අපේ ගෙදර father's day සමරපු හැටි 😱 | Celebrating Father’s Day chungi bungi 🤩

  Рет қаралды 275,707

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

24 күн бұрын

Пікірлер: 172
@Kolee1110
@Kolee1110 20 күн бұрын
මේ හැමදේකම පිටිපස්සෙ තීන්නෙ දිනක්ශි අක්ක ආදරනීය අම්ම කෙනෙක් විදිහට බබාට කියල දෙන දේවල් ..❤
@sulochananawarathna2803
@sulochananawarathna2803 21 күн бұрын
චුංගිගේ හුරතල් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤
@ApsaraDilhani-
@ApsaraDilhani- 22 күн бұрын
චුංගි පැටියා අනේ හරිම ලස්සනයි ආදරෙයි පැටියෝ ❤❤❤❤❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 22 күн бұрын
සාරංග අයියාගේ ජීවිතේ lucky charm එක ❤❤❤❤❤❤❤ චුංගි බෝලේ 🥰🥰🌹🌹😍😍
@nadeenadee9047
@nadeenadee9047 21 күн бұрын
දහපාරක් විතර බැලුවා.ඒ තරම් හුරතල් මැනික❤ආදරේයි ගොඩාක් ❤❤❤ඒ තාත්තයි දුවයි දෙන්නම වාසනාවන්තයි.බුදුසරණයි
@MJanaChathu
@MJanaChathu 22 күн бұрын
ඒ හග් කරපු විදිය නම් මටත් දැනුනා..කෙල්ලෙක් තාත්තාව හග් කරන්නේ මොන තරම් ආරක්ශාවක් බලාපොරොත්තුවෙන්ද...හැම තාත්තෙක්ටම තමන්ගෙ දූ දරුවන් මල් වගේ රැක බලාගන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා
@ChannelZine
@ChannelZine 20 күн бұрын
🙏🙏❤❤❤❤❤
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 22 күн бұрын
චුන්ගී පැටියගේ ආදරය නිසා තාත්තාගේ ආදරයත් ඉහ වහා ගිහින් .අනේ මේ තරම් සෙනෙහසක් දුවෙක් ගෙන් ලැබෙද්දී දරාගෙන ඉන්න බෑ මට නම් බලද්දී . චුන්ගාට ආදරෙයී .ඒ හුරතල් කතාව නම්.කියලා නිමා කරන්න බෑ. සතුටින් ඉන්න හැමදාමත් තුන්දෙනාම.
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 22 күн бұрын
අනේ චුංගා මැණික ❤❤❤.ශෝයි අනේ එයා❤❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤
@user-kh7hd3rq4m
@user-kh7hd3rq4m 22 күн бұрын
තාත්තා කියල බැලුන් ටික පෙන්නනකොට ලස්සන ඩාන්ස් එකක් මැණික ආදරේ චූටි සුරංගනාවි🎉🎉❤❤❤
@chandrikagamage901
@chandrikagamage901 22 күн бұрын
ආසීර්වාද කරනවා පුතා ඔයාලට ❤❤❤
@aa-ef9go
@aa-ef9go 22 күн бұрын
අනේහ් සෝස මල ❤️❤️😘😘😘 තෙරුවන් සරණයි පුංචි ෆැමිලි එකට 🙏❤️❤️❤️
@maheshnilanga
@maheshnilanga 22 күн бұрын
අනේ අපේ සාරන්නෙ බබා හොඳයි ලස්සනයි
@vibushavithuli1797
@vibushavithuli1797 22 күн бұрын
චුන්ගා ආදරෙයි ගොඩාක් ,,❤❤❤
@maleeshafernando6192
@maleeshafernando6192 21 күн бұрын
අනේ සාරන්‍යාගේ හුරතලේ... ❤❤
@lasikalasika5277
@lasikalasika5277 21 күн бұрын
ලස්සනයි අනේ චුංගි පැටිගේ ආදරේ බුදු සරණයි පැටියෝ
@sriyanigamage9859
@sriyanigamage9859 22 күн бұрын
Saranya ඔයාගෙ acting සුපිරි දුව ❤❤❤
@chathumininonis3007
@chathumininonis3007 22 күн бұрын
My Chungi angel💖😘 love you princess 💕💕🥰🥰
@user-dy8rx7ce5t
@user-dy8rx7ce5t 22 күн бұрын
My baby boy also told the same thing happy birthday thathi on father day
@anupamadilruwan7779
@anupamadilruwan7779 22 күн бұрын
Now Saranya's hair looks like saraga's hair before , the days he acted on bonda meedum 🤓
@user-pk8cf4wc2l
@user-pk8cf4wc2l 21 күн бұрын
අනේ චුංගි මැණික කීපාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරම් හුරතල් මැණික ❤️❤️❤️බුදුසරණයි මැණික
@villagecookingprincess-ni3vl
@villagecookingprincess-ni3vl 21 күн бұрын
සාරන්‍යා දොණි ආදරණීය දුවෙක් තාත්තට දූලා ගොඩාක් ආදරෙයිනේ ඉතිං 😊 දිනක්ශි අක්කයි සාරංග අයියයි සාරන්‍යා දෝණිට හොද ගුණධර්ම උගන්වලා හදලා තියෙනවා . ඒ වගේම පවුල් දෙකේම දෙමාපියන් ,සහෝදර,සහෝදරියන් උනත් ගුණධර්ම වලින් පිරුන අය . මේ වගේ ආදරණීය දුවෙක් ලබන්න සාරංග අයියා වගේම දිනක්ශි අක්කත් පවුලේ හැමෝමත් වාසනාවන්තයි ඒ වගේම ගොඩාක් පිංවත් අය ❤❤❤❤❤❤❤ ආදරෙයි සාරන්‍යා දුව
@asha.ranatunga2581
@asha.ranatunga2581 22 күн бұрын
That lucky charm Saranya brought all the happiness, good fortune and the perfect life for Saranga ❤😊 Hope your day was perfect! Lol....let the bottle of wine be Ketchup as long as she wants it to be....😂😂super cute...
@AkshaMadumali
@AkshaMadumali 22 күн бұрын
A bubbly girl just like the mother .❤
@bottom0043
@bottom0043 21 күн бұрын
Aww ketchup lu she is so real ❤❤❤❤ and pure
@oshini1234
@oshini1234 6 күн бұрын
චූටි සුරංගනාවී තාත්තිට තියෙන ආදරේ බලන්නකො, 😘😘😘❤
@limalinadeesha3950
@limalinadeesha3950 20 күн бұрын
අනේ ඔයා හරිම ආදරණීයයි චුංගි මැණික ❤
@udenisamanlatha6245
@udenisamanlatha6245 22 күн бұрын
Chungi මැණික❤🎉🎉
@AchiniAnuththara-xb4mj
@AchiniAnuththara-xb4mj 20 күн бұрын
අනේ චූටි පැටියො ....❤❤❤ මැණික හරිම ශෝක් ❤❤❤❤
@sumiyuruvishwa
@sumiyuruvishwa 21 күн бұрын
හරිම ලස්සනයි .... හැමදාමත්ම සතුටින් ඉන්න ... තෙරුවන් සරණයි ඔයාලාට... ❤❤❤❤
@Shanudrie907
@Shanudrie907 21 күн бұрын
අනේ චුංගාගේ සතුට ❤️🥰❤️ ආදරෙයි මැණික 💝
@Gishannadeera
@Gishannadeera 18 күн бұрын
සතුට තව තවත් වැඩිවේවා ❤❤❤🎉🎉🎉🎉
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 21 күн бұрын
❤ අනේ හරිම ලස්සනයි චුංගි බබා ෂෝයි අනෙ ♥️♥️🌹
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 22 күн бұрын
චුංගි ❤
@navodyadulmini2699
@navodyadulmini2699 22 күн бұрын
Man dakapu godak active forward babek saranya❤
@sandunitcp
@sandunitcp 14 күн бұрын
අපෝ....මේ girlge හුරතල් වැඩ 😍
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 22 күн бұрын
My Angel Saranya ❤ Happy father's day ❤❤
@perera9535
@perera9535 22 күн бұрын
Chungige සතුට .....❤sosa.මල ape .🌹
@mohammedshifnaz
@mohammedshifnaz 22 күн бұрын
Dinakshi mara adharashamath ..❤Eya me kola balala sathutu wenawa ethi..💗
@thilakalatha9437
@thilakalatha9437 22 күн бұрын
චුටි මැණික so cute darling ...❤️❤️❤️
@jasinthafernando1012
@jasinthafernando1012 22 күн бұрын
Harima lassanai patiyo ❤ Godak adarei ❤🌹
@himansakawshi5474
@himansakawshi5474 22 күн бұрын
හරිම ලස්සනයි as වලට කඳුළු awa හැමදාම සතුටින් inna .budu saranai ❤❤❤❤🎉🎉🎉🎉🎉
@NayanaPriyadarshaniperera
@NayanaPriyadarshaniperera 17 күн бұрын
.දිනක්ෂි හැමදේම හරි පිළිවෙලට ඇරේන්ජ් කරන හොඳ අම්මා කෙනෙක්.
@Suchikala737
@Suchikala737 20 күн бұрын
Videos diga unata kamk na aiye...api balano aniwaren hama point ekakma...thank you aiye 😊❤🎉
@kavishakavisha2707
@kavishakavisha2707 22 күн бұрын
❤️❤️ සාරන්‍යා මැණික ❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 22 күн бұрын
හරිම ලස්සනයි
@preethikafernando2557
@preethikafernando2557 22 күн бұрын
Ane chute duwe❤️Amore(initaly love)❤️🇮🇹
@siriniliyanage1812
@siriniliyanage1812 16 күн бұрын
Many blessings to all ❤❤❤
@syamaranadingha9580
@syamaranadingha9580 17 күн бұрын
❤❤🎉🎉🎉🎉🎉🎉happy birthday day saranga bs❤❤🎉🎉
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 7 күн бұрын
Ane very nice morthen four five time i worch this video .very beautifully lucky girl is our chungi angel.so funny lovely kiss .always father is protecting the baby girls.god bless our chungi angel and all ur family .be happy aways and have a long long live.dinakshi is a very nice housewife
@thiliniwasana6788
@thiliniwasana6788 21 күн бұрын
දැන් නම් හොදට කතා කරනවා මැනික කටහඩත් වෙනස් වගේ කැචප්ලූ 😅
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 22 күн бұрын
Chungaa nam chooii❤❤
@narmadasachi1669
@narmadasachi1669 21 күн бұрын
අනේ මැනික් කැටේ ❤❤❤❤❤❤ තෙරුවන් සරනයි
@kaveejasamaraweera1318
@kaveejasamaraweera1318 20 күн бұрын
චුංගාගේ හුරතලේ ❤
@dilshikasewwandi2117
@dilshikasewwandi2117 17 күн бұрын
අනේ චුංගා... ❤❤❤
@kumaridishsanayake100
@kumaridishsanayake100 17 күн бұрын
අම්මේ chungige sathuta budusaranai manika
@user-rn7sc9bz5c
@user-rn7sc9bz5c 18 күн бұрын
Chungiyaaaaa❤❤❤❤❤❤love you
@hana-fy7gb
@hana-fy7gb 19 күн бұрын
Harima shok anee ekinam shoiii❤❤❤❤❤
@user-op2hf6df4u
@user-op2hf6df4u 16 күн бұрын
චුංගි පන❤
@yamunalalani8918
@yamunalalani8918 18 күн бұрын
අනේ එයාගෙ සතුට ගැන ආස හිතුන
@hasharanethmini5084
@hasharanethmini5084 21 күн бұрын
අනේ ලස්සන🥺♥️
@pathirageperera9990
@pathirageperera9990 7 күн бұрын
තෙරුවන් සරණයි!!!
@malijayaraj7130
@malijayaraj7130 21 күн бұрын
චුංගු හරිම හුරතල් ❤
@sandurikapramodyani128
@sandurikapramodyani128 22 күн бұрын
සුරංගනාවි❤❤❤
@nimashakavindi6420
@nimashakavindi6420 21 күн бұрын
Aneeee chungaaa patiyassge hurthaler shoi aner eyaaaa❤❤❤❤❤❤❤❤😘😘😘
@amalfernando3834
@amalfernando3834 21 күн бұрын
Wasanawantha family ekak ❤ jesu pihitai
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 22 күн бұрын
chunga pana ❤❤❤❤❤❤❤❤❤❤❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 22 күн бұрын
ආදරෙයි chungyooo❤❤❤❤❤
@shiromipradipika
@shiromipradipika 20 күн бұрын
Sarangage Ammata Saranya Doni dakina kota sarangage punchi kale hamawelema mathak wenawa athi 😊😊😊😊adarei Manika Budu Saranai!
@nadeeramorais3497
@nadeeramorais3497 20 күн бұрын
Saranya little angel 😘 ❤
@user-qh4fi4ci2o
@user-qh4fi4ci2o 20 күн бұрын
Budu saranai punchi paulata❤❤
@ajanthakumari9513
@ajanthakumari9513 17 күн бұрын
❤❤❤ anee a adare,
@senukiaranya5454
@senukiaranya5454 20 күн бұрын
Eya harima buddimath adaraniya penchiyak ❤
@user-zs4sx4tb4m
@user-zs4sx4tb4m 16 күн бұрын
Shoooiiii baby
@duleejayasundara
@duleejayasundara 22 күн бұрын
Ane darling my chunga .happy father's day to chunga's thaththa .sweet thaththa Baba and sweetest mother
@nethmijayamaha2061
@nethmijayamaha2061 21 күн бұрын
Cutest thing I saw today 🥹❤️
@purelife4902
@purelife4902 20 күн бұрын
Ane hurathale🥰😍😍😍
@user-sg3tp5pv5x
@user-sg3tp5pv5x 21 күн бұрын
Patiyooooo oya harima cute ❤❤❤❤❤❤❤❤❤
@user-ph6fk9fu1y
@user-ph6fk9fu1y 20 күн бұрын
❤aadarei chungi manika
@donameriya
@donameriya 21 күн бұрын
Lassana loke mal ❤❤❤❤❤ Thththa kiyana nama dunna baby ❤❤❤🎉🎉🎉 Hari hurathle ❤❤❤dinakshi harima sundara biridak hemadema lassanata selasum karanna ❤❤❤❤❤
@manelhenake9522
@manelhenake9522 22 күн бұрын
පුන්චි සරංගනාවි.සාරන්න්‍යා❤❤❤❤❤❤
@ChannelZine
@ChannelZine 20 күн бұрын
Happy Father's Day My Dad ❤❤
@shyamaranga
@shyamaranga 18 күн бұрын
සෝස මල❤
@darshiclemons
@darshiclemons 20 күн бұрын
So pretty girl ane.❤
@peeka8461
@peeka8461 19 күн бұрын
චුංගියා ❤
@poornisachinduma7408
@poornisachinduma7408 18 күн бұрын
එයා ❤
@RohiniGunasakara
@RohiniGunasakara 21 күн бұрын
Happy birthday ❤ 🎉🎉🎉🎂🎊️🎉️❤❤🙏
@user-qq2ib3jz4k
@user-qq2ib3jz4k 21 күн бұрын
Vlog ekk oni akkii....srnya mnikh ekk...❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 19 күн бұрын
Chungi ❤❤
@chandraskg5927
@chandraskg5927 22 күн бұрын
චූටි දුවගෙ ආදරෙ appachita❤❤
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 21 күн бұрын
Very nice family😊😊😊
@champikavinodani4485
@champikavinodani4485 20 күн бұрын
Chunga kella harima cute❤❤❤❤
@AmaliHansika-pc1jf
@AmaliHansika-pc1jf 21 күн бұрын
Chungi manika shoiiiiii ❤❤❤❤
@hashinimadushika8350
@hashinimadushika8350 21 күн бұрын
බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinethrabalasooriya5183
@dinethrabalasooriya5183 22 күн бұрын
So cute🥰❤
@user-uh2dm6me9u
@user-uh2dm6me9u 22 күн бұрын
Cute chunga❤
@lakmali975
@lakmali975 22 күн бұрын
Cute eya🥺🥺🥺❤️❤️❤️
@mashiwanninayaka977
@mashiwanninayaka977 22 күн бұрын
Man chungt mara adrei❤
@user-py8gg4zj9o
@user-py8gg4zj9o 22 күн бұрын
චුංගා ❤❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 22 күн бұрын
තෙරුවන් සරණයි ❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 21 күн бұрын
💚💚💚
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 529 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 15 МЛН
Making of මල කඩ කඩ | behind the scenes | fun shoot 💖
22:37
Sheshadrie Krishan online
Рет қаралды 1 МЛН
КАК ВЫЖИТЬ В АВИАКАТАСТРОФЕ✈️
0:25
MEXANIK_CHANNEL
Рет қаралды 4,5 МЛН
Мужчина С Золотыми Руками 💪
0:42
EpicShortsRussia
Рет қаралды 3,6 МЛН