No video

Fastest Internet Speed World Record - 319Tbps, ජපානයේ NICT විසින් තැබූ අලුත්ම ලෝක වාර්තාව

  Рет қаралды 15,648

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

2020 වසරේ සිට මේ දක්වා පැවති ලෝකයේ වැඩිම අන්තර්ජාල වේගය වන 178Tbps ඉක්මවා යන 319Tbps වේගයක් ලබා ගැනීමට ජපානයේ NICT කණ්ඩායමට හැකි වුනා.ඒ සඳහා ඔවුන් 4 core Fiber කේබලයක් භාවිතා කළ අතර එය මගින් 3000km ක දුරක් මෙම data රැගෙන යාමට හැකි වීමත් විශේෂත්වයක්.මෙහිදී භාවිතා කල ක්‍රම මොනවාද, කුමක්ද එහි ඇති විශේෂත්වය යනාදී කරුණු රැසක් ගැන ඔබට මෙම වීඩියෝව මගින් දැන ගැනීමට පුළුවන් බව මගේ විශ්වාසයයි.
#319Tbps #FastInternet #worldrecord
Internet in Sri Lanka - Video Series
Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද?
• Internet in SriLanka E...
Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
• Internet in SriLanka E...
Episode 03 - Fiber Optic Cables
• Internet in SriLanka E...
Episode 04 - Microwave Links
• Internet in Sri Lanka ...
Episode 05 - ADSL Sri Lanka
• Internet in Sri Lanka ...
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!

Пікірлер: 121
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
❤️❤️❤️
@kfunnyshortfilms
@kfunnyshortfilms 3 жыл бұрын
aiya ge vids balala maath dan fiverr patan aran inne , habai thama wada awee nane
@chamu234
@chamu234 3 жыл бұрын
100KB/s වලින් බලන මම 😂💔 ගැම්මක් තමා ඩයලොග් 💪😂💔
@NICO-eu6pe
@NICO-eu6pe 3 жыл бұрын
Mata 80kb/s
@lakshanjayathilaka30
@lakshanjayathilaka30 3 жыл бұрын
😂🤣🤣😂👍👍❤️
@brezeto4993
@brezeto4993 3 жыл бұрын
4MBp/s Airtel
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
Dialog පාච්චි කරන අපිට මුලින් සංවේදි අය බලන්න එපා කියල දැම්මනම් හරි
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
😀
@lkl3975
@lkl3975 3 жыл бұрын
FB Page වල Routers පොළවේ ගහපු සංස්කෘතිය නිසා තමයි දැන් Dialog Outdoor Units හරි ගන්න තියෙන්නේ....
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
@@lkl3975 hmm
@lkl3975
@lkl3975 3 жыл бұрын
පුලුවන් නම් අපේ දකුණු ආසියානු කලාපයේ Fibre Connection වල ප්‍රගතිය හා ලංකාව ඉන්න තැන ගැන වීඩීයෝ දාන්න. අපේ දූපතේ අයට ඉන්න තැන ගැන දැනුවත් වෙන්න.....
@naveenhasantha6309
@naveenhasantha6309 3 жыл бұрын
අපේ වගේ සිරි ලාංකික රටකට මේවා හිනයක්ම තමා..😢😭
@udshehan4794
@udshehan4794 Жыл бұрын
බොහොම ලස්සනට පැහැදිලිව ඔබතුමා වීඩියෝ අරන් එනවා.... 🔥🔥🔥
@lkl3975
@lkl3975 3 жыл бұрын
ඉන්දියාවේ Jio Fibre නේපාලයේ CG Net Fibre වගේ Affordable , Stable , Unlimited Data පැකේජ දෙන්න බැරි.. SLT හා Dialog Fibre වල තාක්ෂණික දුර්වලතාවයක්ද? නැත්නම් ඔවුන් කරන්නේ අපිව ගසාකන මාෆියාවක්ද?
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
මාෆියාව තමා බන්.phone,pc parts,internet වගේ ඒව කොහොමත් ලංකාවෙ මාෆියා
@don_wi3393
@don_wi3393 3 жыл бұрын
මම දැකපු සිරාම චැනල් එකක් මේක. Great Job
@susanthakumara7281
@susanthakumara7281 3 жыл бұрын
ස්තූතියි මේ විදිහට අපිව දනුවත් කරනවට.
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
අපිට ඕව විද්‍යා ප්‍රබන්ධ වගේ 😂
@lakshanjayathilaka30
@lakshanjayathilaka30 3 жыл бұрын
Sira oi 😂🤣🤣🤣😂😂🤣😂🤣😂🤣🤣😂👍👍👍👍
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
@@lakshanjayathilaka30 😂😂
@wolf_media8680
@wolf_media8680 3 жыл бұрын
Ammoh😂😂😂
@sandundayananda7916
@sandundayananda7916 3 жыл бұрын
Great, thank you sir
@buddhimananayakkara7820
@buddhimananayakkara7820 3 жыл бұрын
89kbps speed එකෙන් මේ විඩියෝ එක බලන මං
@EzView
@EzView 3 жыл бұрын
Bit per seconds, 45 වෙනි තප්පරය කාලය එක්ක නේද කියන්නේ?
@rumeshdesilva6943
@rumeshdesilva6943 3 жыл бұрын
Attractive presenter…
@coolkoala282
@coolkoala282 3 жыл бұрын
Meanwhile in chi Lanka unlimited Internet 1Mbps 😂😁
@editerlrexe_______________5262
@editerlrexe_______________5262 3 жыл бұрын
😂
@tipsfortech5786
@tipsfortech5786 3 жыл бұрын
you are correct bro!!
@shanukasandala
@shanukasandala 3 жыл бұрын
Waited for this explanation from you
@mrbeastfansonly9124
@mrbeastfansonly9124 3 жыл бұрын
Bit 8 ක් byte 1යි.byte 1024 තමා මෙගා byte 1 ❤️nice video .
@hashanmadushanka8471
@hashanmadushanka8471 3 жыл бұрын
ගනනය කිරීමේ පහසුවට දළ වශයෙන් 1000 තමයි යොදාගන්නේ
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 жыл бұрын
Gananaya krnna 1000 gannwa nemei.. internet speed waladi sammathaya ehemai. ( 1000 kilobit = 1 Megabit ) . storage device wala thamai 1024 kilo byte = 1 Mega byte wenne..
@LifeofAdithya
@LifeofAdithya 3 жыл бұрын
ස්ටූඩියෝ එකෙන් එලියට ඇවිත් වගේ සර්
@charithviduranga8326
@charithviduranga8326 3 жыл бұрын
Apita 1MBps tanneth kanthareta wahibodak wage. Top ranking No1 The worst internet speed . Online clz yanna lamayinta widiyak naa. Kisima pahasukamak na dushkara lamaiynta nisi baladranta mewa pennathi eka gana dukai💔😢. Jpan wage ratak ekka fight ekak denna thawa awrudu 10000k wath yai.
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
loku prashnayak thama ekanam
@asankalakmal4385
@asankalakmal4385 3 жыл бұрын
අපේ රටට ඕය ස්පීඩ් එකෙන් අල්ප මාත්‍රයක් හරි ස්පීඩ් එකක් කියන්නෙත් හීනයක්ම විතරයි 😓🙄
@dishan.sanjaya24
@dishan.sanjaya24 3 жыл бұрын
Great sir ,Thank You !!!
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
Wow. Amazing 👏
@kfunnyshortfilms
@kfunnyshortfilms 3 жыл бұрын
WELL DESCRIBED❤️❤️❤️THANK YOU
@chandimamadushanka7442
@chandimamadushanka7442 3 жыл бұрын
Data package eka thathparen iwaravei ehema unoth
@NICO-eu6pe
@NICO-eu6pe 3 жыл бұрын
එකනෙ
@lkl3975
@lkl3975 3 жыл бұрын
නේපලයේ CG Net Fibre වල Licene එක අනෙක් Fibre Operators ලාට වඩා වෙනස් වෙන්නේ ඇයි?
@TECHHUTLK
@TECHHUTLK 3 жыл бұрын
😀Sir, Router ekak off karala on karana hema welawkama IP change wenne ei, Apita eka ip adress ekak pawichchikaranna puluwan Kramayak nedda 😀😀😀😀
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
එකම IP එකක් එන්න තියා ගන්න පුළුවන් වන්නේ ඔබ ISP ගෙන් static Ip එකක් request කර විට පමණයි.හැබැයි ඒකට යම් මුදලක් අය කරනවා මාසයක් ගානෙ.මට මතක විදිහට 1500ක් හෝ ඒ වගේ ගණනක්.ඔයා ගෙදර මොනවා හෝ server එකක යම් service එකක් run කරන්නේ නැතිනම් එහෙම IP එකක් ගන්න එක තේරුමක් නෑ.
@TECHHUTLK
@TECHHUTLK 3 жыл бұрын
@Vibernets Streaming Thank You sir. ❤❤❤❤❤❤
@lakinduyethmin
@lakinduyethmin 3 жыл бұрын
fiber දැන් slow !!😥😥😥😥
@gevinduchamika2298
@gevinduchamika2298 3 жыл бұрын
ape rate oya speed eken 0.02 වත් නෑ
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
5Mbps walin yana apita. Pray for our self
@MaRa-EVER-MR
@MaRa-EVER-MR 3 жыл бұрын
ඔහොම කිවිවට මගෙ එක්ක call of duty mobile ගහනව ජපන් කෙල්ලේක් මම නිකමට එ වෙලාවේ pin එක කියද ඇහුව 90 -95 අතර කිවිව මට පුදුමයි මගේ mobitel pin එක එ වෙලාවේ 60-70 අතර 😂😅😆🤣
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Gaming waladi e servers walata thiyena latency eka balapanawa.ethanadi bandwidth eka hodata thibunat delay eka anuwa performance wenas wenna puluwan.
@kavindasdissanayake
@kavindasdissanayake 3 жыл бұрын
adanm notifi eka dkpu gmn awa
@RanaaOfficial452
@RanaaOfficial452 3 жыл бұрын
ඉඩ නෑ නෙ අපිට..😂
@anjanaimesh3258
@anjanaimesh3258 3 жыл бұрын
Telecommunication(radio transmission) igena ganna maths karanna oneda
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඉගෙන ගැනීමට සමහර diploma කිරීමට එය බාධාවක් වෙන්නේ නෑ,නමුත් බොහොමයක් විශ්ව විද්‍යාලවල Telecommunication Degree සඳහා අයැදුම් කිරීමේදී AL Maths කරපු අයට තමා අවස්ථාව ලබා දෙන්නේ
@anjanaimesh3258
@anjanaimesh3258 3 жыл бұрын
@@VibernetsStreaming thank you very much
@NotYasiru
@NotYasiru 3 жыл бұрын
😁😮එච්චර speed එකක් කන්නද 😅
@NotYasiru
@NotYasiru 3 жыл бұрын
@Shehan Rajakaruna 😒😅😁
@NotYasiru
@NotYasiru 3 жыл бұрын
1tb storage තියෙන pc එකකට 300+ tb speed කන්නද
@NICO-eu6pe
@NICO-eu6pe 3 жыл бұрын
@@NotYasiru එකනෙ
@NotYasiru
@NotYasiru 3 жыл бұрын
@Shehan Rajakaruna 😒😒
@asanka2507
@asanka2507 3 жыл бұрын
@@NotYasiru මේවා පාවිච්චි කරන්නේ ගෙදරට ඉන්ටනෙට් දෙන්න නෙවෙයි. Server එකකින් ISP ලාට ඉන්ටනෙට් ගන්න. එහෙම නැත්නම් මෙහෙම කිව්වොත්, මුහුද යටින් යන කේබල් වල ස්පීඩ් එක වැඩි කරගන්න. මතකනේ රට වහපු කාලේ ඉන්ටර්නෙට් නැතුව දැඟලුවා. මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් අර විදිහේ delay එකක් එන්නෙ නෑ...
@darkknight-vlog1860
@darkknight-vlog1860 3 жыл бұрын
niyamaine😍
@saduniwathsala
@saduniwathsala Ай бұрын
👍
@brezeto4993
@brezeto4993 3 жыл бұрын
ලංකාවේ ඩේට සූරාජෑම
@NICO-eu6pe
@NICO-eu6pe 3 жыл бұрын
319 TB/s 😲😲😲😲😲😲😲😲😲
@desanduhansaja5732
@desanduhansaja5732 3 жыл бұрын
ඔයාගෙ ethical hacking video series එක නෑනේ.😒
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඒක බලමු වෙන විදිහකට හරි දෙන්න.YT වල කරන්න අමාරුයි strike එන නිසා.
@PixelArtlkEdu
@PixelArtlkEdu 3 жыл бұрын
@@VibernetsStreaming kohomahari e tika dennako
@klk1181
@klk1181 2 жыл бұрын
Oo
@devil_boss9813
@devil_boss9813 3 жыл бұрын
Apee ratawal walata oya speed denawa nam ewa hina tama mona karanda karuma ips salii higa kana 😪😪😪
@kkstskumarage2054
@kkstskumarage2054 3 жыл бұрын
thank you sir!
@thilinathineth21
@thilinathineth21 3 жыл бұрын
Henna thama ape rate ISP lata nam
@udaralakshan8812
@udaralakshan8812 3 жыл бұрын
Thnq sir ❤️
@blackout236
@blackout236 3 жыл бұрын
🔥
@darshanakumara8604
@darshanakumara8604 3 жыл бұрын
😲😲😲😲😲😲😲😲 319tbps
@thilankayasindu5795
@thilankayasindu5795 3 жыл бұрын
thank you sir
@Gamingwonka
@Gamingwonka 3 жыл бұрын
Thanks sir♥
@waaindrajith5092
@waaindrajith5092 2 жыл бұрын
🙏
@anukindeepa222
@anukindeepa222 3 жыл бұрын
හිතාගන්න බෑ තමයි ඉතින්
@edutech6575
@edutech6575 3 жыл бұрын
who was the worst internet in the world
@ipgaming8711
@ipgaming8711 3 жыл бұрын
Kbs 100k yan na lankawe angatenm patta magule signal
@caught24
@caught24 3 жыл бұрын
ethical hacking series eka karannako
@GeekLab
@GeekLab 3 жыл бұрын
❤️❤️
@cricketlife4481
@cricketlife4481 3 жыл бұрын
Wireshark gana video ekwk karanna ko sir,
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
karamu.tikak kal denna.
@foveromw
@foveromw 3 жыл бұрын
Sir පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් වල 4n වල සිග්නල් අවුල් , ඉන්ටර්නෙට් කනෙක්ශන් ඩ්‍රොප් වෙනවා සැරින් සැරෙ කතා කියනවා..මටත් හැම වෙලාවකදිම උනා... ඒත් vpn එකකින් internet යද්දි එම internet connection drop වෙන එක සාපෙක්ශව ගොඩක් අඩුයි.හෙතුවක් තියෙනවා ද මේකට. මං sim එකක් use කරන්නෙ.
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
mona wage vpn ekakda use karanne? ehema traffic prioritize karannenam ne normal home internet connections wala.
@foveromw
@foveromw 3 жыл бұрын
@@VibernetsStreamingඔව් තැන්ක්ස් සර්. මං පාවිච්චි කරන්නෙ anonytun vpn එක සර්..
@YaKuBeats
@YaKuBeats 3 жыл бұрын
Dialog ekata me video eka pennapan
@madumadhawa4349
@madumadhawa4349 3 жыл бұрын
ayyya music karanna hoda studio mic ekak kiyanna puluwanda
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
kzbin.info/www/bejne/bYSompRnrbeKY8k
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
mama video eke dala thiyena mic eka thama mama use karanne online classes walatai, YT videos walatai.Habai sound card ekakut ganna wena nisa total price eka wadi wenawa.godak music karana aya e mic eka use karanawa.thawa wisthara hoyala balanna wena mic ganat.
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 3 жыл бұрын
Gpon card eka ?
@sumudusachinthasitinamaluw8681
@sumudusachinthasitinamaluw8681 3 жыл бұрын
❤️
@ashenadeesha2106
@ashenadeesha2106 Жыл бұрын
byte1024 kb1 නේද
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
Kilobytes (KB) Bytes (B) decimal Bytes (B) binary 1 KB 1000 Bytes 1024 Bytes
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
More important Video for me
@P.amarasinghe
@P.amarasinghe 3 жыл бұрын
👍👍👍
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
👌👌👌👌👌
@sltechtube9357
@sltechtube9357 3 жыл бұрын
❤️‍🔥
@threekal2
@threekal2 3 жыл бұрын
👍💐
@tharakagimhan4909
@tharakagimhan4909 3 жыл бұрын
1024 ක්
@vihagaasidhubumal6044
@vihagaasidhubumal6044 3 жыл бұрын
Tera byte per second
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Speed measure karanne bits per seconds walin(bps).bytes per second walin liyanawanam 8n guna wenna oni(1byte=8bits)
@rehan.a2257
@rehan.a2257 3 жыл бұрын
2mb 😄
@mayurashanith6936
@mayurashanith6936 3 жыл бұрын
1000kda 1024k da
@sltutorial
@sltutorial 2 жыл бұрын
❤️❤️❤️
@chamidutharaka3368
@chamidutharaka3368 3 жыл бұрын
❤️
@ishanchamodaya6712
@ishanchamodaya6712 3 жыл бұрын
1 Tera Bite කියන්නේ 1024GB , 1GB කියන්නේ 1024MB 😅 මුලින්ම ඒක දැන ගෙන හිටියානම් හරි 😅😅😅😅
@dulanthaweerasekara3744
@dulanthaweerasekara3744 3 жыл бұрын
Bit එකෙයි Byte එකෙයි වෙනසක් තියනවා . Bite කියන්නෙ හපනවා කියන එක නේද??
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
1 Terabits kiyana ekai 1 TeraByte kiyana ekai dekak kiyana eka mulinma dana gena inna oni..1Byte = 8 Bits.Speed eka kiyanne bits per seconds walin (bps)
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
@@VibernetsStreaming ow ethakota slt fiber eka 100mbps neda?ethakota ekin real dwnload speed eka balanna eka 8 bedanna oni neda?ethakota 12.5 mbps .ethakota ex1 ,ekakta 700mb film ekak dwnload karanna 700÷12.5= thappara 50ganak yanawa neda?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
100Mbps kiyanne hari speed eka.kenek eka 100MBps kiyala liyuwoth waradi.ehema unot eken kiyawenne 800Mbps link ekak gana.eka nisa speed eka gana katha karaddi bits walin thama katha karanne.e anuwa yana time eka measure kara ganna eka kara ganna puluwan
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
@@VibernetsStreaming ow oba hari.kalin man kiwa kathawath hari neda?😊api telecome ekata benala wedak ne😅Mbps kiyala liyaddi b akura simple da capitel da kiyana eka anuwa eka wenas wenne.bit or bite 😂oka hadisiyata petalunama 100mbps line ekak aran tappara 10n 1000mb file ekak dwnload wei kiyala balaporoththu unata wedak nehene
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Vibernets Streaming
Рет қаралды 27 М.
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 44 МЛН
World's Fastest Internet - 1.6 TERABITS per Second
9:26
Linus Tech Tips
Рет қаралды 6 МЛН
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58