Farming With RV 125 Tractor on Paddy field | Amazing Tractor Driving | ට්‍රැක්ටර් පිස්සෝ

  Рет қаралды 9,044

Best Tractor Farmer

Best Tractor Farmer

Жыл бұрын

Farming With RV 125 Tractor on Paddy field
⭕Amazing Tractor Driving | RV 125 | Tractor working in paddy field Sri Lanka/ මෙහෙමත් හෑමක්
Link⏩ • Amazing Tractor Drivin...

Пікірлер: 49
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Жыл бұрын
ටැක්ටරේ left ඔහොම හැවොත්...
@machineryworking4589
@machineryworking4589 Жыл бұрын
Wow amazing❤❤❤❤❤❤❤❤❤❤
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thank you 🙏👍
@tiktokmahiyasl8511
@tiktokmahiyasl8511 Жыл бұрын
RV 125 ගැම්ම
@nuwanchathuranga6385
@nuwanchathuranga6385 Жыл бұрын
තව videos danna
@nalindasamith4039
@nalindasamith4039 Жыл бұрын
ඔයාට සුබ පතනවා තව වීඩියෝ දාන්න
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thankyou 🙏 තව විඩියෝස් දාන්නම්❤👍
@powertiller
@powertiller Жыл бұрын
nice
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thankyou ❤👍
@nuwanchathuranga6385
@nuwanchathuranga6385 Жыл бұрын
Digatama videos danna
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
අනිවා දිගටම විඩියෝස් දාන්නම්❤👍
@jagamaxx3848
@jagamaxx3848 Жыл бұрын
ට්‍රැක්ටරේ ඉවරයිනෙ බන් ගොඩට නම් සෙට් ටිකක්
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
මොනව කරන්නද, මඩට දාන්න්ම එපැයි ඉතින් 😥👍
@topworkengine5487
@topworkengine5487 Жыл бұрын
Nice video! i am New Subscriber
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thankyou
@shanakalakmal1785
@shanakalakmal1785 Жыл бұрын
Gear eka maru karapannn😂😂
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
හොදමායී 😁👍
@nimsarageming303
@nimsarageming303 Жыл бұрын
3 හාද්දි දුමදානවා
@indunilchathuranga1792
@indunilchathuranga1792 Жыл бұрын
මෙ බුරැවා හාන්න දන්නැ ටැක්ටරේ ඉවරයි
@pathumneeliya3814
@pathumneeliya3814 Жыл бұрын
Mage ekath me vage duma danava kochchiyak vage😁 habai ohoma adagena nam yanda denne na giyar marukaranava ohoma adagena yanda giyoth
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Ela Ela ❤😀👍
@pramodaprageeth6448
@pramodaprageeth6448 Жыл бұрын
vall tika kara wenawa ohoma haddi
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
ehmd Apoi 🥺😯 😱
@pramodaprageeth6448
@pramodaprageeth6448 Жыл бұрын
ohoma erena kuburu wala rotary eka low eka pettata danna ona etakota angin eka bara allanne ne ee kiyanne rottary giyar eka H akura tiyenne ee pettata
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thankys nodanna deyak kiyla dunnta 🙏👍
@udayangakamal9656
@udayangakamal9656 Жыл бұрын
Yako oka train ekak newi trktera yak
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
denta api train 🚉 ekk kiyla hithamukoo😁🤣 khmda dumpara 🤘👍
@fanfare466
@fanfare466 Жыл бұрын
Nice effort, But not efficient...
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thankyou for comment friend 🙏👍
@nimsarageming303
@nimsarageming303 Жыл бұрын
3 නෙද හාන්නෙ අපිනම් සිපැන් එකෙ පාලවෙනිපාර 2 හාලා දෙවනි පාර තමා 3 දාන්නෙ
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
පලවෙනි පාර 2 හාද්දි තමා හොදටම හෑවෙන්නෙ. එරේන කුඹුරු නිසා 2 හානකොට එරේනවා වැඩියි. එකයි 3 දාල හාන්නේ 😇👍
@nimsarageming303
@nimsarageming303 Жыл бұрын
@@besttractorfarmer ela ban
@megaelectrical613
@megaelectrical613 Жыл бұрын
බෙර විල් දැම්මනම් හරි
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
ඉලග කන්නෙ ගන්න ඕනෙ
@jagamaxx3848
@jagamaxx3848 Жыл бұрын
යන්නෑ අඩනව බන් ඔවා 😂
@megaelectrical613
@megaelectrical613 Жыл бұрын
කළු දුම් දන එක අවූලක්ද
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
මේ කුඹුරු එරේන නිසයි දුමදාන්නෙ.
@jagamaxx3848
@jagamaxx3848 Жыл бұрын
අලුතෙන්ම ගෙනාවත් ඔම්මයි බන්
@amalmadusanka6348
@amalmadusanka6348 Жыл бұрын
මෙකට රොටරියක් ඔනේ නැ බන් ..හොදට මඩ තියනවා..බෙර විල් දෙක දාලා හාන්න පුළුවන් ..මෙකෙන් වෙන්නෙ ටැක්‍ටර් එක ඉවරයි
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
ඔවු කලින් කන්නෙ K75 න් මඩ විල් දෙක විතරක් දාල මඩ කරා ❤️👍
@megaelectrical613
@megaelectrical613 Жыл бұрын
මේ කොහෙද
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Kurunegala
@megaelectrical613
@megaelectrical613 Жыл бұрын
Kurunegala koheda
@jagamaxx3848
@jagamaxx3848 Жыл бұрын
1 ,හීය තුනේ අල්ලපුවම ට්‍රැක්ටර් කැඩෙනව
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
එරේන කුඹුරු නිසා 2 හානකොට එරේනවා වැඩියි. එකයි 3 දාල හාන්නේ 😇👍
@jagamaxx3848
@jagamaxx3848 Жыл бұрын
ගන්න එපා rv හාන්න බෑ 🙂🙂🙂
@chandanabandara9017
@chandanabandara9017 Жыл бұрын
බේරවීල් දැම්මනම් හරි බොරුවට ඔට්ටු වේන්නේ
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
එක ඇත්ත .😌 බෙරවීල් දෙකක් ඉලග කන්නෙ ගන්න ඕනෙ.🙂👍
@chandanabandara9017
@chandanabandara9017 Жыл бұрын
👍👌
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 2,8 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 94 МЛН
KUBOTA K120 Full Engine Restoration after Breakdown
5:53
#Sri lanka #Paddycultivation  07 #RV125 performance #polonnaruwa
4:25
SL Tractor & Harvester
Рет қаралды 29 М.
RV 125-2 අලුත් බෙර වීල්
14:58
GK TV
Рет қаралды 21 М.
Kubota Tractor AMAZING | L 4508 4 WD Tractor
7:24
Harvesting SL
Рет қаралды 39 М.
Эксперимент вышел из под контроля😱😢
0:57
Следы времени
Рет қаралды 4,6 МЛН
1000000❤️ #shorts
0:18
北出 大周 Kitade Taishu
Рет қаралды 23 МЛН
Типичный банан 🍌 #shorts #глазунов #юмор
0:18
Andrew Glazunov
Рет қаралды 1,9 МЛН