Рет қаралды 2,956
මේ video එකෙන්, Fiber Connection එකක තියෙන Router (ONT) එකේ..
1. ලයිට් වලින් පෙන්වන දේවල්
2. LOS ලයිට් පත්තු වෙන්නේ ඇයි?
3. PON ලයිට් blink වෙන්නේ ඇයි?
4. මේ ගැටළු ගෙදර ඉදන් අපිටම විසදගන්න පුලුවන්ද?
5. ONT එකට එන signal strentgh එක බලාගන්නේ කොහොමද?
කියන දේවල් ගැන කතා කරනවා.
The following things are presented in this video.
1. Things shown by indication lights of the ONT (router)
2. Why is the LOS light blinking?
3. Why is the PON light blinking?
4. Can we solve these problems from home?
5. How to find the signal strength of the ONT?
#slt #sltfiber #telecom