama thama apahasuthawaya... Buddiyak thibbata manussakama thiyenne ona.😢💔..... Anura janadipathithuma unata. Harini amarasuriya puduma mannekin inne. Balayata path wenna kalin monada kiwe... Manasika pidanayak nathi thathwayak bawata path karanawalu... Lamainta hena witharai gahuwe naththe. 💔 rata yanalamai dn yanawa athi bottuwen🙂... Exam date eka thiyanna thibba dawasema thiyanna eka aulak na. Habai kalagunawidya department eken kiyaddi kiyaddi ewa ganata ganne nathuwa hithumathe weda katanna tharam puhu mannayak athida.... Exam date walin asadaranaya kara.. Exam thiyala asadaranaya kara... Ko dn ewwta uththara...
@ChandrikaRandeni
@ChandrikaRandeni Ай бұрын
Viswamathwegepihiten. Mema ayahapath kalagunayayahapath athata herewa .ratamaaraksa weva.daladha samidhupihitai.
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj Ай бұрын
සජිය ජනාධිපති උනා නමි රටේ කරුමෙ....
@Heshanmilanka
@Heshanmilanka Ай бұрын
නිදන් කඩපු එව්වට තමයි 😒
@lplefasc
@lplefasc Ай бұрын
Ma. Vesweya rakena testun koteyak sakdavedun wahansalaga pehetan maga rate manma anekut ratawal walat kesedu kanekutat kesema satakutawet karedareyk nowewa. Sule kunatu tattwayk nowewa
@HeeHenry
@HeeHenry Ай бұрын
Asuba nekathata rata Anurata mulu ratama Anathure
@IsuruLakmal-v8x
@IsuruLakmal-v8x Ай бұрын
anuraya kalakanniyek... apu dawase idala ratata wagathywak ne.... 🤣🤣🤣🤣🤣
@HemanthaAththanagoda
@HemanthaAththanagoda Ай бұрын
මිලීමීටර් 200ක් කියන්නේ ඉතින් හිටගෙන පුක හෝදන්න පුලුවන් වැස්සක් තමයි 😂😂😂😂
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
අපි හැමෝගෙම අතීතයේ කුණු තියෙනවා
10:33
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 936
Sri Lankan movie hogana pokuna
1:59:07
MDShan info.
Рет қаралды 676 М.
🔴 LIVE : සටන | Satana | 26.11.2024 #Asksatana #News1st
2:08:05
Newsfirst Sri Lanka
Рет қаралды 97 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН