එයා ළග හිටපු අවසාන දවස් 😭✈️ ||EZVIZ Smart Home Camera|| Living alone || My Diary

  Рет қаралды 42,930

My Diary

My Diary

Күн бұрын

Husband රට ගියාට පස්සේ අපේ ගෙදර පරිස්සම් කර ගන්න අපි EZVIZ H7c කැමරාවක් ගත්තා..ඉතිං අපිට දැන් පහසුවෙන් අපේ ගෙදර වැඩ කර ගන්න පුලුවන්😍
#EZVIZ #EZVIZ H7c #Smart Home Camera #CCTV #Srilanka Top1 Wireless Camera www.ezviz.com/...

Пікірлер: 148
@shamik123
@shamik123 18 күн бұрын
අද මගෙ bf ge Korean student visa approve උනා..මාරම සතුටුයි
@hansimadubashini4360
@hansimadubashini4360 16 күн бұрын
එහෙනම් boy friend gana thiyena adahasa atha ara ganna.husband nam ei.boy friend ne😊
@shamik123
@shamik123 15 күн бұрын
@@hansimadubashini4360 🤣🤣 e oyage bf wate Yana nisa wennati .mage bf nam rathtaran kollek ❤️🥹. Boyfriend unath husband unath waradi karana Kena krnwa 🤣
@dilrukshichathurika1308
@dilrukshichathurika1308 17 күн бұрын
අක්කගෙ හස්බන්ඩ් රට යන වීඩීඔ එක බැලුව දවසෙ මට හීනෙන් මගෙ හස්බන්ඩ් රට යනවා පෙව්නා මන් හයියෙන් කෑ ගහ ගහා ඇඩුවා.හස්බන්ඩ් ගෙදර හිටියෙ නෑ එයා කෑම්ප් එකේ.මගෙ හස්බන්ඩ් ට ඇමරිකා යන්න ඇවිත් තිබුනා නේවි එකෙන් සතියකට මගෙ හිතේ ඕකත් තිබුනා.කොහොම හරි එදා සෑහෙන්න ඇඩුවා හීනෙන් .
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 18 күн бұрын
ඔය කැමර් එකම තමයි අපිත් හයි කරේ මගේ හස්බන්ඩ් රට යන්න කලින්. හිටිගමන් සිග්නල් නැතුව නගේ ෆෝන් එක වැඩ නැති උනොත් එය කැමර් එකට කත කරනවා.. මාර වටිනවා ඒක...❤❤
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 17 күн бұрын
මම දන්නෙත් අද මෙ ගැන කොච්චර වටිනවද අනෙ
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 18 күн бұрын
ඔයාගේ වේදනාව තේරුම් ගන්න පුලුවන් ...එකට ඉදලා අපේ රටෙත් නෙවෙයි නේ...ඈත දුර රටකට ගියාම ...දැනෙන දුක වැඩී...අනාගතේ ගැන හිතලා ... ඒ දුක ..මගහරින්න බලන්න...❤
@asafernando6290
@asafernando6290 17 күн бұрын
වැදගත් හැමදේම ඔයා වටා ඉන්න අය සමග බෙදා ගන්න එක උතුම්ම ගතියක්. ගොඩක් ප්‍රමාණ කෑම හදන ඒවත් විටින් විට ගේන්න. දානෙකට වගේ හදා ගන්න කාට හෝ ප්‍රයෝජනයිනේ. ❤️ බුදුසරණයි! දුව කෑම හදන
@sharmiishara4002
@sharmiishara4002 16 күн бұрын
එදා ඔයාගෙ වීඩියෝ එක බලලා මම ගොඩක් ඇඩුවා ඇත්තටම මම ගොඩක් වෙලා ඇඩුව ඇදට වෙලා දුකින් හිටියේ 😢 මේ නොවැම්බර් වලට මගෙ හස්බන්ඩ් ‍රට ගිහින් අව්රුදු 2ක් වෙනව . එදා මම ගෙදර ආවෙ මග දිගට ම අඩ අඩ.. ඒත් ඔයා ගෙ වීඩියෝ එක දැක්ක ම මට එදා වෙච්ච දේවල් ඔක්කොම මැවිලා පෙනුනා.. ඔයා වගේ ම මම ත් දුකින් ඉන්නෙ දැන් නම් ටිකක් දුක අඩුයි ඒත් අමතක නොවෙන දවසක් වෙලාව ක් නැති තරම් 😢😢 ඔයා කිව්ව වගේ ම හීන සැබෑ කර ගන්න නම් ටිකක් දුක් විදින්න වෙනවා අක්කෙ.. පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කෙ.❤ කැමරා එක කීයක් වෙනව ද කියල කියන්න අක්කෙ මට ත් ගන්න 😊
@khantikhanti2884
@khantikhanti2884 17 күн бұрын
ඒ පුතා හොදින් ඉන්නවාද රක්සාවක් ලැබුණද අපිත් රට එනකොට ඔහොම තමයි පරස්සමෙන් ඉන්න බුදු සරණයි
@SadeeVlog111
@SadeeVlog111 16 күн бұрын
ඔයාගෙ කටහඩ පවනි පෙරේරා අක්කගෙ වගේ ❤😍
@achaladesilva6132
@achaladesilva6132 18 күн бұрын
අදත් ලස්සනයි නංගි සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️
@dilshiekanayaka
@dilshiekanayaka 18 күн бұрын
ඒකනම් වටිනවා නංගි.කැමරා වක් ඔ්නමයි දැන් ගෙදරට❤
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 9 күн бұрын
මල්ලි හැමදාම කතා කරනවාද නංගී මල්ලි අදරයෙන් මතක් කලා කියන්න ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි නංගී
@snowwhite587
@snowwhite587 18 күн бұрын
නංගී එදා මල්ලි රට යන වීඩියෝ එක බැලුවා .මටත් ඇඩුනා ඒක බලලනම්.මට එදා කමෙන්ට් එකක් දාන්න නම් බැරි උනා .කමෙන්ට් නොකලට මම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා .මල්ලි එනකන් පරිස්සමින් ඉන්න .අම්මා තාත්තා ලගනිසා බයවෙන්න ඕනි නෑනේ ❤❤.ඔයාල හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 17 күн бұрын
Camera set eka keeyak unada daruwo,parissamata inna tharuwan saranai oya athulu pawla seyalu danatama ❤❤❤❤.
@Udayangani123
@Udayangani123 8 күн бұрын
තෙරුවන් සරණයි නංගී, මල්ලී දෙන්නාටම .❤❤❤
@sayumisehansa-hv4mz
@sayumisehansa-hv4mz 17 күн бұрын
Oyata den issarahata godak rata chocolat kanna puluwanne Malli koriyan giyanisa oyala hemadama parissamin satutininna😊❤
@sachininimesha2523
@sachininimesha2523 18 күн бұрын
Hmdem sathutin inn akki.budusaranai oyl denntm.😍❤️
@WasanaLakmali-ko5wp
@WasanaLakmali-ko5wp 18 күн бұрын
Ane akke mn harima asai oyawa mge as dekatama dakinna ' e mkda oya harima cham knk nisa' ❤ aiya gita vedio ekath bluwa ' 😢 eka nm kiya gnna bari thrmata dukai ' ❤
@sandurosarelife7438
@sandurosarelife7438 17 күн бұрын
වීඩියෝ එක ලස්සනයි නංගා..හස්බන් ළඟ නැති එක ගොඩක් දුකයි .මමත් ඒ වේදනාව විඳිනවා..ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ ඔයාගේ වේදනාව මටත් දැනෙනවා නංගී..ඒත් මල්ලි ගියේ ඔයාලා දෙන්නගෙම අනාගතය වෙනුවෙන් නිසා එයාට ඒ දුක දැනෙන දෙන්නෙ නැතුව ඔයා ශක්තිමත් වෙලා,එයාටත් ශක්තියක් වෙන්න....හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා නංගී...ඉක්මනින්ම ඔයාට මල්ලි ළඟට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි නංගී.ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ඔයාලට❤❤❤❤
@devikapriyadarshani3112
@devikapriyadarshani3112 17 күн бұрын
ඔය කැපකිරීම සතුටක් වෙනවාමයි නංගී.හිත ශක්තිමත් කරගෙන ඉන්න.දවසක හිනාව දෙගුණ තෙගුණ වී නැවතත් ලැබෙයි.
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 18 күн бұрын
බුදු සරණයි දුව ඔයාට පරෙස්සම්න් enina දුව ,පුතා hodeni නේද දුව ,geya රටේ ,පුතාට බුදු සරණයි ❤❤❤❤
@FairyGirl2024
@FairyGirl2024 17 күн бұрын
පරිස්සමෙන් ඉන්න අක්කෙ. බුදු සරණයි ඔයාටත් අයියටත්.හැමදාම ආදරෙයි ❤
@user-tk6is3hb7o
@user-tk6is3hb7o 17 күн бұрын
නංගි ඔය කැමරාව කීයක් වෙනවද කොහෙන්ද ගත්තේ විස්තර ටිකක් කියනවද😊
@rathnaweeradinusahamaduwan924
@rathnaweeradinusahamaduwan924 17 күн бұрын
අනේ අයියා පව් අක්කේ.ගැහැණු අපි වගේ නෙවෙයි පිරිමි අය එයාලා දුක හිතේ තද කරන් ඒක පිටට පෙන්නන්නේ නැ.මගේ හස්බන් රට යන දවසෙත් එහෙමයි එයාපෝටි එකට ගියාට පස්සෙ එයා වචනයක්වත් කතා කරේ නෑ මාව තුරුල් කරන් හිටියා ඇර ටික දවසක් ගියාම අක්කටත් පුරුදු වෙයි ඒ ජිවිතේ කොචිචර ඇතක රටක හිටියත් ආදරේ ඒ බැඳීම නැති වෙන්නෙ නෑ මගෙ අක්කෙ .පරිස්සමින් සතුටින් ඉන්න .බුදු සරණයි !
@OdaraniChuthmina
@OdaraniChuthmina 18 күн бұрын
ආදරෙයි නංගියෝ ❤❤❤ හැමදාම සතූටින් ඉන්න.මම හදවතින් ම සුභ පතනවා.මම ඉන්න සවුදි වල.වැඩ ඇරිලා ඇවිත් පුලුවන් හැම වෙලාවෙම ඔයාගේ වීඩියෝ බලනවා.ගොඩක් ආසයි ඔයා ගේ වීඩියෝ බලන්න....❤❤❤❤
@anarkalijayathilake6059
@anarkalijayathilake6059 18 күн бұрын
පරිස්සමෙන් sathutin enna bs ❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 18 күн бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි අක්කා❤❤❤❤❤
@NadeeshaLiyanageLiyanage
@NadeeshaLiyanageLiyanage 16 күн бұрын
Camara kiyada nangi
@user-ishini
@user-ishini 18 күн бұрын
අයියා එද්දි අක්කට රට චොක්ලට් ගොඩක් ගේයි.අපිටත් ඕනෙ හොදේ.❤
@vihaganimsara7490
@vihaganimsara7490 18 күн бұрын
Akki hari dukai eth hamadama sathutin innanam kapakirimak karanna wenawa apata
@ShraddhaDeSilva
@ShraddhaDeSilva 17 күн бұрын
Iwaseemen inna ,sanaseema atha lagamai.oya kaalya ikmanin gevila yai duwe .dennatama budu saranaai!!¡!!❤
@chamu-chamu3611
@chamu-chamu3611 18 күн бұрын
අක්කගෙ පරණ විඩියෝ එකක් බලන ගමන් ඉද්දි මේ වොලොග් එක දැක්කේ දුක සතුට දරා ගෙන මේ යන ගමනේ අක්කටයි අයියටයි උපරිම සතුටක් ලබන්න ලැබේවා කියලා දෙන්නටම සුභ පතනවා තෙරුවන් සරණයි 🙏❤
@sanjiwanipriyadarshani7913
@sanjiwanipriyadarshani7913 18 күн бұрын
Satutui nagi godak oya malli anakam parishamen satutin inna ona hodda duka hitena hamawarekama hitanna ape අනාගතය wenuwen giye kiyala oya aurudu gana ඉක්මනින් gevvi sudu adari godaaaak❤❤❤❤
@SamanAbeysekara-m2i
@SamanAbeysekara-m2i 16 күн бұрын
Camera eka keeyak wenawada
@dilushamadushani1340
@dilushamadushani1340 16 күн бұрын
Camara ekata kiyak unada poddak kiyanna puluwanda❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 17 күн бұрын
ඒ වචන අහද්දි දැනුත් කදුළු එනවා අනේ නංගි..🥲 ඔයාලා දෙන්නට වරදින්නේ නෑ හැමදාම හරියනවා ❤ හැමදේම හොඳින් ම වෙයි මැණික..පරෙස්සමෙන් ඉන්න දැන් ම..ආදරෙයි..තෙරුවන් සරණයි..🙏❤️🥰
@mydiary8283
@mydiary8283 16 күн бұрын
ගොඩාක් ආදරෙයි අක්කේ❤️ පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයී
@menakamadushani4211
@menakamadushani4211 16 күн бұрын
@@mydiary8283 අනේ ඔයා මට rp කරලා..ආදරෙයි මැණික..ඔයත් පරෙස්සමෙන් සතුටින් ඉන්න..😘🙏❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 18 күн бұрын
ආදරණීය යි නංගි වීඩියෝ එක .ඔයා පරිස්සමින් ඉන්න අම්මා අප්පච්චී එක්ක.තෙරුවන් සරණයි ! මල්ලි ටත් තෙරුවන් සරණයි !
@isurimadhushani949
@isurimadhushani949 18 күн бұрын
Mamath oya duka winda aurudu 5 k habai mama eyalagata dan awa oyatah e wasanawa labewa❤❤
@user-eu4hm8fo4h
@user-eu4hm8fo4h 17 күн бұрын
පැටියෝ ඒ කැමරාව කොහෙන්ද ගත්තේ.ඒකේ මිල කීයද
@Nethukiamayaa
@Nethukiamayaa 18 күн бұрын
අක්කා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියා ඉක්මනින් එවි ❤
@wasanaranatunga6814
@wasanaranatunga6814 17 күн бұрын
පුතේ camera system එක කියක් වුනාද
@nisansalasmart115
@nisansalasmart115 17 күн бұрын
පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා ආදරෙයි අක්කා ❤❤
@NiroshaA-r6s
@NiroshaA-r6s 17 күн бұрын
Malli rata Yana vedio eka baluwa mage mahaththayath rata enne
@mydiary8283
@mydiary8283 17 күн бұрын
🥺❤️ adareii.parissamin innaa
@piyumihansika8694
@piyumihansika8694 17 күн бұрын
❤😍
@mydiary8283
@mydiary8283 17 күн бұрын
❤️❤️
@dilukshikavindi1645
@dilukshikavindi1645 17 күн бұрын
Ane akki duk wena epa aiya ikmnt evi akkith parissmin ina ane akki kiynko parthana bodiya thiyeneth koi hriyed kiyla akki aderei bs ❤❤❤❤❤
@cd6694
@cd6694 18 күн бұрын
ඔයා පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.
@SathsaraniDissanayaka
@SathsaraniDissanayaka 18 күн бұрын
ආදරෙයි අක්කි. සතුටින් පරිස්සමින් ඉන්න ❤
@roshanroshan5965
@roshanroshan5965 18 күн бұрын
Ane nangi e vidio 1 mama 3k baluwa ada ada thama baluwe mokada mage hasbanuth rata yanawa eyth yanna lagai ape hiina wenuwen thama eya yanne parissamin inna naga maliwa hodain innawada bs oyalata
@tiptoptiktok4947
@tiptoptiktok4947 18 күн бұрын
දුවටයි පුතාටයි බුදු සරනයි දෙවි පිහිටයි අාදරෙන් gampaha aunty
@buddininalika6681
@buddininalika6681 18 күн бұрын
❤❤ආදරෙයි ❤❤
@kaveeshadeshani8873
@kaveeshadeshani8873 17 күн бұрын
පරිස්සමින් ඉන්න අක්කා ❤️❤️❤️
@nishanthikodi5888
@nishanthikodi5888 16 күн бұрын
ඔයා duk නොවී inna oyata හොඳ අම්මා තාත්තා ඉන්නවා එයාල එක්ක සතුටින් inna husband එනකල්
@harshamadhurangani74
@harshamadhurangani74 18 күн бұрын
Ammo ati yantan vidio ekak demma maga balagen hitiye ane oyage vidio balanna mama godak asi
@KaushalyaSewwandi-u5m
@KaushalyaSewwandi-u5m 18 күн бұрын
Nangi malli korea yanna hrd akata pass watila send wena thane idan kochchara kalayak web ake hitiyada ....kawadada yanna lanune kiyala video akak genna puluwan da......
@dayanandama9716
@dayanandama9716 17 күн бұрын
Adarei puthe hamadamath adarei
@dameeandAvee
@dameeandAvee 16 күн бұрын
අනේ ඒක මිල කීයද අක්කෙ
@happylifeineducation146
@happylifeineducation146 18 күн бұрын
Akkage channel akata gihin balanna video ekak hoya hoya innakota.aka paratama akkage aluth video ake notification aka avee.mara sathutiyi akkke mata.adareyi akka and ayiya💕💕
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr 18 күн бұрын
කැමරා eka කීයක් වුණාද
@sachininimesha2523
@sachininimesha2523 18 күн бұрын
Apitt chocolate ekk denwdoo😋
@KavindyaDilhani-lp3xt
@KavindyaDilhani-lp3xt 18 күн бұрын
අක්කෙ කියන්න නං තියෙන්නේ oyalage vlogs බලලම මටනං දැං දැනෙන්නෙ ඔයාලත් මගේම පවුලෙ අය වගේ. ❤❤❤. බුදු සරණයි අක්කත් අයියත් පරිස්සමින් ඉන්න 💖💖💖
@dilekavijerathna4445
@dilekavijerathna4445 17 күн бұрын
පරිස්සමින් ඉන්න අක්කේ ❤❤❤
@Piumiridmika
@Piumiridmika 18 күн бұрын
Akki aiya aurudu 5katada giye❤
@nawanihewage
@nawanihewage 17 күн бұрын
මගේ bf කොරියන් ඉන්නේ දැං අවුරුදු 6 ක් එයා ළඟදිම එනවා 🥺❤
@HansiDulanjali-dt6mn
@HansiDulanjali-dt6mn 18 күн бұрын
Akki oyalage idiri anagathayata suba pathanawa❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 15 күн бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@mydiary8283
@mydiary8283 13 күн бұрын
🙏🥰😍🌼
@NadeeshaNadeesha-jw2iy
@NadeeshaNadeesha-jw2iy 13 күн бұрын
Ane akke oya duk wenna epa paressamen inna oyalata theruwan saranay
@mydiary8283
@mydiary8283 13 күн бұрын
ආදරෙයි නංගා🌸
@thiliniwijesinghe20
@thiliniwijesinghe20 18 күн бұрын
මේ කැමරාව ගන්නේ කොහොමද? කියක් උනා ද...
@sandunidilshani6121
@sandunidilshani6121 17 күн бұрын
සමහර දැන් වල ඔයා voice කරද්දී ඔයාගේ කටහඩ වෙනස් වෙනවා ඇඩෙනව වගෙ දැනෙනවා මට.එතකොට මටත් ඇඩෙනවා..පරිස්සමින් ඉන්න නන්ගි.හැමදේම ඔයාලාගේ අනාගතේට නිසා
@NilukaKarunarathna-l2r
@NilukaKarunarathna-l2r 17 күн бұрын
Camera eke price eka kiyada nango
@SachiniPiyumika-ye4nu
@SachiniPiyumika-ye4nu 17 күн бұрын
akka පරිස්සමෙන් inna.bs🙏
@ThakshilaRanathunga-x8f
@ThakshilaRanathunga-x8f 18 күн бұрын
අනෙ අක්කෙ හිගුරක්ගොඩ කොයි හරියෙද ඔය ප්‍රාර්ථනා බෝදිය තියෙන්නෙ please rply කරන්න
@PrageethAsanka-jq4yz
@PrageethAsanka-jq4yz 18 күн бұрын
නියමයි ❤❤❤
@NiranjalaSanjeewani-ox1iu
@NiranjalaSanjeewani-ox1iu 18 күн бұрын
තෙරුවන් සරණයි නංගි මල්ලි 🙏 සතුටින් පරිස්සමින් ඉන්න 😍
@ndikapiyadarshani2473
@ndikapiyadarshani2473 18 күн бұрын
paressamata inna adath vidiyo eka lassanai adarei ❤❤❤
@iyigg
@iyigg 17 күн бұрын
Sathutin inna nangi
@ChalaniNilanga-c3h
@ChalaniNilanga-c3h 18 күн бұрын
Adarei akki sathutin parissmta inna ❤
@ImashaNethmini-di8it
@ImashaNethmini-di8it 18 күн бұрын
Akkee ayya sagith sirge online class neda giye ethkot skill test ekata practice une kohomada akke e sirma skill ekatath practice karawanawada kiyannako akke💖
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 18 күн бұрын
Satutin inna duwe.❤puta ikmanin ei❤❤❤
@harshamadhurangani74
@harshamadhurangani74 18 күн бұрын
Oya aiy dawasaka badulle anawanam kakinma kiyannako akki mata asai oyawa balanna mama a taramma oyata asai a aida kiyala nam kiyanna terenne ne ath mama oyata godak kemati akkiyooo vidio ekak danakam balan inne me lagakadi oyage vidio ekak dekketh ath ada edam ada venakamma oyage vidio balanna wa harima asawen
@mekalajayasinghe872
@mekalajayasinghe872 17 күн бұрын
Akke mn merry karala sathiyai mahaththaya hitiye eya rata giya karanda deyak ne ape anagathaya gena hithala hemadema daragana innawa
@SachiniKularathna
@SachiniKularathna 18 күн бұрын
Mama godak kamathi oyage vidyos balanna
@osandaajan5459
@osandaajan5459 17 күн бұрын
❤❤❤❤ Budusaranai
@dildil-mw3xq
@dildil-mw3xq 18 күн бұрын
අක්කේ ඔය කැමරාව කීයක් උනාද
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 18 күн бұрын
වැදගත්ම ප්‍රශ්නේ❤
@dildil-mw3xq
@dildil-mw3xq 18 күн бұрын
@@sithmimuthukawindi2807 🥰❤️
@niroshagunarathne990
@niroshagunarathne990 17 күн бұрын
Sathutin hmdm inn oyla❤❤
@sandyakumari3792
@sandyakumari3792 17 күн бұрын
Aderei nangi.kamera ekaknam watinew dan oyata.b s
@ShyamaMalkanthi
@ShyamaMalkanthi 18 күн бұрын
Oyalage gama koheda akki.....lassanai
@sandunichaya2855
@sandunichaya2855 17 күн бұрын
Akki koi ratatada giya aiya.❤❤
@Mihi_2.
@Mihi_2. 17 күн бұрын
Parisamin enna nangi ❤
@devindikapiyasinghe2847
@devindikapiyasinghe2847 18 күн бұрын
@Hiru29854
@Hiru29854 18 күн бұрын
❤❤❤❤❤
@psvlogssrilanka6374
@psvlogssrilanka6374 17 күн бұрын
Apeth ahemai😊
@khdmakhdma7106
@khdmakhdma7106 17 күн бұрын
Nangi mallita rassawak labunada eya inna tana hodada mamath inne rata ratayana hamotama denena duka kiya nima karanna ba
@mithukimithuki3726
@mithukimithuki3726 18 күн бұрын
කැම බිස්නස් දැන් කරන්නෙ නැතිද
@shashisandamali7461
@shashisandamali7461 18 күн бұрын
Aiya korean kageda clz giye akka
@harshamadhurangani74
@harshamadhurangani74 18 күн бұрын
Plz akke aka msg ekak kata hari riplai karannako kochchra msg karath ekama eka riplai ekakwath nane
@shinys8873
@shinys8873 14 күн бұрын
Oya dhen thaniya da inne gedhara😢??
@mydiary8283
@mydiary8283 13 күн бұрын
නෑ 🥺🥺
@ushsfzy5190
@ushsfzy5190 15 күн бұрын
Menika
@Rashmitha12345
@Rashmitha12345 16 күн бұрын
E camera eka keeyada nangi reply karanna
@mydiary8283
@mydiary8283 13 күн бұрын
18000
@rasichandima1317
@rasichandima1317 17 күн бұрын
❤️❤️💐
@sakuvlog-official
@sakuvlog-official 18 күн бұрын
🥰🥰🥰
@KalaniPrabodani
@KalaniPrabodani 18 күн бұрын
❤🎉❤❤❤❤❤
England to Sri Lanka. ලංකාවට ආව දවස
39:28
Wasthu & Menika Family
Рет қаралды 176 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
Paradeese | Episode 36 - (2024-09-16) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 254 М.