Facebook secret setting Nimesh academy LK

  Рет қаралды 267,477

Nimesh Academy

Nimesh Academy

Күн бұрын

Subscribe to Nimesh Academy on You Tube
For official Purposes , Sponsorships & Offers , Contact me
manilkanimesh23@gmail.com

Пікірлер: 1 100
@kattarigehemali714
@kattarigehemali714 4 жыл бұрын
අපිට තෙරුමගන්න පුලුවන් විදිහට හැමදෙම කියාදෙනවා ස්තුතියි මල්ලියො තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙිවා
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@bearonline1251
@bearonline1251 4 жыл бұрын
Ethakota massanger hack karana eka walakkawa ganne khomada
@madhushakalpani98
@madhushakalpani98 2 жыл бұрын
Ohoma hadal thibbath mage acc ekata kauda logwelane.mage acc ekata gihin mge wena yakuvanta msg karala.e acc eka mn deactivate kala.dn apahu log unoth pw dila apahu mage acc eka active weida
@sakunikashiranthi6724
@sakunikashiranthi6724 2 жыл бұрын
Thank you aiye
@morinchandani7378
@morinchandani7378 2 жыл бұрын
@@NimeshAcademy oya putha dan vdos karanne nathida.
@santhabandara3179
@santhabandara3179 2 жыл бұрын
ඔයා නම් සුපිරි අයියේ පැහැදිලි ව හැමදේම කියලා දෙනවා 🙂🙂🙂 1000 comment eka මගෙන් 👑👑
@lalranjithsilva6939
@lalranjithsilva6939 5 жыл бұрын
ඔයාගේ youtube channel එකේ vedio ගොඩක් හොඳයි ඔයාට සුභ අනාගතයක්
@hemamalimunasingha9365
@hemamalimunasingha9365 3 жыл бұрын
Godak thanks
@nimeshamadumalimaduu2984
@nimeshamadumalimaduu2984 4 жыл бұрын
ලොකු උදව්වක් මෙ chanel එකෙන් ම්න් ගොඩාක් එගෙනගත්තා phone එක ගොඩාක් දෙවල් හදාගත්තා thunk you...❤️
@NCNCreation
@NCNCreation 5 жыл бұрын
100k තව ටිකයි.. සුභ පැතුම් හොඳේ 🌹🌹🌹🙏
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
ගොඩක් ස්තුතියි යාලුවා
@tharindasampath4113
@tharindasampath4113 2 жыл бұрын
මගේ facebook ගිනුම 2ක් තිබුනා 2016 හදපු එක මැකිලා එක හදාගැනිමට අවශ්‍යයි .කරලා දෙන්න පුළුවන් ද
@chandradravije2720
@chandradravije2720 3 жыл бұрын
ඔයාට ගොඩක් පින් මේ වගේ පැහැදිලිව නොදන්න අයට කියා දෙනවට දිනෙන් දින දිවුනු වෙන්න ඔන තෙරුවන් සරනින් ගොඩක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබට 💖💖💖💖💖💖💖👍👍👍👍👍🌻🌻🌻💐💐💐
@SACHII2002
@SACHII2002 3 жыл бұрын
ගොඩක් තෑන්ක්ස් අයියේ මට ගොඩක් වටින විඩියෝ එකක්.තෙරුවන් සරණයි අයියේ.😍😍😍
@kalhararathnayaka5762
@kalhararathnayaka5762 3 жыл бұрын
Tnx අයියෙ ඒකනම් ලොකූ උදව්වක්. හැමදේම හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දෙනව. බුදු සරණයි!
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතිය ❤️❤️
@cooray132
@cooray132 4 жыл бұрын
සුපිරි මල්ලී ..ඔයාගේ වීඩියෝ නම්. ගොඩක් සෙටින්ස් ඔයාගෙ වීඩියෝ බලලා හදා ගත්තේ . ඔයාට ජය 🙏
@kanthis.m.c9075
@kanthis.m.c9075 4 жыл бұрын
මම මේ settings හදලා තියෙන්නේ නියමයි 👌 thank oyatha
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ස්තුතියි
@susithnilantha7276
@susithnilantha7276 4 жыл бұрын
මන් ඕක හද්ලා තියෙන්නේ ..මල්ලි නොදන්න කෙනෙක්ට කියා දුන්නට ස්තූති .ජේසු පිහිටයි මල්ලි
@samadhijayakodi4082
@samadhijayakodi4082 4 жыл бұрын
Well done..good job..I'm waiting for your vedios impatiently...
@gihanshrimal2771
@gihanshrimal2771 2 жыл бұрын
ඒක නම් ගැම්මක් ඈ..සුපිරිවට තේරෙනවා ඔයා කියන දේ
@rusithalgama4265
@rusithalgama4265 4 жыл бұрын
Hama dama me wage ewwa karahan kollo suba අනාගතයක් .❤️
@tharukumari7379
@tharukumari7379 4 жыл бұрын
මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා . ගොඩක් දේවල් මන් හදා ගත්තා ඒව බලලා. මේකත් අදයි දැන ගත්තෙ . බොහොම ස්තූතුයි ඔයාට මේව කියලා දෙනවට. 🌹🌹💖💖💖
@pasindumanduraga24
@pasindumanduraga24 5 жыл бұрын
සුපිරි අයියා විඩියො ඒක ඔයාට ජයවේවා අයියා ඔයා මගේ උදවිව කරෙ නැහැ නේ
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
ගොඩක් ස්තුතියි
@liyo8178
@liyo8178 3 жыл бұрын
නන්ගිගේ උදවුව කරල දුන්නද මචන්. පවු බන් කරලා දිපන් 😂
@thilinimadushani4872
@thilinimadushani4872 3 жыл бұрын
@@NimeshAcademy mage nb ekata hadanna ba ne e ai
@khpathmini1722
@khpathmini1722 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලී ඔයා ගොඩක් දේවල් අපිට කියලා දෙනවා අපි දන්නේ නැති දේවල් ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි
@shiromideepika3677
@shiromideepika3677 4 жыл бұрын
පුතේ මගෙ ෆොන් එකෙන් බ්ලූටූත් මාර් ගෙන් සෙට් එකේ බ්ලුටූත් ඔන් කරලා සිංදු අහන්න බෑනේ.පුලුවන් නම් කියලා දෙනවද.ස්තූතියි පුතේ
@nuwansanjeewa9957
@nuwansanjeewa9957 4 жыл бұрын
වීඩියෝ එක ගොඩාක් වටිනව. අපිට මොනවාහරි හේතුවක් නිසා අපේ phone එක නැති උනොත් අපිටත් ලොග් වෙන්න බැරිව යනව නේද.
@shanukashanuka4783
@shanukashanuka4783 3 жыл бұрын
උබේ වීඩියෝ බලන්නේ මන් ගොඩක් කල් ඉදන් පට්ට බන් උබේ එක වීඩියෝ එකක්වත් වැරදිලා නෑ එල ගැම්මක් තමයි 💪💪😎😎
@dilunaguesthouse3491
@dilunaguesthouse3491 4 жыл бұрын
Thanku for the advice 👍
@rmshiromisadamali498
@rmshiromisadamali498 4 жыл бұрын
Niyamai malliya ජයවේවා budusaranai 🌷🌷
@pathumvlogs435
@pathumvlogs435 5 жыл бұрын
උබ කැරි මොල කාරයෙක්නේ බං😹 සුපිරි ඈ😍
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
ස්තුතියි 😂😂
@evanvishal5468
@evanvishal5468 4 жыл бұрын
uba nam niyamaii hutthoo
@dreams2000
@dreams2000 3 жыл бұрын
Ayya mt oyge number eka danawada
@dreams2000
@dreams2000 3 жыл бұрын
Ikmnt..plz
@MrKaviYa
@MrKaviYa 3 жыл бұрын
@@NimeshAcademy 🤣🤣🤣✌
@Alwaysking-h6r
@Alwaysking-h6r 3 жыл бұрын
gammak thamai bro umbatta subba annagaththayak umba hamottama therenna widdihatta kiyalla dennawa umba kiyanna deth harriyannawa ekkatta thamai api assa subba annagaththayakkkk love you bro 1M gahapan bro good luck 😀
@sandunnisala2266
@sandunnisala2266 5 жыл бұрын
මගෙ යාලුවනෙ යාලුවනෙ අද මගෙ happy birthday eka මට සබ්ස්කරයිබ්ලා 2000ට ටික්‍යි අඩු යාලුවනෙ මාවත් සබ්ස්කරයිබ් කරලා සපොර්ට් එකක් දෙන්නකො
@chandikasandalankajayasund9050
@chandikasandalankajayasund9050 4 жыл бұрын
Niwataya fatta ayiya
@alokakirindiwala8246
@alokakirindiwala8246 4 жыл бұрын
Aniwarenma 🌹💙
@wasanthamaduranga8623
@wasanthamaduranga8623 4 жыл бұрын
Mage fb eka block karanne kohomada bn
@llakshanasandeepani3823
@llakshanasandeepani3823 3 жыл бұрын
Thnnxx
@kavindugimhan410
@kavindugimhan410 4 жыл бұрын
මගේ පස්වඩ් එක දන්න එකා ගව මගේ ෆොන් එක තිබ්බොත් ඉවරයිනේ🤔
@thamadiwijesingha7741
@thamadiwijesingha7741 3 жыл бұрын
මොනව හරි වෙලා 4න් එක නැති වුනොත් ඒම ..අයේ අපිට අපේ FB account ekata log wenna bh neda ..මේ security system එක හදලා තිබ්බොත් 🙄 .එතකොට මොකද කරන්නේ ..
@pramudithasubodha2602
@pramudithasubodha2602 4 жыл бұрын
ඇත්තටම අයියා කරන උදව වලට ගොඩක් ස්තුතිය ❤️❤️
@kavindudanushka6802
@kavindudanushka6802 2 жыл бұрын
Nb ekat dannawa nam hack karana kenaa. Et aulak wenne na ne ecount ekata.log wenna ba ne hack karana kenata.
@shamadedunu5313
@shamadedunu5313 3 жыл бұрын
ඔයාට බුදු සරණයි අයියේ....🙏🙏🙏♥️
@HansamaliMaduwanthi
@HansamaliMaduwanthi Жыл бұрын
නිමේෂ් අයියා නියමයි හොදේ❤
@anulakumari
@anulakumari 5 жыл бұрын
Thank you so much brother.
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
Thank
@d.s.m.perera1696
@d.s.m.perera1696 2 жыл бұрын
Thanks broo , මගේ fb account එක කාටවත්, block කරන්න ,තියා දැන් මොන මගුලක් වත් දැන් කාටවත් කරන්න බෑ,thanks ඕවගේ දෙයක් කියලා දුන්නට, ජයවේවා 💪💪🤟🤟
@chaveekalakshith620
@chaveekalakshith620 4 жыл бұрын
දැනටමත් හැක් වෙලා නම් මේක හරියනවද අයියා❤️
@hiruniprabodha1411
@hiruniprabodha1411 4 жыл бұрын
Thank you so much .It's great
@namesh_thilanga
@namesh_thilanga 5 жыл бұрын
Good job background eka thawa Creative karanna ❤️🌺🌺🤟🇱🇰
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
Tika tika hadana gaman inne
@malithharshana8337
@malithharshana8337 3 жыл бұрын
අයියේ මගේ account එකට ගොඩක් අය log වෙලා තිබුනා දැන් ඒක හරි...ස්තූතියි අයියේ🙏
@slshsh5067
@slshsh5067 3 жыл бұрын
අපි code එක log වෙන කෙනාට දුන්නොත් එයාට පුලුවන්ද passward වෙනස් කරන්න?
@pathineel
@pathineel 4 жыл бұрын
Obage videos harima watinawa malli.Thanks a lot for your service.
@malithisanjeewani5547
@malithisanjeewani5547 5 жыл бұрын
Thanks Oyata mata ona welama thibuna deyak budu saranai
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
Thank
@indikadinesh121
@indikadinesh121 2 жыл бұрын
නියම දක්ශයෙක් තෙරුවන්සරනයි
@nilukasadamali3904
@nilukasadamali3904 4 жыл бұрын
Facebook hak karapu kenawa hoya ganne kohomada. Plzz kiyala denawada
@sepalikakumari2224
@sepalikakumari2224 4 жыл бұрын
ඒක නම් හොදයී ..ගොඩක් 🙏 ස්තුතියි .බුදු සරනයී ..
@royaleproduction396
@royaleproduction396 4 жыл бұрын
Thank uu thank u මචන්.. 💜️💜️💖💖💖💜️💜️..
@risandiwonara5028
@risandiwonara5028 3 жыл бұрын
Adee pata aiya video eka maru 🥺😘❤️
@pathummalshan9329
@pathummalshan9329 4 жыл бұрын
Patta ❤️
@shanakalakshan4679
@shanakalakshan4679 5 жыл бұрын
Niymi aiye congratulations......jaya wewa💓💓💓💓💓
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
Thank
@topvideo5733
@topvideo5733 3 жыл бұрын
Thanx machan fb aka hek karala nam denaganna kohomada
@risandiwonara5028
@risandiwonara5028 3 жыл бұрын
Thanks aiye ❤️❤️
@UpulMaduranga-h2h
@UpulMaduranga-h2h 9 ай бұрын
ගැම්මක් සුපිරි සැහෙන්න වටිනො දන්නෙ නැති කෙනෙක්ට එලම❤️
@khpathmini1722
@khpathmini1722 4 жыл бұрын
Thanks ❤️❤️❤️
@lishithashenal1274
@lishithashenal1274 3 жыл бұрын
You tiube video atharin manussakamata api gana hithala godk dewal kiyala denne uba tama machan ubanam niyama sinhala kollek .... wena kariyan hack karanna ugannaddi uba ewa nathi karanna kiyala denawa mama adare karana charithayak uba niyamai jaya wewa
@Gimsaraoshan
@Gimsaraoshan 4 жыл бұрын
උබ නම් සුපිරි වැඩ්ඩෙක් බන්
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@manualkumari5536
@manualkumari5536 2 жыл бұрын
Meka danatamath hak welanam oka Kalama hari yanwada
@marasanapesala4242
@marasanapesala4242 3 жыл бұрын
නියමයි බ්‍රො ! 👮👮👮
@avishkadil3653
@avishkadil3653 4 жыл бұрын
අඩෝ උබ සහෝදරයෙක් උනානම්
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
😍😍
@buwanekapiyasinghe5425
@buwanekapiyasinghe5425 4 жыл бұрын
Very good malli
@alokakirindiwala8246
@alokakirindiwala8246 4 жыл бұрын
Sahodaraya....mn fb ekata dala tiyena nu eka dn mn laga nene cord eka awath mata enne neti weine..wena nu ekk danna barida
@surebro1876
@surebro1876 4 жыл бұрын
Niyamai malli oyage job eken api hamoma danumak gannawa uba supiri kollo..
@harshanaadithya4918
@harshanaadithya4918 4 жыл бұрын
සුපිරි ❤️
@sajinirashmika3836
@sajinirashmika3836 Ай бұрын
Thank you so much 🥰
@gaming_menta99
@gaming_menta99 5 жыл бұрын
මාව Subscribe කරන ඕනෑම KZbinr කෙනෙකුම මාත් Subscribe කරන්නම් ❤ ❤ ❤ කට්ටියටම
@සිම්පල්වැඩකෑලි
@සිම්පල්වැඩකෑලි 4 жыл бұрын
මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@anulasanaratna2223
@anulasanaratna2223 5 жыл бұрын
සුපිරි විඩියෝ ව.හදාගත්ත මගෙ හුවාවි පෝන් එකක් .චුට්ටක් වෙනස් සෙටින්.හදාගත්ත ඔයා කියු විදියට .හරි මල්ලා ඔයාට සුබ පැතුම් ඉදිරි වැඩ කටයුතු සාර්ථක ව කරගැනීමට .බුදු සරනයි ඔයාට.
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
ගොඩක් ස්තුතියි
@malidubro7118
@malidubro7118 5 жыл бұрын
Best
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
Thank
@CASLMusic
@CASLMusic 5 жыл бұрын
@SL Dilshan mawa sub krna oyawath sub kranm
@CASLMusic
@CASLMusic 5 жыл бұрын
#malidu mawa sub krna oyawth sub kranm
@CASLMusic
@CASLMusic 5 жыл бұрын
@SL Dilshan thanks sub karata.. oyawth sub kra
@dilrukshiabarathna2150
@dilrukshiabarathna2150 2 жыл бұрын
Godak pin malli ❤
@sandamali5680
@sandamali5680 5 жыл бұрын
මල්ලි හැක් වෙලා තියෙන fbඑකක් ගන්න විදිහ එවන්නකො
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
පාස්වර්ඩ් එක froget කරන්න බැලුවේ නැද්ද
@sandamali5680
@sandamali5680 5 жыл бұрын
බැලුවා බෑ number එක මාරු කරලා කෝඩ් එක ගන්න බෑනෙ අනේ ප්ලීස් උදවු කරන්න
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
ඔයාගේ ෆෝටෝ /විස්තර මේ වගේ දෙවල් ඒ account එකේ තියෙනවනම් facebook team එකට මැසෙජ් එකක් දාලා ගන්න පුලුවන්
@virangaashani8397
@virangaashani8397 4 жыл бұрын
Ane malli mage nangige account eka hack wela loku prashnayak wela please help me
@hilaryfd1355
@hilaryfd1355 3 жыл бұрын
Thanks මල්ලි, මම try කරලා ඔයාට කියන්නම්...
@supuwa18
@supuwa18 5 жыл бұрын
ටැන්ක්ස් මචන්
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
ස්තුතියි
@TikTok-nk4ki
@TikTok-nk4ki 4 жыл бұрын
Thnks aiyo oya godk wtinwa video danne hamadema hriyta pahadiliwa kiyala denwa ❤️
@supunjayakody9767
@supunjayakody9767 4 жыл бұрын
ලොකු ඇප් එක😂😂
@lahirukrishantha3301
@lahirukrishantha3301 4 жыл бұрын
Oyanam supiri aiye...thanks..👍
@milindalakshitha3423
@milindalakshitha3423 4 жыл бұрын
අඩේ බන් මට ෆ්බී එක අයී ඩී කන්ෆර්ම් දාගන්න ඕනෙ බන්
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
Account setting වලින් පුළුවන්
@madushanhansaka6342
@madushanhansaka6342 3 жыл бұрын
@@NimeshAcademy එකට විඩියො එකක් දාපන්කො👉💙👈
@sithuminisathsarani5060
@sithuminisathsarani5060 4 жыл бұрын
Thanks අයියෙ ඔයාට.⁣සුභ අනාගතයක්
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 5 жыл бұрын
ස්තුතියි මල්ලි ඔයාට ❤️❤️❤️❤️
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
ස්තුතියි
@ajithwedana939
@ajithwedana939 Ай бұрын
Ni​@@NimeshAcademy
@ajithwedana939
@ajithwedana939 Ай бұрын
Mata udawwak karanna puluwan da
@hlacademy6017
@hlacademy6017 3 жыл бұрын
ඔයා වගේ තේරෙන විදියට කියල දෙන අය අඩුයි . බුදුසරණ
@UPDATEGAMER2005
@UPDATEGAMER2005 5 жыл бұрын
කොල්ලො උබටා ගාහන්ඩා කවූරුත් නැහැ
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
ගොඩක් ස්තුතියි යාලුවා
@shamikarsampath9756
@shamikarsampath9756 4 жыл бұрын
Niyamai aiye.mage sahoodarayek unaanam😎😎😎😎👊👊👊👊👊👊👊👊👊👊👊👊👊💕💕💕
@yomaya-rt5su
@yomaya-rt5su Жыл бұрын
Thank y ..godak pahadili oyagevediowa
@niroshasamadhi1692
@niroshasamadhi1692 4 жыл бұрын
Thank you bro.😎😎
@sindusara4528
@sindusara4528 3 жыл бұрын
ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වෙිවා
@pahanneth4374
@pahanneth4374 3 жыл бұрын
බොහෝම පිං තෙරුවන්සරණයි
@sujeewasampath2951
@sujeewasampath2951 3 жыл бұрын
Thanks aiye mama suba pathanawa idiri anagathe loku wadak karanna puluwan kiyala...
@disnaneelawala758
@disnaneelawala758 2 жыл бұрын
Oyaata godaak pin
@chandimaldj450
@chandimaldj450 4 жыл бұрын
Thanks saho❤️... 👍👍👍👍
@අහිමිආදරේ-ෆ3ප
@අහිමිආදරේ-ෆ3ප 3 жыл бұрын
ස්තුතියි මගේ මල්ලියෝ බුදු සරණයි ජේසු පිහිටයි ✝️🙏
@hareshanurudda6217
@hareshanurudda6217 2 жыл бұрын
අයියේ fb lite account ekak හදන විදිය කියලා දෙන්නකො...ඒකේ setting මොනාද කියලත් කියන්නකො..
@bongoshan2104
@bongoshan2104 4 жыл бұрын
නිමෙිෂ් මචං,,, මෙි විඩියෝ එකක් ඔින,, profile guard එක කොහොමද දාගන්නේ කියලා,, ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්නයක්,, profile guard options එක නෑනේ,,, update කරා ඒත් නෑ,,, කොහොමද options ඒක ගන්නේ කියලා වීඩියෝ එකක් ඔින,, රටවල් කීපයකට විතරද options එක තියෙන්නේ please යාළු
@deepanimadushi8729
@deepanimadushi8729 5 жыл бұрын
Thanks malli.godak watina video akak.
@NimeshAcademy
@NimeshAcademy 5 жыл бұрын
Thank
@ssandeepp5822
@ssandeepp5822 4 жыл бұрын
අයියේ ඔයා නම් සුපිරියි. ඉස්සර හටත් අලුත් වීඩියෝ ඕන. මට aiye kiyawada 3G phone ekak 4G karanna puluwan da j1 ekak puluwan nam Mg ekak danna
@aselpradeep
@aselpradeep 2 жыл бұрын
Hodat kiyala dewat malli tns👍👍
@DineshSampath-o3k
@DineshSampath-o3k 6 ай бұрын
සුපිරි brother jp
@shehanitharushika5451
@shehanitharushika5451 3 жыл бұрын
Niyamai math hdagthda thank youu
@methsarafernando5876
@methsarafernando5876 3 жыл бұрын
පාර ඕයි.......ආදරෙයි පැලෙන්න🥱🥱🥱
@ravindhumadhusanka6793
@ravindhumadhusanka6793 3 жыл бұрын
Thanks aiye නොදන්නා ewa kiyala den nawata teruwan saranai aiye
@slsports3290
@slsports3290 3 жыл бұрын
Thank you yalu....🙏🙏 api nodanna dewal kiyala denawata...
@SunethraKumari-c6x
@SunethraKumari-c6x 10 ай бұрын
පැහැදිලිව කියා දුන්නා ස්තුතියි🙏
@thisandipunchihewa8670
@thisandipunchihewa8670 4 жыл бұрын
Good job
@tashmasubashini8010
@tashmasubashini8010 4 жыл бұрын
Thanks saho..watinama deyak oya me kiyala dunne.
@nimeshisajeerosegirl1838
@nimeshisajeerosegirl1838 3 жыл бұрын
Niyamaii dr hodata krnw
@nimeshamadumalimaduu2984
@nimeshamadumalimaduu2984 4 жыл бұрын
Thunks අයියේ 😍❤️
@ireshasewwandi8604
@ireshasewwandi8604 Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@samarasinghe9408
@samarasinghe9408 3 жыл бұрын
Thankz aiyeh ❤😍
@tharudevinda3227
@tharudevinda3227 3 жыл бұрын
Ayye thanks...
Top 01 UNBELIEVABLE Smartphone Magic Tricks! - Nimesh Academy sinhala
11:16
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 109 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 22 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
Facebook privacy settings | 2024 new update | Sinhala
7:02
SN Technology
Рет қаралды 3 М.
Most useful battery saving tips Nimesh Academy LK
11:05
Nimesh Academy
Рет қаралды 1,3 МЛН
Hardware tools repair tool high performance tool
0:16
Hardware tools
Рет қаралды 3,7 МЛН
Проверил, как вам?
1:01
Коннор
Рет қаралды 6 МЛН
Куда пропал Kodak?
1:01
MOTIVESSION
Рет қаралды 10 МЛН
Wireless switch part 177
0:58
DailyTech
Рет қаралды 7 МЛН
Как остановить электрический счетчик импульсным прибором
0:23
Остановка счетчика на воду, газ, электричество
Рет қаралды 472 М.