No video

දේදුණු Fashion අධිපතිණියගේ කතාව | Hasini Ekanayaka & Shashikala Hansamali

  Рет қаралды 86,454

eLearningLK

eLearningLK

Күн бұрын

AAT පාඨමාලාව සඳහා:
💬 Join WhatsApp Group - chat.whatsapp....
👉 All Courses - elearning.lk/c...
☎️ අමතන්න - 075 6 700 700
INSIDE STORY WITH HASINI :
A new Talk show that brings in truly inspiring real-life stories of exceptional women and men in Sri Lanka who have made a difference in society through their path-breaking vision, hard work, and resilience.
Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - • Inside Story with Hasi...
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZbin Channel 01 - / elearninglk
* KZbin Channel 02 - / @elearning-tutorials
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/b...
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #Fashion #Style #OOTD #FashionInspo #InstaFashion #FashionGoals #TrendAlert #StreetFashion #FashionDaily #Chic #Clothing #FashionClothing #Apparel #WearItWell #ClothingEssentials #ClothingStyle #FashionWear #DressToImpress #ClothingObsessed #WardrobeStaples

Пікірлер: 214
@chamarikodithuwakku4716
@chamarikodithuwakku4716 4 ай бұрын
ලගදිම දවසක මං මගේ කථාවත් මේ වගේ කියනවාමයි..💪💪💪
@MyDream-hm2fu
@MyDream-hm2fu 3 күн бұрын
You can do it❤
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 4 ай бұрын
කතාව ටිකක් අහගෙන යනකොට හිතෙනව ...දෙමව්පියන් ටත් වඩා බෝයි ෆ්‍රෙන්ඩ් උදව් කලා කියල ...සතුටුයි ...❤❤
@user-jq4nz7ew4b
@user-jq4nz7ew4b 3 ай бұрын
හදවතින්ම ඇය කතා කලා...මටත් ඔය වගේම හීනයක් තියනවා මගේම බිස්නස් එක දියුණු කර ගන්න.
@wishmalokaya1
@wishmalokaya1 5 ай бұрын
ඔයාට හම්බවුණු ලොකුම වරම ඔයාගේ ස්වාමි පුරුෂයා. මන් මේ වීඩියෝ එක බලන්න වාඩිවුනේම , ඔයාගේ පිටි පස්සේ හිටපු ඒ දැවැන්ත චරිතය බලන්න..
@user-qe9xo1wx8p
@user-qe9xo1wx8p 4 ай бұрын
පුතෙ ඔයා හරි වසනා වන්තයි හයට් කවුරු හරි ඉන්න ඔනි මමත් හරි අසයි
@user-bp7sd8dc3z
@user-bp7sd8dc3z 3 ай бұрын
Eka aththa apita naththe ekane
@janakijanu-tn5sq
@janakijanu-tn5sq Ай бұрын
Oyster vaga boy friend kanek lsbsna vssanavak thiyana one
@Shashihansamali
@Shashihansamali 22 күн бұрын
Godak sthuthi ❤
@Shashihansamali
@Shashihansamali 22 күн бұрын
Godak sthuthi ❤
@sumududinesha8630
@sumududinesha8630 5 ай бұрын
ඔයා husband එක්ක හැමදාම ආදරෙන් ඉන්න පුතේ ඒකයි වට්න්නේම ඔයාලා දෙන්නට ඒ ආදරයත් එක්ක මුලු ලෝකේම ජය ගන්න පුලුවන් ව්ශ්ව ශක්තිය පිහිටයි ඔයාලා ට
@Shashihansamali
@Shashihansamali 22 күн бұрын
Godak sthuthi ❤
@sadram4084
@sadram4084 4 ай бұрын
ලොකු කතාවක් කෙටිවෙලාවක් තුල ඇහුව අහන් ඉන්න ආසයි නංගිගෙ කතා විලාශය හරිම සතුටුයි සුබම යහපත්ම අනාගතයක් වේවා..!🫶🙏❤️
@malsha9487
@malsha9487 5 ай бұрын
අනේ පිංවන්ත ගැහැනු දරුවෙක්. තවත් ඉදිරියට යන්න දළදා සමිදු පිහිටයි ❤️✨️
@adithyapriyanka1861
@adithyapriyanka1861 3 ай бұрын
කතාව අහගෙන ඉද්දිමට හිතුනෙ මේ වගේ දරුවෙක් හැමෝටම ලැබෙන්නෙ කියලා❤❤❤❤❤
@harshimasupurnika9093
@harshimasupurnika9093 4 ай бұрын
මටත් ඔය වගේ කෙනෙක්ට අහගෙන ඉන්න සංවේදී ඒත් හුගක් ශක්තිමත් කෙනෙක්ට ලොකු හයියක් වෙන ලස්සනකතාවක් තියෙනවා හැබැයි තව පොඩ්ඩක් දුර යන්න තියෙනවා ඒ කඩාවැටීම් එක්ක මන් හරි ශක්තිමත්,ඒක හරි ලස්සනයි මට. මේ ලෝකේ හැම ගැහැනියකටම හැම ගැහැනු ලමයෙක්ටම මේ හයිය තියෙන්න ලැබෙන්න ඕනි. ❤❤❤❤
@Sspriyadarshani
@Sspriyadarshani 4 ай бұрын
මටත් තියෙනවා තව ටිකක් තියෙනවා... එදාට මාත් කතාකරලා කියන්න කැමතියි ජිවිතේ නැගිටින්න කඩාවැටීම් වලට මුහුණ දුන්න හැටි...
@Sspriyadarshani
@Sspriyadarshani 4 ай бұрын
මගේ කතාව නවකතාවක් වගේ දරුවන්ටත් ගැහැණියක්ට හැදෙන්නත්
@Priyaa172
@Priyaa172 3 ай бұрын
❤️
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 4 ай бұрын
සාර්තකත්වය පිටුපස ඉන්නෙ දෙමව්පියන් සහ බෝය් ෆ්‍රෙන්ඩ් ...මාරයි ...සතුටින් ඉන්න ..දෙවිවරු බලනව..❤❤❤❤❤❤
@sakunthasandeepa1398
@sakunthasandeepa1398 5 ай бұрын
මේ පුන්චි වයසට ආපුදුර ගැන සතුටුයි .තවතවත් දියුනුවට පත්වේවා!.
@kumarakdc2631
@kumarakdc2631 5 ай бұрын
කාගේ හරි කතාවක් ස්කිප් නොකර ඇහුවාමයි. ඉතාම නිහතමානි කෙල්ලෙක්. ජයම වේවා. ඔයා ලංකාවේ හැම කෙනෙක්ටම ආදර්ශමත් චරිතයක්.
@chathurikachathurika5874
@chathurikachathurika5874 5 ай бұрын
Niyamai .asai adakale me wage podi lamek inna thana dakala.jayawewa
@user-vn8ob8hi9b
@user-vn8ob8hi9b 3 ай бұрын
aniwaryen
@jayanthapadmine5452
@jayanthapadmine5452 5 ай бұрын
හරිම මිහිරි කටහඩ.ඔයාට සුබ පතනව.ඔබ යුගලට සියලු දෙවියන්ගෙ පිහිටයි..ඔබේ උත්සාහයට ඇත්තටම ගරැ කරනව..*** දේදුනු පැෂන් *** දේදුන්නක් සේ බැබලේවා...❤❤❤
@DulaniAnuradha-fp4iq
@DulaniAnuradha-fp4iq 5 ай бұрын
ඇත්තටම හරිම සරල නිහතමානී කෙනෙක් සතුටුයි නංගී ඔයාට සුබ පතනවා
@letswinlanka7065
@letswinlanka7065 4 ай бұрын
ඇත්තටම real කතාවක්. මටත් ලොකු gut ekak awa. Page eka කරන ඔයාටත් thanks. දේදුණු ෆැෂන් දවසක ලංකාවේම නම තියයි.. මගෙ story ekath දවසක කියමු.
@NatureNest76
@NatureNest76 4 ай бұрын
නිර්ව්‍යාජ සරළ අහිංසක යුවතියක්..ජයෙන් ජයම වේවා ❤❤❤
@Studio_Kavisha
@Studio_Kavisha 3 ай бұрын
කදුළු රූරා වැටෙනවා මැණික් කැටයක් ගිරවියක් සේ දොඩද්දී... ආදරෙයි අපි මහගොඩක්... ආදරෙයි... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@Shashihansamali
@Shashihansamali 22 күн бұрын
Godak sthuthi ❤
@user-zd8fd7mc3p
@user-zd8fd7mc3p 3 ай бұрын
අනේ. හොර කෙල්ල ..ආදරෙයි..මැණික..ඔයාට ලසන්ත අනාගතයක්ම වේවා..ආසයි මට ඔයත් එක්ක කතා කරන්න.....❤❤❤
@user-im8xu1no1h
@user-im8xu1no1h 3 ай бұрын
නියම නිවේදිකාවක්.කතාකරන්න ඉඩ දීලා හරි ලස්සනට ප්‍රශ්න ඉදිරිපත් කරන අපූරුව. ❤
@upulfonseka7417
@upulfonseka7417 4 ай бұрын
දිරිය යුවතියක් 🎉 ඔබගේ සියළු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා යැයි පතනෙමි ❤
@chandrikaarachchige7825
@chandrikaarachchige7825 4 ай бұрын
සුන්දර කතාව සුන්දර යුවතියක් ජයවේවා අවංක්‍ය් හදවතින්ම කතා කරනවා..තෙරුවන් සරණයි ..🙏🙏
@sunandapriyanjani268
@sunandapriyanjani268 5 ай бұрын
හරිම ආසාවෙන් බලපු කතාවක් දියුණුවෙන් දියුණුවට පත්වේවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 ай бұрын
වාසනාවන් නැගණිය ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤
@user-sc9nz2tm1g
@user-sc9nz2tm1g 5 ай бұрын
හරී ලස්සන කතාවක් ... සුබ අනාගතයක් අක්කී සහ අයියා ❤
@samanaliwicramasingha4621
@samanaliwicramasingha4621 5 ай бұрын
මමත් මහන කෙනෙක් .ඔයාට හදවතින්ම සුබ පතනවා.ඔයගේ මහත්තයා වගේ තමයි මගේ මහත්තයත්.මට ගොඩාක් උදව් කරනවා.එයා නිසාම තමයි මමත් අද මෙහෙම තැනක ඉන්නේ..
@sapumal6927
@sapumal6927 5 ай бұрын
මහත්තයත් ඉද්දි ඇයි මහන උනේ
@maleesha9552
@maleesha9552 4 ай бұрын
​@@sapumal6927😂😂😂.redi mahana kenek wenna athi ane
@nipuniumanda2973
@nipuniumanda2973 4 ай бұрын
​@@sapumal6927🤦🤦🤦😂😂😂 මහන උනේ නෙවෙයි රෙදි මහන එකක් ගැන කියන්නෙ එයා අම්මෝ
@MR-ne5bt
@MR-ne5bt 4 ай бұрын
@@sapumal6927monada hutto ahanne😂😂
@foryou_foryou_
@foryou_foryou_ 4 ай бұрын
අයියෝ😂 ඔයා😅​@@sapumal6927
@shashinisewwandi1217
@shashinisewwandi1217 5 ай бұрын
අහන්න වටිනම කතාවක්
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 4 ай бұрын
දිනෙන් දින දියුණු වේවා ❤
@Studio_Kavisha
@Studio_Kavisha 3 ай бұрын
වැඩසටහන කරන ඔබ ඉතාම විශිෂ්ටයි.දෙන්නම dakshai.....
@sandulakalpani4980
@sandulakalpani4980 4 ай бұрын
මගෙත් හීනය...මගේ කතාවත් මේ වගේ කියන එක....ආසාවෙන් බලන් ඉන්නවා..බුදුසරණයි ඔයාලා දෙන්නටම...
@dammikagunawardana2424
@dammikagunawardana2424 4 ай бұрын
බුදුසරණයි පුතේ ඔයාට. ඔයා අලුත් පරම් පාරවට ලොකු ආදර්ශයක්.
@RANSILU885
@RANSILU885 5 ай бұрын
අනිවාර්යෙන් මගේ හීනයත් දිනනවා මයි දවසක.
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 4 ай бұрын
ආසයි කතා විලාසයට ❤️❤️❤️
@dharmasiriananda9873
@dharmasiriananda9873 4 ай бұрын
හදවතින්ම සුභ පතනවා තවතවත් දියුනුවෙන් දියුණුවට පත්වේවා.
@user-vf8fb2lm8u
@user-vf8fb2lm8u 4 ай бұрын
ඔයාගෙ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට යන්න ප්‍රාර්ථනා කරනවා ❤
@user-er7ux8ob4f
@user-er7ux8ob4f 4 ай бұрын
Koheda me kade
@user-er7ux8ob4f
@user-er7ux8ob4f 4 ай бұрын
Elpitiyeda
@pathmajayalath4350
@pathmajayalath4350 4 ай бұрын
මේ වැඩ සටහනට ගොඩක් ස්තුති .මමත් හරිම බාදක මැදින් ජිවත් වෙන කෙනෙක්.මගේ ජිවිතෙ කොහොම මේ තැනට ආවද කියලා මටම් දන්නෙ නැහැ .කිසිම කෙනෙකුගෙ උදව්වක් මට නැහැ .ඒත් මම තාමත් නැගිට්න්න උත්සහා කරන්නෙ.මම එකම දෙයක් කියලා කරන්නෙ නැහැ හැමදේම දන්නවා..මම මේ තැනට එන්න බලාගෙන ඉන්නෙ.මම වැඩිහිටි කෙනෙක් නිසා වෙලාවකට හිතෙනවා දැන් මේවා කලා ඇති කියලා ඒත් අද තියන තත්වය උඩ නැගි හිටින්නම වෙලා තියනවා.මොකකින් හරි නැගිටිනවා.ගොඩක් ස්තුති ඔබට.🙏
@user-hn3ir8wx2n
@user-hn3ir8wx2n 2 ай бұрын
Kiyanna deyak na oya nam marai nangi. Wasanawantha kellek oya 😊
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 4 ай бұрын
වාසනාවන්ත දරුවෙක්. දෙවිපිහිටයි.
@ruwansameera5734
@ruwansameera5734 4 ай бұрын
හරිම නිදහසේ කතා කරනවා.අහං ඉන්න ආසයි
@dilankothalawala8989
@dilankothalawala8989 4 ай бұрын
ජයෙන් ජය වේවා වාසනාවන්ත යුග දිවියක්.මගේ පිනක් ඇත්නම් ඔබට එය හිමි වේවා නංගීයේ
@lakminigalagedara6518
@lakminigalagedara6518 4 ай бұрын
හරිම අව්‍යාජ චරිතයක්.සුබ පැතුම් ❤
@nishnadu4781
@nishnadu4781 2 ай бұрын
අනේ ඇත්තටම සතුටුයි අක්කී ඔයා ගැන තවත් දියුනු වෙන්න ❤❤
@rasikarathnayake9101
@rasikarathnayake9101 4 ай бұрын
Aththatama me wage diriya diyaniyange vidio krana ekata oyata Akki thanks. E vitharak newei jivithekin thawath jivithayak eliya kranna me vidio godak watinawa. Mamath me nangi wagema job ekak krana gaman business ekak krana kenek. E wage business ekak success wenna dahadiya kadulu helannama una. ita passe a amihiri mathaka Mihiri mathaka yak kragena jivithe vidinna Puluwan. Me vidio eka krana akkata th me programme eke hitapu nangita th jayaggrahi jivithekata suba pathanawa. Theruwan saranai🙏
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 4 ай бұрын
බුදුසරණයි පුතේ ජයම වේවා ඔයාලට සතුටින් ඉන්න ඔයාගෙ මහත්තයා එක්ක
@OsandiDinithma-wk9zz
@OsandiDinithma-wk9zz 4 ай бұрын
Oyala dennam katha karana widiya balan inna hari asai.oba depalatama suba pathanawa idiriyatama yanna
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 4 ай бұрын
Insuwrs fild ek කියන්නේ ගොඩක් හොඳ thenka සහෝදරිය.... මම අවුරුදු 05k ශ්‍රී ලංකා insurance eke work කරනවා...ගමට ekkth we'd කර . නිදහසේ karnn පුළුවන් ඕනිම income එක්ක ගන්න පුළුවන් හොඳ fild ek ඉන්ෂුවරන්ස් කියන්නේ ❤❤❤... Fild eke යන එක මදි කම්ක name . Ttenkt එන්න කටට කන්න ඕනි ❤❤
@Gombakka
@Gombakka 3 ай бұрын
Mokadda adalathwaya? Eyata hari giye ne kiyala ne kiwwe 😉
@ruwanibandara1750
@ruwanibandara1750 2 ай бұрын
Suba patum nagi, diunu wewa! Ahama tami jeivite geni yanda one. Tawa tawath sartaka wewa, obata jaya. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸👍
@slbosaaaaa3001
@slbosaaaaa3001 4 ай бұрын
හිතට දැනුන දේ වචන වලින් කියාගන්න අමාරුයි අක්කී..ඒත් ජීවතේට ගත්තු දේ උපරිමයී...❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 5 ай бұрын
Suba pathum ❤️💐 Duwa...oyala dennata suba Anagathayak uda...wewa❤❤💗💐
@user-rk7qt2yk9q
@user-rk7qt2yk9q Ай бұрын
Godak sathutin mama oyage kathawa ahawwe duwa..mama harima asai .uthsaha wantha deruwanta.oyage uthsahaya thawathawath diunuwewa.b.s❤🙏
@samantharathnayaka-ov8jr
@samantharathnayaka-ov8jr 4 ай бұрын
Eya kata karana vidiya harima lassanai👍❤️ oyage amma tatta.a wagema mahattayat loku sapot ekak dila tiyanawa👍❤️💥tawat wedi wediyen hari yanna ona💥👍💯 budusaranai
@DeepaniSamarakoon-n2x
@DeepaniSamarakoon-n2x Ай бұрын
Suba pathanawa thawa thawa diyunuwata path wewa! Kiya sasikala... Oyata
@dilrushimaheshika6578
@dilrushimaheshika6578 5 ай бұрын
දවසක මගෙත් හීනයක් අක්කා ළගට ඇවිත් මගෙ කතාවත් කියන එක🥰💖
@PriyangiHasinika-jj3ft
@PriyangiHasinika-jj3ft 4 ай бұрын
Oya mahanawada nangi
@NatureNest76
@NatureNest76 4 ай бұрын
​@@Sajin1111මෝඩයෙක් හිනාවෙනව
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 4 ай бұрын
පුදුම ගැහැණු ළමයෙක්. ඔබට ජයම වේවා. ආදරණීයයි. ජේසු පිහිටයි බුදු සරණයි
@Srimathipriyadarshani87
@Srimathipriyadarshani87 2 ай бұрын
Ahagena inna asai obe kathawa.good luck nangi ❤🎉
@chantimajeewani5861
@chantimajeewani5861 5 ай бұрын
Hari asawen ahagena hitiya kathawa.mmth gaumak mahana gaman meka dagena ehuwa.me wage hemotama thamange gamanata udau karana aya lebenna ona
@ishankaperera2677
@ishankaperera2677 3 ай бұрын
අනේ page එක හොයා ගන්නේ කොහොමද?
@KumashaSewwandi
@KumashaSewwandi 3 ай бұрын
මාත් දවසක මෙතනට එනවා 🥺❤️
@DarshaniPriyanjali-oi2qs
@DarshaniPriyanjali-oi2qs 2 ай бұрын
Budusaranai obatai obe mahaththayatai
@kusumrodrigo933
@kusumrodrigo933 4 ай бұрын
ඔයාට ජේසු පිහිටයි දුවෙ පුතේ තව තව දියුණු වෙන්න කියා පාර්තනා කරනවා
@rushadharushi9295
@rushadharushi9295 3 ай бұрын
Hari lassana kathawak ❤❤❤ Mokadda page eka Me namin godak pages thiyenawane
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc Ай бұрын
Àdarei nangi. Hamadama sathutin inna labewa!!!
@ruwansampath9604
@ruwansampath9604 4 ай бұрын
දුවට..පුතාටතෙරැවන් සරනයි
@bandulapathira8769
@bandulapathira8769 3 ай бұрын
Good luck nangi!
@eLearningLK
@eLearningLK 5 ай бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@amashasahii
@amashasahii 5 ай бұрын
Asai kathawa ahagena inna❤️❤️
@apsaradilhani9989
@apsaradilhani9989 5 ай бұрын
Oyata harima sahakatuwek hambela tyenne..godak wasanwantai..e wage husband kenekge wachaneth athi❤️
@maneljayasuriya865
@maneljayasuriya865 4 ай бұрын
Duwe oyata jesu pihitai oyage bisnas eka dinen dina diunu wewa
@tharushichan
@tharushichan 5 ай бұрын
Navindi Fernando අක්කාවත් ගෙන්නනකෝ....
@nkmkrishnarathna4084
@nkmkrishnarathna4084 4 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කි 😍
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 3 ай бұрын
අහින්සක හොද ලමයෙක්.❤❤❤❤
@annewatson4031
@annewatson4031 4 ай бұрын
God bless you
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x 2 ай бұрын
Ane aswalata kaduluth awa diriya kanthawak adarniiya shakthimath yoda sewanallak wan samiyek budu saranai oba depalata sathutin enna hamadama
@krishanthialgama5355
@krishanthialgama5355 4 ай бұрын
Oya eththatama hoda kenek doniyooo....wedasatahana karapu duwatath jayawewaaa
@sachiniparanamanage9748
@sachiniparanamanage9748 4 ай бұрын
Harima සුන්දර kathavak ,duskara gmanaka නිමාවක්
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 3 ай бұрын
ඔබට ජයවේවා
@manikshamein4838
@manikshamein4838 4 ай бұрын
මොකද්ද page එක?
@VajiraMendis-yv5ey
@VajiraMendis-yv5ey 4 ай бұрын
Good Luck.Theruwan saranai
@KaushiGunawardana
@KaushiGunawardana 2 ай бұрын
Dinen dina diyunu wannata paththini maniyange pihitai nanga.budu saranai oyata.
@sitharakumari5917
@sitharakumari5917 4 ай бұрын
Good luck oyala dennatama.
@AshwinInduwara
@AshwinInduwara 4 ай бұрын
God bless both of you
@user-nr9kj1wl4d
@user-nr9kj1wl4d 4 ай бұрын
හදවතින්ම සුභ පතනව❤..
@ThiliniThilin-of8si
@ThiliniThilin-of8si 4 ай бұрын
Asawen ahuwa lassanama kathawak.iwara une ei hithuna.oyata budu saranai.adaren inna.
@ShamaliWilagedara
@ShamaliWilagedara 4 ай бұрын
Matath oyata wagema kathawak thiyanawa puthe...oyata budu saranai.thawa thawath diunu wewa❤❤
@shamasilva8453
@shamasilva8453 4 ай бұрын
Dedunu fasion koheda
@chandifernando548
@chandifernando548 4 ай бұрын
හදවතින් සුභ පතනවා 🌹🌹💕💕
@krishanthialgama5355
@krishanthialgama5355 4 ай бұрын
Jayawewaaa doniyooo......❤
@geemethjaindubro1206
@geemethjaindubro1206 4 ай бұрын
Oyata suba pathanawa. Budu saranai!❤❤❤❤
@senul1342
@senul1342 4 ай бұрын
Congratulations 🎉
@deepashikakumari-ii9up
@deepashikakumari-ii9up 4 ай бұрын
ජයම වේවා!!!!!!!!
@PHOENIX-yj2uv
@PHOENIX-yj2uv 4 ай бұрын
So humble....so pure..wish you all the best....❤
@deepthikumari6514
@deepthikumari6514 4 ай бұрын
congratulations...
@shaliniadm9256
@shaliniadm9256 4 ай бұрын
Athtatama hitata akagawa hama dema kiyanawa congratulations ❤
@MaduwanthiMadu-hg3rg
@MaduwanthiMadu-hg3rg Ай бұрын
Suba pathum
@user-lq8op2qr4x
@user-lq8op2qr4x 2 ай бұрын
Ow kelle mamath oya wagema sakthimath kenek eath kelle awasanawakata mage pitipassen udaw karanna kenek ne auunsaka balapirotutuu tuutana mamath pettì kadayakuth hadagaththa eath mage mahaththaya mawa daala giya duwai puthai benda mamai chuti duwaii gedara thaniwela kisima deyak karaganna thiya kannawth nethi tharamata asaranai eath matath bisnas eakak karanna asai mage kadeth aduganata wikunala thamai giye matath udaw karanna kenek hitiyoth matah godayanna puluwan wei
@user-yy7sz6io8y
@user-yy7sz6io8y 4 ай бұрын
Congratulations ❤️
@chandifernando548
@chandifernando548 4 ай бұрын
තෙරැවන්සරණයි ජේසු පිහිටයි 🙏🌹❤️
@Nisa.com15
@Nisa.com15 3 ай бұрын
මගේ ජීවිතෙත් ඔය වගේ කතා තියෙනවා
@renuchandrika5156
@renuchandrika5156 4 ай бұрын
ඔයාට ජේසු පිහිටයි 🙏 දෙව්මව් සරණයි 🙏
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 4 ай бұрын
හරි ම නිර්වයාජ දුවෙක්❤❤❤
@user-yh1go2xp8p
@user-yh1go2xp8p 2 ай бұрын
Budusarenai duwe❤❤❤❤
@dulanjanikarunarathna754
@dulanjanikarunarathna754 4 ай бұрын
❤තෙරුවන් සරණයි.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 25 М.
" සජිත්ගේ දේශපාලනය කපෝති වීම..."
20:23
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 4,6 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН