කාලෙකින් අපි තුන්දෙනා එකට කරපු වැඩේ 🤩 | A day in our lives 🙈 | සාරන්‍යා ගේ කෝලම් 🙈

  Рет қаралды 450,197

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер
@chathunuwan5225
@chathunuwan5225 7 ай бұрын
ශනූ පුංචි වගේම හරි ලස්සනට මිනිස්සු වශී කරන චූටි ඒන්ජල් කෙනෙක් අනේ හරිම හුරතල් ආදරේ හිතෙනවා ඔය දෙන්නත් ඒ වගේම හරිම ආදරණීයයි ඉතිං බබා මේ වගේ ප්‍රියමනාප වෙන එක අහන්න දෙයක් නෑ,හිත පිරෙනවා දැක්කාම 😘❤🥰🥰
@anupamavinodini
@anupamavinodini 7 ай бұрын
ඔව් අනේ හරි ශෝක් බබෙක් ❤❤
@ChathuminiSashinika-mx8cr
@ChathuminiSashinika-mx8cr 7 ай бұрын
❤saranya❤asai.oyta.
@danushkakumara7899
@danushkakumara7899 Ай бұрын
😆😊😋😎😉😁😀🤣🙂🤗🤩😍😑🙄🤨🤔🤐😯😥😪😫😜🤑😲😖🙁☹️😞😭😦😧😨😩🤯😬😰😱🤬🤬🤒🤒😷😠😡🤧🤕🤢🤮🤠😇🤧🤥🤥🤭😈😮‍💨👿👺👹️🤡👻☠️💀💩👽😹😻😺😼😿😼🙀😾😽😼😾👦👶🧒🧑👨👩🧓👴👵👩‍⚕‍
@SaliyaNayana
@SaliyaNayana 7 ай бұрын
සාරන්‍යා නම් මැණික් කැටයක් අක්කේ වාසනාවන්ත දරුවෙක් හරිම දක්ෂ පැටියෙක් ආදරෙයි මැණික ගොඩාක් අක්කි එයාට කියන්න ❤️
@ChethanaGimhani-ui9bl
@ChethanaGimhani-ui9bl 7 ай бұрын
චුටි මැනිකට හැමවෙලේම නන්නව මතක් වෙනවා කොච්චර ආදරයක්ද
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 7 ай бұрын
අනේ ඇත්තයි හිත නිවෙනව චූටි දුවගෙ හුරතල් දැක්කම. හිත....ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරණයි
@thathupunsarani4093
@thathupunsarani4093 7 ай бұрын
දිනක්ෂි කොච්චර හොඳ වයිෆ් කෙනෙක්ද කියලා මේ ව්ලොග්ස් වලින් ආයෙ ආයෙමත් තේරෙනවා.. මනුස්සයෙක්ට ආදරණීය, එයාව තේරුම්ගන්න, එයාට ශක්තියක් වෙන බැඳීමක් තියෙන එක මොනතරම් දෙයක්ද.. සාරංගට වගේ වාසනාවක් හැම පිරිමියටම ලැබෙන්න ඕනේ..❤
@Princess-65-w1s
@Princess-65-w1s 7 ай бұрын
@@nimmijaya3860 Oya wge knk Labana husband nm aththtm paw
@sayuripathirana2519
@sayuripathirana2519 7 ай бұрын
අනිවාර්යයෙන්
@nalakasadaruwan6150
@nalakasadaruwan6150 7 ай бұрын
​@@nimmijaya3860oya mara dewalne danne 😅😅 ledak dukak hadunama ehama wife kenek wei kiyanna oya danne kohomada dinakshi kiwwada nathnam experience thiyenawada 😂
@shashinihansani4563
@shashinihansani4563 7 ай бұрын
අනේ ඔය තුන්දෙනා හැමදාමත් සතුටින්ම ඉන්න ඕන ❤ ආදරෙයි ඔයාල තුන්දෙනාව දැක්කත් හිත පිරෙනව..චුංගා මැණිකගෙ හිනාව 😘
@maneledirisinghe6315
@maneledirisinghe6315 7 ай бұрын
Chungi කලුවරට excite වෙයි කියල හිතුවෙ .. yes,..Dinakshi ...you both have raised her so smart....So happy and inspired to see you all ....God Bless You!❤
@tharuuteacher8761
@tharuuteacher8761 7 ай бұрын
අනේ ඉතින් මේ videos බලන්නෙම හුරතල් මැණික නිසා. අනේ එයා දැක්කම මටත් ඉක්මනින් බබෙක් ඕනී කියල හිතෙනව. චුන්ග හරිම කරුණාවන්ත බබියෙක්.ආදරෙයි චුන්ගා♥️
@sunethramalka
@sunethramalka 7 ай бұрын
හරිම ආදරණීය දෝණි කෙනෙක් .හරිම පිලිවෙලට හැදෙන දුවෙක්.හරිම ආසාවෙන් බලන් ඉන්නේ චුංගියගේ වොල්ග් බලන්න God bless you all family 💕🙏
@Dulanjiharshika
@Dulanjiharshika 7 ай бұрын
මන් ආසම කෙනෙක් දිනක්ශී මන් ආස කවදම හරි එයා වගේ ගෑනූ ළමයෙක් වෙන්න,එයා වගේ බිරිදක් වෙන්න,එයා වගේ අම්මා කෙනෙක් වෙන්න,එයා හරිම සරල විදියට ජිව්ත් වෙනවා,හිනා වෙලා හැමදේටම ලස්සන්ට මුහුණ දෙනවා ❤❤
@Sadu363
@Sadu363 7 ай бұрын
9.47 ඔෆිස් එකේ ඉන්නේ, හොරෙන් ෆ්බ් යද්දී 😂😂 දිනක්ෂිගේ page එකේ saranya ගේ කැරලි කොණ්ඩය එක්ක ලස්සන මුහුණ දැකල ආවේ ❤️❤️❤️❤️
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 7 ай бұрын
ආදරෙයී තුන්දෙනාටම . චුන්ගී ගේ හුරතල් නම් අමතක වෙන්නේ නෑ. පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී .❤❤❤
@ShahiniNanyakkara
@ShahiniNanyakkara 7 ай бұрын
ඇත්තටම රත්තරන් පැටියෝ. .... ඔයාලා ජීවත් වෙන සතුට.... ලස්සන .... දැකලා අපි ගොඩාක් සතුටක් ලබනවා..... හැමදාමත් සතුටින් .... සැනිසීමෙන් ..... සියලු සැප ලබාගෙන ..... නිදුක් .... නීරොගීව ඉන්න ..... හැමදාමත් ආදරෙයි ගොඩක් .... තෙරුවන්සරනයි. ...🙏😘
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 7 ай бұрын
Aniwaren
@MeghanaPanagoda
@MeghanaPanagoda 7 ай бұрын
Robinson අන්දරය katha මාලාවේ cabin boy Billy ට voice කරේ සාරංග ayya කියලා අවුරුදු කිහිපයකට කලින් ඒක telecast වෙන කොට නම් පෙළ දැකල පුදුම වුණා... ඒක ඇත්තක් නම් හරි සතුටුයි 😊
@sandalihewage8452
@sandalihewage8452 7 ай бұрын
Aththa thamai
@sdh7585
@sdh7585 7 ай бұрын
දිනක්ශි හරිම වාසනාවන්ත ගැහැනියක් සාරංග වගේ කෙනෙක් ලබන්න බව හැම වෙලේම හිතනවා මට නම්💛💛💛
@ThikshanaBandara-wn7dw
@ThikshanaBandara-wn7dw 7 ай бұрын
Take Care Teledrama එක superi , සාරංග / දිනක්ෂි කියන්නේ acting වල Top ම Collection එකක් 🎉
@SunilBandara-x3r
@SunilBandara-x3r 7 ай бұрын
පින්වන්ත ලස්සන රෝස පැටික්කියෙක් චුංගා.ආදරෙයි මැනික❤
@ShashikalaSewwandi-y7f
@ShashikalaSewwandi-y7f 7 ай бұрын
Class eke home work karakara ape sarannya paitiya balanna apu mn ....❤ බුදු සරණයි අක්කා අයියා චුන්ගා පැටියා ඔය තුන්දෙනාට මම ගොඩක් ආදරේ...
@W.HMangalika
@W.HMangalika 7 ай бұрын
අනේ සතුටුයි ඔයාලා දැකීමට ලැබීම ........ ටේක් කේයා ........ලස්සනයි හිතට දැනෙන නාට්‍යයක් ආදරෙන් බලනවා සාරාන්‍යා බබා ......හරිම ආදරනීයයි ... ජේසු පිහිටයි ! තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ! ඔයාලා බලන්න හරි ආසයි
@ashiaishu5375
@ashiaishu5375 7 ай бұрын
ඇස් දෙකෙන් හිනා වෙනවා ලස්සනට❤ චුන්ගා
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 7 ай бұрын
ලස්සන දවසක් නේද ඔයාලගෙ.ගොඩක් ආදරේ හිතෙනවා ඔයාලා තුන් දෙනා මෙහෙම ඉන්නවා දකිනකොට.සාරන්‍යා ශෝක් අනේ.එයා නම් මාරම lucky girl කෙනෙක් ...දකින ඕන කෙනෙකුට ආදරේ හිතෙනවා ...ඔයාලගෙ ගෙදර දවස ගෙවෙන හැටි volg එකකින් ගේන්නකෝ......හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ....❤❤❤
@chandimanayomi6358
@chandimanayomi6358 7 ай бұрын
බබා නම් ශෝය්..එයාගෙ කටහඩ 😘woow..දින්ක්ශි ට ස්තුති කරන්නම ඕනා..එයා හොද අම්ම කෙනෙක් නිසා..ආදරෙයි සාරන්ගටත් ❤️‍🩹💞
@priyanimayadunne9158
@priyanimayadunne9158 7 ай бұрын
Treatment eken passe Sarangage muna lassana wela. Kochchara honda wife kenekda Dinakshi . Actually she is so sweet, pleasant lady.
@ChathurikakalhariDeSilva
@ChathurikakalhariDeSilva 7 ай бұрын
අනේ හරිම ආදරේ හිතෙනවා චුටි සාරණ්‍යා මැණිකට..
@nilanibalasooriya6867
@nilanibalasooriya6867 7 ай бұрын
ඔයා ජීවිතය ගෙවන, සතුටු වන් ආකාරය බලලා අපිත් ඒ සතුට විදිනවා. ඒ සතුට අපිත් එක්ක බෙදාගන්න ඔයාල දෙන්නටම ... බොහෝම ස්තූතියි ...
@nadeesharukshani1418
@nadeesharukshani1418 7 ай бұрын
Take care නම් මරු ඔය දෙන්නට ආස නිසාමයි බලන්නෙ ❤❤❤ කාලෙකින් ආපු හොද ඩ්‍රාම එකක් වෙයි කියලා හිතෙනවා ❤❤❤
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 7 ай бұрын
වෙන චූටි බබාලා එක්ක බලද්දී මේ බබා හරිම ශෝක්.
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 7 ай бұрын
පරණ video බල බල හිටියේ සාරන්‍යගේ. 🥺 ආදරෙයි මැණික ❤
@ශශිනි
@ශශිනි 7 ай бұрын
ගෙදර වැඩ නැද්ද පරණ ඒව බලන්නේ අවධානේ ගන්න බොරු මරිසි😂
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 7 ай бұрын
මාත්
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 7 ай бұрын
@@ශශිනි විනාඩියකට නිශ්ශබ්ධතාවයක් 😁😂 ඔයාට වෙන වැඩ නැද්ද අනුන්ගේ comment කියවන්නේ 😂💪
@dilshadilsha7539
@dilshadilsha7539 7 ай бұрын
Takecare බලනවා කාලීනයි, මෑතකදී දැක්ක හොද නිෂ්පාදනයක්❤❤❤
@malshathushani207
@malshathushani207 7 ай бұрын
චුංගා මැණික හරිම ආදරණීය හුරතල් අහිංසක දුවෙක් 🌸🧡 ඇත්තටම මල් පොහොට්ටුවක් වගේ . හිමින් හිමින් ලස්සන මලක් වේලා පිපෙන්න මැණික 🌸🧡
@nimadushanthi2544
@nimadushanthi2544 7 ай бұрын
ආදරෙයි chunga, සතුටින් ඉන්න. ඔයාලා ඉන්න විඳිය ගොඩක් හොඳයි.
@Navodyagamage8977
@Navodyagamage8977 7 ай бұрын
දිනක්ශි අක්කා ඔයාලගෙ family එක දැක්කත් හිත පිරෙනවා...ගොඩාක් ආදරෙයි ඔයාලට❤❤❤
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 7 ай бұрын
අපේ චූටියා දැන් ලොකු වෙලා තියන විදිහ අනි 😍❤️ ආදරෙයි 🌹 ආසාවෙන් බලුවා අක්කි , අයියා vlog එක ❤️😍
@DgRuwani
@DgRuwani 7 ай бұрын
ගොඩාක් සතුටින් ඉන්න තුන්දෙනෙක් ඇත්තටම අප්සට් මුඩ්ඩේක ඉදලලා ඔයාලගේ විඩියො එකක් බැලුවම මාර සතුටක් ලැබේනවා ජේසු පිහිටයි වගේම බුදු සරණයි තුන් දෙනාටම ❤❤❤❤
@SujeewaRajapaksha-w6r
@SujeewaRajapaksha-w6r 7 ай бұрын
අනේ ,සාරන්‍යා මැණික හරිම හුරතල්. සාරංග අය්යගේ මූනමයි තියෙන්නේ.ඔයාල තුන්දෙනාට සුභ අනාගතයක්.වගේම සියලු දෙවියන්ගේ රැකවරණයි.❤
@poorni767
@poorni767 7 ай бұрын
ශෝක් අනේ සාරන්‍යා ❤❤one of this my favorite youtube channel❤😊 ඔයාලගෙ weekend වල යන tellidrama එකනම් සුපර් ආ..😊 ඉක්මනින් තව vlog එකක් දාන්න බලන්න ආසයි ඔයාලාගෙ vlogs..😊
@MyGlamorousLife
@MyGlamorousLife 7 ай бұрын
මේ වීඩීයෝ එකේ චුංගා හරිම ලස්සනයි. දිනක්ෂිගෙ බර්ත්ඩේ එක දවසෙත් මේ වගේ අන්දලා තිබුනෙ හරිම ලස්සනයි මේ ඇඳුමටත් ❤
@Tharusha-i9j
@Tharusha-i9j 7 ай бұрын
පවුල තුල තිබෙන සතුට දිගු කල් රැදේවා 😍❤🙏 ගොඩක් පින් අනේ ඔයාලට අපේ Mind Relax කරනවට 🥺 බුදු සරණයි ,ජේසු පිහිටයි ඔයාලට ...🥰😘
@Ishudulanja4728
@Ishudulanja4728 7 ай бұрын
ගොඩ කාලෙකින් නේද...take care බලනෝ හරිම ලස්සනයි දෙන්නගෙම acting😘 චුංගා මැනික ශෝයි අනේ🥰 නන්නා බලන්න ගියෙ නැද්ද ....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ඔයාලා තුන් දෙනාට🥰😘😍❤️🌼🌹💕💗
@Sajeewanisusantha
@Sajeewanisusantha 7 ай бұрын
ඔයාලගේ දුව හරිම ලස්සනයි ආසාවේ බෑහ.දකිනකොට ❤❤❤
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 7 ай бұрын
අමිමි තාත්ති පුංචි වඩා දෝනි 2024නැගි එන ලමා නිලිය චුංගා එයා පරිසරෙට ආදරෙයි හොදට සිංහල කතා කරනවා වගේම අවස්ථාවට විතරයි ඉංගිරිසි කතා කරන්න ආදරෙයි සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤
@JdsMadushani
@JdsMadushani 7 ай бұрын
මම ආසම දිනක්ශිගෙ හිනාවට.පොඩි ලමයෙක් වගේ වෙලාවකට.
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd 7 ай бұрын
හැමදාම me wage සතුටින් ඉන්න ලැබේවා theruwan saranai ජයවේවා
@Anuherath683
@Anuherath683 7 ай бұрын
මේ බබා සිංහල දන්න එකම ලොකු දෙයක් මේ සිංහල රටේ..සාරංග අයියමයි බබා..
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 7 ай бұрын
කොහොමද අයියටයි අක්කිටයි මගෙ ආදරණීය චුටි මැණිකටයි සෑහෙන කාලෙකට පස්සෙ මට හරිම සතුටුයි ආඩම්බරයි මගෙ ආදරණීය අයියයි අක්කියි චුටි මැණිකගෙයි හුරතල් වීනොදකාමි ජීවන රටාවක් ගත කරන හැටි දැක්කම අයියයි අක්කියි රංගනයෙ යෙදෙන අළුත් dramaඑක මම හරිම සතුටින් වින්දනයෙන් නරබන්නෙ අද කාලෙ සමාජයට ගත හැකි ආදර්ශයන් බොහොමයක් අල්ලා නිර්මාණය වුනු 😊drama එකක් අක්කිගෙයි අයියගෙයි ඉදිරි කලා කටයුතු වලට යහපත සෙතශාන්තිය පතා මගෙ ප්‍රාර්ථනය කරනවා චුටි මැණික චුන්ගා මැණික ඇතුළු මගෙ ආදරණීය අයියටත් අක්කිටත් තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Dila9900
@Dila9900 7 ай бұрын
මිනිස්සු කොච්චර කතා කිව්වත් ඔයාලා ඔයාලගෙ ගමන ගියා. අද ඔයාලා දිනලා. මිනිස්සුන්ට ජිවත් වෙන්න ආදරේ ඕනි.ඔයාල දෙන්නට දෙන්නා ගොඩක් ආදරණියයි....❤
@rashmijeewan1923
@rashmijeewan1923 7 ай бұрын
Take care බලනවා.දෙන්නම ගොඩක් ලස්සනට ඇක්ට් කරනවා ❤
@NilushikaSadamali-qt8kz
@NilushikaSadamali-qt8kz 7 ай бұрын
ආදරෙයි තුන් දෙනාටම , සාරන්‍යා මැණික ෂොයි❤ take care ලස්සන drama එකක් , ඔය දෙන්නා ඉන්න හැම drama එකක්ම නොවරදවාම බලනවා , බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ❤❤❤❤
@Tharu1121
@Tharu1121 7 ай бұрын
හරිම ලස්සන ආදරණීය පව්ලක් 😍❤️ බුදුසරණයි ❤️
@ireshagayathrithilakarathn3627
@ireshagayathrithilakarathn3627 7 ай бұрын
Take care හරිම ලස්සන ඩ්‍රාමා එකක්..හරීම ආසාවෙන් බලන්නේ... දිනා ඔයාට හරීම ආස හිතෙනවා.. ඔයා කොහේවත් නෑ ඩ්‍රාමා එකේ ඉන්නේ මේනකා විතරයි.. ❤ සාරන්‍යා පැටියට හරී ආදරේ හිතෙනවා ..❤🎉
@chathumininonis3007
@chathumininonis3007 7 ай бұрын
චුංගි මැණික හරිම ආදරණීය බබෙක් 😘❤️ එයා ඉන්න videos හොය හොය බලනවා හැමදාම🥰💗 මම සාරන්‍යා බබාට ගොඩාක් ආදරෙයි🌸💕
@inokagallage3653
@inokagallage3653 7 ай бұрын
අනේ ඇස්වහක් නමි වදින්න එපා...චුටි මැනිකට... බුදුසරණයි ආදරණිය ඔයාලට ❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 7 ай бұрын
ලස්සනයි❤️ ...හැමදාම සතුටින් ඉන්න ❤ චුංගි මැණික ආදරේයි ❤️❤️❤️❤️
@LakmaliRamya-c2x
@LakmaliRamya-c2x 7 ай бұрын
ජේසු පිහිටයි ඔයාලාට මිනිස්සු කියන දෙවල් ගනන් ගන්න එපා අගමික නයකයන්ට කොතරමි අපහස කරාද එඅය ජය ගත්තා ඹයාලාටත් මෙි හැම බදා මඩ පහරවල් වලින් ඉදිරි යේන් ඉදිරියට යන්න ජේසු ගේ පිහිට ලැ බෙිවා ජය❤❤❤❤😂😂
@NuwanthikaFernando
@NuwanthikaFernando 7 ай бұрын
ජීවිතයේ සියලු දේවල් සාර්ථක වේවා ❤ Take care ගැන කියල වැඩක් නෑ. දෙන්නගෙ හැකියාව හොඳට පේනවා 🌹🥺❤
@udaraimeshika5772
@udaraimeshika5772 7 ай бұрын
ලස්සන පවුලක්. හැමදාමත් සතුට ඉතිරෙන්න ඕනි... ❤
@RoshanDissanayaka-s9g
@RoshanDissanayaka-s9g 3 ай бұрын
අපි ඉන්න පොඩි .කාලේ පුලුවන් උපරිම සතුටින් ඉන්න ඕනී ඒක ඔයාලගෙන් දකිනවා 😊හරිම ආසයි ❤❤❤❤
@rohinijayasekara2280
@rohinijayasekara2280 7 ай бұрын
Doni api oyaga visal ආදරය baluva hari lassani හොඳයි satutin පරිස්සමෙන් inna බුදුසරණ bye
@dineshikalakmali4442
@dineshikalakmali4442 7 ай бұрын
ආදරෙයි හැමෝට ම.පරිස්සමින් ඉන්න උතුම් තුරැනුවන් සරණයි ❤❤❤
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 7 ай бұрын
අනේ මැණික ෂෝක් තුන්දෙනාටම ආදරෙයි බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️🥰🥰🥰
@anupamadilruwan7779
@anupamadilruwan7779 7 ай бұрын
ඉස්සර බොඳ මීඳුම් එකෙ එහෙම සාරංගගේ කොන්ඩේ වෙනස් නේ.දැන් තියෙන්නෙ straight වගෙ hair එකක්නේ..ඉස්සර පෙනුමට හරි ආසයි.දැනුත් ලස්සනයි 😁
@Anushambi
@Anushambi 7 ай бұрын
Oyalata thiyenne mara prashana ne
@chathurangikaushalya5156
@chathurangikaushalya5156 7 ай бұрын
Oya 2nnawa balanna one nisama Pirimiyekgen Paminillak balanna awa Panadure 🥰❤️ selfie ekakuth ganna hambuna nisa sathutuii ❤️❤️❤️❤️
@WS-ce6xn
@WS-ce6xn 7 ай бұрын
අනේ ගොඩාක් ආසාවෙන් හිටියේ සාරන්‍යා මැණික ඉන්න Vlog එකක් බලන්න.😘❤ 💎
@nilanthiathukorala5734
@nilanthiathukorala5734 7 ай бұрын
සාරන්‍යා බබා නම් හරි හුරතල් බුදු සරණයි පැටියෝ
@Kavi9799
@Kavi9799 7 ай бұрын
මං හැමදාම ඔයාලගෙ වීඩියෝස් බලනවා....දිනක්ශි අක්කා හරිම ආදර්ශමත් ගැහැණියක්❤🎉
@Jayani2504
@Jayani2504 7 ай бұрын
අනේ බබාගෙ ඇස් දෙක අක්කිගෙ වගේමයි🥺❤️princess කෙනෙක් වගේ🥺
@sumududahanayaka8531
@sumududahanayaka8531 6 ай бұрын
අක්කා ඔයා සම ආරක්ෂා කර ගන්න මොනවද කරන්නෙ කියලා full video එකක් ගේන්න පුළුවන් ද...
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 7 ай бұрын
හරිම ආස හිතෙන බබෙක්.ලස්සනයි ඔයාල හැමෝම ....❤❤❤❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 7 ай бұрын
ආනා චුංගා මැණික ❤❤❤.පොඩි වයසට මැණික හරිම බුද්ධිමත් පැටියෙක් ❤❤❤❤ බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@cricketLovely-u4o
@cricketLovely-u4o 7 ай бұрын
මේ දවස්වල නම් වැඩියෙන්ම ආස ටේක් කෙයාර්❤
@sachininisansala6426
@sachininisansala6426 7 ай бұрын
අනෙ චුන්ගා මැනික ශනු අක්කි වගෙමයි ❤️🥰 හරිම ආදරනීයයි❤️
@shanthrikacool4153
@shanthrikacool4153 7 ай бұрын
අපි ටේක් කේයා බලනවා දීනක්සි ඔයාගෙ ඒ චරිතේ ඔයා සුපිරියටම කරනවා නියමයි . ආදරෙයි ගොඩක් ❤❤❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 7 ай бұрын
හුරුබුහුටියි , ආදරණීයයි ලස්සනයි පුතේ .🎉♥️💃🧚🌷🙇 තෙරුවන් සරනයි .
@zaaaaraaaa2519
@zaaaaraaaa2519 7 ай бұрын
Dinakshi akka acting walata aduwen enne ai kiyla dnne neha...mn take care blanawa...akkge acting marama lassnai..drama ekk kiyla hithenne nethi tharam..love you all ❤
@Apemidwifemiss
@Apemidwifemiss 7 ай бұрын
Saranya Menika thaththa wage❤❤ 😊😊
@lakshikagevanti8855
@lakshikagevanti8855 7 ай бұрын
අනේ චුටි මැණික ඔයාට ගොඩාක් ආදරෙයි තුන් දෙනාටම ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්නලා
@SisthmaSenanayaka
@SisthmaSenanayaka 2 ай бұрын
සාරන්‍යා චුටියි මැණික හරිම හුරතල් ආදරෙයි චුටියි පැටියො ❤😘
@nimashadilhani199
@nimashadilhani199 7 ай бұрын
ගොඩක් ආදරේයි ඔයාලා හැමෝටම බුදු සරණයි❤❤❤
@NimashaLakshani-n1k
@NimashaLakshani-n1k 7 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤ බුදුසරණයි තුන්දෙනාටම 👨‍👩‍👧🥺🥰😍❤
@_Mr_Player
@_Mr_Player 7 ай бұрын
Nalu niliyangen meet wenn puluwn chance ekak awoth mn kmathi dinakshi akkata ... Hadwathinm adrei akke oyta
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එකක් චුංටි මැනිකට ආදරෙයි හැමදම සතුටින් ඉන්න❤❤❤
@shanifernando3172
@shanifernando3172 7 ай бұрын
Soo cute duu patiyaa mn hari asai chuty duu patiyta.. Sathutin inna hamadama oya thun dentama budu sarani 🥰🥰🥰
@JanakaJanaka-d9e
@JanakaJanaka-d9e 7 ай бұрын
Saranyata godak adareyi kiyala akki baba kiyanna
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 7 ай бұрын
අනේ ඔයාල ශෝයි. Take care එකේ act කරනව හරිම ලස්සනයි.❤
@dayaniliyanage7806
@dayaniliyanage7806 7 ай бұрын
අනේ ශෝයි මේ චුට්‍ සාරන්‍යා .තෙරුවන්සරනයි පැටියෝ ඔයාට 😂😂❤❤😅😅
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 6 ай бұрын
චුංගි බබා ටත් ඔයාල දෙන්නටත් තෙරුවන් සරණයි ❤
@lk-lt3or
@lk-lt3or 7 ай бұрын
හරිම ආදරේ හිතෙන චුට් මැණිකක්.බුදුසරණයි පරිස්සමෙන්.බුදුසරණයි ආදරෙයි ගොඩාක් චුටි මැණිකට🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
@Muthu_Fashion
@Muthu_Fashion 7 ай бұрын
සාරංග අයියා & දිනක්ෂි අක්කී ඔයාලගේ acting super.. සාරන්යා මැණික ගොඩක් ආදරෙයි...❤❤❤❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 7 ай бұрын
චුංගි බෝලේ....❤❤❤❤❤❤ U'r my favorite 💝💝🥰🥰
@malkanthividanage5331
@malkanthividanage5331 7 ай бұрын
හැමදාම මේ සතුට සමඟිය ආදරය ඔයාලට තියෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා චුටි දුව saranya හරිම cute and talented. ❤❤❤❤❤Budusaranai
@ashiaishu5375
@ashiaishu5375 7 ай бұрын
අනෙ චුන්ගා බබාව බලන්න ඔනා ඇත්තටම❤❤😘
@kumarimunasingha6947
@kumarimunasingha6947 7 ай бұрын
සාරඤ්ඤා බබා හරිම ෂෝක්, රිලෙක්ස් එකේ ඉන්නවා නන්නා බාබා ට නම් හැමවෙලේම බඩේ අමාරුවෙන් වගේ එන්නේ, එයාට නම් හරිම අමාරු පාට යි, කිසිම සන්තෝසකින් නෙවෙයි එයා ඉන්නේ, ඒ වගේ තමයි අපිට පේන්නේ
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 7 ай бұрын
Oyala thundenama harima nihathamani....oyalage vidio bLanne apita wena wada nathiwa nemei.......api oya thundenata harima asai...hadawathinma adarei❤❤❤❤❤❤❤
@tharangaliyanage6607
@tharangaliyanage6607 7 ай бұрын
How to balance family - dinakshi How to balance me - shanu
@anupamadilruwan7779
@anupamadilruwan7779 7 ай бұрын
චුන්ගට තියෙන්නෙ දිග ලස්සන ඇස් දෙකක් ❤
@shiranipeiris5210
@shiranipeiris5210 7 ай бұрын
අනේ හරිම ලස්සනයි ජෙසු දුන්න ගිෆ්ට් එකක් තුන දෙනාටම ❤ ❤❤❤🎉🎉🎉
@tharushibandara2144
@tharushibandara2144 7 ай бұрын
ඔයාලා කොස්වත්තෙ Fashion Store ශොප් එකට ඇවිත් ඉන්නව මන් දැක්කා🥰දිනක්ශි අක්කා මන් එක්ක හිනා උනා.හරිම සතුටුයි අනේ.ඒ වගේම අක්කා හරිම පින් පාටයි
@jdjdbbdbdsbssjssjsb843
@jdjdbbdbdsbssjssjsb843 7 ай бұрын
Dinakshiyo adarei... dinakshige muna beluwama penawa irishiyawa kuhakakama ne eyage mune.. eya harima lassanata jeevath wenawa. Mannam harima asai dinata.. e voice ekata.. ekatama hariyanawa saranya..harima friendly loving chuti girl kenek..
@rmtkasunika6876
@rmtkasunika6876 7 ай бұрын
Aneeee dinakshi, saranga ,saranya petiyai shok adarei ❤❤❤❤❤
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Visekari | Episode 74 - (2025-01-31) | ITN
19:52
ITN Sri Lanka
Рет қаралды 286 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН