ඔබේ ආදායම වැඩි කරන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක් |Financial Literacy Roadmap Central Bank of Sri Lanka

  Рет қаралды 20,000

Cash Logics

Cash Logics

Күн бұрын

Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
Presenter & Director - Kelum Madhusanka
Production Manager - Samith Roshan
Post Production Supervision - Dasun Prabhashwara
Editor - Sudeep Warnabharana
Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
Audio Operator - Akila Heshan
Production - Ideahell
Connect with Cash Logics on Social Media
Instagram / cashlogics
Facebook / cashlogics
Tiktok vm.tiktok.com/...
Business Inquiries :
Web : www.cashlogics.lk
Mail : info@cashlogics.lk
What's App: 0712874415
#cashlogics #financeliteracy #passiveincome
Music from #InAudio: inaudio.org/
Track: Epic Cinematic Orchestra [Epic Music} by MokkaMusic / Time Has Come
• (No Copyright Music) E...
Music provided by "MokkaMusic" channel and inaudio.org
Track: Modern Innovation [Technology Music] by MokkaMusic / Mini • (No Copyright Music) M...
Music provided by "MokkaMusic" channel and inaudio.org

Пікірлер: 48
@harshadananjaya
@harshadananjaya 3 ай бұрын
මිනිස්සු සල්ලි හම්බ කරන්නේ තමන් කැමති ජීවිතේ විදින්න.. හිගන්නෙක් වගේ ජීවත් වෙන්න නම් මිනිස්සු මහන්සි වෙන්න ඕනි නෑනේ.. මහා බැංකුවෙන් වෙන්න ඕනි. මිනිස්සුන්ගේ ආර්ථිකේ ශක්තිමත් කරගන්න උදවු කරන එක මිසක්.. හිගනෙක් වගේ ජීවත් වෙන්න කියල කියල දෙන්න නෙවෙයි.. සාමාන්‍ය මනුස්සයෙක්ට ව්‍යාපාරක් පටන් ගන්න අවශ්‍ය මුලික පිරිවැය හොයාගන්න නයක් ගත්තොත්. ගන්න නය වලට පොලිය ගෙවන්න ඕනි ලැබෙන ආදායමට වඩා මුදලක්.. ඒ දේවල් වලට විසදුම් දෙන්නේ නැතුව හිගන්නෙක් වගේ ජිවත් වෙන්න කියල දෙනව.. එහෙම කියල දෙන මහා බැංකුවේ වුන් තමන්ගේ පඩිපත නම් ගානට වැඩි කරගනවා.. අඩුම පොලියට නයත් ගන්නවා. අඩුම පොලියට ලිසින් එකත් ගානවා. වාහන පර්මිට් එකත් ගන්නවා. හැබැයි මිනිස්සුන්ට කියල දෙන්නේ හිගන්නෙක් වගේ ජිවත් වෙන්න.
@tissamarasinghe8122
@tissamarasinghe8122 3 ай бұрын
ඇත්තටම හොද ඔවදන් ටිකක්.අපි හැමකෙනෙක්ම මූල්‍ය සහස්‍රතාවය දියුණු කරගෙන හොඳ රටක් නිර්මාණය කරමු.
@piyalwasantha3418
@piyalwasantha3418 3 ай бұрын
භාණ්ඩාගාර බිල්පත් හා මනිමාකට් පන්ඩ් වල ආයෝජනය කරන්න කියල ලොකුවට ගොඩක් ප්‍රෝග්‍රෑම් වල කිව්වට ඒක පහසු දෙයක් නෙවෙයි මොකද ඒවට අපට කෙලින්ම ආයෝජනය කරන්න බැහැ . අපට බැංකුවක හරි මූල්‍ය ආයතනයක් හරහා තමයි ආයෝජනය කරන්න වෙන්න . එතකොට එයාල වැඩිපුර තැනක් දෙන්නෙ එයාලගෙ ස්ථාවර තැන්වලට වලට. ඒවායේ පොලිය වැඩි කරල අනෙත් ඒවායේ පොලිය අඩු කරල තියෙන්නෙ . එයාලගෙ ස්ථාවර තැන්පතු වලට තමයි අපව පොළඹවන්නෙ.
@champiabeysekara7949
@champiabeysekara7949 3 ай бұрын
Super😊 speech the best speech i ever heard. This is the think we need for us these days. Thank you sir
@simplehacks223
@simplehacks223 3 ай бұрын
උන් දෙගුණෙකින් තුන් ගුණේකින් පඩි වැඩිකරගෙන අපිට උලාකන්න කියනවා.😂😂
@mudithagnanarathna2009
@mudithagnanarathna2009 3 ай бұрын
Can you explain, why you all increases your salary.
@weerasankili9888
@weerasankili9888 3 ай бұрын
සම්පූර් ණ ඇත්ත! මේ හු. පුතාලා පඩි වැඩි කර ගෙන ආදායම වැඩි කර ගන්නවා; අපඩ කියනවා වියදම අඩු කර ගන්න කියලා; තොපට හෙණ ගහන්න කියලා අපි මෛත්‍රී භාවනාව කරනවා!
@simplehacks223
@simplehacks223 3 ай бұрын
😅😅😅
@ceylon_elites
@ceylon_elites 3 ай бұрын
😂
@mudithagnanarathna2009
@mudithagnanarathna2009 3 ай бұрын
Tail less fox talking.
@mayuraajith4758
@mayuraajith4758 3 ай бұрын
හැබැයි අපිට උපදෙස් දෙන ඔබ තුමාල හොරෙන් ම වැටුප් වැඩි කර ගත්තා, ඇමැති වරු කැපවීම් නොකර වාහන ටික ගෙන්න ගන්නවා 😢😢
@dishnahettiarachchi4757
@dishnahettiarachchi4757 3 ай бұрын
Thanks for this discussion . Absolutely true what you said I am also agree with those 🙏
@nihalepa8174
@nihalepa8174 3 ай бұрын
වැදි බණ දෙසන සඟ ගණ වුව පිටු දකිනූ.
@dushyanthigooneratne9838
@dushyanthigooneratne9838 3 ай бұрын
Very good advice for our Sri Lankans
@rosietaherath9754
@rosietaherath9754 3 ай бұрын
ස්තුතියි
@user-js2om6xp8x
@user-js2om6xp8x 3 ай бұрын
ඔයාල eti finance එක මහජනතාව රවටනකන් බලන් ඉදල දැන් මොනාද මේ කියන්නෙ
@sunethrarathnamali7926
@sunethrarathnamali7926 3 ай бұрын
If you reduce bank loan interest that will improve new business
@rohanjayasingha6621
@rohanjayasingha6621 3 ай бұрын
ඔය බයිලා ගහන්නේ කෙලවුනාට පස්සේ...., ඇයි රජයේ වාහනවල රාජ්‍ය ලාංජනය ගහන්න උපදෙස් නොදෙන්නේ... දුශනය, නාස්තිය අඩු කරන්න පුලුවන් නේද ..?
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
කියන විදියට කෙරුවනම් අද බංකොලොත් රටක් වෙන්නෙ නෑ. ගම්වල ලමයින්ට කන්ඩ නැතුව මන්දපෝශනේ.බඩගින්නෙ මොර දෙනව. පුස් ඌරගෙ සයිස් එක බලපංකො පිංපඩි කාලා.
@prasaino1
@prasaino1 3 ай бұрын
Banks aduna ganne na niyama minissu loan denna. Watina hakiuawan thiyena danuma thiyena anagathe jayaganna puluwan ayata lonan denne na. Eyala duppath nisa. Salli thiyena ayatama thamai laon denne. Meka wenas wenakam me rata diyunu karanna ba.
@southernplastics308
@southernplastics308 3 ай бұрын
yes
@charismafunds
@charismafunds 3 ай бұрын
රට බංකොලොත් වෙන කාලෙ මෙයා හිටියේ ග්‍රාමීය බැංකුවෙද? මහ බැංකුවෙ නෙවෙයිද? 😂
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 ай бұрын
රු..100ට කාපු කාලයක් තිබ්බා...දැන් තේ එකක් හෝ බුලත් විටක් තමයි...😢
@Dammi06
@Dammi06 3 ай бұрын
CB ayata vitharak salary wadi karagatte ayi ehenam..
@Sadaras888
@Sadaras888 3 ай бұрын
👍
@smaduraliyanage880
@smaduraliyanage880 3 ай бұрын
මොන තරම් පුවත් පත් වලින්, මද්‍යයෙන් ප්‍රචාරය කලත් මිනිස්සු හොර micro finance වල පිරමිඩ ක්‍රම, හොර පිටරට රස්සා වලට යන්න සල්ලි දානවා... මේ අය ඔක්කොම අන්තිමට කියන්නෙ දන්නෙ නැතුව කලා කියල...මම හිතන්නේ මේ අය මේවා කරන්නෙ අවදානම හොඳට දැනගෙන... අන්තිමට මාද්‍යට ඇවිත් දුක කියනවා... මේවා investigate කරන්න වැය වෙන්නෙ අපේ බදු මුදල්...දැන් රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් රුසියාවට යනවා එහෙ ගිය අය ගැන හොයන්න... බදු ගෙවන ජනතාවට මේක හරිම අසාධාරණයක්. .. මේවා කරන හොරු අහුවෙලා දඩ ගෙවල දේපොළ රාජසන්තක වෙන්නෙ ඉතා කලාතුරකින්... මිනිස්සුන්ට කියන්න මේවගේ වැරදි වැඩ කලාම රජයට ඒ බර දරන්න බෑ කියල... ඒ වගේම මේ නීතී විරෝදී වැඩ කරන අය ජනතාව ඉදිරියට ගේන්න, දඬුවම් දෙන්න, දේපොළ පවරා ගන්න
@j0erod799
@j0erod799 3 ай бұрын
Question is not answered properly Elecgion campain Cant u ask 225 adhear first
@donasatharasinghe9523
@donasatharasinghe9523 2 ай бұрын
Awesome
@ceylon_elites
@ceylon_elites 3 ай бұрын
යන්නේ කොහෙද මුල්ලේ පොල් කතානේ. මතක නැද්ද රනිල් මේ සැරේ නිදහස් දවස සැමරුවේ කෝටි ගානක් වියදම් කරලා.තොපිත් වෙඩින් වලට යන්නෙත් ඔහොම තමයි.හරියට කකුළුවා කීයනවා උන්ගේ පැටවුන් ට කියනවා වගේ කෙලින් පලයං කීයලා. තූ විතරක් මුස්පේන්තු කාරයෝ.
@hiranthadasanayake9912
@hiranthadasanayake9912 3 ай бұрын
🤩👍
@SujithaSoysa
@SujithaSoysa 3 ай бұрын
👍👍👍👍
@learningenglish9316
@learningenglish9316 3 ай бұрын
They are in a strange world, cunning people
@gurugebandula9582
@gurugebandula9582 3 ай бұрын
CB director could not. Understand about the govt, servents who live only on fixed deposited after their retirement with the interest of 15 O/0 PER month now it has reduced up to o/o 7 this is unreasanabale act that has been taken by the CB and the goverenment
@nalinabeysinghe1083
@nalinabeysinghe1083 3 ай бұрын
😊😊
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 3 ай бұрын
Wedi bana desanan kaalakanni
@shhjsj5075
@shhjsj5075 3 ай бұрын
වටිනවා
@dhanushkajayathilaka5711
@dhanushkajayathilaka5711 3 ай бұрын
Issarala meyala hadila inna epaya
@earthbucketlist
@earthbucketlist 3 ай бұрын
Why are you taxing only the working class? Small and medium businesses do not pay taxes !!
@abdulgaffarmohammedshafee9333
@abdulgaffarmohammedshafee9333 3 ай бұрын
All rediculouse, no more chance toinvest tresuary fund or open money market for common citizen... common citizen will get under cuts only.
@rm6293
@rm6293 3 ай бұрын
Pissek...Pattaya takkadi mun
@aroshaweeratunga9856
@aroshaweeratunga9856 3 ай бұрын
රට බ0කොලොත් වෙබකම් කට වහන් ඉදලා ජනතාව හිගන්නෝ බවට පත් වෙනතුරු ඉදගෙන දැන් කියන දේවල් මොනවද?
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 97 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 27 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН