✔මාසේ බබත් එක්ක රෑට වැඩ කරන විදිහ|life with a newborn baby|

  Рет қаралды 168,894

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

Пікірлер: 129
@lakminiliyanage337
@lakminiliyanage337 4 ай бұрын
මේ videos හරිම හිත නිවනසුලුයි. ❤❤
@nilunilu1648
@nilunilu1648 4 ай бұрын
❤බුදු සරණයි❤පවුලේ❤සියලු දෙනාටම❤ඔයා හරි පිළිවලයි මම ඒකට හරිම කැමතියි හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න මැණික ආදරේ❤මම නම් කුවේට් එකේ හවුස් මික් කෙනෙක්❤රට ගෙවල්වත් ඔහොම පිළිවෙලට නෑ අපේ ලංකාවේ ගෙවල් හරිම පිළිවෙල හරි සතුටු අපේ ලංකාව ලස්සනයි මෙහේ රටවල් තනිකර කාන්තාරය අපි ඇත්තටම හරි වාසනාවන්තයි ලංකාවේ ඉපදීම ගැන
@hansibandara8218
@hansibandara8218 4 ай бұрын
අක්කි ඔය Baby napkin අයන් කරද්දී ඔක්කොම එක උඩ එක දිග ඇරලා එලාගන්න.ඊට පස්සේ උඩම එකේ ඉදන් ඉක්මනින් අයන් කරගෙන යන්න පුළුවන් එතකොට අන්තිම ටිකේ අයන් කරන්න ඕනි වාටි ටික විතරයි.මැද ටික ලස්සනට අයන් වෙලා තියෙන්නේ.වෙලාව වගේම කරන්ට් එකත් ඉතුරු කරගන්න පුළුවන්
@DilmikaRajasinghe
@DilmikaRajasinghe 4 ай бұрын
Ou.math kare e widiyata❤
@sandunipamodak2720
@sandunipamodak2720 4 ай бұрын
Math....
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 4 ай бұрын
අපිත් එහෙමයි කරන්නෙ.
@windypaadukkage4076
@windypaadukkage4076 4 ай бұрын
ඔව් මමත් කලේ මේ විදිහට.. ඒක ලේසි
@wherestishi
@wherestishi 4 ай бұрын
වටින අදහසක් ❤❤❤
@NisansalaMadushani-oh3ll
@NisansalaMadushani-oh3ll 4 ай бұрын
මාත් හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Oya godak hodata wada karagannawa.❤time manage.❤
@chamikashyamini5810
@chamikashyamini5810 4 ай бұрын
හරිම ලස්සනට ගෙදර තියාගෙන ඉන්නවා. දැක්කම ආසයි. හරිම පිලිවෙලයි. 😊
@shamilaweerakoon8267
@shamilaweerakoon8267 4 ай бұрын
දුව ඔබ ටත් පවුලේ සියලූම දෙනාටම සියලූම දෙවිපිහිටයි
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
ඔයාගේ වීඩියෝනම් පිස්සුවක් නංගි ❤❤❤ එදා ඉදලම පුදුම ආසාවෙන් බලන්නේ ඔයාගෙන් කොච්චර දේවල් ඉගෙන ගත්තද ඔයා අර උයද්දි රොඩු දාන භාජනය ඔයා ලග තියනවද ආදරෙයි ඔයාගේ ෆැමිලි එකට හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍
@kumarimishal7231
@kumarimishal7231 4 ай бұрын
මාත්...❤❤
@Yaseera26
@Yaseera26 4 ай бұрын
can we know where we can buy the kitchen dustbin you used
@husna3342
@husna3342 4 ай бұрын
I want it too
@madhurajapaksha5744
@madhurajapaksha5744 4 ай бұрын
ow thiyenawa dr
@niro2874
@niro2874 4 ай бұрын
ඒක ගන්න පුළුවන් ද​@@madhurajapaksha5744
@SamanKumara-hh3ro
@SamanKumara-hh3ro 4 ай бұрын
හරී ආසයි බලන්න ඔයාගෙ වීඩියෝ ❤❤❤❤❤❤❤❤
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 4 ай бұрын
Oya ge kitchen eka marama lassanai dear ❤
@NethminiHewage
@NethminiHewage 4 ай бұрын
Oyage kichan ake badu tika harima lassani
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my 4 ай бұрын
ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියෝ ❤
@sakuvlog-official
@sakuvlog-official 4 ай бұрын
Ane man harima asai akkige me wage videos balnna... 🥰♥️
@nomendithilini4060
@nomendithilini4060 4 ай бұрын
Hama daama dammat oyage video aasawan balanawa.mamat a kaale pahu kara.loku duwata dan aurudu 10 podi duwata aurudu 6.oyage video balanakota mage patau podi kaale matak wanawa.😅
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 4 ай бұрын
Ow thanks oyata pin kamali mata Oya mara udawwak shakthiyak thank u oyata
@nim9591
@nim9591 4 ай бұрын
Great Mom❤
@Chandima9612
@Chandima9612 4 ай бұрын
මටත් ඉන්නවා පැට්ටෙක් අදට මාස 2යි . ටයිම් මැනේජ්මන්ට් නම් උපරිම ඕනි මේ දවස් වල අක්කෙ.
@dumindaprashan2181
@dumindaprashan2181 4 ай бұрын
Oy lga tiyen kitchen item nam supiri ane❤❤❤
@DamayanthiRajapaksha-uj5lz
@DamayanthiRajapaksha-uj5lz 4 ай бұрын
Oyage vidio harima asawen balanne adare godak b.s
@KRathnasiri-c6h
@KRathnasiri-c6h 4 ай бұрын
Oyage video ekak අහම්බෙන් dakke dan පිස්සු hadila wage ගොඩාක් videos බැලුවා ❤❤😊
@sujeewajayaneththi6037
@sujeewajayaneththi6037 4 ай бұрын
Bedsheet lassanai. Kohenda gatte kiyannako
@sanjurash1912
@sanjurash1912 4 ай бұрын
ඔයා ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ .මම මෙච්චර කාලයක් ඔයාගෙ වීඩියෝ බැලුවට ඉන්නෙ කොහෙද දන්නෙ නෑ
@vindyamallawaarachchi8378
@vindyamallawaarachchi8378 4 ай бұрын
අනේ ඔයාගේ හෝම් ටුව්ර් එකක් ගේන්නකෝ
@roshanroshan5965
@roshanroshan5965 4 ай бұрын
Akki oyage bed 1 redi ganne kohenda kiyannako ewa Hari lassanai e gana vidio 1 gennako
@madusankawijayawardene-dg2lo
@madusankawijayawardene-dg2lo 4 ай бұрын
Niyamai...❤❤❤
@isharad8613
@isharad8613 4 ай бұрын
Tea bag use karanna epa akke. Bag eke diyaweddi eke pleastics sahenna ape body ekata add wenwa. God bless you
@nasihasheem8099
@nasihasheem8099 4 ай бұрын
Akki kanuwe alawala thiyena stickers kohendha gatthey and ara pillows
@shashinibaghya115
@shashinibaghya115 18 күн бұрын
Babage kot eka gaththe kohenda
@chamanijayarathna5381
@chamanijayarathna5381 4 ай бұрын
Harima piliwelai nangi oyage wada..asai bala inna
@malkiskitchen2754
@malkiskitchen2754 4 ай бұрын
nangi baby cupboard eka gaththe kohenda
@priyangakakulawala9107
@priyangakakulawala9107 4 ай бұрын
Harima lasasanai pilivelai ❤
@PriyanthiHerath-c3b
@PriyanthiHerath-c3b 4 ай бұрын
Budusaranai ❤
@mffathimanazreen3907
@mffathimanazreen3907 4 ай бұрын
Oyage wada karana piliwela dakinakota mata nam puduma motivation ekak Oyage gama koheda
@tharushiekanayake2267
@tharushiekanayake2267 4 ай бұрын
Brown colour chair ek gtte kohend
@Supu-s4h
@Supu-s4h 3 ай бұрын
Wada puluwan nm kisi awulk na.hugak gewal wala wada karapu nathi aya babala labunama eyalath babala wage.husbandlata epa wenawa ehema ayawa.mn dakala thiyena deyak.man mage babalawa Thaniyema hadagaththe kagenwath udaw gaththe na.husband office yanna kalin babala eya laga thiyala udenma wada iwara karanawa.dawalata husbanui babai gedara ena nisa chuty baba nidi karala uyagannawa.loku baba home work karana thanata iron board eka aragena man loku babata home work walata udaw karana gaman redi tika iron karala namanawa.mage chuty baba premature babek.e unata man eyawa parissamin hadagaththa.dan loku baba grade 11.chuty baba grade 5.man successful strong Amma kenek.mata dan 36.e wayasata man hotel ekakuth karanawa.guestla inna dawas walata tikak wada wadi unath man babalage wada husbandge wada wagema eyage office wadawalatath udaw karanawa.man sathutui man gana.oyage piliwela kama man hugak agaya karanawa.
@wajiragunaratna6100
@wajiragunaratna6100 4 ай бұрын
Duwage vidio enakam balagana inne eth duwata me dawaswala godak busy neda .? Me vidio eke Ara lunu pethu dem a bajanaya vikunanna tiyenawa da .? Thunuruwansaranai oyage pawlatama
@HasithKojitha000
@HasithKojitha000 4 ай бұрын
අක්කේ ...බබාගෙ cot එක ගත්තෙ කොහෙන්ද.....කීයක් වුනාද
@hemaniweerackody4492
@hemaniweerackody4492 4 ай бұрын
Oya nam hareema dakshai..asai video balanna
@DinushikaMadhushani-qp5nk
@DinushikaMadhushani-qp5nk 4 ай бұрын
❤❤❤❤❤❤❤
@ShaniMarasinghe-x8q
@ShaniMarasinghe-x8q 4 ай бұрын
Akka oyahe kitchen eke tibunu mini dustbin eka purchase kale kohenda???
@chathuwasana5556
@chathuwasana5556 4 ай бұрын
Harima asai akki
@ishankalakmali4177
@ishankalakmali4177 4 ай бұрын
Hemada piliwelai lassanai et tea eka hadapu vidiya set une nha
@ChamiDarshana-e1c
@ChamiDarshana-e1c 4 ай бұрын
Akke wall sticker kohenda gaththe
@ThamohanathaAstrology
@ThamohanathaAstrology 4 ай бұрын
තෙරුවන් සරණයි
@hansidesilva3220
@hansidesilva3220 4 ай бұрын
Mehema pahasukan thiyenawa nam weda kara ganna lesi nangi oya godak lacy
@RukshaPrabuddhika
@RukshaPrabuddhika 4 ай бұрын
Ou e kathawa athth... lesi wagema asai... 😊❤
@rasangikaaththanayaka3144
@rasangikaaththanayaka3144 4 ай бұрын
Oya laga thiyena smoll dust bin eka kiyada
@Hamdan-dx8on
@Hamdan-dx8on 4 ай бұрын
Sis oya pan brand eka mokkakda. set ganna thyanawada?
@thilankasewwandi7526
@thilankasewwandi7526 4 ай бұрын
Akke me baby cupboard eka gatte kohenda
@User_95087
@User_95087 4 ай бұрын
Baby cot eka gatte kohenda akki plz reply
@globaleatstg3sm
@globaleatstg3sm 4 ай бұрын
Akki me baby coupbard aka koheda ganna tiyenne
@ThanujaDilrukshi-ik1bt
@ThanujaDilrukshi-ik1bt 4 ай бұрын
Oyage vedio balannath asai
@ChamiDarshana-e1c
@ChamiDarshana-e1c 4 ай бұрын
Akke oya oyge room ake alawala thiyena wall sticker kohenda gaththe
@ShehaniandKasun
@ShehaniandKasun 4 ай бұрын
අක්කෙ ඔයා නිසා තම මං උයන්න ඉගෙනගත්තෙ❤
@rushgaming9370
@rushgaming9370 4 ай бұрын
Lunu kapana aka gathe kohenda
@MalishaSamanali-u2c
@MalishaSamanali-u2c 4 ай бұрын
Baba Akka wada karana tawa videos genna. DiGa awa
@tharushinimadurangi8805
@tharushinimadurangi8805 4 ай бұрын
💕💕💕🥰😍
@anomaserasinghe8524
@anomaserasinghe8524 4 ай бұрын
Sathutui dekkama . Budusarani 🌹 🌹
@sadnikaidumini7850
@sadnikaidumini7850 4 ай бұрын
ඔයා මොනවා දැමිමත් බලන්න හිතෙනවා
@dulanjalibandarage6853
@dulanjalibandarage6853 4 ай бұрын
Oya lamkaweda inne akka
@kalhariosaka6619
@kalhariosaka6619 4 ай бұрын
ඔයා ගෙ උයන්න පුලුවන් සෙරමික් බෝල් එක දැන් තියෙන වා ද.ගන්නෙ කොහොමද
@ganeshadepthi
@ganeshadepthi 4 ай бұрын
අක්කි මුලින්ම රයිස් උයන පොට් එක ඔයාගේ ස්ටොක් එකේ තියෙනවද
@manulasanjeewa9427
@manulasanjeewa9427 4 ай бұрын
අක්කේ
@RalDilrukshi
@RalDilrukshi 4 ай бұрын
තේ කොල සිනි දාල තියන බොතල් රැග් එක කොහෙන්ද ගත්තේ ඔියා ලග එක තියනවද .කියක් වෙිනවද එක
@shanikadilrukshi7865
@shanikadilrukshi7865 4 ай бұрын
Oyagen items ganna විදිය kiynawada
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 4 ай бұрын
👌👍🥰🙏💖
@weerasinghaweer4533
@weerasinghaweer4533 4 ай бұрын
අක්කේ හර සුදු කලු බෝතල් sat 1ක ගන්න පුළුවන්ද ම්ල කියද
@gkwithmuthu1871
@gkwithmuthu1871 4 ай бұрын
අක්කෙ මාසයක බබෙක් එක්ක studies කරන්න අමාරුද පැය බාගයක් වත් free නැද්ද
@HiiiBro-fl8bn
@HiiiBro-fl8bn 4 ай бұрын
Nangi lunu chop karana eka oyalaga thiyenavada
@madhurajapaksha5744
@madhurajapaksha5744 4 ай бұрын
ow dr
@tharaka..9740
@tharaka..9740 4 ай бұрын
.oyage loku babava balaganne kusa oya welavataath oyavage hamadema babala dennath ekka thaniyama kara ganne
@nimnadeepalliyaguru3499
@nimnadeepalliyaguru3499 4 ай бұрын
Akke oya babata diapers danawada
@amaprashanika8958
@amaprashanika8958 4 ай бұрын
Mta gdk item oder krnn tynaawa dn gnnna pluwnda dr
@madhurajapaksha5744
@madhurajapaksha5744 4 ай бұрын
puluwan dr
@vihangasathsara150
@vihangasathsara150 4 ай бұрын
Budu saranai......🙏🙏🙏🙏🙏🙏🙏🙏💘💘💘💘💘💘💖💖
@Aanyadiwyanjali
@Aanyadiwyanjali 4 ай бұрын
Matath oya wage kalayak tibuna nangi
@niro2874
@niro2874 4 ай бұрын
උයද්දි ලග තියාගෙන හිටපු එලවලු සුද්ද කරලා දපු පොඩි dust bin එක ඔයාගෙන් ගන්න පුළුවන් ද . Plz reply ❤
@madhurajapaksha5744
@madhurajapaksha5744 4 ай бұрын
puluwan dr
@ThiliniSilva-l3m
@ThiliniSilva-l3m 4 ай бұрын
අක්කේ මම බබෙක් හදන්න හිතනවා ඔයාගේත් ලොකු දුගේත් වයස කියද ?
@lakru5014
@lakru5014 4 ай бұрын
ඔය baby net එක ඇතුනෙ හරි රස්නෙ.මටත් තිබුනා බබා නිද ගත්තෙ නැ.එක අයින් කරලා පොඩි එකක් දැම්ම .එකට හොදට නිදා ගත්‍තා
@btsjaya4887
@btsjaya4887 4 ай бұрын
අනේ අක්කේ බබාගේ කබට් එක ගත්තේ කොහෙන්ද අනේ ඉක්මනින් කියන්කෝ අක්කියෝ මන් ඔයගේ ලගදි දාපු ඔක්කොම විඩියෝ වලට මෙක අහල කමෙන්ට් කලා
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 4 ай бұрын
Phoenix eke balanna..baby care shop wala ona taram tiyenwa owa
@thanuja227
@thanuja227 4 ай бұрын
m r kiyanne....me nangige neda
@sanjuliyanage3284
@sanjuliyanage3284 4 ай бұрын
අක්කේ ඔය බේබි කබඩ් එක ගත්තේ කොහෙන්න්ද කියන්නකෝ
@sureshindika6412
@sureshindika6412 4 ай бұрын
Ane ou math hoyanawa ekak ganna
@manulasanjeewa9427
@manulasanjeewa9427 4 ай бұрын
උපන්දිne කට gift box එකක් යවන්න ඕං පොඩ්ඩක් විස්තර කියන්න
@ishaniperera7916
@ishaniperera7916 4 ай бұрын
Ane akki dan oyagen badu ganna harima amarui.oya nahane.wisthara denna haraiama paarakkui
@dinushibandara
@dinushibandara 4 ай бұрын
Oyage husband oyata udawkaranne nathida dear
@anuradasurangi3795
@anuradasurangi3795 4 ай бұрын
අක්කෙ බබාගෙ නම කියන්නකො 💕😊
@tashiuthpala8536
@tashiuthpala8536 4 ай бұрын
Yelinsa & Shenuki wenna oner❤️
@madhurajapaksha5744
@madhurajapaksha5744 4 ай бұрын
yelinsa mandara
@anuradasurangi3795
@anuradasurangi3795 4 ай бұрын
බබාගෙ නම ලස්සනයි 💕
@SampathRusiru
@SampathRusiru 4 ай бұрын
Oya itin apita rp karanne ne ne
@Manaal2024
@Manaal2024 4 ай бұрын
Green colour bedsheet lassanai..koheda gaththe?cotton da?
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ай бұрын
ඔයා ඔිඩර් බාර ගන් නැද්ද
@madharadulanjali.
@madharadulanjali. 2 ай бұрын
ඔය කිසිම පහසුකමක් නැතුව ළමයි හදන අම්මලා කොච්චර ඉන්නවද. 🥺
@hasanigunasekara2264
@hasanigunasekara2264 Ай бұрын
ඉතින්
@rohanpradeep4069
@rohanpradeep4069 4 ай бұрын
ඔය ඉන්නේ රට නේද අක්කියෝ
@ශශිනි
@ශශිනි 4 ай бұрын
උදව්වට අමීම නැනීදම්මා නැද්ද අක්ක
@dinukadinsara
@dinukadinsara 4 ай бұрын
දියරිය කාන්තවක් ඔයා...
@mrsrusdi9233
@mrsrusdi9233 4 ай бұрын
අක්කේ මම ඔයාගෙ what's up number එකට order ටිකක් දැම්මා pls check කරලා response කරන්න pls
@UpekshaRajaraththa
@UpekshaRajaraththa 2 ай бұрын
Akke oya baby cupboard eka gaththe kohenda
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 4 ай бұрын
තෙරුවන් සරණයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
❤❤❤❤
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 4 ай бұрын
❤🥰
@RukmaliRoshini
@RukmaliRoshini 4 ай бұрын
❤❤❤❤❤
@tashinimunasinghe9455
@tashinimunasinghe9455 4 ай бұрын
❤❤❤
@isharamadushani-gl5gu
@isharamadushani-gl5gu 4 ай бұрын
❤❤❤❤❤
@arunarajakaruna3244
@arunarajakaruna3244 4 ай бұрын
❤❤
@TharushiSathsarani-ys8jv
@TharushiSathsarani-ys8jv 4 ай бұрын
❤❤❤❤
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 4 ай бұрын
❤❤❤❤
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
මගේ කුස්සිය වටේ රවුමක්🖤 My small kitchen make over under budget
11:54