FALL DAY IN MY LIFE 🍂💕 | Life in Japan 🇯🇵 | meal prep 🥘

  Рет қаралды 155,251

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 1 800
@nishantha3182
@nishantha3182 3 жыл бұрын
දුකෙන් ඉන්න වෙලාවක අක්කිගේ වීඩියෝ එකක් බැලූවම හිත නිවෙනවා.ඔයාගෙ කට හඩ භාවනාවක් වගේ.😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee thank you so much mage patiyo 🥰🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@asankasanjaya1485
@asankasanjaya1485 3 жыл бұрын
Anee oww
@hashicooking2418
@hashicooking2418 3 жыл бұрын
Ekanm aththa
@blackwhite9759
@blackwhite9759 3 жыл бұрын
Hummm 🥰 හැම කොල්ලෙක්ටම මේ වගේ වයිෆ් කෙනෙක් ලැබෙන්න ඕනී. ❤🙂 දෙන්නටම ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🥰😘
@rashichery1933
@rashichery1933 2 жыл бұрын
ඒක ඇත්ත
@hesharawijesundara7827
@hesharawijesundara7827 3 жыл бұрын
අපි මෙ මොනවා පස්සෙන්ද දුවන්නේ කියලා හිතෙනවා! හැම දේකම අවසානේ අපි හොයන්නෙ නිදහස. ඔයාගෙන් මම ගොඩක් දේවල් මගෙ life එකට එකතූ කරගන්නවා. U r a real inspiration girl. 💕💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi 🥺🙏🏻 hamadamath adarei 🥰♥️♥️
@kavindyaperera5541
@kavindyaperera5541 3 жыл бұрын
අක්කව දකිනකොට මට හිතෙන්නේ , හිත ඇතුලෙන් ලස්සන අයගේ ජීවිතය ගොඩක් ලස්සන වෙනවා කියන එක. ඔයාගේ හැම video එකකින්ම මේ ලෝකෙට ඒ දේ කියලා දෙනවාට ගොඩක් ස්තූතියි.😍❤️❤️❤️😍
@rangikaedirisooriya8134
@rangikaedirisooriya8134 2 жыл бұрын
ඔයාගෙන් ජීවිතයට ගන්න පුලුවන් ආදර්ශ ගොඩාක් තියනවා . මේ වගේ ලස්සන වීඩියෝස් හදල අපට දාන එකත් ලොකු පිනක්. ඇත්තටම වෙලාවකට දැනෙනෙවා අපිත් ජපානයේ කියල. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙන්නේ .
@anuradhakumudumali4966
@anuradhakumudumali4966 3 жыл бұрын
Stress නැති කරන්න තියෙන හොදම භාවනාව 😌😌අහන් ඉන්න හරිම ආසයි අනේ...😘😘
@Chubby1221-GC
@Chubby1221-GC 3 жыл бұрын
බලන් ඉන්න එපා වෙන්නෙත් නැ අක්ක.හරිම ශෝයි ..🌟🖤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee adarei mage patiyo 🥰♥️
@visankasandamali1477
@visankasandamali1477 3 жыл бұрын
අක්කාගේ කටහඬ ඇහුනත් ඇති හිතට හරිම නිස්කලංක බවක් දැනෙනවා.හරිම ලස්සනයි අක්කා වගේම ඔයාගේ කටහඬත් කෙනෙක්ගේ හිත සුවපත් කරනන පුලුවන් ලස්සන කටහඬක් .අක්කාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ජීවිතේට ගන්න තියෙනවා 😇😍❤️ ගොඩක් ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි 🤗💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi patiyo 🥺🙏🏻♥️♥️
@ruwiniroshini173
@ruwiniroshini173 3 жыл бұрын
සරත් සමයේ ගෙවන හැම දවසක්ම ඔයාලා තුන් දෙනාට ආදරනීය මතක සටහනක් වේවා! ගොඩාක් ආදරෙයි චූටි නංගී ❤👭
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi… godaaak adarei mage akki patiyo 🥰♥️♥️
@navodyakarunarathna8560
@navodyakarunarathna8560 3 жыл бұрын
ඔයා බලාපොරොත්තු උන සතුට , සැනසීම ඔයාට තව තවත් ලැබෙන්න ඕනි අක්කා. වෙනදා වගේම වීඩියෝ එක ගොඩාක් ලස්සනයි .ගොඩාක් අසාවෙන් බැලුවා .මෙහෙම ලස්සන දේවල් අපිට දකින්න සලස්වනවට ඔයාට ගොඩාක් ස්තුතියි. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා දෙන්නාම .බුදු සරනයි අක්කා .ආදරෙයි හැමදාම .❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaaak sthuthi mage nangi patiyo 🥺🥰♥️♥️♥️♥️ e wagema oyage jeewithetath sathutama labenna one mage patiyo 🥺🥰♥️♥️
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 2 жыл бұрын
Lassanai duwe satutin Inna budusaranai 🤗
@sumedhakalpani8537
@sumedhakalpani8537 2 жыл бұрын
ජීවිතේ නිදහසේ,සතුටින්,තමන්ට ඕන විදිහට ගතකරන්න ලැබෙන්නෙත් පෙර පිනකට.ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම හිතට දැනෙම සැනසීම පුදුමාකාරයි. ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ.ඒ හඬ අහනකොට මනස පුදුම විදිහට සැහැල්ලු වෙනවා.ඔයාගෙන් ගොඩාක් දේවල් මම ඉගන ගන්නවා.ඔයා හරියට Motivation එකක් ගේනවා හැමෝටම.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍
@fungirl6094
@fungirl6094 3 жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ අක්කිගේ වොයිස් එක 😍😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage patiyo 🥰♥️♥️
@vishubhagy3660
@vishubhagy3660 2 жыл бұрын
අක්කිගෙ videos මං බලන්න පටන් ගත්තේ ළඟදි ඉදන්... ඒක නිසා හැමදාම හවස 5.30ට වගේ අක්කිගෙ මං බලපු නැති videos බලන්න පුරුදු වෙලා..... අක්කි ඔයාගේ video බැලුවම හිතට හරි නිදහසක් දැනෙනවා.... අක්කිගෙ කටහඩ භාවනාවක් වගේ..... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියි ❤ අයියයි ❤ ඒමියි ❤ හැමදාමත් ආදරෙයි ❤️❤
@tiktok-th2ss
@tiktok-th2ss 3 жыл бұрын
අක්කිගේ වැඩ හරිම පිලිවෙලයි 😊බුදු සරනයි 😘😘
@inupakithnada2430
@inupakithnada2430 3 жыл бұрын
ඔයාගෙ videos නම් මාර වටිනවා මම කිසි පිලිවෙලක් නැතුව වැඩ කරනව කියල හැමෝම කියනවා ඒත් ඔයගෙ videos බලල දැන් මගෙ හැම වැඩේම වගේ ගොඩක් පිලිවෙලයි thank you so much ඔය දෙන්නටම 🙏🙏🙏 මගෙත් එක හීනයක් තියනව🙃 කවද හරි ජපානෙට🇯🇵 එන්න එත් මම තාම ඉගෙන ගන්න ඉස්කෝලෙ යන ළමයෙක්නෙ අනිවාර්යයෙන්ම මම මගෙ හීනෙ ඉෂ්ට කරගන්නවා ☺️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sathutui 🥰♥️ aniwaryenma oyage heene sabawakma wenna one 🙏🏻🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@inupakithnada2430
@inupakithnada2430 3 жыл бұрын
Your welcome 🙏 ☺️
@dewmidilthara6213
@dewmidilthara6213 3 жыл бұрын
මාත් දවසක මන් ආදරේ කරන කෙනා එක්ක අක්කි වගේම ඉන්නවා.. 😍අනේ මන් හරිම ආසයි අක්කිටයි අයියටයි 🌸😘😍
@bhagihewawasan8254
@bhagihewawasan8254 3 жыл бұрын
සුදු අම්මාගෙන් අක්කා ඉගෙන ගත්තා අපි අක්කාගෙන් ඉගෙන ගන්නවා..ගොඩාක් ස්තූති මගේ අක්කාට අම්මෙක් වගේ ගොඩාක් ආදරෙන් කියලා දෙන දේවල් වලට.මගේ අක්කා පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තව තවත් ආදරෙන් සතුටින් නීරෝගිව ඔයාලා හැමෝටම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ අක්කිටයි පවුලේ හැමෝටමත් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .ගොඩාක් ආදරෙයි මගේ අක්කිටයි ,අයියාටයි බව් යාලුවාටයි ❤🌸🙏🍃මගේ රෝස බෝනික්කී 💖🌸🙏❤
@karunagodage2572
@karunagodage2572 3 жыл бұрын
ඔයාගේ කටහඬ නම් මාරයි අක්කේ හරිම ලස්සනයි ඒවගේම ඔයා ලස්සනට හැමදෙයක්ම maintain කරනවා බලාගෙන ඉන්න අපිට ඔයා ගොඩක් හොඳ දේවල් දෙනවා thank you so much❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ඔය දෙන්නා❤️❤️❤️❤️😍 බුදුසරණයි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi mage nangi patiyo 🥰♥️♥️♥️ godaaak adarei hodada 🥰♥️♥️budusarani 🙏🏻🥰♥️♥️♥️
@karunagodage2572
@karunagodage2572 3 жыл бұрын
@@pawaniperera7214 😍❤️❤️❤️❤️
@primali_bandara
@primali_bandara 3 жыл бұрын
අනේ...😍😍 හරිම ශෝයි... 🥰🥰 අක්කගේ වීඩියෝ බැලුවම හිතට ලොකු සතුටක් දැනෙනවා...💖💖
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️
@kosalamadushanka6532
@kosalamadushanka6532 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඇස් වහක් කටවහක් නෑ.හිත් නිවන voice එකක් තියෙන්නේ ඔයාට👍👌
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi 🥺🙏🏻♥️
@nipuninimesha4809
@nipuninimesha4809 3 жыл бұрын
එක අතකට ඔයා මේ කරන්නේ පිනක්.. හිත නිවන භාවනාවක් වගේ.. මේ ගෙවන විනාඩිය සතුටින් ඉන්නයි ඔනේ කියන එක හැම වීඩියෝ එකකම දැක්ක දෙයක්.. ❤️❤️❤️
@සන්දී-ග5ධ
@සන්දී-ග5ධ 3 жыл бұрын
අනේ අක්කි මං ඔයාට හරිම ආදරෙයි❤හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🤗❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei patiyo mamath 🥺♥️
@shanalinayanthara3407
@shanalinayanthara3407 3 жыл бұрын
අක්කි ඔයාගෙන් මං ඉගෙන ගත්තු දේවල් ගොඩයි .අක්කි දිහා බලලා මට පුලුවන් උනා මගේ ජීවිතේ තවත් ලස්සන කර ගන්න.අක්කිට ගොඩක් අපි ආදරෙයි.ඒ අක්කි හොද දේවල් ක්‍රියාවෙන්ම අපිට කරලා පෙන්වන නිසා.අක්කි තමා මං මගේ අම්මට පස්සෙ දැකපු ලස්සනම ගැහැනිය.මට කවුරුත් නෑ.මං තමා ගෙදර එකම ලමයා .ඒ නිසා මට අක්කි මගේම අක්කියෙක් තරම් හදවතට සමීපයි ❤ මම දෙවියන්ගෙන් ඉල්ලනවා අක්කිට අක්කිගෙ අයියට වගේම එමීටත් හැමදාම සතුටින් සනීපෙන් ඉන්න ලැබෙන්න කියලා ❤❤❤much love akkii 🌼🌼❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeeee 😭♥️♥️♥️♥️ godaaaak sthuthi mage patiyo me wage lassanama lassana dewal kiyanawata 🥺♥️♥️♥️♥️ ane godaaak adarei mage chooty nangi patiyo 🥰♥️♥️♥️♥️♥️♥️
@sajeefernandz
@sajeefernandz 3 жыл бұрын
අදත් හරිම ලස්සනයි මැනික වීඩියෝ එක 😘 මොන තරම් පීඩනයක හිටියත් සුදු අක්කි ගේ කටහඩ ඇහුන ගමන් හිතම සැහැල්ලු වෙනවා. අක්කිගේ ගෙන් පොඩි ලොකු භේදයක් නැතුව ඕනම කෙනෙක් ට ගන්න ආදර්ශ තියෙනවා. අක්කිගේ අම්මායි සුදු අම්මයි අක්කිව ඒ තරම් ලස්සනට හදලා තියෙන නිසා කියලා මට හිතෙනවා🥰 අක්කි වගේම දවසක ජීවිතේ ගෙවන්න මාත් හරිම ආසයි අක්කිගෙන් ගත්ත දේවල් ගොඩක් තියෙනවා ජීවිතේට දවසක මාත් අක්කි වගේ වෙනවා 🙈 හොද දුවෙක් වගේම හොද බිරිදක් 💎 , දවසක හොද අම්මි කෙනෙක්කුත් වෙනවා අක්කි අනිවාර්යයෙන් ම . අක්කිට හැමදාමත් ආදරෙයි ගොඩක් 😘💖💎 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් එකට එමි ට ත් ආදරේ යි 🙈
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee oya harima hoda kenek mage patiyo 🥺♥️♥️♥️♥️ ane me wachana harima lassanai wagema godaaak nihathamani patiyo 🥺♥️♥️♥️ godaaaak adarei mage patiyo 🥺🥰♥️♥️
@chamalkaharshani3267
@chamalkaharshani3267 2 жыл бұрын
අක්කිගේ වීඩියෝ බලන පළවෙනි දවස වුනත් මට මාර ආසවක් ඇති වුනා මගෙ හැම වැඩක්ම පිළිවෙලට කර ගන්න අක්කිගෙ ඔය අවංක හිනාව හැමදාම රැදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍😘
@sachinibandaranayaka239
@sachinibandaranayaka239 3 жыл бұрын
නොටිෆිකේශන් දැක්ක ගමං ආවා 😍😍 අනේ ඔයා හරි ඇබ්බැහියක් අක්කේ..🥺💕💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee adarei mage nangi patiyo 🥺🥰🥰🥰🥰🥰🥰🥰
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
අක්කිගෙ ආදරේ නම්.....අනේ ශෝයි වස්තුව ...අක්කී ගෙ විඩියෝ වලින් ජිවිතෙ ට වටිනා දේවල් ගන්න පුලුවන් ..චුටි දේකින් පවා ආදරේ දැනෙන්නට ඔයා කරන වැඩ......ආදරනීයයි අක්කී
@sandamaliwasana3631
@sandamaliwasana3631 3 жыл бұрын
අක්කා ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි❤️ තෙරුවන් සරණයි ඔයාලට අක්කා 🌼🌼🌼
@chathunigeethma4154
@chathunigeethma4154 3 жыл бұрын
සකුරා මල අද රෝස පාට ඇදලා... හරියට රෝස මලක් වගේ..😘😘😘 ඔයාගෙ හිතේ තියන ලස්සන තමයි මූණෙනුත් පේන්නෙ අක්කි.. ඒකයි ඔයා ඔය තරම් ලස්සන. ඔයාගෙ හිනාව, කතාව හිත නිවන භාවනාවක් වගේ සුන්දරයි. හැමදාම මේ වගේ ලස්සනට , සතුටින් කාලය ගත කරන්න මගෙ අක්කිටයි, අයියටයි පුලුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි...❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeeeee godaaaaak sthuthi mage patiyo girl kenek wela hari lassanata thawa girl kenekwa agaya karana oya godaaak hoda lamayek mage patiyo ♥️♥️♥️♥️🥺🥺 godaaak adarei ♥️♥️♥️♥️♥️
@chathunigeethma4154
@chathunigeethma4154 3 жыл бұрын
Love you tooo akkiyooooo
@dilru2311
@dilru2311 3 жыл бұрын
කම්මැලි කමෙන් ඉන්නකොට අක්කි වීඩියෝ එක දැම්මෙ උම්ම්මා ආදරෙයි 😍😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei mage patiyo 🥰♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage patiyo 🥰🥰♥️♥️
@NethsuIN
@NethsuIN 3 жыл бұрын
ඒක ඇත්ත 🤭❤️
@sashikakandekumbura1017
@sashikakandekumbura1017 3 жыл бұрын
අනේ මගේ සකුරා මල...ඔයාගේ ලෝකය ලස්සනම ලස්සන සුරංගනා ලෝකයක් වගේ...ඔයා වගේ ජීවිතය ලස්සන කර ගන්න මාත් ආසයි.ඔයා වගේ කෙනෙක් ලබන්න අයියා මාරම වාසනාවන්තයි..ඔයාලා දෙන්නාගේ ආදරේ හැමදාම සතුටින් පිරි ඉතිරේවා..ඔයාට ජීවිතය ලස්සනට ගෙවන්න හොද ගතිගුණ උගන්නපු සුදු අම්මාට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...ඔයා ඔයාගේ ජීවිතය ලස්සන කර ගන්න විදිහට මන් මාරම ආසයි..ඔයාගෙ ඔය හොද පුරුදු මාත් දැන් ටික ටික පුරුදු වෙනවා...ඔයා කෑම හදන විදිහට දැක්කම් උයන්න ආසවක් වෙනවා...අනේ සකුරා මල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම..අපේ ජිවිතේ ලස්සන කරන ඔයාට බුදුසරණයි..ඔයාගේ ඔය video වලින් තමයි මන් ජීවිතය ලස්සන කරගන්න,ලැබුනු දේ සතුටින් භාරගෙන ඒ දේවල් වලින් ජීවිතය ලස්සන කර ගන්න ඉගෙන ගත්තේ...ආදරේ හැමදාම..video ekak එනකන් හැමදාම මග බලාගෙන ඉන්නේ මන්..❤️❤️❤️❤️🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න මං ආසම couple එක..ආදරේ හැමදාම..comment eka diga wadi unanm samawenna 🙏🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi ane me nihathamani lassanama lassana wachana walata 🥺🙏🏻♥️♥️♥️ kochcharaknam hoda kenekda ane oya … mage as wala kadulu pirenawa me comments balanakota 🥺🙏🏻♥️ ane godaak pin me wage hoda dewal kiyanawata … godaak adarei 🥺♥️♥️
@sashikakandekumbura1017
@sashikakandekumbura1017 3 жыл бұрын
@@pawaniperera7214 ❤️❤️❤️🙏oyath kochchara නිහතමානී kenek da ekai hamoma oyata kamathi
@jithmabojini7057
@jithmabojini7057 3 жыл бұрын
Queen of simplicity 💕✨ I never knew before that there are so many things we can enjoy in simple things,rather than blaming ourselves for thing we don't have.you are the one who taught me we should enjoy every little thing in our lives while pursuing our dreams🍁🌠.That was a big lesson to me💕.Thank you akki❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Awwww thank you so much darling 🥺♥️♥️ this means a lot 😭♥️♥️♥️ love you loads patiyo 🥺♥️♥️♥️
@ashasewwandi8548
@ashasewwandi8548 3 жыл бұрын
ඔයාගේ ලස්සන, කඩිසර කම , පිළිවෙල, පිරිසිදුකම අඩුවක් නැතුව ඔයාට පිහිටලා තියනවා. මේ විඩීයෝ බලන අපිටත් ගන්න දේවල් ඔයා ලග තියෙනවා. හරිම කඩිසරව කෑම හදපු විදිහ බලන් ඉන්න ආසයි...😍😘❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi lassanata mehema agayakaranawata🥺🙏🏻 budusarani 🙏🏻♥️ hamadamath sathutin parissamin inna 🥰♥️♥️
@Amee187
@Amee187 2 жыл бұрын
😍🥰 අනෙ කොච්චර බැලුවත් එපා නොවන විඩියො අක්කිගෙම විතරයි 😍🥰 කටහඩ ඇහෙද්දි හිත නිවෙන තරම් වචන වලින් කියන්න බැ අක්කියෝ 😍🥰 පරිස්සමට ඉන්න අක්කියි අයියායි දෙන්නාම දෙන්නාටම ගොඩාරියක් ආදලෙයි 😍🥰...
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Aneeee ♥️♥️ godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️
@tharuyasanga1561
@tharuyasanga1561 Жыл бұрын
මම තවම ඉස්කෝලෙ යන කෙනක්.මට දුක හිතුනම,පාලු හිතුනම ඔයාගෙ vlog එකක් බලුවම හරියට හිත නිවෙනව
@l.t.s.tshihanpeiris5919
@l.t.s.tshihanpeiris5919 3 жыл бұрын
Awww .අදත් හරිම ලස්සන video එකක් akkiyo❤️ ඒමි බබත් ෂෝක් එකට ඉන්නවා 🐶.පොඩි කාලයක් ඇතුළත මගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් උනා අක්කගේ වීඩියෝ වලට 😊 අයියා ටත් ,මගෙ අක්කි බෝලේ ටත් හැමදාම ගොඩාක් ආදරෙයි . ❤️❤️love you ❤😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you malli ♥️
@l.t.s.tshihanpeiris5919
@l.t.s.tshihanpeiris5919 3 жыл бұрын
@@pawaniperera7214 welcome mage akki pana .love you ❤️❤️
@nivindujayakodi7448
@nivindujayakodi7448 3 жыл бұрын
අක්කියො හැමදාම වගේ මන් යූරියුබ් ආව ගමන් බලන්නෙ අක්කිගෙ චැනල් එක මොකද ඔය දෙන්නගෙ scl කාලෙ වගේ ආදරයක් මටත් තියනව අක්කියො මන් ආසම ව්ලොග් එකක් තමයි මේ අක්කිගෙ වොලොග් එක අනේ මන් හරිම ආසයි ඔය දෙන්නට ඇත්තමයි ඇස්වහක් කට වහක් වදින්න එපා ඔය ආදරේට 🙏 අනේ මන්ද අක්කියො ඔයාල දෙන්න දකිද්දි හැම පර්ශ්නෙම අමතක වෙනව 💗🙏 අනික අක්කි අයයි අනිත් අයට වඩා ගොඩක් වෙනස් 🙏💗 මටත් ආසයි ඔය දෙන්න ව්ගේ ඉන්න 💗🙏 අනික අක්කියො congratulation 30.k subscribers . ඇත්තටම ඔයා අපිට subscribe කරන්න කියල නෑ. නිහත මානි ගති ගුන තියන මාර චරිතයක් අක්කියො ඔයයි අයයි 🙏💗 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි දෙන්නම. බුදුසරණයි දෙන්නටම 🙏💗
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻♥️♥️♥️♥️♥️ ane oyalage adare lassana adara kathawak wenna kiyala mage mulu hadawathinma man prarthana karanawa 🙏🏻♥️♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️
@bonalijoseph2106
@bonalijoseph2106 3 жыл бұрын
Bealive your own♑️❤.... It may be come true definitely ❤🙏🌏💍one day we can feel that freedom like pawani akka & ayya.... 😍tripple jems bless you💞
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
අද අයියගේ කතාවක් නැතුව පාලුයි😊ලස්සන vlog එකක්😍❤️කලබල හිතකට සතුටක් දුන්නට අක්කට පිං💞😘😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee aiyata wada patiyo ithin eya godaaak mata help karanawane e nisa eyata me week eke poddak rest ekak deela man thaniyen kala 🥰♥️♥️
@nipunijayarathna4517
@nipunijayarathna4517 3 жыл бұрын
දැක්කත් හිත පිරෙනවා සුදු අක්කි.. හිත නිවන භාවනාවක් වගේ ඔයා.. හිත හදගන්න හොදම බෙහෙතක් සුදු අක්කි ඔයාගේ videos❤️😍😍.. පරිස්සමින් ඉන්න බුදුසරණ යි අක්කියෝ..........
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage sudu nangi patiyo 🥰♥️♥️
@heshani9457
@heshani9457 3 жыл бұрын
නිහතමානී චරිතයක් 🌸🦄♥️💫
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaak sthuthi 🥰♥️♥️ oyath e wagemai patiyo 🥰♥️
@thamiwickramarathne7431
@thamiwickramarathne7431 3 жыл бұрын
අනේ අක්කි video එක දාපු ගමන්ම බලන්න බැරි උනා🥺පාඩම් වැඩ නිසා ඔන්න අද තමා බැලුවේ..ගොඩක් ලස්සනයි අක්කී..🥰හැමදාම වගේ අක්කිගේ video බැලුවම දවසින් දවස motivate වෙනවා..✌️පිලිවෙලට ඉන්න ලස්සනට ඉන්න හැමදාම පුරුදු වෙනවා😌ඇත්තටම මේ ලෝකේ ඉන්න හැම කෙනාම අක්කි වගේ ලස්සන හදවතක් තියෙන අක්කි වගේ හිතන පතන අය උනා නම් මේ ලෝකේත් දෙව්ලොවක් ,දෙවියොත් උපදින්න පෙරුම්පුරන...🥺❤️ආදරෙයි අක්කී💕
@nilashadezoysa2505
@nilashadezoysa2505 3 жыл бұрын
හැමදාම ආසාවෙන් බලනවා අක්කිගේ වීඩියෝස්🤗 හරිම ලස්සනයි❤️😘 හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න මගේ අක්කී😘💫 #ආදරෙයි❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️
@thanujakgm2315
@thanujakgm2315 3 жыл бұрын
හරිම සැහැල්ලුවක් ඔයාගේ video බලද්දි..ඔයා අවසානෙදි කීවා වගේ මිනිස්සු කවදාවත් ඒ විදියට හිතන්නැ.නමුත් ඒ විදියට හිතන අයගේ ජීවිත හරි සැහැල්ලුයි ඒ වගේම ලස්සනයි.හරියට ඔයාගේ වගේ
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi 🥺🙏🏻♥️♥️ e wagema hoda kenek oyath 🥰♥️♥️♥️
@sandupaherath6658
@sandupaherath6658 3 жыл бұрын
හැමදාම දැම්මත් කමක් නෑ.... මෙකනන් පිස්සුවක්...japan..🤩🍁🍁
@hashinikamadhubashi7526
@hashinikamadhubashi7526 3 жыл бұрын
Ow aneee... japan kynne mgeth hinayak 😊
@sandupaherath6658
@sandupaherath6658 3 жыл бұрын
මගෙත් ඩර්ලින්...🤩
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much 🥰♥️♥️♥️♥️♥️♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Heena sabawakma wenna one 🥰🙏🏻♥️
@sandupaherath6658
@sandupaherath6658 3 жыл бұрын
@@pawaniperera7214 ඔයාගෙත් අක්කෙ....🤩🍁
@Senu329
@Senu329 3 жыл бұрын
කොහොමද මගෙ බෝනික්කි 🥺 ඇත්තටම අක්කි ගෙවන ජීවිතේ ගැන පොඩි ඉරිසියාවක්වත් ඇතිවෙන්නෙ නැ . මොකද මමත් ආසයි අක්කිගෙ ජීවිතේ වගේ මගේ විදියට මගෙ ජීවිතෙත් ලස්සන කරගන්න . අක්කි ආස කරන ආදරේ කරන හැමදෙයක්ම ලැබෙන්න ඕනි 🥰♥️ පරිස්සමෙන් ඉන්න මැණික.
@anjaleehashara4168
@anjaleehashara4168 3 жыл бұрын
අද රෑට ඊවෙ නෑනේ😂😂 කෑම උයනකොට තමා ශෝක්... මාර නීට්..
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee uyamu uyamu 🙊🥰♥️♥️♥️♥️♥️ thank you so much darling 🥰♥️
@maduandseth7648
@maduandseth7648 3 жыл бұрын
අක්කි ගොඩාක් ලස්සනයි.අක්කිත් ජිවිතේ සැහැල්ලුවෙන් ගෙවනකොට අක්කි අපිවත් ඒ සැහැල්ලු තැනකට පත් කරා . ඉතින් මම මේ විඩියෝ එක බැලුවේ වැස්ස දිහා බලාගේන. මමත් අක්කි වගේම ජිවත් වෙන්න ගොඩාක් ආසායි. අක්කිගේ ජිවිතේ ආදර්ශයක් කරගෙන මගේ ජිවිතේත් අනිත් හැමෝගෙම ජිවතේත් සාර්ථක වෙනවා කියලා මට විශ්වාසයි. පරිස්සමෙන් අක්කි. හැමදේම හොදින් කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අක්කිට වගේම අයියටත් බුදු සරණයි ❤️😍🌸
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi mage adaraneeya nangi patiyo 🥺♥️♥️♥️♥️ oya godaaak hoda kenek mage patiyo…. Hamadamath adarei patiyo 🥰♥️♥️
@maduandseth7648
@maduandseth7648 3 жыл бұрын
@@pawaniperera7214 love you akki bole❤️❤️❤️❤️
@pramodhipramodhi7731
@pramodhipramodhi7731 3 жыл бұрын
අනේ අද කොන්ඩෙ බැදලා....😍😍😍 ලස්සනයි අනේ.......... ශෝයී...😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei patiyo 🥰♥️♥️♥️♥️♥️♥️
@pramodhipramodhi7731
@pramodhipramodhi7731 3 жыл бұрын
@@pawaniperera7214 හැමදාම ඔයෙ විදියට කොන්ඩෙ බැදලත් ඉන්නකෝ ටිකක් වෙලා....🌸🌸🌸 එහෙම බැදලා ඉන්නකොට ලස්සනයි හුරතල් පාටයි..😍😘😘😘
@hirunihansika106
@hirunihansika106 3 жыл бұрын
අනේ අක්කි ගොඩාක් ආදරෙන් බලන් ඉන්නේ ඔයා video එකක් upload කරනකන්.ඔයාගෙ video හරියට බාවනාවක් වගේ.ගොඩක් ආදරෙයි අක්කි.බුදු සරනයි ❤️❤️❤️😘
@hashi21
@hashi21 3 жыл бұрын
I'm totally addicted to your videos 🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Awww love you darling 🥰♥️
@DilminiWorld
@DilminiWorld 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ අපිට වෙනස් අත්දැකීම් වගේම සිතට සතුටක් ගේනවා. ඒ හැම දේටමත් වඩා මම ඔයාගෙ අදහස්, ජීවිතයට සතුට එකතු කරන විදිය ගැන අගය කරනවා . සමාජයට ධනාත්මක දේ එකතු කරන සුන්දර චැනල් එකක් . හැමදාම වගෙ අදත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi me lassanam lassana comment ekata 🥺🙏🏻🥰♥️
@harshanimaduwanthi3776
@harshanimaduwanthi3776 3 жыл бұрын
අක්කි ගොඩාක් ලස්සනයි ❤️❤️ වීඩියෝ එක අදත් ලස්සනයි ❤️🤗 එමී පැටියා ශෝයි ❤️😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee thank you so much mage patiyo 🥰🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chamuusDiary
@chamuusDiary 2 жыл бұрын
අක්කි ඔයාගේ වීඩියෝස් දැක්කෙ අහම්බෙන් හිත දුකින් බලාපොරොත්තු රහිතව හිටපු වෙලාවක ඔයාගෙ කටහඩ භාවනාවක් වගෙ හිත නිව්වා ඔයාටයි අයියටයි හැමදාම පරිස්සමට මීටත් වඩා ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi 🙏🏻🥺♥️ hamadamath adarei ♥️♥️♥️♥️♥️
@pavani8895
@pavani8895 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටියේ 🥰ලස්සනයි අක්කියෝ 😍❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you mage Pawani patiyo 🥰♥️♥️
@chathu2165
@chathu2165 3 жыл бұрын
අක්කි බෝනික්කි වගේ එමි හරිම හොදයි පරිස්සමින් ඉන්න හරිම ආදරෙයි ඔයාලගේ පව්ල හරිම සමගියෙන් ඉන්නෙව අපිට දවසට අක්කි ගෙන් මොනව හරි විශේෂ දෙයක් ඉගෙන ගන්නව බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි හැමෝම ❤😘😘😘
@nimasvlogs
@nimasvlogs 3 жыл бұрын
♥️හරිම ලස්සනයි අක්කා..😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much patiyo 🥰♥️♥️
@nayananjaleeharindra2062
@nayananjaleeharindra2062 2 жыл бұрын
හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතකයි අක්කෙ ඔයාගෙ කටහඩින් එක වචනයක් ඇහෙද්දිම. හරිම සැනසීමක් දැනෙනව. තෙරුවන් සරණයි ඔයාට. 😍♥️😘🧚
@kavyarandunu7008
@kavyarandunu7008 3 жыл бұрын
හරිම ලස්සනයි මගේ අක්කි බෝලේ 💞
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nethud9298
@nethud9298 3 жыл бұрын
හිත නිවන කටහඩ නෙත් සනහන රුව සෙනෙහෙ බර හිත නිරහංකාරකම,කරුණාව මේ හැමදේම එක්ක.. නුඹ දෙව්ලියක් මිහිමතට පැමිණි දෙව්ලොවක සිට❤️🧚🌸 ආදරෙයි මගෙ අක්කි....පරිස්සමින් ඉන්න අය්යා අක්කි දෙන්නම..❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane me wachana 🥺♥️♥️♥️ kochcharaknam lassanaida 🥺♥️♥️♥️ ane godaaak sthuthi mage patiyo 🥺♥️
@muthumalirupasinghe1265
@muthumalirupasinghe1265 3 жыл бұрын
ඒ voice eka ❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei patiyo 🥰♥️♥️
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
ඔයාගෙ කට හඩ ඇහුවත් හිත නිවෙනවා අක්කියෝ ❤ ගොඩාක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නේ 💚 තුන් දෙනාම සතුටින් ඉන්න ❤️❤️ budu saranai
@maheshdarshana8863
@maheshdarshana8863 3 жыл бұрын
කෑම නම් රස පාටයි 😍😍😍 parissamin inna akki dennama 😘😘❤️❤️❤️🌼🌼🌼
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️
@maheshdarshana8863
@maheshdarshana8863 3 жыл бұрын
@@pawaniperera7214 mage akkine ithimmm, 😘😘😘😘
@thulodachathuri7710
@thulodachathuri7710 3 жыл бұрын
අනේ ඉතින් ඔයාව බලන්න, ඒ ජීවිතේ විඳින විදිය.හැමදාටම ආදරෙයි ... අනේ පැට්ටෝ ඔයා අවසානෙ දාන note එක ඇත්තටම ඇත්ත... 😘😘😘😘😘
@dammikaudawala252
@dammikaudawala252 3 жыл бұрын
අක්කිගෙ අයියා වැඩ කරන්නෙ මොන වගෙ තැනකද😘😘
@nethu5332
@nethu5332 3 жыл бұрын
අක්කී මාත් මේ සීතල වෙලේ coffe එකක් බොන ගමන් අක්කි බොලෙගෙ විඩියෝ එක බැලුවා .ඔයාගේ කටහඩ භාවනාවක් වගේ හිත නිමෙනවා .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ආදරෙයි ♥🥺🤗🥰
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee godaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️
@nethu5332
@nethu5332 3 жыл бұрын
@@pawaniperera7214 😘
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
ගොඩාක් ලස්සන විඩියෝ එකක් .ස්තුතියි ඔබට .ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ දෙදෙනාට බුදු සරනයී පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@cooolway7079
@cooolway7079 3 жыл бұрын
Akkigen igengththu dewal godaai akki.. Thnku soo much akki.. Sathutin inn hmdmth. God bless you... 🌟
@songanni346
@songanni346 3 жыл бұрын
video eka dakka gaman awa , lassanai video eka akki sathutin adarayen dennath ekka inna love u alot budusarani!!!
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage patiyo 🥰♥️♥️🥰
@vishaka4498
@vishaka4498 3 жыл бұрын
HARIMA LASSANAI VIDO EKA BOOOLA AKKIYOOOO☺☺😘😘😘
@numeshanimanthika1073
@numeshanimanthika1073 3 жыл бұрын
සරත් සමයත් එක්කම අක්කි තවත් බෝනික්කියෙක් වගේ ලස්සන වෙලා.. 😘😘 ඇස් වහක් නම් වදින්න එපා.. 🤗🤗 හිත නිවෙන්නෙම කටහඬ ඇහුවාම .. ඉක්මනින් දවසක අක්කිව හම්බෙලා කතා කරලා 4to එකක් ගහන්න තිබ්බොත් ඇති... 💞💞💞 අක්කිගෙ කෑම කන්නත් ඕනා...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane aniwaryenma api gamu mage patiyo 🥰♥️♥️♥️ godaaaak adarei mage patiyo ♥️♥️♥️♥️♥️
@numeshanimanthika1073
@numeshanimanthika1073 3 жыл бұрын
@@pawaniperera7214 math adarei akkiyoo
@yashmisansala6174
@yashmisansala6174 2 жыл бұрын
🙄ඔය දෙන්නව දැක්කේ අද ගොඩාලිය විඩියෝස් බැලුවා.🥰🥰🥰😍😍Lovely couple..අක්කි කොහොමද කොන්ඩේ වවා ගත්තේ🙄🥲🙈🙈
@nishadinawanjala7194
@nishadinawanjala7194 2 жыл бұрын
අහම්බෙන් නෙත ගැටුන ලස්සන වීඩියෝ එක්ක..😍❤️❤️❤️
@ayeshaweerasooriya34
@ayeshaweerasooriya34 3 жыл бұрын
අනේ මගේ අක්කියෝ. තත්පර ගානක video එකක් වුණත් video එක අවසානේ මට දැනුනේ අක්කි එක්කම මමත් ඒ සතුට වින්දා වගේ. 🥰🥰. මේ දවස් වල ගෙවල්වලට සීමා වෙලා ඉන්න අපි වගේ අයට ඇත්තටම අක්කිගේ video එක මටනං හිතෙන්නේ mind relax එකක් වගේ ❤️💖. ඒ තරම් සැනසීමක්. හරිම ආදරණියයි. I love you akki doll😘😍😍💝💞
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi mage nangi patiyo 🥺♥️♥️♥️♥️♥️ godaaaak adarei mage bonikki 🥰♥️♥️♥️♥️♥️
@nimeshanimesha6744
@nimeshanimesha6744 2 жыл бұрын
ඔයාගේ කටහඩ හරිම ලස්සනයි ..මම ගොඩාක් හරිම අසාවෙන් බලන්නේ😍😍😍
@user-pv7kt5fe5p
@user-pv7kt5fe5p 3 жыл бұрын
වැස්ස,කොෆී,නවල් =ආද්‍යාත්මික නිදහස වැස්ස වහින්න කලින් අහස කලු කරන් එන හුලග,මන්දාරම🍃🌺 ,එ සීතල,වැහැල ඉවර උනාම දැනෙන ෆ්‍රෙශ් බව .වැහි බින්දු ගස්වල රැදුනු ඒව හොලවද්දි ඒම ,😍 එහෙම මරු අප්පා 🤗
@malshasewwandi4963
@malshasewwandi4963 3 жыл бұрын
ලස්සන කටහඩක් තියෙන ලස්සන අක්කී කෙනෙක් .ඔයගේ කටහඩ නිසා වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ🥰❤️😍🥰🥰🥰
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage chooty patiyo 🥰♥️♥️
@trishadissanayaka...6645
@trishadissanayaka...6645 2 жыл бұрын
අක්කිලා ඉන්න stade එක මොකක්ද🥰🤔
@dewmidilthara6213
@dewmidilthara6213 3 жыл бұрын
අක්කිගෙ කටහඩ භාවනාවක් වගේ.. මුලු හිතම නිවෙනවා.. අනේ ඔයා නම් මගේ සුරංගනාවීයක් අක්කී 🌸😘
@thilankasubodhani9900
@thilankasubodhani9900 3 жыл бұрын
ලැබීම් විවිධාකාරයි.ලැබුනු දෙයින් සැනසෙන මිනිස්සු හරි පුදුමාකාරයි..😍😍.සුදු නංගා යි සුදු එමී බබායි අනේ ෂෝයි😍😘.පරෙස්සමින් සතුටින් ඉන්න...👍
@deshanianuradha7417
@deshanianuradha7417 3 жыл бұрын
අක්කි මන් තාම A/L කරනවා. අක්කිගේ video බලන්න ගොඩක් ආසයි මන්. අක්කිගෙන් ජීවිතයට ගන්න දේවල් ගොඩයි. මාත් කවද හරි අක්කි වගෙ හොඳ wife කෙනෙක් වෙනවා. Love you akkiyo...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee godaaaaak sthuthi mage patiyo 🥺♥️ godaak adarei ♥️
@shanu6007
@shanu6007 3 жыл бұрын
බෝල බබා අක්කි මන් ගොඩාක්ම ආස ඔයාගෙ කටහඩට හරි අහින්සකයි ලස්සනයි 🤗🤗ගොඩාක් ආදරෙයි මගෙ බෝල බබා අක්කි❤️ මගෙ අක්කිටයි අයියටයි එමී පැටියටයි බුදුසරණයි..! දෙව්පිහිටයි..! සියලු දෙවියන්ගෙ අරක්ශාවයි..!🙏🙏හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තුන්දෙනාම 🥰🥰🥰🥰🥰
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeeee godaaaak sthuthi mage Shanu baba 🥺♥️♥️♥️ godaak adarei patiyo 🥰♥️
@irushiaggresha9223
@irushiaggresha9223 3 жыл бұрын
අක්කාගේ කඩහඩ ඇහෙනකොට හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා හරිම ආසයි මන් ❤️ පරිස්සමේන් ඉන්න අයියායි අක්කායි දෙන්නම ආදරෙයි 😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi mage patiyo 🥺♥️♥️
@kalumbandara4791
@kalumbandara4791 3 жыл бұрын
කවුද කවුද මේ ලස්සන කේල්ල බලන්ට ආවේ 😍😙
@saduninisansala4473
@saduninisansala4473 3 жыл бұрын
😍 මගෙ පවනි අක්කි ඔයා තරම් ලස්සන හදවතක් තියෙන කෙනෙක් ❤️ මන් කවදාවත් දැකල නෑ. 😍 මගෙ අක්කි මාරම ලස්සනයි ලංකාවේ ඉන්න නිලියොන්ටත් වඩා මගේ පවනි අක්කි හරිම ලස්සනයි. අක්කිට තියෙන ලස්සන සම කරන්න බෑ. 😘 එයාලගෙ ලස්සනට මගෙ අක්කි මන් හැමදාම ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි 😘 😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeeee e unata mata wada godaaaaak lassana … lassanama lassana hithak tiyena mage oyalai patiyo 🥺♥️♥️♥️♥️🥰 hamadamath adarei patiyo 🥰♥️♥️
@chamilajayasinghe5677
@chamilajayasinghe5677 2 жыл бұрын
අක්කිගේ video එකක් බැලුවම හිතට පුදුම නිදහසක් සැහැල්ලුවක් දැනෙන්නේ❤🥰❤🥰
@Sewwandi2211
@Sewwandi2211 3 жыл бұрын
යූ ටියුබ් ආව ගමන් උඩින්ම දැක්කෙ අක්කිගෙ වීඩියෝ එක😍😍😍 අම්මෝ තරම් සතුටක් තවත් නෑ ඉතිම්😌😌 හැමදාමත් වගේ හරිම ලස්සනයි අක්කි. බැලුවමත් හිත නිවෙනවා 🥰🥰🥰 ආදලෙයි අක්කියෝ 🥰🌹😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee 🥺Aneeee thank you so much mage patiyo 🥰🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chathumalnavodya516
@chathumalnavodya516 3 жыл бұрын
❤️❤️❤️
@Sewwandi2211
@Sewwandi2211 3 жыл бұрын
@@chathumalnavodya516 🤭❤️🙈
@inokaudayanganirajapaksha738
@inokaudayanganirajapaksha738 2 жыл бұрын
ඇත්තටම නංගීයෝ ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ නැති උනොත් ඒක මට ලොකු අඩුවක් .... පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි !
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi akki ♥️
@maheshdarshana8863
@maheshdarshana8863 3 жыл бұрын
දැන් මේ තුන් වෙනි පාර මේ වීඩියෝ එක බලන්නේ, එපා වෙන්නේ නෑ කොච්චර බැලුවත් ❤️❤️❤️❤️❤️😘😘😍😍😍😍
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
නංගා මැණික අද ගොඩක් සතුටුයි මොකද අද වීඩියෝ එක duration ටිකක් වැඩි නිසා..පටන් ගත්තා වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම හරිම සතුටින් බැලුවා..ඔයාගේ හිත වගේම ඔයා ගොඩක් ලස්සනයි මගේ නංගි..ඔයා කරන කියන හැමදේම අපේ ජීවිත ලස්සන කරගන්න ගොඩක් වටිනවා..ඔයාව දකින පුංචි නංගිලා එයාලගේ අළුත් ජීවිතයට යන දවසක ඔයා මේ කියල දෙන හැමදේම අරන් යයි අනිවාර්යෙන්ම ගොඩක් සතුටින් එයාලා ජීවත් වෙයි..ඔයා හොඳම ආදර්ශයක් මැණික..ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න.. හැම මොහොතකම සතුටින්ම ඉන්න ලැබේවා ඔයාට.. බුදු සරණයි ඔයාලට මැණික..🙏♥️🤗🌸🌸🌸🌸🌸
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane akkiyo mage 🥺♥️ hamadamath godaaak sthuthi me wage nihathamani lassanama lassana comments danawata 🥺♥️♥️♥️♥️♥️ mage mulu hadawathinma adarei mage akkiyo 🥺♥️♥️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
@@pawaniperera7214 මගේ නංගි මැණික..🤗❤️
@darshisuraweera971
@darshisuraweera971 3 жыл бұрын
හිත හිතමයි හිටියෙ අද අක්කිගෙ අලුත් වීඩියෝ එකක් බලන්න තිබුනනම්... කියල.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අක්කියෝ.... ❤️❤️ අදත් හරිම ආසාවෙන් බැලුවා..❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee thank you so much mage patiyo 🥰🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
ගොඩාක් හිත රිදිල ඉන්න වෙලාවක අක්කිගෙ වීඩියෝ එක බලන්නෙ පොඩිහරි සැනසීමක් ලැබෙන නිසා
@madumalithennakoon4666
@madumalithennakoon4666 2 жыл бұрын
චූටි එමී😍..එයා හරිම ශෝක්.😍😘 relax my mind your voice akki..😍
@pramodhipramodhi7731
@pramodhipramodhi7731 3 жыл бұрын
අනේ අදනම් රෝසම රෝස පාට බෝනික්කියෙක් වගේමයි මගෙ අක්කියා...♥️♥️♥️♥️ අක්කිගේ වැඩ හරීම පිලිවෙලයි...😍😍😍බලාගෙන ඉන්න ආසයි...💝💝💝💝 උයන විදිය බලන්න තමයි මම ආසම...😋😋 අනේ ඒමි මැණික පුලුම් බෝලයක් වගෙයි එයා...🌺🌺 දුවලා ඇවිත් වඩාගන්න හිතෙනවා...💐💐මගේ අක්කි බබාගේ ආදරණීය පවුල හැමදාමත් ආදරෙන්ම පිරෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කී....♥️♥️🌸🌸 අනේ ආදරෙයි අපේ සුර‍ංගනාවීට ගොඩාආආආආරියක්...❤️❤️❤️❤️ පරිස්ස්මට ඉන්න අයියයි ඒමි පැට්ටයි එක්කලා....🍂🍂🍂බුදු සරණයි....🍁🍁🍁🍁
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaaak adarei mage suranganavi 🥰♥️♥️♥️♥️ hamadamath sathutin inna mage nangi patiyo 🥰♥️♥️♥️
@pramodhipramodhi7731
@pramodhipramodhi7731 3 жыл бұрын
@@pawaniperera7214 🌼🌼🌼🌼 ආදලෙයි...🌼🌼🌼🌼🌼😘
@kaushalyamadhubhashini5309
@kaushalyamadhubhashini5309 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කිගේ වීඩියෝ හරිම පිලිවෙලයි ආදරණීයයි . තෙරුවන් සරණයි අක්කී!!! ආදරෙයි ගොඩාක් ❤️❤️
@sanulinethya7017
@sanulinethya7017 3 жыл бұрын
මේ විඩියෝ එකෙත් අපි වගේ ළමයින්ට ගන්න දේවල් ගොඩයි අක්කේ සමාජ මාධ්‍ය කියන එක ඔබ වැනි පුද්ගලයින් නිතර සිටිනවා නම් මොන තරම් දෙයක්ද අක්කීගේ වීඩියෝ බැලුවා ම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා බුදු සරණයි අක්කි හැමදාමත් ආදරෙයි ❤❤❤
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
අම්මෝ... ලස්සන මල් වර්ග ගොඩක් අද නම් මේ වීඩියෝ එකෙ මං දැක්කා. මාත් ආසම fresh flowers use කරන්න . අපෙ අම්මත් එහෙමයි. මනස හරි සැහැල්ලු වෙනව මේ වගේ වීඩියෝ වලින්. මං නම් මෝටීවේට් වෙනවා හොද වැඩ කරන්න ඉගෙන ගන්නවා, කරන වැඩ තව දියුනු කරගන්නවා. ❤🥰 එමී ලිෆ්ට් එකෙ දොර ඇරපු ගමන් දුවන් යන්න දන්නවා නේද ? 🥺❤🥰😘. ඔයාගෙ වීඩියෝ වල ඔක්කොම මල් වාස් හැමදාම ලස්සනයි නංගි. ඔයාට ජයින් ජයම. බුදුසරණයි . ආදරෙයි ❤🥰
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 3 жыл бұрын
එන්න එන්නම අක්කගෙ subscribers ල වැඩි වෙනව💜️ අක්කියනම් පිස්සුවක්.....අනේ ගොඩාක් ලස්සනයි 🌼🌼🌼🌼🌼🌼💞💞💞💞💛💛💛💛💛💜️💜️💜️💜️💜️
@peshalasandamali143
@peshalasandamali143 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ.ඔයාගෙ වීඩියෝ එකක නොටිෆිකේශන් දැක්කම පුදුම සතුටක් දැනෙනවා. ඔයාගෙ කටහඬ ඇහෙද්දී පුදුම සැනසීමක් දැනෙනවා අක්කි පණ.❤️❤️😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi mage patiyo 🥺🥰♥️♥️
@세누리-f3m
@세누리-f3m 3 жыл бұрын
Akkige dairy එක කියවන්නත් ආසයි😊අක්කගෙ dairy එක ලස්සන කතා පොතක් වගෙ ඇති😊😁අක්කගෙ කටහඩ ඇහුවත් ඇති හිතට මාර නිවනක් ♥️🤗හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කයො💝gd blz u✨
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️🥰🥰
@Dilki.Hansika
@Dilki.Hansika 2 жыл бұрын
හිත නිවන කටහඬක් තියෙන්නෙ නංගි ඔයාට
@hashininimnadilokuliyanage133
@hashininimnadilokuliyanage133 3 жыл бұрын
♥️අනේ කෑම නම් ගොඩක් රස පාටයි♥️..ලස්සන video එකක්..අනිත එක ඔයාගේ voice එකත් එක්ක මේ video බලන්නත් ආස හිතෙනවා...♥️😍♥️බුදුසරණයි🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaaak sthuthi 🙏🏻🥰♥️♥️♥️♥️ budusarani 🙏🏻♥️♥️
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 6 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 108 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,8 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,9 МЛН
Cable car ride 🚠 | Life in Japan 🇯🇵 | Day in the life ♥️
16:32
Day in the life 💜 | Life in Japan 🇯🇵 | meal prep ♥️
16:57
CHRISTMAS SHOPPING 🎄🛒 | CLEANING 🧹 | Japanese meal prep 🥘
26:46
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 6 МЛН