ඇස් චෙක් කරන්න යමු | Eye check up | Buying new Specs | Lankan in Melbourne

  Рет қаралды 20,936

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
❤️❤️❤️ ශා දාපු ඔක්කොම වගේ ලස්සනයි!! මං ආසයි අර silver frame එක තිබ්බ එකට 😍😍😍
@malinduashan1405
@malinduashan1405 3 жыл бұрын
Hi MJ
@chamodak
@chamodak 3 жыл бұрын
🤩😍
@piumihansika6002
@piumihansika6002 3 жыл бұрын
අක්කි ඇස් වලට ලේසර් treatment එකක් තියනවා. Specs නොදාන තත්ත්වයට ඇස් සනීප කරන්න පුළුවන්. මගේ යාලුවො දෙන්නෙක් කලා Nawaloka hospital එකෙන්. Australia වලත් තියනවද හොයලා බලන්න. එයාලා කරද්දී ලක්ෂ 2ක් මෙහෙ cost එක. ඒත් ඒක ගොඩක් සාර්ථයි. එයාලා දෙන්නා දැන් specs use කරන්නෙ නෑ දැන්. ලංකාවෙ ඉන්න කෙනෙක් ටත් මේක ගොඩක් වැදගත් වෙයි හොයලා බලන්න විස්තර. Comment එක දකින අයත් specs use කරන යාලුවො ඉන්නවනම් කියන්න හොයලා බලන්න කියලා. කාගෙමහරි ඇස් සනීප වෙනවා නම් ඒක ලොකු දෙයක්නෙ..🥺🥺❤
@saudhasstudyworld
@saudhasstudyworld 3 жыл бұрын
මන් specs දානවා 3 years. Thank you for your information
@nishadipieris6714
@nishadipieris6714 3 жыл бұрын
Eh laser eka oya kerada? Experience eka kohomada oyage. Dawas kiyak giyada recover wenna 🙏🏻 Thank you
@piumihansika6002
@piumihansika6002 3 жыл бұрын
@@nishadipieris6714 ne yaluwo 2nek kale dr. Sathiyak yanakal as arinn be ita passe normal. Hebei tika kalayak clinic yann wenawa
@jayjayliz909
@jayjayliz909 3 жыл бұрын
Godak sthuthi me wisthareta.ekata channel karapu doctorge nama dannawada.ethkota lifetime specs danna one nadda
@piumihansika6002
@piumihansika6002 3 жыл бұрын
@@jayjayliz909 doctor ge name ek danne ne hospital ekata call karala wisthara ahala balann.
@sajaniamasha
@sajaniamasha 3 жыл бұрын
සමහරු කණ්ණාඩි දාන්න ලොකු අකැමැත්තක් නෑ ඒකට පුරුදු උනාම. ඒත් සමහරු පොඩ්ඩක්වත් කැමති නෑ, මම වගේ...ඇස් පෙනීම සාමාන්‍යය තත්ත්වයට පත්කරගෙන කණ්ණාඩි නොදා දිගටම ඉන්න දැන් සුලබව කරන ලේසර් සර්ජරි එක හරිම සාර්ථකයි. මාස හතරකට කලින් මම කරා. මටත් ඝනකම් කාච තියන කණ්ණාඩි තමයි තිබුණෙ පෙනුම ගොඩක් දුර්වල වෙලා තිබුණෙ. ඒත් දැන් හොඳින් පේනවා, ඒක හරියට ආපහු ඉපදුණා වගේ හැඟීමක්...
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
ඔයා කොහෙන්ද ලේසර් ට්‍රිට්මන්ට් කලේ,ගාන කොහොමද .
@msuraweera8890
@msuraweera8890 3 жыл бұрын
plz wisthara denna puluwanda....
@thilinisewwandi8807
@thilinisewwandi8807 3 жыл бұрын
Oyage msj eka dekapu nisay msj kare. Mageth penima aduy. Koheda kare kiyanna puluwanda
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
@@melanigunarathna5179 lasik treatments Dr.palihakkara Nowaloka hospital 😊
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
@@nkmemehub thank you dr
@madhushanika9983
@madhushanika9983 3 жыл бұрын
අක්කේ මම ලගදි තමයි කණ්ණාඩි පාවිච්චි කරන්න ගත්තේ,ඇත්තටම ගොඩක් වැදගත් තොරතුරු ටිකක් අද අක්කා කිව්වේ.බොහොම ස්තූතියි.💖.මම නම් කැමතියි අක්කා අර සිල්වර් කල්ර් ෆ්‍රේම් කණ්ණාඩි දෙකට.බුදුසරණයි අක්කා.
@nirupamaamarakoon9738
@nirupamaamarakoon9738 3 жыл бұрын
I already got a pair from specs saver. It costs a lot but compared to the spectacles that I have taken from the Vision Care the quality of spec is really high and I felt that is the best decision that I have ever taken. If you can invest I highly recommend it. You will feel the difference in the vision.
@dnk712
@dnk712 3 жыл бұрын
wena kannadi dekak maru karanna.. Tikak lokuwata rawumata thiyena dekak ganna eka lassanata thiyei dan thiyena ekata wada
@ureshakaushani9509
@ureshakaushani9509 3 жыл бұрын
මාත් 👓 දාන කෙනෙක් ...thank you akki❤👌
@kanchanawithanage4900
@kanchanawithanage4900 2 жыл бұрын
Miss oya tikak big frames 1k select kerala photo chronic gray colour lence 1k use kaloth oyage looks tawath wadivei.
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
One pair ගන්න.මොකද දැන් තියෙන එකත් තව use කරන්න පුලුවන් .sunglasses තියෙනව ල්ංකාවෙන් ගත්ත.දැන් දාන්නෙ ටිකක් ලොකුවට... ඔයාගෙ skin tone එකට blackish brown/ blackishblue frame ලස්සනයි...
@new-rj7xu
@new-rj7xu 3 жыл бұрын
kzbin.info/www/bejne/hpSwfnV6oZ6Fbqucttps://kzbin.info/www/bejne/goewo2eDaNWigbucttps://kzbin.info/www/bejne/o3K7aKaum9tkqtmcttps://kzbin.info/www/bejne/bne3iIuef9-fatU
@harshaninawarathne4797
@harshaninawarathne4797 3 жыл бұрын
අර blue colour frame එක තිබ්බ කණ්ණාඩිය අක්කිට ලස්සනයි..............
@chamodyapa963
@chamodyapa963 3 жыл бұрын
Akke medicine gana video ekak coffee with anji segment eken karannako lankawen apu Doctor kenek ekka
@manojfernando1881
@manojfernando1881 3 жыл бұрын
as deka parissan kara ganna. aluth kannadi dekak ganna. doctor rekaman karanawanam aluth dekak ganna kkiyala eka ganna one .duwe oyata budu saranai
@පියුමාලිටීචර්
@පියුමාලිටීචර් 3 жыл бұрын
Man nm........ lence power aka change une ne nm mn thiyana frame akta lence renew karanawa witharai ......aparadene......mn kiyanne nm oyage frame aka thama newly look nisa okama use karanna.........ath itn oyage kemeththak 😍😍😍
@deepangagunaratne7459
@deepangagunaratne7459 3 жыл бұрын
ඔයාට අලුත් කණ්ණාඩි කුට්ටමක් තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා . ඒත් මිළ ගණන් ගැනත් හිතන්න වෙනවා නේද . සාමාන්‍යයෙන් භාවිතා කරන්න පුලුවන් ලස්සන වැඩී කණ්ණාඩි කුට්ටමක් ගන්න . මමත් ඇස් පෙනීම ගොඩක් දුර්වල කෙනෙක් . මමත් කැමතියි අලුත් කණ්ණාඩි යකට . කාචයේ තුනී කිරීම තමයි ප්‍රශ්න ය . තාමත් හිතනවා . ආදරෙයි ගොඩක් ඔයාට
@doomanirmal4726
@doomanirmal4726 3 жыл бұрын
scholarship apply කරන විදිය ගැන සහ schol වර්ග ගැන video එකක් කරන්නකෝ
@dhammikasenanayaka5388
@dhammikasenanayaka5388 3 жыл бұрын
Duwe oya sundara daruwek hina una gaman kata karanne, mage loku nanath oya wagemaie.mama duwahe hama video ekakma mama balanawa . Duwata teruwan saranayi siyalu deviyange pihitayi, jesu pihitayi 💙💙💙💚💚💚💜💜💜💖💖💖
@prabathprabath5136
@prabathprabath5136 3 жыл бұрын
oyage vdeo hamadamath really verrry super akki thank you verry much akki
@anushkaamarathunga1601
@anushkaamarathunga1601 3 жыл бұрын
Akki shopping vlog ekak karannako
@senushk1728
@senushk1728 3 жыл бұрын
අක්කි....😘😘😘😘😘
@kushankaveenda6807
@kushankaveenda6807 3 жыл бұрын
Coffee with anji koo ada 😍
@harshaniamaya6088
@harshaniamaya6088 3 жыл бұрын
Akki ගොඩ කාලෙකින්නේ නෙද video ekak කළේ KZbin එකට ආපුමන්ම බලන්නෙ අක්කිගෙ chanel එක 🙂 නියමයි අක්කෙ දිගටම කරගෙන යන්න 🤗🤗🤗🤗👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sandeepagayesha6269
@sandeepagayesha6269 3 жыл бұрын
Thank you akka. 🧡😍💜️ Mn illapu video ekak. Blue one is matching for you. 😃
@sandeepamadushan1426
@sandeepamadushan1426 3 жыл бұрын
Akke oya glass ekata wada loku square type ekak hadaganna ethakota lassanai 😁😁😁😁
@samadhisankalpani867
@samadhisankalpani867 3 жыл бұрын
අලුත් කණ්නආඩි දෙකක් ගන්න අක්කී.රවුම් ඒවා ලස්සනයි ඔයාට❤😋
@new-rj7xu
@new-rj7xu 3 жыл бұрын
kzbin.info/www/bejne/hpSwfnV6oZ6Fbqucttps://kzbin.info/www/bejne/goewo2eDaNWigbucttps://kzbin.info/www/bejne/o3K7aKaum9tkqtmcttps://kzbin.info/www/bejne/bne3iIuef9-fatU
@tharushidesilva257
@tharushidesilva257 3 жыл бұрын
Akki grocery shopping video ekak gennakoooooo akkiii❤❤
@udirosh9642
@udirosh9642 3 жыл бұрын
good job....
@tharakarathnayake981
@tharakarathnayake981 3 жыл бұрын
Really helpful akki even i wear glasses. Very informative thank you😊😊
@shashikanirodha3233
@shashikanirodha3233 3 жыл бұрын
Vision care එකේන් ඇස් චේක් කරලා පරණ එකටම ලෙන්ස් දෙක දාලා කොළඹ ගිහින් අඩුවට තව හොද දෙකක් හදා ගන්නවා...😏
@TV-vq4ph
@TV-vq4ph 3 жыл бұрын
ඔයා කරන දේවල් හරි වැදගත්
@kumarasl4844
@kumarasl4844 3 жыл бұрын
Great
@heyvids4314
@heyvids4314 3 жыл бұрын
Wenas widiyee vlog ekak.😍😍😍ara mulinma daapu blue frame specs deka lassanaii akkii.
@tharushidesilva257
@tharushidesilva257 3 жыл бұрын
Akkiii shok anee Love u akki❤❤❤
@nsw637
@nsw637 3 жыл бұрын
Great video 🙌🏼btw can you do a video on financial management for a couple newly moving to Australia😃
@nidushatharukaprebasara4030
@nidushatharukaprebasara4030 3 жыл бұрын
Akke 2021 me para green card apply karana puluwanda.. tama e gana wistarak kiuwe nada puluwan kiyanko akke loku udauwak 😊
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
👍Aluth akak ganna..
@Icapturebythisu
@Icapturebythisu 3 жыл бұрын
මේක නං සෑහෙන්න වටින වීඩියෝ එකක්! මාත් කන්නාඩි දානවා..අලුතෙන් glasses ගන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ 🥴
@LifeMR
@LifeMR 3 жыл бұрын
රවුම් එක ලස්සනයි එක.ගන්න
@mithumipunsisi242
@mithumipunsisi242 3 жыл бұрын
Akki math kannadi dnwoo podi kale idala...dn A/L krnne...oyage wage hi power week ekak thama matath thiyenne akki😁😁
@padyaniparanawitana4729
@padyaniparanawitana4729 3 жыл бұрын
Akki mn use karneth bothal adi dekak kanadi lens eka godak mahthai mage power full 😕😐💔👓👓
@shamaleemam4933
@shamaleemam4933 3 жыл бұрын
ආව වෙලාවක ලංකාවෙන් ගන්න දුව. Vision එක වෙනස් වෙලා නැති නිසා
@S.Shiny3Road...
@S.Shiny3Road... Жыл бұрын
කවුරු හරි කියනවද. Optical shop එකක් දාන්න මොනවද කරන්න ඕන course.
@nadeekaluarachchi189
@nadeekaluarachchi189 3 жыл бұрын
Harima lassanai oya♥️😍 Adarei ♥️
@travellife2967
@travellife2967 3 жыл бұрын
Hello akki...kalekin...😊😊😊❤❤❤
@banchanaprasadi6776
@banchanaprasadi6776 3 жыл бұрын
👀first view ek
@gangawijesinghe1977
@gangawijesinghe1977 3 жыл бұрын
ලස්සන 1 ගන්න ...
@poorniwoshadi9442
@poorniwoshadi9442 3 жыл бұрын
Akkata maseta kiyak withara hambenawada.akka
@slowliving2394
@slowliving2394 3 жыл бұрын
Very first comment ! 😇
@maduwanthidahanayaka1650
@maduwanthidahanayaka1650 3 жыл бұрын
Hello akka..first comment 😍👋
@methumyasmitha8313
@methumyasmitha8313 3 жыл бұрын
Kawadahari Lankawata apu dawasaka lankaweth vlog ekak karandoo
@pramithkumara9799
@pramithkumara9799 3 жыл бұрын
Me wage vlogs thama ona ⚓️🇨🇦😋
@hasithakeshara5375
@hasithakeshara5375 3 жыл бұрын
Ada coffee with anjie ada na wage..
@apsarasuraweera4106
@apsarasuraweera4106 3 жыл бұрын
❤️❤️❤️stay safe nanga
@gstiudio2385
@gstiudio2385 3 жыл бұрын
aluth ekak gannako
@kuwaitbk7455
@kuwaitbk7455 3 жыл бұрын
Hi Akkiii . Lankawata enna ahema asawak nedda ❤❤❤
@sulakshanafdo5500
@sulakshanafdo5500 3 жыл бұрын
ඇස්දෙක ලේසර් කරල පෙනීම හදාගන්න විදිහක් තියෙනව නේද අක්කෙ.. මමත් කන්නාඩි දානවා. මට කිව්වා වයස 25 පැන්නම ලේසර් කරන්න පුලුවන් කියල... මේක ගැන මොකද හිතන්නෙ.. 🤔
@piumihansika6002
@piumihansika6002 3 жыл бұрын
ඔව් මගේ යාලුවො දෙන්නෙක් කලා Nawaloka hospital එකෙන්. දැන් එයාලගේ පෙනීම 100% ක් normal.
@piumihansika6002
@piumihansika6002 3 жыл бұрын
@@amayakarunarathne3101 wedi kalayk ne karala masa ganak wage wenne. Denata nm side effects ne. Karapu mul dawas wala as walin kadulu awa. Eka harigiya passe
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
Lasik treatment😊
@anuradhiwickramarathne3505
@anuradhiwickramarathne3505 3 жыл бұрын
Sister the gold one is beautiful and looks perfect for you😊💖
@new-rj7xu
@new-rj7xu 3 жыл бұрын
kzbin.info/www/bejne/hpSwfnV6oZ6Fbqucttps://kzbin.info/www/bejne/goewo2eDaNWigbucttps://kzbin.info/www/bejne/o3K7aKaum9tkqtmcttps://kzbin.info/www/bejne/bne3iIuef9-fatU
@poorniwoshadi9442
@poorniwoshadi9442 3 жыл бұрын
Masetama badu gannakota shopping karala ewara wenakota kiyakethuru wenawada
@nishayapunsandini8028
@nishayapunsandini8028 3 жыл бұрын
Akkaaa😍🌸🥀
@Sithara-o8i
@Sithara-o8i 3 жыл бұрын
Mt dur pen na dn auru 7 thise dnwa🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️akke oya plastic frame specs tik klyk yddi lissnwane akkt ehem wen ndd mge aragen dan awuruddk awidn ynkot bimtth watenwa🤣welawat plastic🤭. Math asai aluth knndi gnna mage hitha yna ewa gann wadi🤭
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 3 жыл бұрын
Spec kadekata denna eyaala thada krla denv ape oluwt fit wena gaanta
@melaniegamage9374
@melaniegamage9374 3 жыл бұрын
Nangi mam num hithanne oyata aluth glasses oney naa kiyala. Mokada oyage peneeme wenasak nathi nisa.
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
😍😍😍👌
@dok4593
@dok4593 3 жыл бұрын
Akke canada wala teaching gena video ekk krnnko. Mn akkt fb ekt msg ekk demna akka reply kare nh. Monwd thiyenn one qulification ehm video ekk krnnko.plzzzz
@shashinid3735
@shashinid3735 3 жыл бұрын
🤗🤗
@ashinikeshala9476
@ashinikeshala9476 3 жыл бұрын
🥰🥰🥰
@Chamalk
@Chamalk 3 жыл бұрын
👍👍👍👍💞
@savinditissera214
@savinditissera214 3 жыл бұрын
😘❤️❤️❤️
@ayeshajinadari3288
@ayeshajinadari3288 3 жыл бұрын
Aluth ekak ganna akke
@පියුමාලිටීචර්
@පියුමාලිටීචර් 3 жыл бұрын
Sunglasses hadannath puluwan da ape vision ekataa 🤔🤔
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Ow
@පියුමාලිටීචර්
@පියුමාලිටීචර් 3 жыл бұрын
Tnq dr
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
Hi akki, man nsbm green university eke foreign degree ekak karanne. Australia wala victoria university eke logistics and supply chain management degree ekak. Mata danaganna puluwanda me degree ekata hoda demand ekak thiyenawada, mage decision eka harida kiyala. Thank you!😊
@Rss20100
@Rss20100 3 жыл бұрын
👍👍👍
@hirushiliyanage8583
@hirushiliyanage8583 3 жыл бұрын
💕💕💕
@new-rj7xu
@new-rj7xu 3 жыл бұрын
kzbin.info/www/bejne/hpSwfnV6oZ6Fbqucttps://kzbin.info/www/bejne/goewo2eDaNWigbucttps://kzbin.info/www/bejne/o3K7aKaum9tkqtmcttps://kzbin.info/www/bejne/bne3iIuef9-fatU
@saudhasstudyworld
@saudhasstudyworld 3 жыл бұрын
ලංකාවේ වට ගොඩක් සමානයි. මන් golden key eken ගන්නකොට th ගොඩක් e වගේ
@imashanelundeniya7370
@imashanelundeniya7370 3 жыл бұрын
Ow math
@saudhasstudyworld
@saudhasstudyworld 3 жыл бұрын
@@imashanelundeniya7370 mm ow හැබැයි eye hospital eke නම් එහෙම නෙමෙයි. එහෙ ලොකුවට check කරන්නේ නැහැ. Private වල තාම system එක ගොඩක් aussi වලට සමානයි
@subodhahansani6617
@subodhahansani6617 3 жыл бұрын
Ow.vision care eketh me wagemi
@Sithara-o8i
@Sithara-o8i 3 жыл бұрын
Ow mth gnne eken🥰
@binurijayawardhana7424
@binurijayawardhana7424 3 жыл бұрын
Hello akka
@NirooL
@NirooL 3 жыл бұрын
❤️😍❤️😍❤️
@nilukagunarathna1784
@nilukagunarathna1784 3 жыл бұрын
💙❤
@Thanikurulla
@Thanikurulla 3 жыл бұрын
Math vlog karanna patan gatta
@basuragonagala9069
@basuragonagala9069 3 жыл бұрын
😎❤️
@fana4870
@fana4870 3 жыл бұрын
අක්කෙ ලංකාවෙි මම හැදුනා දැනට අවුරුදු 2 කලින් විෂන් කෙයා එකෙන් 40000 උනා. සරිවිස් එකක් වැඩක් ම නෑ එහෙම බැලුවම ඕස්ට්‍රේලියාවෙි ලාබයි නේ
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 3 жыл бұрын
Matat ohomama hituna, I have same experience.
@dewmiimasha7522
@dewmiimasha7522 3 жыл бұрын
💗💗💗💗💗💗🥰👌👍
@nethminithathsara1805
@nethminithathsara1805 3 жыл бұрын
😍😘😍😘
@new-rj7xu
@new-rj7xu 3 жыл бұрын
kzbin.info/www/bejne/hpSwfnV6oZ6Fbqucttps://kzbin.info/www/bejne/goewo2eDaNWigbs
@nadeetharakawanigarathna9710
@nadeetharakawanigarathna9710 3 жыл бұрын
❤💛❤
@methumyasmitha8313
@methumyasmitha8313 3 жыл бұрын
Akke thawa day in life ekak karannako
@sameesha2196
@sameesha2196 3 жыл бұрын
❤️‍🔥
@easymathematics8285
@easymathematics8285 3 жыл бұрын
හලෝ🤗🤗🤗
@indikathusara1695
@indikathusara1695 3 жыл бұрын
🦅 gana dakina
@hemawatemanike2421
@hemawatemanike2421 3 жыл бұрын
Lankawe LLB degree 1ta Australia wala job tiyanawada?? A gana video 1k karannako. Nattan riply 1k awanna..😍
@dilunitharuka9067
@dilunitharuka9067 3 жыл бұрын
Fashion designer kenke wenna enna komda kiynko AL krta pse plz
@lahirudissanayake1369
@lahirudissanayake1369 3 жыл бұрын
👊❤️
@new-rj7xu
@new-rj7xu 3 жыл бұрын
kzbin.info/www/bejne/hpSwfnV6oZ6Fbqucttps://kzbin.info/www/bejne/goewo2eDaNWigbucttps://kzbin.info/www/bejne/o3K7aKaum9tkqtmcttps://kzbin.info/www/bejne/bne3iIuef9-fatU
@Yaras_diary
@Yaras_diary 3 жыл бұрын
very important video for mee 😂🤓
@nimaliperera9757
@nimaliperera9757 3 жыл бұрын
I'm an optometrist in Colombo. Next time visit our outlet for your spectacle need. Warmly invite you to have better experience with us with state of the art technology . Spex & Contacts, 195, Castle Street, Colombo 08.
@lakindudewmin3661
@lakindudewmin3661 3 жыл бұрын
Are you alien because you said "ඇස් ටික ".
@new-rj7xu
@new-rj7xu 3 жыл бұрын
kzbin.info/www/bejne/hpSwfnV6oZ6Fbqs kzbin.info/www/bejne/o3K7aKaum9tkqtmcttps://kzbin.info/www/bejne/goewo2eDaNWigbucttps://kzbin.info/www/bejne/bne3iIuef9-fatU
@Himashie_Nishelle
@Himashie_Nishelle 3 жыл бұрын
💖💖💖
@AP-hu8eg
@AP-hu8eg 3 жыл бұрын
🥰
@gayathriishara
@gayathriishara 3 жыл бұрын
❤️❤️❤️❤️
@yash2293
@yash2293 3 жыл бұрын
❤️❤️
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
❤️
@dewmihansika5868
@dewmihansika5868 3 жыл бұрын
❤️❤️❤️
@tenafmanchanayake6365
@tenafmanchanayake6365 3 жыл бұрын
❤❤❤
@tirandijayathissa3686
@tirandijayathissa3686 3 жыл бұрын
❤❤❤
Mini vlog! House Down Under
8:59
Lankan in Melbourne
Рет қаралды 21 М.
Shopping vlog | Home alone | K mart | Saturday night | Lankan in Melbourne
27:33
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
A Beginner's Guide to Buying GREAT Glasses
18:18
Doctor Eye Health
Рет қаралды 242 М.
අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia
24:33