No video

How to apply | Fashion Design Degree එන විදිය හරියටම

  Рет қаралды 10,718

Scipio 🦊

Scipio 🦊

11 ай бұрын

🔴🔴🔴🔴🔴
🦊2024 අවුරුද්දේ ✨Design, 💃Fashion Design, Architecture⏳ apply කරන්න බලාපොරොත්තු වෙන අය අපේ WhatsApp group 🧩 එකට join වෙන්න.♥️
⛔Group 3 - Full:
✅ Group 4 - Link open 👇🏻
chat.whatsapp....
අපි ගොඩක් විස්තර කතා කරනවා එතන 👌✨
ඉතින් Fashion Design ගැන ගොඩක් අයට තිබුණ ප්‍රශ්නවලට පිලියම් දෙන්නයි මේ වීඩියෝව කලේ.❤️📜
මේ මොරටුව කැම්පස් එකේ Engineering Faculty එකට යටතේ තියෙන Fashion Design කොටස ගැනයි කියන්නෙ.
ඒ වගේම Architecture එක යටතේත් Fashion design course එකක් තියෙනවා. ඒ ගැනත් මම වීඩියෝ එකක් කරල තියෙනව මේ වෙද්දි🌻💃
• How to apply | මොරටුව ...
මේකට ඇතුල් වෙන්න Aptitude test එකට ලියන්න ඕන.
So this video was made to answer the questions many people had about Fashion Design. This is about the Fashion Design section under the Integrated Design Degree at the Moratuwa campus. To enter this, you have to write the Aptitude test. I will guide you for that.
#universityofmoratuwa #unilife #fashiondesigner #aptitudetest #architecture #engineering #universityofperadeniya #universityofcolombo #onlineregistration2022

Пікірлер: 218
@amadisithumini5416
@amadisithumini5416 18 күн бұрын
අයියෙ රිප්ලයි ඕනෙ...සාමාන්‍යයෙන් z එක කීයක් වගේද බලන්නෙ ..😢
@amadisithumini5416
@amadisithumini5416 18 күн бұрын
Z එක 0.0061 bio Ol 9A Select wenne ndd meken aptitude pass unth😢
@pramodiumayangi182
@pramodiumayangi182 6 ай бұрын
Mn al krnn inne 2025 vala oyage videos baluvama mtth loku asavak ava fashion disining corse eka krnn 🥰😙 thnx ayya oyt
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
Ahannath sathutui, Good Luck😃🥰
@roshifrancisco
@roshifrancisco 11 ай бұрын
This video is most important to me.Thank youuu .Keep it uppp 💗
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Thank you. I'm glad you got something useful from this🥰
@ImeshaAravindi
@ImeshaAravindi 2 ай бұрын
Aiye mata al commerce valin A1 B2 z eka 1.0746. mata fashion design degree eka kranna puluvan veid ol maths A science , english C
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඔයාට apply කරන්න පුළුවන්
@user-ph5yw7hs3d
@user-ph5yw7hs3d Ай бұрын
ayye මගෙ z eka 1.7110 i apitude test එක පාස් වෙන්නත් ඕනනෙ එ්කට කෝමද ලෑස්ති වෙන්නේ
@user-ph5yw7hs3d
@user-ph5yw7hs3d Ай бұрын
plz reply😢
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Online ඔයාට papers හොයාගන්න පුළුවන්. එහෙම අරගෙන තනියම practice කරන්න පුළුවන්. නැත්නම් අපේ aptitude class එකට join වෙන්නත් පුළුවන් කැමති නම්. Description එකේ හැම detail එකක්ම තියෙනවා
@naduninirasha178
@naduninirasha178 11 ай бұрын
මෙක එනකම් බලන් හිට් යේ❤ තැන්ක් අයියේ ඔයාට❤
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
No problem 🤗🥰
@riky6660
@riky6660 2 ай бұрын
මන් A/L Commerce කලේ 2B,1C තමයි මගෙ result එක මන් කැමතී fashion design කරන්න University handbook එකේ z එක ගම්පහින් තියෙන්නෙ 0.8354ක් කියල ඒත් මගෙ z එක 0.8291 එතකොට මටත් පුලුවන්ද Fashion design and product promotion degree එකට apply කරන්න
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Ow, ඔයාට apply කරන්න පුළුවන්. ඔයාගේ Z score එක හොඳයි. Select වෙන්න හොඳ chance එකක් තියෙනවා test එකත් හොඳට කරොත්. කලින් අවුරුද්දේ Z score එක ගැන එච්චර worry වෙන්න එපා. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා ඒක ✅✨
@kpm1225
@kpm1225 26 күн бұрын
aiye fashion design degree ekai textile and apparel engineering degree ekai athara venasa mokadda ......... me akka katha karanne oya deken mokak ganada
@scipiovlogs
@scipiovlogs 20 күн бұрын
Fashion design side එක ගැන
@nilakshafernando9801
@nilakshafernando9801 10 ай бұрын
අයියෙ මම දැන් 2023 A/l කරන්නෙ. මට මොන වගේ results ඕනද fashion designing යන්න.
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
ඔයාට ඕනම subject stream එකක් කරලා S3න් උඩ result එකක් තියෙනව නම් apply කරන්න පුළුවන්. ඒ වගේම O/L English, Maths, Science වලට C තියෙන්න ඕන. Aptitude test එකකට ලියල ඒකෙ result එකයි, z score එකයි දෙකම බලලා තමයි select කරගන්නෙ
@tharushisenadheera2067
@tharushisenadheera2067 9 ай бұрын
@@scipiovlogs ayiye z core eka kiyak onada district rank kiya wageda wenna ona mn galle district 2023 al art stream eken ol English c science c maths B thiyenawa
@user-pabodhi
@user-pabodhi 6 ай бұрын
Aptitude text eka karanne kohomada ekata apply karnne kiyla kiynnko please reply aiya
@DarkW948
@DarkW948 6 ай бұрын
​@@scipiovlogs Aiye me sare (2023)exam liyapu ayata appitude test ekata lasthi wena vidiya gana danuwath karanna puluwanda
@menukaushalya
@menukaushalya 2 ай бұрын
Aiye mn 2023 A/L liwwe.. Mt C2 S1 thiyenne.o/l maths C, science S, English S thiyenne.. Mt apply karanna barida weida
@tharukasemini3315
@tharukasemini3315 2 ай бұрын
Mn 2023 commerce CCS ayye.z core eka 0.990 trincomalee wlin.ane mt bari weida ayye apply krnna.o/l maths B english B science C thiynwa.mn apply kroth select weida ayye
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඔයාගේ requirements OK✨ test එකත් හොඳට කරොත් select වෙන්න හොඳ chance එකක් තියෙනවා
@onelik7114
@onelik7114 9 ай бұрын
Husam ada ada hitiya mage dream ekata ayeth panak dunna ❤
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
හීන හීන විදියටම තියෙන්න දෙන්න හොඳ නෑ. අපි වැඩ කරමු ඒ වෙනුවෙන්🥰
@user-mr1je5mg5u
@user-mr1je5mg5u 2 ай бұрын
අයියෙ මට OL වල ඉන්ග්‍රීසි , විද්‍යාව , ගණිතය වලට S එකක් තියෙන්නෙ මම ඉන්ග්‍රීසි එක ආයෙත් කරනව C එකක් දාගන්න 😢 අයියෙ මගෙ OL රිසාල්ට් වලින් මට ෆැශන් ඩිසයින් ඩිප්ලෝමා එකක් කරන්න පුලුවන් ද බාහිරෙන් 😢 මම AL කරා A,B,C english S තියෙන්ව AL වලට 😢 මට ඔනේ මාර්කින් පැත්තෙන් යන්න ඩිසයින් අදින්න 😢 මට මේ සුදුකම් ඇතිද අයියේ
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාට මොරටුව fashion design apply කරන්න A/L results OK, O/L results තමයි මදි. ඔයාට ඕන නම් ආයේ O/L ලියලා results අරගෙන apply කරන්න පුළුවන්. Private කරන්න පුළුවන් fashion ඩිප්ලෝමා, degrees එහෙමත් තියෙනවා. ටිකක් හොයලා බලන්න ✨
@user-pw7uj4jb5w
@user-pw7uj4jb5w 20 күн бұрын
salary ගැනත් describe please 🤔❤
@scipiovlogs
@scipiovlogs 5 күн бұрын
ඉස්සරහට ඒ ගැන කතා කරමු ♥️🙃
@DbRox-ou2of
@DbRox-ou2of 4 ай бұрын
A/L වලින් government university එකකට යන්න හොද result එකක් තිබ්බොත් O/L results අදාලද? එතකොට එහෙම Fashion designing corse එකතෝරගෙන කරන්න පුලුවන්ද?
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
ඔව්, සමහර degrees වලට විතරක් O/L results බලනවා. Fashion design, design, architecture වලට බලනවා... ඒ වගේම තවත් degrees තියෙනවා O/L results බලන
@asiniharasarathennakoon9946
@asiniharasarathennakoon9946 2 ай бұрын
2023 a/l ASS Maths A Science B English C Z score 0.2009 Rank 2086 මම දැනට මගෙ බතික් ෆැක්ටරි එකකුත් කරගෙන යනවා මට මේ කොර්ස් එකට එන්න පුලුවන් ද ..කියන්නකෝ Plz reply this
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාට A/L S3 ක්‌ තියෙනවා නම් apply කරන්න පුළුවන්. Test එක pass වෙන්නත් ඕන. Z score එකයි test එකේ ලකුණුයි දෙකම බලලා ගන්නේ. හැබැයි 0.2 කියන්නේ ටිකක් අඩු Z එකක්. Select වෙන්න chance එක නම් ටිකක් අඩුයි. කැමති නම් try එකක්‌ දීලා බලන්න පුළුවන්
@asiniharasarathennakoon9946
@asiniharasarathennakoon9946 Ай бұрын
@@scipiovlogs thank you aiye 💐
@NadiDissanayaka100
@NadiDissanayaka100 Ай бұрын
Al english pass wenna onid mek kranna😢
@scipiovlogs
@scipiovlogs 21 күн бұрын
A/L english ඕන නෑ
@oshi136
@oshi136 3 ай бұрын
Aiye Al Art karala fashion designer kenek venna puluvanda
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
ඔව්, පුළුවන්
@droneaganthukaya7546
@droneaganthukaya7546 3 ай бұрын
Aiye tec, math,science kiyana thunen fashion design walata enna wadima z score hambemme mona subject ekatada
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
එහෙම නම් හරියටම කියන්න අමාරුයි
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
ඔයා aptitude test එක හොඳට කරොත් select වෙන්න තියෙන chance එක වැඩියි
@droneaganthukaya7546
@droneaganthukaya7546 3 ай бұрын
@@scipiovlogs thank you aiye
@droneaganthukaya7546
@droneaganthukaya7546 3 ай бұрын
@@scipiovlogs ❤🥰
@oshi136
@oshi136 3 ай бұрын
Aiye. Al resulits avith masa 8 vithara giyata passe apply karanna bada ane plz kiyannako
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
මාස 8ක්‌ නම් ඉන්න වෙන්නේ නෑ, results out වෙලා මාස 2කින් වගේ test එකක් තියනවා Fashion design වලට ළමයි select කරගන්න
@DbRox-ou2of
@DbRox-ou2of 4 ай бұрын
Fashion designing degree එක කොච්චර කලයක් කරනවද campas එකේ
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
අවුරුදු 4යි
@unknown-eh9bj
@unknown-eh9bj 3 ай бұрын
Aiye mm 2023A/l kalee.. fashion design wala aptitude test ekata redy wenne kohomd kiyala kiyannkooo aiyeeee... anee plz.....
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Fashion design aptitude test එකට mcq paper එකකුයි, structure කොටසකුයි එනවා. Mcq part එකට‍ Fashion field එක ගැන සාමාන්‍ය දැනුම, Fabrics වගේ දේවල් ගැන දැනුම, fashion brands ගැන test කරනවා. Structure කොටසට නම් ඔයාට sketching practice කරන්න වෙනවා. අපේ whatsapp group එකට‍ join වෙලා ඉන්න. අපි එතන වැඩිදුර විස්තර කතා කරනවා ( Link in the description )
@savindiamarakoon4179
@savindiamarakoon4179 8 ай бұрын
❤❤❤
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
🥰🥰🥰
@B_N442
@B_N442 2 ай бұрын
Kurunegalin bio walin 0.78 z eka test eka pass unoth select weida aniwaryen.. engineer faculty eke fashion design ekt
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Z score එක හොඳයි... Select වෙන්න chance එකක් තියෙනවා test එකත් හොඳට කරොත් ✅
@sadeepharshajith2002
@sadeepharshajith2002 11 ай бұрын
මේක දානකන්මයි ඉදියෙ 🙃❤️
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
ගොඩක් සතුටුයි🥰
@Tharu62555
@Tharu62555 10 ай бұрын
අයියේ o/l results බලනවා නේද apply කරද්දී චුට්ටක් කියන්නකෝ මොනාද ඕනේ රිසල්ට් කියලා
@lochi4821
@lochi4821 10 ай бұрын
A/L ooni
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
O/L science- C, Maths - C , English-C වලින් උඩ results ඕන
@kaveeshasathsarani3214
@kaveeshasathsarani3214 11 ай бұрын
Godak watino❤
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you🥰🦊
@maleeshamadushani8202
@maleeshamadushani8202 29 күн бұрын
Aiye mn 2023 A/L A.C.(S)political science O/L walata Maths S.Science .fell English S mata apply karoth fashion design corse ekta university ekt enn barida
@scipiovlogs
@scipiovlogs 20 күн бұрын
එයාල ඉල්ලන results ඒ විදිහට ම ඕන
@kaveeonline690
@kaveeonline690 2 ай бұрын
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
♥️✨
@senunithara9369
@senunithara9369 Ай бұрын
Aiye mn 23 A/L comz kre mge z core 1.0856 ,eth mt o/l english maths s thiyenne mt fashion design apply krn barid😢😢
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඔයාගේ A/L result එක කිසිම අව්ලක් නෑ. O/L result එක තමයි ප්‍රශ්නේ. එයාලා ඉල්ලන results ඒ විදිහට ම බලනවා
@FunnySea-jp9nr
@FunnySea-jp9nr 7 ай бұрын
Aiye a/l bio krala CCS thibboth mekata ynna barida?? O/l A 7 B2 thynwa...
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Apply krnn puluwn, apply krla aptitude test eka pass wenna ona. Eke results balala thamai select krgnne
@user-qs7qo9cv7c
@user-qs7qo9cv7c 8 ай бұрын
අනේ මේකට reply එකක් දෙන්න.. please . මට patter maker level 4 certificate එක තියෙනවා .. TVEC approved කරපු.. මං A/ l fail ..😢 o/l A- 6, C - 3 thiyenwa .. english - C, mathematics - A, science - A, mata apply kranna barida?.. mn ahala thiyenwa nvq level 4 certificate එක a/l certificate ekta samayai kiyala..
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
මේ ගැන නම් මම හරියටම කියන්න දන්නෙ නෑ. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි UGC එකට CALL කරල බලන එක. මොකද එයාලා තමයි University එකට ගන්න අයව නියාමනය කරන්නෙ
@dewminitharindaya4144
@dewminitharindaya4144 8 ай бұрын
❤️❤️
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
🥰🦊
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 6 ай бұрын
අයියෙ මේ අවුරුද්දේ හදිස්සියෙ වත් පොදු පරීක්ෂණ ය ෆේල් වුනොත් ඒ රිසාල්ට් එකෙන්ම ලබන අවුරුද්දේ ෆැශන් ඩිසයින් ඇපිටියුඩ් ඇප්ලයි කරන්න පුළුවන් ද ? ආයෙ ඔක්කොම සබ්ජට් ලියන්න ඕනිද?😢
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
E gena nm mn hariytm kiynn dnne na. Oya UGC ekt call karoth hariytm dagann puluwn
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 6 ай бұрын
@@scipiovlogs හරි
@geethmapallewatta
@geethmapallewatta 8 ай бұрын
මම 22A/l කරේ👀 මට දැන් ඇප්ලයි කරන්න බැරිද👀
@geethmapallewatta
@geethmapallewatta 8 ай бұрын
මම මේක ගැන දැන් දැනගත්තේ😢
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
ඔයා government university එකක register වෙලා නැත්නම් තාමත් අවස්ථාව තියෙනව apply කරන්න. Next year එකේ apply කරන්න
@risithijayasuriya2468
@risithijayasuriya2468 2 ай бұрын
Interior design ynnath architecture d thorgnn oned
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔව්, interior design side එකට යනවා නම් Architecture තමයි set වෙන්නේ
@nethmishehara5183
@nethmishehara5183 3 ай бұрын
Oyalage clases nedd apit join wenn puluwn
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
ඔව්, අපි results ආපු ගමන් class පටන් ගන්නවා. Description එකේ link එකෙන් අපේ Whatsapp group එකට‍ join වෙන්න 🤗✨
@ImeshaAravindi
@ImeshaAravindi 2 ай бұрын
Aiye mata al commerce valin A1 B2 z eka 1.0746. (Colombo district ). mata fashion design degree eka kranna puluvan veid ol maths A science , english C
@nimasharukshani9280
@nimasharukshani9280 2 ай бұрын
Aiye mt 3S thiyenne z eka nm -0.367 mn al kre 2023 Mt mepara apply krnn puluwn weida
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Apply කරන්න පුළුවන්. හැබැයි select වෙන්න chance එක නම් අඩුයි ටිකක්. කැමති නම් try එකක් දීලා බලන්න පුළුවන්
@user-is8dh1ds8h
@user-is8dh1ds8h 10 ай бұрын
Me videos nam niymyi
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Thank you 🥰
@user-bn4ty9pl9u
@user-bn4ty9pl9u Ай бұрын
2021 A/L Ayata apply Karanna puluwan da .mn kalin campus apply Kala e unata select wela tibbe Naha.
@scipiovlogs
@scipiovlogs 28 күн бұрын
මේ අවුරුද්දේ campus handbook එක බලන්න
@ImeshaAravindi
@ImeshaAravindi 2 ай бұрын
Aiye mata al commerce valin A1 B2 z eka 1.0746. mata fashion design degree eka kranna puluvan veid
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Ow, ඔයාගේ Z score එක සැහෙන හොඳයි. ඔයාගේ අනිත් requirements එහෙමත් හොඳයි නම් apply කරන්න පුලුවන්. Aptitude test එකට හොඳට face කරා නම් select වෙන්න හොඳ chance එකක් තියෙනවා
@ImeshaAravindi
@ImeshaAravindi Ай бұрын
Thank you aiye
@dancewithhiruni8591
@dancewithhiruni8591 2 ай бұрын
Appitude test eka gena video ekk ona ane
@dancewithhiruni8591
@dancewithhiruni8591 2 ай бұрын
English walin neda paper eka thiyenne 😢
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Ow
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Haree... කරන්නම් ඉක්මනට ම ♥️✨
@samadhisenanayaka5053
@samadhisenanayaka5053 4 ай бұрын
Full time course withrd aiya thiyenne?
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
ඔව්, full time degrees තමයි තියෙන්නේ
@LishanaR
@LishanaR 5 ай бұрын
Moratuva campus eke bahirin kranna apita results eka kochchrak ona venavada kiyanko ayiye plz😢😢
@scipiovlogs
@scipiovlogs 5 ай бұрын
Fashion design බාහිර උපාධි ගැන නම් මන් දන්නේ නෑ හරියටම
@vminmpj7744
@vminmpj7744 6 ай бұрын
aiye mekata art drawings colour krn ewa gana danagena inn oneda ehema bari ayata amruda meka karanna
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
නෑ, එහෙම ඕන නෑ. Degree එක කරගෙන යනකොට ඒ skills හදාගන්න පුළුවන්
@senuriliyanaarachchi1902
@senuriliyanaarachchi1902 11 ай бұрын
Fashion design walata thyena job marcket kohomada
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Job market eka gena podiyt mn katha krnawa me video eke. Thawa wedipura details ona nm mn issrht krnnm video ekak
@user-is8dh1ds8h
@user-is8dh1ds8h 10 ай бұрын
Apritiude test ekat monawtind prashna enne?api Monawa padam karlad oka liyanne
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Creative thinking test කරන්න පොඩි ප්‍රශ්න තියෙන්නෙ. Online හොයාගන්න පුලුවන් papers
@hasithmadushani5224
@hasithmadushani5224 7 ай бұрын
බයෝ වලින් 4th shy කරලා pass වෙලා.O/l maths B science C තියෙනවා නම් apply කරන්න පුළුවන් ද අය්යේ.please reply
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Ow, apply krnn puluwn
@hasithmadushani5224
@hasithmadushani5224 7 ай бұрын
Thank you ayye 😍
@Nstyy578
@Nstyy578 Ай бұрын
Design d hoda fashion design d hod.. Wens mokkd 🥲
@scipiovlogs
@scipiovlogs 28 күн бұрын
Videos දෙකක් මං කරලා තියෙනවා. ඒ දෙකම බලන්න. Idea එකක් ගන්න පුළුවන්
@menoliathapaththu1254
@menoliathapaththu1254 2 ай бұрын
Aiye mn a/ l walata tec kare z eka negative ..mt apply krnn berid fashion design ekata
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Apply කරන්න පුළුවන්. හැබැයි select වෙන්න chance එක අඩුයි
@lokithalakmali8667
@lokithalakmali8667 Ай бұрын
Ayye science walata aniwaryenma c ekak thiyenna onada
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Ow, එයාල ඉල්ලන විදිහට ම results ඕන
@Sachitha123
@Sachitha123 2 ай бұрын
මේ degree eka karnne girl ls ල විතරයි ද 👀
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
නෑ නෑ... Boys ලත් ඉන්නවා. Girls ලා වැඩියි තමයි. ඒත් boys ලා ඉන්නවා
@Cleopatra56789
@Cleopatra56789 2 ай бұрын
Mn A/l kle 2020. Mt e results wlin enna berida 😢 Please kynnko
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
No problem... Results හරියට තියෙනවා නම් apply කරන්න පුළුවන් ✨year එක අව්ලක් නෑ
@Cleopatra56789
@Cleopatra56789 2 ай бұрын
@@scipiovlogs apply karana widiya thiyana video ekak nedda
@Cleopatra56789
@Cleopatra56789 2 ай бұрын
@@scipiovlogs ane karunakarala puluwnnm udaw karannako apply karana widiya kiyanna puluwanda
@kaveeshasathsarani3214
@kaveeshasathsarani3214 11 ай бұрын
Aiye fahion design walata thina job market ekath gana vedieo ekak kaanna ko
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
issrht balamu api🤗
@hashanishashikala8566
@hashanishashikala8566 6 ай бұрын
Combined c physics c chemistry s mt mekta apply krnna puluwanda
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
S3කට‍ වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්
@Kiruli-
@Kiruli- 4 ай бұрын
මේක ට චිත්‍ර අදින්න පුළුවන් වෙන්න ඕනද😢
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
නෑ, එහෙම අවුලක් නෑ. ඔයාට ඔයාගේ idea එකක් sketch කරන්න පුලුවන් නම් ඒ ඇති
@nalinnilantha4957
@nalinnilantha4957 3 ай бұрын
Open university me degree ek krnn puluwnda
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Open university එකේ නම් මන් දන්න විදියට නෑ. පොඩ්ඩක් හොයල බලන්න
@user-js9pq9pg9j
@user-js9pq9pg9j 6 ай бұрын
Aiye o/l wala science ,maths.english walata C passes onida. Course akata aply karanna
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
ඔව්, C passes හෝ ඊට වැඩි වෙන්න ඕන
@user-fu9le7zt3u
@user-fu9le7zt3u 7 ай бұрын
Aiye dancing , media , Agre science krl apit fashion designing apply krnn puluwand ...
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
ඕනම subject stream එකකින් apply කරන්න පුළුවන්
@uthpalaweerasinghe6124
@uthpalaweerasinghe6124 11 ай бұрын
Ayye mage bio walin s3 -.1274 tynne man apply karoth chance ekk tyeid
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Z score එක නම් අඩුයි නේද සාපේක්ෂව, chance එක නම් අඩුයි හැබැයි
@uthpalaweerasinghe6124
@uthpalaweerasinghe6124 11 ай бұрын
@@scipiovlogs hari ayye thankyou
@vishsl2442
@vishsl2442 7 ай бұрын
Skills mond aiye oni fashion designer digree ek krnna.painting drawing wage ewa aniwaren puluwn wenn oned
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
ඒවා ලොකුවට ඕන නෑ. ඔයාගෙ idea එකක් sketch කරගන්න පුළුවන් නම් හොඳටම ඇති. වැඩ කරගෙන යනකොට ඔයාට skills ටික හදාගන්න පුළුවන්🤗
@vishsl2442
@vishsl2442 7 ай бұрын
@@scipiovlogs ❤️
@bhagyamawindi9197
@bhagyamawindi9197 10 ай бұрын
O/l English C Maths C Science S. Science ekt s nisa bari weid
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Ba, C ekak onemai
@AlokaTharudini-nf2ok
@AlokaTharudini-nf2ok 10 ай бұрын
Campus book ekkth dann one d , nathnm aptitude text ekt online apply krm enough d?
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
දෙකම කරන්න ඕන
@AlokaTharudini-nf2ok
@AlokaTharudini-nf2ok 10 ай бұрын
@@scipiovlogs mn attitude text eka apply kra withryi😢
@BinuriMudannayka-lp1zw
@BinuriMudannayka-lp1zw 7 ай бұрын
Ayya Apita Al 2 passe weleta fashion design course eke keranne puluwanda
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
මට පැහැදිලි නෑ ඔයා කියන දේ. A/L subjects වලට S 3කට වඩා තියෙනව නම් fashion design apply කරන්න පුළුවන්
@BinuriMudannayka-lp1zw
@BinuriMudannayka-lp1zw 7 ай бұрын
@@scipiovlogs thank you for replying
@nevinidesilva7055
@nevinidesilva7055 10 ай бұрын
Aiye open university eketh fashion designing hondai da , mn moratuwa thamai asawenma hitiye, eth Z eka negative nis baa. Aye A/L krnnath ba wge
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Open university එකේ courses ගැන නම් මම හරියටම දන්නෙ නෑ
@hani...1587
@hani...1587 8 ай бұрын
Matath wela thiyenne ek thamai
@menoliathapaththu1254
@menoliathapaththu1254 2 ай бұрын
Z eka negative nisa apply krnn berid🙂
@dineshagunasingha9013
@dineshagunasingha9013 7 ай бұрын
Apitude test පාස් වුනත් science S නම් ගන්නේ නැද්ද..
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
ඕන කරන results නැත්නම් aptitude test එකට apply කරන්න බෑ
@user-pabodhi
@user-pabodhi 6 ай бұрын
Me digree ekata apply krnne kohomda kiyala kiynnko please aiye
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
මන් ඔයාගේ අනිත් comment එකට reply කරා හොදේ
@imashidilshara3286
@imashidilshara3286 10 ай бұрын
අයියෙ මේ වගේ job වලදි branded ඇදුම් අදිනවා කියන්නෙ ඇත්තද 😑 සල්ලි හොයන්න රස්සාවක් කරලා රස්සාව කරන්න ගොඩක් සල්ලි ඕනෙ වෙයිද 😢
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
එහෙම එකක් නෑ. කවුද ඔය බොරු කියන්නෙ ඔයාලට 🫢
@sewminikawshalya4484
@sewminikawshalya4484 2 ай бұрын
Mata o/l english s, science c, maths A .. mata apply karann ba neda😢 me para a/l karal results awa art walin ABB . Aye o/l english liwwa eth eke results enn kalin mekat apply karann oni da😢
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Ow, English "S" එකක් තියෙනවා නම් Fashion Design apply කරන්න බෑ. හැබැයි Design degree එකට apply කරන්න පුළුවන්. ඒකට O/L English S එකක් තිබුනම ඇති
@nethmirathnasiri7793
@nethmirathnasiri7793 6 ай бұрын
Aiya kurunegala art walin gthth adum result ek dnnedd
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
හරියටම කියන්න දන්නේ නෑ හැබැයි. Normally ඔයාට 0.9 ට කිට්ටු Z score එකක් තියෙනවා නම් select වෙන්න chance එකක් තියෙනවා.
@user-uo9tt6ms1h
@user-uo9tt6ms1h 8 ай бұрын
අයියෙ මේක කරන්න චිත්‍ර අදින්න පුලුවන් වෙන්න ඕනෙද
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
නෑ. ඒක අත්‍යවශ්‍ය නෑ. හැබැයි පොඩියට sketching කරන්න පුළුවන් නම් ඒ ඇති
@vminmpj7744
@vminmpj7744 6 ай бұрын
aiye maths ehemat hodata danagena inna oneda fashion designing walta
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
නෑ, maths ඕන නෑ. බය වෙන්න එපා 👀
@VinuthmiDeSilva
@VinuthmiDeSilva 6 ай бұрын
Ayye mn Bio keranne mta fashion designing keranna asai Bio kerela fashion design degree eke keranna puluwn nede? Ekete ona results kohomade ayye?
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
ඔව්, පුළුවන්. A/L ඕනෙම subject stream එකකින් S3කට‍ වඩා ගන්න ඕන. O/L English, Maths, Science වලට C ඕන. එ වගේම ඔයා aptitude test එක pass වෙන්න ඕන. chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5 අපේ group එකට join වෙලා ඉන්න. අපි වැඩිදුර විස්තර කියනවා ඒකෙ ✨
@KeshanaMadushan
@KeshanaMadushan 9 ай бұрын
Aiye maths subject eken apply karanna kohoma results ekk thiyenna onada
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
ඕනම subject stream එකකින් S3 කට වඩා තියෙනව නම් apply කරන්න පුළුවන්, aptitude test එකක් තියලා ගන්නෙ, ඒකෙන් pass වෙන්නත් ඕන
@KeshanaMadushan
@KeshanaMadushan 2 ай бұрын
Aiye A/L physical science s3 , O/L English-B Science-B maths-A walin fashion design walata apply krnnd puluwanda. Z score eka kiyk thiyenn onada😑
@Noname99236
@Noname99236 8 ай бұрын
Machun moratuwe fashion design karanna kollo na kiyanne aththada bn
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Na, eka nm boruwk, Fashion Design krnn kollo innwa
@Navodyaok
@Navodyaok 4 ай бұрын
Ayye mata science walata w ne thiyenne [o/l]
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Oyata ehenm e subject eka ayeth krla C pass ekak daganna wenawa
@dancebliss6712
@dancebliss6712 10 ай бұрын
Is this fashion desing department is inside the university of moratuwa..or in anyother place?
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
It's inside the university dear
@dancebliss6712
@dancebliss6712 10 ай бұрын
@@scipiovlogs thnzzz..its my dream 💗💗💗💗hope to meet u ayya before u leave the uni💕💕
@nadeekapriyangi1624
@nadeekapriyangi1624 7 ай бұрын
Ethakota ayye api first year eka karanne mona academy ekeda
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
First year එකත් කැම්පස් එකේ ම තමයි
@sadeeshamalinda
@sadeeshamalinda 6 ай бұрын
Kalin aurudu wala results walin danna puluwd.
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
ඔව්, පුළුවන්. Aptitude test එක ගැන වැඩිදුර විස්තර අපි අපේ whatsapp group එකේ කතා කරනවා. එකට join වෙලා ඉන්න. chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5
@SSplant123
@SSplant123 7 ай бұрын
Man a/l kare 2021(2022) dan mata karanna beida man danagthe lagadi meka gana.
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
ඔයාගෙ ඒ year එකේ results වලින් apply කරන්න පුළුවන්
@dulshaumani526
@dulshaumani526 26 күн бұрын
Anee mth.ehema apply krnna puluvnda khmda apply krnne ayye😢
@PasinduLakshan145
@PasinduLakshan145 6 ай бұрын
Ayya fashion design walin PhD thiyenawada
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
ඔව්, phd තියෙනවා
@lakshikaweerasekara1220
@lakshikaweerasekara1220 10 ай бұрын
Aiye oyge zscore kiyk witr thibund bio wlin
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
මගෙ 0.9යි ගානක් තිබුණෙ
@user-is8dh1ds8h
@user-is8dh1ds8h 10 ай бұрын
Celebrities lage fashion designerslth me widiyatmad yanne
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Fashion design ඉගෙනගන්න තව ගොඩක් විදි තියෙනව. මේ එක විදියක්
@studywaves001
@studywaves001 8 ай бұрын
TM kiyanne mekt nemeine neda?
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Na na, e wena ekak
@ruwanijayawardana7293
@ruwanijayawardana7293 10 ай бұрын
Mahannath ඉගෙන ganna තියෙනවාද
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Ow, Fashion design ayt mahannath kiyala denawa💃
@ruwanijayawardana7293
@ruwanijayawardana7293 10 ай бұрын
Mahana eka අනිවාර්යය da? Fashion designer kenek විදියට work karanakota mahannath tiyenawada?plz rep
@TharushiDhananjana-rx1tp
@TharushiDhananjana-rx1tp 2 ай бұрын
​​@@ruwanijayawardana7293 oo ,at least basic pattern mahanda igena gnn oni .okkoma mula idan kiyl denwa degree eke 😊
@nethmirathnasiri7793
@nethmirathnasiri7793 6 ай бұрын
Aiye z score ek kiyk wge blnwd අවම
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
Eka district eken district ekt wenas wenawa. Aptitude test ekak thiyala gnne. Eke result ekai, Z score ekai 2ma balala gnne
@tharu529
@tharu529 10 ай бұрын
Mekata o/l results blnwada ?
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Design එකට apply කරනව නම් O/L English- S, Math - C, Science- C තියෙන්න ඕන. Fashion Design and product development එකට apply කරනව නම් ඒක 3ටම C තියෙන්න ඕන
@tharu529
@tharu529 10 ай бұрын
@@scipiovlogs architec walata eng, maths witharai neda balanne
@user-kf8nj9rw7t
@user-kf8nj9rw7t 8 ай бұрын
Science walata S thiyeddi apply karanna barida?
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Ba, C ekak onemai
@poornimamihiravi5888
@poornimamihiravi5888 10 ай бұрын
Ayye aptitude test eka gna gna wisthrayak dannko , test eke include wenne mnwda kiyl 😢
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Test එකේ එන්නෙ ඔයාගෙ thinking එක, ඒ වගේම illustration skills test කරන්න පොඩි ප්‍රශ්න ටිකක්
@user-pabodhi
@user-pabodhi 6 ай бұрын
E exam ekt apply karnne kohomad
@user-lb1ub9zk9e
@user-lb1ub9zk9e 8 ай бұрын
Ayy mn 2023A/l mn art stream eken thmi exam krnne mt kiynnko z core ek khmd thv district rank ek blnne khmd kiyl mn badulla district eken A/l krnne
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
මේකට test එකක් තියල ගන්නෙ. ඒකෙ result එකයි Z එකයි දෙකම බලලා ගන්නෙ. ඒ නිසා පුලුවන් තරම් හොඳ Z එකක් ගන්න බලන්න. එතකොට ලොකු chance එකක් තියෙනව select වෙන්න
@user-lb1ub9zk9e
@user-lb1ub9zk9e 8 ай бұрын
@@scipiovlogs tnku ayye ❤
@DbRox-ou2of
@DbRox-ou2of 4 ай бұрын
Ayye A/L වලින් හොද Z core එකක් තිබිල, aptitude test එකටත් හොද result එකක් තිබ්බොත් fashion designing තොර ගන්න පුලුවන් නේද. එතකොට OL results අදාලද?
@kawyasewmini4315
@kawyasewmini4315 8 ай бұрын
Aiye textile engineering enne mektd
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Na, E wena course ekak, Engineering krna ayt thamai eka krnn puluwn
@amaya-xh7ee
@amaya-xh7ee 2 ай бұрын
Mge z eka 0.87 ganak art wlin.anuradhapura.course ek kranna pluwnda ayye
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Apply කරන්න පුළුවන්. Test එකත් හොඳට කරොත් select වෙන්න chance එකක් තියෙනවා
@ImeshaAravindi
@ImeshaAravindi 2 ай бұрын
Aiye mata al commerce valin A1 B2 z eka 1.0746. mata fashion design degree eka kranna puluvan veid ol maths A science , english C
@ImeshaAravindi
@ImeshaAravindi 2 ай бұрын
Aiye mata al commerce valin A1 B2 z eka 1.0746. mata fashion design degree eka kranna puluvan veid ol maths A science , english C
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 41 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
ලංකාවේ Fashion Designing Degree & Academy,  Course fees එක්කම .
10:56
Study with Sadewlii - Vlogs
Рет қаралды 3,5 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН