✔ඉරිදා දවසේ මගේ වැඩ|my sunday routine|day in my life|sunday in my life💓MADHU RAJAPAKSHA💓

  Рет қаралды 186,946

Madhu Rajapaksha

Madhu Rajapaksha

2 жыл бұрын

#sundayinmylife#dayinlife#mrkitchen
චිකන් බිරියානි හදන විදිහ
• චිකන් බිරියානි පහසුවෙන...
kitchen item ගත්ත තැන
/ kitchenonelk
Kitchen one phone number 0778103719

Пікірлер: 232
@imalkagihanthi5153
@imalkagihanthi5153 2 жыл бұрын
ඔයා වැඩ කරන විදිහට ගොඩක් ආසා හිතෙනවා අක්කී..හරිම පිළිවෙලයි.
@nsadamali6589
@nsadamali6589 2 жыл бұрын
ආසයි බලන් ඉන්න දවසක මූන ටිකක් පෙන්නමුකො බුදු සරණයි ඔයාලට 💕💕💕💕💕💕සතුටින් ඉන්න හැමදාාාාමත්
@Sarinionelka
@Sarinionelka 2 жыл бұрын
අක්කි අනේ අනිවාර්රෙන්ම ඊලග වීඩියෝ එකේ දි මෙනු ප්ලැන් එකක් හදන හැටි කියලා දෙන්න කෝ
@chathurikanadeeshani8220
@chathurikanadeeshani8220 2 жыл бұрын
අක්කි වැඩ කරන හැටි බලන් ඉන්න ආසයි ඔයා හදන රෙසිපි ගොඩක් මාත් හදලා බලනවා ගොඩක් රසයි ඒ කෑම 😍😍
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
දැක්කම ආසයි.. හරිම ලස්සනයි.. පිළිවෙලයි..ඔයාගේ කිචන් අයිටම් හරිම ලස්සනයි..උයන්න ආස හිතෙනවා.. බොහෝම ස්තූතියි ලස්සන වීඩියෝ එකට..😍🙏♥️
@madubashinifonseka1517
@madubashinifonseka1517 2 жыл бұрын
ඔයාගේ වීඩීයෝ වලින් අපේ ජීවිත වලට එක් කර ගන්න දේවල් ගොඩාක් තියෙනවා.... thanks dear.....
@Dinushaperera1457
@Dinushaperera1457 2 жыл бұрын
ඉතාමත් පිලිවෙලයි ලස්සනයි
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ එක වීඩියෝ එකක්වත්...❤
@Pathivlogs
@Pathivlogs 2 жыл бұрын
Thank you akke .dapu gaman baluwa🤗
@dsvlog6100
@dsvlog6100 2 жыл бұрын
කටහඬ ලස්සනයි කුස්සිය ලස්සනයි වැඩ ලස්සනයි ඔයත් ලස්සනයි සේරම ලස්සනයි
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
හරි පිලිවෙලයි නංගී .සුබ පතනවා හදවතින්ම ...තෙරුවන් සරණයි
@manushadanushi3780
@manushadanushi3780 2 жыл бұрын
බොහොම ලස්සනයි අව ගමන්ම බැලුවා
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
අක්කේ අදත් රස කෑම ටිකක් හදලා තියෙනවා 😋😋 හරිම ලස්සනයි අක්කේ අක්කා හැමදාමත් අපට මේ වගෙ වීඩියෝ අරන් එන්න
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
ඔයාට ගෙදර අයටත් සුභ දවසක්. ඔයාගේ වීඩියෝ ඵක ගොඩක්ම වටිනවා. KIchen items ටික හරිම ලස්සනයි. ස්තුතියි ඔයාට ගෙදර හැමටම ජය 😊😊😊😊😊😊😊😊
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
Akke induction cooker eka kema hdnna gnna hodaida?chuttak a gena kiynnko.mge babata masa 7.gas prshne nisa babage kema hadagnna hri amarui.dara lipe ona ona widiyata hdnna amaruine.ane akke gas wenuwata use krnna puluwan lip gena poddak kiynnko.plzzz...
@slganeshvideo6779
@slganeshvideo6779 2 жыл бұрын
ස්තුතියි 🙏🏻
@saumikadilrukshi4474
@saumikadilrukshi4474 2 жыл бұрын
අක්කිගෙ වොයිස් එක හරිම ලස්සනයි 🥰
@sla....5527
@sla....5527 2 жыл бұрын
Akkiyo oyage vedio harima lassanai.balanna harima asai.kitchen ekath harima piliwelai.good luck...
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 2 жыл бұрын
අක්කේ ඔයා හරිම piliwelai, ඔයාගේ indoor plant ගැනත් video එකක් කරන්න, ඔයා video එක්කක් දානකන් අපි අසාවෙන් බලාගෙන ඉන්නෙ බුදුසරණයි ඔයාලට 🙏♥️
@janakwijesingha448
@janakwijesingha448 2 жыл бұрын
Ada video ekath super 👍👍❤️
@hansimanirangi4663
@hansimanirangi4663 2 жыл бұрын
Where did you buy that ceramic tea bottle set?
@nadeegunasena3114
@nadeegunasena3114 2 жыл бұрын
oyage videos nm harima wadagath apita.menu plan ekak denna pluwanm loku deyak.good luck.
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 жыл бұрын
අනේ අක්කී දිග වීඩියෝ එකක් ගේන්නකෝ..හෝම් ටුවර් එක ඕනිමයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@srilankatrawal404
@srilankatrawal404 2 жыл бұрын
Thanks akke onna man 1 weniyatama baluwa
@pavithra_home_made
@pavithra_home_made 2 жыл бұрын
Kama hadanna asa hithenawa video balanakota,kitchen ekath harima lassanai oyage....
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
My Favourite 💕 Foods 🍲 U Tube Channel. Nice ❤️
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලද්දී උයන එක යුද්ධයක් වගේ පෙන්නෙ නෑ අනේ 😋😍
@thavamathysivanu1225
@thavamathysivanu1225 2 жыл бұрын
Can we keep the hot rice for biriyani inside the fridge?
@chandipasqual6159
@chandipasqual6159 2 жыл бұрын
Thank you for lovely recipes ❤️❤️❤️
@venuranisalitha8229
@venuranisalitha8229 2 жыл бұрын
We need more reels love ur videos ☺☺
@dedudedunu9019
@dedudedunu9019 2 жыл бұрын
Akke oya gathta rulan hema dana botal tika kohenda gatte kiyannako
@chamudilakshani371
@chamudilakshani371 2 жыл бұрын
Ginger garlic paste aka mini chopper aka kohenda gantthe
@badmafia299
@badmafia299 2 жыл бұрын
Adath niyamai akki.😀👍
@sisirakumara7448
@sisirakumara7448 2 жыл бұрын
දැක්ක ගමන් බැලුවා 👍එකකුත් දැම්මා ☺️☺️☺️☺️☺️☺️😜😜
@sudeshiaugasta1679
@sudeshiaugasta1679 2 жыл бұрын
Rulan ehema dama bottle gathe kohenda plz kiyanko akki Egg pot eka bluwa gana thama akki
@rukikaushalya6465
@rukikaushalya6465 2 жыл бұрын
Akka pan kudu hada gaththe ara pala warga ehema kapana machine eken neda
@buddikabuddika6945
@buddikabuddika6945 2 жыл бұрын
අපි ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා.
@aselawanniarchchi6318
@aselawanniarchchi6318 2 жыл бұрын
Harima lassanayi oyage kichan aka Oya a lassana bottle 5 gatte kohenda kiyala kiyanna puluwanda
@sweetiechathu3839
@sweetiechathu3839 2 жыл бұрын
Akka pankudu eka hadapu machine ekai,garlic paste eka hadapu mini choper ekai dekama ekakda dekakda akke
@Believe_Yourself2400
@Believe_Yourself2400 2 жыл бұрын
Superb dear!!❣️❣️❣️❣️👌👌👌👌😍😍😍❤️❤️💕💕💕
@manojarathnayaka4368
@manojarathnayaka4368 2 жыл бұрын
Ash color cooking set eka gatte kohenda kiyannako
@nilushasiriwardana5440
@nilushasiriwardana5440 2 жыл бұрын
Akke ara paan kudu hadapu ake b onine kapanna puluwanda?
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Money plant ඵක හරිම විසයි කියල අද නුගසෙවන වැඩ සටහනට කිවුව. සොයල බලන්න. Thanks
@mumthajbegam4150
@mumthajbegam4150 2 жыл бұрын
Hi dear My first comment oyage weda harima need & clean oyage thinks okkoma harima lassanai mewa khoheda gathy dear
@sashinimunasingha1939
@sashinimunasingha1939 2 жыл бұрын
Kohomada akki mechchr lassanata video karanne oya balan inn asa hithenw
@gayaniganegoda5198
@gayaniganegoda5198 2 жыл бұрын
Ceramic bottles Tika gaththa place 1 kiyanna puluwanda Dear?
@rukikaushalya6465
@rukikaushalya6465 2 жыл бұрын
Kurakkan piti ehema dala e bothal 5 kohenda gaththe akki
@izzathulfarzana6694
@izzathulfarzana6694 2 жыл бұрын
Akke oyage white color spoon rest eka kohenda gatte
@madushanisoysa7144
@madushanisoysa7144 2 жыл бұрын
Wangediya gaththe kohenda pls let us know
@manumithamethupa3531
@manumithamethupa3531 2 жыл бұрын
Harima piliwelai harima asai balan inna parisamin inna budusaranai
@imali.wijesekara1763
@imali.wijesekara1763 2 жыл бұрын
Ane dear oka gas 1ke nathuwa rice cooker 1ke cook karannath puluwanda? Gas iwarai. Dan tina thathwe 1ka genna bayai. Eakai
@sudammikagallage8746
@sudammikagallage8746 2 жыл бұрын
Olive oil bottle 1 gaththe kohenda
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Mn italy Walin akki oyage vedios walata mn hari asai gdk asawen blne oyage voice ekath harima lassani amuthui wish you all the best!
@Samsung-iy5ps
@Samsung-iy5ps 2 жыл бұрын
Akke me ash colour pans kohenda
@prasadimadurangiwijewardan3375
@prasadimadurangiwijewardan3375 2 жыл бұрын
Oil burner ekata oya pawichchi karanne monawada kiyannako...
@laurensenorina5374
@laurensenorina5374 2 жыл бұрын
Ara ceramic container 5 gathe kohedha
@nethrakumudini8802
@nethrakumudini8802 2 жыл бұрын
Punchi graindar aka gaththe kohenda
@kaushiwajee6087
@kaushiwajee6087 2 жыл бұрын
හරිම ලස්සනයි Akki Reply Please 😻😻😻😻
@ng4720
@ng4720 2 жыл бұрын
Aluthen gaththa bottles kohenda gathth e
@waranganakag2478
@waranganakag2478 2 жыл бұрын
Mini choper eka kohenda gaththe
@sandunsudara1210
@sandunsudara1210 2 жыл бұрын
Akki oya spice bottle khenda gaththe
@chanikadilshani6804
@chanikadilshani6804 2 жыл бұрын
Bottles kohenda gaththe
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
අනේ ශොයි අක්කී බලන් ඉන්න ආසයි
@ireshamodaragama9145
@ireshamodaragama9145 2 жыл бұрын
E bothall paha kiyada kohenda gaththe . Ewa lashsanai.
@sadeepachandima77
@sadeepachandima77 2 жыл бұрын
Akke oya dannaya wara dana eka kohenda gaththe
@hansikarajapaksha1031
@hansikarajapaksha1031 2 жыл бұрын
Akke ara bottle tika gatte kohenda
@bhagyasewmini1121
@bhagyasewmini1121 2 жыл бұрын
Akke pan kudu hadagann puluwan sanvich pan walin vitharad
@ish8242
@ish8242 2 жыл бұрын
olive oil dala tiyana bothale kohends gatgthe
@chaturangalakmal3075
@chaturangalakmal3075 2 жыл бұрын
Aluthin gaththu bothal gaththe kohenda Mila kiyda
@keshalapeiris7515
@keshalapeiris7515 2 жыл бұрын
Oyage bajana gatta place eka kiyanawada ? Ewa harima lassanai
@anudezlva667
@anudezlva667 2 жыл бұрын
අක්කි මම හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් වලට. අර බත් ෆ්‍රිජ් එකා දාපු රතු පාට ලිඩ් එක තියෙන ග්ලාස් වගේ ඩිශ් එක කොහෙන්ද කියන්නකො😍😍♥️♥️♥️♥️
@bandulakumara2957
@bandulakumara2957 2 жыл бұрын
Oyage racks gaththe kohenda ganath kiyanna. E board wala nama mokadda
@indurangipeiris4217
@indurangipeiris4217 Жыл бұрын
Me bottles gathe kohenda
@madushahansani4842
@madushahansani4842 2 жыл бұрын
Man chicken eka haduwa ape party ekakta.ea wagema chili.paste..malu,kata salada,katlat,පරිප්පු ,
@Homecook.94
@Homecook.94 2 жыл бұрын
අනේ අක්කේ video එක ගොඩක් දිගට කරන්නකෝ
@buddhinichamika3933
@buddhinichamika3933 Жыл бұрын
Akkage videos balanne mn kama uyanna asa hithenna......aththatama me videos baluwama uyanna asai
@familyof387
@familyof387 Жыл бұрын
Hi I am watching your videos from UK
@ashanthiniroshani3319
@ashanthiniroshani3319 2 жыл бұрын
ඔය අලුතින් ගත්තු බෝතල් ටික කොහෙන්ද ගත්තේ කියලා කියන්නකෝ
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
දන්නේ නැ
@maddumagechandani6624
@maddumagechandani6624 2 жыл бұрын
Vegetable biriyani ekak hadala penwanna puluwanda nangi. Bs!
@ggihanmadusanka7129
@ggihanmadusanka7129 Жыл бұрын
Maru akkee
@prasadhiwanigasooriya4877
@prasadhiwanigasooriya4877 2 жыл бұрын
Madhu akkida nangida danne na..?? Kohoma unath oyagen ape jiwitha walata ganna godaak hodha dewal thiyenawa.. Oya hondha adarshamath mawak, biridak..ohoma piliwalata wada karana hati nam hithaganna ba.. Anagathayata hadawathinma subha pathanawa.. Oyage recipes godaak hadala thiyenawa.. piliwalata wada karana hati thamai thawama hadaganna bari une..😅 Theruwan saranai..!!!
@imashamarasinghe7819
@imashamarasinghe7819 2 жыл бұрын
Oya sudulunu abarapu eka gathta thana kiyanawada tikak
@nadeeraguruge7631
@nadeeraguruge7631 2 жыл бұрын
akki biriyani pawder eka hadana widiya kiyannako
@kalharadinuka9384
@kalharadinuka9384 2 жыл бұрын
අක්කේ oya pantry aka pirisidu karanna spray කරන්නේ මොනවාද
@rohiniperera1068
@rohiniperera1068 2 жыл бұрын
අක්කි ඔයාගෙ සමිපුර්ණ ගෙදර වීඩියෝ එකක් දාන්නකො❤
@thaibaa.c9740
@thaibaa.c9740 2 жыл бұрын
Please sister oyage spoon rester eka hoheda gatthe
@lasanthideepika8845
@lasanthideepika8845 2 жыл бұрын
නන්ගො, Mini grind එකෙන් garlic chop වෙනවාද නැත්නම් පොඩියට කැපෙනවද?
@goldenladycraft4674
@goldenladycraft4674 2 жыл бұрын
Akki home routine ekak owne 😍💯👍
@nadeewirakkodi6362
@nadeewirakkodi6362 2 жыл бұрын
Maru akki
@waruninanayakkara6565
@waruninanayakkara6565 2 жыл бұрын
Self Eka gaththe kohenda kiyanawads
@happyfamily5910
@happyfamily5910 2 жыл бұрын
පිටි වර්ග දාලා තියෙන bottles ගත්තෙ කොහෙන්ද කියන්න පුලුවන්ද? Love your videos
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 2 жыл бұрын
Kichen one fb eken
@dimuthukrishanth7146
@dimuthukrishanth7146 2 жыл бұрын
Me nonstic eka gththe kohednda
@poornimavinodani6010
@poornimavinodani6010 2 жыл бұрын
අනේ ඔයා ගේ white colour square shape bottle gatte kohenda?plz කියන්නකෝ..මන් හොය හොය හිටියේ..
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
ඔයා කෑම හදනව දැක්කම කටට කෙලත් එනවා.🤨 මරු ඔයානම්
@sithumiasha1596
@sithumiasha1596 2 жыл бұрын
Waw niymai
@theekshanadilhani997
@theekshanadilhani997 2 жыл бұрын
Akka gas eka wedakaranna bayanedda
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Oyage Pots gatha Shop 🏪 1 Kiyana Akke. Plz
@galagedaragenisansala9811
@galagedaragenisansala9811 2 жыл бұрын
Ane akke oya walan bajana kohenda gaththe
@piyuminisansala9949
@piyuminisansala9949 2 жыл бұрын
Pressure cooker eke hadanna puluwan kama gana video ekak danna akke
@syranimangleka4836
@syranimangleka4836 2 жыл бұрын
Indoor plants gana video ekak karannako?
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 21 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 12 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 21 МЛН