| තාවකාලිකව හදන කුස්සියේ මගෙ තවත් වැඩක් එක්ක | කට්ලට් එකක් කමු 😁☺️

  Рет қаралды 7,600

Mandi fashion and creaton

Mandi fashion and creaton

Күн бұрын

Пікірлер: 99
@sewwandikumarasiri2489
@sewwandikumarasiri2489 4 ай бұрын
හැමදේම තිබිලාත් මුකුත් නොකර දගලන පොශ් ගෑනු ලමයි අතර තියෙන සීමිත දේවල් වලින් ජීවිතේ වින්දින ලස්සන ගෑනු ලමයෙක් ඔයා ..ඔයා දවසක ජීවිතේ දිනනවාමයි.. god bless you නන්ගා ...❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
ගොඩක් ඉස්තුතී අක්කෙ 😍😍😍😍🥰🙏🙏🙏💐
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RangaTharanga-wy8ks
@RangaTharanga-wy8ks 4 ай бұрын
Akke oyage video maara lassanai .godak posh ayage video walata wada nam oyage jiwithen ganna thinawa godak dewal .❤❤❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
Thanku nangiya 😍😍😍☺️ channel ekath ekka inna facebook.com/profile.php?id=61564645763661&mibextid=ZbWKwL Facebook එකටත් එන්න ❤️
@JanakiKosala
@JanakiKosala 3 ай бұрын
ඔයාගෙ විඩියො ලස්සනයි
@Fashionandcreaton
@Fashionandcreaton 3 ай бұрын
☺️😍☺️☺️
@JanakiKosala
@JanakiKosala 3 ай бұрын
❤❤❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 3 ай бұрын
😍☺️😍😍
@VIHAGANAEKANAYAKA
@VIHAGANAEKANAYAKA 4 ай бұрын
ලද දෙයින් සතුටින් ඉන්න අය කවදහරි හැමදේම ලබල ජීවිතය දිනනව අක්කේ ❤❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍😍😍😍❤️❤️❤️
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 4 ай бұрын
අායෙම ලියන්නම්.මම හරිම අාදරෙයි මේ අවංක ජීවිතයට.❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@RhythmOfEdis
@RhythmOfEdis 4 ай бұрын
❤️❤️❤️ ලස්සනයි අනේ.. ❤️
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍😍😍☺️☺️
@dilulife4456
@dilulife4456 4 ай бұрын
Good luck නංගී ❤
@DammikaThushara-uz6qw
@DammikaThushara-uz6qw 4 ай бұрын
I proud of u nangi.😊😊😊
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍😍😍😍☺️☺️☺️
@AsaniNisansala-x4i
@AsaniNisansala-x4i 4 ай бұрын
Oyat man hadawathinma suba pathanawa akke oya hari ussahawanthayi ❤ oyage hama hinayakma saba wennawa mn dannawa 🙏
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
☺️😍😍
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 4 ай бұрын
ඉයෙ....ලසනයි .ගොඩක්......❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍😍☺️
@shanulyahansadi
@shanulyahansadi 4 ай бұрын
ඔයා හොදයි දිරිය කාන්තාවක් කියල කියන්න පුලුවන් ඔයාට තියෙන දෙවල් වලින් ඇත්තටම ජිවිතෙ විදිනව කියල හිතෙනව එහෙම තමයි ඉන්න ඔනි බුදුසරනයි පාරිස්සමෙන් ඉන්න
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍☺️☺️😍
@salikarajakaruna
@salikarajakaruna 4 ай бұрын
Oya podi wayasata mata wada oya niyamai.❤❤ Good luck 👍👍💐💐
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
☺️😍😍😍
@Sandunisdiary
@Sandunisdiary 4 ай бұрын
Wow akki ane akki oya nam maru ❤ mara creative 😍👍 කට්ලට් එකත් මරු math mr kichen akkage vlogs balal thamai godak kama hadanne
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
Thanku nanngi 😍😍😍😍🥰❤️❤️❤️
@VidushiMethmalya
@VidushiMethmalya 4 ай бұрын
oyata jaya pathanawa.❤
@sakuvlog-official
@sakuvlog-official 4 ай бұрын
Ane math hadanawa math mulin MR kichen eken balala dama haduwe Ane chuti manika 🥰 budu saranai patiyata ♥️ ලස්සනයි akkii adath budu saranai ❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
ගොඩක් ඉස්තුතී නන්ගී බුදුසරණයි 😍😍😍💐
@Dinuwithlife
@Dinuwithlife 4 ай бұрын
අනේ ඔයාගෙ youtube chanal එක verify කරගත්තෙ kohomaqa kiyalaa kiyannako
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
වොච් ටයිම් 4000 සම්පුර්න වෙලා subscribers 1000 අවුරුදුද්දක් ඇතුලත හදාගත්තම පුළුවන් නන්ගි ☺️☺️
@user-bela93
@user-bela93 4 ай бұрын
Good luck akki. Attatama oya marama ධෛර්යමත් knk. ❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍☺️☺️
@NayanaWicky
@NayanaWicky 4 ай бұрын
වැරදි වැරදී තමයි දුවේ අඩුපාඩු හදාගන්න හැකිවෙන්නේ මම කැමතිම ඔයාගේ උත්සාහයටමයි බුදුසරණයි දුවේ චුට්පුතාටත් ඔයාල දෙන්නටත්..........
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
🥰🥰🥰🥰🙏🙏🙏 ගොඩක් ඉස්තුතී නැන්දෙ හැමදාම වගෙ ඔයාගෙ කමෙන්ට් එක එනවා 😍😍
@arunimelon-sq2tc
@arunimelon-sq2tc 4 ай бұрын
ඇත්තමයි ඔය පොෂ් අම්මන්ඩිලට වඩා ඔයා ❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
🥰🥰🥰🥰❤️❤️❤️❤️
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 4 ай бұрын
මේ ලනු දිරයි මැනික.ඔව් වයර් නම් වඩාත් හොඳයි.ඔයාට පුලුවන්නම් ඔය උඩට අාවරණයක් දාන්න බලන්න.
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍☺️☺️☺️ ගොඩක් ඉස්තුතී 😍❤️
@Ishuwithinarya
@Ishuwithinarya 4 ай бұрын
ලස්සනයි අක්කා❤ ජයම වේවා❤️🫶🏻🙏🏻
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
❤️❤️❤️❤️🥰🥰🥰🥰
@amilakarunarathna7150
@amilakarunarathna7150 4 ай бұрын
Good luck ❤❤❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍☺️☺️😍
@venuralokugamhewage7984
@venuralokugamhewage7984 4 ай бұрын
Lassanai nangi..oya hari lassanata hamadema manage karagannawa.math oya wage thamai wada karanne..jaya wewa..!!
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
Thanku akke 😍☺️☺️
@sakuvlog-official
@sakuvlog-official 4 ай бұрын
Woow akki oya maru 🥰
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official 4 ай бұрын
​@@Fashionandcreatonchuttai baluwe pansal gohin apu gamn ithuru tikath dan baluwa akki❤ Harima ලස්සනයි ❤
@Kushani1234-rg4wo
@Kushani1234-rg4wo 4 ай бұрын
Oyage room eka pennanako dawasaka asai balanna
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
☺️☺️😍😍
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 4 ай бұрын
Lassanai duwe oyage uthsahaya.jayawewa.❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
☺️☺️☺️😍😍
@DisnaLankathilaka-vp5fu
@DisnaLankathilaka-vp5fu 4 ай бұрын
Oyage uthsahaya Agaya karanawa nangi.oyage uthsahaya sarthakai . Oya dawasaka jaya gannawa.Bag vidiyo tikak karanna puluwannam. Mahum walin oyata jayaganana puluwan kiyala hithenawa nangi.❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
Ow mata den kipa denekma kiuwa mn aye bag video dannm akke godak thanks me adahas walata 😍😍😍🥰❤️❤️❤️
@k.p.k.s832
@k.p.k.s832 4 ай бұрын
වීඩියෝ එක ලස්සනයි..අර කෑම හදපු නොන්ස්ටික් තාච්චියේ නොන්ස්ටික් ලේයර් එක හොදටම සීරිලා ..ඒක පාවිච්ච් කරන්න එපා නංගි..ඒක හොද නෑ
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
එහෙමද අනෙ එක එක හැදි ගහලම එක සවුත්තු උනෙ අපරාදෙ ගොඩක් ඉස්තුතී අක්කෙ එ ගැන කිවුවට 😍😍😍😍🙏❤️❤️
@amandamethsarani3538
@amandamethsarani3538 4 ай бұрын
හොදයි හොදයි අපට හරියන කෙනෙක් ඔයා නංගී.
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
☺️☺️😍😍😍😍
@hasaradilrangi4298
@hasaradilrangi4298 4 ай бұрын
මමත් කෑම හදන්නේ M.R kitchen eken balala,වරදින්නේ නෑ
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
ඔව් එක න්ම් ඇත්ත ☺️😍😍😍😍
@Isha-mq9pl
@Isha-mq9pl 4 ай бұрын
බිත්තියට සුදු පාටින් ඉටි කොළයක් ගහලා, කම්බි වලින් මම ඔය විදිහට හැදුවේ. බිත්තියෙ ඉටි කොලේ නිසා ලෑල්ල අපවිත්‍ර වෙන එක අඩු වෙලා අලුත් එළියක් ආවා
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
ඔව් එහෙම කරාම දුවිලී නෑ 😍☺️☺️☺️
@renukakumari5199
@renukakumari5199 4 ай бұрын
බබාලා denna hari lassanai
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
Ekkenai inne 😁 thanku 🥰❤️❤️❤️❤️😍😍
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
🥰❤️❤️❤️
@SasinduNimsara-g2i
@SasinduNimsara-g2i 4 ай бұрын
හරිම ලස්සනයි ඉදිරියටත් කරගෙන යන්න ❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
😍☺️☺️
@mangalikaperera8074
@mangalikaperera8074 4 ай бұрын
මගෙ මැණිකෙට දෙවියන්ගෙම පිහිටයි සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
ගොඩක් ඉස්තුතී මේ ප්‍රර්තනා වලට ❤️🥰🥰🥰🙏
@SadaruUjitha-bl9wq
@SadaruUjitha-bl9wq 4 ай бұрын
Lassanai අක්කෙ.😍
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
☺️😍😍
@UdayaniK
@UdayaniK 4 ай бұрын
ගැබුරු තෙලේ බදින්න ඔයා අල තෙම්පරාදු කරේ නැද්ද
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
ගැබුරු තෙලෙ බැද්දෙ ම්න් ඉස්සල්ලාම තෙල් ටිකක් දාල බැදලා බැලුවා ,අල තෙම්පරාදු කරලා දැම්මෙ ම්න් ඔකොම පෙන්නුවෙ නෑ ඉතින් ☺️ 😍😍😍
@WorldStory-s8s
@WorldStory-s8s 4 ай бұрын
අදත් හරිම ලස්සනයි ❤❤❤
@VinodaniLakshi
@VinodaniLakshi 4 ай бұрын
Man oyaga wada satahan balanawa nangi.matha oya waga thamai kussiyata aka aka wada danawa.man asai oyawa aduna ganna atha pon no danna nahana..api dannata adahas maru karan thawa thawa lassana wada tikak karanna puluwani nangi..mata babala dannak innawa..bs oyatai babatai
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
facebook.com/profile.php?id=61564645763661&mibextid=ZbWKwL me mage facebook page eka akke join wenna 🥰❤️❤️
@warucreation
@warucreation 4 ай бұрын
අක්කේ මට ඔයාව කන්ටෑක් කර ගන්න ඕන පිලි๬ මට කන්ටෑක් කර ගන්න විදිහක් කියන්න
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
Hari nanngi 0725055874
@sithu5627
@sithu5627 4 ай бұрын
Bothal wikunana ayagen gaththama labeta gaththeki....kadawala bothal ganan.
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
Ow neda balanna one thanku dr 😍😍
@RachiniWasana
@RachiniWasana 4 ай бұрын
ලස්සනයි අක්කි ❤❤
@DineshiDine
@DineshiDine 4 ай бұрын
@dilshikaudeshani6430
@dilshikaudeshani6430 4 ай бұрын
❤❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
🥰❤️❤️❤️
@Nethu-c7s
@Nethu-c7s 4 ай бұрын
ලස්සනයි akki❤
@darshaamaratunga4422
@darshaamaratunga4422 4 ай бұрын
නංගී, කට්ලට් බදිනකොට, තෙල් දාන්න ඕනේ කට්ලට් වැහෙන තරමට. නැත්නම් කට්ලට් පිපිරෙනවා. පාං කුඩු තවරලා අත් දෙකම පාවිච්චි කරලා කට්ලට් හොදින් තදින් බෝල කරගන්න. එතකොටත් කැඩෙන්නේ නැහැ
@dilshikaudeshani6430
@dilshikaudeshani6430 4 ай бұрын
🎉🎉🎉🎉🎉
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
❤️🥰🥰🥰
@MadumiNilanga
@MadumiNilanga 4 ай бұрын
❤❤❤❤❤❤❤
@Udayangani123
@Udayangani123 4 ай бұрын
👌👌👌👌
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 4 ай бұрын
❤❤❤❤❤❤❤
@shanikanuwanthi3456
@shanikanuwanthi3456 4 ай бұрын
❤❤❤❤
@Dinuwithlife
@Dinuwithlife 4 ай бұрын
❤❤❤❤
@MANJULASENARATH-q2o
@MANJULASENARATH-q2o 4 ай бұрын
❤❤❤❤
@SK-wh3xr
@SK-wh3xr 4 ай бұрын
❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 4 ай бұрын
❤️❤️❤️
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН