No video

උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීම් - FASHION DESIGN ගැන ජනපති කියයි - Hiru News

  Рет қаралды 39,939

Hiru News

Hiru News

11 ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීම් - FASHION DESIGN ගැන ජනපති කියයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #foryou
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 147
@sujeewadharmapriya1861
@sujeewadharmapriya1861 11 ай бұрын
මොන දේ වුනත් ලංකාවේ fashion designer ලා වෙනුවෙන් හරි තැනක් නෑ. මුලු ලංකාවෙන්ම ඒ ගැන ඉගෙන ගන්න තියෙන්නේ මොරටුව campus එක විතරයි. එක නිසා ඒ side එකට ආස අය ගොඩාක් පෞද්ගලික විශ්වවිද්‍යාලය වලට යොමු වෙනවා මේ නිසා අනිවාර්යයෙන්ම ලංකාවේ fashion designing වලට තැනක් හැදිය යුතුමයි
@user-hq4nc5hg8z
@user-hq4nc5hg8z 11 ай бұрын
මෙවර විභාගය අනිවාර්‍යෙන් කල් යා යුතුයි ප්‍රතිපල පැමිනීමට සිදු වූ ප්‍රමාදය සිසුන්ගේ කර පිටින් යවන්න හදන්නේ පාලකයෝ
@sajithsaliheen3750
@sajithsaliheen3750 11 ай бұрын
Vibage Kal yanna ona kiyala kiya kiya umba yt eka asse mokakda karanne gihin padam karapnko.Irisiya karaya
@Sazz-jz9nc
@Sazz-jz9nc 11 ай бұрын
ඔව් කල් යා යුතුයි
@hydra6706
@hydra6706 11 ай бұрын
😢Unt terenne. 💔🙂
@Hello_its_me_dear
@Hello_its_me_dear 11 ай бұрын
​@@sajithsaliheen3750 එතකොට ඔයා විභාගය කල් දාල දෙන්න කියල ඉල්ලීම් කරනවද අපි වෙනුවෙන් අපි පාඩම් කරනකම්????
@kaveeshathathsarani2467
@kaveeshathathsarani2467 11 ай бұрын
😔😭
@githmithashmila6841
@githmithashmila6841 11 ай бұрын
resources book එක හොදි කියපු එකිටනම් කලින් කියක් හරි පගාවක් දීල 😅😅😅😅.
@tha_ra1016
@tha_ra1016 11 ай бұрын
ෆැශන් ඩිසයින් ගැන කියන්නකොට රටේ ජනාධිපති විදියට දුන්නු උත්තරෙන් ම එයාගෙ බුද්ධි මට්ටම තෙරෙන්නැද්ද 😂 ෆැශන් ඩිසයින් ජොබ් ෆීල්ඩ් එක හැදිලා නැ කිව්වම ෆැශන් ශෝ එකක් කරමුලු 😂
@fineesa4405
@fineesa4405 11 ай бұрын
😂atha kthw
@Fry616
@Fry616 11 ай бұрын
😂😂😂
@vidu881
@vidu881 11 ай бұрын
0:13 යකෝ මූ මාර ඩයල් එකක්නේ සහතිකේ ගත්ත විදිහ
@antagonist007
@antagonist007 11 ай бұрын
Nilage kollek gamc thama 🔥💀
@emoneyboy2004
@emoneyboy2004 11 ай бұрын
😂😂
@Sithmi6095
@Sithmi6095 11 ай бұрын
එහෙම තමා ඉන්න ඕන. නාකි හැත්තට ඔය වගේ බුද්ධිමත් දරුවෝ දෙකට නැමෙන්න ඕන නෑ.
@sajithsaliheen3750
@sajithsaliheen3750 11 ай бұрын
Nilantha Jayasuriya sirge gamma thama🔥🔥
@niroshadias1129
@niroshadias1129 11 ай бұрын
U royal නේ ekai
@hirushifernando7196
@hirushifernando7196 11 ай бұрын
මෙවර විභාගය අනිවාර්‍යෙන් කල් යා යුතුයි.වෙනදා දවස් 240ක් හම්බුන උසස්පෙල විභාගෙ දවස් 80න් කරන්නේ කොහොම ද? මේපාර A/L කරන ලමයින්ට සිද්ද වෙලා තියෙන අසාදාරනේ ගැනත්ත බලන්න🙏😞😞
@thilinikanchana261
@thilinikanchana261 11 ай бұрын
😢👍
@Bluere190
@Bluere190 11 ай бұрын
ඔයා 2004 ද or 2005 ද
@hirushifernando7196
@hirushifernando7196 11 ай бұрын
@@Bluere190 2003
@akeshudayanga6958
@akeshudayanga6958 11 ай бұрын
@@Bluere190 මේක කල් යන්න ඔන 2003 ලමය්ට සාදාරනය්ක් වෙන්න
@irahada5961
@irahada5961 11 ай бұрын
Fashion Designers ලා ට ලංකා වේ jobs ගොඩක් අඩුයි .garments වලට බොහො විට design එක එවන්නේ ඇණවුම් බාර දෙන company ඒකෙන්මයි.
@Kumari-kq1py
@Kumari-kq1py 11 ай бұрын
රටේ අනාගතය❤❤❤❤ජයම වේවා
@rajy8012
@rajy8012 11 ай бұрын
Mr. Bean award kaththu vidiyaha😊😊
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 ай бұрын
අනේ ටැමිල් අයියේ සාප්‍රදායික පේපර් එක වෙනස් කරන්න 2025 න් පස්සේ......ඔයාලට මොකෝ අපිත් ඉන්නො නේ ...............
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv 11 ай бұрын
Athathama aththa
@samas252
@samas252 11 ай бұрын
ජන්ද ගැට😂😂😂😂😂😂
@user-cc5zz6dz5j
@user-cc5zz6dz5j 11 ай бұрын
මු මේ චන්දෙ බලාගෙන කරන මගුලක්
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA 11 ай бұрын
අන්කල් මේ වෙනදා දවස් 240ක් හම්බුන උසස්පෙල විභාගෙ දවස් 80න් ලීයන අපිවත් අගය කරන්ඩ.. මොකද ප්‍රාතිහාර්‍ය පාන්න ඉන්නෙ දවස් 80න් exam කරලා
@user-fv4ph9ev4g
@user-fv4ph9ev4g 11 ай бұрын
Wadk na Unclet kiyl, api lmi newe dewiwaru kiyalne undhala kiynne😂
@dew12454
@dew12454 11 ай бұрын
ඇත්ත
@-isha-2003
@-isha-2003 11 ай бұрын
අම්මපා...❤
@realbaby3551
@realbaby3551 11 ай бұрын
පුස් වැඩ. වැඩ කරන්නම ඕනෙ නම් media ads ඕනේ නැනේ 😋
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
ඔය ලමයි කීපදෙනා නෙවෙයි රටේ සමස්ථ දරුවන් ගැන හිතපන් පිනා. ඕක කරගත්තට පස්සෙ සහතික දෙන්න යන්න ඕන නෑ.
@malshathom5297
@malshathom5297 11 ай бұрын
lnkawe hma lmayektama sadaranayk krnna ona eka atta eth, Kattak kala othanata enne me lamai.. reta hriyta nindak wt nthuwa.. me lamai krpu kpakireemata agaynna ona.
@PROTON3187
@PROTON3187 11 ай бұрын
2:50 fashion show ekak karamu ❤
@chandrasirisreepal9509
@chandrasirisreepal9509 11 ай бұрын
කවුද බං අර රිසෝස් එක හොදයි කියන්නෙ,😂
@user-fv4ph9ev4g
@user-fv4ph9ev4g 11 ай бұрын
Athmrthkmiyek😂
@cybertronego1511
@cybertronego1511 11 ай бұрын
සිරා බං
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 11 ай бұрын
ado ekane
@GayashanIrushika
@GayashanIrushika 11 ай бұрын
😂😂😂
@sarathchandrasiri5350
@sarathchandrasiri5350 11 ай бұрын
පිස්සු..
@PeosPeosStore
@PeosPeosStore 11 ай бұрын
NPP ❤️❤️❤️❤️
@dhyanprabhashwara2561
@dhyanprabhashwara2561 11 ай бұрын
ඔතන හිටපු ඔක්කොම උන් උන්ගෙ පන්ඩිත කතා කියනව . එකෙක් කිව්වෙ නෑ මේපාර A/L කරන ලමයින්ට සිද්ද වෙලා තියෙන අසාදාරනේ ගැන. ඔය ලමයින්ට හරි තිබ්බනෙ එ ගැන කියන්න .
@NeonCat1.0
@NeonCat1.0 11 ай бұрын
ඕක record කරන්න කලින් ළමයින්ට කියන්න ඇති "පුතේ ඔයාල AL කල් දාන ඒව ගැන එහෙම ප්‍රශ්න අහන්න යන්න එපා" කියලා. 😂
@alexanderthegreat3169
@alexanderthegreat3169 11 ай бұрын
Ane යකෝ උං island rank ගත්ත උං. උංට විභාගෙ කල් ගියත් එකයි නැතත් එකයි. උං කොහොමත් මුල ඉඳං හොඳටම වැඩකරලා අගෝස්තු වෙද්දිම විභාගෙය ready. ගියපාර (2021) maths පලවෙනියා වෙච්ච එකා කිව්වා අගොස්තු ලියන්න වෙද්දි වැඩ සේරම ඉවර කරලා තිබ්බෙ කියලා. ඌට තව මාස 6 ක්ම වැඩිපුරත් හම්බෙලා 😂💔 ඒ වගේම ඔතන certificate ගත්ත එකෙක්ව මං අඳුරනවා. 0:13 රනිලාට අමුතු ලයින් එකක් දීපු කොල්ලා අපෙ ක්ලාස් ආපු එකෙක්. ඌ bio island 3rd. ඌත් විභාගෙට මාස ගානකට කලින් දන්නෝ එන්නෙ රෑන්ක් එකක් කියලා. අපි වගේ සාමාන්‍ය ලමයින්ට තියෙන ප්‍රශ්න උංට නෑ බං 🥲💔 උබ මොනාද කරන්නෙ ? 1st shy ද ?
@dhyanprabhashwara2561
@dhyanprabhashwara2561 11 ай бұрын
@@alexanderthegreat3169 උන් පාඩම් කරද්දි අපි පෙට්‍රල් පෝලිම් වල😑😑😑
@dhyanprabhashwara2561
@dhyanprabhashwara2561 11 ай бұрын
@@NeonCat1.0 😂😂😂
@user-fp5vl2ib6d
@user-fp5vl2ib6d 11 ай бұрын
​@@dhyanprabhashwara2561 ඔයාගේ වයස කීයද ප්‍රෙට්ටල් පෝලිමේ මොන මගුලක් කලාද
@bhagyavf
@bhagyavf 11 ай бұрын
රනිල් වගේම ගෝටත් ඕවම කරේ. වැඩක් උනේ නෑනෙ
@user-qj2ny5lx9c
@user-qj2ny5lx9c 11 ай бұрын
දැනුම කොපමන තිබුනත් ගුණ හීන පිරිසක් .ගුණයෙන් පිරුන නැණැනවත් කමයි සාර්ථක පුද්ගලයෙක් බිහි කරන්නේ .
@ertg30
@ertg30 11 ай бұрын
Ane nikn plyn ynna 😂😂
@nadunsanjanan
@nadunsanjanan 11 ай бұрын
එහෙම මිනිස්සු ඉන්නවද 100% නැණවත් ගුණවත්
@codesl
@codesl 11 ай бұрын
අනේ පල බූරුවා යන්න😂
@user-qj2ny5lx9c
@user-qj2ny5lx9c 11 ай бұрын
@@nadunsanjanan ගුණවත් කම් හීන උන නිසා තමයි පුතේ රට මේතරම් අර්බුද වලට පත් වෙලා තියෙන්නේ .
@nadunsanjanan
@nadunsanjanan 11 ай бұрын
@@user-qj2ny5lx9c සීයෙ ඔයාලගෙ ගොන් වැඩ හින්දා තමා අපි මෙහෙම දුක් විදින්නෙ
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv 11 ай бұрын
Congratulations all of you!
@oneJA731
@oneJA731 11 ай бұрын
2:20 ඒ වගේ කොල්ලෙක් ලැබෙනවා නම් හා අම්මේ...මන හැබැයි maths.😁විහිලුවට කීවේ
@samaandyasin7604
@samaandyasin7604 11 ай бұрын
ගොබ්බ යකෙක්. කරලා පෙන්නපන් 😏
@hashangayantha6867
@hashangayantha6867 11 ай бұрын
මේ පොඩ්ඩොන්ට campus ගියහම තේරෙයි.😂🥲
@Dreamer99.99
@Dreamer99.99 11 ай бұрын
They are perfect❤
@madhusamindi3750
@madhusamindi3750 11 ай бұрын
මෙයාව අධ්‍යාපන ඇමති විතරක් කරමු😅
@hansinimesha1080
@hansinimesha1080 11 ай бұрын
2023 A/L apita sadarana kaalayak laba denna
@user-ks7cy9vb2n
@user-ks7cy9vb2n 11 ай бұрын
2023 exam eka අනිවාර්යයෙන් කල් දැමිය යුතුය
@sajithsaliheen3750
@sajithsaliheen3750 11 ай бұрын
0.13 Nilantha Jayasuriya sirge golayek.Gammata sahathike gatte🔥🔥
@ridmatharangani2401
@ridmatharangani2401 11 ай бұрын
❤️❤️❤️❤️
@vipulan
@vipulan 11 ай бұрын
👍
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 11 ай бұрын
👍👍👍👍👍
@Englishworld-gc3nw
@Englishworld-gc3nw 11 ай бұрын
Nice
@j.m191
@j.m191 11 ай бұрын
Please postpone al exam 🙏 😢
@SajeeAmarasinghe-pb7pn
@SajeeAmarasinghe-pb7pn 11 ай бұрын
♥️♥️
@chanchimmy5368
@chanchimmy5368 11 ай бұрын
E full interview eka balanna barida?
@user-fv4ph9ev4g
@user-fv4ph9ev4g 11 ай бұрын
Me welawe obthum kthkrndon eyala ekk neme, dawsak 80 n 2nd shy karn api ekk😮
@cggamer3m284
@cggamer3m284 11 ай бұрын
රනිල්ට බෑ බං මිනිස්සු අන්දන්න දැන් 👍👍
@Sadaruwan-hn4jw
@Sadaruwan-hn4jw 11 ай бұрын
@user-fv4ph9ev4g
@user-fv4ph9ev4g 11 ай бұрын
Api exam klywnn kiyl illnne, ape durwalkmtwth wasiytwth neme..,Apitth thibb exam skip karl 24 exam krnn.., eath apit ehem wiydam krnd amrui..Me rate godakm inne adu adhayam labin , e nisa asadrn widiyt wada krndep.Hodha palkyek kawdwth gal hithk thiyn manussyek wge wadkrnne na..
@NawodyaDilushika-yc3sv
@NawodyaDilushika-yc3sv 11 ай бұрын
2023නේ ලමයින්ට වෙලා තියෙනන අසාදරනේ මුන්ට පෙන්නෙ.නැද්ද යකෝ😂
@devin2236
@devin2236 11 ай бұрын
A/l exam aniwarenm kal ya yuthui...me wara kalasahanak wenuwen lamainge jeewitha billata denn hadnne...Kala satahna hriyt kr gnn bri une egollonge waradda nisa...Anika ooka poddk eha meha una kiyl marenne nanii....eth lamyekge jeewithyak mehem a/l thiynn gihin e lamya fail unoth e lamayge jeewithem amu sohonak wge...e nisa me gna katha krnn hirutv
@Exploree360
@Exploree360 11 ай бұрын
අන්තිම එක වුණොත් හොඳයි.. සාම්ප්‍රදායික ප්‍රශ්න පත්‍ර ක්‍රමය ඕනේ නෑ දැන්
@causemcraft6402
@causemcraft6402 11 ай бұрын
AKD ❤️❤️😍❤️😍❤️
@user-ks7cy9vb2n
@user-ks7cy9vb2n 11 ай бұрын
කවුරුත් කතා කරන්නෙ නෑ 2023 ලමයිට වෙන අසාදරනය මෙවගෙ නායකයො ඉන්න රටක 2023 ලමුන් අසාදරනය ලක් වී ඇති අයුර නොපෙනනවා සෙ ඉන්න නායකයො
@Stargirl492
@Stargirl492 11 ай бұрын
Susil peramajayanthayat kiynna me para Exam eka kl dnn kiyl ut ona ona widiyt thirana gnna bane😂 uta onnm ol thiynn kiynn ol wlta wda al wdgth ndda😂ow ithin okun ol withrane krla thinne😂 unge lmai liynnane exam
@sahii8297
@sahii8297 11 ай бұрын
2023AL karana apita sadarana kalayk laba denna.
@TeenHeartsl
@TeenHeartsl 11 ай бұрын
2:02 😍
@slkanchana6047
@slkanchana6047 11 ай бұрын
Who's said that he is our president 😂 we call him pina / mr bean
@asankaranjan2826
@asankaranjan2826 11 ай бұрын
Boge pak# nodanna labb# wal nokiya hitapan kuhakaya
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 11 ай бұрын
Kuhaka lapayagejeppek 😂
@slkanchana6047
@slkanchana6047 11 ай бұрын
@@dewanadutugamunuu. තැරි කුණු බෛයෙක් 🤣 උබලෑ තාම බෙරෙ වැවෙ ගූ ගද ගිහිල්ල නෑ බං 🐘🍌🍌🍌
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 11 ай бұрын
@@slkanchana6047 kuhaka awasthawadi anurage ewun 😂 gon jeppo
@slkanchana6047
@slkanchana6047 11 ай бұрын
@@dewanadutugamunuu. උගන්ඩාහ් අප්පච්චිගෙ පුම්ක ලෙවින ගූ හුජ්ජ බෛයා 📢 උබල මොනා කිව්වත් ජෙප්පොන්ගෙන් කෑවනෙ ඇට තැලෙන්න බෙරෙවැවෙ දාගෙන 🤣 උබලෑ තිබ්බ ගූ හඩු ගද හින්දා බෙරෙ වැවත් සුද්ද කරන්න වෙලාහ් 🐘🍌ඊයාආ බෛයොඔඔඔ
@ak_maleesha99
@ak_maleesha99 11 ай бұрын
ranil kora weno thawa tikakin
@hydra6706
@hydra6706 11 ай бұрын
🙂💔
@amithchaturanga1181
@amithchaturanga1181 11 ай бұрын
Exam kal danna😢
@ghdgfjbhgkjfjg
@ghdgfjbhgkjfjg 11 ай бұрын
Lankwhe nispadanya karapan,, mr ,,parsedent 🐘♥️ ,🙏😂🐘👑️🙏
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum 11 ай бұрын
Lokaye best Underwares ganada me kiyanne ...
@sandradesilva3620
@sandradesilva3620 11 ай бұрын
ගොන්නු රැලක් සමග කථා කරලා දරුවන් මොනවාද ඉගෙන ගන්නද. බලු ජනාධිපති සහ රට කෑව සැමදෙනාට අපායේ දොර ඇරෙවා
@IsharaSamarakoon-dt3go
@IsharaSamarakoon-dt3go 11 ай бұрын
Jaffna wela boy kiww kathwnm aththa
@demix119
@demix119 11 ай бұрын
එන්න අපි රැවටෙමු
@fortnite.16
@fortnite.16 11 ай бұрын
මේ රනිල කියන හැමදේම free wifi ලෙස සලකන්න 😂😂
@Hello-du9xg
@Hello-du9xg 11 ай бұрын
අනේ නාකියා දන්න බඩ පල්ලෙ පැසන්. මහ බැංකුව සුද්ද කරපු විදිහ ඇහුවනම් කියයි
@Sithmi6095
@Sithmi6095 11 ай бұрын
අම්බෝ ඔව්. සහතික ඇත්ත.
@user-fp5vl2ib6d
@user-fp5vl2ib6d 11 ай бұрын
ඒ කතා කලේ උගත් බුද්දිමත් ලමයි එකනේ.. ඒ රෑන්ක් දාපු මීටර් උන් ගිහින් මොලේ ඇතුව ජනාධිපති එක්ක හොදට කතා කලා.. උබලා වගේ හරක් මේ වගේ comment දාලා ගොං කම ප්‍රදර්ශනය කරන්න එපා බං ගොං මීහරකා.. තොපේ අදහස් වැඩක් නෑ අමුගවයා😂😂
@Hello-du9xg
@Hello-du9xg 11 ай бұрын
ඔව් ඉතිං. එතෙන්ට ගිහින් මහබැංකුවටසුද්දෙ දාපු විදිහ ඇහුවනම් වෙන්නෙ අර ලසන්තට,තාජුඩීන්ට උනදේම තමයිනේ. රටටකෙල උනත් කටපු& වහගෙන ඉන්න ඕන මේනාකි හැත්තමැරිලා යනකම්
@user-sf8ln5yq9r
@user-sf8ln5yq9r 11 ай бұрын
​@@user-fp5vl2ib6dපිං ජනාහොරාගේ වහල් සට්ටැඹියෙක් වගේ. හොදා හොදා කොරගෙන යන්ට 😂
@user-fp5vl2ib6d
@user-fp5vl2ib6d 11 ай бұрын
@@user-sf8ln5yq9r උබ මොකෙක්ද බං 😂😂 හිගා කන්න බලා ඉන්න උන්නේ හැමදාම එකතැන පුලුවන් ඉතින් අනුන්ට බනින්න විතරයි 😂 keyboard පිහිට තමා 😂
@Nyk232
@Nyk232 11 ай бұрын
Ara nada eka gana qwe dr qwe phd kiyna eka gana. Nathna doctor kiynaa eka newei
@lucifergaming2342
@lucifergaming2342 11 ай бұрын
රනිල් කොරයි බයිලා විතරයි
@ghanibhai1096
@ghanibhai1096 11 ай бұрын
හයියෝ...😂😂
@madushanka_0192
@madushanka_0192 11 ай бұрын
සුපිරි ම කුහක සෙට් එකක්....😌
@codesl
@codesl 11 ай бұрын
Why?
@buddhidasith2005
@buddhidasith2005 11 ай бұрын
1:42 biology nm "Aniwarenma resource book eka hody"🥲🥴
@eshanhansana6895
@eshanhansana6895 11 ай бұрын
Siwtm 😂 මෙයා ක්ලාස් ගිය සර් මේ කියපු එක දැක්කම
@user-zv3bv8ng9d
@user-zv3bv8ng9d 11 ай бұрын
😂😂
@user-fv4ph9ev4g
@user-fv4ph9ev4g 11 ай бұрын
Ape demaupiyo oyalw othend yauwe , kawdhari eylge lmint jiwthwend lassn ratak hadhal dei kiyan wishwsen.. eath lassn ratknm hadhal dunne na, eka wenam kathwk 😂 Aduma tharme ape aithiyawth apit denda. Exam ekt ssadarn kaaly dend
@ankitgardagamingyt6575
@ankitgardagamingyt6575 11 ай бұрын
ගොටගේ කමත ජාතියේ නාට්‍ය
@amayajayasinghe3540
@amayajayasinghe3540 11 ай бұрын
Palakakayangea honadakama tamai ratadalayanea
@Tes-ix2kj
@Tes-ix2kj 11 ай бұрын
😏😏😏
@Ruwan2001-tw2uf
@Ruwan2001-tw2uf 11 ай бұрын
Ane mun me athal denw..duppath mokuth karakiya ganna bri lamyi adanawa exam krganna kal denna kiyala..labbe nidahas adyapanaya..
@user-qp4ji7qx5d
@user-qp4ji7qx5d 11 ай бұрын
ane pimpiyo suppu kata ubage
@Krishanjaguar
@Krishanjaguar 11 ай бұрын
මොලේ තියෙන උන් එක්ක හරකෙක්ව දාලා මොනවා බලා පොරොත්තු වෙන්නද😂😂😂
@hm147
@hm147 11 ай бұрын
ජරා ළමයි ටිකක්,
@nevilperera5916
@nevilperera5916 11 ай бұрын
Mu pissek 😂😂😂😂😂😂😂😂
@Bluere190
@Bluere190 11 ай бұрын
කව්ද කියන්නෙ Art කරලා රට යන්න බෑ කියලා 😂😂😂😂
@ggdopiseirooficial
@ggdopiseirooficial 11 ай бұрын
පුස් වැඩ. වැඩ කරන්නම ඕනෙ නම් media ads ඕනේ නැනේ 😋
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 39 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 46 МЛН
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 1,6 МЛН
After O/L Courses, Degree Programs in Sri Lanka with UCL
9:28
Chanux Bro
Рет қаралды 131 М.
University of Moratuwa Graduation Fashion Show 2019
36:01
HI!! Online
Рет қаралды 30 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 39 МЛН