ඉතාලියේ අපේ පුංචි එළවළු කොටුවෙන් මට ලැබුණු මිල කල නොහැකි දේ😍/final harvesting days in Italy 🇮🇹

  Рет қаралды 852

Roshanthi's green diary

Roshanthi's green diary

Күн бұрын

Пікірлер: 27
@wasanthidedunu3071
@wasanthidedunu3071 2 ай бұрын
❤🍅🍅🍅🍅❤
@sampatbandara5731
@sampatbandara5731 2 ай бұрын
Niyamai akki mama oyage video balannawa lassanai
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි මල්ලි❤️ .. මම ඉස්සරහට ගොඩාක් වෙනස් ලස්සන වීඩියෝ ටිකක් ගේනවා එකතු වෙලා ඉන්න 💕
@senuwithfamily
@senuwithfamily 2 ай бұрын
ඇත්තමයි අපේ මානසික නිදහස කියන්නෙ 💪❤️ඔය සුරන්ගනා ලෝකයට ගොඩ වෙන්නෙ අපිත් ගොඩක් ආසාවෙන්❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
අනේ හැමදාමත් වගේ ගොඩාක් ස්තූතියි ඔයා❤😘😘
@Hewagej
@Hewagej 2 ай бұрын
සුපිරි කියන්න වචන නෑ ❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@Hewagej ගොඩාක් ස්තූතියි ❤🌹
@indikaniroshani798
@indikaniroshani798 Ай бұрын
@NishamaniDilrukshika
@NishamaniDilrukshika 2 ай бұрын
අනේ ලස්සනයි .ඔයාගේ සුරංගනා ලෝකේ අපිට පෙන්නනවට ගොඩක් ස්තූතිය .ලස්සන video එකක් ගේන්න .
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@NishamaniDilrukshika අනිවාර්යයෙන් තව ලස්සන වීඩියෝ අරන් එන්නම් ගොඩාක් ස්තූතියි ඔයාට 🌹❤
@praneethaperera2126
@praneethaperera2126 2 ай бұрын
මම තක්කාලි කන්නෙනං නැ .ඒත් දැක්කහම ආසයි. මමත් ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@praneethaperera2126 මමත් ලංකාවෙ දි කෑවෙ නෑ. ඒත් මෙහෙ ඇවිත් තමයි මේ තක්කලි වර්ග ගොඩ දැක්කෙ. ඒවා කොච්චර රසයිද කියල .. ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට ❤🌹
@dilulife4456
@dilulife4456 2 ай бұрын
හරි ම ලස්සන යි එහෙම පලදාව එද්දි හිටවපුවයි සතුටු යි නේද ❤
@maduliyanage
@maduliyanage 2 ай бұрын
අනේ ලස්සන අක්කෙ..මගෙ නම් ගොඩක් පැල මැරුනා අක්කේ ..තක්කාලි නම් තාම තියෙනවා ❤❤❤❤අපිත් පලදාවනම් උපරිම ගත්තා....ලස්සනයි අද වීඩීයෝ එකත්
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@maduliyanage අපිත් ගොඩාක් ඒවා අයින් කලා. තව පැල ටිකක් තියනවා. අනේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘
@b-ayehencatyt5335
@b-ayehencatyt5335 2 ай бұрын
❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@b-ayehencatyt5335 thank you 🌹❤
@ayosquilling4353
@ayosquilling4353 2 ай бұрын
ඔව් අක්කෙ ඕක භාවනාවක් වගේ වැඩක් ❤ අපි කොරෝනා කාලෙ වගා කලා රස්සාවල් වලට යන්න බැරි උනානෙ ඒ කාලෙ අක්කෙ autumn🍁🍁🍁 එකට video ගොඩාක් දාන්න මම බලාගෙන ඉන්නවා 😊
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
ඔව් නංගී අනිවාර්යයෙන් ❤ ඉස්සරහට තමයි මේහෙ ලස්සනම කාලය. මම ඒ පාට පාට පරිසරයෙ ලස්සන වීඩියෝ අරන් එන්නම්. ගොඩාක් ස්තූතියි ❤
@dakshinaabiman87
@dakshinaabiman87 2 ай бұрын
❤kamak na ilagata ena සෘතුව ඔයාට අපිට ලස්සන අත්දැකීම් ගොඩක් ගෙනෙයි.....අපි ඒ කාලෙත් සතුටින් බාර ගමු...ඔයා වගාව ගැන කිව්ව කතා ...athatama atha.....math අත්දැකීමෙන් දන්නවා මොකද මාත් එලවළු මල් වගා කරන නිසා.අපිට නම් වසර පුරා අස්වනු ගන්න ව.ඔයා ඉන්න සුරංගනා ලෝකෙ තවත් ලස්සන වෙන්න හදවත් සුවපත් කරන්න පුළුවන් ශක්තිය ඔයාට ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනව...
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
ඔව් ඔව් ඉස්සරහට ඉන්නෙ ගස්කොලං වල ලස්සන පාට පාට වෙන කාලයක් . හරීම ලස්සන පාට පාට පරිසරයක් . එකතු වෙලා ඉන්න හැමදාමත් වගේ.. ගොඩාක් ස්තූතියි ඔයාට ❤🌹
@Shanis_views89
@Shanis_views89 2 ай бұрын
අක්කා ඒ කියපු දේවල් මටත් හිතිලා තියෙනවා❤ පැලයක් හිටවලා දවසින් දවස දළු දාලා මල් පිපිලා ඒවා ටිකෙන් ටික ලොකු වෙනවා බලන් ඉන්නකොට දැනෙන මානසික සුවස සල්ලි දීලා ගන්න බෑ. ❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
අනේ ඔව් නංගියො .. ඒක හරි පුදුමයි ❤ ගොඩාක් ස්තූතියි නංගී ❤😘😘
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 2 ай бұрын
Budusareni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@pathmakamburugamuwa බුදු සරණයි ❤🌹
@sandunisdiary
@sandunisdiary 2 ай бұрын
❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@sandunisdiary බොහොම ස්තූතියි 💚❤🌹
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 10 МЛН
ජපානයෙත් වගාකරන කෙල්ල natural grow vegetables
6:31
Ometeru Japan.ඔමේටෙරූ ජපැන් Ome craft
Рет қаралды 5 М.
Fastest growing method of Coriander ! No one told you before
10:10
Gardening is my Passion
Рет қаралды 10 МЛН