Self Acceptance for Improve your life - ජීවිතය දිනවන සම්මුතිය By Mentor, Coach Bhathiya Arthanayake

  Рет қаралды 58,955

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 255
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
මමත් පාසල් ගුරුවරියක් ඔබතුමාගේ දිරිමත් කිරීමේ විඩියෝපටි මම මගේ පාසලේ දරුවන්ට ලබා දෙනවා ඒවා අපේ අහිංසක ලමයින්ට ගොඩාක් වටිනව... ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
@neharaadikarie4052
@neharaadikarie4052 2 жыл бұрын
ඒක තමයි අවශ්‍ය ම. 🙏
@napoliitaly3103
@napoliitaly3103 2 жыл бұрын
Good
@madhushanivithanage5663
@madhushanivithanage5663 2 жыл бұрын
Eka bohoma hodhai miss...
@chandana9305
@chandana9305 Жыл бұрын
Heloo
@MotivateLion7
@MotivateLion7 2 жыл бұрын
සර්ගෙ හඩත් දැන් මට motivation එකක්....ස්තූතියි සර් ❤
@a9motorsmatale365
@a9motorsmatale365 2 жыл бұрын
ඒක ගොඩක් වටිනව
@chathurachathura4350
@chathurachathura4350 2 жыл бұрын
👍👍👍👍
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
🥰
@aaree7467
@aaree7467 2 жыл бұрын
මම මගේ ජීවිතය හරි ලස්සනට පිළිවෙලට ගත කරා.. ඒත් මාසයකට කලින් ගත්ත වැරදි තීරණයක් නිසා හැම දේම අවුල් වෙලා ගියා..මටම හිතා ගන්න බැහැ මොකක්ද වුනේ කියලා..එක වැරදි තීරණයකින් කොච්චර අපිව වට්ටන්න පුළුවන්ද.. ආපහු ජිවිතය මුල සිටම පටන් ගන්න සිද්ද වෙලා..ඇති වෙලා තියෙන මානසික බලපෑම ඊට වඩා.. ඔබතුමාගෙ මේ වීඩියෝ මට වැටුන ජිවිතය සහ මානසිකත්වය ගොඩ නගා ගන්න සහනයක් සහ ලොකු උදව්වක්. බොහොමත්ම ස්තූතියි
@bindu492
@bindu492 Жыл бұрын
අපි සමාව නොදෙනකන් අපි අපිට දඩුවම දෙනව .
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 2 жыл бұрын
මේ වගේ ලොකු පීඩනයක් එක්ක ඉන්න කාලයකදි සර් මේ වීඩියෝ එක කලාට ගොඩාක්ම ස්‍තුතියි. ඇත්තටම මේක හරිම වටිනව . ස්තුති ඔබට 🖤
@sameera88g
@sameera88g 2 жыл бұрын
අදත් සුපිරිම video එකක්... ස්තූතියි ඔබ තුමන්ට
@likarose5361
@likarose5361 8 ай бұрын
Sir ගෙ motivation video එකක් බැලුවත් ඇති, හිතට පුදුම ශක්තියක් දැනෙනවා sir, Thank you
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
අදත් හරිම වැදගත් සර් ,සර්ගෙ හඩ ඇහුනත් අපිව දිරිගන්වනවා.👏👏👏👏🌹🌹🌹🌹 ciao api traval italy 👍👍👍👍
@ruwansenavirathne1207
@ruwansenavirathne1207 Жыл бұрын
මන් හිතින් ගොඩක් වටිලා ඉන්නෙ ඔබ තුමා ගේ vedio හිතට සහනයක්
@neomalranasinghe9107
@neomalranasinghe9107 Жыл бұрын
ඔබතුමාගෙ කතා විලාසය පවා දැන් මට හයියක්....මමත් ගොඩාක් නෙගටිව් හිතුව මානසිකව වැටුන ප්‍රශ්න ලෙඩ රෝග එක්කම කලකිරුණ කෙනෙක්.දැන් මම ගොඩාක් සතුටෙන්.හිතන හැම දේම පවා දැන් ලැබෙනවා.ඔබට ගොඩාක් ස්තූතී.....!!!
@bimalhiroshana
@bimalhiroshana Жыл бұрын
මම මේ වීඩියෝ බලන්න අරගෙන මාස තුනක් විතර ඇති.මේ කියන දේවල් සම්පූර්ණ ඇත්ත.ජීවිතේ පුදුම විදියට වෙනස් උනා.
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
ඔබතුමාගේ මේ කතාව මගේ ජිවිතයට අවශ්‍යම වෙලාවක ලොකු පාඩමක් ලොකු සතුටක් ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️👍 බොහොමත් ස්තූතියි ඔබතුමා මේ දෙන උපදෙස් වලට ❤️❤️❤️
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
ජිවිතේ දියුණු මාවතකට යන්න මෙි විඩියෝ හොදටම ඇති
@chathurangasandaruwan4640
@chathurangasandaruwan4640 2 жыл бұрын
දිව්‍ය ඖෂද වගේ සර්ගේ දේශනය ස්තූතියි!!
@jinanjaleeherath5395
@jinanjaleeherath5395 2 жыл бұрын
ගොඩක් වටින video එකක්.. Thank you sir🙏
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 жыл бұрын
ජූනි මාසෙ අන්තිමට ලංකාවට එන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ සර්.. සර්ගෙ වදන් හරිම වටිනව.. ලොකු අභියෝගයක් ලංකාවට ඒම..ඒත් අර්බුද මැද්දෙද් ජීවිත දිනපු මිනිස්සු ඉන්නව සර්ගෙ පහු ගිය වීඩියෝව ලොකු අස්වැසිල්ලක් උනා.. රතන් ටාටගෙ කතාව...ජීව්තේ තනියෙම දරුවො දෙන්න එක්ක ගෙවන මට ලොකු අභියෝගයක් ලංකාවට එනව කියන එකත් මේ අවස්තාවෙ..ඒත් බලාපොරොත්තු ගොන්නක් ප්ලෑන් ගොන්නක් හිතේ තියන් එන්නෙ.. අතාරින්නෙ නෑ.. දිනනව ඉක්මනට...දරුවො දාලා ආයෙ රට එන්න පුලුවන් කමක් ඇත්තෙම නෑ... දුවට මාව අනිවාර්යයෙන් ඕන... ඒ හා සමානව පුතූටත් මාව ඕන එයා කොච්චර ලොකු දරුවෙක් උනත්... ස්තූතියි සර්
@ruwank.
@ruwank. Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි. මෙවැනි වට්න වීඩියෝ දානවට
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 жыл бұрын
සර්ගෙ background නිතර චේන්ජ් කරන එකෙන් මට business adia කීපයක් ආවා... ලස්සනයි .. රිලෑක්ස්.. .background හැමදාම..ස්තූතියි සර්
@lakshmiabeysingha1167
@lakshmiabeysingha1167 2 жыл бұрын
හරිම ආඩම්බරයක් ඔයා අපිට.♥️
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
@suppa8436
@suppa8436 2 жыл бұрын
ජය වේවා
@anuradharuwan9266
@anuradharuwan9266 Жыл бұрын
sir ගේ voice එකත් මානසික සහනයක්❤️❤️❤️❤️❤️
@mallika3241
@mallika3241 2 жыл бұрын
ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුතියි ඔබතුමාට ..
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
පින් ගුරුතුමනි ඔබට 🙏🙏🙏
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ❤️🙏🥰 සමාජ මාධ්‍ය ඔස්සේ රට වෙනුවෙන් දක්වන අදහස් පළ කිරීමටත් ස්තූතියි🙏🇱🇰💯 සර් , books review videos ටිකක් කරමුකෝ.... 🥰🥰🥰
@dilankasandaruwan2955
@dilankasandaruwan2955 2 жыл бұрын
නියම වීඩියෝවක් සර්
@chandimanike3195
@chandimanike3195 2 жыл бұрын
Godak vatia vidio thamai serama . ස්තූතියි ඔබතුමාට ඔබතුමාට නිතර දෙවේලේ අප දිරිගන්වනවා ට. 👍👍👍🙏🙏🙏
@PureCeylon
@PureCeylon 2 жыл бұрын
සහෝදරයෙක් ඔබ නම්..බුදු සරණයි !💐🙏
@chandanaliyanarachchi8500
@chandanaliyanarachchi8500 2 жыл бұрын
Wow, it's a wonderful speech. Thanks Dear Sir. I'm Chandana Liyanarachchi from Union Assurance.
@shalikaabeyrathne2498
@shalikaabeyrathne2498 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි සර්❤️🙏🙏🙏
@malithkarunarathne4437
@malithkarunarathne4437 2 жыл бұрын
Every man is not a king but Every king is a man. Our life is changed with positive attitudes & positive activities. Sir, you are doing a great job. Thank your very much to your higher effort for changing our poor minds.
@pavithraherath4664
@pavithraherath4664 2 жыл бұрын
So much inspiration. Thanks SIR.
@Lazancruise
@Lazancruise Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්🙏 තෙරුවන් සරණයි
@rpskumara7942
@rpskumara7942 2 жыл бұрын
Bohoma Sthuthi Sir Kalayata Watina Adahas tikak Good luck
@adffftaddffd2941
@adffftaddffd2941 5 ай бұрын
ජය වේවා සර්ට
@sripurasarana2581
@sripurasarana2581 2 жыл бұрын
විඩියෝවක් එනකම් ඉන්න සර් ජීවිතයට තියන වටිනකම් කියන්න බෑ තවත් කරන්න මෙවැනි වීඩීයෝ
@keshanirathnayake5545
@keshanirathnayake5545 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏
@prabathliyanaarachchi342
@prabathliyanaarachchi342 2 жыл бұрын
Great sir
@Wasa603
@Wasa603 2 жыл бұрын
හරිම වැදගත් උපදෙස් ටිකක්, සර් ගොඩක් පිං,
@rajithakariyawasam9808
@rajithakariyawasam9808 2 жыл бұрын
Sir. Always follow your videos. Kind request and suggestion to organise your youtube videos into segmented playlists .
@madhushanivithanage5663
@madhushanivithanage5663 2 жыл бұрын
Thank you sir,..mama kalin godak negetive widihata hithapu kenek..namuth me weddi e thayhwaya godak wenas wela thiyenawa...sirge motivation sessions ahala...I feel now my mind is relax & mind force me to go success...bohoma sthuthi sir...🙏
@lakmaliwickremanayake6661
@lakmaliwickremanayake6661 2 жыл бұрын
Appreciated you, sir Bhathiya...
@pradeepperera8148
@pradeepperera8148 2 жыл бұрын
Great advice Sir..👌💯🔥 Thank you so mush..👍
@masterguy7622
@masterguy7622 8 ай бұрын
කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිනිස ❤❤
@hettiperera9012
@hettiperera9012 2 жыл бұрын
Great video, I thought of watching this again and again because these points are very valuable , thank you
@thanujasajeewani4505
@thanujasajeewani4505 2 жыл бұрын
ස්තූතියි sir ගොඩක් වටින අදහසක්
@jagaththushara4400
@jagaththushara4400 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 29 ඔන්ලයින් සෙශන් එකට පේමන්ට් කලා
@SRILANKANCHRISTIAN
@SRILANKANCHRISTIAN 2 жыл бұрын
Thanking for sharing good information. Grate !
@nadeepasachith7405
@nadeepasachith7405 2 жыл бұрын
වැටිල තියන මනසට දිව්‍යමය ⁣ෙඖෂධයක්
@aranibhagyavi3526
@aranibhagyavi3526 Жыл бұрын
Bohoma sthuthi guruthumani...💕
@lakmalkdh3420
@lakmalkdh3420 2 жыл бұрын
Sir ගේ මූන දැක්කත් ඇති,,,ඒකත් මට Motivation එකක්.........
@judeprasanna1806
@judeprasanna1806 2 жыл бұрын
Godak watinawa sir me vediyo aka.godak stuti.
@nilankadilrukshi516
@nilankadilrukshi516 2 жыл бұрын
ස්තුති සර්..🙏
@sujithrawellala7969
@sujithrawellala7969 2 жыл бұрын
👍ස්තූතියි සර් ...💪💪💪
@foodie4me
@foodie4me 2 жыл бұрын
Excellent explanation 👌 thank you sir...
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
Godak sithuti Sar Theruwan saranai
@pushpasupun6466
@pushpasupun6466 2 жыл бұрын
Thanks Thanks Thanks so much 💖🙏🙏🙏🙏
@indikathennakoon6299
@indikathennakoon6299 Жыл бұрын
Tks sir, apiwa motivate karnawata.
@thakshilaweerasinghe1762
@thakshilaweerasinghe1762 2 жыл бұрын
thank you so much 😊
@shamidisanayaka6597
@shamidisanayaka6597 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් 🙏❤️
@sureshsanjika91
@sureshsanjika91 2 жыл бұрын
Good one Keep Doing The Good Job 🙏🏻🇱🇰♥️
@ashinisewmini641
@ashinisewmini641 2 жыл бұрын
Thank you Sir! 😊
@OmarFasy
@OmarFasy 2 жыл бұрын
Great 🙏
@kukwt7960
@kukwt7960 2 жыл бұрын
,ඔබට ස්තුතියි සර්
@charigekalapriya4873
@charigekalapriya4873 2 жыл бұрын
Thanks Thanks All the best godak watina dayak 👍🙏🌷
@madhushanivithanage5663
@madhushanivithanage5663 2 жыл бұрын
Obathumage me watina deshana ape rate sitina siyaluma tharuna tharuniyantath igenuma labana siyalauma daruwantath aseemata selasenawa nam ape rate anagathayata godak watinawa....minisunge akalpa matha thamai rate diyunuwath piriheemath theeranaya wenne..rate yahapath niweradhi akalpa sahitha janathawak bihi unoth apita puluwan aniwaryayen loke hodhama rata sri lankawa karannath....
@hettiperera688
@hettiperera688 2 жыл бұрын
Great video, thankyou
@nilanthianuradha9717
@nilanthianuradha9717 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@RansiriSilva1975
@RansiriSilva1975 Жыл бұрын
Thanks for your video. Please remove background music. It distracts your message.
@yuganthiranasinghe4290
@yuganthiranasinghe4290 2 жыл бұрын
Great lesson...👍👍
@samithtv251
@samithtv251 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 2 жыл бұрын
Theruwansaranai siyaludewipihitai obathumata.......!
@sanjayasrilal7911
@sanjayasrilal7911 2 жыл бұрын
Excellent sir... thank to you....🙏🙏🙏🙏
@ishabashini408
@ishabashini408 9 ай бұрын
ස්තුතියි සර් 🙏🙏🙏🙏
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
Bohoma stuti sir... udema ahala weda patana gtta☺️❣️🔥🙏
@hsuebH27363
@hsuebH27363 2 жыл бұрын
ස්තුතිය සර්.🙏♥️
@juneeupriciya5489
@juneeupriciya5489 Жыл бұрын
Thank you 💕 sir May God bless 🙏🙏 you 🙏🙏🙏
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 2 жыл бұрын
Best life lesson I ever received sir😍
@tharangakusumsiri9218
@tharangakusumsiri9218 2 жыл бұрын
Very good
@VImukthiDissanayake-yj4so
@VImukthiDissanayake-yj4so Жыл бұрын
Thank you so much. As well as I must be thanks to the Universe. These days the universe help me to the grow up my mind and become a possitive man. I kill my negative thoughts.your videos help me for this. Thank you so much sir❤
@thambara8060
@thambara8060 2 жыл бұрын
Excellent 💯
@salonromantic5515
@salonromantic5515 2 жыл бұрын
Eka marama kathawak sar thankzzz 😍😍😍😘😘
@amaliyanage7928
@amaliyanage7928 Жыл бұрын
Thankyou so mhch sir apita me danuma labadenawata !❤
@chavisitlk
@chavisitlk 2 жыл бұрын
aththenma wadahath.
@sachinthanaranathunga8906
@sachinthanaranathunga8906 2 жыл бұрын
අපේ පාසලේ ආඩම්බරය ❤️
@renukageekiyanage8971
@renukageekiyanage8971 2 жыл бұрын
ස්තුතියි ඔබට
@ashanindika4050
@ashanindika4050 2 жыл бұрын
Thank you sir
@ishuara
@ishuara 3 ай бұрын
You are a masterpiece ❤❤❤
@radhikaweerasinha8063
@radhikaweerasinha8063 5 ай бұрын
Supiri sir ❤
@mayuridilini6200
@mayuridilini6200 2 жыл бұрын
thanx sir godak watiana videoawak🙏🙏🙏
@nandanasalinda5953
@nandanasalinda5953 2 жыл бұрын
thanks
@nimalikekunamullage6263
@nimalikekunamullage6263 2 жыл бұрын
සුපිරි වචන
@indikathennakoon6299
@indikathennakoon6299 Жыл бұрын
Sirge katahada ahuwath athi sir, budu saranai
@ravindakumara1562
@ravindakumara1562 Жыл бұрын
Good
@manojagunarathna2367
@manojagunarathna2367 2 жыл бұрын
බොහොම පින් සර්..🙏🙏🙏
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
ස්තූතියි.... සර්
@lahirumadusanka6518
@lahirumadusanka6518 2 жыл бұрын
Theruwan saranai....sir❤️
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 2 жыл бұрын
Lasanii video ekka 🙏😍🤙
@anuraherath1832
@anuraherath1832 2 жыл бұрын
Thank you sir....godak pin....
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН
Money Secrets Husbands Keep-Should Wives Take Control?
46:31
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 32 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН