26th BIRTHDAY VLOG🎂 මගේ උපන්දිනේ! කේක් ගොඩයි! ලොකුම GIFT එක හම්බුනා😭🙈

  Рет қаралды 1,115,419

Shanudrie

Shanudrie

10 ай бұрын

Пікірлер: 1 300
@NimendriDissanayake-kd6li
@NimendriDissanayake-kd6li 10 ай бұрын
කේක් කෑල්ල මුලින්ම දින්නට කවන්න කියද්දි දින්න නෑ අම්මට කවන්න කිඋව්ව...මාර නිහතමානී ඔයා දින්නා❤️‍❤️‍❤️‍
@sanjulanishamali6923
@sanjulanishamali6923 10 ай бұрын
මං ආසම කොටස දින්නා සප්‍රයිස් එක දුන්න එක.එතන මාරම ලස්සනයි.ශනූගේ ඇදුම එක්ක උනත් එතන ඩෙකරේශන් එක ගැලපුනා..හරිම.ලස්සනයි.හැමදාමත් ජීවිතේ සතුටම ලැබෙන්න ඕන ඔයාලා දෙන්නට. ආදරෙයි හැමදාමත් ගොඩක්...
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 10 ай бұрын
මාර වාසනාවන්ත කෙල්ලෙක්..නංගි කෙනෙක් ..පුංචි කෙනෙක්..දුවක්..නිලියක්..ගායිකාවක්..ආදරණීය යාලුවෙක් ... and etc.... ❤❤❤ much love shanuu... May all ur dreams & hopes come true ❤❤❤❤
@user-vh4mj4ng3p
@user-vh4mj4ng3p 10 ай бұрын
Ane sareee eka lassanai. Oyat lassanai.... patta....❤❤❤❤
@chamindijinendra1161
@chamindijinendra1161 10 ай бұрын
Exactly 💯 ❤
@fnuslasajal5692
@fnuslasajal5692 10 ай бұрын
Saree eken oya godak lassanai nanga❤❤❤❤ Devi pihitay
@maneeshagamage3671
@maneeshagamage3671 10 ай бұрын
@chamaripriyangani4177
@chamaripriyangani4177 9 ай бұрын
❤❤❤❤
@hansiranasinghe2844
@hansiranasinghe2844 10 ай бұрын
පෙර සසරේ දන් දීලා. ඒකයි ඔයාට හැමදේම ලැබෙන්නේ. සුභ උපන්දිනයක් ශනූ ❤❤❤
@sanuGamage-jx4yw
@sanuGamage-jx4yw 10 ай бұрын
අද ශනූ ගොඩක් සතුටින් කියන අය කෝ❤❤ 🎉Happy birthday shanu akka🎉
@prabashinipiumali4139
@prabashinipiumali4139 10 ай бұрын
මේ වගේ හැමදාම හිනා වෙලා ඉන්න ශනූ...සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනී..හිත හොද, කිසිම ආඩම්බරයක් ලොකු කමක් නැති ඔයා වගේ අයට අනිවාර්යයෙන් ම ජීවිතේ සාර්ථක වෙනවා බලාගෙන ඉද්දිම...ඉතින් බුදුසරණයි ශනූ....
@J......M
@J......M 10 ай бұрын
අනේ දින්නගෙ සප්‍රයිස් එක🥺❤.. ශනූ දින්නට ගොඩාක් ආදරෙයි කියලා දැනුනා ඒත් දින්නා ශනූට තියන ආදරේ මේ ව්ලොග් එකෙන් තමා හරියටම තේරුනේ.. හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි දෙන්නටම😍
@user-rz9ne2qb1v
@user-rz9ne2qb1v 2 ай бұрын
මේ දෙන්න තමා මැරිකරන්නේ❤❤❤❤
@Shashi7159
@Shashi7159 10 ай бұрын
ඔයා හරිම lucky girl කෙනෙක් ශනූ..ඔයාවටේ ඔයාට ආදරේ කරන අය ගොඩාආක් ඉන්නවා.අපි හොදින් ජීවත් වෙනකොට පෙරලා අපිට ඊටත් වඩා හොද දේවල් ලැබෙනවා..❤
@chathumini367
@chathumini367 10 ай бұрын
අක්කි සාරියයි රොස පාට ගවුමයි මාරම ලසන්නයි 😍. අපිට අහාන්න දැම්මෙ නැති උනාට ලොකු අක්කි ලාගෙ විඩීයො වලින් දැක්කා😁😂
@ruvi4538
@ruvi4538 10 ай бұрын
දිනේශ් අද තමා හරියට කැමරාවට මූන පෙන්නුවේ ශනු ඔයා ලා හරිම වාසනා වන්තයි ඔයලා හරිම එකමුතුයි ඒ එක මුතු කම මියෙන තුරා රැක ගන්න . මගේ හිතත් පිරුනා ඔයලගේ සතුට ඒ අම්ම තාත්තා හරි ආදර නියයි ඒ විදිහට ඔයලත් ලස්සන පවුල් ජීවිත ගත කරන්න හැමදාමත් ඔයලට ආදරේයි සාරංග අයියත් ඒ පවුලට බැදුනෙනේ එයත් ගොඩාක් සතුටින් ශනු ඔයාට නිදුක් නිරෝගීමත් සුබ උපන් දිනක් වේවා බුදුසරණයි ජේසූ පිහිටයි
@user-cg6zl8tx6h
@user-cg6zl8tx6h 10 ай бұрын
මම දැකපු නිහතමානී වාසනාවන්ත ආදරේ හිතෙන ගෑනු ළමයෙක් ❤🥺😘
@roshikafernando2961
@roshikafernando2961 10 ай бұрын
අනේ මරිය තුමීට Happy birthday ! කියන එක හරි ලස්සන දෙයක්, එදා ඔයාගෙත් වුන එක හරිම 💐💐💐
@charukakumarasiri-fe4go
@charukakumarasiri-fe4go 10 ай бұрын
අනෙ ඔයාගෙයි දිනේශ් අයියගෙයි love story එක කියන්නකො අප්පා 😊
@parindivithanage3263
@parindivithanage3263 10 ай бұрын
𝑯𝒂𝒑𝒑𝒚 𝑩𝒊𝒓𝒕𝒉 𝑫𝒂𝒚 සුරංගනාවී❤❤.... ලබන ආත්මෙනම් මං ප්‍රාර්ථනා කරනව මටත් ලැබෙන්න කියල ඔයාල වගේ එකමුතු ගොඩාක් පිරිස ඉන්න ලස්සන පව්ලක්. ප්‍රසිද්දියක් නැතත් ඔය වගේ එකමුතුවක් සහයෝගයක්.. anyway සුබ අනාගතයක් shanu.. බුදුසරණයි♡♡♡
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 10 ай бұрын
ඔයා ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ෆැමිලි එකක් ලැබෙන්න .යාළුවෝ හම්බෙන්න ආදරණීය පෙම්වතෙක් හම්බෙන්න ❤❤❤❤.මං මාරම ආදරේ කරන කෙනෙක් ඔයා අක්කි ❤❤❤❤❤
@navo3410
@navo3410 10 ай бұрын
මානසික නිදහස හොයන හැම කෙනෙක්ටම හම්බවෙන්න ඕනි මේ වගේ පවුලක් 🥺💝💝
@user-dd2db8eo7p
@user-dd2db8eo7p Ай бұрын
ඒක නම් සහතික අත්ත.අපේ පවුල් වල මෙහෙම තිබුන නම් කොච්චර හොඳද?අපි පින් කරල න එහෙම ඉන්න.මේ දේවල් බලා සතුටු වෙන්න විතරයි පුලුවන්.මතු ආත්මයකදී වත් ලබේවා මෙහෙම ඉන්න.
@ruwanikadilanka
@ruwanikadilanka 10 ай бұрын
ඔයා වගේ හිත හොඳ කෙල්ලෙක්ම කවදාවත් වරදින්නැහැ ඒකයි හැමෝම ඔයත් එක්ක ඉන්නෙ ❤
@malshathushani207
@malshathushani207 10 ай бұрын
ඔයා ඇත්තටම හරිම ලස්සනයි නංගී 🧡 මේ විදියට හැමදාමත් හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න .💜️
@sachinikamburapola-jz9zc
@sachinikamburapola-jz9zc 10 ай бұрын
@rmkanthi1852
@rmkanthi1852 10 ай бұрын
Ane හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි දෙන්නටම ❤❤
@sandyakumari5666
@sandyakumari5666 10 ай бұрын
❤️❤️❤️❤️
@kalindiheshika211
@kalindiheshika211 10 ай бұрын
අම්මො අක්කේ ඔයාගෙ vlog වලින් පිස්සු වැටිලා ඉන්නේ ඔයා මේ vlog එක දාලා කියලා දැක්කම පුදුම සතුටක්.ආවේ අක්කට වෙන කවුරුහරි වචනයක් හරි කිව්වත් මාර විදියට අපිටත් කේන්ති යනවා ඒ තරම් අක්කට කැමතියි... අක්කගෙ ජීවිතේ හරි ලස්සනයි ඒ වගේ ඉන්න ආසාව ගොඩක් වෙලාවට ඇති වෙනවා තාම ඉගෙනගන්න නිසා පාඩම් කරන්න ඔනෙ කියලත් හිතෙනවා අක්කගේ ජීවිතෙ දැක්කම..... 🥺💗 අක්කනම් ගැනු ලමයින්ට හොද ආදර්ශයක්..🥺💗👍
@lakshithatheekshana2062
@lakshithatheekshana2062 10 ай бұрын
අනේ ඒ හිනාව මාර ලස්සනයි හිත පිරෙව්වා මේ ඇතමයි 🥺❤️❤️
@poornimapavithrani_028
@poornimapavithrani_028 10 ай бұрын
Mid night surprise එක නම් මාරම ලස්සනයි 🥺❤️
@amaperera251
@amaperera251 10 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි ෂනූ අක්කෙ ❤😘 හැමෝටම හැමදේම පරිපූර්ණව ලැබෙන්නෙ නෑ ඒත් ඔයා ඔයාගෙ හීන ගොඩක් හැබෑ කරගෙන මේ වෙනකොට ඇවිත් තියෙන දුර. ඒ වගේම ඔයාට ලැබිලා තියෙන ආදරේ ඔයාගෙ පවුල හැමදේම අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි ❤ ඔයාගෙ ගමනට මගෙනුත් සුභ පැතුම් god bless you akki 😁 පරක්කු වෙලා wish කරත් ඔන්න happy birthday ඉතිං
@gayanilakshika3741
@gayanilakshika3741 10 ай бұрын
ලැබිලා තියන ජිවිතේන් උපරිම ප්‍රයොජනක් ගන්න කෙනෙක් තාමා ශනු කියන්නේ ඉතින් ආදරෙයි හැමදාමත් ❤
@Shanu677
@Shanu677 10 ай бұрын
අක්කි හරිම Luky❤ ඒ වගේ කෙනෙක් ලබන්න ❤ ඒ වගේම ආදරනීය පවුලක්❤ යාලුවෝ❤ ලබන්න ❤ ඉතිම් හරි ආදරේයි ඔයට අක්කී❤
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 10 ай бұрын
ඔයාගෙ vlog එකක් බලන්න නැතිව හරිම අපහසු වෙන්,ආසාවෙන් හිටියේ , Wish your Happy Birthday 🎂 shanu, හැමදාම සතුටින් ඉන්න ,ආදරෙයි
@maduliyanage3073
@maduliyanage3073 10 ай бұрын
ඔයා හරි වාසනාවන්තයි ශනු අක්කා.සුභම සුභ උපන්දිනයක් වේවා!❤️😚
@sajanishashikala1731
@sajanishashikala1731 10 ай бұрын
ඔයා හරිම උත්සාහවනත් වසනාවන්ත නිහතමානී කෙනෙක් ඔයා ට ලැබුන දේවල් වගේම, ඉදිරියටත් ආදරේ සතුට පිරිච්ච් වසනාවන්ත අනාගතයකට සුබ පතනවා...❤️❤️😘😘
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama 10 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤ ජේසු පිහිටයි !අක්කෙ...ඔයාගේ හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤🎉 congratulations සම්මානෙට❤
@witharanagemasha
@witharanagemasha 10 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා ශනූ!!! හැම යහපත් බලාපොරොත්තුවක්ම ඒ වගේම ඉශ්ට සිද්ද වෙන්න ඕන !!!🎁🎂🎊️🥳❤️
@sajanipremarathne8897
@sajanipremarathne8897 10 ай бұрын
ආසාවෙන් බලන් හිටියේ 😍 Birthday Vedio එක දානකම් Happy Birthday🎂🎉 Shanu ඔයාට
@Amazingnature1125
@Amazingnature1125 10 ай бұрын
Happy birthday මැණික🎉🎉🎉 හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ ❤❤❤
@thinkhappiness94
@thinkhappiness94 10 ай бұрын
ශනු ඔයාට හැමදාම මේ විදියට ජීවිතය විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
@AmandiSadupam-xq7bb
@AmandiSadupam-xq7bb 10 ай бұрын
Happy birthday akkiyo..හැමදාමත් ආදරෙයි ඔයාට මේ වගේ ලස්සන වීඩියෝ හැමදාමත් ගෙන්න ... සතුටින් පරිස්සමටෛන්න අක්කියෝ..
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 10 ай бұрын
Happy birthday shanu. හැමදාමත් මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න. ඒ වගේම congratulations කියන්න ඕනි . ඒ වගේම හැමදාමත් මේ වගේ ලස්සනට ඉන්නේ 😊
@seuwandirajapaksha
@seuwandirajapaksha 10 ай бұрын
Wish your happy birthday shanu❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න . ආදරෙයි ගොඩක් ආදරෙයි
@achini0611gmail
@achini0611gmail 10 ай бұрын
හැමදාම මේ සතුට එහෙන්ම තියෙන්න ඔනී...මගේ අක්කගේ ❤
@MithuniSathsarani-dc8zz
@MithuniSathsarani-dc8zz 10 ай бұрын
කවදා ඉදන් ද බලන් හිටියේ මේක දානකන්. හැමදාම ඇවිත් බලනවා අක්කි ඔයා දාල ද කියලා අද නම් හරිම සතුටුයි 😍❤️🌼
@shamikarandeniya3611
@shamikarandeniya3611 10 ай бұрын
❤❤❤හොඳ හඳවතක් තිබුණොත් මේ දේවල් මෙහෙම වෙනවාමයී.ඒවා නවත්තන්න බෑ.🔥🔥
@hashinimaheshika6734
@hashinimaheshika6734 10 ай бұрын
ඔයා හරිම ලස්සනයි ශනු අකි❤😍 ඔයා ඔය වගේම හිනාවෙලා පරිස්සමෙන් ඉන්න❤😍 birthday එකේ vlog දානකම් බලන් හිටියේ❤😍
@lahirunilanka1542
@lahirunilanka1542 10 ай бұрын
ඔයා නම් හරිම lucky ශනූ නංගී.. ❤❤ හැමදාම ඔය වගේ සතුටින් හිනා වෙලා ඉන්න.. ඔයාගේ හැම vlog එකක්ම හරි ආසවෙන් බලන්නේ.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි nangi ❤❤
@user-jb2kw8gu8x
@user-jb2kw8gu8x 10 ай бұрын
🎉 ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ..මටත් ඕන දවසක ඔයා වගේ වෙන්න.❤
@pavithrahansani2622
@pavithrahansani2622 10 ай бұрын
අනේ ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරනයි ශනු❤❤❤❤❤
@user-nx5nc8gq6s
@user-nx5nc8gq6s 10 ай бұрын
ශනූ ඔයාට නිදුක් නීරොගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා !! ඔයාගේ හැම දේකටම මම සුබ පතනවා. මන් ඔයාගේ හැම video එකකම බලනවා. ඔයාව කවුරු වට්ටන්න ගියත් වැටෙන්න එපා. ඉදිරියටම යන්න. ❤❤❤❤❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 10 ай бұрын
ඔයා හරිම lucky girl කෙනෙක් නංගි..හැමදාම ඔයාට හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤
@madavidilrukshi1998
@madavidilrukshi1998 10 ай бұрын
බලන්න කලින්මයි මං නම් ලයික් කරන්නෙ ❤️ වාසනාවන්ත කෙල්ලෙක් 😍❤️. මගේ උපන්දිනෙත් එනවා ලබන සෙනසුරාදා.28ලබන්නෙ.මේ වෙනකල් නම් කේක් කපලත් නැ සප්‍රයිස් වෙලත් නැ.මං ඉතින් හරි සතුටෙන් ශනුගෙ සප්‍රයිස් පාටි බලනෝ 😍❤️ ශනුගේ වීඩීයෝ වලට හරි ආසයි.මාත් එතකොට එතන ජීවත් වෙනවා වගේ.❤️❤️
@Anuk6835
@Anuk6835 2 ай бұрын
@hazina_haiz
@hazina_haiz 10 ай бұрын
හැමතිස්සෙම notification වල බැලුවෙ ශනු අක්කගෙ video එකක් upload කරලද කියලා ....😍☹️💗😋
@vjdivya8021
@vjdivya8021 10 ай бұрын
හරීම ලස්සනයි ශනු... ඔයා ගොඩාක් වාසනාවන්තයි... හැමදාම ඔයවගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤🎉🎉🎉❤❤❤❤❤❤
@isankaperera8577
@isankaperera8577 10 ай бұрын
Hi shanuu❤❤ මම තමයි එදා ඔයාගේ birthday එක දවසෙම Derana lux film awords එකට ඇවිල්ලා මගේ ආසම සහ මම ඔයාගෙ top fan කෙනෙක් කියලා ඔයාට චූටි ම චූටි gift එකක් දුන්නේ.. මම ආසයි ඒක දකින්න හරි ඒ ගැන කියනවට හරි 😍. මොකද මන් එච්චරටම ආසයි ඔයාව එදා මට මට මගෙ ඇස් දෙකෙන්ම දැකගන්න පුලුවන් වුන එක ගැන..කොච්චර ආසද කියනවනම් මම පුදූම සතුටකින් හිටියේ ඔයාව දැකගන්න❤..මම මාරම ආසාවෙන් ඒක gift කරේ ඔයාට.. ඒත් මට බය තිබ්බා ඒක damage වෙලා ඇති කියලා.. anyway shanuu..මම කැමති ඒ දේ මන් එදා කිව්වා වගේ room එකේ පේන්න තියලා හරි, මන් ගැන කියන්න හරි කියන්න හරි.. අනේ මන් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ..මොකද ඔයාට මන් මාරම ආසයි ශනූ.. මේක මගෙ request එකක් ❤
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 10 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත ගෑනු ළමයෙක්. මන් නම් ඉන්නෙ ලොකු දුකකින් ඒත් ඔයා හිතන්නෙ වත් නැති තරම් ඔයා ගැන මට සතුටුයි. පුලුවන් නම් මටත් ඔයා වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරන්න ❤🌸
@kamaniprasad7740
@kamaniprasad7740 10 ай бұрын
ඔයාගේ වීඩියෝ එකක් දාලා ඇති කියලා හැමදාම යූටියුබ් එනවා.මේ ලෝකේ වාසනාවන්ත අය ගොඩක් ඉන්නවා.ඒ අතරින් ඔයාත් ගොඩක් වාසනාවන්ත කෙනෙක්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ සතුට පිරි සුභම සුභ උපන්දිනයක් නංගා.බුදු සරණයි පවුලේ බඩපිස්සි හැමදාම හැමෝගෙම ආදරේ ලබනවා.❤❤
@kimsanda4809
@kimsanda4809 10 ай бұрын
සුභම සුභ උපන්දියනක් බෝනික්කි අක්කි❤.. ඔයාට ඉස්සරහට එන හැම අභියෝගයකටම සාර්ථකව මුහුන දෙන්න ශක්තිය ලැබෙන්න කියල විශ් කරන්ව.🎉❤
@rashanisovis4656
@rashanisovis4656 10 ай бұрын
හරිම ලස්සනයි happy birthday & congratulations shanu💐🥂🏆️ night suprise එකයි පවුලේ අය සමග සමරපු spraisi දෙකම මාරම ලස්සනට decorations කරලා .සනුගේ සාරි එකත් මාරම ලස්සනයි 😍 සුභ අනාගතයක් පාර්ථනා කරනවා .❤️
@miss_siya_____4
@miss_siya_____4 10 ай бұрын
You are so blessed gurl...❤🎉 Wishing you a very happy 26th birthday Shanu akkii ✨️🥂
@gamagekumari8397
@gamagekumari8397 10 ай бұрын
ඔයා ඇත්තටම ලස්සනයි ශනු .දවසක දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයාගේ පවුලේ හැමෝම .සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@MadhumaliKottege-jl2pe
@MadhumaliKottege-jl2pe 10 ай бұрын
ගොඩක් ආදරෙයි .... සුභ උපන්දිනයක් වේවා ... සුභ අනාගතයක් ශනූ පැටියො
@user-ey3li7bu6w
@user-ey3li7bu6w 10 ай бұрын
ඔයාගේ ජීවිතේ තියෙන ඔය සතුට තවත් වැඩි වෙලා සංසාරේ පවතින තුරා ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,❤️❤️❤️❤️
@isharamaduwanthi8475
@isharamaduwanthi8475 10 ай бұрын
මේ vlog එක නම් එනකන් බලන් හිටියේ ❤
@bihanga248
@bihanga248 10 ай бұрын
26th birthday එකම akkita surprise එකක් නේද 🙈👌. Akki මාර විදියට life එක enjoy කරන කෙනෙක් ඒකට හරියනම partner කෙනෙක් තමයි දින්නා අයියා කියන්නේ😊 අක්කිගෙයි අයියගෙ ඒ බැදීමට අපිත් ආදරෙයි😘 ඔය විදියටම ශක්තිමත්ව බැදීම පවත්වාගෙන යන්න🤝🤜🤛🥳 . ඔහොම සෙනග අඩු සද්ද බද්ද අඩු birthday partys තමයි හොද අනේ birthday party විතරක් නෙවෙක් weddings නුත් එහෙම තමා හොද . මාහා ලොකු සෙනගක් ඉන්න partys වලට ගියාම ඔලුව විකාර වෙනෝ 😂😂 අනික ලොකු සෙනගක් ආවහම මේ කට්ටිය ඉදියද කියලවත් දන්නෑ 😂😂.
@DeepikaDeepika-yp7kf
@DeepikaDeepika-yp7kf 10 ай бұрын
ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් නංගා...බුදු සරනයි ..❤️❤️❤️
@dedunu2000
@dedunu2000 10 ай бұрын
ඔයා හරිම පිංවන්ත ලමයෙක් අක්කා..happy birth day❤️
@Shine__99711
@Shine__99711 10 ай бұрын
Watching ur vlogs while I have my lunch and after a hard day with my baby is a ME time for me !! I enjoy what u do ❤
@chethanakawmini8096
@chethanakawmini8096 10 ай бұрын
අම්මෝ ඇස් දෙකත් රිදෙනව බලන් ඉඳලා ගොඩක් කාලෙකින් ❤️😘 සතුටින් ඉන්න අක්කී
@hansiniweerawardana2602
@hansiniweerawardana2602 10 ай бұрын
ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් ජේසු පිහිටයි ...❤❤❤
@achinigunathilaka3745
@achinigunathilaka3745 10 ай бұрын
Multi talanted gurl .lv u akki & happy 26th birthday ❤️🥳🌼😚
@DulanjaliAthukorala-cn4fm
@DulanjaliAthukorala-cn4fm 10 ай бұрын
සුභම සුභ උපන්දිනයක් ශනු❤❤
@chathurathnathunga3904
@chathurathnathunga3904 10 ай бұрын
Happiest Bday to you darling Shanu . Honestly your vlogs bring so much of joy and happiness to our lives as well . This video is filled with so much of LOVE. It really shows from your face . It feels really nice to have little surprises from the ones you love the most . Little things really do matter in life . Most important thing is the effort they put in just to see a smile on your face . You’re absolutely blessed darling . More than that I should say , it’s KARMA. What you have given to the world is coming back multiplying in a positive way . Keep shining and keep smiling . Happy 26th again to you ❤❤❤❤
@dineshakumari5658
@dineshakumari5658 10 ай бұрын
Happy Birthday shanu.🎂🎂🎂 Mn hamadama hithana deyak thamai oya harim lucky girl kenek. Aththatama mn oyagen mage jeewitheta gaththa lokuma de thamai thamange jiwithe thaman kamathi asa widihata gewanna oni kiyala. Aththamai eka marama nidahasak. Ekata mta mage hubbygenuth loku support ekak labenawa. Aththama kiwwoth mn oyage vedios walata addict wela inne😁😁😁
@ishanik6240
@ishanik6240 10 ай бұрын
Happy Birthday and Congratulations for the award. May all your dreams come true 🙏🙏🙏 Love you lucky girl ❤️
@DilipChathuranga-kx8ss
@DilipChathuranga-kx8ss 10 ай бұрын
කවද ඉදලද? අපි බලන් හිටියේ මෙක දනකන් සුභ උපන් දිනයක් වෙව අක්කේ 🎂🎂❤️❤️🎉️🎉️
@chesmitharushika9018
@chesmitharushika9018 10 ай бұрын
අනා suprice කියාගෙන ඇතුලට ඇවිත් දාපු actions ටික😂😂😂😂❤❤❤❤❤❤
@achisilva6541
@achisilva6541 10 ай бұрын
Hamadama sathutin inna akkiyo.gdk gdk godaaaaaak adarei.puluwan hamadama vlog ekak aran enna akki ❤️😘.api asawen blnw.
@RuhiRanathunga2947
@RuhiRanathunga2947 10 ай бұрын
Happy birthday akki princess ❤🧚‍♀️🌸hemadama hinawela sathutin parissamin inna budusaranai akki manika.❤😘😍🥰🧚‍♀️🌸💓
@nethudev24
@nethudev24 10 ай бұрын
හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න ශනු අක්කි 🥺💕
@lidep3992
@lidep3992 10 ай бұрын
ලස්සන පුංචි දුවට සුබ උපන් දිනයක් 🎉
@sandamalikulathunga3886
@sandamalikulathunga3886 10 ай бұрын
හැමදාම ත් සතුටින් නීරෝගී ව ඉන්න ඕනේ නංගී. ගොඩක් ආදරෙයි ඔයාට. බුදු සරණයි ග
@chandiperera3691
@chandiperera3691 10 ай бұрын
හරිම ලස්සනයි නංගී ...suba උපන්දිනයක් වේවා ❤❤
@Nisansala681
@Nisansala681 10 ай бұрын
අම්මෝ ඩිලූශි අක්කා නම් පිස්සුවක්...නැවතත් Happy Birthday akkee❤
@prabuddikachathu164
@prabuddikachathu164 10 ай бұрын
අම්මෝ ඇති යාන්තම් විඩියෝ එක දානවෝ 😊 කොච්චර දවස් බලන් හිටියද ❤
@neronero4412
@neronero4412 10 ай бұрын
Subama suba වාසනාවන්ත උපන් දිනයක් වේවා manika jesu පිහිටයි ඔයාට ❤❤❤❤
@mperera9999
@mperera9999 10 ай бұрын
Harima lassanai duwa Birthday video eka sathutu wenna puluwan hama dema meke thiyenawa godaak watina award ekakuth labuna hariyatama birthday gift ekak wage harima lassanata surprise eka arrange karala thibuna kattiya harima sathutui duwa good luck Theruwan Saranai ❤❤
@madushikakarunarathna1319
@madushikakarunarathna1319 10 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමට ආදරෙන් ඉන්න අක්කි බුදු සරණයී 🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️
@user-jb3yj3zr9t
@user-jb3yj3zr9t 10 ай бұрын
Ane akki oya marama lassnai akki ❤ Hamadama sathutin inna mn prarthana karanava akki 💕💕💕
@thathsaranisewmini9696
@thathsaranisewmini9696 10 ай бұрын
ලස්සනයි අනේ...හැමදාම සතුටින් ඉන්න ඔයා 🥺❤️🤗
@hirumiyowanna274
@hirumiyowanna274 10 ай бұрын
happy birthday akki godak dawasak balagena hitiya vlog eka dankan .adarei
@isharamaduwanthi8475
@isharamaduwanthi8475 10 ай бұрын
Happy birthday shanu akki 🎂😘😍
@mithunia91
@mithunia91 10 ай бұрын
Harima wasanawanthai oya... happy birthday shanu... budusaranai
@yuwaniirudini8766
@yuwaniirudini8766 10 ай бұрын
ආසාවෙන් හිටියේ මේ vlog එක එනකල්.Happy birthday shanu akke.. I love you so much.. 🥰❤️😘
@user-wb5ht3tf4b
@user-wb5ht3tf4b 10 ай бұрын
Hamadamath sathutin inna Happy brithday ❤ අක්කත් පරිස්සමෙන් 🎉🎉🎉🎉
@pabasaralankeshwara4084
@pabasaralankeshwara4084 10 ай бұрын
Happy birthday Shanu! Stay blessed forever ❤
@sachinthilochana5618
@sachinthilochana5618 10 ай бұрын
සුරංගනාවී...සුභ උපන්දිනයක් වේවා...සතුටින් ඉන්න ලබේවා....ආදරෙ න් ඉන්න ලැබෙවා..🥺🙈❤️
@sajaninimasha1774
@sajaninimasha1774 10 ай бұрын
Wish you a happy birthday akki❤❤ You are so lucky girl.. And also congratulations for your achievement. Love you ❤️😍
@ashiniashcharya7525
@ashiniashcharya7525 10 ай бұрын
Ane harima lassani akkiyo ❤😍 Hamadaama satutin inna Happy birthday akkiyo ❤
@sanju4866
@sanju4866 10 ай бұрын
දින්නා ඔයා මාරම වාසනාවන්ත පෙම්වතියක් කරලා ඔයා දෙන අාදරේට පෙරලා එ් විදියෙම අාදරයක් දෙන පිරිමි ළමයෙක් අයියා❤ සතුටින් ඉන්න දෙන්නම සදාකල්ම❤
@ireshasandamali1715
@ireshasandamali1715 10 ай бұрын
SoOo Lucky U are... 😍 අනේ ඔයාගෙ family එකේ අය යාලුවෝ එහෙම හරිම ආදරනීයයි ❤ b'day එක දවසට gift එකක් තියා එකම එක සුභපැතුමක් වත් නැතුව විදවන අය අතරේ ඔයා හරිම වාසනාවන්තයි සහ ගොඩක්ම ගොඩක් ලස්සනයි... ඔය සතුට හිනාව හැමදාටම තියෙන්න ඕන 😊
@sajithshayamal1323
@sajithshayamal1323 10 ай бұрын
Iiiiiii8ooi
@Niludilrukshi487
@Niludilrukshi487 10 ай бұрын
ආසාවෙන් බැලුවේ නන්ගා හරිම ලස්සනයි ❤❤ happy birthday suddi❤🎉🎉
@priyanthiniluka5837
@priyanthiniluka5837 10 ай бұрын
සුභ උපන්දිනයක් වේවා ❤ හැමදාම සතුට්න් ඉන්න ලැබේවා බුදු සරණයි ට් 🌻🌻🌻🌻🌻💐💐
@vindayavindaya6878
@vindayavindaya6878 10 ай бұрын
Happy Birthday Shanu Akki ❤🥂🎂🎁
@Kavi.Anu..
@Kavi.Anu.. 10 ай бұрын
අක්කි දිනේෂ් අය්යයි සතුටින් එකට ඉන්නවා දකිද්දි මාරම අාසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hiruni_2023
@Hiruni_2023 9 ай бұрын
Mona aduma andath lassanai.. Happy birthday shanudri. Oluwa tikk awlk welawta oyge video blnwa . ethakota hari amuthu nidahasak danenwa .
@thelittleitsybitsy
@thelittleitsybitsy 10 ай бұрын
Happy ම happy birthday akka....wish you a lot of happy birthdays ahead!!❤
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 14 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 15 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
A young mother couldn't calm down her baby at the lesson #shorts
0:32
Fabiosa Best Lifehacks
Рет қаралды 7 МЛН
ПОМОГИ РАЗБУДИТЬ ПИЛОТА 😱😱
0:16
ДЭВИД ЛАВА
Рет қаралды 4,3 МЛН
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 9 МЛН