Fat කපන්න උදව් වෙන දේවල්..

  Рет қаралды 37,545

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

My weight loss journey PART 3 - අද අපි කතා කරන්නේ බර අඩු කරන කෙනෙක් (CUT) කරද්දී gym training plan එකක් හදාගන්න විදිය සහ උපකාරී වෙන supplements ගැන
-
අන්තිම වෙන කන් බලන අයට අනිවාරෙන්ම දෙයක් ඉගෙන ගන්න පුළුවන්
-
අලුතින් Release කරපු FITNESS ISLAND MERCHANDISE ගෙදරටම ගෙන්න ගන්න
store.fitnessi...
0777294033 - Whatsapp වලින් order කරන්න
-
Today We discuss how to build a training plan that will help you loose weight and health supplements that actually help you make progress.

Пікірлер: 141
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 2 жыл бұрын
My weight loss journey PART 3 - අද අපි කතා කරන්නේ බර අඩු කරන කෙනෙක් (CUT) කරද්දී gym training plan එකක් හදාගන්න විදිය සහ උපකාරී වෙන supplements ගැන - අන්තිම වෙන කන් බලන අයට අනිවාරෙන්ම දෙයක් ඉගෙන ගන්න පුළුවන්
@rana_boi
@rana_boi 2 жыл бұрын
machan Workout eke pdf ekak danna ko
@mohamedshanaz4873
@mohamedshanaz4873 Жыл бұрын
Brother, mm inne 🇦🇪 uae vela. Mm next month lankavata enna inne 2 months holidays. Mta mehe eka coach kenekvat hariyata set vune nehe. Mata lankaven Honda coach kenek hoya ganna puluvan vevida. Oya danna kavru hari innavanam recommend keranna puluvanda. Mata mage weight lose and muscle gain 2ma kera ganna one. Plz.
@isurusulakshana2441
@isurusulakshana2441 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරී.මමත් fat loss කරන කෙනෙක් ගෝඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවුනා❤️❤️.Thank you mchn❤️.උබට ජය❤️💙
@Rukshan9256
@Rukshan9256 2 жыл бұрын
සීරිස් තුනම බැලුව .👌 වටින දේවල් ගොඩක් ඉහෙනගත්ත.👍 වේට් ගේන් සීරිස් එකකුත් ඕනෙ ..🙏
@d.d.s2965
@d.d.s2965 2 жыл бұрын
වට්නාකම කියන්න වචන නෑ බ්‍රදර්...ගොඩාක් ස්තුති ..කරන කියන හැමදේම හරියන්න ඕනෙ...ජයවේවා ..❤❤❤
@lasithamadushanka712
@lasithamadushanka712 2 жыл бұрын
මේ program 3නේ කියපුවා මම 100% guarant කරනවා ඒ කියපු දේවල් වලින් 98% ක් මමත් කරලා තියෙන කෙනෙක් එකේ ප්‍රතිඵල👌💪
@Owlzon
@Owlzon 2 жыл бұрын
ෆිට්නස් පැත්තෙන් ලංකාවෙ කරමු පට්ටම සීරීස් එකක්. ස්තූති මේ දෙවල් අපිත් එක්ක බෙදාගත්තට.
@slluckyfish3218
@slluckyfish3218 2 жыл бұрын
මෙච්චර කල් කරපු වීඩියෝ වලින් වටිනම වීඩියෝ 3 ❤
@gayanchathu3472
@gayanchathu3472 2 жыл бұрын
සුපිරියක් තුනම බැලුවා ස්තූතියි මචං weight gain එකකුත් ඕන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඉස්සරහටත් ඉගෙන ගන්නවා
@Flexx.hope01
@Flexx.hope01 2 жыл бұрын
Wade patan aran danatama Karan Yana Aya Koo😎💪
@aladincristoper5791
@aladincristoper5791 2 жыл бұрын
මම වයස 43යි...මට ඇඟ පොඩ්ඩක් ශේප් කරගන්න ඕනේ.....මටත් හරි ආසයි ඇඟ හදාගන්න ....අපිට කම්පැනි එකෙන් දීලා තියෙනවා අංගසම්පූර්ණ මධ්‍යස්ථානයක්......නමුත් කෝච් කෙනෙක් නැහැ ...ඔයාගේ වීඩියෝ බලලා තවත් ආස හිතුනා .......මට ඔයාව පර්සනලි මැසේජ් කරන්න තියෙනවා නම් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් .................හැකියාවක් ඇතිනම් උදව් කරන්න ......ස්තූතියි
@anushkaudayanga8720
@anushkaudayanga8720 2 жыл бұрын
very informative video series!! much appreciate if u can bring up a session for how you do warm ups and warm downs for your exercise splits. Thanks!
@prabathjayasekara8255
@prabathjayasekara8255 2 жыл бұрын
Brother මේ කරන දේ ගොඩාක් වටිනවා.. දිගටම මේ දැනුම ලබා දෙන්න.. 🙏😍💯
@piyumalkumara98
@piyumalkumara98 2 жыл бұрын
අයියෙ plzz මට මේකට උත්තරයක් ඕනේ..gym ගියහම කේන්ති යනව වැඩී වගේ..මොකක්ද මේකට හේතුව?..
@buddhikar4843
@buddhikar4843 2 жыл бұрын
100% clear the process well done mate 💪
@oshadhapcs7064
@oshadhapcs7064 2 жыл бұрын
Godak help wenawa brother meka 😍💯. Thank you so much
@wheretotravelholiday
@wheretotravelholiday 2 жыл бұрын
Watch your weight loss series . Great job done . Thank you
@uthpalaparami8882
@uthpalaparami8882 2 жыл бұрын
Can u please share a series for weight gaining..hope that will be very useful for a lot of crowd
@kapilwijekoon8241
@kapilwijekoon8241 2 жыл бұрын
Wedagath dewal godak kiyala dunna. Beginner kenekta godak wedagath. Mage request akak thiyenawa. Body building karanakota balancing ake important aka gena kiyala denna puluwanda? Mage right arm akata wada left arm ake size adui.
@OneManZeroMind
@OneManZeroMind Жыл бұрын
Ayye kohmadhe buttock fat adukarannne? Workouts mokadhe karanna oneh?
@madukaarunodhya7899
@madukaarunodhya7899 2 жыл бұрын
මමත් fat loss කරන කෙනෙක් ගෝඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවුනා.
@kasungayan8783
@kasungayan8783 2 жыл бұрын
Full workout plan for whole week please thank, good job keep Continue👍
@kavinduperera6970
@kavinduperera6970 Жыл бұрын
Iso protein Dan price kohomada?
@meranjayakody5853
@meranjayakody5853 Жыл бұрын
Nitro tech ripped eka hodaida bro weight lose with muscle gain walata?
@Owlzon
@Owlzon 2 жыл бұрын
හරි.. අපිට ඕන ෆිගර් එක අපි මාස 6න් හෝ අව්රුද්දෙන් හදා ගත්තට පස්සෙ කොහොමද වර්ක් අව්ට් සහ ඩයට් එක මැනේජ් කරගන්නෙ? මොකද ඔයාගෙ ඩයට් ප්ලෑන එක හැමදාම කරන්න අමාර්යි නෙ.
@ravindujayaweera6900
@ravindujayaweera6900 2 жыл бұрын
Niyama video ekka. godak dewal igana gaththa🧡
@shevonbendrick3923
@shevonbendrick3923 2 жыл бұрын
Tysm brother. Please next time bulking ganath me wagema detailed vid series ekak karanako. 💪👍💕🌟
@salindajayasinghe
@salindajayasinghe Жыл бұрын
Very good 🎉 go forwards and upwards . Wish you all the best .
@hiranyatillakarathne5906
@hiranyatillakarathne5906 3 ай бұрын
Great video series.
@bhagyadananjaya8926
@bhagyadananjaya8926 2 жыл бұрын
සීරිස් තුනම බැලුවා. ගොඩක් දේවල් ඉගනගත්තා. Thanks brother ❤ ❤ ❤
@tnf7966
@tnf7966 Жыл бұрын
Testerol gold es ekm use kerata kamk naddh
@maheshfernando5521
@maheshfernando5521 2 жыл бұрын
Superb series broo thnk u … mata shedule ekak illaganna puluwanda brooo…
@Omgshortsvideos99
@Omgshortsvideos99 6 ай бұрын
වටිනවා බ්‍රෝ😍
@shanthakumara3024
@shanthakumara3024 2 жыл бұрын
Aiye kettu kenekta mat wanna okarann ona dewala karanna ona eksasais nokaranna ona dewal me hema dayakma dala video ekk gannako godak loku hef ekk puluwannam
@piumiperera6817
@piumiperera6817 Жыл бұрын
Okkom bluwa harima pahdili niyami thank you
@nipundilshan4649
@nipundilshan4649 2 жыл бұрын
Ayye boy kenkt size wenna supiri shedule ekk dennko
@nuwanchandana735
@nuwanchandana735 2 жыл бұрын
Thank you so much. Can you share your you full training course detail
@AsanakaWampawal-yk5nj
@AsanakaWampawal-yk5nj 9 ай бұрын
Calasthatic වියායාම කරන්නවා නම් කොමද schedule එක
@indikanirmala1280
@indikanirmala1280 Жыл бұрын
Supiri.maara watinawa...❤️❤️❤️
@vihangasudarshana9284
@vihangasudarshana9284 2 жыл бұрын
Thank you for sharing this valuable information❤️✨
@malithpriyashan2538
@malithpriyashan2538 2 жыл бұрын
Bro, dan maintenance calories drop welane thiyenne , reverse diet ekak ona neda metabolism eka fix karanna
@thejason1071
@thejason1071 Жыл бұрын
Vegan bodybuilding gana video ekak karannako, lankawe vegan bodybuilding walata thiyena possibilities explain karala.
@supunmadusanka4769
@supunmadusanka4769 2 жыл бұрын
Thank you very much SCHOOL OF FITNESS SRI LANKA..❤️💪🔥
@cnd3mon499
@cnd3mon499 2 жыл бұрын
push pull legs begginer bulking karana kenekta hodai da ayye please reply
@thilinagallage1789
@thilinagallage1789 2 жыл бұрын
Kohomada aiyye schedule ekakata reps and sets hada ganne small muscle groups walata saha bigger muscle groups walata
@priyanthirenuka9118
@priyanthirenuka9118 Жыл бұрын
Masterpiece explain brother ❤🎉
@prasadariyarathna7708
@prasadariyarathna7708 2 жыл бұрын
සුපිරි වැදගත් උනා 🥺❤️🔥
@kalinduchathuranga1669
@kalinduchathuranga1669 2 жыл бұрын
Thanks for the clear details ❤
@darshimellavi7853
@darshimellavi7853 2 жыл бұрын
කියන්න දෙයක් නෑ, 100% perfect video 3ක්‌, ගොඩක් පින් අය්යට ❤❤❤❤❤🔥🔥🔥🔥🔥 ඔයාගේ වැඩ කටයුතු සියළුම දේ සාර්ථක වෙන්න ඕනේ, 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 we love Fitnessisland, දන්න දේවල් කියලා දෙන්න දහස් ගණන් ගන්න මිනිස්සු අතරේ jo අය්යා ඔයා උතුම් මිනිසෙක් ❤❤❤❤
@brianperera2440
@brianperera2440 2 жыл бұрын
👍
@dulmintheekshana2797
@dulmintheekshana2797 2 жыл бұрын
Weight gain video ekakuth dannko aiyee.........good luck ❤️✊
@sanjayakalugampitiya1446
@sanjayakalugampitiya1446 2 жыл бұрын
Supiri kollo,, thank you very much ❤️
@helatechnology2709
@helatechnology2709 10 ай бұрын
Thank you so much
@nekki2678
@nekki2678 2 жыл бұрын
Bisep muscle 💪 ekata kochcharak bara ussanna onada 10kg vath kiyannako
@anushka0000
@anushka0000 2 жыл бұрын
shedule maru kare nathi unama anga huru wela eka thana hira wenawa kiyala kiyanawa .ethakota eka boruwak da 🥲
@ashenperera8188
@ashenperera8188 2 жыл бұрын
Fat burn ekai protein ekathi thiyena repped ekk gnne eka marekada ?
@helatechnology2709
@helatechnology2709 10 ай бұрын
Thank you
@indikarajapaksha8373
@indikarajapaksha8373 8 ай бұрын
Thanks you ❤
@jagathkumara6621
@jagathkumara6621 2 жыл бұрын
ගොඩක් වැදගත් හැමොටම ...
@Ksfitness172
@Ksfitness172 2 жыл бұрын
Wow eka niyamai aiya
@sathirathamudhitha6812
@sathirathamudhitha6812 Жыл бұрын
Maspidu loku kara ganna monada karanna oni 🤔
@curiosity7228
@curiosity7228 2 жыл бұрын
Kudu gahapuwama fat kapanna puluwan kiyanne attada
@nipunasahan1009
@nipunasahan1009 2 жыл бұрын
Supiri Thanks Brdh🔥❤️
@Kav000
@Kav000 2 жыл бұрын
Great Valuable Words❤️❤️❤️❤️
@mashan3961
@mashan3961 2 жыл бұрын
Niyamai brother thanks
@Sumatravelinjapan
@Sumatravelinjapan Жыл бұрын
Supiri aiye math 3 beluwa man ada edan patan gannawa 100kg wenawa thx you brother
@mrmusic5192
@mrmusic5192 2 жыл бұрын
Thankyou aiye..Hats off
@zeronvrdie43
@zeronvrdie43 2 жыл бұрын
Bro Workout කරහම උස යන එක නතර වෙනවද
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
සුපිරි අයියා තැන්ස්❤
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 10 ай бұрын
3 beluwa❤️❤️
@rohiwick6450
@rohiwick6450 2 жыл бұрын
gd👍🏿👍🏿 Tnx
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 2 жыл бұрын
Sir, what do u think of BCAA+B6? ( BioTechUSA)
@irukasadaruwan9756
@irukasadaruwan9756 2 жыл бұрын
වටින වීඩියෝ එකක්..✌️
@NasafitKingofisland
@NasafitKingofisland 2 жыл бұрын
Good job 👏
@tharakasandaruwan4278
@tharakasandaruwan4278 2 жыл бұрын
Very important bro thanks
@dineeshamadushanka527
@dineeshamadushanka527 2 жыл бұрын
Thank you brother 🤜🤛
@madhubhashanapeiris416
@madhubhashanapeiris416 2 жыл бұрын
Series එකම 💥❤
@sadunlakshantha9881
@sadunlakshantha9881 2 жыл бұрын
Ega hadalama pennannamkooo,,, දුන්නු denumata වටිනාකමක් dennath epei
@sachilaroxx5682
@sachilaroxx5682 2 жыл бұрын
Ekenma tnx machooo 😘😍
@shazzz2909
@shazzz2909 2 жыл бұрын
Where can we get the coach’s details? It wasn’t available in the first video
@buddhikajayalath7685
@buddhikajayalath7685 2 жыл бұрын
His coach is gauthem.He's olympia Level athlete.
@shazzz2909
@shazzz2909 2 жыл бұрын
@@buddhikajayalath7685 but in his first video he says he’ll put the coach’s details but it is not available. So, I’m asking
@ravidutheekshana8607
@ravidutheekshana8607 2 жыл бұрын
Ayye kettu kenekta krnna amaruda
@danushkasrinath1425
@danushkasrinath1425 2 жыл бұрын
Brother හොද fat burner එකක් කියන්න
@lakshitha9807
@lakshitha9807 2 жыл бұрын
Super bro 👍🏻👏🏻👏🏻🤜🏻👍🏻
@janakanuwan5221
@janakanuwan5221 Жыл бұрын
Super thanks 👍👍👍🙏
@dhanushkalakmal2526
@dhanushkalakmal2526 2 жыл бұрын
Bro pls do a vedio about how to train abs to get 6pack fast and how to get rid of belly fat and what supplement you need for
@MrNuwan222
@MrNuwan222 2 жыл бұрын
Thanks bro ❤️
@dewminda3406
@dewminda3406 2 жыл бұрын
ඔය use fat bennar එක මොකක්ද අයියෙ
@deshanshirosannanayakkara7626
@deshanshirosannanayakkara7626 Жыл бұрын
Anadol gana kiynko...eka hodada
@d_wik.
@d_wik. 2 жыл бұрын
Fat 27% wage thiyedi nitro tech ekk use karana gaman set ek gahuwama aulak nada brother
@supunlakshan342
@supunlakshan342 2 жыл бұрын
Thnq 🖤
@chehanchamika9474
@chehanchamika9474 2 жыл бұрын
godak watinawa thanks❤️❤️💪Vitamin D3 gannakota tikak prawesam wenna oni neda mokada liver eka toxic gathiya wadi wela thiyanwa samahara ayage wadi pramanayen aran(marilath thiyanwa).. aya calcium absorb wena pramanet wadi karana nisa vitamin D walin.. eka ganat salakilimat wenna oni. medical research wala mama dakke. ❤️❤️❤️❤️💪💪💪 habai vitamin D wala health benefits godai.❤️💪
@ramithmadushan5503
@ramithmadushan5503 2 жыл бұрын
Mata hoda coach kenek hoyaganda help karanda. Mata waight loss karanda oneee
@chathumadhuriharshani950
@chathumadhuriharshani950 2 жыл бұрын
Abs monada kare video ekakkaranna barida? Godak ayata thiyana orashnayak
@maleeshanadun3922
@maleeshanadun3922 2 жыл бұрын
කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න series ekk one
@azeemazhar1127
@azeemazhar1127 2 жыл бұрын
When using fat burners they don't have any side effects
@nimshanrandika3017
@nimshanrandika3017 2 жыл бұрын
Diet plan ganna puluwanda
@sachithdilanka8405
@sachithdilanka8405 2 жыл бұрын
වටිනවා ❤️
@hasithaeranshan1703
@hasithaeranshan1703 2 жыл бұрын
Supper...❤️
@hasithabandara3747
@hasithabandara3747 2 жыл бұрын
3 supiri 👌👌👌
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
සුපිරී
@sachinsilva1076
@sachinsilva1076 2 жыл бұрын
Dawasata kochara wathura biuwada brother?
@TV-ln4jf
@TV-ln4jf 2 жыл бұрын
Brother..can I support me to loss my weight…can u teach to me?
@bhagyadananjaya8926
@bhagyadananjaya8926 2 жыл бұрын
🙏 thanks 🙏
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 12 МЛН
ඇග cut කරන සාස්තරේ ( How to Burn Fat - සිංහල)
22:20
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 174 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН