Fact-Checking

  Рет қаралды 18,737

CREATIVEARTLK

CREATIVEARTLK

Жыл бұрын

Office/Windows spring sale
➜ bit.ly/3Ii8nTL
➜ 50% OFF CODE: AWURUDU50
➜ Windows10 Pro ($7): bit.ly/3ofLskv
➜ Windows11 Pro ($13): bit.ly/3mF33lv
➜ 62% off CODE: AWURUDU62
➜ Office 2019 Pro ($25): bit.ly/417J6Tp
➜ Office 2021 Pro ($27): bit.ly/3TlZxrs
➜ CLK DOWNLOAD HUB
➜ t.me/clkdownloadhub
______________________________________
OUR OTHER CHANNELS
➜ CREATIVEART ELITE - bit.ly/42I9q83
➜ SG & SENU - bit.ly/3yZAuQN
➜ CLK shorts - bit.ly/3y3Fum4
➜ Asian at Kitchen - bit.ly/37YAJ2u
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ Facebook : bit.ly/3BfvZDo
➜ Instagram : bit.ly/3xMIrIy
➜ Telegram : t.me/creativeartlkedu
➜ SG : bit.ly/3kxdRip
➜ TikTok : vt.tiktok.com/ZSd55VmbH/
FOR SPONSORS
➜ clkmarketingteam@gmail.com
GET MEMBERSHIP
➜ bit.ly/3rfldI bit.ly/3rfldIm
______________________________________
GEAR WE USING
➜ Sony A7ii
➜ Kit lens 28-70mm
➜ 50mm-1.8
➜ Godex 18inch Ring Ligiht
➜ Voice recording - Boya M1 Mic
➜ Voice recording - Fantech Condenser Mic
CLK WORKSTATION
➜ CPU : Ryzen 5 5600X 6 Core
➜ GPU : NVIDIA GTX 1050ti 4GB
➜ RAM : 32GB, 16x2
➜ HDD : 512SSD + 2TB SATA
➜ EXTERNALS 10TB SEAGATE, 2TB SEAGATE
➜ 24" SAMSUNG + 24" DELL DUAL MONITORS
➜ MSI KEYBOARD MOUSE
➜ LOGITECH SOUND SYSTEM 2.1
➜ XIAOMI CMSXJ22A WEBCAM ​
SPECIAL CREDITS
➜ KZbin Audio Library - bit.ly/3wMtYLp
➜ This video Subtitles Provided by Senani_Bhagya
➜ / bravequinsinhala
RELATED TAGS
#chanuxbro

Пікірлер: 197
@1986ally
@1986ally Жыл бұрын
Chanux කියන්නේ අවිවාදයෙන්ම සුපිරි වැඩ්ඩෙක්. නමුත් chanux කියන විදියට එයාගේ audiance එක නිසා ඔයවගේ දෙයක් ලබාගත්තට, බින්දුවේ ඉදන් යන කෙනුකුට ඔය වගේ ලොකු දෙයක් ලබාගන්න බෑ. නමුත් ඔයා හදවතින්ම මිනිස්සුන්ට යන නියම පාර පෙන්නන කෙනෙක් කියලා මට හිතෙනවා. මොකද එකපාරක් ඔයා video එකක් කරලා තිබ්බා 100,000 Subcribes ආසන්නයේ තියන educatin channels ගැන, ඒ video එකෙන් පස්සේ ඒ channel වල subcribes ලා ගොඩක් වැඩි උනා. නමුත් ඒ channel කරන අය පස්සේ තමා දැනගත්තේ ඔයා මේ විදියේ video එකක් කරලා දාලා තියනවා කියලා. ඒක ඒ channel වලට ලොකු හය්යක් උනා.
@Travelchatuwa
@Travelchatuwa Жыл бұрын
චනුක්ස් බ්‍රෝ වැඩ්ඩෙක් වෙන්න ඇති ඒත් ඔයා තරම් නිහතමානි නෑ කියල දෙන දෙයක් බාගෙට ඒත් අපි වගේ පොඩි අය ඉන්නෙ ඔයත් එක්ක මොකද ඔයාගෙ ලොකු සීන් නෑ හරිම නිහතමානියි මම චනුක්ස් චැනල් එක බලන්නෙ නෑ ඒත් ඔයාගෙ චැනල් ඔක්කොම බලනව
@Chandi56533
@Chandi56533 4 ай бұрын
බොහොම සාර්ථකයි ❤
@SACHIYAPRODUCTION
@SACHIYAPRODUCTION Жыл бұрын
Chanux bro ගැන අයියා කතා කරට වෙන අඩුම මේ විඩියෝ එකට හිනා මූණක්වත් දන්නේ නෑ. ඇත්තටම chanux bro barand එකක් ඒත් ඔයා තරම් නිහතමානි නෑ. දන්න දේ බොක්කෙන් කියා දෙන ගතිය නෑ. දවසක Chanux ට වඩා පොරක් වෙයි ඔයා අපිට Video editing ඉගැන්නුවේ ඔයා 😍😍😍😍
@sajpick123
@sajpick123 Жыл бұрын
Eka aththa
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
ඇත්ත
@chanukadilshan1
@chanukadilshan1 Жыл бұрын
Mama chanux bro ta call karala tiyanawa, ahapude hariyatama kiuwa.
@Travelchatuwa
@Travelchatuwa Жыл бұрын
ඒ කතාව ඇත්ත 😍
@DreamyBollywoodMelodie87
@DreamyBollywoodMelodie87 Жыл бұрын
​@@chanukadilshan1මාත් කතා කරා ඇත්තටම එයා හොද මනුස්සයෙක්
@hasindutechschool
@hasindutechschool Жыл бұрын
මම AdSense අරන් දැන් මාස 4 ක් විතර වෙනව. තාම $75 ක් වගේ හොයල තියෙන්නෙ. හැබැයි මම පොඩි පොඩි sponsor video වලින් මාස දෙකකින් $215 ක් හොයා ගත්ත. මම youtube channel එක පටන් අරන් අවුරුදු දෙක හමාරක් විතර ගියා monetize කරන්න.
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Жыл бұрын
Sponser vedio වලින් සල්ලි හෙවුවේ කොහොමද කියලා කියන්නකෝ
@hasindutechschool
@hasindutechschool Жыл бұрын
@@sihalayoutubechannel-youtubech video wala oyawa contact karaganna ouluwan details danna. Athakota oya karana video category akata adala sponsors la oyawa contact karagena a ayage dewal promotion karana kiyai
@yakpoda
@yakpoda Жыл бұрын
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Жыл бұрын
@@hasindutechschool එහෙම කරන්න අපේ views තියෙන්න ඕනනේ.ඔයාගේ channel එකේ views nane.ඉතින් එයාල sponser කරනවද.ඇත්ත කියන්න
@hasindutechschool
@hasindutechschool Жыл бұрын
@@sihalayoutubechannel-youtubech mm aththa kiyanne. Oyata onnam piliganna. Naththam mm boru kiyanawa kiyala hitha gena inna.
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
සිරාම කතාව ලංකාවේ මිනිස්සු නිදානයක් දැක්මම එකේ තියෙන රත්තරන් ටික ගන්නේ නැතුව නිදන් පෙට්ටියේ මඩ තියෙනවා කියලා නිදානේ ගොඩදලා දුන්නු එකාට බනිනවා, 😂😂
@creativeartlk
@creativeartlk Жыл бұрын
Eka maru kathawa... ❤️
@sakilasavinda
@sakilasavinda Жыл бұрын
Chanux කියන්නේ brand. එකක් එයා ගහපු game එක අපිට ගහන්න ගොඩක් අමාරුයි වගේ ම ලොකු කාලයක් යනවා
@SrilankaIcon
@SrilankaIcon Жыл бұрын
යූටියුබ් කරන්න ඇත්තටම කෝස් කරන්න ඕන නෑ... උනන්දුවයි , කැපවීමයි අත අරින්නෙ නැතුව අල්ලගෙන ඉන්න පුලුවන් ගැම්මක් තිබුනනම් හොදටම ඇති.. අනිත් තාක්ශනික දේවල් යූ ටියුබ් එකෙන්ම හොයාගන්න පුලුවන් ඕන කෙනෙක්ට උනන්දුව විතරයි ඕන...
@creativeartlk
@creativeartlk Жыл бұрын
E kathawa 100% aththa
@Dhananjaya206
@Dhananjaya206 Жыл бұрын
ඔයා කියන කතාව හරි. මාත් 1M audience එකක් ඉන්න channel එකක් කරන කෙනෙක්. ඔව් income එක ගොඩක් හොඳයි. හැබැයි දවස් දහයෙන් adsence ගත්තා කිය කිය එයා බයිල ගැහුවට.... එයා කරලා තියෙන්නෙ ඔයා අර කිව්ව වගේ එයාට ලෝයල් උන ඩයි හාර්ඩ් ඕඩියන්ස් එකෙන් ඇඩ්සෙන්ස් ගත්ත එක. හැබැයි එයා මාකටින් කරන්නේ zero ඉඳන් එයාගෙ personnel brand එක market නොකර කලා වගේ 😂 ඉතින් හීන කෝටියක් මවන් මොන creativity එක තියෙන කෙනෙක් වුනත් youtube කියන fashion එක ඇඟේ නැති උන් පවා එයාගේ කෝස් එක purchase කරන්න පෙලබෙනවා මොකද එයාලටත් දවස් දහයෙන් dollars income එන්න පටන් ගනියි කියලා. එතන එයා selfish විදියට මෝඩ චූන් එකක් අරන් තියෙන්නෙ. That's what 👍
@RESPECT-mh4dn
@RESPECT-mh4dn Жыл бұрын
mokakda channel eka
@DreamyBollywoodMelodie87
@DreamyBollywoodMelodie87 Жыл бұрын
​@@RESPECT-mh4dnමේ කියන chanel eke tiyene vews 9
@dild3732
@dild3732 11 ай бұрын
බොරු කියන්නැතුව හිටපන්..උඹට සබ්ස්ලා 4 ඉන්නේ...
@praneeth210
@praneeth210 Жыл бұрын
9:26 කතාවෙ හොදම ටික තමයි මේ ඒකයි ඇත්ත ❤
@creativeartlk
@creativeartlk Жыл бұрын
Thank you comment, ekata
@Dishan.95
@Dishan.95 Жыл бұрын
8:46 ඇත්ත කතාවක් ♥️ ලංකාවේ බහුතරයක් මිනිස්සු බලන්නේ හැමදේම නිකම් ලැබෙනකම්💔
@piumilbodul194
@piumilbodul194 7 ай бұрын
Thanks ayye. Wena aya karanne thamannta wada ayta bana bana innwa.eth oya aththa pahadili karala .hoda wadak kale ayye .oya niyamai.❤❤❤❤
@ksPAcc
@ksPAcc Жыл бұрын
Superb Review...හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන අපේ ජාතියට ඕව තේරුම් කරන්න බෝම අමාරුයි...👌💯❤️
@creativeartlk
@creativeartlk Жыл бұрын
Thank you malli
@Nuwani3339
@Nuwani3339 7 ай бұрын
එකෙන්ම. ගන්න ඕන දේ විතරක් අරගන්න ඕනේ. ඒ අයගෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අඩුගානේ ඒ කියලා දෙන දේවල් වලින් අපිට වැඩක් කරගන්න පුලුවන්. හැබැයි ඉතින් 100% ම අපිට කෙනෙක්ගෙන් ගන්න බෑ. අපි research කරලා අපේ විදියට ඉස්සරහට යන්නෝනේ මම හිතන්නේ..
@NamalPushpakumara-ud2zx
@NamalPushpakumara-ud2zx Жыл бұрын
Eththa kathawa aiye chanux aiya aluthen patangaththa me wede eththatama kiyanna wachana na api wage tharuna ayta loku udauwwak... You tube karana ayata saralawa kiyala denawa.... ❤ Man oyage videoth hemadama balanawa.. aiye chanux aiyage videoth balanawa.. api danne nathi godaak dewal oyalage videos nisa igena gannawa... Good luck ❤😊
@Deepinaussie
@Deepinaussie Жыл бұрын
Chanux ge motivation follow karala channel ekak patan gaththa math, patan gaththama theruna aththatama eka wenama deyak, aluth deyak, hamoma channel patan ganna hithan inna aya adama patan ganna, math 0 idan patan aragena himin himin videos create karagena yana gaman dn. Aththatama hoda motivation ekak Chanux denne hamotama. Good luck❤
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මරු අයියේ ගොඩක් ප්‍රයෝජනවත් වුනා
@chamikapathirana3811
@chamikapathirana3811 Жыл бұрын
Tmn mahanisi wela laba gatta archivement ekak kawadwth nikn denna one kiyla deyak nh.kthwakuth tiyenne ape danuma nikn denna hoda na kiyla.api sathutu wenna one e de yam mudalakata hri apita laba dena ekata mokd ehemawth nodi inna pirisakuth innw. Me wge video ekak dapu eka watina goda yanna baln inna ayata meka hugk watinaw banina ayage ktha attatama wadak nh. Good explanation brother ❤️
@PasiruNawodaka-gi7qd
@PasiruNawodaka-gi7qd 5 ай бұрын
ආසම channel එකක් Creative Art LK
@Rana-derana
@Rana-derana Жыл бұрын
තෑන්ක්ස් අයියේ එ ගැන කිව්වට .මාත් අතරමං වෙලා හිටියේ,දැන් ⁣පොඩ්ඩක් විතර සීන් එක.තේරෙනවා.. ජය වේවා..❤
@vikashr.dharmaratne3330
@vikashr.dharmaratne3330 Жыл бұрын
true....love that attitude 💯❤
@ExploreKorea.
@ExploreKorea. Жыл бұрын
අයියෙ ඔයා මාරම වටින කෙනෙක් හෝද දෙයක් ලබා ගන්න කෙනෙක්ට,මම ටික දවසකට කලින් අයියගෙන් මම නොදන්න දෙයක් අහගත්තා mail එකක් දාලා,මට කිසිම ලොබ කමක් නැතුව තමන් දන්න දෙ කියලා දුන්නා,මම අයියට හිස නවා මගේ ගෞරවය පුදකරනවා.🙏
@SLCnbroMusic
@SLCnbroMusic Жыл бұрын
අද Video ගොඩාක් වැදගත් Video එකක් 🤗😍🥰
@sandy_2314
@sandy_2314 Жыл бұрын
0:01 අම්මෝ ඒ intro එක...😂 Great explanation sg ayya..❤️
@SlAndroidBoy
@SlAndroidBoy Жыл бұрын
Chanux dan brand ekak create karala iwarai. E nisa eyata dan loku audience ekak tiyenawa. Eka nisa dan eyata tiyena youtube knowledge ekath ekka channel eka grow karana eka loku prashnayak nemei. Habai aluthenma youtube ekata ena kenekta echchara ikmanin channel ekak grow karaganna amarui
@creativeartlk
@creativeartlk Жыл бұрын
Ow eka aththa
@howtoburn4933
@howtoburn4933 Жыл бұрын
Puluwan nm oyage oyh animated logo ekh hadana widiya kiyla dennkoo...ekh watinawa...❤👍
@TechHeartLK
@TechHeartLK Жыл бұрын
අයියා මරුවට explain කරනවා 😘
@C.Uluwita
@C.Uluwita Жыл бұрын
Oyatath innawa Hoda fan base ekak. Godak dewal igena gatte oyagen. ❤❤❤
@madushansubasinghe
@madushansubasinghe Жыл бұрын
මාරු video එක පයෝජනක් වුණා 💪❤
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
ඇත්ත කතාවක් මෙකනම් ..👍
@dilu_bro_sl
@dilu_bro_sl Жыл бұрын
CREATIVEART කියන්නේ සුපිරි කන්ටෙන්ට් තියෙන චැනල් එකක් සහ සුපිරිම චරිතයක් 👌💯❤
@creativeartlk
@creativeartlk Жыл бұрын
Thank youuu comment ekataa
@Sanuga.sathnidu
@Sanuga.sathnidu Жыл бұрын
International youtube chanlle එකක් හදනකොට කරන්න ඕන දේවල් ගැන video එකක් ඕන
@steffy_to
@steffy_to Жыл бұрын
ඇත්ත KZbin එකෙන් වැඩක් ගන්න දන්නැති සම හරක් අය තමා හැමෝටම බැන බැන ඉන්නේ...චනුක්ස් අයියගේ වැඩේ මාරම හොඳ දෙයක්...ඔයාගේ වීඩියෝස්ත් නිතරම බලනවා අයියා නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා..❤
@Deepinaussie
@Deepinaussie Жыл бұрын
Sira kathawa❤
@creativeartlk
@creativeartlk Жыл бұрын
Thank you malli
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
mama me channel eka karanneth chanux ge motivation eken thamai
@shalukashaluka123
@shalukashaluka123 Жыл бұрын
Chanux , sg ayyayi creative charitha .. kiyapu kathawa aththa.lankawe Aya danne yt kara money ikmanta earn karanna ..
@Greazy1
@Greazy1 Жыл бұрын
මාත් කවදාවත් උත්සාහය අතරින්නේ නෑ මාත් යූටියුබ් චැනල් 4 ක් හදලා තියෙන්නෙ 🤞 හෑබැයි එක චැනල් එකක් තිබ්බා Tech චැනල් එකක් සබ්ලා හිටියා 865 එක මාසෙට සබ්ලා 865 k ආවා හැබැයි . එකවීඩියෝ එකක්ට කොපිරයිට් වැදිලා චැනල් එක ta Strike 3 ම එක ෂැරේම ඇවිල්ලා චැනල් එක නැතිවුනා අයියේ.😢. දාන් gqming channel 1ක් tech channel 2 .Shorts channeel 1 තියෙන්නෙ 🤞💥
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
Motivetion එක ගොඩක් වැදගත්. චැනල් එක කරගෙන යන්න මොරාල් එක ගන්නේ මේ වගේ වීඩියෝ බලලා. ස්තූතියි බ්‍රෝ
@creativeartlk
@creativeartlk Жыл бұрын
Niyamai
@faicreation
@faicreation Жыл бұрын
Creative art ❤💯
@sloverfilm
@sloverfilm Жыл бұрын
Film Explanation Video වලට Monetizetion apply කරන්න පුලුවන්ද අයියේ. මම කරන්නේ Film explained copyright නම් එකක්වත් ඇවිත් නෑ මට තාම
@creativeartlk
@creativeartlk Жыл бұрын
Puluwan
@Travelchatuwa
@Travelchatuwa Жыл бұрын
අයියෙ ඔයාගෙ චැනල් එක නිසා ඇඩෝබ් සොෆ්ට්වෙයාර් ගැන කිසිම දෙයක් දන්නෙ නැතිව හිටිය මම අද වෙන කොට ගේමක් ගහගන්න සාමාන්‍ය තත්වෙට ආවෙ ඔයාගෙ වීඩියෝ නිසා ෆ්ලිකරින් ඉපෙක්ට් එකින් එකට කරපු දේවල් වලින් මම කරල බැලුව ඒ වගේම ශෝට්කට් කී හොඳට මතක හිටිනව .. නිහතමානිව ඔයාට රෙස්පෙක් කරනව අයිය ...
@MultiVerse2008
@MultiVerse2008 Жыл бұрын
Super content ayye❤❤❤
@jalinakaushan560
@jalinakaushan560 Жыл бұрын
අයියගේ logo එකේ lightning effect එක හදන විදිහ කියල දෙන්න පුලුවන්ද?
@Kavinduksr
@Kavinduksr Жыл бұрын
නියමයි අයියා ❤️❤️❤️❤️
@channeld9455
@channeld9455 Жыл бұрын
මන් channel එක පටන් අරන් නවත්තල තියල අයේ අවුරද්දකින් පටන්ගත්තෙ, පටන්ගද්දි 1120 වගේ සබ් තිබ්බෙ, ඒත් , @CREATIVEARTLK @chanuxbro වගේ චැනල් බලලා අයේ පටන්ගත්තෙ, මහන්සියෙන් හරි දේ කරා, මට ඒකෙ ප්‍රතිපල විදියට දවස් 20 ඇතුලත Monetization ඔන් කරගත්තා, brother ඔයා ඒකට සාක්ෂි , අද වෙනකොට සැලකිය යුතු ගානකුත් හෙවුවා, තමන් කරන දේ හරියට මහන්සියෙන් කරොත් ප්‍රතිලාභ අනිවාර්යයි.
@creativeartlk
@creativeartlk Жыл бұрын
Niyamaiii
@Drums_uditha
@Drums_uditha Жыл бұрын
අර ඊමේල් එකවුන්ට් අයින් කරන සීන් එක ගැනත් වීඩියෝ එකක් ගේන්න අයියෙ
@lakshanmaduwantha1420
@lakshanmaduwantha1420 Жыл бұрын
මට මගේම කියලා ඉස්කිල් එකක් තියේනවා එක මන් එලියට ගෙනවා අයියේ තැන්ක්ස් ඔයා අපිට දේන සප් එකට 👍❤️‍🔥
@SasiruNemitha
@SasiruNemitha Жыл бұрын
niyamai ayyh
@cnexa.
@cnexa. Жыл бұрын
💯
@peacockgraphicstudio
@peacockgraphicstudio 9 ай бұрын
මම Windows 11 ගැන කරපු වීඩියෝ එකකට Chanux comment එකකින් එයාට තිබුන ගැටලුවක් ඉදිරිපත් කරා.. මම ඒකට පැහැදිලි උත්තරයක් ලබා දුන්නා. ඊට පස්සෙ මම සතුට වැඩි කමට ඒක pin කරා. ඊට පහුවෙනිදා බලද්දි පොර ඒ comment එක අයින් කරගෙන.. මම එයාට හරි ආදරෙන් හිටියෙ ඒ වැඩෙන් පස්සෙ මට එයාව 🤮🤮🤮🤮
@Smooth_lofiy
@Smooth_lofiy 24 күн бұрын
a wela thiyenne u newei owa balanna wenama team innawa
@Lakshanwebtech
@Lakshanwebtech Жыл бұрын
Nice explain 😊❤
@MalixBro
@MalixBro Жыл бұрын
Yes
@techbox1308
@techbox1308 Жыл бұрын
video eka hodai
@sadarugamingyt3126
@sadarugamingyt3126 Жыл бұрын
අයියේ cover songs කරන්න idia එකක් තියෙනව edict කරන්න හොඳ softwere එකක් කියන්නකෝ 4GB RAM Laptop එකකට වගේ
@creativeartlk
@creativeartlk Жыл бұрын
CapCut, or Premiere
@yakpoda
@yakpoda Жыл бұрын
evil SG be like 😈 00:00 - 00:03
@creativeartlk
@creativeartlk Жыл бұрын
😜😜😜
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
ඔව් මමත් chanuxdro නිසා තමයි youtube එකක් කරන්න පටන්ගත්තෙ ,මාරම මොටීවෙශන් එකක් එයා, නිකන් හැමදෙම ගන්න තමයි අපෙ මිනිස්සු බලාගෙන ඉන්නෙ නිකන් දුන්නත් එක අරගෙන් තමන්ට වැඩක් වෙන විදිහට දියුණු වෙන්න උත්සාහ කරන්නෙ නෑ,කරන මිනිහට බැන බැන ඉන්නවා විතරයි,අපේ රටට හිගන රටක් වෙන්න උනෙ මිනිස්සුන්ගෙ තියෙන කම්මැලි කමට නිකන් කටට වැටෙනකම් උඩ බලාගෙන කට ඇරන් ඉන්න නිසා,මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න මෙවගෙ නිකන් හම්බෙනක්ම් බලගෙන ඉන්න කම්මැලි මිනිස්සු ඉන්නකම් බෑ,මහන්සිය දැනුමට වටිනාකමක් තියෙනවා නිකන් දෙනකොට එකෙ අගයක් නෑ ,කොහොමත් chanux නිකන් බුදියගෙන් හිටියා නම් අද මේ විදිහට බනින්න කවුරුත් එයාව දන්නෙ නැනෙ ,එයාගෙ හැකියාවෙන් උඩට ආපු නිසානෙ එයාව කවුරුත් අද අදුරන්නෙ බනින්නෙ,"පල ඇතී රුකටයි කවුරුත් ගල් ගහන්නෙ , එක නිසා ඔවා නොවුනොත් තමයි අවුල ඔහොම වෙනකොට පොඩි ගැම්මකුත් එනවා ,chanux ටත් ඔයාටත් youtube කරන හැමොටමත් ජය වේවා 🎉❤ ,
@lankamemesyt
@lankamemesyt Жыл бұрын
මම මේ චැනල් එක පටන් අරන් සතියෙන් Subs 1000 ක් ගත්තා. ඒ කොහෙවත් ෂෙයාර් කරලවත් නෙමෙයි. කවුරුවත් කියලත් නෙමෙයි. Suggest උන Audience එකෙන්. සති දෙකෙන් Sub 2000 උනා. මගේ වීඩියෝ වයිරල් ගියා.ලක්ශේ දෙක පැන්නා. එත් මම ඒ වීඩියෝ වලට Tiktok logo එක දාපු නිසා Monetization Approve උනේ නෑ. මම අර වීඩියෝ එක ටික ඩිලීට් කරපු නිසා දැන් ආයෙත් මුල ඉඳන්ම කරන්න ඕනිලු. එපා වෙනවා
@madhumaldimuthu9716
@madhumaldimuthu9716 Жыл бұрын
අයියෙ වීඩියො එකෙ ඔය ලෝගො එක වටේට කලර් රින්ග් එකක් ඇඩ් කරන්නෙ කොහොමද 🙄
@user-bj4tv5np4t
@user-bj4tv5np4t Жыл бұрын
Aiye copyright nati music dana channel ekakata monatize ganna baida please reply 😢
@creativeartlk
@creativeartlk Жыл бұрын
Mona wage music da
@steelmate4274
@steelmate4274 Жыл бұрын
Good explain..
@ExplainingHut
@ExplainingHut Жыл бұрын
සිරාම කට්ටිය හුගක් හිතන් ඉන්නෙ හැමදේම නිකන් දෙන්ඩෝනි කියලා ..ඉතින් ඒක පුරුද්දකට ගියාම මොනා කරන්න ගියත් ඔහොම කැත කතා තමා අහගන්න වෙන්නෙ 😂 "If you're good at something, never do it for free.". ජෝකර් බොසා මෙහෙම කිව්වේ කට කහනවට නෙවේනේ 😌
@game_on4585
@game_on4585 Жыл бұрын
Hello boss 👋
@sanjayproductions5651
@sanjayproductions5651 Жыл бұрын
Aththa❤
@HarvestingSrilanka
@HarvestingSrilanka Жыл бұрын
Chanux ge video balala thama math channel eka patan gtte
@Sanuga.sathnidu
@Sanuga.sathnidu Жыл бұрын
International chanlle එකක් කරොත් sponser කරන්න බැරිද
@freedomtraveler92
@freedomtraveler92 Жыл бұрын
Definitely 😍👊🌿
@moderntechnology702
@moderntechnology702 Жыл бұрын
Understood 😊
@madhuraudayanga2167
@madhuraudayanga2167 Жыл бұрын
Thanks for the mortivation...💜️
@SwiftClips-1
@SwiftClips-1 Жыл бұрын
✌️✌️✌️🔥🔥🔥
@RuchiraOshan
@RuchiraOshan Жыл бұрын
Math asai vlogs karanna🍿
@creativeartlk
@creativeartlk Жыл бұрын
Patan gamu ithin
@GBBro
@GBBro Жыл бұрын
ඔය බනුක්ස් කියන හැම මගුලම හරි හරි කියන උන් එක්ක මොන කතාද? 😅 English Channel එකක් පටන් ගනින් කට්ට කාලා මහන්සි වෙලා 😅
@NippaGaming418
@NippaGaming418 Жыл бұрын
@Miyasiasapuwa
@Miyasiasapuwa 9 ай бұрын
👍👍👍👍👍
@user-jx5di1nj6j
@user-jx5di1nj6j Жыл бұрын
අයියේ මම මේ අහන දේට අනිවාර්යයෙන්ම උත්තරයක් ඕනෙ.ebay dropshopping වලිනුයි binance trading වලිනුයි මාසෙකට සැලකිය හැකි ආදායමක් ලබා ගත හැකිද?
@creativeartlk
@creativeartlk Жыл бұрын
Ehema puluwan kiyanawa malli mama try karanne nathi nisa hariyatama kiyanna baha
@user-jx5di1nj6j
@user-jx5di1nj6j Жыл бұрын
​@@creativeartlk❤
@basnayakec
@basnayakec Жыл бұрын
ඔව්..පුලුවන්.. මම ඔය දෙකම කරලා තියෙනවා..ebay වලින් ලේසියි binance වලට වඩා
@ravindutheekshana1092
@ravindutheekshana1092 Жыл бұрын
Binance risk එක වැඩී.. ඒ වගේම ආදායමත් තියෙනව..
@user-rp9me8go8h
@user-rp9me8go8h Жыл бұрын
අය්යේ facebook professional mode එකෙන් post එකක් boost කරන විදිය කියලා දෙන්න පුළුවන්ද ❤️❤️❤️
@Ai_Vs_Original
@Ai_Vs_Original Жыл бұрын
මට monetize කරන්න ගියේ මාසයයි😊
@Greazy1
@Greazy1 Жыл бұрын
E kohomada oy shorts vitharane dala thiyrnne
@bashithalakshan3493
@bashithalakshan3493 Жыл бұрын
❤❤
@ameshjeewaka4263
@ameshjeewaka4263 Жыл бұрын
Music channel monatize karanna puluwanda?
@creativeartlk
@creativeartlk Жыл бұрын
Tikak amarui wade
@RCreationsLK
@RCreationsLK Жыл бұрын
​@@creativeartlk original music content නම් පුලුවන් නේද?? 🔥
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
මම චැනල් එකක් පටං ගත්තා මාස 2කට කලින් ..දැං susbscribe 1150k watchtime 3900k...දැං.....හැබයි මම google එකේ photo ඇරගෙන...මගේම voice දාලා.... ඒකට monetization හම්බවෙයිද...bro....
@creativeartlk
@creativeartlk Жыл бұрын
Thawa watch hours poddai ne ganna thiyenne eka complete unahama apply karalama balamu. Mokada wenne kiyala
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
@@creativeartlk 🔥✌
@Noise030
@Noise030 Жыл бұрын
You tube vala logo eka hamavelema වැටෙන්න හදන්නෙ කොහොමද
@creativeartlk
@creativeartlk Жыл бұрын
Edit kRaddi malli eka karanne
@game_on4585
@game_on4585 Жыл бұрын
Ayye GTA 5 gaming channel ekak karanna asai. But PC requirements walata yana gana poddak mention karanna puluwanda? Please 🥺❤
@creativeartlk
@creativeartlk Жыл бұрын
Eka mata hariyatama koyanna amarui malli... Nanoteck, Chama Computers, PC Cart wage shop ekakata call karala poddak ahanna
@game_on4585
@game_on4585 Жыл бұрын
@@creativeartlk thanks ayye ❤️
@AkashGamingSL
@AkashGamingSL Жыл бұрын
අය්යෙ මගේ චැන්ල් එකෙ yt studio එකෙ මුලු views ගාන බහිනවනෙ😢එ ඇයි 🥺
@udanusa
@udanusa Жыл бұрын
❤❤❤
@ROADRUNNER-vl9mu
@ROADRUNNER-vl9mu Жыл бұрын
100%;ඇත්ත මලයා ... එක.නෙවෙ ඔය මයික්එක.ගහගනින් වෙන.තැනක.audince එකට හරි වදයක් එක මයික් එක අතේ.තියන් මෙිකො කරන්නේ
@jeewankoswaththa7788
@jeewankoswaththa7788 Жыл бұрын
❤❤❤❤❤
@MiniduBROsl
@MiniduBROsl Жыл бұрын
අයියෙ අවුරුදු 2ක් පාවිච්චි නොකරන google account අයින් කරලා දානව කියන්නෙ.එ කතාව ඇත්තද🤔.
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
2 step on karanna etakota hari
@creativeartlk
@creativeartlk Жыл бұрын
E gana video ekak enawa malli
@chamathinduwara
@chamathinduwara Жыл бұрын
ඔව් ඒ කතාව ඇත්ත...
@kalanaprabash8125
@kalanaprabash8125 Жыл бұрын
❤️😍
@_Holmes_
@_Holmes_ Жыл бұрын
අයියා Sponser වලින් $ කීයක් විතර සාමාන්‍යයෙන් හොයල තියනවද ?
@creativeartlk
@creativeartlk Жыл бұрын
Cal karala naha malli... godak hoyala thiyenawa... e gana Methek CLK channel eke monetization walin hoyapu ganata wada 3n 4ra gunayak wadi
@AC_Edition
@AC_Edition Жыл бұрын
අයියේ Music Channels Monitize කරන්න බැරිද. 😢
@creativeartlk
@creativeartlk Жыл бұрын
Bari kamak naha.. copyright walin thamai tikak amaru
@AC_Edition
@AC_Edition Жыл бұрын
@@creativeartlk එකකටවත් copyright වැදිලා නෑ තාම.❤️
@user-yl6gl8nk9f
@user-yl6gl8nk9f Жыл бұрын
add ekak neda
@thimirabanuka8193
@thimirabanuka8193 Жыл бұрын
අයියේ consistance කියන්නේ මොකද්ද
@creativeartlk
@creativeartlk Жыл бұрын
Sathiyakata video 2kak upload karanawanam eka digatama sathiyata videos 2 ka gane upload karana eka
@thimirabanuka8193
@thimirabanuka8193 Жыл бұрын
අහ්හ්
@thimirabanuka8193
@thimirabanuka8193 Жыл бұрын
Dollar 200 රැ. 60000 මොකා
@funycat5134
@funycat5134 Жыл бұрын
hi
@MyDreamsLK
@MyDreamsLK 11 ай бұрын
🥰
@pretechnology
@pretechnology Жыл бұрын
Elama
@DINKA_FILMS
@DINKA_FILMS Жыл бұрын
KZbin එකේ අවුරුද්දකට වඩා ගිහින් Earn එකක් ගන්න පුලුවන්ද?
@creativeartlk
@creativeartlk Жыл бұрын
Puluwan
@DINKA_FILMS
@DINKA_FILMS Жыл бұрын
@@creativeartlk ♥️🤩
@nipunmadusanka4584
@nipunmadusanka4584 Жыл бұрын
අඩෝ අයියේ චනුක්ස් බනී ඈ
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
Ai e
@DreamCar-ym5fr
@DreamCar-ym5fr Жыл бұрын
මමත් හැදුවාාා ෙමන්ෙනා් dream car lk
@wishwakadawuraofficial
@wishwakadawuraofficial Жыл бұрын
කැප් කට් සිංහල ටයිපින් කොහොමද කරන්නේ
@creativeartlk
@creativeartlk Жыл бұрын
Sinhala fonts PC eke thiyenawanam CapCut wala e fonts walin type karanna puluwan normal widihatama
@difamily54
@difamily54 Жыл бұрын
aiye mama chaneal ekak karanawa thama sathi 3i mama danne spray penting video eka dana categorye eka mokadha mama oya folow karala thama chaneal eka patan ganthe oyage kalayean vinadiyak waya karala mekata reply ekek danna puluwanda
@creativeartlk
@creativeartlk Жыл бұрын
Art and entertainment yatathe danna malli
@indikalakmal4970
@indikalakmal4970 Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ ❤ ඔයා කරන්නෙ ලොකු සේවයක් සුබ පතනවා
@Akindupetshow_SL
@Akindupetshow_SL Жыл бұрын
අනෙ මට කියන්න යූටියුබ් එකෙ සබ් 1000 සම්පූර්ණ වෙන්නකලින් වීඩියො ගොඩක් දාන එක ප්‍රශ්නයක් නැද්ද
@ravindutheekshana1092
@ravindutheekshana1092 Жыл бұрын
ප්‍රශ්නයක් නෑ.. සබ්ල නැතත් වීඩියෝ දාන්න ඕනෙ.. ඒ වීඩියෝ වලින් එකක් දෙකක් රීච් වෙලා තමා සබ් හැදෙන්නෙ..
@kasunanjana6016
@kasunanjana6016 Жыл бұрын
මුල විතරක් බලපු අය වෙනුවේන් විනඩියක නිහඩ තාවයක් 😅
@risithraksitha532
@risithraksitha532 Жыл бұрын
💟💟💟
@Thanura_Sahanjana
@Thanura_Sahanjana Жыл бұрын
Chanux orb krnne uge course eka vikunanna hadana eka
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
කැමති දෙයක් හිතාගන්න
@creativeartlk
@creativeartlk Жыл бұрын
Chanux ta course ekak wikunanala salli hoyanna tharam mama danna tharamin සල්ලි අහේනියක් naha... eka product review ekakata hitha ganna bari tharam mudalak gannawa...
@Thanura_Sahanjana
@Thanura_Sahanjana Жыл бұрын
@@creativeartlk ලංකාවේ චන්ද දායකයෝ වගේ හිතන්න එපා අයියේ දේශපාලනය කරන උන්ටත් සල්ලි නැතුව නෙවෙයිනේ තව සල්ලි හොයන්න හදන්නෙ ඒ වගේ තමයි.
@ravindu.
@ravindu. Жыл бұрын
@@Thanura_Sahanjana ekatawt att hbai
@BATPEDIA2
@BATPEDIA2 Жыл бұрын
❤❤❤patta ❤❤❤
How to get first 1000 subscribers in a week | Sinhala Tutorial
13:32
CREATIVEARTLK
Рет қаралды 293 М.
SinduTaxi with ChanuxBro ft. KaluMalli
19:35
KALU
Рет қаралды 109 М.
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,6 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
Windows 12 - LEAKS and Release Date | Tech Sinhala
18:26
CREATIVEARTLK
Рет қаралды 35 М.
A- LEVEL | A ලෙවෙල් | Mangus 2024
7:27
Mangus Tube
Рет қаралды 7 М.
SL GEEK's Secret YouTube Studio...! | SL GEEK Studio Tour
22:39
Windows Home vs Pro | what's the difference & should you upgrade?
14:04
YouTube Play Button 2024 Sri Lanka - Chanux Bro Sinhala YouTube Course
10:43
Learn Adobe Photoshop in 20 min Sinhala Tutorial
19:40
CREATIVEARTLK
Рет қаралды 428 М.