සාරන්‍යා බබා හන්තානේ ගියා අම්මි තාත්ති එක්ක 🤩 | Dinakshie Saranga Saranya Trip to Kandy Hanthana 😬

  Рет қаралды 1,027,051

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 717
@sandiyakumari9038
@sandiyakumari9038 2 жыл бұрын
සාරන්‍යා බබා නම් හරිම වාසනාවන්තයි...පුංචි පවුල හරිම ශෝක්...සතුටින් ඉන්න හැමදාම තුන් දෙනාම ♥️👍
@nimalikularathna6979
@nimalikularathna6979 2 жыл бұрын
ජීවිතේ විදින හැටි දැක්කම හර්ම ආසයි .. හැම කෙනෙක්ටම මේ වගෙ life එකක් ලැබෙන්න ඕන.. තෙරුවන් සරණයි ඔයාලට...
@ireshasewwandi
@ireshasewwandi 2 жыл бұрын
කියන්න වචන නෑ.වාසනාවන්ත මිනිස්සු .ලස්සන පවුලක් .හැමදාම ආදරෙන් ඉන්න.❤️❤️🌸
@tharukaherath2078
@tharukaherath2078 2 жыл бұрын
Yes
@wansapalarajapaksha8407
@wansapalarajapaksha8407 2 жыл бұрын
Soma been
@ireshasewwandi
@ireshasewwandi 2 жыл бұрын
@@wansapalarajapaksha8407 🤔
@sadakanethmira4570
@sadakanethmira4570 2 жыл бұрын
හරිම ආදරේ හිතෙන පවුලක් වාසනාවන්ත දූ පැටියා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව තුන්දෙනාට ඕ නිරන්තරයෙන්ම ලැබේවා
@lahirusandaruwan5098
@lahirusandaruwan5098 2 жыл бұрын
L
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
අම්මේ ජීවිතේට දැකල නැහැ හරියටම සමානව එක වගේම මුහුණුවර තියෙන තාත්තෙකුයි දුවෙකුයි ආදරෙයි දෝනිට දෙවියෝ රකීවා බුදු සරණයි 🌹🌹🌹❤❤
@nethminijayalath2572
@nethminijayalath2572 2 жыл бұрын
කව්රු මොනවා කිව්වත් මන් නම් අයියටයි අක්කටයි බබාටයි තුන් දෙනාටම ගොඩක් කැමති 😍❤️ ජීවිතේ විදින පව්ලක්...ඒ වගේ ඔයාලගේ පව්ලේ හෑමොටමත් මන් නම් ගොඩක් ආසයි 😍❤️ හැම volg එකක්ම මන් බලනවා....හැමදාම ජීවිතේ ඔහොම සතුටින් ගෙවන්න ....හරිම ආදරනීය පව්ලක් ...ඒ වගේම ජීවිතේ විදින ලස්සන පව්ලක්....ආදරෙයි ගොඩක් 😍😍❤️
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
ඔයාලා තුන්දෙනාගේ video හරිම ලස්සන ආදරනීයයි 💕ඔය විදිහේ shirt ඇදලා සාරන්ග අයියා නුවර වැව හන්තාන හරියේ ඉන්නකොට සුලග මත මොහොතක් අසන්ගව මතක් වෙනවා ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏
@hirunihansamali4
@hirunihansamali4 2 жыл бұрын
ඒ බබාව දකින්න ආසයි මං....ගොඩක් වෙලාවට පොඩි බබාලව දැක්කාම මගෙ හිත හැදේනවා....මේ බාබව බලලත් මං මගේ හිත හදා ගන්නවා♥️
@Anjali-pn9lh
@Anjali-pn9lh 2 жыл бұрын
Ea mokada ehema kiyanne? Babala naa keyala da duk wenne? Oya tharam wasanawantha kenek thwath naha. Babala inna aya dukin inne. Eyala oyata irisiya athi. Eyalata oya widina nidahasa widinna nathi nisa. Ea nisa nikan duk wenna epa. Lamai api ekka inne podi kalayai. Eta passe eyalage loketa yanwa. Eyala loku karanna duk winda oya, thaniyan dukin kal gewanaw. Lamaya nisa winoda gamanak wath noya mulu tharuna kalema kepa karala nikan marenenwa anthimata. Selfish wenna. Thamn thamanta adare wenna. Nathi lamayek gena duk nowi. Me minissu hari asawen mehema videos danmata, lamaya nisa widina duka danne eyala. Meyala nam actors la nisa, lamayawa kage hari age gahala, winoda wei. But normal minissunta ehema baha, lamaya mathema nahila nahila marenawa. Lamayath na, anthimata labapu sathutakuth naha. So oya oyage life eke fun eka uparima gnada. Nikan negative nowi. Oya tharam freedom ekak widina wasanawantha kenek thwath naha. Keep that in mind. Oya me comment eka danme, man keyana hethuwata newei nam, plz ignore it. Tc
@dinug91
@dinug91 2 жыл бұрын
@@Anjali-pn9lh මෝඩ කතා කියන්න එපා. දරුවො ඉන්න අය දුකින් ඉන්නෙ ඇයි? නැති අයට ඉරිසියා කරන්නෙ ඇයි? මෙයාගෙ හිත හැදුවට කමක් නෑ ඒත් මේ වගේ බූරු කතා කියන්න එපා. ඔයා දරුවොන්ට අකැමැති ඇති. ඒත් ආස මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. එයාලට දරුවො බරක් නෙමෙයි. දරුවො තමයි ජීවිතේම. එයාල වෙනුවෙන් ජීවත් වෙලා එයාලගේ ජීවිතේ සැපවත් කරල මැරිල යන එක තමයි එහෙම දෙමව්පියන් ගෙ එකම අරමුණත්. ඒක ජීවිතේ නාස්ති කරගැනීමක් නෙමෙයි. ඒක තමයි ජීවිතේ. තමන් තෝරගන්න ජීවිතේ. මේ ලෝකෙ හැමෝම එකම විදියට ජීවත් වෙන්න ඕනෙ නෑ. හැමෝටම එකම විදියට ලැබීමත් නෑ. ඒ නිසා ඔයාට අයිතියක් නෑ මිනිස්සුන්ගෙ ජීවිත ජජ් කරන්න. ලමා කතා කියල කාගෙවත් හිත් හදල වැඩක් නෑ... @Hiruni :දරුවො නැති කෙනෙක්ට ඒ දුක කොහොමද කියල මම හොඳටම දන්නවා. ඔයා කිව්වා වගේ අනිත් පුංචි පැටව් දිහා බලල සතුටු වෙන්න. ඔයාට හිමි කෙනා ඔයා ගාවට සංසාරේ කවදහරි ඒවි. ඔයා එයාව ප්‍රාර්ථනා කරල පුලුවන් තරම් පින් දහම් කරන්න. හිතෙන් වැටෙන්න එපා.❤️
@Anjali-pn9lh
@Anjali-pn9lh 2 жыл бұрын
@@dinug91 Marena mohothe hari therum yawi. Daruwo hitiyath mokada une keyana eka. Eka danno danithi. Oya wage sampradaika ayata owa therenna. Therum gannath baha.Paw ithin oyala wage aya. Modai 😆Eccharai keyanna thiyanne!
@dinug91
@dinug91 2 жыл бұрын
@@Anjali-pn9lh 😂😂😂 මෝඩ ඔයා...ටිකක් නෙමෙයි අමු මෝඩයෙක්.. ඒක නොදැන තව කියවනවත් එක්ක...😂😂 හරි හරි අපිටනම් මැරෙන මොහොතෙ තේරුම් යයිනෙ😂. ඔයාට එහෙමවත් තේරුම් යන එකක් නෑ ඔය ගොන් මොලේට...😂
@githikasewwandi2219
@githikasewwandi2219 2 жыл бұрын
@@Anjali-pn9lh ලිං මැඩි ජීවිත 😄.පවු ඉතිං
@sansala_darshani
@sansala_darshani 2 жыл бұрын
සුලග මත මොහොතක් මගේ ආසම නාට්‍ය. අසංග චාරුලතා හරිම ලස්සන ආදර කතාවක්. තාමත් මතක් උන ගමන් කතාව බලනවා ❤️.
@dineshikahemamali4225
@dineshikahemamali4225 2 жыл бұрын
දිනක්ශිගේ වොයිස් එක මාරම ලස්සනයි.so cute
@ආරච්චිගේ
@ආරච්චිගේ 2 жыл бұрын
දරුවෙකුට මොන සැපසම්පත් දුන්නත් .දෙමාපියන්ගෙන් දරුවන් ට ලැබියයුතු ලොකු දායාදය දර්මය අවබොද කරගන්න උදව් කරන එක..සම්මා සම්බුදු සරණයි දෝණි.❤️
@nethumallawarachchi8067
@nethumallawarachchi8067 2 жыл бұрын
අනේ චුන්ගි බබාගේ හුරතලේ 😘😘😘😘😘❤️❤️❤️❤️ ඇස් වහක් නම් වදින්නෙපා.. බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ඔයාලා... ♥️♥️♥️
@himalibhagya1142
@himalibhagya1142 2 жыл бұрын
තාමත් ආසම කතාවක් "සුළඟ මත මොහොතක් "...❤️
@chamochamo7430
@chamochamo7430 2 жыл бұрын
ඉස්සර දාපු ගමන් නැති උනත් හැම vlog එකක්ම බැලුවා..දැන් notification ආපු ගමන් එනවා. චූටි පැටියා බලන්න♥..
@darkfury9138
@darkfury9138 2 жыл бұрын
පරන මතකයන් කිව්වම සාරංග අයියගෙ reaction මරු😂❤ බුදුසරනයි තුන්දෙනාටම ජය වේවා
@tehankarunathilaka1484
@tehankarunathilaka1484 2 жыл бұрын
වෙන trip vlog වල වගේ නෙවෙයි සාරන්ග අයියා හැසිරුනේ හදවතින්මයි❤️ විශේෂයෙන්ම අර සුළග මත මොහොතක් Shoot කරපු තැන්වල එහෙම ඔහුට එය ගොඩක් දැනෙන බව හැගුනා..❤️🍃
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 2 жыл бұрын
චුටී මැණික ශෝයි අනේ❤️ ඇස් වහක් නම් වදින්න එපා චුන්ගී පැටියෝ..අක්කි❤️ අයියා ඔය දෙන්නත් ලස්සනයි මේ සතුට 😃 හැමදාමත් රැදෙවා.බුදු සරණයි
@nayanaperera2684
@nayanaperera2684 2 жыл бұрын
ගැලපෙන අය හමූඋනාම ජීවිතය කොතරම් සුන්දරද?බුදුසරනයි.
@padminikyriakou6359
@padminikyriakou6359 2 жыл бұрын
හරිම ආදරනීය පව්ලක් අපිත් හරිම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඕනි දූ පැටියටත් ඔයාල දෙන්නටත් බුදුසරණයි ජේසු පිහිටයි .💕💕🙏👍💕💕💕💕
@Sayani_H
@Sayani_H 2 жыл бұрын
ඔයාල තුන් දෙනාගෙම vlogs බලනවා .ඒවා හරිම ලස්සනයී...ඔයාලා කතා කරන විදිහට මම හරිම ආසයි...ලෝකයා මොකක් කිව්වත් ලස්සනට ජීවිතේ විදින පවුලක්..😘😍❤️
@minethmajayanayake1950
@minethmajayanayake1950 2 жыл бұрын
ඒ location දැක්කම මටත් සාරංග අයියගෙ සුලග මත මොහොතක් ටෙලිඩ්‍රාමා එක මතක් වුනා. මම බලපු සුන්දරම හදවතට තදින්ම දැනුන කතාවක් ❤❤
@ruchirakumari5755
@ruchirakumari5755 2 жыл бұрын
❤❤❤
@HesandiSanjananee
@HesandiSanjananee 7 ай бұрын
matth eka mthk une 🥰😊
@madumadu1850
@madumadu1850 2 жыл бұрын
අනේ සාරන්‍යා ගේ ලස්සන ඇස්වහක් කටවහක් වදින්නනම් එපා සාරංග වගේමයි හරිම ලස්සන බබෙක් හොරකම් කරන් එන්න හිතෙනවා අප්පා සාරන්‍යා ව❤❤
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 2 жыл бұрын
මේ හැම සැපක්ම පිටිපස්සේ ගොඩක් ගොඩාක් කැපකිරීම් දුක් කම්කටොලු අපහාස උපහාස සෑහෙන්න තියෙනවා ඒව ජයගත්ත දෙන්නෙක්
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Aththa katha wak 🙂😇
@sharuwanhashin9619
@sharuwanhashin9619 2 жыл бұрын
You don't have any other things to do . But we have lots of things to do .we put on our phone to watch some entertainment a & also some special or world news. But when we switch on always we you two eating dancing or sleeping. What is this. Very unethical thing is this.
@sharuwanhashin9619
@sharuwanhashin9619 2 жыл бұрын
OYA HITHANAWA DA OYA MARUNU BRITISH PRINCESS DIANA KIYA. LANKAWE GANIAK KIA HITANAWA NAN HODA BUDDIST NOT BRITISH OK
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 2 жыл бұрын
@@sharuwanhashin9619 that is called karma what you do what you get i personally knows these two always helping people's who needs. more you give more you get.
@WS.movies
@WS.movies 2 жыл бұрын
@@asha.ranatunga2581 ල්
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
❤❤️ මරු ..ජීවිතය විදින කපල් එකක්..ආදරණීයයි 😍
@rimazaali3338
@rimazaali3338 2 жыл бұрын
විදවන ජීවිත අතර ජීවිතේ විදින මිනිස්සු ❤
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
චුටී සෝස මල හරිම හුරතල් සුදු බෝලේ.වාසනාවන්ත පවුලට බුදු සරණයි.❤️❤️
@kG-vj7tl
@kG-vj7tl 2 жыл бұрын
You are one of the couples who changed my way of thinking. I used to think couples should stay together no matter what. My heart was broken when saranga’s first marriage broke. But I have never seen saranga was happy and relaxed like this before. You are a very matching couple. Families are matching too. God bless you with happiness and joy forever.
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
චාරුලතාගෙ මල පනුවො කාලා නේද අක්කි🙊 ඔයාලා තුන් දෙනාම ශෝක් අනේ.චුංගි පැටියා හුරතල්🥰❤️
@nuwaninirmani2444
@nuwaninirmani2444 2 жыл бұрын
Thank you කියන එකයි Hi කියන එකයි මරු අනේ බබා
@anudunuweera7120
@anudunuweera7120 2 жыл бұрын
කවුරු මොනව කිව්වත් ජීවිතේ විදින තැන නතර උනාම කොච්චර සතුටින් ඉන්න පුලුවන් ද.......❤️
@virajniroshan4430
@virajniroshan4430 2 жыл бұрын
Anu Dunuweera මට සහයෝගයක් දෙන්න හැකිද... 🙏😊👍
@pudukuduiru
@pudukuduiru 2 жыл бұрын
හරිම හුරතල් සාරා බබා 😘😘 අම්මි , තාත්තිත් ලස්සනයි 😘😘
@mihikalamadhushani7950
@mihikalamadhushani7950 2 жыл бұрын
සුළග මත මොහොතක් මතකය ආයේ අලුත් උනා...❤️❤️❤️
@woshinipeiris4162
@woshinipeiris4162 2 жыл бұрын
තාත්තයි දුවයි තනිකර එක වගේ❤️😍
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
කලාකරුවන්ගේ ආදරණීයම පවුල මට ආදරෙයි ගොඩාක් 🙏❤
@nuwaninirmani2444
@nuwaninirmani2444 2 жыл бұрын
සාරංග බබාට මල කඩලා දෙද්දි දිනක්ශි අහනවා කසන්නෙ එහෙම නෑ නේද කියලා. ඇත්තටම අම්මෙක් පුංචි දේවල් ගැන ඉදන්ම හිතනවා
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 2 жыл бұрын
සුලඟ මත මොහොතක් teledrama එක නම් මගේ ත් කැමති ම ටෙලි නාට්‍යක්... චාරු .... සාරංගගෙ නාට්‍යයේ නම මතක නෑ ... කොතරම් බැලුවා ත් එපා නොවන නාට්‍යක්...
@landofsakura5190
@landofsakura5190 2 жыл бұрын
Me video eka balala man Ada 1st time Sulanga matha mohothak teledarama eka mula idan baluwa. Harima lassanai.. 🥰🥰 love you guys ❤️
@nimeshalakmali2189
@nimeshalakmali2189 2 жыл бұрын
මේ චුංගියා කර ගන්න වැඩ නම්😍😍අාදරෙයි මැනික.තෙරුවන් සරණයි🙏🙏😍😘
@vibushavithuli1797
@vibushavithuli1797 2 жыл бұрын
මන් ඔයාට අලුතින් එකතූවුන යාලුවෙක් ඉතින් ,,ඒක නිසා ඉතින් ඔයාගේ වීඩීයෝස් ඔක්කොම බල බල මේ කමෙන්ට් කරන්නේ ,, Okk darling ,,♥️
@suselakumara9772
@suselakumara9772 2 жыл бұрын
අක්කා තව මාසයක් විතර යනකොට කෙල්ල තව දග වෙයි ඔහොම නිදහසේ ඉන්න අමාරුයි බලන්නකෝ බුදු සරණයි මැණික❤️❤️❤️
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
අනේ සුදු මැණික ඇවිදින්න ගිහින්ද.. ලස්සනයි චුටි මැණික 😘😘😘😘 සතුටින් ඉන්න හැමදාම ...
@sachinijayathilaka3094
@sachinijayathilaka3094 2 жыл бұрын
❤️❤️සතුටින් ඉන්න .පවුලක් හැමදාම එහෙම ඉන්න ලැබෙන්න ඕන.😊 බුදුසරණයි ❤️🌼
@piyumiweerawardana2313
@piyumiweerawardana2313 2 жыл бұрын
ඔබ දෙපල අපගේ ලංකාවේ couples වලට ලොකු ආදර්ශයක් දෙන්නේ.Thank u very much akka and aiya. ලංකාවේ බොහෝ දෙනා හිතන පතන විදිහ නිසා, මිනිස්සුන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට අනවශ්‍ය ලෙසින් ඇඟිලි ගැසීම නිසා, තරුණ තරුණියන් තුළ ඇත්තේ විවාහය පිළිබඳ කලකිරීමකි. බොහෝ ශ්‍රී ලාංකිකයන් මිනිසුන් සතුටින් සිටීම ද පවා ප්‍රශ්නයක් කරගනී. නමුත් තව කෙනෙකුගේ සතුටක් දිහා බලලා අපිටත් සතුටු වීමට හැකි නම් ඊටත් වඩා මොනවද? මිනිසුන් තුළ සහවේදනය ඇත්නම් සැමගේම ජීවිත සාර්ථක වෙනවා නොඅනුමානයි.
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
අනේ සාරංග අයියා වගේමයි අනේ , ❤️😍 දෙන්නා නම් එකවගේ මයි , අනේ අම්මේ හිනාව චුන්ගිගේ , ❤️😍
@dila1249
@dila1249 2 жыл бұрын
Earlier enjoyed watching the two of you. Now it's even better watching you with the bundle of cuteness and her adorable actions.
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 2 жыл бұрын
හරිම ලස්සන කපල් එක මම හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා.. 3 දෙනාටම තෙරුවන් සරණයි..
@sb-ex6qy
@sb-ex6qy 27 күн бұрын
Aththatama සුලඟ මත මොහොට්ජක් හරිම ලස්සනයි කලත්මකයිඑකෙ ශොට්ස් කැමරා ඈන්ග්ල්ස් ස්ටොර්‍ය් ඩිරෙක්ට්ශන් ස්ටාර්‍රින්ග් හැමදේම ලස්සනයි මොනව උනත්චරු ලත හිටියෙ කලත්මක teli drama වල
@olan8491
@olan8491 Жыл бұрын
සාරංග ඔයා චාරැලතාට මලක් වෙන් කරනවා...ඉතින් මට අස හිතුනා එච්චර ආදරයක් දුන්නු චාරැව හදුනා ගන්න...ම්ං අද තමා එ කතාව බලලා අවසං කරෙ...අසංකගෙ අදරය හමුවේ වාරැලතා යනු පොඩි සුලගකට පවා වෙනස් වෙන පරඩැලකි...ඉතින් කුමටද ඇගෙ නාමෙට මලක්....ගලක් මිස..අවංක ආදරයට කැලලක්.....😍 ඔබෙ රගපැම අගනෙ❤ good luck 👍
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
අනේ චුංගි මැණික ගෙදර ගේන්න හිතෙනවා 🥺😘💖
@roshanigunasekera1128
@roshanigunasekera1128 2 жыл бұрын
Sulanga Matha Mohothak was the best & the most emotional teledrama I ever watched. Even now when I hear the birds's voices we heard at the drama in the ground they used to play Rugger, I get so emotional & stop what ever I do & listen to it.
@nuwaninirmani2444
@nuwaninirmani2444 2 жыл бұрын
සාරන්‍යා හරිම active ආදරේ හිතෙන baby කෙනෙක්
@chamilaprasangani6832
@chamilaprasangani6832 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@randinawodya1225
@randinawodya1225 2 жыл бұрын
දන්නැති නිසා අහන්නේ.ඇයි බබාගේ කටේ හැමතිස්සෙම සූප්පුවක් තීන්නේ 🖤
@geethkavinda5234
@geethkavinda5234 2 жыл бұрын
සාරන්‍යා බබා හරිම කියූට් සාරන්‍යා බබාට සූප්පුව දෙන්න එපාආදරේට කියන්නේ ඔයාලගේ පවුල හරිම ලස්සනයිඇස්වහ කට වා වදින්න එපා දෙවියන්ට යාඥා කරනවා හැමදාම ආදරෙන් ඉන්න ලස්සන පවුලක් ජේසු පිහිටයි♥️♥️♥️♥️🌹🌹😊😊😊👨‍👩‍👧
@talkingshenu8574
@talkingshenu8574 2 жыл бұрын
සාරාන්‍යා බබාව බලන්නමයි එන්නෙ 💜️💜️💜️
@Manoja-vk1lt
@Manoja-vk1lt Жыл бұрын
අනේ ඇත්තට මේක බේරන්නම බෑනෙ .තාත්තත් පොඩිකාලෙ ඔය වගේම ඇති අනේ.බුදුසරණයි පැටියො
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Cool, breezy and beautiful Kandy 😍. My home, no matter where in the world I live right now. Miss Kandy too badly. 😢 Saranya is super cute. She is going to be a very pretty girl. Those beautiful big eyes are going to break many hearts 😍 Makes me hungry seeing the yummy food. Sri Lankan hospitality is uncomparable❤
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 2 жыл бұрын
පිටරට ඉන්න අපිට ඔහොම කෑම කන්න පින නැ..ඔයාලා වාසනාවන්තයි 👍👍❤️
@semira9469
@semira9469 2 жыл бұрын
සාරන්‍යා මැනික ශෝයි අනේ ❤️🌹 තුන්දෙනාම පරිස්සමින් ඉන්න LYSM 😘💗
@chathurikahansamali3724
@chathurikahansamali3724 2 жыл бұрын
සාරංග අයියා හරිම නිහතමානී කෙනෙක්..oyalata api harima adarei..♥️
@disnakumari2782
@disnakumari2782 Жыл бұрын
හරිම ලස්සනයි චුටී මැනික හැමදාමත් සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අමිමියි තාත්තියි හොද දෙමවිපියන් දෙන්නෙක් තෙරැවන් සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@maleeshafernando4372
@maleeshafernando4372 2 жыл бұрын
Saranya is my favorite baby girl ❤️ I love to see her in these videos her cute actions and all 😍 God bless the beautiful soul of hers ❤️😍🙂
@ameeshasuduamee4884
@ameeshasuduamee4884 2 жыл бұрын
දග මල්ලක්...අදරේ හිතෙනවා..❤❤
@malshathushani207
@malshathushani207 2 жыл бұрын
චුන්ගි මැණික. 🧡 හරිම හුරතල් .🤗 ජිවිතේ විදින කෙනෙක් හම්බවුනාහාම හැමදාමත් සතුටින් . 🧡🧡
@අකීෂමෙත්සර
@අකීෂමෙත්සර 2 жыл бұрын
චූටියා සෝයි ඇස්වහක් නම් වදින්න එපා මැනික ට බුදුසරණයි
@sithutv2933
@sithutv2933 2 жыл бұрын
Me vediyo balnn hri asai sarany babinm shoi. ❤️❤️❤️❤️
@maashjayapathi
@maashjayapathi 2 жыл бұрын
සුලග මත මොහොතක් ♥️my favourite favourite drama, i will always remember Asanga and Chaaru all in my life ♥️
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
චුන්ගි බේබි 😘😘❤️❤️ So cute අනෙ හරිම ලස්සන හරිම ශෝයී Traval eka nam 😘😘❤️❤️ ගොඩාක්ම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක ටිකක් දිග නිසාම 😘😘❤️❤️හැමදාමත් ඔයිවගෙ දිග වගේ වීඩියෝ ඕනි අක්කා අයියා ගුඩ් ලක් ❤️❤️😘😘
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
Saranya manika harima cute akki....ahinsaka danga mallak eya nm.....adrei chungiyoo....oyalage vdos balanna mm asa wenna hethu godai.....1. saranya manikawa balanna.....2.dina akki vdo eka present karana widiyata mm asa nisa....3.oyala ,shadow akkila, shanu akkila, ammila thaththila ekka thiyena ekamuthukama ,,,adare.....balanna......😘😘😘....Dina akkita minissu kochchara bannath mm nm girl kenek widiyata oyagen igenagaththa hoda dewal godak thiyenwa....adrei 3 denatama🌸
@mperera9999
@mperera9999 2 жыл бұрын
Saranya chuty duwa harima cute video eka harima lassanai lassana hotel ekak.❤️❤️❤️
@ayeshamadushani4166
@ayeshamadushani4166 2 жыл бұрын
අනේ මම ආසයි බබා Hi කියනවා අහන්න...️ මණික ❤️❤️❤️
@dew3402
@dew3402 2 жыл бұрын
Dinakshie අක්කිගේ fashion වලට මම මාර ආසයි
@neloneloca3933
@neloneloca3933 2 жыл бұрын
අනේ අක්කි ඔයා ලා ඇවිත් තියෙන්නේ අපේ ගමේ ලස්සන මහනුවර ආවට අපිට සතුටුයි
@chandanihewagama2059
@chandanihewagama2059 Жыл бұрын
Enjoy your beautiful trip❤
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 2 жыл бұрын
අපේ නුවරට ඇවිත් නේද . ලගටම ඇවිත් . වැස්ස නිසා පරිස්සමින් ඇවිදින්න . තුන්දෙනාටම තෙරුවන් සරණයි .!!🌷
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
හරි එහෙනම් ගිහිල්ලා එන්ට කෝ බුදු සරනය්
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
හෙයාර් කට් එක එල සරෝ. පොඩි කොල්ලෙක් වගේ😊👍 .
@mandari3003
@mandari3003 2 жыл бұрын
Saranya 😘cutee♥️♥️♥️
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
මට මතකයි මාත් ඇඳ යට අස්සෙ හිර වෙලා ඇඬුවා චූටි කාලේ 🙂♥️🤣🤣
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Harima lassanai videova thank you so much ❤️❤️❤️🌹🌹🌹⚘️⚘️⚘️🙏🏼
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
හැමදාම සතුටන් සමගියෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️✝️
@apekshadhananjani6974
@apekshadhananjani6974 2 жыл бұрын
අනේ චුංගියාගේ සූප්පුව අයින් කරන්නකෝ
@sujeewa21
@sujeewa21 Жыл бұрын
rata inna nisa lannkawe kema දකින කොට හැරීම asai❤❤❤❤
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
මම නම් ආසයි Travel videos වලට ඕයාලාගේ
@sanuritharushika8216
@sanuritharushika8216 2 жыл бұрын
Harima ලස්සනයි oyalage පවුලම akki❤️ api oya 3 ta godak❤ adrei vidio danna parakku ai kiya kiya bala bala hitiye ada dala thanks akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@sachinthilochana5618
@sachinthilochana5618 2 жыл бұрын
චුංගී ව බලන්න ආසයි.....❤️😘🥺🥺🥺ගොඩාක් ආදරෙ යි පැටියො
@perfectlife2676
@perfectlife2676 2 жыл бұрын
My God 'Sulaga Matha mohothak' the best ever. God bless you all..
@wasanthagunasinghe23
@wasanthagunasinghe23 2 жыл бұрын
ලස්සනයි අක්කි ඔයාගෙ බබා ඔයත් හරිම ලස්සනයි 😍❤️ සාරංග අයියත් ඒ වගේමයි සතුටින් ඉන්න හැමදාම 😍💞🪄🎊🎉
@imalshashamali2125
@imalshashamali2125 Жыл бұрын
දිනා අක්කි නම් අපේ අක්කි වගේමයි😘😘😘2
@YASH-PERERA
@YASH-PERERA 2 жыл бұрын
ඔයාලට ඉතින් හිතුනෙ නැද්ද මස්සිනාගෙ වස් කවියෙ තරම එහෙම🥲🥲🥲
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 2 жыл бұрын
😁😁😁
@sachinihansika9025
@sachinihansika9025 2 жыл бұрын
සුළඟ මත මොහොතක් ❤️
@Harshaneesworld
@Harshaneesworld 2 жыл бұрын
බුදුසරණයි තුන්දෙනාටම 🙏🙏🙏🙏 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@admobiles4661
@admobiles4661 2 жыл бұрын
Uoioxf,fdd🛄
@poornimaathukorala176
@poornimaathukorala176 Жыл бұрын
මට නම් මේ ලෝකේ ලස්සනම බබා ..බුදු සරණයි !
@sakiweerasinghe9431
@sakiweerasinghe9431 2 жыл бұрын
Saranya is so cute💕 ... God bless you all...
@sarojanimendis8678
@sarojanimendis8678 2 жыл бұрын
ඔයාලා ගේ විඩියෝ මම ඔකෝම බලනවා ලස්සනයි ජෙසු පිහිටයි තුන්දෙනාටම මම ඉතාලියේ Napoliya
@GAMING_REEZY999
@GAMING_REEZY999 Жыл бұрын
Hai saranga & dina it is my country ,my village is katugastota,i very happy
@dedunumunasinghe5937
@dedunumunasinghe5937 2 жыл бұрын
Ninda අපහාස mada dinakshi ගොඩක් ඉවසීමෙන් ජීවිතය ජය ගන්නවා ......👍
@heartthrills864
@heartthrills864 2 жыл бұрын
The kid is so adorable ❤🌹
@bernieweerapperuma4630
@bernieweerapperuma4630 2 жыл бұрын
Thks for lovely photo's n info happy enjoyment with family. Gbu all with thks
@travellingfoodie9159
@travellingfoodie9159 2 жыл бұрын
Love that youguys are sharig realistic videos specially how its like to travel wirh kids.Saranya is adorable.God bless
@nimeshamalshani4092
@nimeshamalshani4092 2 жыл бұрын
Hamdam oyawage long video dann akki ayye oyalage video blnn harim asi 😍😍
Seizure of Russian tankers / Strategic defeat
12:05
NEXTA Live
Рет қаралды 455 М.
VI FLYTTER I HUS! (Flyttevlog del 1)
14:35
Jas & Mika
Рет қаралды 402 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Manto Stonkaus ir Gelminės Glemžaitės namų turas!
19:21
Termopalas UAB
Рет қаралды 268 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН