Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP

  Рет қаралды 49,119

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

Пікірлер: 193
@royalcreator2338
@royalcreator2338 3 жыл бұрын
ඔබතුමාගෙ දැනුම ගැන හිතාගන්න බෑ.ඇත්තටම විශිෂ්ඨයි.ස්තුතියි අපිට මේ දේවල් කියලා දෙනවට
@kidsvideolearninggame6300
@kidsvideolearninggame6300 3 жыл бұрын
මෙච්චර මොළකාරයෝ ඉන්න රටක් කාලකන්නි දේශපාලනඥයෝ විනාශ කරන හැටි සර් ඔයා නම් පට්ටම පට්ටයි අපි එක්වෙලා මේ රට ගොඩ දාමුකෝ සර්ලා ගන්නකෝ පෙරමුණ මොළකාරයෝ ටික එකතු වෙලා
@dilipranathunga432
@dilipranathunga432 3 жыл бұрын
විශිෂ්ටයි... Sir තමා හොදටම කරේ... නොදන්න අයට මොකක්ද කියලා තෙරැම් ගන්න පුලුවන්.....
@rashmika_404
@rashmika_404 3 жыл бұрын
Sir මම හැන්දෑවේ කල්පනා කරේ sir ට email එකක් හරි දානවා කියලා මේ ගැන කියලා දෙන්න කියලා මොකද මට හිතුනා හරියටම අහගන්න පුලුවන් sir ගෙන් කියලා 👌 තාම විඩියෝ එක බැලුවේ නම් නැ බලලා එන්නම් 👍👍👍
@pubgspecialforcesl1159
@pubgspecialforcesl1159 3 жыл бұрын
මාර දැනුමක් තියෙන්නේ මේ ලංකාවේ පට්ට වැඩ්ඩෙක්..ආසවකුත් ආවා ඉගෙන ගන්න මෙතුමාගෙන්
@dinujaonline6312
@dinujaonline6312 3 жыл бұрын
Vibes net තමා හොදටම කරේ😁 ආදරේ අයියේ😘
@lahirunuwan1102
@lahirunuwan1102 3 жыл бұрын
ඕපදූප නැතිව .එකම තැනකින්.දැනුම ගත්තා..නියමයි සර් ,වෙනද වගේම...👏👏👏👌👌👍👍❤️
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
ලංකාවේ ගොඩක් channel හැම වෙලාවේම බොරදියේ මාළු බාන වෙලාවේ අයියගේ channel එකෙන් ගෙනාපු මේ video එක මාර වටිනවා. මම දැකපු සුපිරිම channel එකක්. Good luck අයිය
@EshanAdithaya
@EshanAdithaya 3 жыл бұрын
oya kiyanne heshitha gana ne😅😅😅😅😅😅
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
@@EshanAdithaya Talk with Heshitha da?
@EshanAdithaya
@EshanAdithaya 3 жыл бұрын
@@SLCyborg ඔව්
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
@@EshanAdithayaMama video eka nam dakke nehe. habai kakki godak
@nimeshheshan
@nimeshheshan 3 жыл бұрын
කියන්න වචන නැහැ. එක විනාඩියක් ඇස් අයින් කලේ නැහැ මොනිටර් එකෙන්. ගොඩක් වටිනවා සර්..!
@lokewate2
@lokewate2 3 жыл бұрын
BGP ගැන හොඳ අවබෝධයක් ලැබුනා...විශිෂ්ට දැනුමක් සහ විශිෂ්ට පැහැදිලි කිරීමක්..❤
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
මේ වගේ දේවල් දැනගන්නේ මේ chanel එකෙන් විතරයි
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. ❤️ සියල්ල ඩවුන් උනාම බහුතරයක් විහළු කතා කිය කිය හිටියට මේවා ගැන දැනුමක් ඔවුන්ට නැහැ. සමහරු දැන ගත්තත් මේවගේ කියලා දෙන්නෙත් නැහැ. ඔබතුමන් සතු වටිනා දැනුම අප සමඟ බෙදා ගත්තට බොහොම ස්තූතියි. 🙏
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
පට්ට කෝස් කරල ඉගෙන ගන්න තියෙන දැනුම මේ විදිහට සිංහලෙන් පැහැදිලිව ඉගෙන ගන්න ලැබෙන එක සතුටක් 🙏🙏🙏
@oshadhavishwadinu7255
@oshadhavishwadinu7255 3 жыл бұрын
විශිෂ්ටයි සර්. ඔබතුමාට පින් මෙහෙම දැනුම ලබා දෙනවට
@dumindaekanayakaduminda5857
@dumindaekanayakaduminda5857 3 жыл бұрын
මං හිතුවෙ මොකක් හරි වෙන සර්වර් ඩවුන් එකක් කියලා.බොහොම ස්තූතියි මේ වගෙ දැනුමක් ලබා දුන්නට🙏🙏
@neontraders8734
@neontraders8734 3 жыл бұрын
Sirge පැහැදිලි කිරීම 100%✨️👍
@yohanmadhusanka1574
@yohanmadhusanka1574 3 жыл бұрын
BGP gana loku deyak dana gaththa 👍
@MadushaLakmalSL
@MadushaLakmalSL 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට මේ වගේ සරලව තේරුම් කරලා දුන්නට
@sandarup6720
@sandarup6720 3 жыл бұрын
අයියෙ..zero net, Free net, onion routing,GNU net ගැන වීඩියෝ එකක් ඕනෙ... routering methods ගැන විස්තර..
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
පැහැදිලිව සරලව කියලා දුන්නාට බොහොම ස්තුතියි.මේක කලින් එක වගේ වටිනවා.
@shalindasureshkumaraherath3667
@shalindasureshkumaraherath3667 3 жыл бұрын
ඔබතුමා බොහොම ලස්සනට මේ පිළිබඳව පැහැදිලි කරා. ඇත්තටම දැන් තමයි එදා සිදුවීම හරියටම තේරුම් ගත්තේ. ස්තුතියි.
@skymaxaki94
@skymaxaki94 3 жыл бұрын
BGP practical ekak dunna apitath patta amraui eka, eka configure karma anik protocols wada na:D
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 3 жыл бұрын
මන් ඒ වෙලාවෙ හිතුවේ signal අවුලක් කියලා.😅
@upul1684
@upul1684 2 жыл бұрын
ස්තුති දැණුම ලබා දෙනවට
@kasunjayasinghe6765
@kasunjayasinghe6765 3 жыл бұрын
අයියේ හොඳ පැහැදිලි කිරිමක්..ස්තුතිය❤️❤️
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. ඔබට ස්තුතිය පුද කරන ගමන් මේ කටයුතු සාර්ථකව කර ගෙන යාමට ලැබේවා කියා සුබ පතනවා!
@ryancorera1503
@ryancorera1503 3 жыл бұрын
Eka video ekay baluwe.dawasaka course ekakma karanna ona kiyala hithuna sirgen.keep it up ✌️✌️
@SONGPLUS1
@SONGPLUS1 3 жыл бұрын
niyama video ekak
@cyberweapontime4067
@cyberweapontime4067 3 жыл бұрын
සුපර්...මට අතීතය මතක් උනා ආයෙත් පොඩ්ඩක් පැකට් tracer දාන්න ඕන...
@citizenbase
@citizenbase 3 жыл бұрын
ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක්.සුපිරි පැහැදිලි කිරීමක්.
@epic_clips582
@epic_clips582 3 жыл бұрын
‌ගොඩක් වටින වීඩියෝ එකක්❤✔.
@HM_Milan
@HM_Milan 3 жыл бұрын
It's very proud even one person in Sri Lanka explains this. Keep it up. hope many to see in the future.Real enthusiastic like me
@falconblueeye4500
@falconblueeye4500 3 жыл бұрын
ඇත්තටම ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙන්වා බොහොම ස්තූතී
@rajithanawagamuwa6002
@rajithanawagamuwa6002 3 жыл бұрын
වටිනාකම.....උපරිමයි....❤
@ushansenarathna
@ushansenarathna 3 жыл бұрын
ගොඩක් වටින චැනල් එකක්..අද තමා දැනගත්තෙ ❤️
@yasirukodikara9471
@yasirukodikara9471 3 жыл бұрын
Very helpful sir .... please give Ethical hacking tutorial ....
@kelumwihshwa5894
@kelumwihshwa5894 3 жыл бұрын
Patta wedagath watina video aka
@rashmika_404
@rashmika_404 3 жыл бұрын
sir. VPN, EHI file , injector, tunnel මෙ ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද?
@youtubeshort2068
@youtubeshort2068 3 жыл бұрын
Xraid podcast ehi kiyala search karala balanna eeke pehadiliwa kiyala denw
@DifferentThinker
@DifferentThinker 3 жыл бұрын
ආ ඔව් ඒක හොදයි
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
ඒක වටිනවා
@hrdilshan
@hrdilshan 3 жыл бұрын
Superb Explantion 💕💕💕💕
@Hashni21
@Hashni21 3 жыл бұрын
Best of best Wenura sir👌... Great and informational video 👍
@The_Mind_Journey
@The_Mind_Journey 3 жыл бұрын
ගොඩක් වටින. Channel එකක්
@praneeth210
@praneeth210 3 жыл бұрын
දැනුම ගොඩාක් වටිනවා සර් බොහොම ස්තූතියි ඔබට 🙏
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 3 жыл бұрын
ඉස්තුතියි ..සර්.
@TheRoyalLion
@TheRoyalLion 3 жыл бұрын
Awesome Video ❤
@dmgunamuni
@dmgunamuni 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අයියා..
@jeewakachiranjeewa1946
@jeewakachiranjeewa1946 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් සර්.
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
Appreciate 👍🥰
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Wow . Great 👍🏼
@deltamight_gaming
@deltamight_gaming 3 жыл бұрын
Good job sir 👍
@oshakadolamullage3979
@oshakadolamullage3979 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සර් 💞
@SimpleLife177
@SimpleLife177 3 жыл бұрын
Excellent Video ....👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🤩😘
@asirishalika9660
@asirishalika9660 3 жыл бұрын
Godak dewal egena gaththa. Thank you sir
@dinithkumudika2014
@dinithkumudika2014 3 жыл бұрын
bohoma sthuthi sir!
@tharinduniroshan1
@tharinduniroshan1 3 жыл бұрын
ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක්
@thisarutheekshana42
@thisarutheekshana42 3 жыл бұрын
👍නියමයි.
@EshanAdithaya
@EshanAdithaya 3 жыл бұрын
bgp protocol eka gana danagatte ada. but eda mama hituve mokak hari backbone ekata attack ekak kiyala. mokada dns solve venne nattm eeke prashnayaknm ip eka vada krna epayi. load balancing gana podi hari video ekak one + use vena protocol ganath. anyway we're learning day by day from your channel sir. much thanks for explaining ❤❤
@unknownfriend1445
@unknownfriend1445 3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ❤️
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 3 жыл бұрын
Well explained sir
@dbwrox
@dbwrox 3 жыл бұрын
Smoothly explained with practical examples.
@galaxybros8652
@galaxybros8652 3 жыл бұрын
niyami sir thank you ✌✌
@BestAppsBuilder
@BestAppsBuilder 3 жыл бұрын
Great explain.
@ShenaTec
@ShenaTec 3 жыл бұрын
godak wadagath aiye videoeka thanksa hode
@slnikotech7474
@slnikotech7474 3 жыл бұрын
godak vatina video ekak sir
@AnsoRakito
@AnsoRakito 3 жыл бұрын
nice job..!
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 жыл бұрын
වෙනදා වගේම සුපිරි පැහැදිලි කිරීමක්. ස්තූතියි. ජයවේවා..!!
@lakzan5620
@lakzan5620 3 жыл бұрын
Thank You sir!
@slgamer9332
@slgamer9332 3 жыл бұрын
marama wdagath sir natwork mula idan igena ganne kohomad sir kohenda patn ganna one
@jeewanbalasooriya
@jeewanbalasooriya 3 жыл бұрын
Sir... ♥️♥️
@Isira-Uthpala
@Isira-Uthpala 3 жыл бұрын
Great Explanation Sir. 👌👏💕
@WickysDiary
@WickysDiary 3 жыл бұрын
Good Explanation Sir !!!
@gihanwanninayake7766
@gihanwanninayake7766 3 жыл бұрын
Nice explanation Ayya!
@kasuneranga6760
@kasuneranga6760 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්
@randomviews1376
@randomviews1376 3 жыл бұрын
සුපිරි 👍👍
@erandaweerasingha404
@erandaweerasingha404 3 жыл бұрын
wow ... thank u sir.. ❤️❤️
@yasithawijethunga5742
@yasithawijethunga5742 3 жыл бұрын
Sir your explanation is excellent. Thank you
@darkknight-vlog1860
@darkknight-vlog1860 3 жыл бұрын
Niyamai niyamai🥰
@sadeepasvishmitha3308
@sadeepasvishmitha3308 3 жыл бұрын
ගොඩාක් වටින දෙයක්...💪👍
@tasilnimashan
@tasilnimashan 3 жыл бұрын
Thank you very much sir ❤️💪
@mohamedfaizmohamedrifadh4303
@mohamedfaizmohamedrifadh4303 3 жыл бұрын
Very good explanation 👌
@deshanonline
@deshanonline 3 жыл бұрын
Thank you sir ❤️
@upulmppriyantha
@upulmppriyantha 3 жыл бұрын
thank you very much sir.
@SachinTharusha
@SachinTharusha 3 жыл бұрын
Very important lesson, Thank You !!
@isiraudakara5009
@isiraudakara5009 3 жыл бұрын
Thank you sir....learnt lot of things about routing practically. ....
@sankhamalika
@sankhamalika 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්❤️
@waaindrajith5092
@waaindrajith5092 3 жыл бұрын
Thank you sir, Complete guide 👍
@itzigma9176
@itzigma9176 3 жыл бұрын
Great explanation.
@allinonehere1180
@allinonehere1180 3 жыл бұрын
Thank you sir supiri ❤️❤️❤️
@sachinsudaraka4348
@sachinsudaraka4348 3 жыл бұрын
Thank you sir....
@prabharanathunga7260
@prabharanathunga7260 3 жыл бұрын
Amazing lesson
@rathne1232
@rathne1232 3 жыл бұрын
Sir hacking ඉගෙන ගන්න ඕනේ මුලික දේවල් ගැන video එකක් කරන්න පුළුවන්ද?
@thilankasanjaya480
@thilankasanjaya480 3 жыл бұрын
Thank you for your clear clarification
@thevindurajapaksha6523
@thevindurajapaksha6523 3 жыл бұрын
niyama video ekak sir....sir lankawa facebook block karapu welawe lankawe aya vpn ekak dala giye kohomada
@naveenvidanaarachchi6349
@naveenvidanaarachchi6349 3 жыл бұрын
Thank you! very interesting video♥️
@chinthakenuwankarunarathne8714
@chinthakenuwankarunarathne8714 3 жыл бұрын
nice content
@dulanjanpasindujayaweera1482
@dulanjanpasindujayaweera1482 3 жыл бұрын
වටිනවා සර් ❤
@cybersika
@cybersika 3 жыл бұрын
නොදන්න ගොඩක්.දේවල්.දැගත්තා..මේ languages තවත් ඉගෙන ගන්න course එකක් කරනවද?
@cybersika
@cybersika 3 жыл бұрын
@FAKE KILLER _D3V ඔයත් ඉගෙන ගන්නව වගේ සගො
@nycalien
@nycalien 3 жыл бұрын
Good explanation of BGP. Please do a video about Akamai. Because it was said the FB/Akamai connection caused the outage. Even Amazon went down briefly on the same day.
@artofheart4115
@artofheart4115 3 жыл бұрын
Nice job
@muhammedimdaad
@muhammedimdaad 3 жыл бұрын
super interesting
@NadunNilanga
@NadunNilanga 3 жыл бұрын
ගොඩක් වැදගත්
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,7 МЛН