Far Cry 3 Complete Storyline with Timeline | Far Cry 3 Story Analysis (Sinhala) (2021)

  Рет қаралды 109,067

Planet 361

Planet 361

Күн бұрын

Пікірлер
@Planet361
@Planet361 3 жыл бұрын
ඔයාල දන්නවනෙ මම අළුත් KZbin Channel එකක් පටන් ගත්ත කියල. Scenic Drive කියන concept එකෙන් පටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. kzbin.info/door/7wEwF1EbGgMt3DW-xId2jQ STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/ STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/ අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzbin.info/door/4GL5iOgJe2CSXpOfBn6XGQjoin
@comingsoonpc
@comingsoonpc 3 жыл бұрын
අද video එකත්. හැමදාම වගේ නියමයි.. මම මගේ channel එකෙන් tomb raider 2013 story එක ගෙන්න ඉන්නේ. 😊 ඒක ගලපාගන්න ටිකක් අමාරුයි. Gameplay එකට වඩා story එකට අවධානය දෙනවා..😊 තව channel එකේ thumbnail මගේම art එකකට හදා ගන්නත් ඕන..අයියගේ වැඩ වලටත් ජය..🙏🙏🙏
@gamaethigesujith
@gamaethigesujith 3 жыл бұрын
Congratulations 👏👏👏 😃😎💚👍
@sunerasjayaweera6838
@sunerasjayaweera6838 3 жыл бұрын
ara cutemonster gana thiyana channel eka neh.... 😍😍😍
@slproject0289
@slproject0289 2 жыл бұрын
අයියා ඕකේ පට්ට අමුතු තැන් තියෙනවා නේ
@nipunpremarathne8962
@nipunpremarathne8962 3 жыл бұрын
සුපිරි ...... මගෙ favourite game list ඒකෙ උඩින්ම තියෙන්නෙ මෙ game ඒක😍😍😍❤❤❤
@kalinduwathsara1189
@kalinduwathsara1189 3 жыл бұрын
mageht bro
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් අය කැමති game එකක්නෙ
@sinhalasubz_films4014
@sinhalasubz_films4014 2 жыл бұрын
Yepz😍💫❤️
@mytecnic2161
@mytecnic2161 2 жыл бұрын
mageht bro
@remikatechnic9212
@remikatechnic9212 2 жыл бұрын
Me too
@prageethkavishan1447
@prageethkavishan1447 3 жыл бұрын
ඔයාගෙ ඉදිරිපත් කිරීමනම් අතිවිශිෂ්ටයි අයියා.. විනාඩි 15 යනව දැනුනෙවත් නෑ.
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@isiwarawijayasiri7409
@isiwarawijayasiri7409 3 жыл бұрын
සුපිරිම ගේම් එකක්😍...අන්තිම මිශන් එකේ චොයිස් එකත් එක්ක farcry 4 වලින් පටන් ගත්ත වගේ මුල ඉඳන්ම ප්‍රධාන මිශන් සේරටම චොයිසස් තිබුන නම් almost 100% superb 🔥
@Planet361
@Planet361 3 жыл бұрын
හැබැයි එහෙම වුණානම් RPG වෙනව. Gameplay එකත් බලන්න එපැයි
@malinanjana
@malinanjana 3 жыл бұрын
Got so many sweet memories back in the time. This game was a blockbuster at the time just like a marvel movie.
@manusharukshan2814
@manusharukshan2814 3 жыл бұрын
Agree
@Planet361
@Planet361 3 жыл бұрын
Exactly.. 9 years ago
@podimhaththaya71
@podimhaththaya71 3 жыл бұрын
kzbin.info/www/bejne/oHzckneVh6elZ68
@crickshan8816
@crickshan8816 3 жыл бұрын
මං ගහපු හොඳ ම game එකක් ඇත්තටම ආස හිතෙනවා ආය ආය ගහන්න 4පාරකට වඩා ඔය far cry 3 ගහලා තියෙනවා far cry 4 ෆට්ට ඉන්දියාවේ seen එකක් තියෙන්නේ
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි, හැබැයි එකම game එක එහෙම ගහන්න එපා වෙනවනෙ... Far Cry 4 වල Kyrat ගොඩනැගෙන්නෙ නේපාලය ආශ්‍රය කරගෙන, ඉන්දියාව නෙමේ
@avishkaindula1035
@avishkaindula1035 3 жыл бұрын
14:05 අන්තිමට Liza ව බේරගත්තොත් "ඔක්කොමලම" දූපතෙන් පිට වෙලා යන්නේ නෑ නේද. Jason දිගටම දූපතේ නැවතිලා ඉන්න තීරණය කරනවා. Jason හැර අනිත් කට්ටිය තමා දූපතෙන් පිට වෙලා යන්නේ.
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ ගැන ඇත්තටම අදහස් දෙකක් තියනවා. මම ඕක ගිය සතියෙත් කිව්ව. සමහර දේවල් අපි එකිනෙකා තේරුම් ගන්නෙ වෙනස් විදියට. Jason Brody Rook Islands වල නතර වෙන්න උත්සාහ කළත් Liza සහ Riley ඒකට ඉඩ දෙන්න නැතුව ඇති කියල මම හිතුවෙ. ඒකට ප්‍රධාන හේතුව තමයි අන්තිම scene එකේ අපේ බෝට්ටුව යද්දි Dragon knife එක වැල්ලට විසිකරල තිබීම. Jason දූපතේ හිටියනම් ඒක එයා ගාව තියාගන්න ඕන.. ඕක ඉතින් මට හිතුන විදිය. අවසානය අපට කැමති විදියට හිතාගන්න පුළුවන්. ඔයා කියන එකෙත් වරදක් නෑ ඒ නිසා..
@broagain363
@broagain363 3 жыл бұрын
තව‍ නොදන්න දෙයක් කියන්න කැමතියි, ගේම් එක පටන් ගද්දී යන paper planes කියන සින්දුව කියන්නේ ශ්‍රී ලාංකික, දෙමළ තරුණියක් වුණ M.I.A, මං මේ කල්පනා කරන්නේ ගේම් එකේ දූපතයි, අපි මේ ඉන්න දුපතෙයි වැඩි වෙනසක් නැති එක, දෙකම pirates ලගෙන් පිරිල
@manusharukshan2814
@manusharukshan2814 3 жыл бұрын
Agree
@NavodSandakelum678
@NavodSandakelum678 3 жыл бұрын
Agree
@johnarbarko6988
@johnarbarko6988 3 жыл бұрын
anthima wakya 2ka pahadili na mta aii wisthara karanna puluwanda
@broagain363
@broagain363 3 жыл бұрын
@@johnarbarko6988 rook island වාස් ල කද්දී අපේ island එක දේශපාලුවෝ කනව
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැනල් එකට උදව්වක් ඕනෙ😀
@vidhu_777
@vidhu_777 3 жыл бұрын
ගේම් එකක දුෂ්ටයා හින්දා ඇබ්බැහි වුණ පළවෙනි ගේම් එක.............. Farcry 3 ❤ Vaas ❤
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@_Dilshan_Samarathunga_
@_Dilshan_Samarathunga_ 3 жыл бұрын
ඇත්තටම❤❤♥️
@nikagodanagitha
@nikagodanagitha 3 жыл бұрын
Brought sweet memories back! Feels like playing it again! 🙂 Thank you.
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome
@natureland389
@natureland389 3 жыл бұрын
හත්තික්කේ,, මෙච්චර කල් මම හිතාගෙන හිටියෙ, යාලුවන්ව යවල පොර දූපතේ නවතිනව කියල 😁 මෙච්චර කල් ඒක හිතාගෙන ඉදල 14:06 මේ ටික ඇහෙද්දි මාරම සතුටක් ආවෙ ආ 😈❤ වෙලාවට මෙහෙම channel එකක් තියෙන්නෙ,, නැත්තම් මැරෙනකම් දන්නෑ ගේම් වල ඇත්තටම වෙච්ච දේවල්😣 සුපිරියක් තමා planet 361 🙏💪❤
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ ගැන ඇත්තටම අදහස් දෙකක් තියනවා. මම ඕක ගිය සතියෙත් කිව්ව. සමහර දේවල් අපි එකිනෙකා තේරුම් ගන්නෙ වෙනස් විදියට. Jason Brody Rook Islands වල නතර වෙන්න උත්සාහ කළත් Liza සහ Riley ඒකට ඉඩ දෙන්න නැතුව ඇති කියල මම හිතුවෙ. ඒකට ප්‍රධාන හේතුව තමයි අන්තිම scene එකේ අපේ බෝට්ටුව යද්දි Dragon knife එක වැල්ලට විසිකරල තිබීම. Jason දූපතේ හිටියනම් ඒක එයා ගාව තියාගන්න ඕන.. ඕක ඉතින් මට හිතුන විදිය. අවසානය අපට කැමති විදියට හිතාගන්න පුළුවන්. ඔයා කියන එකෙත් වරදක් නෑ ඒ නිසා..
@natureland389
@natureland389 3 жыл бұрын
@@Planet361 නෑ,, මේකයි seen එක, මට ඒම හිතුනෙ game එක අවසානෙට මෙහෙම එකක් දානව මතකද '' i have killed so many people i have lost count. i can not come back from this. i am a monster. i can feel the anger inside me, but i am still, somewhere inside me. more than that .better than that'' හැබැයි මේකෙන් කියවෙන විදියට නම් ඉන්නව කියල තමා කියන්නෙ නේද,, අඩේ ඒක හරියටම හොයල කියහන්කො බන්, fc 4 වීඩියෝ එකේ මුලින් හරි 😓🙏🙏
@tashira_abeysinghe
@tashira_abeysinghe 3 жыл бұрын
Farcry 3 කියන්නෙ ලෙජන්ඩරි ගේම් එකක් ❤️❤️❤️
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 жыл бұрын
ඇත්තක්❤️😸
@sanukamaheeth5548
@sanukamaheeth5548 3 жыл бұрын
අනිවා
@natureland389
@natureland389 3 жыл бұрын
එකෙම්ම 😈❤
@kalinduwathsara1189
@kalinduwathsara1189 3 жыл бұрын
sira
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. Game changer කෙනෙක්
@lctech5059
@lctech5059 3 жыл бұрын
සුපිරියටම Explain කරා.ස්කෝලෙ පාඩමක්වත් මෙච්චර තේරුන්නෑ.......Good Job.....
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks. කොහොමද ඉස්කෝලෙත් මෙහෙම ඉගැන්නුවොත්? ඒ තත්ත්වෙට අපි කවද එයිද... 😥😥😥😥
@lctech5059
@lctech5059 3 жыл бұрын
@@Planet361 ඒ තත්වෙට එන්න පුලුවන් වෙයිද අපට........
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 жыл бұрын
අම්මෝ එනකන් බලන් හිටියේ.තාම farcry 3 පස් වෙනි වතාවටත් play කරනවා❤️😸
@chami7305
@chami7305 3 жыл бұрын
Matanm farcry serious ek lokuwata set une na..kamak na anith aya kamathi nm math kamathi...😊😊
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 жыл бұрын
@@chami7305 farcry 1,2 මටහ් සෙට් උනේ නෑ . 3නම් පිස්සුව හැබැය්😸❤️
@chami7305
@chami7305 3 жыл бұрын
@@Chanthul_saubhagyakiynna ලැජ්ජයි. Farcry serious eken mn eka game ekak wath ivara karala na.mn ivara karapu ekama game eka cod black ops 1. Ekanm pissuwak.mage පන වගේ 😘😘🤗
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 жыл бұрын
@@chami7305 මම නම් farcry 5 වෙනිවතාවටත් ඉවර කරන්න ගහනෝ farcry 4 එකපාරක් ඉවර කරා. Cod mw serious එකත් ඉවර කරා
@chami7305
@chami7305 3 жыл бұрын
@@Chanthul_saubhagya ammoo...mn oya ekak wath na 😂😂...hoda pc ekak thibbanam oya okkoma gahanna thibba
@madushankadissanayake7469
@madushankadissanayake7469 3 жыл бұрын
කතාව ලාවට තේරුනා ගේම් එක සෙල්ලම් කරද්දී හැබැයි දැන් ඒ හැමදේම ලස්සනට තේරුම් ගත්තා අයියාගේ වීඩියෝ එක නිසා ස්තූතියී අයියේ ජයවේවා ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother. කල්පනාවෙන් ගහමු තව ටිකක්
@wapasela
@wapasela 3 жыл бұрын
අයියා ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුති !! ඒ මම කැමතිම ගේම් එක.
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@sandeshss3232
@sandeshss3232 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව English හරියට බැරි මං වගේ අයට story ගොඩක් ගැඹුරට තේරුම් ගන්න අමාරුයි අය්ය කරන මේ වැඩෙනම් නියමයි 🥰🥰
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දෙයක් ඉගෙනගත්තනම් එච්චරයි
@prabhashwarapreamarathna284
@prabhashwarapreamarathna284 3 жыл бұрын
සුපිරියි අයියේ ඔයාගෙ කන්ටෙන්ට් නම් ආඩම්බරයි.ඔයා ඩොක්ටර් කෙනෙක් නේ.ඊටත් වඩා ආඩම්බරයි.50k ගහමු ඉක්මනට👍👍
@Apegedara78
@Apegedara78 3 жыл бұрын
අයියා Doctor කෙනෙක්ද ? 😍
@prabhashwarapreamarathna284
@prabhashwarapreamarathna284 3 жыл бұрын
ඔව්.හිතාගන්නත් අමාරුයි නේ👍👍patta e aiia
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා. බලමුකෝ
@kavindu_wickramasinghe
@kavindu_wickramasinghe 3 жыл бұрын
@@Apegedara78 SLDL❤️👍
@Apegedara78
@Apegedara78 3 жыл бұрын
@@kavindu_wickramasinghe hee
@devilinblack637
@devilinblack637 3 жыл бұрын
Legendary Explain from Legend♥️👊
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@tushanchandana3231
@tushanchandana3231 3 жыл бұрын
මම මෙිි ගේමිි එකේ ආසම වාස්ට.එයා නියමයි.මගෙනමිි අදහස එයා අන්තිම වෙනකමි ඉන්න තිබිිබෙ.ගේමිි එකේ වාස් මැරෙන තැන මට තේරුනේ නැ ඔයාගෙ video එක බැලුවට පස්සෙ තමා තේරුනේ thank you අයියෙ
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother. හොදට තේරුම් අරගෙන play කරන්න
@themouse9199
@themouse9199 3 жыл бұрын
Brother oya wenas widiyakata hithanawa ✊ hamoma karande nokara oya oyage widiyata wade karawa good luck oyata wardine ne
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. මේ වෙනස අවශ්‍යව තිබූ වෙනසක් කියල මම විශ්වාස කරනවා
@themouse9199
@themouse9199 3 жыл бұрын
@@Planet361e wenasa mulma hariye harima success brother 🙏♥
@achiranuwantha2224
@achiranuwantha2224 3 жыл бұрын
මං කැමතිම ගේම් ලිස්ට් එකේ උඩින්ම තියෙන ගේම් එක තමා මේක😍😍💖💖...Far Cry 3 වල තියෙන සරල කතාව,ගේම් එකේ ලොකේෂන් එක වන දූපත් සමූහය,අදාල චරිත වල ස්වභාවය,ගේම් එකේ තියෙන මියුසික්,ගේම් එක ඇතුලතදි අපේ ආදරය කරන යහලුවන්.හිතමිතුරන්ගේ අහිමි වීම් වගේ හැඟීම් බර සිදුවීම් වගේ කරුනු Far Cry 3 ෆේම් එක Far Cry ගේම් අතර වඩාත් සාර්තකම ගේම් එක කරන් හේතු උනා✌...කොටින්ම කීවොත් Far Cry 3 ප්ලේ කරන වෙලාවෙදි අපි දූපත ඇතුලෙ ඇත්ටම ජීවත් උනා😇🥰 ... මං මේ වෙද්දි Far Cry 3 6 වතාවක් වගේ ප්ලේ කරල තියෙනවා...නමුත් දැනට ආපු හේම් වලින් මගෙ ගේම් ලිස්ට් එකේ උඩින්ම තියෙන්නෙ Far Cry 3 තමා ❤🔥... තව ප්‍රශ්නයක් තියෙනවා මට..Far Cry 3 පෝස්ටර් එකේදි වාස් මනුස්සයෙක් වෙරලේ බෙල්ල ගාවට එනකන් වලලලා එයාගෙ අලුවෙන් අල්ලන් ඉන්න එකක් තියෙනවා..අන්න ඒ වලලපු මනුස්සයා අපිට උතුරු දූපතේ නිරිත පැත්තේ වෙරලින් හම්බ වෙනවා ඒ වලලපු විදිහටම..ඒ සිදුවීම ප්‍රධාන කතාවත් එක්ක සම්බන්දයක් තියෙනවද ??
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ The Far Cry experience කියන video series එක. ඒ ඉන්නෙ Christopher Mintz කියන කෙනා. Game එකේ කතාවට කලින් වෙන side story එකක් ඒකේ තිබ්බේ
@mofias
@mofias 3 жыл бұрын
Farcry 3 Legendary✌විඩියෝ සීරීස් එක පට්ට✌keep it up✌nice
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@lakinduyethmin
@lakinduyethmin 3 жыл бұрын
facry 3 කියන්නේ පට්ටම හොද game එකක්!!🥰🥰🥰🥰🥰
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kaveenakalanka6348
@kaveenakalanka6348 3 жыл бұрын
මට හිතෙන විදියට farcry 3 තමයි දැනට ආපු හොදම ගේම් එක කියලා.. බලමු තාම farcry 6 ආවේ නෑනේ 😃❤️
@BPTeam1
@BPTeam1 3 жыл бұрын
Far Cry 3 තමා හොදටම කළේ🥰
@chami7305
@chami7305 3 жыл бұрын
Gta v thamai danata hodama eka. Kawada hri play karanna puluwan wei ne 😊
@BPTeam1
@BPTeam1 3 жыл бұрын
@@chami7305 Gta V kiyanne hodama "Open World Third Person Shooter" game eka. Far Cry 3 kiyanne Hodama "First Person Shooter Adventure" game eka.😊
@kaveenakalanka6348
@kaveenakalanka6348 3 жыл бұрын
@@chami7305 na brother mn methana kiwwe farcry series tiken danata apu hodama eka kiyal.. ilagta oya ahuwane gta v gahanna puluwan weida kiyla.. ow puluwan oyta bari wena ekak na 🙂
@chami7305
@chami7305 3 жыл бұрын
@@BPTeam1 ඔව් නේඑ...🤪😊
@MrBro_140
@MrBro_140 2 жыл бұрын
ස්තූතියි ඔබට....ඉතාම ලස්සනට දැනුම බෙදාගන්නවා..ගැම්මක් ඈ 👍👍💪💪💪💪
@Planet361
@Planet361 2 жыл бұрын
අගය කිරීමට ගොඩක් ස්තූතියි සහෝදරයා
@sahanmanathunga2236
@sahanmanathunga2236 3 жыл бұрын
සමහර ගේමිස් කියෙනවා DVD10යි 15 යි. එත් මේක DVD2යි. එ වගේ පොඩි GB SIZE එකකට සුපිරිම GRAPHICS තියෙනවා මේ GAME එකේ.ගේමි එක ප්ලේ කරද්දී කතාව 10/100 විතර තේරුම් ගත්තා එත් කියන්නම ඕන වෙනදා වගේම අතිසාර්ථක ලෙස අද තමා 100% තේරුම් ගත්තේ.වැඩේ👍👍👍👍👍
@Planet361
@Planet361 3 жыл бұрын
කල්පනාවෙන් ගහන්න. ටික ටික 100%ම තේරුම් ගන්න පුරුදු වෙයි ඉස්සරහට
@sadeepmihiran6610
@sadeepmihiran6610 3 жыл бұрын
13:19 මම පොඩි කාලේ ඔය ගේම් එක ගහද්දි liza ව මැරුවා ඒත් එතනින් එහාට සිද්ද වුණ දේ පොඩි කාලෙ ඒ ගේම් එක ගහද්දි තේරුණේ නෑ😅
@Planet361
@Planet361 3 жыл бұрын
දැන් තේරෙනවනෙ
@missioncomplete6909
@missioncomplete6909 3 жыл бұрын
Ammo eka
@thisumrochana4364
@thisumrochana4364 3 жыл бұрын
ආසම එක අද තමයි ආවේ. ඊලග ඉරිද 4 වෙනි එකත් අනිවාරෙන් බලනවා. වැඩේ දිගටම කරගෙන යමු අයියේ. ජය වේවා ☺️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy. ඉරිදා සෙට් වෙමු
@tharindudulanjana4061
@tharindudulanjana4061 3 жыл бұрын
Ksiri sirge vedio 1ke Comment 1ka mama dekka ayye 🔥💪Oya nm patta weddek ayye.Explanation ehema patta.Ape Doca ayya 🔥😍 E wagema game walatath 1kthara akarayaka Doctor kenek thama oya
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. සර්ගෙ 2010 revision ගියේ කුරුණෑගල. ඒ කාලෙ ඉතින් පට්ට බයයි සර්ට, ඒ උනාට ආදරෙයි
@nickname2396
@nickname2396 3 жыл бұрын
මම ගේම් එකේ background musics වලට පට්ටම කැමතියි. අමුතුම ලස්සනක් තියෙන්නේ
@kalinduwathsara1189
@kalinduwathsara1189 3 жыл бұрын
math
@Planet361
@Planet361 3 жыл бұрын
මාරම ලස්සන music තිබ්බ game එකක්
@savisudarshan6689
@savisudarshan6689 3 жыл бұрын
Ekagai atta ❤
@nadeeja_jayasooriya
@nadeeja_jayasooriya 3 жыл бұрын
Thanks අයියේ මට ඕනෙම කරපු video එකක් හැබැයි තේරුම් අරන් හිටිය විදිහ වැරදි නෑ..🙏🙏🙏❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@tuzacreations.7576
@tuzacreations.7576 3 жыл бұрын
මේක අහල ඇඩුනෙ නැත්තම් මල්ලි ඌ තිරිසනෙක්.......ft 💛😚
@Planet361
@Planet361 3 жыл бұрын
Ubisoft එකේ organized කතාව තමයි
@harshafernando9610
@harshafernando9610 3 жыл бұрын
Thank you brother contents wlata❤️💪 keep it up
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome buddy
@ruchithchandeepa4914
@ruchithchandeepa4914 3 жыл бұрын
හැබැයි අයියේ jason අන්තිමේදී කියනව නේද එයා ගොඩක් මිනිසුන් මරා දාපු නිසා එයා යක්ශයෙක් වී ඇති බවත්, නැවත ඒක වෙනස් නොවන නිසා යහලුවන්ට බෝට්ටුවෙන් යන්න කියල එයා දූපතේ නවතින බවත් කියල?
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ ගැන ඇත්තටම අදහස් දෙකක් තියනවා. මම ඕක ගිය සතියෙත් කිව්ව. සමහර දේවල් අපි එකිනෙකා තේරුම් ගන්නෙ වෙනස් විදියට. Jason Brody Rook Islands වල නතර වෙන්න උත්සාහ කළත් Liza සහ Riley ඒකට ඉඩ දෙන්න නැතුව ඇති කියල මම හිතුවෙ. ඒකට ප්‍රධාන හේතුව තමයි අන්තිම scene එකේ අපේ බෝට්ටුව යද්දි Dragon knife එක වැල්ලට විසිකරල තිබීම. Jason දූපතේ හිටියනම් ඒක එයා ගාව තියාගන්න ඕන.. ඕක ඉතින් මට හිතුන විදිය. අවසානය අපට කැමති විදියට හිතාගන්න පුළුවන්. ඔයා කියන එකෙත් වරදක් නෑ ඒ නිසා..
@Shamo-b1j
@Shamo-b1j Жыл бұрын
ඔයාගෙ videos ගොඩාක් පැහැදිලි අයියේ😊❤ thank you
@Planet361
@Planet361 Жыл бұрын
Welcome brother
@gaming_0929
@gaming_0929 3 жыл бұрын
කාතාව නොදෙන මුල play කරලා තිබ්බට දෙන ගත්තා ඔයාගෙන් thank you.........🤗🤗
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome. Video game එකක වැදගත්ම දේ තමයි story එක. ඒකට අවධානය දෙන්නෙ නැතුව games ගහල වැඩක් නෑනෙ
@WalkthroughwithLakshan
@WalkthroughwithLakshan 3 жыл бұрын
මේ දවස්වල ආපහු මේක ප්ලේ කරන්න පටන් ගත්තා. වීඩියෝ එක බලනකම් මේ තරම් විස්තරයක් දැනගෙන හිටියෙ නෑ.. නියමයි. අනික් Far Cry video ටිකත් බලන්නම්
@Planet361
@Planet361 3 жыл бұрын
කල්පනාවෙන් ගහන්න එහෙනම් brother
@WalkthroughwithLakshan
@WalkthroughwithLakshan 3 жыл бұрын
@@Planet361 🙂🙂 thank you!
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
Download link eke k dennako plz 😐❤️❤️
@thiwankaumesh2002
@thiwankaumesh2002 3 жыл бұрын
ඔයා තමයි හොදටම කරන්නෙ😋❤
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@chamiyagamingsl
@chamiyagamingsl 3 жыл бұрын
aiye games wala story lassanata pahadiliwa explaing karanawa supiri. diatama karagena yanna GL
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@nickname2396
@nickname2396 3 жыл бұрын
ගේම් එක play කරපු අයගෙන් බොහෝම සුළු පිරිසක් විතරක් දන්න දෙයක් තියෙනවා. ඒ තමයි, Dr. Earnhardt ගේ ගෙදරට පහළින් තියෙන cave එකේ එක තැනක තියෙන බෙහෙත් පෙති ටික. ඒවා ගිල්ලම අපිට මේ තරමක් දුරට වුණ දේවල් මතක් කරලා දෙනවා.
@Planet361
@Planet361 3 жыл бұрын
ඔය කියනකන් මාත් දන්නෙ නෑ ඒක. Thanks foe the input
@nickname2396
@nickname2396 3 жыл бұрын
@@Planet361 You're welcome aiya
@Real_eyes.Realise.Real_LiesF
@Real_eyes.Realise.Real_LiesF 3 жыл бұрын
Patta aiya farcry 3 storiye danegene hitiyath aiyage video eken thave deval godak gane Dane gaththa 🙏 brother
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@dahamthilakshana5579
@dahamthilakshana5579 3 жыл бұрын
Farcry 3 කියන්නෙ මන් කැමතිම ගේම් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalinduwathsara1189
@kalinduwathsara1189 3 жыл бұрын
math bn
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි
@malithmadhuranga9892
@malithmadhuranga9892 3 жыл бұрын
මේ ගේම් එක තුන් පාරක් ගැහුව. එපා වෙන්නෙ නැ කොච්චර ගැහුවත්🙄
@Planet361
@Planet361 3 жыл бұрын
මටනම් එක පාරයි එකක් ගහන්න වෙලාව තියෙන්නෙ
@erandatharindu567
@erandatharindu567 3 жыл бұрын
මේ දවස්සවල play කරන ගෙම් එකක් 😍❤️❤️ thanks brother
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@kaveenadeesha8349
@kaveenadeesha8349 3 жыл бұрын
Notification එක ආපු ගමන් බැලුවා 😍😍
@johnarbarko6988
@johnarbarko6988 3 жыл бұрын
mn thaai 12weniyata baluwe
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@NavodSandakelum678
@NavodSandakelum678 3 жыл бұрын
Waiting for farcry 4🤩🔥😎
@natureland389
@natureland389 3 жыл бұрын
😈🔥🖤
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැනල් එකට උදව්වක් ඕනෙ😀
@Planet361
@Planet361 3 жыл бұрын
Next week
@ncstudio9802
@ncstudio9802 3 жыл бұрын
niyamai ayye good luck
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@kasunjayasundara1677
@kasunjayasundara1677 3 жыл бұрын
පට්ට ගේම් එකක් ආසාවෙන් ප්ලේ කරපු.... ❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@tharakagurusinghe261
@tharakagurusinghe261 3 жыл бұрын
ඔයාට කාතාව මාර විදිහට හසුර්වන්න පුලුවන්.. good job😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@lambastreams
@lambastreams 2 жыл бұрын
කතාව බලලා නැවතත් 8 පාරටත් far cry 3 ගහන මම 🌝🔥❤️
@Planet361
@Planet361 2 жыл бұрын
අම්මෝ එපා වෙන්නෙ නැද්ද
@lambastreams
@lambastreams 2 жыл бұрын
@@Planet361 8parak gahuwe na ithim 😂🥲
@vkskady2593
@vkskady2593 3 жыл бұрын
Thanks kasun aiye api illana dewal genawata adarei ❤️❤️❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@vishwasamaraweera9134
@vishwasamaraweera9134 3 жыл бұрын
මතකයන් හිත පාරවයි ❤ පොඩිකාලෙ ගැහුවට පස්සෙ ආයෙ ගැහුවෙත්නෑ
@Planet361
@Planet361 3 жыл бұрын
මතකය අළුත් වුණානෙ..
@vishwasamaraweera9134
@vishwasamaraweera9134 3 жыл бұрын
@@Planet361 අනිවාරෙන් ඔයා නිසා තමා මෙහෙම හරි ජය වේවා බොක්ක ❤
@egliw344
@egliw344 2 жыл бұрын
Fc 3 wagema oyage presentation ekath supiri...👌👌👌😍😍😍
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@natureland389
@natureland389 3 жыл бұрын
යාලුවොන්ගෙ පැත්ත තෝරල මොකද වෙන්නෙ බලල,, අය mission එක restart කරල citraගෙ පැත්ත තෝරල ටිකකින් ඒකි පිහියෙන් ඇනල මැරුවාම,,,, හී.. හී.. මැරුව නේත... යාලුවො එක්ක පිටමන් වෙන්නයි තිබ්බෙ....සබ්බන් පහාය ගමනීයන්... 😁🙃
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක තමයි කියන්නේ...
@BrainStationSriLanka
@BrainStationSriLanka 2 жыл бұрын
Mama ayyage me video eka masa dekakata kalin baluwe. Mata me langadi Far Cry 3 play karanna chance ekak awa. Ithin mn dawas hayakin withara play karala iwara kala. Mata ekedi aththatama me video eka godak mathak una. Thank you Planet 361 💖👊💪
@Planet361
@Planet361 2 жыл бұрын
welcome buddy ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
අර ගංජා ගේන ගිනි තියද්දි යන සින්දුව අහන්න මම ගේම් එක තුන් පාරක් ගැහුව 😂💔
@amirkalana547
@amirkalana547 3 жыл бұрын
🤣
@amirkalana547
@amirkalana547 3 жыл бұрын
kzbin.info/www/bejne/eHjTq3qrbr6jbLs
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
@@amirkalana547 owow dn oka dnnwa 😂 ekale youtube api dnne na ne
@amirkalana547
@amirkalana547 3 жыл бұрын
@@chanukarathnayake6819 🤣🤣🤣
@Planet361
@Planet361 3 жыл бұрын
කොහොමත් මේකෙ music මරු
@manusharukshan2814
@manusharukshan2814 3 жыл бұрын
Ammatasiri වෙන game එකක් මේක.මම ගහපු සුපිරිම game එකක්.vass තමයි charithe aa.thank u අයියෙ video එකට FC4 video එනකම් balan ඉන්නවා මම.FC 3 කියන්නේ සුපිරි marvel film එකක් වගේ තමයි.ජයවේවා පරිස්සමෙන් inna brother corona wadi නිසා.❤️
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැනල් එකට උදව්වක් ඕනෙ😃
@Planet361
@Planet361 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්නනම් අමාරුයි. අපි කොහොමත් හැදිල තියන අය එක්කනෙ ඉන්නේ... thanks brother
@hirushithaherath5843
@hirushithaherath5843 3 жыл бұрын
මේක එනකන් තමා හිටියෙ.❤❤❤❤❤❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@AshkaLakshan
@AshkaLakshan 8 ай бұрын
Great story great explanation ❤️❤️
@Planet361
@Planet361 7 ай бұрын
Thanks buddy
@hansakaanuhas1055
@hansakaanuhas1055 3 жыл бұрын
Vaas : Did I ever tell you what the definition of insanity is? Insanity is doing the exact... same fucking thing... over and over again expecting... shit to change... 🖤
@Planet361
@Planet361 3 жыл бұрын
Some kind of OCD
@hansakaanuhas1055
@hansakaanuhas1055 3 жыл бұрын
@@Planet361 Obsessive Compulsive Disorder
@ShaDoxLK
@ShaDoxLK 3 жыл бұрын
Video එක එනකන් ඉඳියෙ❤❤..සුපිරි video එක❤❤..ඉක්මනට farcry 4 එකේ story එකත් ගේන්න😁🥰
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැනල් එකට උදව්වක් ඕනෙ😃
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dinindurukshan6649
@dinindurukshan6649 3 жыл бұрын
ගංජා හේන ගිනිතියන සින්දුව 💪💪💪💪
@sahanprabashana710
@sahanprabashana710 3 жыл бұрын
බීමා සොත්තා බීමා සොත්තා 😂😂
@broagain363
@broagain363 3 жыл бұрын
ගංජ නැද්ද ගංජ නැද්ද ගංජ නැද්ද බම් බම්!!
@nimuthunethwan424
@nimuthunethwan424 3 жыл бұрын
eeka maru ❤😂
@rajitha243
@rajitha243 3 жыл бұрын
Fire make it bundem
@dinindurukshan6649
@dinindurukshan6649 3 жыл бұрын
@@sahanprabashana710 පයියා මේක් ඉට් බාන්ඩෙම් 😂😂😂
@dewminrashindu2616
@dewminrashindu2616 3 жыл бұрын
ලාවට තේරුනාට හරියට කතාව දැනගත්තෙ අද👍❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Game එකක් ගහද්දි නොතේරෙන තැන් then & there විසදාගන්න. එතකොට හරි. ජයවේවා
@botagaming5894
@botagaming5894 3 жыл бұрын
කතාව දන්නව හරියටම දැනගත්තෙ අද 💯
@Planet361
@Planet361 3 жыл бұрын
කල්පනාවෙන් ගහන්න games ගහද්දි
@udanneth7111
@udanneth7111 3 жыл бұрын
මම ලීසව මැරුවෙ නෑ.කොහොමහරි ගේම් එක ඉවර උනාට මම දූපතේ ඉතුරු උනා.රවුම් ගගහ දඩයම් කර කර හිටිය . සෑහෙන කාලෙකට කලින් ගැහුවෙ.
@Planet361
@Planet361 3 жыл бұрын
අවසානය මොකක් වුණත් free roaming කරන්න පුළුවන්
@abesingha
@abesingha Жыл бұрын
Far Cry Franchise එකේ කරපු සුපිරිම game එක 😍
@Planet361
@Planet361 Жыл бұрын
වෙනස් ගමනක ආරම්භය
@amodarathnayake.1293
@amodarathnayake.1293 3 жыл бұрын
thank you story eka therena widhihe ekak wunath thanin thanin therune na meka baluwata passe hithan hitiya ekatath wada theruna
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි. තේරෙන්නෙ නැති තැන් ඒ වෙලාවෙම හොයල බලන්න. එතකොට හරි
@raptervenrix9646
@raptervenrix9646 Ай бұрын
2024/11/10❤
@Planet361
@Planet361 Ай бұрын
Nice
@gihans97
@gihans97 3 жыл бұрын
මම ආසම vilan දෙන්නගෙන් එකෙකෙනෙක් වාස් අනිත් කෙනා පේගන්, දෙන්නගෙ කතා විලාසය නියමයි
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ වගේම දෙන්නගෙම හැංගුණ හොද ගතිගුණ තියනවා
@Hezhu_boy
@Hezhu_boy 9 ай бұрын
ඒ උනාට වාස් තමා වැඩ්ඩා 😗
@gamingmsr9876
@gamingmsr9876 3 жыл бұрын
අපි අර ගෑනු කෙනාව තේරුවොත් hart of darkness තියරි එක එනව නේ
@sithumsankalpa8402
@sithumsankalpa8402 3 жыл бұрын
Eka apply wenna neda🙄.mokada api ea ganu eke theruwoth api naraka chatithe wenawa wagema.eyath api marala naraka charithayak neda wenne🙄
@Planet361
@Planet361 3 жыл бұрын
නෑ නෑ. ඔක්කොටම ඒක දාන්න බෑ. Basics අමතක කරන්න එපා
@lahiru_weerasinghe
@lahiru_weerasinghe 3 жыл бұрын
well explained thank you!!
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome buddy
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
farcar3 එක ගහද්දි ගෙදරට කටිටියක් අැවිල්ලා හිටියා එ් වෙලාවෙම තමයි අරකි හෙලුවෙන් නැටුවෙ එ් වෙලා වෙම මන් මැෂින් එක off කරත් එ් සිද්දිය අමතක වෙන්නැ
@Planet361
@Planet361 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
අයියෙ මගෙ චැනල් එකට උදවුවක් දෙන්නකෝ
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
අයියාගෙ චැනල් එකෙ photo දාන්න පුලුවිම නෙ මගෙ චැනල් එකෙ photo එකක් දාන්න බැරිද
@shavinmalindu
@shavinmalindu 2 жыл бұрын
Wow aiya Thanks for this man
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@ZigaMusicRemix
@ZigaMusicRemix 3 жыл бұрын
Ela bro නියමයි
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැනල් එකට උදව්වක් ඕනෙ😃
@ZigaMusicRemix
@ZigaMusicRemix 3 жыл бұрын
@@DjEvO-o7x🤟🤟😎😍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@pasinduchamara5815
@pasinduchamara5815 3 жыл бұрын
ඉදිරිපත් කිරීම සුපිරි😍👌👍🏼
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 жыл бұрын
ඒ උනාට far cry 3 ඉවර උනත් අපි දූපතේ ඉන්නවනේ🙄
@harshawijesundara5194
@harshawijesundara5194 3 жыл бұрын
Na oya yaluwawa thora gaththoth dupathen yanawa
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 жыл бұрын
@@harshawijesundara5194 එහෙම උනත් ඒක ඉවර වෙලා අපි දූපතේම ඉනනව
@harshawijesundara5194
@harshawijesundara5194 3 жыл бұрын
Oya ara වැදි kellawada thora gaththe
@broagain363
@broagain363 3 жыл бұрын
ඒ ඉතිං ගේම් එක ප්ලේ කරන්න තියෙන්න එපෑ
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 жыл бұрын
@@harshawijesundara5194 නෑ අපේ යාලුවෝ
@theekshanad.rathnayaka2492
@theekshanad.rathnayaka2492 3 жыл бұрын
අම්බෝ ඒ story එකනම් පට්ට...Super explanation
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@nickname2396
@nickname2396 3 жыл бұрын
Chargers ලා පස්සෙන් එලවන් එනකොට දැනෙන feeling එක කියලා වැඩක් නෑ. අම්මෝ
@harshawijesundara5194
@harshawijesundara5194 3 жыл бұрын
Ow bn un ඇගේ ගිනි thiyagena eddi
@nickname2396
@nickname2396 3 жыл бұрын
@@harshawijesundara5194 🤪🥴
@harshawijesundara5194
@harshawijesundara5194 3 жыл бұрын
😂😂
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක ඇත්ත
@bimsarayashan905
@bimsarayashan905 3 жыл бұрын
Storyline eka pahadiliwa supiriyata tiyenwa ....niyama wadak 🔥
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@Savii..17-y3y
@Savii..17-y3y 3 жыл бұрын
Game list එකෙ තවත් special game එකක් 😍😍...ftt
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@_EveryThing_YT_
@_EveryThing_YT_ Жыл бұрын
අමෝ අයියේ ගැම්මක් පට්ටට කිව්වා ❤️‍🔥❤️ ආදරෙයි 😏❤️‍🔥
@Planet361
@Planet361 Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@CricketingWorld
@CricketingWorld 3 жыл бұрын
Facry 3 eke awsaneta yanna Music Eka patta dukaki! 😔🎵🎶
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකෙ ඔක්කොම music මරු
@Gamester__
@Gamester__ 3 жыл бұрын
Anthimata jeson yaluwoth ekka giya kiwwata eya yaluwanwa yawala a island ekema innawa. A nisa apita side quest camp alla ganna ewa ehema karanna puluwan. Apiwa sitra maruwath story eka iwara wunata passe apita nikan play karanna puluwan.
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ ගැන ඇත්තටම අදහස් දෙකක් තියනවා. මම ඕක ගිය සතියෙත් කිව්ව. සමහර දේවල් අපි එකිනෙකා තේරුම් ගන්නෙ වෙනස් විදියට. Jason Brody Rook Islands වල නතර වෙන්න උත්සාහ කළත් Liza සහ Riley ඒකට ඉඩ දෙන්න නැතුව ඇති කියල මම හිතුවෙ. ඒකට ප්‍රධාන හේතුව තමයි අන්තිම scene එකේ අපේ බෝට්ටුව යද්දි Dragon knife එක වැල්ලට විසිකරල තිබීම. Jason දූපතේ හිටියනම් ඒක එයා ගාව තියාගන්න ඕන.. ඕක ඉතින් මට හිතුන විදිය. අවසානය අපට කැමති විදියට හිතාගන්න පුළුවන්. ඔයා කියන එකෙත් වරදක් නෑ ඒ නිසා..
@Gamester__
@Gamester__ 3 жыл бұрын
@@Planet361 ow ekath hari thama
@heshandulakshana676
@heshandulakshana676 3 жыл бұрын
ආසම එක ❤️ FarCry3
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි
@Water_O_Brien
@Water_O_Brien 2 жыл бұрын
game එක ගැන දන්නැතුව තිබ්බ තැන් ගොඩක් දැනගත්ත මේ video එක හින්ද❤️👍
@Planet361
@Planet361 2 жыл бұрын
දෙයක් ඉගෙනගත්තනම් එච්චරයි 👍
@asithainduwara7190
@asithainduwara7190 3 жыл бұрын
Best far Cry game Ever !
@Planet361
@Planet361 3 жыл бұрын
No offense
@lkbro1903
@lkbro1903 3 жыл бұрын
far cry 4 play krnna patn gththa ekath supiri...aiya ai far cry gameswala amuthu mistery story ekak thynne ghostslla defeat krnna fc4 shrngila kyna ekedi wage
@Planet361
@Planet361 3 жыл бұрын
Far Cry 3 වලින් පස්සෙ ඔක්කොම games එකම වගේ. හැම එකකම තියනවා drugs, hallucinations වගේ ඒවා
@kavinducharuka4687
@kavinducharuka4687 3 жыл бұрын
far cry3 eke sound tracks supiriy..
@Planet361
@Planet361 3 жыл бұрын
Sounds නියමයි
@Kushansilvaks
@Kushansilvaks 3 жыл бұрын
Supiri bro. Niyamai.
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@mesithaekanayake
@mesithaekanayake Жыл бұрын
ජීසන් පිටවෙලා යනවනම් ස්ටෝරි එකෙන් පස්සේ ජීසන් අයිලන්ඩ් එකේ ඉන්නෙ කොහොමද? අන්තිමේදේ ජීසන් කියනවා නේද ඔයාල යන්න මට එන්න බෑ කියලා ...
@Planet361
@Planet361 Жыл бұрын
මම ඕකට පැහැදිලි කිරීමක් ඔය ප්‍රශ්නෙ අහපු comments වලට දීලා තියනවා. ඒක කියවලා බලන්නකො brother. Thanks
@mesithaekanayake
@mesithaekanayake Жыл бұрын
Tx aiye මේ 17 වෙනි පාර ගහන්නේ 🤯😒
@raptervenrix9646
@raptervenrix9646 Ай бұрын
මට ෆයිට් කරන්න අමාරු උනේ කහ පාට ඇද ගත්තු කුලී හමුදාවට නෙවෙයි,වාස්ගේ රතු ඇදගත්තු කොල්ල කාරයින්ට 🥵
@Planet361
@Planet361 Ай бұрын
මේකෙ gameplay එකනම් ලොකුවට අමාරු නෑ නේද
@chamathanupamaabeywickrama6260
@chamathanupamaabeywickrama6260 3 жыл бұрын
ඔක තමයි මගෙ ආසම game eka ❤❤❤ තාමත් ගහනො මම ඔක පිස්සුවක් ඔක
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැනල් එකට උදව්වක් ඕනෙ😀
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි
@SahanDilipa
@SahanDilipa 10 ай бұрын
ලස්සනම ස්ටෝරියක් ❤ ගහපු හොදම ගේම් එකක්
@Planet361
@Planet361 10 ай бұрын
අනිවාර්යයෙන් brother
@prageethkavishan1447
@prageethkavishan1447 3 жыл бұрын
Vaas the man .. පොර ආපහු ඉන්න farcry game එකක් ආවනම් සුපර්
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ උනාට දැනට තියෙන්නෙ Vaas මැරුණා කියල
@anushikajayasekara4005
@anushikajayasekara4005 2 ай бұрын
Brother mata theruna widihat nm me kathawe hamotama psycho(insane gathiyak thiyenw). Specially jason; oya balanna eyage first kill eke nikn hodtm bayawel wewulala yanw eth passe blood thirsty mineemaruwek wage minissu maranw. Anthimat yaluwo hamom hoygattat( riley maruna kiyl news ek awat passe) jason kiyanw eyage place ek island eke thiyenne eya enne ne anik ayat yanna kiyanw. Flow ek galagen giyapu widihatanm jason pure insanity ekt yanw smhrwit anthimat riley hamben nisa eya poddk ayeth family ek gan hithann gaththa ek hind good ending ek decide kra kiyal api hithann puluwn eth boho durat giyapu widihat bad ending ek tham aththatam jason decide krnne. Oya farcry 6 eke vaas dlc ek play kranm pei citra mulinma vaaswa manipulate krl ugen lamayek gann hdnne but vaasge luck ekat😅 hoyt ekk set wel ynw. E story eke hamom wage insane scene ekk thiyenne patta habay❤
@Planet361
@Planet361 2 ай бұрын
හැබැයි ඒ කතාවෙත් ඇත්තක් තියනවා. Good thinking
@shavirurashmika6467
@shavirurashmika6467 2 жыл бұрын
මට අනුව දැනට ubisoft කරපු හොදම නිර්මානය මේක අපිව වෙනමම ලෝකයකට අරන් යනවා
@Planet361
@Planet361 2 жыл бұрын
මමනම් හිතන්නෙ ubisoftලා කරපු හොදම නිර්මාණය Assassin's Creed Story එක
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
@@Planet361 මම හිතන්නේ නෑ.මම personally as වලට කැමති නෑ එච්චර ❤️‍🔥
@ඇල්ටොත්නැ
@ඇල්ටොත්නැ 2 жыл бұрын
@@UdTechShow assassin's creed revelations ehemath supiri ne.
@kasunpabasara5524
@kasunpabasara5524 Жыл бұрын
Amuthuma lokekata ynw meken
@nikojr7772
@nikojr7772 3 жыл бұрын
අම්මෝ පිස්සුවක් ඔ්ක මගේ අාසම ගේම් වලින් එකක් නියමයි අයියා 🔥
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි
@nimshantharusha6133
@nimshantharusha6133 3 жыл бұрын
හය පාරකට වඩා ගැහුව ඒක පට්ට
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි
@Kavishkadulshan-k5f
@Kavishkadulshan-k5f Жыл бұрын
මන් අන්තිම තෝරාගැනීම් දෙකෙන්ම ගේම් එක ඉවර කලා.ඒත් ගේම් එකේ ස්ටොරිය කොච්චර ලස්සන උනත් අවසානය දුකයි 😥💔 farcry 3 ❤
@Planet361
@Planet361 Жыл бұрын
නියමයි. Games හදල තියෙන්නෙ මිනිස්සුන්ගෙ සිතුවිලි ඒ විදියටම මතුකරන්න
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
All Far Cry Healing Animations Compilation
10:01
NexaTerra Gaming
Рет қаралды 3,2 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН