කොළඹ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිශාන්ත පුංචිහේවා | faculty of law university of colombo

  Рет қаралды 6,283

AL Kuppiya

AL Kuppiya

3 ай бұрын

කොළඹ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිශාන්ත පුංචිහේවා | faculty of law university of colombo | A/L kuppiya
Beyond A/L's වැඩ සටහනෙන් අපි ඔයාලට අරන් එන්නේ අපේ රටේ නමක් තියපු ජිවිතේ ජයගත්ත විශිෂ්ටයන් උසස් පෙළ විභාගයෙන් පස්සේ තමන් ගේ ජීවිතය ගොඩනගා ගත්ත විදිය. A/L කරන ඔයාලට ඔයාගේ ජිවිතේ ගොඩ දාගන්න, අනාගතය plan කරගන්න මේ program එක පොඩි හරි motivation එකක් වෙයි කියලා A/L කුප්පිය අපි හිතනවා!
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ kuppiyastore.lk/
🔴 උසස් පෙළ පාඩමෙන් පාඩමට හදපු කටහඩින් විවරණය කරපු විෂය නිර්දේශයම ආවරණය වන ආදර්ශ digital MCQ ප්‍රශ්න පත්‍ර
▶ www.audiopapers.lk/
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiyascience
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiyacommerce
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiyatech
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiyaarts
Crayons education Pvt Ltd
#motivations #interview #sinhala

Пікірлер: 79
@Weera_singhe9503
@Weera_singhe9503 2 ай бұрын
මාත් එනෝ 2026 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය ට ......................❤🎉ලංකාවේ එකම නීති පීඨයට
@Shehara_17
@Shehara_17 2 ай бұрын
Me too❤
@geethanisamaranayaka6957
@geethanisamaranayaka6957 2 ай бұрын
Aniwren...❤❤❤❤❤❤❤❤
@sandu477
@sandu477 Ай бұрын
@sadushishakya18
@sadushishakya18 Ай бұрын
Jaffna ,pera ehemath law igena ganna puluwam . ❤
@user-zc8jv7mp4z
@user-zc8jv7mp4z 29 күн бұрын
Yes ewa niithi departhamenthu darling
@MRS.JEON-girl7
@MRS.JEON-girl7 Ай бұрын
මම අනිවාර්යයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයෙ නීති පීඨයට යනවා....එක මගෙ අරමුණක්🥺💜✨
@bhagyamaduwanthi5965
@bhagyamaduwanthi5965 3 ай бұрын
නිහතමානීකම ඔබතුමා මෙම තනතුරෙහි බබළන ආභරණයයි..♥️♥️
@sumudunilanka
@sumudunilanka Ай бұрын
මහාචාර්යය සම්පත් පුංචිහේවා සර්... මගේ නීතිය පිළිබඳව පලමු ගුරුවරයා... ඒක මට මහත් ආඩම්බරයක් ! 😊
@PNP_05
@PNP_05 3 ай бұрын
Great professor and great announcer Roson wish you all the best to achieve your targets in law field..thank you ❤
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 3 ай бұрын
හරිම නිහතමානි ගුරැපියෙක් ❤සර්ගේ මේ ආපු ගමන් මාර්ගය පිලිබඳ පැවසූ දෙයින් අපට ලොකු විශ්වාසයක් සහ උනන්දුවක් ඇති වුනා ..බොහොම ස්තූති සර් අවශ්‍යම video එකක් ,මගෙත් ලොකු ආසාවක් කොලඹ නීතී පීඨයට ඇතුලත්වීම 🥰❤Thank you so much sir & AL kuppiya
@alkuppiya
@alkuppiya 3 ай бұрын
Thank you ❤
@RosonJOfficial
@RosonJOfficial 3 ай бұрын
ඔබට පුළුවන්!
@shehanmalsha2121
@shehanmalsha2121 3 ай бұрын
A/L kuppiya පුංචි ඉල්ලීමක් කරන්න කැමති මේ වැඩ සටහන කරා වගේ මාධ්‍ය ක්ෂෙත්‍රයේ දැවැන්ත යෙක් එක්ක වැඩ සටහනක් කර්න්නකෝ.මාධ්‍ය ක්ෂෙත්‍රය හරහා ඉදිරියට යන්න ඉන්න අපිට ගොඩක් වැදගත් වෙනවා.අපි ආසාවෙන් බලන් ඉන්නවා.❤
@alkuppiya
@alkuppiya 3 ай бұрын
😉❤
@dpt7062
@dpt7062 2 ай бұрын
Ane ow eka aniwaryen karanna
@The_kotre
@The_kotre 3 ай бұрын
Harima nihathamani charithyakk.mamath kawadama hari me thanata enawamiii.mata me video eka penuwata vishwa mathawata godak pin❤❤
@nadeeshamaduwanthi2230
@nadeeshamaduwanthi2230 Ай бұрын
ගොඩක් ස්තූතියි සර් ගොඩක් නිහතමානි ගුරු පියෙක්❤
@user-vh8im1hk1e
@user-vh8im1hk1e Ай бұрын
Thank you so much for sharing a valuable vedio like this.I also like to be a great person and overcome my weak points.you are a pride for Hambantota district.I am also from Hambantota and studying what you told us to study.Thank you again for sharing this video.
@bhagyamaduwanthi5965
@bhagyamaduwanthi5965 3 ай бұрын
Wish you all the best ,,rosan..♥️🥰
@user-dd8ke1hz4q
@user-dd8ke1hz4q Ай бұрын
අපේ ඩීන් සර්🥺💕ආඩම්බරයි මෙතුමා වැනි අයෙක් dean විදියට ඉන්න කාලෙක කැම්පස් එකේ ඉගෙන ගන්න ළමයෙක් වෙන්න හම්බුන එකට😌💕
@Navodyaok
@Navodyaok Ай бұрын
Prashna ahana kenanm supiriyak hodeeee💜
@DeshanPerera-iq2bv
@DeshanPerera-iq2bv 3 ай бұрын
prof jayadewa uyangoda sir ekka interview ekkk karnnko
@RavishanGunarathna
@RavishanGunarathna 3 ай бұрын
Law faculty ඉන්න සෙරම අය ඉන්නෙ A/L ART කරලා නෙ 🥲 Z-score 2.0 වඩා තියෙන්න ඔනෙ colombo law එන්නත් 😢
@user-hd6uk6ku5j
@user-hd6uk6ku5j 3 ай бұрын
නෑ ආර්ට් කරලා විතරක් නෙමෙයි bio/commerce කරලාත් එන්න පුලුවන්.
@bhagyamaduwanthi5965
@bhagyamaduwanthi5965 3 ай бұрын
හැමෝම ආර්ට් කරල නෙමෙයි එන්නෙ..commerce ,bio කරපු අය පවා ඉන්නවා.
@yashodhalakshani1293
@yashodhalakshani1293 3 ай бұрын
Al art 3shy krl law,ynna baida
@yashodhalakshani1293
@yashodhalakshani1293 3 ай бұрын
Mt 2shy dekama adu results al gena ganak thibbe nh .pdm kre nh .hebai den mt law faculty ynna godak asai .campus ynna asai hebei loku bayak thiyenawa campus yanna puluwn weida kiyl anthima shy eka nisa
@yashodhalakshani1293
@yashodhalakshani1293 3 ай бұрын
Oya arts da .mnwd karana subjects. Mt padam wlata focus ek denna ba eka loku prashnayak mata nm
@SachiRathwththa
@SachiRathwththa 3 ай бұрын
@user-wn1rt5wz6v
@user-wn1rt5wz6v 2 ай бұрын
Math colombo University eke law faculty ekt enna asaven inne mage ekama asava judger ❤
@yashodhalakshani1293
@yashodhalakshani1293 2 ай бұрын
kawru hari kiynnko .al 1shy eke mata S ekk thiyanawa ,2 shy eke genaral english fail unoth first shy eke result ek pennanna puluwanda low faculty ynna
@Se_sadi
@Se_sadi 2 ай бұрын
Please can you suggest me some classes for A/L Arts stream which includes Geography, Logic and I.c.t? I'm doing in sinhala medium ,in like kandy area or online
@UthpapaGunasingha-bt5ib
@UthpapaGunasingha-bt5ib 3 ай бұрын
❤❤❤❤
@SansuBabha
@SansuBabha 29 күн бұрын
❤❤❤බොහොම ස්තූති යී සර්❤❤❤ A/l කුප්පියට බොහොම ස්තූති ❤❤❤❤❤❤❤
@alkuppiya
@alkuppiya 27 күн бұрын
@amandidharmarathne
@amandidharmarathne 2 ай бұрын
ape dean sir❤
@sachcreations5063
@sachcreations5063 3 ай бұрын
❤❤❤
@user-xt3lu2je8m
@user-xt3lu2je8m 2 ай бұрын
Mageth ekama hine❤️❤️❤️😘😘
@nethu4319
@nethu4319 20 күн бұрын
Dream 🥺❤
@chamodhilakshani6707
@chamodhilakshani6707 Ай бұрын
2023 a/l Art 1.9ta colombo law puluwn da
@stormiwebster2974
@stormiwebster2974 20 күн бұрын
a/l enflish literature ganath kiyannako
@Gampola-ik4wz
@Gampola-ik4wz 5 күн бұрын
2025 di math ennawa law Faculty🥰❤️
@damithanethmimathota53
@damithanethmimathota53 3 күн бұрын
Bio Tech karala law faculty ynna baida
@KasuniSandamali-yw5vx
@KasuniSandamali-yw5vx 12 күн бұрын
Kohomda law college apply krnne??
@nimashianuththara8776
@nimashianuththara8776 Ай бұрын
2026 දී aniwaren enawa 😘
@iweegill
@iweegill Ай бұрын
LL.B karala law college final exam ek kranna CCS one d
@KokilaMadhuwanthi-zh1jp
@KokilaMadhuwanthi-zh1jp 29 күн бұрын
dean sir❤
@KaudaubaKaudauba
@KaudaubaKaudauba 7 күн бұрын
Llb degree ekk tebbata lawyer kenek vena law college yannama onada lawyer kenek venna yannama onada
@ashaniimaya4461
@ashaniimaya4461 3 ай бұрын
Mt O/L walat thiyenne english walt S ekak dan 2024 A/L mt barida law faculty ynna English S nisa
@chathuperera9982
@chathuperera9982 2 ай бұрын
O/L English C or A/L English S
@user-rp8cj5tg2o
@user-rp8cj5tg2o 23 күн бұрын
Law faculty එකේ රැග් තියෙනවද? english medium විතරද තියෙන්නේ? Ol maths , science fail අයට law faculty එන්න බැරිද? දන්න කෙනෙක් කියන්නකො
@RosonJOfficial
@RosonJOfficial 8 күн бұрын
කිසිදු නවක වද තත්ත්වයක් නැහැ! දැන් අලුත් ක්‍රමයට අනුව English Medium තමයි තියෙන්නෙ! නමුත් බොහෝවිට නම්‍යශීලීයි! සා/පෙළ ගණිතය අසමත් නම් උ/පෙළ කරන ගමන් නැවත ගණිතය විතරක් සා/පෙළ කරන්න! විද්‍යාව අසමත් වීම ගැටලුවක් නැහැ!
@MelanieDimashi
@MelanieDimashi Ай бұрын
2026 Di mamath enna inna mage campus ek❤
@SwarnaKumari-xl6ib
@SwarnaKumari-xl6ib Ай бұрын
artda කරන්නේ
@user-ru2wy6xl8g
@user-ru2wy6xl8g Ай бұрын
Mageth Asama hinaya lowyer
@ruwan267
@ruwan267 21 күн бұрын
මගේ z එක 2.0164ක් තියෙනවා.. ict,agriculture science ,agro technology කරලා තියෙන්නේ මට law apply krnn පුළුවන් d plz reply
@hasiniimalsha4340
@hasiniimalsha4340 7 күн бұрын
Puluwan
@ruwan267
@ruwan267 7 күн бұрын
@@hasiniimalsha4340 mta apply krnn bh system ekin law dann bh 😒😒
@BlackAdam17629
@BlackAdam17629 2 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකෝ O/L English C නැත්තම් A/L genaral English එකටද English literature එකටද S ඉල්ලන්නේ law faculty apply කරන්න
@yashodhalakshani1293
@yashodhalakshani1293 2 ай бұрын
O/l -c , a/l genaral english -s
@BlackAdam17629
@BlackAdam17629 2 ай бұрын
@@yashodhalakshani1293 A/L English literature kiyla subject ekak thiyelu thoragena karanna eka pass wenna onelu kiyanne attada 🙄
@yashodhalakshani1293
@yashodhalakshani1293 2 ай бұрын
Mn danne nam genaral english walata s wath thiyenna one
@Beyond_the_vlog
@Beyond_the_vlog 2 ай бұрын
OL C or AL English Literature S
@BlackAdam17629
@BlackAdam17629 2 ай бұрын
@@Beyond_the_vlog genaral walata C tibila berid 🙁
@avishkhan709
@avishkhan709 3 ай бұрын
Presenter oba oba kiyanne nethuve, Doctor kiyala kata karanm godak vatino
@Zhji823
@Zhji823 3 ай бұрын
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 7 МЛН