FD හිමියන්ට වටිනා අවවාදයක් මෙන්න. ළඟදී කල් පිරෙනවද?

  Рет қаралды 118,796

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

FD හිමියන්ට වටිනා අවවාදයක් මෙන්න. ළඟදී කල් පිරෙනවද?

Пікірлер: 281
@lankabusinesstv
@lankabusinesstv 2 ай бұрын
Lanka business tv ව්‍යාපාරික සමුළුවේ ටිකට් පත් MyTickets ඔස්සේ වෙන්කර ගැනීමට මේ link එකට පිවිසෙන්න. mytickets.lk/events/66b32f1326fcd1115ae49f88 ටිකට් පත් මිලදීගත හැකි ස්ථාන - බොරැල්ල, කිරිබත්ගොඩ, ගම්පහ, වත්තල, මීගමුව, සරසවි පොත් අලෙවිසැල්. වාසනා කාර් සේල්, කඳාන. 02nd Chance travel වෙතින් තවමත් ටිකට් පත් මිලදීගත නොහැක. අපි ඒ පිළිබඳව දැනුවත් කරන්නම්. Hotline 778 997 667
@KoshilaSLC
@KoshilaSLC 3 ай бұрын
කොටස් වෙලදපොලේ ආයෝජනය ගැන step by step කියලා දෙන video ටික්ක කලා නම් හොදයි තරුණ අය වෙනුවෙන්
@jayanthawijewardena2017
@jayanthawijewardena2017 3 ай бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක් ලැබුණා .බොහොම isthuthie
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 3 ай бұрын
රජයේ මහ එකාලගේ වැරදි නිසා ,හොරකං නිසා ,අපිට මෙි දුක විදින්න වෙලා තියෙන්නේ,
@dharmadasawickramarachchi7331
@dharmadasawickramarachchi7331 2 ай бұрын
ස්තාවර තැන්පතු පොලිය මාස්පතා හෝ කල්පිරීමේදී ගන්න පුළුවන් . එහෙත් ඉඩම් ගන්න එහෙම බැහැ . ඈතින් ඉඩමක් ගතහොත් ඒකේ කවුරු හරි බලෙන් පදිංචි වුනොත් ඒක නිදහස් කරගන්න නඩු කියන්න ඕන . ඒකට නිකරුණේ මුදල් හා කලය ගතකරන්න වෙනවා
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 ай бұрын
සුපුරුදු පරිදි ඉතාමත්ම දැණුවත් කීරීමක්.බොහොම ස්තුතියි.
@udia-dubai9991
@udia-dubai9991 3 ай бұрын
මේ පොලිය අනුපාතය කෘතිම ලෙස පහල දාල තියෙන්නේ ජන්ද ගුණ්ඩුවක් ලෙසට.fd පොලිය වැඩියෙන් තියනකොට ණය ගන්නෙ නෑ කවුරුත්.දැන් පෙන්වල දෙනවා අඩු පොලියට ණය ගන්න පුලුවන් ඕන කෙනෙකුට අපිතමයි එහෙම කරේ කියල හුරේ දානවා.ඒත් ඇත්ත තත්වය නම් ඔහොම අඩු පොලියට මිනිස්සු මුදල් තැන්පත් කලොත් විතරයි තව කෙනෙකුට ණයට දෙන්න පුලුවන්.අනික රජයට විදේශ ණය ගන්නත් බෑ තියන ටික ගෙවාගන්නත් බෑ.රාජ්‍ය වියදම් පියවා ගැනීමට සරිලන ආදායමකුත් නෑ.රජයට කරන්න පුලුවන් එකම දේ බිල්පත් හරහා දේශීය බැංකු වලින් ණය ගැනීම පමණි.මේ පොලිය දිගටම තිබුණොත් මිනිස්සු බැංකුවලින් ඈත්වෙනවා කියලා බැංකු හොදටම දන්නවා.ඒ නිසා මේ පොලිය අඩුවීම තියෙන්නෙ උපරිම උනොත් මේ වසර අවසන් වෙනතුරු විතරයි...
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 3 ай бұрын
You are correct.
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 3 ай бұрын
Senior citizens should not worry too much about the interest. Without knowing if you invest and loose the capital it will be a real mess. I have seen many properties with land for sale board and they are not able to sell whenever you are in need. Be wise. You have to manage with what you have. Don't worry.
@nilangasilva1213
@nilangasilva1213 3 ай бұрын
Yes, I agree with you
@ThirdEye-up4wq
@ThirdEye-up4wq 3 ай бұрын
Yes, 100% agreed, just be calm
@sonasona-vp8yu
@sonasona-vp8yu 3 ай бұрын
හැමදේම ඡන්ද ගුන්ඩු නෙමේ
@tharangiwijesinghe3523
@tharangiwijesinghe3523 3 ай бұрын
හොඳ දැනුවත් කිරීමක්. අවදානම අඩු කරගන්න නම් සියලු මුදල් එකම දෙයක යොදවන්න එපා. අනික මාස 3,6 වැනි කෙටි කාල පරාස වල FD දාන්න. චන්ද වලට පෙර හා පසු කාල අවිනිශ්චිත බවින් වැඩීයි. Inflation දත්ත ඇත්ත තත්වය නෙමෙයි පෙන්නන්නෙ. ඉස්සර රුපියලේ අගය වගේ. වැඩියම සංසරනය වෙන්නෙ කලු සල්ලි. අහස උසට බඩු වල මිල නැග්ගත් market ඵක දුවනව ඒ නිසා. නමුත් සාමාන්ය ජනතාව පුදුම දුකක් විඳිනව වේල් තුන කාල ඉන්නත්. මොකද FD වල වගේ නීත්යානුකූල විදියට තමුන්ගෙ සල්ලි ආයෝජනය කරල ලැඛෙන සුලු පොලියටත් tax වැදිල, ලැබෙන පඩියෙනුත් tax වැදිලා එන මුදලින් තමයි කලු සල්ලි කාරයො ඵක්ක එලියට බැහැල වැඩ කරන්න වෙලා තියෙන්නේ. චන්ද කාල කොහොමත් කලු සල්ලි වැඩි වශයෙන් සුදු වන කාල නේ. ඉතින් ඉස්සරහට තව තවත් ඉල්ලුම වැඩි වේවි. තව තවත් බඩු මිල ඉහල යාවි. කෘත්රීම විදියට අඩුවෙන් පෙන්වන උද්ධමන අගය වෙනස් කරලා බැංකු පොලී අනුපාත රටේ උදධමනයට සරිලන ලෙස ඉහල දැමීමට සිදුවේවි. ඵසේ නැත්නම් බැංකු වල මුදල් තැන්පතු පහල බැස ගොස් ඛැංකු පද්ධතිය අස්ථාවර විය හැකීයි. ඉන්පසු නැවත ආර්ථිකය කඩා වැටීමකට ලක් විය හැකීයි. මේ නිසා ලබන වසරේ මෙම පොලී අනුපාත වැඩි වේවි කියා අනුමාන කල හැකීයි.
@mhewage
@mhewage 2 ай бұрын
වසර ගනනක් විදේශ රටවල් වල දහදුක් විඳලා දුක් මහන්සියෙන් උපයාගත් මුදලක ඉතිරි කර ගනිමින් මවු බිමට පැමිනි පසු ස්ථාවර තැන්පතුවක් තනතු කළේ රැකියාවක් නොමැති නිසා අනාගත ජීවත්වීමේ බලා පොරොත්තුවෙන් ඒත් මහ බැන්කුව ගත් රනිල් ජානාධිපති ගත් තීරණය නිසා එදා වේලවත් කන්නට නොහැකිව ඉතාමත් අසරණව දුරනතර තාවයකට මුහුණ පා ඈත කිසිම රාජ්‍යකින් මේ ජේස්ට පුර තැන්පතුවට මේ වගේ අත තිබ්බෙ නැ මේ කල අසික්ඛිත වැඩෙටනම් රනිල්ට මහ බංකුවට මහ බැන්කු හොරුන්ටනම් හොදක් සිද්ධවෙන්නේ නැහැ අසරණ මිනිස්සු පවූ අද ජෙෂ්ඨ පුර වසීගිණුම් තැන්පතු කල සියලුම දෙනා අන්තාසරණ තත්වයකට මුහුණ දෙමින් සිටි
@RjDon83
@RjDon83 3 ай бұрын
ද්‍රවශීලතා ප්‍රශ්නත් එක්ක මම නම් දකින්නෙ දැන් තියෙන හොඳම ආයොජනය තමයි රත්තරන් කියලා, මම 2018 ගත්ත ඉඩමක් දැන් සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තිබ්බත් ගන්න මිනිස්සු නෑ, අවුරුදු දෙකක් තිස්සේ විකුණන්න හොයනවා. ඒ වෙලාවේ මම රත්තරන් වල සල්ලි ආයෝජනය කරලා තිබ්බනං අද වෙද්දි මගේ සල්ලි ඩබල් වෙලා.
@susilahewage4112
@susilahewage4112 3 ай бұрын
කොහෙද ඉඩමක් ගාණ keeyada
@SenarathAlgama
@SenarathAlgama 3 ай бұрын
අපිි ස්ථාවර තැන්පතුදැම්මේ පොලියෙන් ජීවත් වෙන්න. දැන් එක වෙිලක් කන්නවත් පොලිය එන්නෙනැ. රනිලට මහ බැංකු අධිපතියට හෙන ගහපිය කියල තමයිි කියන්නතියෙන්නේ. අපි දැන් වයසයි.
@chathuranganijayasoma
@chathuranganijayasoma 3 ай бұрын
Ow henama gahanna oni
@sirimewanpulasinghe6526
@sirimewanpulasinghe6526 3 ай бұрын
රට බංකොලොත් කරපු රාජපක්ෂලා හිටපු බැංකුව අධිපතිලා මතක නැද්ද
@Zaha-x5h
@Zaha-x5h 3 ай бұрын
Mewata wisadumak ganna
@aribro2830
@aribro2830 3 ай бұрын
2019/20 දි ස්ථිර තැන්පතු පොලිය 05% මට්ටම ට පහත ගියා මතක නැද්ද....
@dayawathiemenike7090
@dayawathiemenike7090 3 ай бұрын
Mahinda rajapaksa mahathmaya thamai me poliya me widiyata wedi karala dunne. Jeyasta purawesiyo mulu paramparawema salli 15% poliyata damanna patan gaththalu . Aki mehema une. Thamanta lebunu waraprasadaya kada kala.
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 3 ай бұрын
ස්තූතියි. නෙත් F .M බැලුම්ගල වැඩ සටහනත් මේ. ගැන බොහෝ. දැනුවත් කරනවා. බොහොම ස්තූතියි
@mallkanthisomarathna4756
@mallkanthisomarathna4756 3 ай бұрын
F.dඑක දන් දෙන පොලියෙන්ද 5%ක බද්දක් ගන්නවා ඉතින් මෙි අසාධාරනය කාට කියන්නද
@denukapeiris3897
@denukapeiris3897 3 ай бұрын
Ndb Bank eke 5 years FD rate eka nam 13% denawa...okkoma savings tika daanne nathuwa ..tikak hari daanna puluwan nam hodai kiyalai hithenne...5 yrs daalanmaasen maaseta poliya gannawa nam 9.5 wage denawa (mata mathaka hatiyata)
@neranjanakumari5814
@neranjanakumari5814 3 ай бұрын
බොහෝම ස්තුතියි මහත්මයා දැනුවත් කළාට 👍
@lankabhumi1114
@lankabhumi1114 3 ай бұрын
Thanks. What will be good investments in terms of businesses?
@sunilpremarathange3806
@sunilpremarathange3806 3 ай бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි...ඉතාලියේ...සිට...
@inokahemachandra7441
@inokahemachandra7441 3 ай бұрын
මනිමාකට් එකව්න්ට් ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන් ද .ඒ ක්‍රමය හොදයිද .
@manelkalansuriya5952
@manelkalansuriya5952 3 ай бұрын
What do you think about Agro wentura? Is it good to invest there? Please explain.
@swarnamunasingha3759
@swarnamunasingha3759 3 ай бұрын
රනිල්ටයි මහා බැංකු ලොක්කටයි හොදක් වෙන්නේ නැහැ අපි අසරණ වෙලා
@chathuranganijayasoma
@chathuranganijayasoma 3 ай бұрын
Ow okunta padisam denawa kawada hari
@bisomenike
@bisomenike 2 ай бұрын
Unge nowei apei karume...​@@chathuranganijayasoma
@kapildevranjan3350
@kapildevranjan3350 3 ай бұрын
Power hands plantation, Sadaharitha plantation, වගේ ඒවා,36% තරම් පොලියක් මාස්පතා ගෙවනවා, ඒ තැන් කොහාමද? කියල දෙන්න.
@TheNscolombage
@TheNscolombage 3 ай бұрын
Owa sundara piramida
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 3 ай бұрын
Sure නැනේ.
@heshannanayakkara965
@heshannanayakkara965 3 ай бұрын
😂😂😂
@ropektaprint1674
@ropektaprint1674 3 ай бұрын
ඉස්සර කාලේ වගේ නිධන් කරන්න තියෙන්නේ ... ඒත් ෂුවර් නැ තාම මහින්ද ඉන්න නිසා
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 ай бұрын
@@ropektaprint1674 😄
@hemaranawaka90
@hemaranawaka90 3 ай бұрын
😂😂😂
@chankanapanvilage3644
@chankanapanvilage3644 3 ай бұрын
සජිත් ප්‍රේමදාස නෙහ් බම් නිදන් හොරා😂
@JinasiriNissanka
@JinasiriNissanka 3 ай бұрын
⁠@@chankanapanvilage3644ෑඋන් දෙන්නම. එකයි බන්!
@lalguruge9278
@lalguruge9278 3 ай бұрын
රාජපක්ෂලා මුන් රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකන්නි මුන්ගේ පරම්පරාවටම හෙන ගහනව අපිව අමාරුවේ දාපු නිසා
@rukshankulathunga1642
@rukshankulathunga1642 3 ай бұрын
Thank you sir for your valuable information.plz do more videos
@chandanigamage5460
@chandanigamage5460 3 ай бұрын
මෙ හිහන පොලියෙන් මොනවද කරන්න පුලුවන් මෙව බලල.වැඩක් තියද දුප්පත් ම්නිස්සු න්ට තමයි සෙරම
@donmudit2257
@donmudit2257 3 ай бұрын
Meka kranne business vedi kranna....loan rate vs deposit rate...
@bisomenike
@bisomenike 2 ай бұрын
​@@donmudit2257myada kiyana deyada nathnam rate thathweda
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 2 ай бұрын
අති විශාල ලෙස ණය ගත් මහ එවුන්ගේ ණය බොල් ණය කරලා ඒ පාඩුව අපේ සොච්චමෙන් පියවා ගන්නවා.. විශ්‍රාමික අපිට එදායුතුවේල කන්න,දරුවෙකුට උපන් දිනේකටවත් තෑග්ගක් දෙන්න..
@pullingoo2745
@pullingoo2745 3 ай бұрын
Senior citizen rate should increase.why no body concern about this?people who are retired suffering
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 3 ай бұрын
කොටස් වෙළඳපොල කොල්ලකරුවන් පිරිච්ච තැනක්.
@sameerazoysa7996
@sameerazoysa7996 3 ай бұрын
ස්තූතියි මහත්මයා.
@dilshan5203
@dilshan5203 3 ай бұрын
Thank you for your valuable advice. gratitude
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 3 ай бұрын
ස්තූතිවන්ත වෙනවා මේ දැනුවත් කිරීම් සම්බන්ධව ❤
@mevanseresinhe170
@mevanseresinhe170 3 ай бұрын
බඩු මිල සාපෙකශකව අඩු උනෙ නෑ. එ හින්දා ඔබ කියන ආකාරයට ඉඩම් වල ආයොජනය කිරිම මෝඩ වැඩක්. මේ වෙලාවෙ අපි මුදල් ලැබෙන අයෝජන ක්‍රම සුලු වශයෙන් crypto සහ foreign currency මාකට් එකෙ මුදල් ටිකක් ආයොජනය කිරිම හොදයි. එ වගෙම money market fund වල කොටසක් ආයොජනය කිරිම හොදයි.
@heshannanayakkara965
@heshannanayakkara965 3 ай бұрын
😂😂😂😂
@ChandimaPrasad-v3i
@ChandimaPrasad-v3i 3 ай бұрын
ස්තුතියි ...
@rukshankulathunga1642
@rukshankulathunga1642 3 ай бұрын
Plz inform your investment semina. I will be participating.
@ipcelearninglk-ur5bv
@ipcelearninglk-ur5bv 3 ай бұрын
Interest rate eka adu wenawa kiyanne ratakata hodai... Habai investment karanawa nam parissamin karanna oni. Onima investment opportunity ekak gana hodata study nokara invest karanna epa....
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 ай бұрын
කොමාර්ෂල් සහ සම්පත් බැංකු වල .. මනිමාකට් එකවුන්ට් එක ගැන තව වතාවක් දැනුවත් කරන්න පුළුවන්ද ? ඒ ක්‍රමය කොයිතරම් දුරට සාර්ථක ද.. කියල ? දැනට මෙම ගිණුමට සම්බන්ද වෙලා ඉන්න අය නම් වඩාත් හොදයි.. 👍
@cocoon2024
@cocoon2024 3 ай бұрын
මොක උනත් බැදුම්කර වලට වඩා අඩු පොළියක් ගොඩක් වෙලාවට දෙන්නෙ. වැඩියෙන් තිබ්බොත් ඊළග මාසෙ එයාලට ලාබ වෙන විදිහට අඩුවෙනවා. වාසිය තමයි මිනිමම් අමුන්ට් එක තියල අනික් ප්‍රමානෙ ඕන වෙලාවට ගන්න පුළුවන්
@akilasalinda2712
@akilasalinda2712 3 ай бұрын
You have missed Sri Lankas top Financial Institutions where depositors can get higher returns than said AWNFDR. I see that also as a solid option considering easy liquidity & short term fixed income. Remember, I said well established companies. ලංකාවේ කීර්තිමත් මූල්‍ය ආයතන තියෙනවා ඉහළ ප්‍රතිලාභ ගෙවන AWNFDR එකට වඩා. අවුරුද්ද හෝ ඊට කෙටි කාලීන, ද්‍රවශීලතාවයෙන් වැඩි, ස්ථාවර ආදයමක්, ආයෝජන මට්ටමේ ණය ශ්‍රේණිගත කිරීමක් ඇති යන සාදකත් එක්ක බැලුවොත් ඒකත් තව එක මාර්ගයක් කිව්වට ප්‍රශ්නයක් නෑ කියලා මම හිතනවා 😊
@gunapalamalavige8151
@gunapalamalavige8151 3 ай бұрын
ඔය කියන කීර්තිමත් මුළ්‍ය ායතන බංකොලොත් වුනා කියල මුදල් ගෙවීම් පැහැර හැරි අවස්ථා එමටයි
@maheshikasewmini2130
@maheshikasewmini2130 3 ай бұрын
Thank you ..
@MallikaMunasinghe-p8h
@MallikaMunasinghe-p8h 3 ай бұрын
ඉඩකඩම් විකුණලා තමයි ඔය f.d. දැම්මේ dan ආයේ ඒවා ගන්න බැහැ me සල්ලි වලින් ...😢
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 3 ай бұрын
ඒක nam, මරි මෝඩ ගොන් කම
@RoshanJayasuriya-m2i
@RoshanJayasuriya-m2i 3 ай бұрын
Aniwaryen ganna be denne ne kotas wasayen denne banku
@heshannanayakkara965
@heshannanayakkara965 3 ай бұрын
😂😂😂 ඒවා නම් ගොබ්බ වැඩ...රටක ආර්ථිකය ගමන් කරන විදිහට නිශ්චල දේපල වල වටිනාකම වැඩිවෙනවා කියන එක තේරෙන්නෙ නැද්ද? 😅
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 3 ай бұрын
Good Jesus bless you brother
@chamindasamaramanna1570
@chamindasamaramanna1570 3 ай бұрын
Thank you
@roshandias894
@roshandias894 3 ай бұрын
Mr ජයන්ත debentures gana video ekak karanna please ....
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 ай бұрын
පින්නතැන්න වල්ලාපට්ටා වියාපෘතිය ගැන ඔබගෙ අදහස කුමක්ද?
@konarakarunarathna6561
@konarakarunarathna6561 3 ай бұрын
මාසිකව පොලී නොගන්නා අවුරුදු 3/5 කල් පිරෙන්න දාපු ස්ථාවර තැන්පත් වලත් පොලිය අඩුවෙනවද..2022 වගේ දාපු ඒවා...
@buddhipeiris5133
@buddhipeiris5133 3 ай бұрын
No.
@roseannefernando5220
@roseannefernando5220 3 ай бұрын
Thank you 👏👏👏👏
@somasiriliyanwala5179
@somasiriliyanwala5179 2 ай бұрын
මොන මෝඩයද ඉහල උද්ධමනක් පවතින විට ඉඩම් විකුණා fdහි සල්ලි දැම්මේ? ඉහල පොලිය ඇති කල්හි කිවෙි ණය අරන් ව්‍යාපාර කළ නොහැකිබවයි.වෙනත් ආදායම් නැති වයසක අයට අමාරැයි.එයට විසදුම් දිය යුතුය.
@Anuranga-ik9fy
@Anuranga-ik9fy 3 ай бұрын
දැන් වැඩියම පොළිය තියෙන්නේ LOLC විතරයි
@NekithFdo
@NekithFdo 2 ай бұрын
පැහැදිලි කිරිමට ස්තුතියි
@salesfast
@salesfast 3 ай бұрын
Machan oyage chanel eke nama wenaskaraganna Sri Lanka kiyala danna ba..
@chathurikamandushanka495
@chathurikamandushanka495 3 ай бұрын
Thanks Sir 🙏
@channapathirana7995
@channapathirana7995 3 ай бұрын
Sri Lanka Citizens Co-Operative Bank Ltd ගැන මොකද කියන්නේ FD සදහා
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 3 ай бұрын
Kalakanni maha bankuwa apa rata viruwange padiya ethamath pahala dala unge padiya wadi kara kawada hari oya nande kiyana eka owa kaala adatama watei
@Saliya_Nanayakkara
@Saliya_Nanayakkara 3 ай бұрын
එත් මහබැංකුවේ උන්ගේ rates 25% 30% 🥴
@ajjj772
@ajjj772 3 ай бұрын
Thanks
@thilakanton8308
@thilakanton8308 3 ай бұрын
Me dawas wala waga ayoganayaka invest keruwoth mokada? Ex: Limo, power hands, Agroventures Plantations wage company ekaka...
@gihaninisansala3630
@gihaninisansala3630 3 ай бұрын
Sadaharith plantaion eke invest kirima hodada? Surakshitha bavaya gana kiyanna puluwanda?
@malkanthikumari2006
@malkanthikumari2006 3 ай бұрын
Oyta වඩා කෙටි කරන්න මහත්තයා video .. පැහැදිලි කිරීම පිළිබඳ ස්තුති .. නමුත් වේලාවක් na ochchara අහන්න 😢😢
@KrishanthiGamage-xm5uc
@KrishanthiGamage-xm5uc 3 ай бұрын
Ane kawada apita. Sahanayak. Labaida
@RoshanJayasuriya-m2i
@RoshanJayasuriya-m2i 3 ай бұрын
Oyaa aththa danbawada sthawara diposita gannakota kapana badu gana ewath oya hoyala kitanna
@renukakarunarathna8165
@renukakarunarathna8165 3 ай бұрын
ඇයි ,solar panel සව් කිරීම බැංකු පොලියට වඩා වැඩි ස්තිර ආදායම් මාර්ගයක් නෙ ,මේ පිලිබදව මේ video එකෙන් කතා කලේ නැත්තෙ ඇයි ?
@Andy-ns4vd
@Andy-ns4vd 3 ай бұрын
Dan solar dammata wadak na rate patta adui
@ShiranTharanga-qq6yw
@ShiranTharanga-qq6yw 3 ай бұрын
Poliya adu unatanam kamak ne keyamuko ape salli fd ekatath kela vaeda oya nakeya keyanne e vage dayakda
@raaajit1
@raaajit1 2 ай бұрын
ehem business patan gena mey ratey thiyena tikatath kelavaganna thama
@lalsenarath
@lalsenarath 3 ай бұрын
ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් සම්බන්ධිත සම්පූර්ණ තර්කානුකූල විශ්ලේෂණ විඩියෝවක් කලා දැනුවත් වීමට ජේෂ්ඨ පුරවැසියන් බැලුවොත් හොඳයි:kzbin.info/www/bejne/hpSoq4VmmpKFmdEsi=e3_w58HXIDALMSLl
@chaniratnayake467
@chaniratnayake467 3 ай бұрын
අපි රට ගිහින් දුක් විදලා සල්ලි එව්වේ අපිට පොළියෙන් ජීවත් වෙන්න දැන් පොළියෙන් මොනාද කරන්නද! වැඩක්ම නෑ
@ddhammi7349
@ddhammi7349 3 ай бұрын
රනිලට... මහබැංකු කාලකන්නින්ටහොදක් වෙන්න එපා.කැත වැඩ කරල අසරන අපේ පිටින් යවනව.
@Zaha-x5h
@Zaha-x5h 3 ай бұрын
Yes
@SumithkusumsiriHettige
@SumithkusumsiriHettige 3 ай бұрын
Balu weda karana aanduwak meka. Maha bankuwe inna horu mewata udaw denawa. Egollanta vitharada badagini danenne. Ahinsaka minissunta badhu gahanna, badu mila wedikaranna, polee adukaranna upades deela thamange watup laksha ganan walin wedikaragaththa. Lankawe hungadenek roogeewa kusata aharayak netuwa apaduk vidinawa.Sulutarayak asadarana lesa duppathunge mudal kollakala sepa vidinawa. Parissamin owa karanna. Oya sepa sulu kalayai, matu aathma waladi apahu vipaka denne dahas gunayakin.Rata godanaganna nam siyaludenama kepakirim karanna ona, kattiyakata vitharak wedi wetup pahasukam hadagena asarana janatawa higamanata thallu karanawa..Mehema puluwanda rata godaganna . Jara weda karanna epa, aathma ganan paladena paw owa.Wagakiyauththo mewagena hodin hithanna.Miniskamata agawrawa karannaepa.Yahapath jeevitayak gatakaranna kawruth kematie Tikak hittanna, kala honda passen enawa.Eetath wediya wegayen kala paw passen enawami.Ada janatawata mewa karanna kiyanna kenek na.
@senuknirwan8817
@senuknirwan8817 3 ай бұрын
Insurance policy wala invest karana eka hodai.tax gahan ne Insurance policy walata
@ayomaratnayake5615
@ayomaratnayake5615 3 ай бұрын
IMF Loan eka ape ratata lebunata passe dollar rate eka adu weida wadi weida?
@roshannalinda4298
@roshannalinda4298 3 ай бұрын
Apith damma aurudu 5ta..uparima poliya wadi dawaswala. masikawa hoda poliyak gannawa dan.
@ChandrasekaraRajapakshe-py8wh
@ChandrasekaraRajapakshe-py8wh 3 ай бұрын
වයසක අපි මොන බ්ස්නස් කරන්නද මහත්තයෝ
@TheAyomini
@TheAyomini 3 ай бұрын
කොටස් වෙලදපලේ හොද සමාගම් මොනවද කියල දැනුවත් කරන්න
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 3 ай бұрын
Sampath Bank Commercial Bank HNB Bank Lolc Company Browns investment John keells Ceylon Tobacco Lioc oil LB finance Hayleys Dialog Asiata Mobitel Hemas holding Prime Land CiC holding Royal Ceramics Lanka Tiles
@TheAyomini
@TheAyomini 3 ай бұрын
@@SajithWijerathna-s9g Thank you.
@TheAyomini
@TheAyomini 3 ай бұрын
@@SajithWijerathna-s9g but කාලෙ shares very down.
@heshannanayakkara965
@heshannanayakkara965 3 ай бұрын
​@userමේ ඔයාගෙ portfolio එකේ තියන ඒවද?😂-ek9qq1rd9y
@pasindujayamal8297
@pasindujayamal8297 3 ай бұрын
Welth coop bank ake danna wediyema salli denne api
@janakadasanayaka4701
@janakadasanayaka4701 3 ай бұрын
Thanks ❤❤❤❤
@karuperera3398
@karuperera3398 3 ай бұрын
What you say is true
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 3 ай бұрын
Man mathale.mehta ena Vita mawa denuwath Karanna.sir
@iroshiiro4599
@iroshiiro4599 3 ай бұрын
තව මාස දෙකකින්වත් පොලිය වැඩිවෙන එක නැද්ද
@darshanasupreme644
@darshanasupreme644 3 ай бұрын
Oya mona adu unath CREDIT CARD wala interest rate adu wennnaaa
@hkmhaputhanthrige4325
@hkmhaputhanthrige4325 3 ай бұрын
Money market eke poliya Dan kohomada sir
@jayanthakurera5326
@jayanthakurera5326 3 ай бұрын
දී ස්තීක් සමලු කල් තියා කියන්න
@Europe58
@Europe58 3 ай бұрын
Make a video what to do if they already got caught to these bogus newspaper advertisements
@JayasinghaSingha-b1z
@JayasinghaSingha-b1z 2 ай бұрын
I අපි හැමෝම ජීවත් වුනෙ ඔය සොව්වම මුදලින් තමයි දැන් මැරෙන්න තමයි වෙලා තියෙන්නේ තොපිට හෙන ගහපන්
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 3 ай бұрын
ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කිසිම දැනුමක් නෑ මොකද බොරුවට බැංකු වල සල්ලි දාන්නේ නැතුව කොටස් වෙළඳ පොලේ සල්ලි දැම්ම නම් ලොකු Profit එකක් ගන්න පුළුවන්..... කොටස් වෙළඳ පොලේ සමහර company වල Dividends එක විතරක් 20%ක් විතර වෙන සමාගම් පවා තියෙනවා....
@kasunprabath8579
@kasunprabath8579 3 ай бұрын
High risk
@dinejaya7836
@dinejaya7836 3 ай бұрын
High riturne
@sameerawadduwage
@sameerawadduwage 3 ай бұрын
සමාගම් ලැයිස්තුව කියන්න පුළුවන්ද
@deepaledirisinghe7368
@deepaledirisinghe7368 3 ай бұрын
Please note shares price may go up as well as down. Study their complete Annual Reports details very carefully before invest in stocks.
@ajiththudawa9024
@ajiththudawa9024 3 күн бұрын
@samandevaraja3036
@samandevaraja3036 3 ай бұрын
ඇයි ඔබලාට හිරු එළියෙන් විදු.ලිය නිපදවීම සඳහා තමන්ගේම වහල් ප්‍රයෝජනයට ගනිමින් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ආදායම 22% ඉක්මවනවා. හොදට අව්ව තිබුනොත් වසර තුනකින් ආයොජනය ලබාගන්න පුළුවන්. රටටත් හොදයි තමන්ට හොද ස්ථිර ආදායමක් ලාබාගන්න පුලුවන්
@Pubudu-ki1nx
@Pubudu-ki1nx 3 ай бұрын
ගාන අඩු කරනවලු දැන් aprove දෙන්නේ නෑ ගිය මාසෙන් නැවැත්තුව
@rosharavinda
@rosharavinda 3 ай бұрын
Solar grid tie wala limitations thiyenawa. Hamoma feed karanna giyaama prashna enawa. Danata ape grid eka hamotama feed karanna tharam sudusu naa
@ceyloninvestor722
@ceyloninvestor722 3 ай бұрын
@@rosharavinda ඕක ඉතින් හැමදම ගහන බයිලයනි මහා ලොකු ඉන්ජනේරුවන්ට ඕකට ක්‍රමයක් තවම හොයා ගන්න බැරි උන ද? දැන් අවුරදු 10ක් විතර..
@rosharavinda
@rosharavinda 3 ай бұрын
@@ceyloninvestor722 Off grid ekak gahaganna puluwan solution ekak widiyata. Engineers la witharak newei ne decisions ganne. Poddak hoyala balanna. Godaak dewal therum ganna thiyenawa
@ceyloninvestor722
@ceyloninvestor722 3 ай бұрын
@@rosharavinda අවුරුදු 10ක් ගිහිනුත් solution නෑ කියන්නෙ උන් ඒ තනතුරුවලට සුදුසු නෑ පඩි ගන්නව විතරයි...වෙන රටවල බලන්නකො ඒව ගන්න දිරිමත් කරනව....මෙහෙ දේශපාලනයෙ ඉන්දල සෙවකයෙ දක්වා කාල කන්නි ඉන්නෙ...
@RuwanRuwankumara-r5y
@RuwanRuwankumara-r5y 3 ай бұрын
%90 ලෝන් එකක් ගන්න පුළුවන් බැංකු නෑද්ද
@udawaththakasun3030
@udawaththakasun3030 3 ай бұрын
Sthuthi.
@CHAMINDALIYANAGE-m8b
@CHAMINDALIYANAGE-m8b 2 ай бұрын
Lb hodada fd walata
@riz000
@riz000 3 ай бұрын
NDB WEALTH හොදයි නේ සපෝට් එකක් දෙන්න ඔකෝමලාට දාන්න කියන්න 🏪
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 3 ай бұрын
❤❤❤❤❤❤
@shanthagamage128
@shanthagamage128 3 ай бұрын
අද පාර්ලිමේන්තුවේ දී සජිත් මෙි සියට 15ක් තිබුණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ පොලිය සමිබන්ධයෙන් අවංකවම හඩක් නැගුවා.වයසක අපේ පුනාමය ඔබ සමගයි.
@maheshkumara-dd7fl
@maheshkumara-dd7fl 2 ай бұрын
Awankawamada 😂😂😂
@kingsleyfernando4555
@kingsleyfernando4555 2 ай бұрын
ජන්ද ටාගට් කරගෙන කිඹුල් කඳුළු හෙලීම😡
@JTI10
@JTI10 3 ай бұрын
❤❤
@RDKulathunga
@RDKulathunga 3 ай бұрын
NPP anduwak gamuko...ethakota hemadema harii❤❤❤❤❤
@praveennarangoda494
@praveennarangoda494 3 ай бұрын
කෝටි 2 වගෙ මුදලක් ආයෝජනය කරන්න හොද කොහොමද
@TheNscolombage
@TheNscolombage 3 ай бұрын
Invest in AIA. LIFE cover with protection in multinational company. Contact me now.
@HHHSS956
@HHHSS956 3 ай бұрын
Panslakata denna
@hemaranawaka90
@hemaranawaka90 3 ай бұрын
Lankawe inne Okkoma Horu Rajayath Horu Bankuth Horu Deshapaluwoth Horu
@deepaledirisinghe7368
@deepaledirisinghe7368 3 ай бұрын
Okkoma kelinne duppath ahinsaka minihata . Okkoma systems thiyenne ahinsaka minihata kelinna thamaa .
@kalyanikalyani343
@kalyanikalyani343 3 ай бұрын
සහතිකඇත්ත
@sooriyabandara3724
@sooriyabandara3724 3 ай бұрын
❤❤👍
@shaaashasa3332
@shaaashasa3332 3 ай бұрын
?
@TheNscolombage
@TheNscolombage 3 ай бұрын
Invest with AIA DM
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 3 ай бұрын
මගේ සල්ලි ටික දෙසිය විසිපහට බෙදල දෙන්නම්
@yohanfernando4353
@yohanfernando4353 3 ай бұрын
👍
@NishanthiSandu
@NishanthiSandu 2 ай бұрын
රනිල් කරෙ එච්චරයි
@bandularubasinghe7248
@bandularubasinghe7248 3 ай бұрын
අපිට බයිල වැඩක් නෑ ද්‍රවශීලතාවය අරක මේක ආර්ථික විද්‍යාව අවශ්‍ය නෑ විනාඩි ගනන් ඕව අහ අහ ඉන්න වෙලාවක් නෑ ඒව අවශ්‍යත් නෑ විනාඩියකින් විතර පොලී අනුපාත කිවිවවම හොදටම ඇති
@DhanushkaVibeVentures
@DhanushkaVibeVentures 3 ай бұрын
Google කරලා rates බලන්න. ඒකට විනාඩියක් යන්නේ නැහැ. මේ විස්තර ඕනේ අය බලයි. ඔයාට විතරක් නෙමෙයි වීඩියෝ දාන්නේ. පොදුවේ.
@harshaopanayaka
@harshaopanayaka 3 ай бұрын
@@DhanushkaVibeVentures ඒක ඇත්ත.
@sameerazoysa7996
@sameerazoysa7996 3 ай бұрын
ගංජා ගහලද ඉන්නෙ ඔහෙ?එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ ගෙ දරුවෙක් ද ඔහේ? බලන්න බැරි නම් අයින් වෙලා යනවා.අනිත් අයට බලන්න ඉඩ දීලා.
@VISION-ub3lf
@VISION-ub3lf 3 ай бұрын
Amu gawaya itn 😂
@ruvininisansala3420
@ruvininisansala3420 3 ай бұрын
ඉතිං නොබල ඉන්න ඔයාව Personal එවපු Video එකන් නෙමේ මේක 😂
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 3 ай бұрын
හොඳම දේ තමයි fd තියෙන අය ඒක එහෙම්ම තියෙද්දී fd එකට ලෝන් එකක් ගන්න එක. ඒක ලාබයි.
@K.Rangana
@K.Rangana 3 ай бұрын
Fd rate adu wenawa.naya poliya adu weida?
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 11 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 11 МЛН