සල්ලි දුන්න IMF ලංකාවට පැවරූ වැඩ ලිස්ට් එක මෙන්න.

  Рет қаралды 115,573

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

සල්ලි දුන්න IMF ලංකාවට පැවරූ වැඩ ලිස්ට් එක මෙන්න.

Пікірлер: 342
@RumeshMadhawa
@RumeshMadhawa Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්, ජනප්‍රිය තීරන වලින් අපිට මේ නය උගුලෙන් බේරෙන්න බෑ, තව තවත් හිර වෙන එක වෙන්නේ,,
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
Imf එකේ පලවෙනි කොන්දේසිය වශයෙන් ලංකාවට දාන්ඩ ඕන. දූශිත රාජ්ය සේවකයින්ට සහ රටේ පාලකයින්ට. රටේ ජනතාවට අයිති කිසිම මුදලක් හොරකන් නොකිරීම. පිටරටින් මෙරටට ගෙන්වන කිසිම දෙයකින් කොමිස් මුදල් නොගැනීම. මේ දේවල් නැවත නොකරන්න දැඩි නීති පනවන්න ඕන. මේ අය මේ වගේ හොරකම් කරේ නැත්නම් කිසිමදාක මේ රට බංකොලොත් වෙන්නෙ නෑ. ප්‍රධානම හේතුව හොරකන් කිරීම.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
කරන්න කියලා තියෙන්නෙ .වැඩක් නෑ .කරන්නෙ නෑ
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
Ehm kyl tynne e unata karanne ne.. Mktada bn ochchratama horakm karanne.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Deweni siksha padaya nokadami kiya oath ekak gatha yuthui
@roseperera2669
@roseperera2669 Жыл бұрын
225 සහ උන්ගේ බත් ගොටු නිලධාරී නම් ආරක්ෂක දැලක් wiya ගනීවි. මොකුත් නිපදවීම නොකරන රටක කොහොමද මේ කියන දේවල් කරන්නේ.
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Жыл бұрын
අනිවාර්යයෙන්
@sunendrakadadara656
@sunendrakadadara656 Жыл бұрын
සමාජය දැනුවත් කිරීම පිලිබද ඔබ තුමාට ස්තුතියි...බුද්ධිමත් ජන කොටස් ඔය සියල්ල ම දන්නවා..ප්‍රශ්ණය තියෙන්නේ පාලකයෝ ඔය දේ ක්‍රියාත්මක නොකිරීමනේ ..ඔබ තුමාලාට පුලුවන් උපරිමයෙන් පාලකයෝ දැනුවත් කිරීමට ප්‍රභල හඩක් නගන්න..එකතුවෙන ක්‍රමයක් සකස් කරන්න...ණය බරින් සිරිලක මුදවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන්න...
@nadiya4792
@nadiya4792 Жыл бұрын
නය ගන්න අපේ අය හරි දක්ෂයි... ඒ වගේම හොරා කන්නත් හරිම දක්ෂයි ... මේ සැරේ IMF ලංකාවෙන් ඉගෙන ගන්නවා හොරා කන හැටි
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
ණය කියලා ලියන්න
@mr.solution3032
@mr.solution3032 Жыл бұрын
හැම දේකම සෘනාත්මක සිතුවිලි හිතන,විවේචනය ආත්මය කරගත්,රටට වඩා දේශපාලන පක්ෂයක් කරට ගත් ඔබ වන් අය ලක් මවට සාපයක්මයි.
@gihaniimesha4335
@gihaniimesha4335 Жыл бұрын
අනිවාර්යයෙන්ම මේදා පාර තමයි මුන් හොඳටම කෙල ගන්නෙ
@ramaniwaduge2209
@ramaniwaduge2209 Жыл бұрын
තවත් ණයක් කියන්නේ තවත් හිර වීමක් මිස සැනසීමක් නෙවෙයි නෙහ්. 😢😢😢
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
@@mr.solution3032 හරි හරි .අවුරුදු 74 මේ වගේ කාලකණ්ණි රට කෑවෙ ඔයාල වගෙ අයට පින් සිද්ද වෙන්න .ඔහොම යන්
@athulamahanamarajapakse9198
@athulamahanamarajapakse9198 Жыл бұрын
දේශපාලන කෝණයන්ගෙන් මිදි ඔබ පෙන්වන සංයමය ඉතාමත් අගය කරමි
@yathnaperera7360
@yathnaperera7360 Жыл бұрын
එය පූර්ණ සත්‍යයක්.
@surangathelahera8162
@surangathelahera8162 Жыл бұрын
😂😂😂😂😂😂
@786kankungotukola
@786kankungotukola Жыл бұрын
ඩොලර් එක පාවෙන්න දාලා, ආනයන සීමා ලිහිල් කලාම, ඉතුරු ටික මාස හයකින් බලතැකි
@kumaripushpa2067
@kumaripushpa2067 Жыл бұрын
රනිලා දන්නේ ලෝකය ට ණය වෙන්න විතරමයි ඕකත් අරන් හොරු ටික නොදැනෙන්න හොරා කෑවේ නැත්තම් තමයි පුදුමේ මෙච්චර මේ රටේ සංවර්ධනය කරන්න පුලුවන් සම්පත් තියෙද්දි අර ඉපදෙන්න ඉන්න දරුවනුත් ණය කාරයෝ කරනවා ඔය නාකි හම්පඩ ටික එලවන්න ම ඕනේ මේ රට බේරාගන්න නම්....ස්තූතිය ඔබ තුමාට..දැනුවත් කළාට
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
ඒකනම් ඇත්ත
@dineshbasnayaka4355
@dineshbasnayaka4355 Жыл бұрын
අම්මො හා
@priyankahesadi1680
@priyankahesadi1680 Жыл бұрын
aniwaryen 😍😍
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
රනිල් කියන්නේ අරබුදයෙන් ගොඩ ගන්න කෙනෙක් නෙමෙයි .අරබුදක් නිර්මාණය වෙන්නට ඉඩදී එය විසදනවා කියලා පෙන්වන්න දක්ශ කෙනෙක්
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
@@vinithadesilva4333 dekka harima kathawa
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් ඔබ කියන්නේ .ස්තූතියි මේ මෙහෙවර වෙනුවෙන්
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
ගොඩක් වටිනවා සහොදරයා බොහොම ස්තුතිය
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
දුර්ලභ ලැබිච්ච ජීවිතයක් මිනිස් ජීවිතය . අපි සසරේ විවිධ සත්තු වෙලා ඉපදෙන්න උනාට මිනිසෙක් වෙලා ඉපදුනේ දුර්ලභව එනිස දුර්ලභව ලැබුන ජීවිතය උත්සාහයෙන් උතුම් ක්‍රියාව ,උතුම් වචනය,උතුම් සිතිම යන මේ තුන අවබෝධයෙන් සිහිකලපනාව්ව්න් ඉන්න උත්සාහ කරන්න ඕනි
@chamilalasantha5606
@chamilalasantha5606 Жыл бұрын
16 සැරයක් ගත් පාලකයො ආන්ඩු ඒ සෙට්ටෙක දැන් එකතුවෙලා ඉන්නේ 🤑🤑🤑😕
@kumare7090
@kumare7090 Жыл бұрын
ණය ගම්මු හොරා කමු සරලයි
@thequintet999
@thequintet999 Жыл бұрын
🤣 නය අරගෙන සැපට ඉදපල්ලා සොබාදහම ඉක්මනින් පිලිතුරක් දෙනවා දෙනවාමයි මහා වැස්සට පෙර නිහැඩියාව ☸️
@haraldandradi
@haraldandradi Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරිමක්. ආර්තිකය බන්කොලොත් රටකට නය නොගෙන ආර්තිකය ගොඩගන්න බැහැ. ගන්න ණය නිවැරදිව පවිච්චි කිරිම අත්‍යවශ්‍ය කරනයක්. සේවයෙන් ඉවත් වෙන කිසිවෙකුට වැටුප් නොගෙව්ය යුතුයි.
@AsA-fe9sh
@AsA-fe9sh Жыл бұрын
මේරටේ හොරුටික තමයි ලෝකෙන්ම imf කියන නාමයත් නැතිකරලම දාන්නෙ.imf එකත් ලන්කාවෙන් තමයි පාඩමක් ඉගෙනගන්නෙ.
@slstats7948
@slstats7948 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ❤️😊
@sameeramanoj5733
@sameeramanoj5733 Жыл бұрын
IMF කියන විදියට වැඩ ටික කර ගියොත් ඇත්තටම රටට හොඳ කලක් උදා කරගන්න පුළුවන්. වෙලා තියෙන්නේ අපේ අය්යල සල්ලි ටිකක් අතට ඇවිල්ල V8 අරගෙන මිනිසුන්න්ටත් පරණ ප්‍රශ්න ටික අමතක වෙලා ගියාම ආයේ පරණ පාරේ තමයි.
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
Eka thami wenne. නාකි හොරු ඉන්නකම් හදන්න බැ
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
දැනට අරගෙන තියෙන භාණ්ඩාගාර බිල්පත් restructure කරන්න යනවා කියන කතාව ඇත්තද? දැනට අරගෙන තියෙන TB sell කරන එක ගැන ඔබේ අදහස කුමක්ද?
@liuupson8593
@liuupson8593 Жыл бұрын
මහා බැන්කු හොරාගෙන් පේන අහනව කියන්නෙ මේකට තමා.. 😂😂
@devika-ch7kp
@devika-ch7kp Жыл бұрын
අනේ මන්ද පවුලක් වුනත් නය කන පවුලක් ගන සතුටු වෙන්න පුලුවන් ද,කිසිම සන්වර්දන සලස්මක් නතිව අපේ රට තවත් ආගාදයට යන එක විතරයි වෙන්නෙ
@kumudinivithanage8959
@kumudinivithanage8959 Жыл бұрын
Lankaawe upper middle class - lower middle class hamoma uparimayen nayata kamin thamaa sathutuwenne
@fatloose751
@fatloose751 Жыл бұрын
ණය,ණය,ණය තවත් ණය ගමු. ණයෙන් ගොඩ යමු.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
සුබ උදෑසනක් වේවා සර්🙏 මගේ මෝඩ මොලේට එන්නේ ඉලොන් මාස්ක් ට රටේ සේරම අය වැදලා හරි ලැජ්ජාවක් නැතිව අපේ පෝට්සිටි එක හරි අවුරුදු 100 දීලා බදු නැතිව ලංකාවේ සියලුම නය ගෙවලා දෙන්න කියලා ඉල්ලන පුලුවන් නම් කියලා අපේ අනාගත පරම්පරාව නය උගුලෙන් බේරාගන්න මට නම් ඒකට යන්න උනත් සූදානම් මුන් බාල් නටයි ද ආයේ නය දෙනවා කියලා පපුව ගැහෙනවා නය ගන්න කොට මම කාටවත් නය නොවී ජිවත් වෙන කෙනෙක් විදිහට
@sske60
@sske60 Жыл бұрын
😂
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
Hm
@sumedhadisanayake1629
@sumedhadisanayake1629 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්
@chulanisamarakone1242
@chulanisamarakone1242 Жыл бұрын
great to hear good news thank you ❤️🙏🇭🇰
@arunawannisekara
@arunawannisekara Жыл бұрын
ඔයට ස්තුතිය 🙏❤️
@ranjithanthick5037
@ranjithanthick5037 Жыл бұрын
Thank you for your simplified explanations on the subject matter when subscribers awareness could lead to sharing of the facts with non-subscrbers as well.
@adomachan
@adomachan Жыл бұрын
බැංකු ණය පොලී අඩු වෙයිද?
@edward5457
@edward5457 Жыл бұрын
මමනම් කැමතියි ජාත්‍යන්තර මැදිහත් විමකට. අපට හොදයි කියන විදිහට 48 ඉදින්් කලා මදෑ. වෙච්චි දෙයක් නැ. හැමදේම නිකන් බලාපොරොත්තු වෙන නිකම්මු ටිකක් බිහිවුනා විතරයි. නිකන් අධ්‍යාපනයන් පටන් අරගත්තාම නිකන් ඉන්න රජයේ රස්සාවකුත් ඉල්ලලා උද්ඝොෂනය කරන නිකම්මු පිරුන රටක් වෙලා මේක. වැඩ කරන්නේ පුද්ගලික අංශයේ කොල්ලෝ කෙල්ලෝ ටික විතරයි. උන් හම්බ කරන්න ඔන නිකම්මුන්ගේ පවුල් නඩත්තු කරන්නත් ඒක්ක. මොන කරුමයක්ද? කලා උපාදිය කරන ජවිපේ සාමාජිකයොයි, පෙරැටිටොයි ඉල්ලන්නෙම නිකන් කකා ඉන්න රජයේ රස්සාවල්. නිකන් හැම දේම. ඉල්ල ඉල්ල යන්නේ නැති උගත් තරුණයෝ ඩොලර් හොයන්න ව්‍යාපාර කරනවා. පුද්ගලික අංශයේ රස්සාවල් කරනවා. රට යනවා. වෛද්‍ය ඉංජිනේරු සිසුන් ඒනවද ඔය කපා කපා කැලි කපා කියන උද්ගෝසන වලට. නැ. ඒ උගත් තරුනයො දන්නවා ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියලා. මෙක අධ්‍යාපනයේ ඉදලම හැදෙන්න ඔ්න. ඔය කලා උපාදිය විසික්ක කරන්න ඔ්න. ඔ්ක කරලා ඒක ඩොලරයක් හොයන විදිහක් කියන්න. තාක්ෂනයත් ඒක්ක යන ලෝකයට ග්‍රාමසේවක රස්සාවට උනත් ගන්න වෙන්නේ පරිගනක අධ්‍යාපනයක් තියෙන විද්‍යා තාක්ෂන ය ගැන උගත් කරුණයෝ මිසක් ආට් කාරයෝ නෙවෙයි. ඒ මිනිස්සු හංසේ කටපාඩම් කරලා උපාදි අරන් රජයේ රස්සාවල් ඉල්ලලා උද්ළෝෂනය කරනවා. කරුමයක්. මේ රටේ සාපය ඔ්කයි. අධ්‍යැපනය පවා පුද්ගලිකරනය කරන්න ඔ්න. නැති බැරි අයට රස්සාවක් කරලා ගෙවන්න ‌පුලුවන් විදිදහක් හදන්න ඔ්න. ඔතකොට ළමයි දැනගන්නවා මේවා යේ වටිනකම.
@edward5457
@edward5457 Жыл бұрын
@@chula3155 ඔබේ ප්‍රශ්නය උත්තර දෙන්න අමාරු ‌බරපතල ඒකක්. මේවා තේරෙයිද අපේ මිනිස්සන්ට? අර කියපු මිනිස්සු ඒකෙක් අපේ පවුලක හිටියෝත් කොචිචර තේරුම් ගියත් අපිත් සැලෙනවා. මේක හරි අමාරුයි තේරුම් කරන්න. අපේ මිනිස්සු හිතන්න පුරුදු වෙච්චි ජාතියක් නෙවෙයි. මම කියන්නේ 48න් පස්සේ බිහිවෙච්චි පරම්පරාව. හිතන්න බැ. ප්‍රශ්නය අදුනගන්න බැ. ඇගිල්ල දික්කරලා ගැලවෙන්න බලන්නේ. දැන්විමක් ආවා කිසිවෙකුගේන ප්‍රතිචාරයක් ඇවිත් කියලා . මම හිතුවේ මට කුනුහරුපෙන් බැනපු ඒකක් වෙන්නැති කියලා. සතුටක් ඒසේ නොවන මනුස්සයෙක් මුණගැහුන ඒක ගැන. ස්තුතියි මහත්තයා. 💌
@kkkkkkk1339
@kkkkkkk1339 Жыл бұрын
කොහොම උනත් මාස4ක් යනකොට ඔය සල්ලිවලට ගුල්ලො සෙට් එක වටකරගෙන දෙයි.දෙයියො
@Feathers59
@Feathers59 Жыл бұрын
රටකට අවශ්‍ය ඔබතුමා වැනි අය මිස මහජන මුදල් නැති නාස්ති කර කර විවාද කරන අය නොවෙි. මම මෙි රජයට පක්ෂව කථා කරන කාරණාවකට එළඹෙන්න කිසිම අදහසක් නැහැ. නමුත් අපේ රට බංකොලොත් බවීන්මුදවා ගන්නේ කොතනින්ද කවිරැන්ද යන වග පමණයි සිතන්නෙ. අපේ බාල පරම්පරාවට යහපත් අනාගතයක් උදාවේවා!!!
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
ස්තුතියි🌹🌹🌹
@thejaherath9665
@thejaherath9665 Жыл бұрын
Corruption of politicians and high officials must be controlled .
@surajperera9002
@surajperera9002 Жыл бұрын
Must be punished
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
NOT ONLY HIGH OFFICIALS, nearly A L L officials. CORRUPTION is the number ONE menace in SRILANKA
@viduruvans
@viduruvans Жыл бұрын
රටේ සියට අසූවක් දුප්පත් , ඉතුරු සියට විස්ස දෙන tax වලින් කොමාද මේ සියට 80 නඩත්තු කරන්නේ
@saminda
@saminda Жыл бұрын
Thank you for keeping us updated
@janacrypto9782
@janacrypto9782 Жыл бұрын
Sir bohoma sthuthi. Apiwa danuwat karanawata
@pamelapieris
@pamelapieris Жыл бұрын
Thanks, much appreciated.
@glaz9102
@glaz9102 Жыл бұрын
අවුලක් නැහැ අපේ රටේ ඕන තරම් වහල්ලු ඉන්නව ඒ නිසා ඕව ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Thanks for explaining , hope doctors , engineers, university professors who are against new tax policies watch news and help Sri Lanka to get out of the economic crisis. They should remember IMF gives rich country peoples’ tax money
@arunalokuge1595
@arunalokuge1595 Жыл бұрын
Why ? Is it their fault of what’s happening in our country?
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
ස්ථාවර පොලි යටතේ ලබාගෙන තියෙන ණය restructure කරන්න යනවා කියන්නේ ඇත්තද?
@ericperera3182
@ericperera3182 Жыл бұрын
ඔබතුමාගේ විස්තරාත්මක පහැදිලි කිරීම අගයමි. 16ය වතාවක්ම නෙපිළිපැද්ද කොන්දේසි 17ත් වනවාරයේ පිළිපදිනවානම් හොඳයි. ඒත් වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාව මොන කජ්ජක්ද? කියල අපේ ජනවහරේම කියල තියනවා.. ඒවාගේම රොබට් නොක්ස් ලියාපු පොතෙත් තියනවා මෙරට මිනිසුන් බොරැකියන්නේ කිසි ගානක් ලැජ්ජාවක් නැතිව කියලා.
@avasusil4542
@avasusil4542 Жыл бұрын
ඔව් වැඩකරන්න වෙනවා. පිංගුතරයන්ට ණයට දීලා උන්ට එපා වෙලා ඇති.
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Godak stuti pahadili kalata teruwan saranai
@janakaathukorala4732
@janakaathukorala4732 Жыл бұрын
මේ රට දියුණු කිරීමට නම් රනිල් ලවා හැකි පමණ ණය ගැනීමේ වැඩපිළිවෙළ ත්, අනුර ලවා එම ගත් ණය ගෙවීමේ වැඩපිළිවෙළ ත් වහාම සාදා රටට ඉදිරිපත් කිරීමට ඒ අයට බලකල යුතුය
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 Жыл бұрын
😂
@buddwik2719
@buddwik2719 Жыл бұрын
එකක් අමතක වෙලා. මහින්ද ලවා ගත් ණය වියදම් කිරීමේ වැඩ පිලිවෙලත් සාදා ගත යුතුයි 😂
@chandramohan3781
@chandramohan3781 Жыл бұрын
Thank you 🙏
@malikawithnature9833
@malikawithnature9833 Жыл бұрын
Thanks a lots
@lasanthasilva4730
@lasanthasilva4730 Жыл бұрын
Very informative contents. Thanks
@jagathravindra902
@jagathravindra902 Жыл бұрын
ව්‍යවස්ථා දායකයට අගුවිනිශ්චය කාරවරයා හෝ විනිසුරු වරැ ගෙන්වා ප්රස්න කරන රටන මොන නිතියේ අධිපත්‍යද?
@panchalirathnayaka7182
@panchalirathnayaka7182 Жыл бұрын
great thanks.
@sirimantha
@sirimantha Жыл бұрын
මේක මේ video එකට අදාල දෙයක්අ දෙවෙයි සල්ලි අච්චු ගැසීම සහා භාණ්ඩාගාර බිල්පත් අතර සම්බන්දය පැහැදිලි කරලා අපිට vidio එකක් දාන්නකෝ
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox Жыл бұрын
Aආආආඅ එයාලටත් අපේ අය පෙන්වයි....කොහොමද කොමිස් ගහන්නෙ කියලා....ඊට පස්සෙ එයාලත් කොමිස් ගහයි අපේ සෙට් එකත් එක්ක.😂😂😂😂😂😂😂
@priyankahesadi1680
@priyankahesadi1680 Жыл бұрын
😆😆😅😅😅
@wilfredbandula2176
@wilfredbandula2176 Жыл бұрын
ඔබ තුමා අන්තිමට කිව්ව කොන්දේසිය හැර අනෙකුත් සියළුම ඒවා කරයි.
@LasaGalle
@LasaGalle Жыл бұрын
මම නම් කැමති මේකෙ කොන්දේසි වලට.මේ රටේ නිකන් කන්න බලන් ඉන්න උන්ට කම්මැලිකම නැති කරල වැඩ කරන්න වෙනව..
@krishanthakumarasiri7080
@krishanthakumarasiri7080 Жыл бұрын
Thanks your presentation
@rohanawickramasinghe4531
@rohanawickramasinghe4531 Жыл бұрын
අපි වැඩ නොකර නයට කන්නම උපන් ජාතියක් වන්නෙමු
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
ණය බන්
@SSchithFoo
@SSchithFoo Жыл бұрын
Maybe you are not working. I have lived in 5 countries including SL, 3 of them are developed countries and there is absolutely no difference in work ethics in private section in industries like IT. If anything, people in SL do a lot of over time for no extra pay which is technically time theft by companies. If SL had better transport for people to go back and forth from office and a good working culture, lot of issues will be less stressful on average workers.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
Thanks 🙏
@sandraladonna5802
@sandraladonna5802 Жыл бұрын
Pahadilikirima wadagath thanks lsraeil awasanayathak ahanna wala na wada nisa lsraeil
@universalepic5467
@universalepic5467 Жыл бұрын
Thank you
@marksriyanjith4782
@marksriyanjith4782 Жыл бұрын
Jayantha sir please apita kiyanda wena rata wala kohomada curruptions nati karala tiyenne mona wage dewal karalada? Mona widiye rules and regulations introduce karalada? API aththatama danaganda asai
@regemeye889
@regemeye889 Жыл бұрын
ඉදිරි මාස කිහිපය තුළ ලංකාවේ බැංකු පද්ධතියෙන් ලබාදුන් fixed deposits වල rates අඩුවීමක් වෙයිද? ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන්ද? Please
@maheshbentotaa1981
@maheshbentotaa1981 Жыл бұрын
Aniwaryen aduwenawa
@marikarmubarak9172
@marikarmubarak9172 Жыл бұрын
Very useful information
@dmdayarathna2726
@dmdayarathna2726 Жыл бұрын
Be deal intelligent we can success .we should prevent bilberry and curuption.
@samanchathuranga5233
@samanchathuranga5233 Жыл бұрын
ඔක ගෙවන්නත් වෙන්නේ අපිටම නේද ... කවදාද ඉවර වෙන්නේ...
@mr.solution3032
@mr.solution3032 Жыл бұрын
මට මතක් වෙනව මහින්ද යුද්ධෙ කරද්දි,මහින්ද බලයට ගෙනාපු jvp එකේ ටිල්වින්ම කියපු කතාවක්.jvp එක සහයෝගය දුන්න ltte එක පරදන්න.එහෙත් ඒ තුලින් මහින්ද කෙරෙහි ජනතාව තුල ඇතිවන ප්‍රසාදය jvp එකට නයාට අඳු වගේ වුනා.මාධ්‍ය හමුවේදී ටිල්වින් මෙහෙමයි කිව්වෙ."ආණ්ඩුව ගෙනියන්නෙ මාධ්‍ය සංදර්ශනයක්.kks වලින් එහාට මේ යුද්ධෙ කරන් නෑ". බලන්න,,දැනුත් ⁣jvp එක හැසිරෙන්නෙ එහෙමමයි.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@mr.solution3032 ඡන්දය කල්දාලා කවදාහරි jvp එකට ඡන්දය දෙන්න එපා කියන කැම්පේන් එක පටන් අරන්. කවදා ඡන්දය තිබුනත් ජයග්‍රහණය කිරීමට අපි හැම දෙයක්ම කරනවා.
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 Жыл бұрын
Imf ලැබිලා ජාත්‍යන්තර විස්වාසය ලබාගෙන තව තවත් නයගන්න පුලුවන්නම් තව තවත් නය කරාවි ඒවගෙනුට් නය අරන්..
@mohankanthiraj268
@mohankanthiraj268 Жыл бұрын
තව දුරටත් ගසා කෑම දිගටම කරගන යාමට ඇති අවස්ථාව නැති කර විනිවිද ප්‍රසම්පාදන ක්‍රමයක් ඇති කල යුතුයි. ඒ වාසිය ජනතාවට ලැබෙන පරිදි ඉන්ධන,විදුලිය,ගෑස් මිල අඩුකළ යුතුයි.
@abeysekaraassociates3764
@abeysekaraassociates3764 Жыл бұрын
Thank you the vital information...
@GBBro
@GBBro Жыл бұрын
Social Safty නෙට් එක නම් හරිම ලේසියි හදන්න , ඉන්දියාවෙන් හාල් ගෙනත් සතියට කිලෝ 10 ගානේ දුප්පත් අයට දුන්නා නම් safty net එකත් හරි. 2027 නියත ජනපති රනිල් 😅
@kumudinirajakaruna1871
@kumudinirajakaruna1871 Жыл бұрын
Nikan kanna dena eka nawaththala lankawe hamoma monawa hari rakiyawak karala kanna denna purudu karanna ona atha paya 4gariyata thiyena asa kana pena ahena ayata monawa gari adayam margayak hada denna ona ethakota katath atha nopa jeewath wenna puluwan
@lakshidissanayake2017
@lakshidissanayake2017 Жыл бұрын
රට වැසියන් විදියට කවුරු ජනාධිපති උනත් ඉදිරියට අපි අපේ රට දියුණු වෙනවා දකින්න ආසයි නම් මේ අයට හෝ ඒ අයට කාට හරි පාලනයකට උදවු කරන්න ඕනි.. නැත්නම් කලින් වගේම එදා වේල කාලා ඉන්න වෙන්නෙ.. තව දුරටත් ජනප්‍රිය තීරණ එපා අපිට.. තිත්ත බෙහෙත් ටික කාලයක් බිව්වොත් ලෙඩේ සුව කරගන්න පුලුවන්.. නැත්නම් හැමදාම ලෙඩ හිගන්නාගෙ තුවාලේ වගේ..
@5k140
@5k140 Жыл бұрын
මේක මේ ගත්ත පලවෙනි නය නෙවෙයිනෙ ලංකාව.මේ පලවෙනි පාරත් නෙවෙයි imf වලින් නය ගත්ත.මේ පාරත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ.ටික කාලෙකින් අයෙත් හොරාකනව
@thilinamadushanka
@thilinamadushanka Жыл бұрын
එක එකා ගෙන් ඉල්ලගෙන ජීවත් වීමත් සමරන රටක්! හිඟා කෑම මනුෂ්‍යට විතරද අවමන් සහගත? රටකටත් එහෙමම තමයි! ඒක තේරුම් ගන්න.
@roshanmobile9793
@roshanmobile9793 Жыл бұрын
මුන් රැවටෙනවා ආයි.ණය ගත්ත කියලා අපිට ලැබෙන දෙයක් නෑ
@sumedhadisanayake1629
@sumedhadisanayake1629 Жыл бұрын
හරියට හරි, වෙනදා නය ගත්තට වඩා වෙනස් මේ පාර. මේ දේවල් වෙන්නෙ නැත්නම් ඔවුන් මේ වැඩසටහන නවතා දමාවි. එහෙම උනොත් ආයෙ කාගෙන්වත් අදාර නැහැ. එන ඕන ආන්ඩුවත් 2027 වෙනකම් මේක හරියට කරන්න ඕනෙ කැමති උනත් අකමැති උනත්. මේකෙ අදහස් දාල තියන රජයේ සේවකයෙක් ඉන්නවා, උගේ කෙරුවාව වෙනස් කතාව වෙනස් යකෝ ඌ තමයි නියම comments එක දාල තියෙන්නෙ.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
ණයට කන සංස්කෘතිය වෙනස් කරන්න ඕන.ඕක අරන් ගෙවන්න ඕන. අඩුම ගෙදරක ණයක් ගත්තාම කොහොමද ඒක වියදන් කරන්නෙ කියලා හිතන්න මෙ රටෙ උන්ට ඔලුවක් නෑ.මේකත් එක එක ප්‍රොජෙක්ට් කියලා කාලා හොරා කාලා ජෝගි දාල ඉවර කරයි.මේ කමෙන්ට් කරන උනලට අපිට ගෙවන්න වෙන්නෙ මේකත්.දැනුත් ඉපදෙන්නෙ ඉන්න උනුත් ලක්ශ 11 ගානේ ලෝකෙට ණයයි .දැන් තවත් ණයක්.සීනී බෝල ගේමක්.මේ පාරත් ලණුව ගිලල වමාර ගන්න දගලපල්ලාකො
@pradeepkumara2444
@pradeepkumara2444 Жыл бұрын
Thanks
@dilanariyarathna798
@dilanariyarathna798 Жыл бұрын
Apiwa hemadama denuwath karana oba ❤❤❤❤
@rohmichael2894
@rohmichael2894 Жыл бұрын
Again, you have relayed another outstanding video, and wealth of crucial debt restructuring outlined by IMF (for the 17th time) to your fellow citizens. Appreciate your tireless efforts; you bring about on a daily basis related to the economy of our beautiful country. You are a great Son and an asset of mother Lanka. Always start your day knowing that, and your career will be rewarded immensely. Cheers 🍻 my brother!
@DP-gw9cw
@DP-gw9cw Жыл бұрын
TO ABIDE WITH THESE CONDITIONS THE GOVERNMENT WILL HAVE TO MAKE A BIG COMMITMENT. WITH A PACK OF ROGUES IT WILL BE A HARD TASK FOR THE GOVERNMENT AS FROM HEAD TO THE LOWEST THEIR MAIN TASK IS ROBBING.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Adanam thoraturu onemai thank you❤
@winslowcandappa4044
@winslowcandappa4044 Жыл бұрын
Thanks 😊😊😊
@athulagamage8924
@athulagamage8924 Жыл бұрын
Out of all conditions, corruptions of politicians and their officials , relatives and friends should be stopped at top priority, then other things can be achieved easily, if not country would not succeed at the end of the program....
@anushkashevon3220
@anushkashevon3220 Жыл бұрын
ඩොලර් එක ආපහු 185ත් 200 අතරට එයිද? නැත්තන් මේ තිබේන අගයේහි ස්තාවර වෙයිද?
@nihalepa400
@nihalepa400 Жыл бұрын
ඔය දෙකම නොවේ😂
@aluranarveez9021
@aluranarveez9021 Жыл бұрын
Very Good Rules
@handungedonanandaupajeewa1152
@handungedonanandaupajeewa1152 Жыл бұрын
Great explain
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 Жыл бұрын
නය.අරන්.රට.නයකරලා.උන්.කිරිබත්.කනවා.විනෝද.වෙනවා.ලැජ්ජයි..පාලකයෝ.ගැන😮😮
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 Жыл бұрын
ඉතා වැදගත් කාරණා ගොන්නක් ඔබ කිවා.IM F එක ඉදිරිපත් කරඇති කොන්දේසි රටෙි ආර්තිකය යහපත්ලෙස ගෙනයාමට ඉවහල්වනු ඇතැයි මගේ විස්වාසයයි. දේසපාලුවන්ට වැට බඳින සැලැස්මක් කිුයාත්මක කලොත් හා දුෂනය සාර්තක ලෙස අවම කරගතහොත් රටට ජනතාවට අනාගතයක් තියෙනවා. මෙි කොන්දේසි වලට එරෙහිව සමහර දේස පාලුවන් ඉදිරියට එන්න පුලුවන් . ඒ රටට ආදරය කරන අය නොවෙයි.
@maheshbentotaa1981
@maheshbentotaa1981 Жыл бұрын
Desapaluwa issarahata dala wadiyen ma hora kala thiyanne raja niladarin unwa vigananayak kaloth pissu hadei rate minissunta
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper Жыл бұрын
I.M.F. ආවා කියලා රට ගොඩ යයිද ? මේ සැරේ IMF ලංකාවෙන් ඉගෙන ගන්නවා හොරා කන හැටි from GERMANY
@surath70
@surath70 Жыл бұрын
සල්ලි ලැබෙන්නත් ඉස්සෙල්ලා බැසිලා බිම් මට්ටමේ සංවිධාන කටයුතු පටන් අරන් නේහ් 👍🤣
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
මෙි ආණ්ඩුවට කවදාවත් දුසනය නවත්තන්නබැහැ.
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
මොකක් නිසාද අපි සතුටු වෙන්නේ? මොකක්ද මේ රජය ආදායම වැඩි කරගන්න කරලා තියෙන්නේ ? නිෂ්පාදන වැඩිකරාද? මෙලෝ දෙයක් නෑ.. අනාගත පරපුරට තව ණයක් ගෙවන්න වෙලා..
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
ඒ සාර්ථකත්වය මවාපෑමක් නොවුනොත් හොඳයි
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy Жыл бұрын
Highly useful economic review! I subscribed. By the way, here's a message sent today [21.03.2023] to the customers by the People's Bank: "Dear customer, Please note that the monthly service charge has increased up to Rs 40/- for People's Internet/Mobile banking users from Mar/2023." [Await more...🙆‍♂]
@අනේමෙහෙමරටක්
@අනේමෙහෙමරටක් Жыл бұрын
සියලු යූනියන් තහනම් කල යුතුය යන්න එක කොන්දේසියක් හැටියට දැම්මා නම් සුපිරි
@kapilsds7
@kapilsds7 Жыл бұрын
වසර අවසානයේ තවත් සහන බලාපොරොත්තු වන්න. රජයේ පාසල්,රෝහල් අර් ධරාජ්‍ය කරන්නලු හදන්නේ
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
ඔක්කොම වැඩසටහන හොදයි. නමුත් හිඟන්නෝ බෝ කරන social safety net ,සමුර්දිය වගේ ඒවා නම් දෙන්න ඕනේ නැහැ අතපය හතර හොදට තියන උන්ටයි, හරි හමන් වැඩක් නොකර පඩියක් නැතිව ළමයි 4,5 හදන උන්ටයි සතපහක් දෙන්න ඕන නැහැ.
@thusharaamaranath6655
@thusharaamaranath6655 Жыл бұрын
Yes
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 Жыл бұрын
දූෂිතයන් එක්ක මේ රට දියුණු කරන්න බැහැ..නිවැරදි ණායකත්වයක් රටට ඕනි..රටේ ආර්ථිකය කඩාවැටුනෙ පුරවැසියන් නිසානොව අකාර්යක්ෂම ආත්මාර්ථකාමී බලලෝභී ධනලෝභී පාලකයන් නිසා..පුරවැසියන්ගෙ වගකීම දූෂිත පාලකයන් ඉවත්කර සාධාරණය යුක්තිය ගරුකරන නීතියට අවනත පාලකපිරිසකට පාලනය පැවරීම..මේ පාලකයන් නීතියට ගරුනොකරණ බව මැතිවරණයට සිදුවන බලපෑම් වලින්ම පේනව..
@sumitragamage9553
@sumitragamage9553 Жыл бұрын
මහ bkuwa කඩපු මහ හොරා ටයි ..133 නේ පල් හොරු ටිකටයි..ලංකාවේ ජනතාව ..ආයෙත් නයක් අරන් දුන්න කාල ආතල් ගන්ඩ 17 වෙනි පාරටත් ..
@thowfeermarzook6935
@thowfeermarzook6935 Жыл бұрын
Kondesi ethuva Indiavan B 4, Bangladesh M4 arang goda enda berivecchi Rajaya, 2.9m valin goda eida? Lebunu 2.9 habaz keraida? Dollar B 51 saha videsa naya, rata athulay bankuvan gattu naya kohomada gevanna? Ko Nispadaniya arthika selasmaya goda enna? Horunta devi pihitai, Budu saranai. Mahajanaya pahala pahala ta.
@dhanushkamunasinghe9414
@dhanushkamunasinghe9414 Жыл бұрын
issrahata dollar eka adu wenna puluwanda?
@chandanapriyantha191
@chandanapriyantha191 Жыл бұрын
එයාල ගන්නවා අපි මැරීගෙන ගෙවනවා
@rupikashiromi4945
@rupikashiromi4945 Жыл бұрын
නය.අරන්.කාලා.උන්ට.හොර.දෙසත්දෝහින් ට.බඩයන්න.ඔනේ.ජනතාව බෙල්ලමුලටම.තදකරලා.මුන්.හෙට.අනිදා.බලපල්ලට.යයි
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Rate prashna haema ekak samagama saehaelluven sellam karana ape desapaaluvo me kondesi sapuraa layida ??? Ane mamdaa !
@meenamalkanthi1144
@meenamalkanthi1144 11 күн бұрын
Kuhaka novi paeathina rajayata wada tika karagena yanna ifaw karamu jaya wewa malimawata
@VisithaGalhena
@VisithaGalhena Жыл бұрын
මේ ණය ආයේ ගෙවන්න ඕන කොච්චර කාලෙකින් ද පොලිය කීයද
@දේශහිතයිසී
@දේශහිතයිසී Жыл бұрын
ආවා...ආවා...අයි.ම්.එෆ්.ආවා..ඩොලර් ගෝනි ගනන් ඔන්න ආවා...දුප්පත් අපෙ රට පෝසත් වෙනවා...ජෙප්පොයි.සජබෙයි..කුජීත වෙනවා...
@abeyrathnalansakara9898
@abeyrathnalansakara9898 Жыл бұрын
Naya aragena jolly neda . horunta horakamkaranna
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 338 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
🔴IMF අපිව ගොඩදාන දියසේනද ?
13:15
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН