Fans ලා එවන මෙහෙමත් තෑගි😍-Sangeeth Dini Vlogs| Family Vlog

  Рет қаралды 331,929

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

How to make Mutton & Mushroom curry with parata
#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 242
@supunmadushika5541
@supunmadushika5541 Жыл бұрын
මල්ලී දකුණු අතට ring එකක් ඒම දාලා ඈ
@You16me
@You16me Жыл бұрын
දෙන්න හොරාටම බැදලා වගේ 😍❤ සංගීත් අයියගෙ අතේ මුද්ද දැක්කා 😁❤️ බුදුසරනයි දෙන්නටම
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අපිටත් එහෙමයි මාරම වැස්සක්. ඔයාලව ඔතින් හැමදාමත් බලනවා අනිවාර්යයෙන්ම.පුංචි පවුල හරිම සුන්දරයි.හරිම ආදරණීයයි. හැමදාමත් වගේ ආසාවෙන් බැලුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@neetafernando9203
@neetafernando9203 Жыл бұрын
හරිම ආදරනීය පවුලක්.... සියලුම දෙවි රැකවරණයි.🙏🙏🙏
@abhibole5525
@abhibole5525 Жыл бұрын
මිනිස්සු කොච්චර වට්ටන්න හැදුවත් ..තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන දෙන්නෙක්...ආදරෙයි ... දෙන්නටම♥️
@chathuriishara-nt7re
@chathuriishara-nt7re Жыл бұрын
ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න❤️‍.... l love You❤️‍ akki aiya🤗
@lochiakarsha1101
@lochiakarsha1101 Жыл бұрын
ගොඩක් ආසවෙන් බලන වීඩියෝ... ඔයාලා හැමෝටම බුදුසරණයි.. ජේසු පිහිටයි...
@monicaweerakkodige9852
@monicaweerakkodige9852 Жыл бұрын
My favourite vlogs when your parents are there , make more and more videos with them please
@ajanthadamayanthi2704
@ajanthadamayanthi2704 Жыл бұрын
I like to cook on the wooden cooker, Haven’t done for a while, missing Sri Lanka very much👍
@hussainanoordeen5754
@hussainanoordeen5754 Жыл бұрын
All the recipes she gives are delicious.
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
හරිම ආදරනිය පවුලක් සියලුම දෙවි පිහිටායි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
රසම රස පාටයි.අළුතින් දේවල් කියලා දෙනවට ගොඩාක් පිං අම්මී.🙏🙏 දිනී අක්කිගෙ ගවුම ලස්සනයි .කහ කිරිල්ලියක් වගෙ ලස්සනම ලස්සනයි ❤❤❤❤ හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
@udayanganie2945
@udayanganie2945 Жыл бұрын
මේ කාලේ ලංකාවේ හැම තැනම වැස්ස ඉතාලියටත් වහිනවාඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයිබුදු සරණයි දෙවි පිහිටයි
@sadani590
@sadani590 Жыл бұрын
Love you dini akki & sangeeth ayiya ❤️❤️❤️
@kalpaniherath1594
@kalpaniherath1594 Жыл бұрын
Lassanai akki,Aiya video ekak danakan balan hty adarei hemadama😘❤️❤️❤️❤️
@madhumadhu2712
@madhumadhu2712 Жыл бұрын
being together with everyone there is nothing like that
@withchalu
@withchalu Жыл бұрын
හැමදාම සතුට අරන් එනවා අපිට ඔයාලා. ඒ වගේම ඉක්මනින්ම ඔයාලා දෙන්නගෙ කැදැල්ලටත් සතුට අරන් වාසනාවන්ත පින්වන්ත අමුත්තෙක් එන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤❤❤❤❤❤ දැවි තෙල් ගැන මම දැනගත්තෙ අම්මිගෙන්ම තමයි. ආදරෙයි අම්මිටයි තාත්තිටයිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GAMINGYUMA
@GAMINGYUMA Жыл бұрын
ගින්දර වැඩියි වගේ තෙල් දාලා ප්‍රයි කරන වෙලාවට..නැන්දම්මා ලේලි ඉන්න ඕන මෙහෙමයි.ආදරෙයි
@amandi1321
@amandi1321 Жыл бұрын
අපේ පැත්තටත් වහිනව සැරෙන් සැරේ අපි ingiriya යෙ ආදරෙය් අක්කේ අය්යෙ ❤
@jayawardhanajayawardhanamp3955
@jayawardhanajayawardhanamp3955 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ ආදරේයි ඈ..........................., ඔයාලට බුදු සරණයි .....!!!!
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 Жыл бұрын
තෙරුවන් සරණයි ..! ඔයාලගෙ මුලු පවුලටම හැමදාම සතුටින් ඉන්න 🙏❤😍
@lihinilihini9572
@lihinilihini9572 Жыл бұрын
Patan gatta welawe idan dinige gauma diha balan unne lassanai .
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 Жыл бұрын
Aluth widiyata hathumaluwa kiyaladunnata thanks.
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
මෙහෙත් හරි වැස්ස❤️😁 රෙදි වේලෙන්න දානවා දුවනවා 😃 අක්කාට තෑග්ගක් එවන්න හිතුවා මමත් ආයේ ඔයා ආස වෙයිද කියලා හිතුවා.🥺 අනිවාර්යයෙන්ම එවනවා.අයියාටත් එක්ක.අම්මාටත් එවන්නම්.😁😁එයානෙ ඉතින් ෆස්ට් කෙල්ල ගෙදර නේද😃😃❤️❤️
@champikahasi
@champikahasi Жыл бұрын
Rain 🌧️ here as well 😀🇬🇧
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
ඔයාලගෙ පිහිය දැක්කාම ආසයි හොදට කැපෙනවා ඒක නිතරම ගානවද කොහොමද එහෙම තියාගන්නෙ කියන්නකො ඒවගේ පිහියක් ගන්න පුලුවන් කොහෙන්ද කියලත් කියන්නකො
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Oyalata suba dawsak jayawewa love to hearty for all ....God bless
@kanchanadissanayaka4661
@kanchanadissanayaka4661 Жыл бұрын
ඔයා ලා දෙන්නා ගෙ අලුත් ජිවිතේ ට සුහ පතනවා.අපි ඔයා ලාගෙ පවුලේ 4ආසායි
@harshanapradeep7355
@harshanapradeep7355 Жыл бұрын
හැමදාමත් ආදරෙයි oyalata.sathutin inna .බුදුසරණය්❤️❤️❤️
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
1st thanks volg 1ta ow mamath adai dakke mehema hathu hadanawa lankawata awama aniwaryen hadanawa ane oyala 4 denata saha family 2ta sada Adarei hamadama sathutin inna labewa kiyala hadawathinma pathanawa Devi pihitai 👍❤🙏
@ishaniupeksha9144
@ishaniupeksha9144 Жыл бұрын
Ane amma nm ada innawa harima sathutu amma inne ekata❤❤
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Ammige kama hama ekama rasai hadalath balanawa namuth meka baane dukai ane 😂😂😂 amma kettu wela amma thaththa oyala dennata wara ayyata hamotama theruwan sarannai ❤❤❤
@erandiharshanijayasingha8412
@erandiharshanijayasingha8412 Жыл бұрын
රට ඉන්න මට නම් ඔයාලා දිව්‍ය ඖෂධයක් වගේ අක්කා අයියා❤❤❤පුලුවන් නම් reply for me😢
@thishysvlogs7818
@thishysvlogs7818 Жыл бұрын
Love you dinithi akke 😍🥰❤️
@paramimadhushika1504
@paramimadhushika1504 Жыл бұрын
හුඟ දවසකින් විඩියෝවක් බලන්නේ එකට සමව අදිනවා ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🥰 හිනයකින්වත් කරදරයක් නොවේවා 💖💖
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Babige kana Kara palu wela sangeeth mallige a kathawatanam Hina giya.❤❤
@shalikanawarathna6836
@shalikanawarathna6836 Жыл бұрын
මෙහෙත් කඩින් කඩ වැස්ස.ගම්පොළ 😊
@user-xf6kc3fr2l
@user-xf6kc3fr2l Жыл бұрын
We are in boralesgamuwa still no rain
@asankapradeep3097
@asankapradeep3097 Жыл бұрын
Lassanai akki.apitath wessa anee API awissawelle.
@anuruddamedagedara7544
@anuruddamedagedara7544 Жыл бұрын
Ape babata oyalage gedara enna onilu 😍
@nilanthidhammika4730
@nilanthidhammika4730 Жыл бұрын
පාරාට මාර රස ඇ❤️❤️❤️❤️ති නේද ආදරේයි
@subacostacosts3500
@subacostacosts3500 Жыл бұрын
ආසාවෙන් බලන video ekak. ...bs
@kalanidweerakoon6341
@kalanidweerakoon6341 Жыл бұрын
Akki aiya dennatama adarei mama dambulle aiyalage ammige gewal laga
@dammikapriyadarshani8204
@dammikapriyadarshani8204 Жыл бұрын
හරිම ලස්සනයි ආදරණියයි ඔයාලා පුතේ❤❤❤❤❤❤❤❤
@dinushalakmali7162
@dinushalakmali7162 Жыл бұрын
Beautiful couple. ❤️❤️❤️
@RashiniNishadika-ks4cg
@RashiniNishadika-ks4cg Жыл бұрын
Api godak adarei oyalata .bs
@shanikapeiris6076
@shanikapeiris6076 Жыл бұрын
Superwww aiya and akka ... 🥳🥳🥳
@thusharibandara6290
@thusharibandara6290 Жыл бұрын
දිනි ටිකක් මහත් වෙලා..ළගදීම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ😂
@ShamaNilanthika
@ShamaNilanthika Жыл бұрын
Anne mama hari assai oyalawa mittwenna godak adarei b.s
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 9 ай бұрын
අනේ අද අම්මිත් එක්ක vlog ekak..ආසාවෙන් බැලුවේ..ගොඩ කාලෙකින්❤දීර්ගායු වේවා අම්මි
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Hi good morning.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.Theruwan saranai 🙏
@arunipriyangika6674
@arunipriyangika6674 Жыл бұрын
අම්මේ ඔයාට ආදරේ හිතයි .🌹 බුදු සරණයි 🌹
@notikella266
@notikella266 Жыл бұрын
Love you❤ akka & aiya jesu pihitai Parissamin inna ape comment balanne nane 😔
@gayaniekanayaka9088
@gayaniekanayaka9088 Жыл бұрын
E gauma Dinita lassanai...
@shevanrathnayaka4853
@shevanrathnayaka4853 Жыл бұрын
දාපු ගමන් ම වීඩියෝ බලනවා
@wattersongumball3600
@wattersongumball3600 Жыл бұрын
Good morning ....aneee mamath kanna asama kamak kamaranga...
@natashasonali640
@natashasonali640 Жыл бұрын
sampoorna liyumama kiyawanakal asawen balan hitapu mama😊
@niranjalawelikumbura796
@niranjalawelikumbura796 Жыл бұрын
හරිම හොද අම්මා කෙනෙක් තෙරුවන් සරණයි
@gayashanishashika9496
@gayashanishashika9496 Жыл бұрын
Maru ane oyla 🥰🥰
@ruwinithennkoon8463
@ruwinithennkoon8463 Жыл бұрын
😮Oyalage vidiyo balanna asai godak davasakin amma ekka kamak haduwy vara malli hodata vade karanaba❤
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Lassanai adath vidiyo eka❤❤❤❤
@jayaveeradarshi8293
@jayaveeradarshi8293 Жыл бұрын
Adarei oya dennatai ammitai thaththitai 😘❤️❤️😘 mt ඇඩ්රස් eka dennako plzzz
@WoRlDVlogs1101
@WoRlDVlogs1101 Жыл бұрын
ඔය වැස්ස Oman වලට එවන්න බැරිද😮
@shevanrathnayaka4853
@shevanrathnayaka4853 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤
@ArmyGirl-oy7ny
@ArmyGirl-oy7ny Жыл бұрын
Hi akka &ayiya💖
@DamayanthiRenushi-ym2ko
@DamayanthiRenushi-ym2ko Жыл бұрын
🥰🥰🥰
@dileeshadulanjali704
@dileeshadulanjali704 Жыл бұрын
👍❤❤❤
@user-xe5oi3nq4n
@user-xe5oi3nq4n 7 ай бұрын
dennm sathutin prissamin enna oni aiye akkio ❤
@SanathJayasingha
@SanathJayasingha 6 ай бұрын
අපේ අම්මා චේෆ්ගේ කැම පරාදයි❤❤
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
Warra aiywath හම්බෙන්න ආසයි
@amilaprabath9866
@amilaprabath9866 Жыл бұрын
Mn pregnant matath eka kanna hithuna rasai.neda godak
@ireshalakmali4727
@ireshalakmali4727 Жыл бұрын
❤❤❤
@himashahansani3536
@himashahansani3536 Жыл бұрын
රස පාටයී
@nethmiperera3644
@nethmiperera3644 Жыл бұрын
❤❤❤❤❤
@thakshilagunathilaka216
@thakshilagunathilaka216 Жыл бұрын
Mage badath piruna eka balan idala😋😋
@nadunirumeshika2090
@nadunirumeshika2090 Жыл бұрын
👍👍
@syamaranadingha9580
@syamaranadingha9580 Жыл бұрын
Mam kabaanga ghak dake Ada thanks dinu oyalta bs
@priyankasamarathunga7774
@priyankasamarathunga7774 Жыл бұрын
කමෙන්ට් නොකෙරුවට පුතේ ඔයාලාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ...තුනුරුවන් සරනින් තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔයාලා හතර දෙනාටම හැමදාම සතුටින් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා ....🌷🌹🌹🌹
@journeyoflife.8719
@journeyoflife.8719 Жыл бұрын
😍
@sahanperera5022
@sahanperera5022 Жыл бұрын
Katata kelath enawa ban aiye From Qatar
@Yalinukethmal7577kk
@Yalinukethmal7577kk Жыл бұрын
අපිටත් වයිනෝ😂🎉දික්වැල්ලෙ😅
@Yalinukethmal7577kk
@Yalinukethmal7577kk Жыл бұрын
සුද්දිගෙ වර්ගෙ කියන්නකෝ plzz🎉
@inushisanjana2965
@inushisanjana2965 Жыл бұрын
1st comment එක මගෙන් ආදරෙයි ඔය දෙන්නට ❤️‍🩹❤️
@nironirosha7081
@nironirosha7081 9 ай бұрын
Ammi ai oya ochcara ahinsaka.adarai
@mahodhkumarasinghe
@mahodhkumarasinghe Жыл бұрын
❤️
@priyangikamadushani3186
@priyangikamadushani3186 Жыл бұрын
Bs kattiyatama
@dilinipreshanga6770
@dilinipreshanga6770 Жыл бұрын
Mage chuti puthata aurudu 4iy eya oyalage vidiyo balanna harima asaiy.eya kiyanawa me vidiyo eka balanagaman soyameet nethanam nikan malu dagannalu🤭😀😀😀😀😀
@ayodhyathilakarathna4974
@ayodhyathilakarathna4974 Жыл бұрын
ආදරෙයි ❤❤❤හැමදාම සතුටින් 😍💝 පරිස්සමෙන් ඉන්න 😍💝හැමෝටම බුදු සරනයි ❤❤❤
@heshaniwathsala3137
@heshaniwathsala3137 Жыл бұрын
Kitchen eka hari lassanai. 🌴🌳🌲🪴🌳🌴
@dammikapriyadarshani8204
@dammikapriyadarshani8204 Жыл бұрын
ඔයාලා කන කොට අපිත් කෑවා හොද්❤❤❤❤❤❤❤
@Shashi-460
@Shashi-460 Жыл бұрын
mm youtibe enne oy dennage video blann witharai aiya akki ❤❤❤❤❤
@madurenuka3705
@madurenuka3705 Жыл бұрын
ඔයාලාගෙඔය කුස්සි⁣යට මම හරි කැමතියි මොකද දන්නවාද වෙන අය වගෙ ලොකු සීන් නැ වෙන අය උයන්නෙ ගෑස් එකෙනෙ
@pathummaduranga8951
@pathummaduranga8951 Жыл бұрын
සුපිරියක් ❤️‍🔥
@nalinmadushanka40
@nalinmadushanka40 Жыл бұрын
❤️🥰
@nandaniwellahewage4570
@nandaniwellahewage4570 Жыл бұрын
මමත් හදලා රස කියන්නාම්, ස්තුතියි ❤❤❤❤
@DananjaniDanusha-fy8tb
@DananjaniDanusha-fy8tb Жыл бұрын
Kohomada akka gift ekak ewanne eddress eka danna ne
@disnakumari6882
@disnakumari6882 Жыл бұрын
ඕගොල්ලොන්ට වහිනවා ඒත් අපිට අපිවත් හුලගෙ යන්න තරම් හුලං මෙ දවස් වල😬 පදවිය♥️
@Myliferoad
@Myliferoad Жыл бұрын
සුවදයි රසයි රෝස පාටයි කියද්දි දිනීගේ මූන 😂😂😂⚔️⚔️
@gimhanithakshila4566
@gimhanithakshila4566 Жыл бұрын
Kohomada akki
@lifewithkalum3876
@lifewithkalum3876 Жыл бұрын
👍👍👍👍👍👍👍
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 22 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 31 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 14 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 22 МЛН