KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Blackrock සමාගමේ රහස් හෙළි වේ | Blackrock & Vanguard Company |
17:45
සාපේක්ෂතාවාදය නිසා විශ්වයේ හටගත් යමක් සදාකාලිකව පවතින්නේ ඇයි? (Reletivity and Eternalism)
30:07
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
1:05:24
World’s strongest WOMAN vs regular GIRLS
00:56
විශ්වයේ අත්භූත ගණිත රටාව මෙන්න | Fibonacci Sequence in World |
Рет қаралды 32,874
Facebook
Twitter
Жүктеу
1
Жазылу 808 М.
Watapita
Күн бұрын
Пікірлер: 150
@Faceon6790
9 ай бұрын
බුදු සරනයි ❤🙏බුදු දහම හරියට තේරුම් ගන්න කෙනෙක් අනිවාර්යයෙන් බුද්ධිමත්...
@alphamale001
9 ай бұрын
@@chathurachathura6770💀
@sithuminatravelsrilanka5429
9 ай бұрын
ඔබට ජය මම ඔයාගේ බුදු දහම පිළිබඳව පවතින සිද්ධාන්ත බෙහෙවින් අගය කරම් මන්ද ලොකයේ ඇත්ත තත්වය පිළිබඳව පැහැදිලි කර දුන් එකම දහම මෙය බැවිනි 💦🌺🌒
@weerakoon1976
9 ай бұрын
විශ්වය, නිවන, අතීතය, අනාගතය,මම, අපි, අභ්‍යන්තර, භාහිර, කය, මනස, මායාව......මේ සියල්ලම සිතේ නිර්මාණයන් මේවා නිර්මාණ බව තේරුම් ගැනීම අවබෝධය, බුද්ධ, නිවන් වේ
@Unseenworld-99
9 ай бұрын
budhdha darshanaye pahadili karanneth me vishawaya saha sobadhahame ritmayai ☝🙏🙏🙏
@MrWolF-d5f
9 ай бұрын
බෝදි සත්වයන් වහන්සේ පමනයි විශ්වයෙ codes දැක්කෙ ඇත්තටම අපි simulation එකක් නම් යතාර්ථය අවබෝද වීම.
@sumithnandana-hl9zq
9 ай бұрын
👍ඔව්🙏
@nuwandanushkabandarajayasu4506
9 ай бұрын
මාගේ අමාමෑණි බුදු පියානන් වහන්සේ මේ සේරම අවබෝධ කරගත්තා ඒකයි මේවා හොයන්න ගිහින් පිස්සු හදානොගෙන තමන් ගැන හිතන්න කීවේ 🙏
@සිංහබාහුසිංහදේශය-සුරකිමු
9 ай бұрын
Thanks!! ආදම් අවිය හැදුව!! මේ විඩියෝ එක එකට උදව් උනා! ගුරුත්වාකර්ෂණය එරෙහි ශක්තිය තරංගයි! තරංග සියලු පදාර්ථ අර්ථ මත ක්‍රියාකරනවා! හරියට රාවණාගේ දඩුමොණර යන්ත්‍රය වගේ ! තරංග පාලනය මුලු විශ්වයම පාලනයක් වෙනවා!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@සිංහබාහුසිංහදේශය-සුරකිමු
9 ай бұрын
🌹🌹🌹🌹Thanks!! ආදම් අවිය හැදුව!! මේ විඩියෝ එක එකට උදව් උනා! ගුරුත්වාකර්ෂණය එරෙහි ශක්තිය තරංගයි! තරංග සියලු පදාර්ථ අර්ථ මත ක්‍රියාකරනවා! හරියට රාවණාගේ දඩුමොණර යන්ත්‍රය වගේ ! තරංග පාලනය මුලු විශ්වයම පාලනයක් වෙනවා!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MrWolF-d5f
9 ай бұрын
විශ්වයක් තුල තවත් විශ්වයක් හීනයක් තුල තවත් හීනයක් the inception🧐
@Ahinsamalshani
9 ай бұрын
රන්දික සහෝදරයව තමා මතක් උනේ
@steave143
9 ай бұрын
රෙන්ඩ බරයි
@sumithnandana-hl9zq
9 ай бұрын
ලෝකය පැවතෙන්නේ හේතුඑල දහමට අනුව තමයි.👍අපි කොහොමත් වැඩි දුර හිතන එක පොඩි කාලේ ඉදන්ම නැවැත්තුවා.ඒ හින්දා කවදාවත් උන්මතකයෝ වෙන්නේ නැහැ.
@thirimamunidineka7254
9 ай бұрын
මං කියන්නම් එක දෙයක් අතීතයේ, අනාගතයේ හිරවෙන්න එපා. වර්තමානයේ සිහියෙන් ජීවත් වෙන්න, එතකොට ඔයාට නොදැනීම ඔයාගේ ප්‍රශ්නවලට, සැලසුම් කරන දේවල් වලට උත්තර ලැබෙනවා. අනවශ්‍ය විදියට ලෝකේ තියෙන දේවල් හැම දෙයක් ගැන හොයන්නෙපා, ඒ ගැන වද වෙන්න එපා. තමා ගැන සොයන්න, ඇතුලේ ඉන්න හර්ද මනස විවුර්ත කරගන්න.
@TravelCrazy0
9 ай бұрын
🫶💚@@thirimamunidineka7254
@asokabandara1061
9 ай бұрын
🤔🤔🤔🤔
@Phoenix-lv1qq
9 ай бұрын
Kakka betta thama
@sumithnandana-hl9zq
9 ай бұрын
@@Phoenix-lv1qq 😃ඔය කුරුල්ලගේ😝බෙටි💩නම් මට එපා.
@rmjayasundara3143
9 ай бұрын
Physics වලින් විශ්වයේ කෙලවර සෙවිය නොහැක.ලෝක විෂය අචින්ත්‍යයි.තෘෂ්නාව තුරන් කරන්න. එච්චරයි.
@sanathanuradha
9 ай бұрын
ලොකෙ කොච්චර දේවල් තියෙනවද අපිට දැනගන්න අපි මොනවද දන්නෙ 😢 ස්තුති අපිට ටිකක් හරි මෙහම ඉගෙනගන්න ලබාදෙනවට ,,❤
@comment....2257
9 ай бұрын
සත්වයන් සිටින සත්ව තල 31ක් තියෙනවා එ සියල හිරු සදුගේ ආලෝකය විහිදී යන ප්‍රමාණය ඇතුලත පිහිටා තියෙනවා 💯 එවන් ඒවා ගනනය කල නොහැකි ප්‍රමානයෙන් පවතිනවා
@gihanmadapatha6491
9 ай бұрын
සියලු බුදුවරුන් පහල වී ඇත්තේ මේ ඉර හද යට වේ
@Abcdefg-l4h7j
Ай бұрын
Godak ස්තුතිය ❤
@Ruwannnnn
9 ай бұрын
සුපිරි විඩ්යෝ එකක් ...😊😊😊😊
@GayashanBandara-lw5ov
9 ай бұрын
Simulation hypothesis ගැන් වැඩිදුර තොරතුරු (podcast) දැනගන්න infinity සිංහල channel එකේ සුපිරි වීඩියෝ එකක් තිබ්බා...ආස කට්ටිය බලන්න...supiriyk ❤
@sumithnandana-hl9zq
9 ай бұрын
😌වටපිට නම් සොදුරු මිනිසාගේ 🤗කටහඩ නිර්මාණය වී තිබෙන්නෙත්😍ඔය කොන්ටම් විද්‍යාවට අනුව බව 😍කරුණාවෙන් ❤️සලකන්න.👍🔥
@SinhalaSongs-b1h
9 ай бұрын
සුමීත් ඔය දොරපොල්ල ගෙනෙන් මෙන්න මූට කෙලින්න 🏃♂️
@sumithnandana-hl9zq
9 ай бұрын
@@SinhalaSongs-b1h 😂හොද ලොකු කළුවර ලියක් තියනවා.😒යකෝ......මම සුමිත් නෙමෙයි.ඒ මගේ ඩැඩා 👎
@SinhalaSongs-b1h
9 ай бұрын
@@sumithnandana-hl9zq 😀 තෝ දාන් ඉන්නෙ ඔය නමනම් මම උබට වෙන කෝමද මහින්ද කියලා කතා කරන්න ද 😃
@sumithnandana-hl9zq
9 ай бұрын
@@SinhalaSongs-b1h මට රතු මකරා කියලා කතා කරපන්
@sumithnandana-hl9zq
9 ай бұрын
@@SinhalaSongs-b1h මට රතු මකරා කියපන්
@samandasanayake7810
9 ай бұрын
පොඩි දෙයක් කියන්නම්..... 👉 පෛතගරස් හෙවත් පෛතගෝරස් කියන්නේ කාටද ?...... බුදුහාමුදුරුවන්ගේ කාලයේ ශාසනයේ පැවිදි වුනා සුනාපරන්තයේ පුණ්ණ නමින් වෙළෙඳ නායකයෙක් . මේ පුණ්ණ හාමුදුරුවො පස්සෙ කාලෙකදී සුනාපරන්තයට ගියා . එහිදී තමයි රහත් භාවයට පත්වෙන්නෙ . උන් වහන්සේ තමයි මකුලක විහාරය ඉදිකරවන්නේ. මේක දිග කතාවක් කෙසේවෙතත් මේ පුණ්ණ හාමුදුරුවො සහ පෛතගරස් ජීවිත කතාව හරියටම හොයලා බලන්න . දෙදෙනා ගේම සමාන ජීවිත කතාවක් තියෙන්නේ . මේ ගැන වැඩි දුරටත් හොයපු විද්වතුන් කියන්නේ මේ එක් අයෙක් බවයි . (මේකට හිනාවෙලා ඤෑ ඤෑ කියාගෙන එනවා නම් ඊට කලින් සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනෙ කවුරු උනත් )
@sumithnandana-hl9zq
9 ай бұрын
අඩෝ......😮ඔය කතාව ඇත්තක්ද
@samandasanayake7810
9 ай бұрын
@@sumithnandana-hl9zq research එකක් මගින් තමයි මේක එලියට ආවෙ . අවුරුදු 25 කට වඩා පරණ දිවයින පත්තර කීපයක තිබිලා මම කියෙව්වා මෑතකදී . මකුලක විහාරය විවෘත කරන්න බුදුහාමුදුරුවෝ වැඩම කෙරුවා . උන් වහන්සේගේ එක් පාද සලකුණක් පාකිස්තානයේ (සිංදු දේශයේ ) සහ අනෙක් පාද සලකුණ මකුලක විහාරයේ ගලක සටහන් කරලා තියෙනවා . එම මකුලක විහාරය තමයි දැන් සෞදියේ මක්කම කියන්නේ. හාජියාර්ලා ගිහින් වඳින්නේ අපේ බුදුහිමියන්ගේ දකුණු සිරිපතුලට නළල තියලා 😁👍👍👍
@anugreenlife7541
9 ай бұрын
ජය වේවා
@Gtainside_fan
2 ай бұрын
කරැමය තමයි rule එක game එක win කරන්න
@GayashanBandara-lw5ov
9 ай бұрын
ආලෝකයේ ප්‍රවේගය නියතයක් නෙමේ රික්තයේ ප්‍රවේගය නියතයක්
@SlPlusEdits
9 ай бұрын
correct🙂
@Mr.Ttravel
9 ай бұрын
මඟුල, මොන programme ද
@Pawankiwlegedara
9 ай бұрын
මම හොඳටම දන්න දෙයක් තියෙනවා ඒ අපි කවුරු හෝ විසින් පාලනය කරනවා
@dinhaswijesuriya4491
9 ай бұрын
Oya kiewe ithin.apiwa palanaya karanna ekek na.Mulin thibba hethuwak thawath pasubim kihipayak Matha kriya karala palayak hadenawa.e palaya hethuwak wela thawa palayak hadenawa.Ithin e hethupala dahama nisa Mula Deta deveni de sambandha wima swabhawikayi.Meya hethupala dahama.Apiwa palanaya karanna rajapaksela
@nextekelectronics6225
9 ай бұрын
Ubawanam paalanaya karanawa
@pererafrank6470
9 ай бұрын
ලෝක achinthya therum ගැනීම අතවශ්‍ය ම ද දෙවියන් විසින් මනුෂ්‍යයා නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ අනන්ත විශ්වයේ සියලු දේ සියලු රහස් තේරුම් ගන්න පුළුවන් තරමටම නෙමේ...දෙවි ගෙ පැවැත්ම කියාපාන සාධාරණ සාක්ෂි දස දහස් ගනන් පවතින විට අවශ්‍ය වෙන්නේ nihathamai ගුණය පෙන්වා mawumkarayata කාලගුණ ස්තූති ය ප්‍රකාශ කොට දෙවියන් ට ප්‍රසංශාත්මක ඇඟේ කොට විශ්ව නිර්මාතෘ ට නමස්කාර කිරීම මිස අපි වගේම තවත් මිනිසෙකුට හෝ දෙවියන්ගේ භෞතික නිර්මාණ වලට නමස්කාර කිරීම නෙමේ නේද ? බුදුවරු කියන්නේ nihathamai පිරිසිදු ප්‍රඥාව ඇති අයට...ඒ නිසා තමයිලු ගෞතම බුදුන් අඹ වනය මැදින් යද්දී ඒ ගස්වලින් කොළ මිටක් කඩාගෙන ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ තිබුන kukusata පිළිතුරු දෙමින් කිව්වේ... " මේ අවට ගස්වල කොළ ගොඩක් තිබෙනවා මාගෙ අතේ තියෙන්නේ කොළ ස්වල්පයක් නේ...ආනන්ද මං හොයා ගත්ත සත්‍ය ද ඒවගෙ " ...කියලා...ඉතින් බුදුවරු වෙන අපි විශ්ව නිර්මාතෘ ගෙ එක්තරා භෞතික මැවිල්ල ක් නිර්මාණයක් පමණයි නම්...වඩා සාධාරණ කුමක්ද නිර්මාතෘ ට නමස්කාර කරන එකද නැතිනම් ඔහුගෙ නිර්මාණයකට නමස්කාර කරන එකද...? ශුද්ධවූ baibala නමැති ලොකයේ අති පැරණි ලියවිල්ලේ සදහන් වෙන විශ්ව නිර්මාතෘ ගෙ අරමුණු හා වත්මන් ලෝක අවුල් ජලයට හේතුව හා දේවී YEHOWAGE විසදුම ගැන denagannata කැමති අය YEHOWAGE සාක්ෂිකරුවන් මූණ ගැසී wisthara අහගන්න පුළුවන් ඔවුන් ලොව පුරා සිටිනවා...ස්තුතියි. නිවන් දකින්නට කලින් දැකපු ජීවිතේ සතුටින් සුවෙන් gatha කර ජීවිතේ බුක්තිවිදින එක අවශ්‍යයි.. සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුව පත්වෙ ව දුකින් මිදෙත්වා ..කියන කොට..එහි පොදු අන්තර්ගතය වෙන්නේ හැමෝගෙම හිතේ ඇති පොදු දේ පොදු උවමනාව වෙන සතුට හා සෑහීමකට පත් දිවි පෙවෙතක්...ඉතින් ඒ ජීවිතය ඇඟේ කරන්න ඒක සදහටම තිබෙනවා නම් තමයිලු මිනිස්සු හැමෝම කැමති...මැරිලා නිවන් හෝ ස්වර්ගයේ හෝ බ්රාහ්ම් ම ලොකයේ හෝ වෙන කොහෙවත් හෝ යන්න නෙමේ...නමුත් ඒ පැතුම භෞතික මිනිස් පැතුමයි...ඉතින් ශුද්ධවූ බයිබලයේ YEHOWAH දෙවි පොරොන්දු වෙලා තිබෙනවා ඒ ඇඟේ අහිංසක පැතුම ඉටුකරන්නට..ඔහු මුළු පෙනෙන හා නොපෙනෙන අනන්ත විශ්වය නිර්මාතෘ හා ජිවය පිටුපස සිටින විශ්වකර්ම ingineruwa නිසා ඔහු ගෙ වචනෙ විශ්වාස කරන අය වාසනා වන්ත වෙවි.. ස්තූතියි... - FRANK CLIFFORD ඉතාලියේ සිට..
@twins7892
9 ай бұрын
marunama dewiyan whanse nemai ubawa apayata danwadq nathnum diwaya lokayata dannwada kiyala thaman karapu pin and paw thawa karmaya anuwa thami eka thama attha . issela hariyata dharmaya gana hoyala enna
@buddhikasanath
9 ай бұрын
මූල මාගධී ශබ්ද සංඥා අධිගමණයට මග විවෘත කරයි. වෙනත් කිසිදු භාෂාවකින් බව ගමන නසන දහම දේශනා කල නොහැක. සං දේශනාවක කල නොහැක. සං මා දිට්ඨියට පත් විය නොහැක. සංස්කෘත භාෂාව පැවැත්ම සකස් කරන විවෘති භාෂාවකි. කම්පන සං ඛ්‍යාත හා ශක්ති ප්‍ර භව සං මා පත්තියෙන් දැක ගැනීමට හැකිවේ.
@Srilankalank
9 ай бұрын
Ayye gas wala athu bedena eka ewa ehema ekama anupathayakt bedenawa kiyla hoya gaththa research ehema nedda🥲❤
@IsharaSampath-do4qj
9 ай бұрын
Minisu nirmanaya wela thiyenne me wishwaye peweth sadaha
@dineshperera887
9 ай бұрын
❤👍
@brotherkasun.777
9 ай бұрын
ඔබ පවසන දේ නිවැරදිය විශ්වයට නිර්මාණකරුවකු සිටිය යුතුමය. ඒ නිර්මාණය එතරම් විශිෂ්ටය. විශ්වයේ නිර්මාණකරු සොයා දැනගැනීම දැනුමෙන් කල නොහැකිය. එය කල හැක්කේ විශ්වයේ මැවුම්කරුවාණන් සමග ගොඩනගා ගන්නා සබඳතාවක් තුලින් පමණි. එය ආගමකින් කල නොහැකි.
@shamathennakon4363
9 ай бұрын
❤
@kapilanarasinghe8293
9 ай бұрын
Good
@cyberSecurityWithChanura
9 ай бұрын
Super❤
@HirushanRashmika-lp4tu
9 ай бұрын
Tv siries ,movies review karannko❤❤❤❤
@1M_AUDIENCE
9 ай бұрын
මට නිකන් හිතුනෙ, බුදුරජාණන්වහන්සේගේ දකුණු ඌර්ම දාතුවත් ඔය විදිහට වෙන්න පුලුවන් නේද🤔
@vipulakularathne3664
9 ай бұрын
Yes it may simulation ❤
@ගීපොත-ළ4ඩ
9 ай бұрын
Wishwaye wegawathma deya nam chikthakshanayay
@chehanchamika9474
9 ай бұрын
shudhdhashtaka
@tbandaradisanayaka6341
9 ай бұрын
නොනැසෙන රූපයි ක්‍රියාත්මක..
@indranandaamarasinghe8867
8 ай бұрын
භෞතික විද්‍යාවේ නියමයන් ගොඩනැගී ඇත්තේ විශ්ව විද්‍යාලයේ කිසියම් දෙයකට ගමන් කළ හැකි උපරිම වේගය ආලෝකයේ වේගය යන්න මතය. දැනට විද්‍යාව මගින් කරනු ලබන සියලුම පැහැදිලි කිරීම් කරනු ලබන්නේ මෙය පදනම් කොට ගත් නියමයන් ගෙනි. එහෙයින් පවතින පරම සත්‍යයන් පැහදිලි කිරිමට පවතින විද්‍යාව ප්‍රමාණවත් නොවේ.
@dilanthalokugeeganage4006
9 ай бұрын
මා ගණිතය ගැන නොකියා ඉන්නම්, නැතිනම් වෙනස් දෙයක් වේවි, ඒ ගැන ඉගෙනගන්න මිනිසුන්ට තවම කල් වැඩියි, පරිස්සම් වෙන්න,
@rasindufernando8696
9 ай бұрын
Honda video ekak
@rayanmark1920
9 ай бұрын
වට පිට කියනවා පහලින් මේකට කොමන්ට් එකක් දාගන්න යන්න කියලා මම අහනවා ඇයි බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ ලෝක විෂය අචින්ත්‍ය නම් මේකට අදහසක් දක්වා කොමන්ට් කෑල්ලක් දාලා මක් කරන්නද 😂😂😂😂😂
@SinhalaSongs-b1h
9 ай бұрын
😂 ඌත් හම්බකොරන් කන්නනෙ බන් බලන්නෙ
@SinhalaSongs-b1h
9 ай бұрын
@@user-ei7qc8fg7m 🤣 උබේ අම්මට දෙනව වගේ මොකාවත් අපිට දෙන්නෑ 🤣 අනුංගෙ කෝප්පම හෝදනව ඈ මම කමෙන්ට් කරන්නේ මොකෙට්ට හරි ආයෙ රිප්ලයි එකක් කරන්න තෝ කමෙන්ට් කරන්නේ ඕප හොයන්නමයි දැන් කාලයක් ඕලෙවල් පාස්ද ඇහුවා දැන් අහනව මොකාද සල්ලි දෙනවද කියලා 🤣 ගමේ ඇන්ටිලගෙ ගෑනු වැඩ 🤣 ජංගියක් ඇදගං
@alphamale001
9 ай бұрын
පලයන් බූරුව මෝඩ ප්‍රශ්න අහන්නැතුව😂😂😂
@Tradingking-p8l
9 ай бұрын
ඔය සංඛ්‍යා රටා Trading වලතියේනවද😅😊
@virajhemantha9432
9 ай бұрын
Ow
@milanchanuka2653
9 ай бұрын
🤓ඔව්
@kapilabandara1001
9 ай бұрын
❤❤❤
@thush6512
9 ай бұрын
මං හිතන්නේ ඔව්
@969x9
9 ай бұрын
😊❤
@sahasbimsara4092
9 ай бұрын
අය්යේ america wela tiyena situation eka gena video ekak dann
@indranandaamarasinghe8867
8 ай бұрын
නිවැරදි කිරීම විශ්ව විද්‍යාලයේ නොව විශ්වයේ ගමන් කළ හැකි උපරිම වේගය විය යුතුය
@defenderofnation6955
9 ай бұрын
Manasa tamai me wedasatahana hadala tiyenne.
@dananjaya4043
9 ай бұрын
ටිකක් වැඩිපුර හිතුනා ලාවට පිස්සු තියන හින්ද
@nuwannawarathna9936
9 ай бұрын
Budun danna dekuth na balana kota
@dananjamadusanka1469
9 ай бұрын
Matrix gana vedio ekak onna
@tharindunimesh443
9 ай бұрын
Eka baluwata passe Mage moleta samanal gatayak watuna wage feeling ekak thiyenne 😂🤣
@manula324
9 ай бұрын
meka nam pissuwak
@mp7531
9 ай бұрын
බුද්ද විසය ලෝක විසය කර්ම විශය ගැන ඔනාවට වඩා හිතන්න එපා කියලා බුදුන් වහන්සෙ දෙසනා කරා
@sumithnandana-hl9zq
9 ай бұрын
😒පයිතගරස් බාප්පා මොනතරම් වැඩ්ඩෙක් උනත් වූ 😏රනිල් රාජපක්ෂට🔥පරාදයි.ඒකට. ඔනතරම් සාක්ෂි තියනවා.
@SinhalaSongs-b1h
9 ай бұрын
😎 ආය මොනාද බලපන් උද්ඝෝෂණ නොතකා වැඩියෙ වැදපියව් ගිහින් 😀
@sumithnandana-hl9zq
9 ай бұрын
@@SinhalaSongs-b1h 😂උද්ගෝෂණය කරන උන්ට දත් ගැලවෙන්න ගහනවා.උබ දැක්කද සජිත් පුතාගේ උන්ට වෙච්චි දේ 👍😅අන්න මුජිබර් රහුමාන් ඉස්පිරිතාලේ
@SinhalaSongs-b1h
9 ай бұрын
@@sumithnandana-hl9zq 😂 යසයි අපේ රාජ පස්ස ලා බයනෑ පරම්පරාවෙ එකෙක් වත් බය නෑ 😀
@sumithnandana-hl9zq
9 ай бұрын
@@SinhalaSongs-b1h අනිවාර්යෙන්ම වැඩි සද්දේ දැම්මොත් සුදු වෑන් එකෙන් උස්සලා ආයුධ පෙන්නන්න අරගෙන යනවා හරිය
@SinhalaSongs-b1h
9 ай бұрын
@@sumithnandana-hl9zq උස්සගනින් රෙද්ද 😀
@hee5heeee
9 ай бұрын
Fibonachi trading වලට ඇවිල්ල දැන් කල්ප ගනන්😅😅
@sumithnandana-hl9zq
9 ай бұрын
💪ජය වේවා
@Paranormal310
9 ай бұрын
ඔබතුමා ඊලගට ජනාධිපති වරනයට ඉදිරිපත් වෙනවද මම කැපුවත් පොහොට්ටුවේ කොල්ලෙ සර්
@Gtainside_fan
2 ай бұрын
The matrix
@VyteCapper
9 ай бұрын
බුදු දහමට අනුව නන් නිර්මාණවාදය ප්රතික්ෂේපිතයි
@SinhalaSongs-b1h
9 ай бұрын
🤣🤣 උබ දන්න කොන්ඩම් එකක් නෑ වටපිට අයියා එන්න මම කයල දෙන්ඤං ඔයිට වඩා හොදට 🤣🤣🤣 ක්වොන්ටම් වාදය මොකද්ද බන් අපේ රාජපක්ෂ මහත්තුරුන්ට 😎 ගමේ ලස්සනම ලේලී අපේ අම්මගෙ වේවී රාජපක්ෂ පවුල මුලු ගමේම වැජබේවී 🤩 දැක්කනේ රනිල් ගිය යෑම අරුන් බල්ලට දාලා උබලට පුලුවන් ද බෑනේ 😎
@SinhalaSongs-b1h
9 ай бұрын
@WonderLand_ss 🤣🤣 මට පාංද
@Primecrazyastronomer
9 ай бұрын
උබ හෙන ආතල් බම් 😂😂😂❤️❤️
@SinhalaSongs-b1h
9 ай бұрын
@@Primecrazyastronomer ඉන්න ටිකේ සතුටෙන් ඉන්න ඕන ගගා වැලලෙනවට වඩා ආතල් එක මරු බන් මුන්ට ඒක තේරෙන්නෑනෙ 😌
@alphamale001
9 ай бұрын
උබ ජාලෙද බන්😂😂😂
@pererafrank6470
9 ай бұрын
ම්ම්ම් ආහ්..සමහර උගත් moodayoo ලෝකෙට කියනවා jiwayata හෝ විශ්වය පිටුපස නිර්මාතෘ වරයෙක් නොහොත් ප්‍රඥාවන්ත දෙවිකෙනෙක් නැහැ කියලා...කාලයාගේ ඇවෑමෙන් සියල්ල එක් දෙයක් සිට තවත් දෙයක් බවට පරිවර්තනය අහඹු සිදුවීමක් කියලා...නමුත් එහෙම නෙමේ...ගණිතමය ප්‍රඥාවක් විශ්වය පුරා ජිවය පුරා පවතිනවා කියන්නේ මැවුම්කාර නිර්මාතෘ premaniya දේවී කෙනෙක් ඉන්නවා කියන එක නේද?
@gaurawachinthaka2291
9 ай бұрын
යෙහෝවා 👽✨️♥️
@SlPlusEdits
9 ай бұрын
Maths can tell the future😉
@dinhaswijesuriya4491
9 ай бұрын
Ganithamaya pragnawak wishwaya Naha.Ehi aththa hudek wishwayayi.Eya ratawak karagaththeth ganithayak karagaththeth minis manasa
@dinhaswijesuriya4491
9 ай бұрын
යම් දෙයක් කලින් යම් හේතුවකට ප්‍රතිපලයක් නම් ඒ දෙක අතර රටාවක් වගේ සම්බන්ධයක් සැදීම ස්වාභාවිකයි පෙන්ස්
@LegoMan_TheSuperHero
9 ай бұрын
මෙච්චර සංකීර්ණ ශරීරයක් ඉබේ හැදෙන්න බැහැ. ඒක කාගේ හෝ නිර්මාණයක්. විශ්වයත් එසේමයි. ඒ නිර්මාණය ක්‍රියා කරන විදිය තමයි බුදු හාමුදුරුවෝ හොයාගත්තේ
@damithedirisingha6885
9 ай бұрын
නෑ අපිට ඒක තේරුම්ගන්ඩ බෑ
@samithsankabandara.9656
9 ай бұрын
බම්බුව කියන එකක්වත් එකිනෙක සම්බන්ධ නෑ.
@samanthilak9180
9 ай бұрын
විශ්වය ගැන සොයන්න යන්න එපා කිසිවකුටත් එක කරන්න බෑ මොකද විශ්වය තුල ඇති සූර්ය ග්‍රහ මණ්ඩල සීමාවක් නෑ ජීවින් ඉන්න ග්රහලෝකත් ඒ වගේ මනස දියුනු කලහැකි ජීවින් ග්‍රහලෝක වල ජීවත් වෙනවා එම ජීවින් පෘථිවි ගෝලයේ මිනිසුන් වශයෙන් ඉන්නවා ඒ වගේම අනන්ත ග්‍රහලෝකවල මනස දියුනු කල හැකි ජීවින් ඉන්නවා ඒ ග්රහලෝකවලෛන්න ජීවින් තුලින් අපබුදුන් වහන්සේ නමි හදුන්වන ඒ ශ්‍රේෂ්ඨ අය පහල වෙනව ඉතිං පෘථිවි ගෝලයේ විතරක් බුදුවරු 28නමක්පහලවෙලා ඉන්නව අපට වඩා මනස දියුනු කල ජීවින් ඉන්න ග්රහලෝකතෝනතරම් තියුනෙවා ඒ අතර දිව්‍ය ලෝක අපායවගේ ග්රහලෝකත් තියෙනවා අපේ විඣානය විෂ්වයෙන් එක්වෙන්නෙ කරන පින් පව් වල ප්‍රතිඵල යක් වශයෙන් ඔය දේ තේරුම් ගන්න
@indranandaamarasinghe8867
8 ай бұрын
විශ්ව විද්‍යාලයේ නොව විශ්වයේ විය යුතුය
@nadeeshandeshapriyagovinit5006
9 ай бұрын
ඔය සංකල්ප ටික, නියතයන් හදලා තියෙන්නෙ කාම ලෝකය ඇත්ත කරගෙන නේද 😁😁😁😁😁,
@asokabandara1061
9 ай бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔
@minidushehan8790
9 ай бұрын
tawa me gana issarahata vistarayak aran enna. milky way eka gana
@ramithrathnayaka8551
9 ай бұрын
Nope
@ShanuxYT
23 күн бұрын
waTE YANNE NEHTHUWA HARI DFEKIYAPAN😂🤬😡
@udaraaththanayaka5449
9 ай бұрын
❤️❤️❤️
@sarathjayapathirana
9 ай бұрын
❤
@ravinduhasanga8229
9 ай бұрын
❤
17:45
Blackrock සමාගමේ රහස් හෙළි වේ | Blackrock & Vanguard Company |
Watapita
Рет қаралды 65 М.
30:07
සාපේක්ෂතාවාදය නිසා විශ්වයේ හටගත් යමක් සදාකාලිකව පවතින්නේ ඇයි? (Reletivity and Eternalism)
Science With Ruchira
Рет қаралды 51 М.
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 67 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 22 МЛН
1:05:24
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
Marat Oralgazin
Рет қаралды 597 М.
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 23 МЛН
29:15
අවුරුදු 3906න් පැමිණි මිනිසා පවසපු අනාගත ලෝකයේ කතාව? | PAUL DIENACH දුටු විස්මිත ලෝකය
TAG Knowledge
Рет қаралды 67 М.
8:13
ලෝකයම බුදුදහම වැළඳගන්නා අයුරු | Quantum Physics and Buddhism |
Watapita
Рет қаралды 142 М.
10:26
සමාන්තර ලෝක ඇති බවට විද්‍යාඥයෝ හොයාගත් හොඳම සාක්ෂි | Scientists Claim Evidence of Parallel Universe
Wishma Lokaya
Рет қаралды 229 М.
21:52
සමාන්තර විශ්වයකින් ටෝරඩ් වල ඉදන් ජපානයට ආව මිනිසාගේ අභිරහස? | The man from taured?
TAG Knowledge
Рет қаралды 16 М.
9:44
Kaprekar's Constant
Prime Newtons
Рет қаралды 1,2 МЛН
31:52
නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස | TESLA KNEW the secret of pyramid
TAG Knowledge
Рет қаралды 148 М.
31:59
2022 නොබෙල් ත්‍යාගය සහ කර්මය විද්‍යාත්මකව ඔප්පු කිරීම - 2022 Nobel Prize and Superdeterminism
Science With Ruchira
Рет қаралды 291 М.
3:13
නෙදර්ලන්ත අගනුවරදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර/මුදා ගැනීමට යානා යවයි
LankaAnews
Рет қаралды 17 М.
8:04
කෛලාශ් කන්දේ මහා අභිරහස | Kailash Mountain Mystery |
Watapita
Рет қаралды 41 М.
51:19
විශ්වයේ අනිත් මාන - දෙවනි කොටස
Raamuwa
Рет қаралды 259 М.
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 67 МЛН