FBS කරලා ඖෂධ අඩු හෝ වැඩි කරන්න පුළුවන්ද?|ඇයි දියවැඩියාව පාලනය කරන්න බැරි? |FBS සහ HbA1c සඳහා ගාස්තු

  Рет қаралды 17,194

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 155
@thamarabasnayake8950
@thamarabasnayake8950 3 ай бұрын
ලොකු කැපවීමකින් මහන්සියෙන් නිවැරැදි දත්ත ඉදිරිපත් කරමින් අපව දැනුවත් කරන්න දරන උත්සාහයට ප්‍රණාමය පුද කරම් සුවපත් වේවා නිරෝගී වේවා
@TheharaSsss
@TheharaSsss 5 ай бұрын
එතුමා අපිට දෙන අවවාද වලට ගොඩක් පින්සිදු වෙයි සර්ට බුදු බවඅත් වෙිවා !❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@renukare8154
@renukare8154 6 ай бұрын
කිසිම ලාභ අපේක්ෂාවක් නැතුව doctor අපේ කමටමයි මේ උපදෙස් දෙන්නේ කියලා තේරෙනවා.ජය වේවා ඩොක්ටර්.
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 6 ай бұрын
බොහොම ස්තූතියි කාලයකට පස්සේ හොඳ දේශනාවක් කිව්වොත් නිවැරදියි
@dilkidilki1094
@dilkidilki1094 6 ай бұрын
ඉතා වැදගත් උපදෙස් ටිකක්. ඔබතුමාට ස්තුතියි 🙏
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 6 ай бұрын
කතාව 100/100 හරි බොහොම ස්තුතියි
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 6 ай бұрын
වටිනා වැඩසටහනක් ... ඔබට බොහොම ස්තූතියි
@janakafernando6075
@janakafernando6075 6 ай бұрын
Sir ඔබ දෙවියෙක් මට මුලින්ම සීනි 228 තිබුනා මට doctor බෙහෙත් නියම කරා සති දෙකකින් කෑම පාලනය කරල පෙන්නන්න කිවුවා මම ඔබගේ වීඩියෝ බලල කෑම පාලනය කරා සීනි බැලුව 92 බෙහෙත් නතර කලා ආයෙ සති 2 බැලුව සීනි 90 මාසෙකින් අද සීනි බැලුව 86.මම සීනි පාලනය කරේ ඔබේ video බලල මටනම් මගෙ doctor ඔබයි ඔබට බොහොම පිං❤❤❤❤
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
ගොඩක් සතුටුයි, දිගටම කරගෙන යන්න!
@infotest577
@infotest577 6 ай бұрын
😊😊😊😊😊
@ddrenuka4095
@ddrenuka4095 5 ай бұрын
Dr giya mase mata sugar kiyala danagatte 260 i me mase 124 i Udeta unu watura vitarai bonne sini noda milk powder tikak dala kiri bonaeka hoda nadda
@harischandrahemakumara
@harischandrahemakumara 5 ай бұрын
දියවැඩි යාලුව පෙන්නන්න
@apekamatadeyak1985
@apekamatadeyak1985 5 ай бұрын
@@ddrenuka4095 milk powder epa fresh milk tikak bonna sini noda. Me dekama gana video ath gihin ballana
@mahindaamarasuriya2388
@mahindaamarasuriya2388 5 ай бұрын
අගනා පැහැදිලි කිරීමක්. බෙහෙවින් ස්තුතියි ඔබතුමාට.
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 6 ай бұрын
ඉතිං ගොඩක්ම කලින් ....අදත් හොඳ විඩියෝ එක් ..බොහොම හොඳයි ..ඔබතුමාට බොහොම ස්තුතියි ..
@nayanasubasena5267
@nayanasubasena5267 6 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි doctor දියවැඩියාව පාලනය කිරීම ගැන හොදට පැහැදිලි කරනවා ඔබට පිං අයිති වෙනවා.
@thusharinilmini3738
@thusharinilmini3738 6 ай бұрын
ගොඩක් දේවල් දැන ගත්තා බොහෝම පින් ,,,ඔබතුමාට ,,,
@malaniwijayalatha9506
@malaniwijayalatha9506 Ай бұрын
මේ දැනුවත් කිරීම් වලට පිං.
@HJCSilva-w7h
@HJCSilva-w7h Ай бұрын
ඩෝක්ටර් ඔබ නං දේවියේක්ම තමයි. මෙ රෝගයේන් අසරන වෙලා ඉන්න අපව දැනුවත් කිරිම සමිබන්දයෙන් ඔබ තුමාට පිං අයිති වෙන්න ඔනැ. කවුරැත් මෙහෙම දැනුවත් කරන්නේ නැහැ ස්තුතියි
@Shaliniweeratunga
@Shaliniweeratunga 6 ай бұрын
Sir ඔබ කිවූ සැම වචනයක් සහතික ඇත්ත.. DIABETES CAN BE RIVERSED... ඔබගේ සේවය ඉතා අගෙයි Doctor👍ලංකාවට මෙන්ම ලෝකේ සිටින අපි සියලු දෙනාටම... බුදුසරණයි 🙏
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 6 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි🙏🙏🙏
@appkuw8069
@appkuw8069 6 ай бұрын
බොහොම ස්තුතියි සර්, බුදුසරණයි ඔබතුමාට
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 6 ай бұрын
Thank you. Theruvan saranai siyalu devi pihitai, kalyani from Australia
@LakshmiKarunaratne
@LakshmiKarunaratne 6 ай бұрын
Oba suwapath wewa! Nirogi wewa!!!! Pin.
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 6 ай бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ට දැනුවත් කරාට 🙏🙏🙏
@kutkur2518
@kutkur2518 6 ай бұрын
බොහොමත්ම ස්තුති ඔබතුමාට ❤❤❤
@SunilSunil-ns8lk
@SunilSunil-ns8lk 6 ай бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ට උපදෙස් වලට
@AselaSampath-qm3jl
@AselaSampath-qm3jl 6 ай бұрын
ගොඩාක් ස්තුති ,🙏
@siriweeraratne9788
@siriweeraratne9788 6 ай бұрын
වටිනවා 🙏
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@samithafernando8930
@samithafernando8930 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට❤❤
@arthuramarakoon385
@arthuramarakoon385 6 ай бұрын
Brilliant teaching
@thanujakumari8125
@thanujakumari8125 Ай бұрын
Sa ta ගොඩාක් පින් සිද්ද වෙනව.
@arunayapa4079
@arunayapa4079 6 ай бұрын
ස්තුතියි ...🙏
@jeeva-b9e
@jeeva-b9e 6 ай бұрын
ටි වි වැනල් තමන්ගේ බඩ වඩා ගන්නවා මිසක් ජනතාව ගැන හිතන්නෙ නැහැ ඔබේ පැහැදිලි කිරිම අගය කරනවා
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 6 ай бұрын
Very useful . Thanks a lot
@nilmininirosha4016
@nilmininirosha4016 6 ай бұрын
ස්තුතියි doctor ❤❤❤
@wijethunghe..479
@wijethunghe..479 6 ай бұрын
බොහොම ස්තුති😊😊..ඩොක්ටර්
@sacheann2682
@sacheann2682 6 ай бұрын
sir,obata budu sarani.❤
@dilrukshijayalath877
@dilrukshijayalath877 6 ай бұрын
Apirisidu sithata diyawadiyawa enawa honda yahapath sithuwili hithanna
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 6 ай бұрын
Thank you so much Doctor ❤❤
@malapriyanganii.herath.6254
@malapriyanganii.herath.6254 6 ай бұрын
Obathuma inne mona ratee da oba thumage hema vedeo ekakma man balanawa ❤❤❤
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Qatar
@samithafernando8930
@samithafernando8930 6 ай бұрын
Obathumawa sambanda kara ganna number ekak denna puluwanda ?
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
@@samithafernando8930 rpsanjeewa1985@gmail.com
@surangabro3914
@surangabro3914 6 ай бұрын
මගේ ජීවිතය 16/8 .රට කජු,මස්,බිත්තර ,පොල්සම්බෝල,මීකිරි.වෙන මුකුත් නැහැ doctor .සම්බෝල හදාගන්න බැරි උණොත් පොල් කනවා.
@rasikajayasundara6688
@rasikajayasundara6688 6 ай бұрын
සීනි අඩුද.බෙහෙත් බොන්නෙ..නැද්ද
@hewagejayantha8965
@hewagejayantha8965 Ай бұрын
Doctor ලංකාවේ ඉන්නවා ලෂ්ස ගණන් මිනිසුන්ගෙන් මුදල් අරන් දියවැඩියාව නිට්ටාවට සුව කරන්න පුළුවන් කියලා ඇත්තටම එහෙම හොද කරන්න පුලුවන්ද
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
Oba tuma apewa amataka nokalata pin
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
Oba tuma kewa videyata kama gatta satui sene palanaya wala oba tumata pulay hamadanatama adarai pulatama. Nerogi Sampath labaywa
@AmilaKumara-vx5yl
@AmilaKumara-vx5yl 6 ай бұрын
Thanks budu saranai
@ruhanifonseka2054
@ruhanifonseka2054 6 ай бұрын
Thank you❤️ 🙏🙏🙏🙏
@shiranialuvihare2073
@shiranialuvihare2073 6 ай бұрын
Thank you so much 🙏
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 6 ай бұрын
මම ජිවත් වෙන්නේ europe රටක මට කවදාවත් දියවැඩියාව තිබිලා නැ මගේ දෙමාපියන් ටත් නැ ලගදි ඇගේ බර අඩුවිම හා urin control නැතිනිසා doctor blood එකක් බලන්න කිව්වා HbA1c එක 12.21 ආවා ඇයි මෙහෙම උනේ කියලා දන්නේ නැ මට මොකද කරන්නේ කියන්න සර්
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
rpsanjeewa1985@gmail.com ikmanata action akak ganna one. meail akak danna
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 6 ай бұрын
@@apekamatadeyak1985 please sir help me
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 6 ай бұрын
@@apekamatadeyak1985 sir mata help karanna me rate ayata api kiyana de thrrenne ne
@wasanthisubasinha8911
@wasanthisubasinha8911 6 ай бұрын
Thanks doktar
@EvolutionaryData1994
@EvolutionaryData1994 Ай бұрын
recommended
@thilakaya6495
@thilakaya6495 6 ай бұрын
Doctor, mata mulinma sugar vadi kiyala dana gaddi HbA1C eka 8.1 thibba. Beheth bila masa 3 n 5.2 kata adu una. E masa 3kata vithra kalin. Dan masa 3k vithra man beheth gatte na e unata sathiyen sathiya sugar levels check kala. E okkoma normal vela thibba. Ekata hethuva mokkda. Man aye HbA1C ekak karanna oneda
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Ou HBA1C aka test karaganna.
@thilakaya6495
@thilakaya6495 6 ай бұрын
@@apekamatadeyak1985 sugar level eka normal vela thiyenne beheth nobi. 85 ta aduven thiyenne. Doctor ayemath eeka vadi venna puluvanda. Mata vayasa 22i.
@NandanaMohotti
@NandanaMohotti 6 ай бұрын
Jayawewa doctor
@marycolombage3026
@marycolombage3026 6 ай бұрын
Thank you very much sir
@NandaG-q7d
@NandaG-q7d 6 ай бұрын
Thank you doctor
@chandrazoysa7016
@chandrazoysa7016 6 ай бұрын
Udesana. Dahawal Raththri. Gatha uthu Ahara pilibada hedenwemak karanna thank. You.
@lalanipriyanthi288
@lalanipriyanthi288 Ай бұрын
මෙට්‍රොෆිනේ 500සර් මං දෙකට කඩලා බාගයක් රෑට බොනවා ඒක හොද නැද්ද sir
@apekamatadeyak1985
@apekamatadeyak1985 Ай бұрын
500g bonna bagaya kadala ganna kiuwa kauada?
@priyankachandramali6179
@priyankachandramali6179 4 ай бұрын
වෛද්‍යතුමනි,මම මාස තුනේ සීනී මට්ටම බැලුවා ඒක වැඩී6.97වගේ,මම දැං සති තුනක වගේ ඉදං බෙහෙත් නොගෙන ඒක පාලනය කරගන යන්න උත්සාහ කරන ගමන්...මගේ නිරාහාර සීනී ප්‍රමානය නියමිත අගයට වඩා වැඩී,ඒත් කෑමෙන් පස්සේ වගේම රෑටත් සාමන්‍ය මට්ටමේ..මේ විදියට පාලනය කරගත්තොත් මට බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැතිවෙයිද?
@apekamatadeyak1985
@apekamatadeyak1985 4 ай бұрын
obage test aka 6.5ta wadi nisa beheth bonna one. aka nisa baya nathuwa beheth bila kama palanaya karanna. weyayamth karanna mase 3n beheth nawwatanna puluwan. fbs aka 110 aduwennam one
@dilanichathurika-wl7dz
@dilanichathurika-wl7dz 6 ай бұрын
doctor දියවැඩියාවට බෙහෙත් බොනවද?
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Na
@maryfernanda7295
@maryfernanda7295 6 ай бұрын
Thanks
@KumariMMM-s9z
@KumariMMM-s9z 3 ай бұрын
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
Anay doctor. Mama gatta oya repot ayin kranawa dan tmai awagay watenakama dannay mama baluwa clenek book akay awa mak karala naa aka balla bhath adu wade karanawa apeta pheta unata ape adarai obatumata
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
Dan lbana masay chak karanawa masa tunan dan tami dannay akaay watenakama may pinama ate❤❤❤❤❤❤
@DCLROMANIA
@DCLROMANIA Ай бұрын
Apita oya glucose meter eka hariyatama hari kiyala danaganne kohomada mage gawa thiyena eka mulin baladdi97 aye baladdi 102 podi wistharayak dannako
@apekamatadeyak1985
@apekamatadeyak1985 Ай бұрын
kzbin.info/www/bejne/ZouWaX6hotWpZqcsi=K1bx_St1tzqh2Byi
@chanukaMawalagedara
@chanukaMawalagedara 5 ай бұрын
❤️❤️🙏
@mamujiaruna2229
@mamujiaruna2229 6 ай бұрын
dr denata mase 6 kalin hba1c 7.8 ada beluwa hba1c 6.11 me gana wedida mama metfrmin dawalta reta 850 tablet eken bagayak bonne dr kiwwa dawal ekak reta ekak bonna kiyala mita wada mata adukaraganna one mage iron aduwela
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
7.8n 6.11 adu kara kiyanna ithamath hodai. behth adu karanna onenam kama palanaya karannama one. weyeyamath karanna one. iron wadi kama wadi pura kanna.(puluwan taram mas/ malu/ bithtra kanna)
@sanjeewawerasinghe3463
@sanjeewawerasinghe3463 6 ай бұрын
සර් බර ඉසිලීමේ ව්‍යායාම කරන එක හොදද නැතිනම් ඇවිදීම හොදද මට උපදෙස් දෙන්න පුළුවන්ද 🙏
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
dekama hodai ath. bonowana roga thiynawanam. akawa tel/ bada ehema wadinam dawasakata payak avidima tama hodama
@oshi-qh6il
@oshi-qh6il 6 ай бұрын
Doctor, mata life eke 1st time fbs 119k tibuna.mata wayasa 33i.risk ekakda eka?
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
ou risk akak thiynawa. ikmatata hba1c test aka karanna
@asankaperera5361
@asankaperera5361 6 ай бұрын
Dr mge kakul dekath hiri watila wakugadu wala potasiyam wadi keyanawa 5,2wenawa bath kanneth udeta dawalta koupayak bagin ath mge agta Pana nati gatiyak tiyenawa beheth bonneth udeta Metformin 850,dayrmacron 40
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
potasiyam wadi vima thula low blood pressure athi wenna puluwan aka nisa pana nathi gathiyak ennawa. monawada kamata ganna?
@asankaperera5361
@asankaperera5361 6 ай бұрын
@@apekamatadeyak1985 Good morning Dr udeta bath tea cup aken 1.5 dawalta 1.5 rata 1 alawalu dawastama cup 1 egg 1 kahamadaya natiwa malu kallak 1' pawana beheth Metformin 850,start 25 udeta bonawa Metformin 850 gliclczide 40 rata ganne Dan as dekath penawa adui mge wayasa 52 wenawa Dr
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
@@asankaperera5361 bath adu karala Mas,malu, bithrara wadi pura kanna. Polsambola, mikiri wage awa kamata kanna. Beheth ganna vidiyata bonnna. Dawsakata bithrara 4wath kannna. Kukul Mas 500g dawasakata kanna. Dwadakata paya bagayk avidinna HBA1C test masa 3n 3na karaganna one
@asankaperera5361
@asankaperera5361 6 ай бұрын
@@apekamatadeyak1985 ඔබ තුමාට පින් සිදූ වෙවා
@christyperera1765
@christyperera1765 6 ай бұрын
Baluwa mokada naththe kiyala thanks Doctor
@GaminiWijemanna-v5l
@GaminiWijemanna-v5l 6 ай бұрын
Dokta man inna dubayi mata mita masa 2kata kalin thamai sugar kiyala danagththa .mata sugar 400yan pahala anna na bahatha bonawa.ayi a.
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
oya kana bona kama nisa tama adu wenne nathte. monawada oya kanna
@thry8541
@thry8541 6 ай бұрын
mama inne kuweti mama diyawediyawata clinic yanawa et doctor monawada kanna hoda hoda nette kiyala denne ne
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
bath,pani piti kama/ sini/pani rasa kama/ pani rasa palaturu kanna epa. mas/malu bithtra godak kanna puluwan
@mihirangisulekhadharmasena8599
@mihirangisulekhadharmasena8599 6 ай бұрын
Obathuma beheth bonnethuwada diyawediyawa palanayakaranne
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
OU
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 6 ай бұрын
දියවැඩියා ලෙඩෙකුට ඉන්සියුලින් ගන්න එකද ටැබ්ලට් ගන්න එකද හොද
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
obata TYPE - 2 da 1da?
@RanilDarshana-q2f
@RanilDarshana-q2f 6 ай бұрын
Hi obathuma enna mona rateda doctor
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
QATAR
@RanilDarshana-q2f
@RanilDarshana-q2f 6 ай бұрын
Math enna Qatar wala thamae
@oshi-qh6il
@oshi-qh6il 6 ай бұрын
Insuline walin diabetic wadi wenawada
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
insulin walin tama sini palanaya karanna/adu karanna
@oshi-qh6il
@oshi-qh6il 6 ай бұрын
@@apekamatadeyak1985 thanks doctor pin
@samanpriyantha5331
@samanpriyantha5331 6 ай бұрын
මගෙ ගිය මාසේ සුගර් ටෙස්ට් එක 136ක් තිබුනා මේ මාසේ 127යි දිගටම බෙහෙත් කල යුතුද.බෙහෙත් බොන ගමන් වෙනිවැල්ගැට බිව්වා එය කමක් නැද්ද.ඔබට බොහොම ස්තුතියි.මගෙ වයස 31 යි පිරිමි.
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
weniwal gata bonna puluwan. Puluwan ikmnata HBA1C test aka karanna
@vitharanachami4001
@vitharanachami4001 6 ай бұрын
Thank you
@samanpriyantha5331
@samanpriyantha5331 6 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.
@samanpriyantha5331
@samanpriyantha5331 6 ай бұрын
HBA1C test එක කරගත්තා එකේ 6.2ක් ආවා වෛද්‍යතුමනි.
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
@@samanpriyantha5331 6.2% kiyanna prediabetes aka nisa beheth danata one na. Ath kama palanaya karanna one. Weyayama karanna one. Me dekama kara nathem beheth bonna wei
@deminthaashubodha9387
@deminthaashubodha9387 6 ай бұрын
Type 1 අයටත් ඹබ කියන දේ හරි යනව ද?
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
ou type 01 hari yanna na. type 01 insulin denema one
@induruwageneela1079
@induruwageneela1079 6 ай бұрын
🙏🙏
@thry8541
@thry8541 6 ай бұрын
mata doctage tp no dennako mata diyawediyawa sambandawa upades tikak ganna pin sidda wenawa teruwan saranai
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
rpsanjeewa1985@gmail.com email akak danna
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 6 ай бұрын
❤❤❤❤
@malikaliyange9587
@malikaliyange9587 6 ай бұрын
මට ගොඩක් සිනි වැඩි උනා ඩොක්ටර් ඔබතුමා ගේ විදියෝ නිසා ඒ අනුගමනය කරලා තමයි අඩු කරගත්තේ නමුත් දැන් මගේ බර අඩු වෙලා ඉස්සර 59 තිබුනා දැන් 48. බැහැලා නමුත් මම හොදට බිත්තර මස් මාලු පලතූරැ ඇට වර්ග ආහාරයට ගන්නවා සිනි 113 දැන් ඩොක්ටර් බර බලපැමි වෙයිද මේ බව පහදා.දෙන්න බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි 🙏❤
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
obage usa kiyada usata hari yana barak thibbama athi. BMI aka chek karala balanna
@Rasikasuraweera-j6q
@Rasikasuraweera-j6q 6 ай бұрын
Mage USA 5 feet 5 inch bara 48 mama 71 years me ya hodada
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
@@Rasikasuraweera-j6q සමාවෙන්න පිරිමි ? ගෑනු කෙනෙක්ද?
@malikaliyange9587
@malikaliyange9587 6 ай бұрын
@@apekamatadeyak1985 ඩොක්ටර් මගේ උස අඩි. 5 අගල් දෙකක්.
@HmcHerath-gd8bq
@HmcHerath-gd8bq 6 ай бұрын
ද්❤​@@apekamatadeyak1985
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 6 ай бұрын
⭐💯
@shadathossin1689
@shadathossin1689 6 ай бұрын
Oba thuma Lankawe koheda
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Ragama
@kankanamgepremarathna-hf4wk
@kankanamgepremarathna-hf4wk 6 ай бұрын
❤❤❤❤❤❤❤
@shashinianuradha6980
@shashinianuradha6980 6 ай бұрын
Dr.mage suger 139. .prgnat wenna balaporoththuwen innwa..kmak nadda. mata 31
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Puluwan ikmnata HBA1C test aka karanna
@marcus6104
@marcus6104 6 ай бұрын
♥️🌺♥️🌺♥️🌺
@maryfernando1231
@maryfernando1231 6 ай бұрын
🙏🙏🙏👍👍❤️❤️
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 6 ай бұрын
Rattri 7 weddi kala ude 9 ahara ganna diyawadiyawa aturudan wenawa piti ahara poddai sini ahara poddai dawasata
@Supun450
@Supun450 6 ай бұрын
දවසකට සම්පූර්ණ බිත්තර 4ක් කෑවට කමක් නැද්ද ?
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Ou puluwan kanna
@ggjjsbhdke5030
@ggjjsbhdke5030 6 ай бұрын
ඔබතුමා බෙහෙත් බොන්නෙ නැද්ද
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Na
@GayanWarshaHannadige
@GayanWarshaHannadige 6 ай бұрын
කටු anoda හොඳයි da
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
ou puluwan kanna. jush hadala bonna epa
@priyankachandramali6179
@priyankachandramali6179 4 ай бұрын
පුදුම පිනක් මේක,ටික දවසකට ගොඩක් දේවල් වලින් දැනුවත් උනා.
@shashinianuradha6980
@shashinianuradha6980 6 ай бұрын
doctor මං රෑ හත වෙනකොට කාලා දවල් 11විතර වෙනකන් පාස්ටින් ඉන්නවා වේල් දෙකයි මම කන්නේ .metfomin 500 බොනවා උදේටයි රෑටයි උදේට බොන එක 11ට කෑමෙන් පසු බිව්වට කමක් නැද්ද
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Ou behth aka 11 pau unata kamak na. ppbs test aka nitarama karanna. wela deakne kanna
@AriyadasaThilakarathna-de8yf
@AriyadasaThilakarathna-de8yf 6 ай бұрын
කිරි පිට් බොන්න හොදම නැද්ද සර්
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
kzbin.info/www/bejne/rZeodqCAj86pZ6ssi=9-IgIqMYtPaw7z1-
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
Danata awurudu phai. Namuth obatumgan tmi mawa. Danaganna palanaya unay Dan Mata doctor gan ahanna puluwan Dan tmi hodatama dannay any oba tumata pin. Pin pin pin. Pin khoma pin dunnata madi Dan Wana. Doctor kanayk. Lagata yanna kalaya. Avith mokada may dakkwa doctor gay vidiyo balanakal. Palanaya unay naa
@sriyadassanayake3697
@sriyadassanayake3697 6 ай бұрын
..
@Avproduction123
@Avproduction123 4 ай бұрын
Thanks
@ganganisenanayake8823
@ganganisenanayake8823 4 ай бұрын
🙏🙏🙏
@devikaprasanthi1672
@devikaprasanthi1672 6 ай бұрын
❤❤❤
@kasunchamila7203
@kasunchamila7203 6 ай бұрын
❤❤❤❤
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,8 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 45 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН