මුදල් සොයනා දොරටුවෙන් ඇතුල් වෙන්න - Find your money secret - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 84,217

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 235
@Motivationlk
@Motivationlk Жыл бұрын
ආදරණීය ඔබ සැම වෙත. ඔබ සැමගේ කමෙන්ට් කියවනවා. ඒ සියල්ලට වෙන් වෙන් වශයෙන් ප්‍රතිචාර දක්වන්නට නොහැකි වූවත් පොදුවේ සියල්ලට ස්තූති කරනවා. ❤
@user-dz5rq9ys8g
@user-dz5rq9ys8g Жыл бұрын
Sir.suporting document eka attach karalada tinne
@tharindudananjaya7538
@tharindudananjaya7538 Жыл бұрын
❤❤❤❤❤
@sachinkavishka912
@sachinkavishka912 Жыл бұрын
sir marketing feild akata podak advise idea tikak denako 😍
@tikiribanda9448
@tikiribanda9448 6 ай бұрын
​@@tharindudananjaya7538😊😢
@gayannawarathne59
@gayannawarathne59 5 ай бұрын
❤❤❤
@suramyamsk2055
@suramyamsk2055 Жыл бұрын
මානසිකව වැටිලා තුවාල කර ගන්න මිනිස්සු සනීප කරන ඔබත් එක්තරා වෛද්‍යවරයෙක්.❤
@danushkacostha6704
@danushkacostha6704 Жыл бұрын
ජීවිතේ නැති කරගන්න තරමට මානසීකව වැටිලා තනිවෙලා ඉන්න අවස්තාවක අහම්බෙන් ඔබ තුමාගෙ වීඩියෝ එකක් දකිනවා.....එක දිගට වීඩීයෝ බලමින් ජීවිතේට බලාපොරොත්තු ගොඩනගා ගන්නවා. හීන මවනවා. දිනපතා විඩියොස් බලලා ඒවට ඇබ්බැහි වීමක් වෙනවා 🥺. එහෙම ඉන්න කොට ඔබ තුමා විඩියෝ එකක් කරන්වා ඔබතුමාගේ දිරිමත් කිරීමකින් පමනක් ඉහලම ලකුනු ලබාගන්න හුරු උනු ක්‍රීඩකයෙක් ගැන. ඔබ තුමා ඔහුට දුන්න උපදෙස් මම පිලිපැදලා මගේ ගමන... මගේ වැඩ හැමදේම මම සැලසුම් කරගන්නවා....ජීවත් වෙන්න අරමුනක් නොතිබ්බ මට දැන් හම්බ කරන්න ආසාවක් ඇවිත්. මගෙ හැකියාව චිත්‍ර කලාව. ඒ නිසා ලැබුනු රැකියාව නිසා මන් ගොඩාක් තෘප්තිමත් . කාර්‍ය්බහුල වෙලා ගොඩාක් 😊. අද ඔබ තුමාගේ විඩියොවක් දකින්නෙ නැවත අහම්බෙන්. එවිටයි මට සිහිවුනේ මන් කොතරම් කාර්‍ය්බහුල වෙලාද කියලා.......ගෙල වැලලා ගන්න සිතුන දින ඉදන් මේ වෙනකොට සියල්ල වෙන්න වැඩිම උනොත් මාස 4 ක් ඇති. අද මට මන් ගැන ස්තුටුයි. කිසිදින නොදුටු ඔබ තුමාගේ හඩ මට දැනෙන්නෙ මගේ තාත්තා වගේ. පුදුමය කියන්නේ අද මේ විඩියෝ එක මම දකින්නෙ අද මට අවශ්‍යම පැහැදිලි කිරීමක් 😱😱. උදේ නැගිටිනකොට හිතුවේ මගේ හැකියාව මීට වාඩා මන් විකුනන්නේ කොහොමද කියලයි . පිලිතුරු ලැබුනා. ස්තූති ඔබතුමාට. හමුවන්න එනවා දින්නක දිනපු ගෝලයෙක් දිනපු දරුවෙක් විදියට සාක්ශි දර්න්න ❤️🧡💛💚💙
@Motivationlk
@Motivationlk Жыл бұрын
ආදරෙයි පුතා. ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න විනා අතෑරගන්න නෙවෙයි. ඉලක්කයට ම යන්න.
@NuBiz-hl2ds
@NuBiz-hl2ds Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්තටම තාත්තා කෙනෙක් වගේ❤️❤️❤️
@combocom485
@combocom485 Жыл бұрын
Pin this comment to get benefits.. Specially for young people
@tharindudilshan98
@tharindudilshan98 Жыл бұрын
​@@Motivationlk ❤❤❤
@shyamaleemendis950
@shyamaleemendis950 Жыл бұрын
සර්ට මීට වඩා සතුටක් තවත් නැතුව ඇති.........
@likarose5361
@likarose5361 9 ай бұрын
අනෙ ඇත්තටම සර් උල්පතකින් වතුර ගලාගෙන එනවා වගෙ දවසින් දවස අලුත්ම අදහස් ගෙනත් මම වගෙ ජිවිතෙ බිoදුවටම වැටිලා ඉන්න කිදෙනෙක්ගෙ හිත ශක්තිමත් කරනවාද ගොඩාක් පිo සර්
@nishanmadusanka1809
@nishanmadusanka1809 Жыл бұрын
ඔබට ධනවතෙක් වීමට අවශ්‍යනම් නිතර ධනාත්මක සිතන්න ඒ වෙනුවෙන්. වයිබ්‍රේශන් එක හදාගන්න. ඔබ කුමන ව්‍යාපාරයක් ආරම්භ කරත්. ඔබ විකුනන දෙය සමග වැඩිපුර ඔබ ඒ පාරිබෝගිකයාට මානසික නිදහස විකුනන්න... පලමුව මිනිසුන් හම්බ කරන්න. පසුව ඔබට මුදල් ගලා ඒවි මිනිසුන් ගලා එන්නා සේම. මේක කියන්නෙ මට හිතෙන දේ.... i am nishan 😎
@JanakieKarunarathna
@JanakieKarunarathna 3 ай бұрын
😅
@chanikaranasinghe96
@chanikaranasinghe96 Жыл бұрын
ඔයාගේ සාර්ථකත්වය ගැන ගොඩක් සතුටුයි භාතිය අයියා. සිරසේ අපි එකට වැඩ කලා. Im really proud of u. 💐💐
@funnycreation9323
@funnycreation9323 Жыл бұрын
ගැම්මක් අරං ගමනක් යන්න ඉන්න එවුන්ගේ ඇම්ම වැඩි කරන මෝටිවේශන් නැම්ම❤ජය වේවා sir
@morningshine5106
@morningshine5106 Жыл бұрын
නිධානය උඩ ඉදගෙන ,නිධානය හොයනවා ❤❤❤ඒක මරු 💐💐💐
@sasankasandun5017
@sasankasandun5017 9 ай бұрын
ඇත්තටම වටිනවා ඔබ තුමාගේ අදහස්.....ස්තුතියි❤
@SamanEkanayaka-t5v
@SamanEkanayaka-t5v 2 ай бұрын
බොහොම ස්තුතියි සර්....අපේ දියුණුව වෙනුවෙන් ලබාදෙනු ලබන උපදේශන වෙනුවෙන්...
@lahiruishara3430
@lahiruishara3430 Жыл бұрын
සතියට අවශ්‍ය energy එක ගන්න අනිවාර්යයෙන්ම මම ඔබ තුමාගේ වැඩ සටහන නරබනවා....ඒ වචන වල සුපිරිම සුපිරි බලයක් තියනවා...❤ හදවතින් දීර්ගායුශ පතනවා.. ස්තුතිවන්ත වෙනවා ❤
@UdeniMalika
@UdeniMalika Жыл бұрын
Bohonathama ස්තුති sir❤ ජීවිතය නමැති padam kiya denawata
@maheshmmudalige4845
@maheshmmudalige4845 Жыл бұрын
කලින් දැනගන හිටියෙ නෑ, අද දැනගත්තා අඳුරගත්තා.. motivation නම් motivation Thank u sir ❤️🤙
@tharakanishadi8399
@tharakanishadi8399 Жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ වීඩියෝ බලලා මමත් ජීවිතේට ගොඩක් දේවල් ගත්තා.අපි හැමෝටමමේ දවස් වල ලොකු ආර්තික දුශ්කරතා ගොඩක් තියෙනව.මුදල් කලමනාකරනය ගැන තවත් විස්තර කරන්න පුලුවන්නම් බොහොම ස්තුති වන්ත වෙනවා
@chinthakapriyadarshana6972
@chinthakapriyadarshana6972 Жыл бұрын
ජීවිතේ ජයගන්න ගොඩක් වටිනවා. ස්තුතියි ඔබ තුමාට
@maheshikamalindi4679
@maheshikamalindi4679 Жыл бұрын
ස්තුතිය 🙏🙏සර්...අපිට කියලා දෙන්න සමහර අප්ප්‍රසන්න සිතිවිලි දෙවල් වලින් ,negative thorts වලින් ඔලුව නිදහස් කරගන්න method එකක්..භාවනවක් ..ස්තුතිය සර්
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
මගේ ජිවිතයට ඔබතුමා ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
@maduwanthiputtalam7896
@maduwanthiputtalam7896 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි. අද දවසේ පණිවිඩය ගොඩක් තදින් හිතට දැනුනා. ජිවිතේ ගැන අලුතින් හිතන්න පුළුවන් උනා. 🙏🙏🌹❤️💪💪
@sadahamthulakshana7527
@sadahamthulakshana7527 Жыл бұрын
ජයවේවා ඔබගේ උපදෙස් අතිශයින් කාලීනයි
@edonly200
@edonly200 Жыл бұрын
මා මුදල් වෙනුවෙන් නොව මා වෙනුවෙන් මුදල් වැඩ කල යුතුයි. 😌❤️
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 Жыл бұрын
ඒ සඳහා මා ළඟ මුදල් තිබිය යුතුයි
@edonly200
@edonly200 Жыл бұрын
@@chamikadesilvadepura7818 ඔව් ආරම්භයක් ලෙස 100$ හොදටම ප්‍රමාණවත්
@hasancambal6652
@hasancambal6652 Жыл бұрын
බුද්ධිමත් කම සහ උගත්කම ගැන පැහැදිලි කරන විඩීයෝ වක් ඕන
@miyurunirmana8356
@miyurunirmana8356 Жыл бұрын
ජීවිතයට ගොඩක් වටින Video එකක් සර්ට ගොඩක් පිං සිද්ධ වෙනවා මේ කරන සේවයට❤️
@kumarasenapiyasenage2614
@kumarasenapiyasenage2614 Жыл бұрын
Sir mama me video eka baluwe harima sathutin.ගොඩක් දේ mama ගැනම අවබෝධ උනා. ඔබට ඉස්තුති.
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ඉතාමත්ම වටිනා ඔවදන් රැසක්, ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@Maleeperera-j5x
@Maleeperera-j5x Жыл бұрын
ස්තුති යි විශ්වයට වගේම නුබට🙏❤️👍
@Thesmi-pd4cv
@Thesmi-pd4cv Жыл бұрын
Thank you very much sir for sharing valueblethings it's very imfortant to my life may God bless you
@malikakusumsiri8515
@malikakusumsiri8515 Жыл бұрын
මම ඉන්නෙ ඩුබායි ...ගෘහ සේවිකාවක්...මට මෙහේ ඉදල ලංකාවේ පටන් ගන්න පුළුවන් දෙයක් ගැන පැහැදිලි අදහසක් ලබා දෙන්න
@rumeshmadushanka3857
@rumeshmadushanka3857 5 ай бұрын
Issella oya danuma hoyanna oyage seemawa therum aragena. Issellama iturukaranna kawadahari lankawata awama Patan ganna habayi lankawata awama business (wyaparaya) kata hara kisima dekata wiyadam karanna kiyala adistana karaganna (lankawata awama business eka patangannakan wiyadam karanna Wanama ganak Wanama ginumaka ithuru kara ganna) sha thamange mudal palanaya karanna wena katawath denna epa aduma tharame lamekutawath)
@menakerathnayake9426
@menakerathnayake9426 Жыл бұрын
ස්තුතියි සර් හැම දේම හරි විදියට බලන්න ඉගැන්වීමේ කලාවට
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 8 ай бұрын
Thank you very much. Long life Good Health.💖
@moon.1111.
@moon.1111. Жыл бұрын
ස්තූති සර්..🙏 ස්තූති ♥️✊
@learnyoutube1
@learnyoutube1 Жыл бұрын
*ඇත්ත හැකියාව ,අත්දැකීම,දැනුම හා attraction යන දේවල් තියෙනවා නම් සාර්ථකයි* ❤💪🌎
@nathural_99
@nathural_99 Жыл бұрын
නියමයි සර් ජය වේවා
@ahimali422
@ahimali422 Жыл бұрын
ස්තුතියි sar..ඔබට ජයක්ම වේවා .
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Udema* _marama_ _motivation ekakkķ_ . !!.." " _Obathumata Godakkkkk_ _isthuthiiiiiiiiiì_ .!!" 🎉😊❤
@ravindralakmal8961
@ravindralakmal8961 Жыл бұрын
ඉතාම වැදගත් , ජයවේවා ! බුදුසරණයි !
@channel07kdyh56
@channel07kdyh56 Жыл бұрын
Thank you sir. හැමදාමත් වගේ හිතට මාර ගැම්මක් එනවා ආදරෙයි ගොඩක් මේ කරන මඟ පෙන්වීම ට 🙏🙏❤️❤️🙏🙏
@nihanpadmasiri4722
@nihanpadmasiri4722 Жыл бұрын
An excellent speech. Thank you so much sir.
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි සර් ඔබට බුදුසරණයි
@himaliweerasinghe3998
@himaliweerasinghe3998 Жыл бұрын
I start my work, after listening to your motivational speech. Thank you so much 🙏🏻🙏🏻🙏🏻
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබ තුමාට
@පිබිදෙනරිදීමාලියද්ද
@පිබිදෙනරිදීමාලියද්ද Ай бұрын
ස්තූතියි ඔබතුමාට
@wesakwijeratne5017
@wesakwijeratne5017 Жыл бұрын
අති මහන්සි වෙලා යම් අරමුණක් වෙනුවෙන් වැඩ නොකරන කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.එතැනදී මේ කියන සංකල්ප වල සංකලනයන් සෑම දෙයක්ම ඔටෝ ඇති වෙනවා.මොකද හැම දෙයක්ම හරි විදියට දකින නිසා.ඒ වගේමයි කෙනෙක් තුල ඇති හරි පුරුදු අතිශය වැදගත්.මම දැකලා තියෙනවා සමහර ව්‍යාපාරිකයෝ දවස පුරා මහන්සි වෙලා හැන්දෑවට ක්ලබ්ස් වලට ගිහිල්ලා නැති වෙන්න බොන.කිමද පලය? Self discipline and hard work matters most of all. Thanks for your program
@ajithckumara
@ajithckumara Жыл бұрын
Good morning sir...have a good day..!!! Thank you so much for your valuable service..
@UpulJayasekara-ej7hn
@UpulJayasekara-ej7hn Жыл бұрын
Very Valuable Important points mr.Bathiya...Thank you so much sir, Good luck!!👌👌👍👍👊👊..
@kavi11.11
@kavi11.11 Жыл бұрын
Thank you sir ♥️ Thank you universe 🌏 Good morning ☺️
@pilingconstruction157
@pilingconstruction157 3 ай бұрын
මගෙ jewethe වෙනස් krana program ekk.. Thnx sir
@thenujathedaswin1203
@thenujathedaswin1203 Жыл бұрын
බොහොම ස්තුති ඔබට . හරිම වටිනා video එකක් ..❤❤❤❤❤
@shehanicroos1993
@shehanicroos1993 Жыл бұрын
ස්තූතියි සර්..උදේම මෙහෙම දේවල් අහනකොට ජීවිතේට ලොකු ශක්තියක් ලැබෙනවා..♥️🙏
@sudesh8653
@sudesh8653 Жыл бұрын
මට තාම වැඩ මුළුවකට සහබාගි වෙන්න බැරි උනා
@csbcreation
@csbcreation Жыл бұрын
As always, the turning point of our lives. Thank you very much BHATHIYA ARTHANAYAKE.
@ireshadamayanthi4788
@ireshadamayanthi4788 7 ай бұрын
💐💐බොහොම ස්තුතියි 💐💐
@surangapiy1
@surangapiy1 Жыл бұрын
Thank you So much for the inspiration ❤❤
@sanjayasanjaya944
@sanjayasanjaya944 Жыл бұрын
Oyagen gemmak aran mama dan wedak patan aran tiyenne goda yai kiyala shuwer
@mangalikasriyani4444
@mangalikasriyani4444 Жыл бұрын
Thank you sir. I always watch your prgrame to build up my life.
@nayaniepannipitiya198
@nayaniepannipitiya198 Жыл бұрын
Great lesson.. thank you Mr. Bathiya..
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Bohoma Sthuthy Obathumata ❤❤❤❤
@RanilThilakarathna-q8t
@RanilThilakarathna-q8t 2 ай бұрын
Great lecture sir
@mcqpal6760
@mcqpal6760 Жыл бұрын
Valuable Session and Thanks a lot guide us. ❤
@IroshaKumuduni-u4t
@IroshaKumuduni-u4t 27 күн бұрын
Danawath wimata, dena mee upades maha watina kamaki sir.ape thibena,dakshathawayen wada gatha haki.bawa wishwasaya,obage wadanwalin, sahathika wenawa...sirta jaya.wewa.
@lasithachamara6010
@lasithachamara6010 Жыл бұрын
අපිට ලබා දෙන උපදෙස් වලට බොහොම ස්තූති සර්.🙏🙏
@yrdesilva6006
@yrdesilva6006 Жыл бұрын
Thank you v much sir 😊 ur speach always motivated me..God bless u...!!
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job sir
@Lazancruise
@Lazancruise Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්❤
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 6 ай бұрын
Godakwadagath sir stuthe❤❤❤❤❤❤🎉🎉🎉🎉
@yvonneperera9091
@yvonneperera9091 6 ай бұрын
Thank you for Putha, 🙏
@tharindushantha1526
@tharindushantha1526 Жыл бұрын
බොහෝම ස්තුතී
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
Good morning sir 🌻🌞 have a nice day 🌞 thank you very much 🥰💕 for your valuable guidance 🌹🌹🌹
@ireshasandamali2840
@ireshasandamali2840 Жыл бұрын
බෙහවින්ම ස්තුතියි සර්
@supercoverus7636
@supercoverus7636 Жыл бұрын
Thank u mr bhathiya
@anushaniroshani1414
@anushaniroshani1414 Жыл бұрын
බුදු සරනයි සර්,හුගාක් ස්තූතිය ❤
@thushanperera1111
@thushanperera1111 Жыл бұрын
This is excellent Sir, a super eye opener to know the strength of myself which i need to get in shine
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
💜️ thank you
@arunanissankawijerathna621
@arunanissankawijerathna621 Жыл бұрын
good programe
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 6 ай бұрын
Valuable video ❤
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much
@SMTFashion
@SMTFashion Жыл бұрын
Very very good sir
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi ser.....jayawewa hamotama....danaya sawbaggya sathakathwaya....
@pradeepsudrshana
@pradeepsudrshana Жыл бұрын
🙏🙏🙏❤❤❤ස්තුතියි සර් ...තෙරුවන් සරනයි ...
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife Жыл бұрын
ස්තූති ඔබට ❤️❤️❤️
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
Great idea sir..thank you
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Thank you sir godak watina desanayak
@nuwanhk80perera80
@nuwanhk80perera80 Жыл бұрын
ස්තුතියි සර්.🙏
@kushanchandrasena6962
@kushanchandrasena6962 Жыл бұрын
Great sir.thank you very much
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
Thank you sir For your motivational speech
@malirocky8692
@malirocky8692 Жыл бұрын
Nice Day sir
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video sir❤❤ 🙏🙏🙏
@tharangasulochana188
@tharangasulochana188 Жыл бұрын
godak hoda video ekak Super sir
@sachinthaniweerakoon-hg4db
@sachinthaniweerakoon-hg4db Жыл бұрын
Great 🙏💯
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi sir 🙏
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumata jaya wewa
@pereraperera4784
@pereraperera4784 Жыл бұрын
බොහොම ස්තුති
@chandrasirimotorsadvertise6035
@chandrasirimotorsadvertise6035 Жыл бұрын
Thank you sir😢 mn godak aulen inne mata 23 i mn isarahata monawada krnne kiyala degree eka kalata mata eka iwara wenkm inna be salli hamba krnne mn sarthaka wenna upades hoyaddi sirge nidanayak wage chanal eka hambune😊
@madushanisenanayake6078
@madushanisenanayake6078 Жыл бұрын
Thank you so much ❤
@anuradhiweerasinghe915
@anuradhiweerasinghe915 Жыл бұрын
I'm working on my you tube channel. Evertime I feel doubt you say something that motivates me.. Thankyou
@Motivationlk
@Motivationlk Жыл бұрын
Next video will empower you more for it. ❤️
@surangagamage8317
@surangagamage8317 Жыл бұрын
Sar obatumage vidiyo aka mama beluwa watina adarsh godak tiyenawa jiviteta ganna bohoma pin obatumata ma wage vidiyo tawa danna ape jivita goda yanna aka loku rukulak wevi bohoma pin budusarani sar
@kentorakun2764
@kentorakun2764 Жыл бұрын
Thank you for motivation❤
@belfabasnayake6280
@belfabasnayake6280 Жыл бұрын
Good morning sir 🙏 thank you for this information
@KrishanthiPriyadarshani-b5p
@KrishanthiPriyadarshani-b5p 3 ай бұрын
Godak kamathi mama oba thumage upadesana wadamulu ahanna.
@davinafernando9581
@davinafernando9581 Жыл бұрын
Good ideas
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 Жыл бұрын
ස්තූතියි
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 186 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 235 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН