අපි නිල්කටරොලු බොන්න ගිය දුරක් 🤩 | Family trip to The Glenrock Belihuloya 😎

  Рет қаралды 734,635

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 871
@saranga-dinakshie
@saranga-dinakshie Жыл бұрын
ආදරණීය හැම comment එකකටම බොහොම ස්තූතියි 🙏🙏😘
@Soulmt_
@Soulmt_ Жыл бұрын
අනේ චුන්ගි මැණිකගෙ videos තව ඕනේ…🥺😭🫶❤️
@wasanthawickramaarachchie2614
@wasanthawickramaarachchie2614 Жыл бұрын
මට ආසයි සරන්‍යා බබා වඩා ගන්න . ඔයාලට බුදු සරණයි .හැමදාම සතුටින් ඉන්න .
@thalahagmanadun3225
@thalahagmanadun3225 Жыл бұрын
M
@madudesilva-kt6ge
@madudesilva-kt6ge Жыл бұрын
Ane plz dinakshi mis mata oyata kata karanna awastawak laba denna puluwanda
@buddika3440
@buddika3440 Жыл бұрын
❤❤
@shashi7178
@shashi7178 Жыл бұрын
ජිවෙතෙ පලවෙනියට බදින ගැහැනියවත් පිරිමියවත් හොදම ගැලපිම් ඇති අය නෙවෙ...එත් දෙවැනි බැදිම් පව තියෙනව හරිම ලස්සන ජිවිතෙ සර්තක ජිවෙතෙ විදින අපෙ ගමෙ පවුලක් හිටිය එයගෙ මහත්ත්‍ය හොදටම බිල කන්න බොන්නෙවත් ගෙන්නෙ නැ ගෙදරට එයා දෙවෙනි කසදයක් කරගත්ත හැබැයි මිනිස්සු කිව්ව වැරදි කතා හැබැයි අද එ ගැනු කෙන හොදට කාල බිලා ලමයි එක්ක හොදට සැපට ජිවත් වෙනව එක තමයි ගැලපිම අර මනුස්සයා අදටත් පරක් පරක් ගනෙ බිබි කලකන්නි විදිහට එද වගෙම ඉන්නව❤❤❤❤❤ විඩියො එක ශොයි ලස්සන පවුලක්
@Vishmi_4
@Vishmi_4 Жыл бұрын
ලංකාවෙ බබාල ඉන්න කපල් එකක් මෙච්චර සතුටින් ජීවිතය විදිනව දැක්කමයි සාරංග අයියට දිනක්ශි අක්ක හම්බුනේ වාසනාවකට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා!❤❤❤
@sewmia8042
@sewmia8042 Жыл бұрын
Travel with wife ඇයි... මේ දෙන්නත් මරු
@piumihansani1623
@piumihansani1623 Жыл бұрын
🤣
@Lazy570
@Lazy570 Жыл бұрын
@piumihansani1623 Tho hina wenne thotamai..
@KosalaBandara-oq7kx
@KosalaBandara-oq7kx 11 ай бұрын
​@@piumihansani1623😂🎉🎉
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ඇත්තමයි මොන තරම් සුන්දර nature එකක් තියෙන රටක්ද? දහස්වරක් සතුටුවෙනවා මෙවැනි රටක ඉපදීම සම්බන්ධව....සාරංග අයියා.ඇතුළු family එකට සුභ පැතුම් ...හැමදාම සතුටින් ඉන්න...චූටි මැණික එක්ක....තෙරුවන් සරණයි ...❤️❤️
@kanchanaherath1088
@kanchanaherath1088 Жыл бұрын
පොඩ්ඩක් වත් skip නොකර බැලුව.වාසනාවන්ත පවුලක්.ජීවිතේ විදිනව බලල හදවතින්ම සතුටුයි .සාරංග දිනක්ෂි දෙන්නම හරිම සාමාන්‍ය දෙන්නෙක් වගෙ බොරු සෝබන නැතිව ඉන්නව දැක්කම සතුටුයි .මේ විදින්නෙ ඔයාල පෙර ආත්මෙක කල පිං නිසා.බුදුසරණයි තුන්දෙනාටම.හැමදාම සතුටින්ම ඉන්න.කවදාවත් පුංචිපවුලට ඇස්වහක් වදින්න එපා.❤️❤️❤️
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔයා චූටි බබෙක් ඉන්න චූටි අම්මෙක් වෙලත් ලස්සනට ඇග තියන් ඉන්නවා. මොනවා ඇන්දත් ලස්සනයි. අපේ ලංකාවේ මිනිස්සු හැදෙන්නෙ නැහැ අනේ. දිය රෙද්දක් ඇදන් බැස්සා නම් හොදයි කියයි. මිනිස්සු ඉරිසියාවට කියන කථාව ඕවා. එයාලට ජීවිතේ විදින්න නැත්නම් අනෙක් අයට පද හදනවා. බුදු සරණයි ඔයාගෙ පවුලට. මමදිලිනි ජර්මන් වල සිට . ❤❤❤
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
මට නම් හිතන්නේ සාරන්‍යා බබා නිසා ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන වෙලා. සාරන්‍යා බබාත් ඉතින් හරිම හුරතල් අනේ ❤️❤️❤️. මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න ඔනේ හැමදාම
@harshanisurangika6381
@harshanisurangika6381 Жыл бұрын
වැස්ස වෙලාවේ නම් මාරම ලස්සනයි ඒ පරිසරය. සාරණ්‍යා මැණික දැන් නම් මාරම හුරතල් .. ❤
@nemol7803
@nemol7803 Жыл бұрын
ඒ දෙන්නගේ ආදරේ 💞💞💞💞ඒ ආදරේ නිසාම ඕනම චරිතයක් කරන්න අමාරු නැ දෙන්නටම ❤️❤️❤️සාරංග වසරේ හොදම නළුවා ❤️❤️❤️❤️දිනක්ෂි හැමදාම ලස්සනයි 💞💞💞
@Navodyahewage
@Navodyahewage Жыл бұрын
අනේ යන්න ඇත්තටම ආස හිතුනා😢❤ සාරාන්‍යා බබාව වඩාගන්න ආසයි හම්බුනොත් චූටි චුන්ගා බබෝ❤❤ We always love you both akki &ayya
@imcreativedance2142
@imcreativedance2142 Жыл бұрын
ඩිනක්ශිගේ කටහඩ ඇහෙනකොට පුංචි පැංචි program එක මතක් වෙනවා.🤗❤️
@sureshthusitha7586
@sureshthusitha7586 Жыл бұрын
සාරන්‍යා හරිම ලස්සනයි ❤❤❤සාරන්ග අයියා සල්ලි පොකුරු ටෙලි නාට්ටියේ ලස්සනට රගපානවා😊😊අයියා නිසාමයි කතාව බලන්න ආස උනේ ❤❤දිනක්ශි අක්කි ඔයා හරිම ශෝක් අනේ ආසයි ඔයාලව ලග දකින්න😊😊❤❤❤
@manishaathukorala9778
@manishaathukorala9778 Жыл бұрын
සාරන්‍යා පැටියා දැක්කම ආදරේ හිතෙනවා, හරිම ලස්සනයි, කතා කරන හැටි හරි හුරතල් 😍😍
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
"අම්මි බොන්න" කියලා බීම එක දුන්න හැටි 🥺❤️‍🩹
@monalmethyuga3461
@monalmethyuga3461 Жыл бұрын
ඇත්තමයි ඔයාලගෙ පවුල දැක්කම හරිම සතුටුයි හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න
@rebeccaperera224
@rebeccaperera224 Жыл бұрын
සාරන්‍යාව දැක්කම හිතේ තිබ්‍බ ලොකු දුකක් නැති වුනා අක්කී♥️🧚🏼‍♀️
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
චුංගා ඉන්න වීඩියෝ එකක්නම් මුලින් බලන්නේ ටයිම් එක ❤️ ඒ තරම් ඔයාලගෙ පවුලට ආදරෙයි ❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අම්මෝ අද නන් දිගම දිග ව්ලොග් එකක් .ලස්සනට ජීවිතේ විදිනවා අක්කි අයියා දෙන්නම පැටියෙක් ආවා කියලා තමන්ට සතුටක් නොදී ඉන්නේ නෑ .චුංගි මැණික ශෝයි අනේ ❤❤❤❤❤❤❤❤
@IshaniNisansala-ul1km
@IshaniNisansala-ul1km Жыл бұрын
මගේ ලංකාව කොයිතරම් ලස්සනයිද. අක්කි අයියා ඔයාලගේ videos බලලා අපිත් enjoy කරනවා. Thank u අපිට මේ වගේ ලස්සන places පෙන්නනවට. Saranya මැණික love uuuuu soooo much ඒ හුරතලේ දැක්කම හිත පිරෙනවා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
ඇති යන්තම් චුංගා බෝලෙ ඉන්න video එකක් දැම්මා 😏 මං නම් අවංකව ම එයා ඉන්න videos බලන්නෙ බොහොම ආසාවෙන්.... පැයක් ගියා තේරුණේ නෑ අක්කා. "පුතා" කියලා කතා කරන එකට මම නම් මාරම ආසයි ❤❤❤❤
@Candy-nx2ez
@Candy-nx2ez Жыл бұрын
සාරන්‍යා : අම්මි බොඤ්ඤ 😅 Anaaaa sooo cute 😭🥺❤️
@renuka243
@renuka243 Жыл бұрын
හරිම ලස්සනයි නොදැක්ක තැන් ගොඩක් බැලුවා බොහොමයක් ස්තුතිය තෙරුවන් සරණියි චුටි දෝනි සුභ ගමන් ආදරණිය ඔයාලටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻
@sureniprashadi
@sureniprashadi Жыл бұрын
අනේ සාරාන්‍යා කියන්නෙ පිං කදක් අනේ මන්ද එයා භාවනාවක් හිත නිවන❤
@randimarathnayaka2572
@randimarathnayaka2572 Жыл бұрын
චුංගි බබාගේ කෝලම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..❤❤
@sanduni__n_4437
@sanduni__n_4437 Жыл бұрын
මං ආසම දිනක්ශි අක්කි කතා කරන විදියට 🤭♥️
@ruviniprasadi3741
@ruviniprasadi3741 Жыл бұрын
අම්මො මන් මේක දානකල් බලන් හිටියා ගොඩක් කල් ඉදන්😍 ඒකත් පැයක් දාලා දැක්කම💖 මායි හස්බනුයි එයා ලන්කාවට ආවම යන්න ඉන්නේ glenrock .ඉතින් ඔයාලගේ වීඩියෝ එක ආසවෙන් හිටියේ බලන්න.කොච්චර අය වීඩියෝ දැම්මත් ඔයාලාගේ වගේ ශෝයි නෑ අනේ 😍💖😘
@mayuriharshika4709
@mayuriharshika4709 Жыл бұрын
හරිම ආදරනීය කපල් එකක්..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී..🖤🥰❤
@gayanimadushika8990
@gayanimadushika8990 Жыл бұрын
අක්කි..ඔයා නං එන්න එන්න ලස්සන වෙනවා..චූටියා ගිරා පැටියෙක් වගේ..මම හරිම අසායි ඩිනා අක්කි කතකරන විදිහට...ආදරෙයි තුන් දෙනාටම❤
@sachirooth4072
@sachirooth4072 Жыл бұрын
සමහර දරුවො මේ ලෝකෙට එන්නෙ පවුලටම වාසනාව ගෞරවය අරගෙන..සාරන්‍යා එහෙම දරුවෙක් ..තෙරුවන් සරණයි .......දිනක්ෂි ❤ සාරංග ❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන හොද Family එකාක් මන් ආසම....සතුටින් ඉන්න 😀. චුංගි ෂෝයි❤️❤️
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
Saranya is the cutest baby I ever saw.. she is soooo cute... she loves father a lot..pls put a vdo at least once a week.. dinakshie is a very good mother and a wife... saranga is lucky to have her❤
@sdh7585
@sdh7585 Жыл бұрын
හරිම ලස්සනට ජීවිතේ විදින අය.දිනක්ශි හරිම වාසනාවන්ත ගැහැනියක්.
@පාරදිගේඅපි
@පාරදිගේඅපි Жыл бұрын
ඇත්තමයි හරිම ලස්සනට ජීවත් වෙනව..හැමදාමත් ඔහොම ඉන්න..ආසයි දකින්න.ඔයාලව
@pulasthikamalawipathirana3039
@pulasthikamalawipathirana3039 Жыл бұрын
I love how they take care child ...giving her chance to grow up independently ...
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
අක්කි ඔයාල්ගෙ දැක්ම නිසා තමයි ඔයාල ඔච්චර ලස්සනට ජීවත් වෙන්න ❤හැමදාම ඔය හිතේ තියන සතුට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන් බුදුසරනයි පරිස්සමෙන් චුන්ගා ආදරෙයි ❤
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Kiana de ahana manussek hoya ganna ona nangi...
@ireshakularatne5816
@ireshakularatne5816 Жыл бұрын
සාරන්‍යා මැනික සත්තුන්ට හරිම ආදරෙයි. හැමෝටම බායි කිය කිය යනවා අනේ හරි ආදරණීය සෝස මලක් එයා 💕💕😍❤️
@shanuudawaththa8790
@shanuudawaththa8790 Жыл бұрын
පොඩ්ඩක්වත් skip කලේ නෑ ඒ තරම් ලස්සනයි විඩීයෝ එක 🤗 තැන්ක් යූ අක්කි , අයියා & සාරන්‍යා මැණික 💝
@ashinsanilakshi1981
@ashinsanilakshi1981 Жыл бұрын
තිහස්වරගෙ චරිතෙ නම් නියමෙට කරනවා අයියා 🥰
@duladissanayaka1947
@duladissanayaka1947 Жыл бұрын
අනේ පැයක් ගියා දැනුනෙවත් නැ...හරිම ලස්සනයි...ආදරෙයි අයියා...අක්කා...චුංගා...❤️
@NK_235
@NK_235 Жыл бұрын
Skip නොකර ම බැලුවා. ඕං ....Have more fun Saranga ,Dina and cute baby Girly Saranya❤❤❤❤❤❤Stay safe😍😍😍😍😍😍
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
අනේ හරිම ලස්සනයි පුංචි කොටසක්වත් skip නොකර බැලුවා.... ලස්සන පුංචි පව්ල.... හැමදාම සතුටින් ඉන්න... ❤️❤️❤️❤️
@wasanthalakshan8094
@wasanthalakshan8094 Жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම ගොඩාරියක්
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
Dinakshi is a good wife and a mother. Very matching couple. 💜
@nadinadi.3608
@nadinadi.3608 Жыл бұрын
අනේහ් පැයක එකක් 😍 චුන්ගගෙ video එකක් එනකම් ආසවෙන් බලන් හිටියෙ ❤️🤗
@shasiridmi20
@shasiridmi20 Жыл бұрын
ඇති යාන්තම් බබගෙ විඩියො එකක් දල කොච්චර ආසවෙන්ද බලන් ඉන්නෙ දිගටම දන්නකො අක්කියො.🥺😍
@piyumiwam7114
@piyumiwam7114 Жыл бұрын
ඇත්තටම හරිම ශෝක් family එකක්..ගොඩාක් නිහතමාණී..❤
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 Жыл бұрын
ඔයාලා ගොඩාක් ආදර සෙනෙහෙබර පුන්චි පවුලක්..සාරාංග..දිනූ..නංගි ආදරෙයි ඔයාලට..හැමදාමත් සතුටින් ඉන්න අපේ ආශිර්වාදයත් එක්කම.❤❤❤
@dinesh9910
@dinesh9910 Жыл бұрын
අනේ මං අක්කිගෙ වීඩියෝස් බලන්නෙ ඔයා කතා කර්න විදියට ආස නිසා අනේ......ඔයයි ශනූ අක්කයි දෙන්නම ලස්සනයි කතා කරනව ❤❤❤
@minudisarithya3241
@minudisarithya3241 Жыл бұрын
අනේ චුක්කි බබා අපේ ගමට ඇවිත්. Welcome baby❤❤❤
@ayeshahansini7711
@ayeshahansini7711 Жыл бұрын
බව්වා බුහ් බුහ්..😂😂😂 අනේ සාරාන්‍යා මැණික..😍
@IsuruSadaruwan-fq7os
@IsuruSadaruwan-fq7os Жыл бұрын
ඇත්තමයි පොඩ්ඩක් වත් skip කරන්න ඔනේ නෑ ... ඔයාලගේ volg නම් මරූ..❤️🤩🥳
@madushanigayathree9017
@madushanigayathree9017 Жыл бұрын
ඇත්තටම හුගක් ලස්සනයි... ජීවිතේ විදිනවා කියලා දැනෙනවා ❤❤🎉හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම ❤❤Wonderful experience 🎉🎉
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
සාරංග අයියාව දැක්ක ගමන් චූටියා මතක් වෙලා හිනා යනවා.කණ්නාඩි දෙකත් චූටියාටම ගැලපෙනවා 🤭😂
@Hansi681
@Hansi681 Жыл бұрын
අම්මෝ ඇති යන්තම් දිග විඩියෝ එකක් දාලා..මේකෙන් ඇරියස් ඔක්කොම කවර් කර හැකියි.....ආදරෙයි ❤❤❤චුන්ගියා
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
හරිම ලස්සනයි අදත් හැමදාම මේ වගේ ගොඩක් ආදරෙන් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.චුන්ගියට ගොඩාආආආක් ආදරෙයි ❤❤❤❤❤❤
@nethuherath1111
@nethuherath1111 Жыл бұрын
පැයක vlog එකක් දාලා කියලා දැක්කම දැනුන සතුට.... 🤭❤
@CharuBhathiya
@CharuBhathiya Жыл бұрын
Eka nm aththa❤
@pabasaralinoshi6762
@pabasaralinoshi6762 Жыл бұрын
🎉🎉❤❤
@chamodiperera6082
@chamodiperera6082 Жыл бұрын
Owww ❤️
@BGNipuni-bp5fn
@BGNipuni-bp5fn Жыл бұрын
Ubalage awwamane dala thiyenne balantath appiriyai
@BGNipuni-bp5fn
@BGNipuni-bp5fn Жыл бұрын
😮😮😮😮😢😢😢😢
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
චුන්ගි බබාව වඩාගෙන උම්මා එකක් දෙන්න හිතෙනෝ හරිම ශෝයි බබෙක් ❤❤❤❤
@Lassanagaum
@Lassanagaum Жыл бұрын
Anee mtat asai ❤
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
මරු අනේ, චූටි කෙල්ල ගන්නත් මතක නැහැ අම්මට ශෝක් අනේ දිනක්ශි.මම.ආසම කෙනෙක් ඔයා.❤
@pramodiimasha6015
@pramodiimasha6015 Жыл бұрын
හරිම ලස්සනයි 🥺🥺චුට්ටක්වත් ස්කිප් කලේ නෑ හරිම ආදරණීයයි ❤️❤️❤️❤️
@thilininimesha9912
@thilininimesha9912 7 ай бұрын
මේ වීඩියෝ බලන්න බලන්න ආසයි ❤️❤️ලස්සන family එකක්
@roshanirosi7772
@roshanirosi7772 Жыл бұрын
ගොඩාක් ලස්සනයි vlog එක. Vlog එකක් දානකම් බලන් හිටියෙ ❤️❤️ saranya so cute baby 🥰🌼❤️
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි බෙලිහුල් ඔය.ඔයාලා තුන්දෙනා හරිම ආදරණීයයි.මේ ලස්සන අපිටත් විඳගන්න මේ video එක share කරාට ඔයාලට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි ඔයාලට. Enjoy the trip ❤
@Hashi6840
@Hashi6840 Жыл бұрын
කෝලම් මල්ලක් සාරනයා ශෝක් අනේ🥰🥰🥰
@jasinthafernando-cg7jf
@jasinthafernando-cg7jf 8 ай бұрын
සාරන්‍යා බබා නම් දිව්‍යලෝකයෙන් ආපු සුරංගනාවියක් මට හිතෙන්නේ . හරිම හොඳ යහපත් දරුවෙක් . ඔයාලා දෙන්නගේ ජීවිතේ හරිම ලස්සන වෙලා මේ චූටි සුරංගනාවිය නිසා .❤❤❤❤ ජේසු පිහිටයි 💗
@thus9719
@thus9719 Жыл бұрын
Aaaaa චූටියා....😂 ... එ කතාව මරු අයියේ. ඔයා නිසා බලන්නේ💞
@sapnakavindi8839
@sapnakavindi8839 5 ай бұрын
මේ මහන්සි වෙන්නෙ අනාගතේ මේ වගේ ජීවිතයක් ගත කිරිම උදෙසායි ❤😂
@thilinimadushani5821
@thilinimadushani5821 Жыл бұрын
හරිම ලස්සනයි...skip නොකරම බැලුවා...❤❤
@ireshachathurangani1594
@ireshachathurangani1594 Жыл бұрын
Thank you akki for showing our village beautifully...❤❤
@SayuriShashikala-k2x
@SayuriShashikala-k2x Жыл бұрын
දෙවියන් රකිත්වා පුන්චි පව්ල❤
@beautifulworld2210
@beautifulworld2210 Жыл бұрын
ඔයාලා ජීවිතේ විදින විදිය හරිම සුන්දරයි❤❤Saranya soo cute baby😘
@upekadissanayake1583
@upekadissanayake1583 Жыл бұрын
දිනාක්ෂි කියන්නෙ හරිම ආදරණීය චරිතයක් වගේ. හරිම ලස්සනයි වීඩියෝ එක. ❤
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
Vedio එකක් දාල කියල දැක්කම දැනෙන සතුට < vedio එක පැයක් තියෙන කියල දැක්කම දැනෙන සතුට ❤🎉🤗
@Bunjalee
@Bunjalee Жыл бұрын
සාරන්‍යාව ඔයාල දෙන්න හරිම ලස්සනට හදනවා❤
@SavihdiNethshra
@SavihdiNethshra Жыл бұрын
අනේ saranya so cute ❤️❤️🥰
@hashinikasewmini8987
@hashinikasewmini8987 Жыл бұрын
Wowඒක නම් මාරම තැනක් හරි ආසා හිතුනා ❤❤
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
Wooow ❤❤❤❤❤ හරිම ලස්සනයි ගොඩක් දවසක ඉදන් බලන් හිටියේ ඔයාලගේ vidio එකක් දානකම් හරිම ලස්සනයි enjoy ❤❤❤❤❤❤
@chamilamadhushani2483
@chamilamadhushani2483 Жыл бұрын
Belihuloya, Balangoda... proud of our beautiful village.. 😍😍😍❤❤❤
@sashrie8023
@sashrie8023 Жыл бұрын
ඔයාල දෙන්නව දැක්කම ඉක්මනට බදින්න හිතෙනවා අක්කී අය්යා💖💖
@shalikaperera5281
@shalikaperera5281 Жыл бұрын
අක්කා ඔයා travel කරද්දී බබාට අරන් යන කෑම ගැන vidoe එකක් කරන්නකෝ... එයාට් අරන් යන කෑම සහ එයාගේ meal වලට ගන්න දේවල් ගැන.. බබාල ඉන්න අයට idea එකක් ගන්න...
@amavithanage
@amavithanage Жыл бұрын
🥺❤ ඉවර වෙනකම් බැලුවා. Mind relaxing video ❤ one of my favourite couples 😘
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
Ammo මාස ගානකට පස්සෙ😁❤️ පැයක් කියල දැක්කම් තමයි සතුට😁❤️බලන්නත් කලිම් කමෙන්ට් කරා කෝමත් ලස්සන්‍යි නෙ❤️
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Жыл бұрын
සතුටින් ඉන්න බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාලා ෂොයි අනේ මම අද තමයි ඔයාලා subscribe කළේ ❤️❤️💪💪💪💪
@taniaamanda5140
@taniaamanda5140 Жыл бұрын
හරිම ලස්සන place එකක්.. ලස්සනයි family එක..chungi හරිම shoi..
@nimsa3750
@nimsa3750 Жыл бұрын
සාරන්‍යා මැනිකගෙ කෝලම්❤❤❤ආදරෙයි පුතේ ❤බුදුසරනයි
@silunisadewni818
@silunisadewni818 Жыл бұрын
සල්ලි පොකුරැ.al කරන අස්සෙත් මන් බලනවා.නියමයි සාරාංග අයියේ❤❤❤❤❤❤.
@kavijayaweera1355
@kavijayaweera1355 Жыл бұрын
Thanks a lot akki apith ekka mewage experience 1k share karagathata. I love the way u talk, the way u think & the way u enjoy the life👌💖It's amazing. Everyone deserves a wife like you to feel fulfilled 🤘❤️
@dew3402
@dew3402 Жыл бұрын
දිනා අක්කී වගේ තමයි සාරන්‍යා හැදෙන්නේ අනේ ශෝක් අනේ.දිනා අක්කි හරිම හොඳ නිහතමානී හැමෝටම ආදරේ කරන කෙනෙක්.ඔයාගේ ගතිගුණමයි සාරන්‍යා බබාට තියෙන්නේ..ආදරෙයි ඔයාලට ❤
@lahirusandaruwan-sb1ht
@lahirusandaruwan-sb1ht Жыл бұрын
චුන්ගි ඉන්න විඩියො එකක් එනකන් ආශාවෙන් බලන් හිටියෙ ❤
@Girl-w3x
@Girl-w3x Жыл бұрын
ඔයාලා හරි ලස්සන පව්ලක් 😍 හැමදාම ආදරෙයි... 💗😘
@thathupunsarani4093
@thathupunsarani4093 Жыл бұрын
ඉදලා ඉදලා දිගම...දිග Vlog එකක් දාලා කියලා දැක්කාම දැනෙන සතුට...😁❤️
@suchinthaamarasingha4387
@suchinthaamarasingha4387 Жыл бұрын
Lovely vlog... I agree with you Dinakshie... ❤ Our son is 18 months old now and we started to travel when he was 6 months old.. He's enjoying those moments and we are adjusting according to his movements 😊.. The other thing is these little ones really love the nature and enjoying every bit of it. As parents we should give them that opportunities, not only the digital world... Keep up spreading good vibes ❤
@nishid943
@nishid943 Жыл бұрын
So so glad that both of you encourage the baby to walk and climb on her own. As an adult i've come to realize how important these little life skills turn out be once you're a grownup!
@anomasenarathna7598
@anomasenarathna7598 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
දැන් තමා බලලා ඉවර වුණේ😌 නිකන් අපිත් trip එකක් ගියා වගේ😍💕❤️ බුදුසරණයි❤️ හැමදාම සතුටින් ඉන්න මේ වගේම 💚
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Chunga dakinna kan hitiye ..😍 attama lassana place ekak supper 😍 mewa dakiddi hitenne kochchara lassana ratakda me.. 😍.. thanks oyalata mewa apit ekka share kara gattata❤
@dilhanisagarika6593
@dilhanisagarika6593 Жыл бұрын
ආදරනීය පවුලක් දරුවට මුල් තැන දිලා තමයි එයලා ජිවිතේ විදින්නේ බුදු සරණයි
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න❤️❤️❤️😘😘😘
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Sarnga පුතා oyge cutiya acting සුපිරි පිරි ❤❤
@krsrupika5442
@krsrupika5442 Жыл бұрын
හරි ලස්සනට ජීවිතේ විඳින පවුලක්.💝
@DenuwariKandumulla
@DenuwariKandumulla Жыл бұрын
සාරංග අයියා කැප් එක දැන්මාම මගේ Husband වගේ. එයාගේ නිවුන් සහෝදරයා වගේ.මාත් ඔයාලා වගේ enjoy කරපු කාලයක් තිබුනා ඔයාලා දෑක්කාම ඒවා එක තප්පරේට මතක් වුනා.දැන් නම් මගේ Husband ඉන්නේ රට ආය කවදා ඒ ලස්සන දවස විදින්න ලැබෙයිද දන්නෑ.මොනවා උනත් skip නොකරම බැලුවා ඒතරම් ලස්සනයි 🥰❤️
@indranipereraperira7428
@indranipereraperira7428 Жыл бұрын
අනේ චුන්ගි ව අල්ලගන්න ඔයාල ලගෙ ගෙදර කට්ටිය ටම ජයම වේවා jesu පිහිටයි
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11