FIND TRIGGER & BREAK BAD HABITS - නරක පුරුදු බිඳින්නට නම් - By Mentor / Coach Bhathiya Arthanayake

  Рет қаралды 42,903

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 124
@erandasrimal569
@erandasrimal569 2 жыл бұрын
දාන හැම video එකක්ම..හරි ආසාවෙන් බලන..මම වගේ තවත් අය ඉන්නවද...💓🥰
@sandali159
@sandali159 2 жыл бұрын
සර්ගෙන් ගොඩ ගියපු අවි පුහුණු උපදේශක වරියක් මම අද.... මට මතක විදිහට සර්ගෙ youtube channel එකේ 20k විතර අය අතරේ මමත් හිටියා..මම දවසක සර්ටත් කතා කලා.සර් එදා මට ගොඩක් කාරැණිකව මම අහපු දේවල් වලට උත්තර දුන්නා..ඒ උපදෙස් මගේ ජීවිතය ගොඩක් වෙනස් කලා..ගිය අවුරුද්ද වෙනකම් මම තමයි ඒ ලාබාලම අවි පුහුණු උපදේශක උනේ... හැමදාම වගෙ අදත් කියන්නෙ අපිට ජීවිතේ ඕනෙ තරම් ගුරුවරු මුන ගැසෙනවා..හැබැයි හිතේ රැදෙන ගුරුවරු හරිම අඩුයි...සර් මගේ හිතේ ඒ තැන උඩින්ම ඉන්නවා❤ මම සඳලි
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
මට ඔබව මතකයි සඳලි.
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
ඇත්තෙන්ම.වෙන කවදටත් වඩා මේ කාලෙ තමයි ජීවිතයට වචනෙකින් හරි ශක්තියක් ඕන ගොඩක් ස්තූතියි සර් 🙏💙💯
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
මාසයකට කලින්ම ලියාපදිංචිය තහවුරු කරගෙන මග බලාසිටි වැඩසටහනක්...☺️බොහෝම ස්තූති සර්💖
@a9motorsmatale365
@a9motorsmatale365 2 жыл бұрын
සැබැවින්ම අර්තවත් දේශණයක්. නාමිකව වචනයේ පරිසමාර්ත අර්තතයටම අර්තනායක තුමනි ...
@tharangagamage899
@tharangagamage899 2 жыл бұрын
4:30 ගොඩාක් උන් ටිපර් ටිපර් කියලා කමෙන්ට් වල ගහන්නේ ඒ වචනේ තේරුමවත් නොදැන. හරි වචනේ ටිගර්... සාමාන්‍යයෙන් තුවක්කුවක කොකා ගස්සනවාට තමයි ටිගර් කරනවා කියන්නේ. ලංකාවේ ගොඩාක් උන්ගේ වරද තමයි කිසිම දෙයක් හරියට හොයලා නොබල ඔහේ කියවනවා. එකෙක් වත් හරියට ඔය වචනේ ගහලා තියනවා මම දැකලා නෑ. මේ කතාවට නම් මේක සම්බන්ධ නෑ. නමුත් නිකමට වගේ කියන්න හිතුනා.
@ba1234567l
@ba1234567l 2 жыл бұрын
ටිගර් නෙවේ. ට්‍රිගර්
@tharangagamage899
@tharangagamage899 2 жыл бұрын
@@ba1234567l ඔව් හරි වචනය ඒක ට්‍රිගර්,. මගේ අතින් යට කෑල්ල හැලිලා. මගේ සිංහල ටයිපින් නෑ ගූගල් ට්‍රාන්ස්ලේට් වලින් දාලා මේ ටයිප් කරලා දැම්මේ. ඒ වුණු වරදට ජාති ජාතිත් සමාව අයදිනවා...
@Covid7777
@Covid7777 2 жыл бұрын
Trigger
@AsankaSrimal-lw8ed
@AsankaSrimal-lw8ed Ай бұрын
අනේක වාරයක් ස්තුතියි සර්..සෑහෙන දෙකක් ඉගෙන ගත්තා 🙏🙏🙏
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
මගෙ ජීවිතයට පුදුම.වැඩගත් වීඩියෝ එකක්🙏❤️අද ඉදන් මම මාව වරදට පොලබවන ට්‍රිගර් එක.වරද කරන්න හිත යොමු වනවාත් සමගම පාලනය කර ගන්නවා ගන්නවාමයි❤️🙏
@loranisirimanne46
@loranisirimanne46 2 жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.ඔබට ජය සතුට,වාසනාව උදා වන බව පැහැදිලියි.! ස්තුතියි !
@thilinishanika2263
@thilinishanika2263 2 жыл бұрын
මනස ශක්තිමත් කරගෙන ජීවිතේ.හදාගන්න අඩිතාලමක් ඔබතුමාගෙ මේ වැඩසටහන මට හයියක් උනා.
@mithukaveesha715
@mithukaveesha715 2 жыл бұрын
සර් මට ඉක්මනින් අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් අවශ්‍යයි, සාමාන්‍ය පෙළ අසමත් උන කෙනෙක්ට ජීවිතය ඉදිරියට ගෙන යාමට යොමු වෙන්න පුලුවන් මාර්ග ගැන කෙටි හැඳින්වීමක් දෙන්නකෝ. ස්තූතියි !
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
මමත් ඉස්සර නියපොතු කාපු කෙනෙක් ඇගිලි තුවාල වෙනකන්ම, පස්සේ මම නවත්තගත්තා, එහෙම කරගත්තේ මගේ ඔලුවට ආතතියක් ආවාට පස්සේ නොදැනුවත්වම නියපොතු හැපෙනවා. මම මේක ගැන ගැඹුරින් කල්පනා කරනකොට හිතුනා මගේ මොලේ ඒ වෙලාවේ හිතන ප්‍රශ්නය ගැන හිතන එකෙන් අයින් වෙන්න ශාරිරිකව ඇගට දෙන උත්තේජනයක් කියලා. තවත් කිවුවොත්, මොලය වෙහෙසන්න තියන අකමැත්ත නිසා නියපොතු හපන ක්‍රියාවට මාරු කරනවා කියලා. එහෙම හිතලා මම නියපොතු හපන එක නවත්තගත්තා.දැන් නියකටර් එකක් පාවිච්චි කරනවා 😃. සර්, මම ඔබගෙන් අසන්නේ ඒක ගැන ඔබ දකින්නේ කොහොමද..??? මම නිවරදිද..?? තවත් දෙයක් කියන්න ඕනි, මේ කරන සේවය ගැන ස්තූතිය පුද කරනවා. හරි දේවල් කියලා දෙන ඔබට ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා. 👏👏👏
@harshadamian3257
@harshadamian3257 2 жыл бұрын
පුතාගෙ වයස කීයද ?
@harshadamian3257
@harshadamian3257 2 жыл бұрын
@@cleverstrongman7809 තාම චූටි නේ 😁
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
මීහරක් ලණු කඩාගෙන හැමතැනම යනවා 🐄
@harshadamian3257
@harshadamian3257 2 жыл бұрын
@@cleverstrongman7809 නියපොතු බබා 😁
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
මම ඩුබායි හීදි බොහොම පිං බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර්
@beateka
@beateka 2 жыл бұрын
ස්තූතියි
@chulanthalakshan
@chulanthalakshan 2 жыл бұрын
Thank you Sir. It really helped!
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොඳ අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@hettiperera9012
@hettiperera9012 2 жыл бұрын
Another Great video, thank you very much.
@mdsjayakantha579
@mdsjayakantha579 Жыл бұрын
වටිනා වීඩියෝ එකක්
@lasithamallawa1346
@lasithamallawa1346 Жыл бұрын
Thank you very much may this be an eye opener for many people. 👍👍👍👍
@poornadilshan2287
@poornadilshan2287 2 жыл бұрын
Sir motivational speaker kenek wenne kohomada
@resharamanayaka9532
@resharamanayaka9532 2 жыл бұрын
Thank you sir
@nandanasalinda5953
@nandanasalinda5953 2 жыл бұрын
Thank u
@NuwanDilhara-bm9kt
@NuwanDilhara-bm9kt 11 ай бұрын
සාදනීය motivation නියමයි 🎉
@dulsarasamaranayaka3242
@dulsarasamaranayaka3242 2 жыл бұрын
Good video
@premalalwijerathna5264
@premalalwijerathna5264 2 жыл бұрын
මගේ නරක පුරැදු හදාගන්න හයියක් වුනා සර්
@anilkumarauthpalawanigasoo8024
@anilkumarauthpalawanigasoo8024 2 жыл бұрын
Excellent idea for if somebody want to success 🙌
@lkcreations5510
@lkcreations5510 2 жыл бұрын
Adarei ❤❤❤
@RenukaRenuka-gd3yl
@RenukaRenuka-gd3yl 5 ай бұрын
මගේ ජීවිතයට ගොඩක්ම වැදගත් අද විසි හතරේ අවුරුද්දේ අප්‍රේල් 15 උදේම පටන්ගෙන පැය හතරකට වැඩිය ඔබතුමාගේ වීඩියෝමයි දිගටම බැලුවේ මේ අවුරුද්ද ගොඩක් වාසනාවන්ත අවුරුද්දක් වේවි
@sithumx2820
@sithumx2820 2 жыл бұрын
Thank you sir
@nuwansanjaya8796
@nuwansanjaya8796 2 жыл бұрын
Thank you ...
@sajithperera3368
@sajithperera3368 2 жыл бұрын
mageth naraka purudu tikak thiyenawa ewa hadaganna puluwan mata dan godak isthuthi
@manikedisanayaka389
@manikedisanayaka389 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 Жыл бұрын
මටත් මුදල් වියදම් කරන නරක පුරුද්ද තියනවා sar ඔබට ගොඩාක් ස්තුති
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
❤️🤗 thank you sir
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 2 жыл бұрын
Thank you, Sir. Very valuable video. Wish you a healthy, happy life. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wirajdeshapriya3031
@wirajdeshapriya3031 2 жыл бұрын
සර් ඒ කතාවනම් ගොඩක් වැදගත් ජය වේවා
@sameeradissanayake7299
@sameeradissanayake7299 2 жыл бұрын
Thanks 👏
@Vehicle_lk
@Vehicle_lk 2 жыл бұрын
👍❤️
@dileepsandaruwan1694
@dileepsandaruwan1694 2 жыл бұрын
Thank you sir 🧡🧡
@janithaprasadini6424
@janithaprasadini6424 2 жыл бұрын
Thank u sir.
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි.
@tharinduheshan8977
@tharinduheshan8977 2 жыл бұрын
Thanks sir
@sugathranjana9812
@sugathranjana9812 2 жыл бұрын
Hamadama wage wadagath watina wistharayak. Obata pin
@taksmilasandakelum913
@taksmilasandakelum913 2 жыл бұрын
Sthuthi sir mn sirge frogram eka ada ahuwe.godak wedagath
@nawodhawijesinhe3847
@nawodhawijesinhe3847 2 жыл бұрын
Jaya wewa...
@MODOLOfashiondesign
@MODOLOfashiondesign 2 жыл бұрын
Wow😮thank you for the information very much
@navishkachamithgayashan569
@navishkachamithgayashan569 2 жыл бұрын
Thank you so much sir
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video sir 🥰🙏👍
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 2 жыл бұрын
Another Great Episode ❤️
@kanishkaperera9512
@kanishkaperera9512 2 жыл бұрын
Great effort Sir .. Be blessed
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Bohoma Sthuthy Obathumata 👍👍👍👍❤❤❤❤❤❤
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට අවශ්‍යම වෙලාවක අවශ්‍යම කරුණු ටිකක් ජිවිතයට ,.........!🙏👊💪👏👍👌😀
@senakarathnayaka900
@senakarathnayaka900 Жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@DaysOnUniLife
@DaysOnUniLife 2 жыл бұрын
Thank you for teaching valuable methods to success
@Akila_Mallawaarachchi
@Akila_Mallawaarachchi 2 жыл бұрын
@saranganadeeshani5419
@saranganadeeshani5419 2 жыл бұрын
Thank you sir teruwansaranai.....
@stitchesknots8474
@stitchesknots8474 2 жыл бұрын
💖💖💖💖💖💖
@manojagunarathna2367
@manojagunarathna2367 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chinthakalakruwan1277
@chinthakalakruwan1277 2 жыл бұрын
Sir මට ඔබ තුමාගෙන් උදව් ඕනෙ .ජීවිතය ගොඩ දා ගන්න .
@nethradesilva8033
@nethradesilva8033 Жыл бұрын
බුදුසරණයි සර් 🙏,
@pradeepikabandara2394
@pradeepikabandara2394 Жыл бұрын
Matama keewa කියලා හිතුණා sir ..❤❤❤❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 жыл бұрын
Sirge pon nambarayak denna berida.
@dilinimadushani4768
@dilinimadushani4768 2 жыл бұрын
Godak sthuthi sir 🙏🙏🙏
@oritmaapparel
@oritmaapparel 2 жыл бұрын
Thankyou sir🙏🙏
@WasanthaSarath-o6e
@WasanthaSarath-o6e Жыл бұрын
Bohoma isthuthi sir .
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
🙏🙏🙏..
@tharindupiumal5489
@tharindupiumal5489 2 жыл бұрын
Thank you sir.🙏
@nandanaperera5584
@nandanaperera5584 2 ай бұрын
Thank you sir❤
@jagathattanayaka5798
@jagathattanayaka5798 2 жыл бұрын
👍👍👍♥️♥️♥️👍👍👍
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 2 жыл бұрын
Thank you sir,
@madhushanivithanage5663
@madhushanivithanage5663 2 жыл бұрын
Me video ekath godak watina point ekak gena sir kiyanne...bohoma sthuthi sir...
@dulanmaduprasanna1868
@dulanmaduprasanna1868 Жыл бұрын
Aka pratma ntrakrgana ban
@priyanthikodithuwakku1450
@priyanthikodithuwakku1450 2 жыл бұрын
Thanks sir ❤
@navishkachamithgayashan569
@navishkachamithgayashan569 2 жыл бұрын
Actually this is very important for me.i am lazy ,but i want that drop,and I think needed this vedio to me drop for the my bad actions
@Priyanthakumara-zt4hn
@Priyanthakumara-zt4hn Жыл бұрын
Etmat wedagae sir
@නවගමනක්
@නවගමනක් 2 жыл бұрын
❤🙏
@sandunsandeepa5991
@sandunsandeepa5991 2 жыл бұрын
Thnk sir
@steelaluminumworkssrilanka
@steelaluminumworkssrilanka Жыл бұрын
God bless you
@M.S.NIMNAFonseka
@M.S.NIMNAFonseka 8 ай бұрын
Thank sir
@chamaramadushan6111
@chamaramadushan6111 2 жыл бұрын
💘💘
@nayomiwathsala5885
@nayomiwathsala5885 2 жыл бұрын
Thanku sir 🤝
@sunethpushpakumara4171
@sunethpushpakumara4171 2 жыл бұрын
Godak hodayi
@ajithkrishanha6507
@ajithkrishanha6507 Жыл бұрын
💓💓💓💛
@jayaniprebodha1286
@jayaniprebodha1286 2 жыл бұрын
Thnx sir 😍😍😍😍
@kasunpradeep1707
@kasunpradeep1707 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@subashinirenukakotandeniya743
@subashinirenukakotandeniya743 2 жыл бұрын
Thank u sir....valuable video....
@udaramayadunna5165
@udaramayadunna5165 2 жыл бұрын
𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔.. sir
@paperinthestory117
@paperinthestory117 2 жыл бұрын
Mage nam mata hagenne man political karapu eka eka nawathuna passe man mage affiliate marketing wade patan gaththa dan tikak hodai
@udanparanawithana8266
@udanparanawithana8266 2 жыл бұрын
Thank you sir ❤️❤️😍
@inokadeniyapahala939
@inokadeniyapahala939 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@thusithachandana6613
@thusithachandana6613 2 жыл бұрын
thank you so much sir....
@pmwarnasuriya7453
@pmwarnasuriya7453 2 жыл бұрын
Thank you sir❤💪🙏
@charithmadusanka6986
@charithmadusanka6986 2 жыл бұрын
Thank you sir 🙏
@dilrangisenarathna5662
@dilrangisenarathna5662 2 жыл бұрын
Thank you sir
@aselaperera6788
@aselaperera6788 2 жыл бұрын
❤️💐🙏
@kasunkassa436
@kasunkassa436 2 жыл бұрын
ස්තූති
@navoddinuwantha2602
@navoddinuwantha2602 2 жыл бұрын
Math godak kaleka idan amaruwen mudal ithiri karapu kenek namuth dan man amaruwen ithuru karapu salli walata palak na kiyala sir 🤔😪
@navoddinuwantha2602
@navoddinuwantha2602 2 жыл бұрын
Video eka wadagath godak🤗
@chamilasanka6120
@chamilasanka6120 2 жыл бұрын
Good content
@priyanihettiarachchi7068
@priyanihettiarachchi7068 2 жыл бұрын
Thank u sir
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
Super ❤️✊
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 76 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН