No video

උපයන මුදල් වාෂ්ප වෙන්නේ ඇයි? Why you cant save money - By mentor, Coach Bhathiya Arthanayake

  Рет қаралды 133,039

Motivation.lk

Motivation.lk

2 жыл бұрын

#moneysaver #moneysavingtips #successtips #motivationlk #Identity #bhathiya_arthanayake #success #Richman #bhathiya_arthanayake
Find Your Passion ❤️ අපගේ මීළග ඔන්ලයින් සැසියට පහත ලින්ක් එකෙන් Google form එක පුරවා ලියාපදිංචියේ මුල් පියවර සපුරන්න.
forms.gle/fZwMb53D7KEacTrj7
මගේ Passion එක කුමක් ද? ඒක මට හොයාගන්න පුළුවන් වෙලා තියෙනව ද? මගේ passion එක මට හමුවෙලා නම්, මගේ ජීවිතයේ අතෘප්තිකර භාවයක් තියෙන්න පුළුවන් ද? මගේ Passion එක හොයාගන්න මම කරන්න ඕනේ මොනවාද? මම ඉලක්ක වෙනුවෙන් වැඩ කලත්, මට වෙහෙසක් දැනෙනවා නම්, ඒක පැෂන් එකක් වෙනවාද?
මේ ප්‍රශ්න සියල්ලටම අපි උත්තර දෙන නෙවෙයි, ඔබ විසින් ම උත්තර හදාගන්න “FIND YOUR PASSION” online සැසියට සහභාගී වන්න. සම්මානලාභී අභිප්‍රේරක, ලේඛක International Coaching Federation හි සාමාජික භාතිය අර්ථනායක සූදානමින් ඉන්නවා ඔබට සහය වෙන්න.
සැසිය පැවැත්වෙන්නේ,
දිනය - 2022 අගෝස්තු 27 වැනි සෙනසුරාදා
වෙලාව - පස්වරු 7.00 - 9.00 දක්වා
Zoom ඔස්සේ.
මෙහිදී,
🔹Passion (උද්‍යෝගය දනවන දැඩි කැමැත්ත) කියන්නේ කුමක් ද?
🔹ඔබ Passion එක සොයාගත යුත්තේ ඇයි?
🔹Passion එක අරඹයා ත්‍රෛවිධ කුළුණු.
🔹Passion එකේ යතුරෙන් විවර වන මානසික නිදහසේ දොරටුව
ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ව තිබෙනවා. ඒත් එක්කම ලෝකය දිනපු මිනිස්සුන්ගේ Passion එක වුණේ මොනවාද? ඔවුන් ඒක කලේ කොහොමද දේත්, උදාහරණ එක්කම මෙහිදී සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා.
සැසියට සහභාගී වීම වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද?
සැසිය සඳහා ඔබගේ අභිලාෂය පහත දැක්වෙන Google form එක පුරවා අපට දන්වන්න.
දෙවනුව,
සැසියට අදාල රුපියල් 1500/= ක ගෙවීම සිදුකර ඊට අදාල සාමාන්‍ය හෝ ඉලෙක්ට්‍රොනික් slip එකෙහි ඡායාරූපයක් අපගේ 071-4321835 Whatsapp අංකය වෙත Passion යනුවෙන් text එකක් සමගින් නම සමගින් එවන්න.
ගෙවීම් කල යුතු බැංකු ගිණුම්,
🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
🏦 Bhathiya Arthanayake - Commercial Bank Col 07 -Ac.Num 8650012807
🏦 Motivation.lk - BOC - independence arcade -Ac.Num - 0082296045
එහෙමනම්, ජීවිතය සතුට, ඉපයීම් සමගින් දක්ෂතාව බැලන්ස් කරන “ FIND YOUR PASSION” සැසියේ දී ලබන අගෝස්තු 27 වැනිදා පස්වරු 07 ට හමුවෙමු.
ස්තූතියි,
TEAM MOTIVATION.LK
වැඩ කිරීම සඳහා කාලය කළමණාකරණය කියලා කියන්නේ බොහෝ දෙනෙකුට අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ දීම සඳහා තියෙන සරළ විසඳුමක් ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. මේ Parkinson's Law එක සම්බන්ධයෙන් කෙරුණු කෙටි විඩියෝවක්.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
and from Envato elements - under license category
Item Title: Cinematic Trailer
Item URL: elements.envato.com/cinematic...
Item ID: L2NURFR
Author Username: DmitriySimf
Licensee: Bhathiya Arthanayake
Registered Project Name: Motivation.lk KZbin productions
License Date: August 10th, 2022

Пікірлер: 401
@kusumsiriyohan351
@kusumsiriyohan351 Жыл бұрын
ඇත්තටම මෙව පාසල්වලට විෂයක් විදිහට උගන්වන්ඩ ඔනි එක අනාගත පරපුරට ⁣ලොකු හයියක් නැත්නමි ගොඩක් මිනිස්සු මෙ වගේ දෙයක් බලන්නේ හොදටම කෙල උනාම මට මොකද උනේ කියල හොයන්ඩ එත⁣කොට පෙරහැර ගිහින් ඉවරයි tnx mr
@gayanfdo2616
@gayanfdo2616 Жыл бұрын
Aththatama kathawa
@iranganikankanamge4210
@iranganikankanamge4210 Жыл бұрын
XD XD be CEE
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 Жыл бұрын
Absolutely 😍
@sanathdisanayaka7322
@sanathdisanayaka7322 Жыл бұрын
Aniwrayemma o
@u.bmobile2255
@u.bmobile2255 2 ай бұрын
සිදුහත් කාපු බීපු රීපු හුක පු ඒවා ඉගැන්නුවට වැදගත් දේකට ඉඩක් නෑ
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඩෙටා කපාගෙන බලන්න ඕනේ මේ වගේ වැදගත් පෝසත් වෙන්න පුලුවන් ජීවිතය ජය ගන්න පුලුවන් වැඩසටහන් .සර් ඔබට ජය .සියලුම දෙනාට මුදල් ඉතුරු කරන්න ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏 🌹 ❤ සර් අපි මුලින්ම මුදල් ඉතිරි කරන්නම් සියලුම අවවාද පිලිගනිමි .පෝසත් වීමේ මාවතේ අපි සැම ගමන් ගනිමු.🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 Ай бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@padmakalupahana1067
@padmakalupahana1067 Жыл бұрын
මට දියුනුවා අවබෝධ කර දුන්නාට බොහෝම ස්තුතියි සර්. බුදු සරනයි.🙏❤️
@stitchesknots8474
@stitchesknots8474 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට , හැමදාමත් ලබාදෙන ඉමහත් වටිනා උපදෙස් වලට 💖💖💖🙏🙏🙏
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
අත්දැකීම් තුලින්ම උදාහරණ ගෙන දක්වමින් කරුණු පැහැදිලිව අවබෝධ කරවීම පිළිබඳව ඔබතුමන්ට ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@sewwandidehigolla
@sewwandidehigolla 6 ай бұрын
ඇත්තටම ලියන්න .එක හරිම සාර්ථක ක්‍රමයක්.එතකොට වියදම් කරන්න ලෝබ හිතෙනවා.අපි ගොඩක් නොදැන වියදම් කරනවා
@chandimacooray2843
@chandimacooray2843 Жыл бұрын
ඇත්තටම මට මා ගැන නැවත හිතන්න පෙලබුන ඉතාමත් වටිනා දේශනයක් ....ගොඩක් ස්තුත්යි මහත්මයාණනි ""''
@unisoul8423
@unisoul8423 Жыл бұрын
අනර්ඝයි.!👌 හිස් හා සුරතල් කතා බස් වලින් තොරව. ඉලක්කයට කතා කරමින්, නරඹන්නන්ගේ කාලයට මනා වටිනාකමක් දෙමින් සිදු කරන ඉදිරිපත් කිරීම විශිෂ්ටයි!
@sameeraindika4363
@sameeraindika4363 Жыл бұрын
ඔබ අපට කරන මේ පැහැදිලිකම හරියටම සාස්තරයක් බැලුවා වගේ....හැම දේම.හරියටම හරි.ඒ ක්‍රියාමාර්ගය ඒ විදියට ඔලුවෙ තියාන එ විදිහට වැඩ කලොත් දියුණුව කරා යන ඉතාම පහසු දෙයක්❤🙏
@menakawimalarathna3816
@menakawimalarathna3816 Жыл бұрын
භාතිය ගොඩක් වටින පැහැදිලි video එකක්... ගොඩක් සතුටුයි මගේ ආදරණීය යාලුවේ ඔයා ගැන... සුභ පතනවා හදවතින්ම තවත් මේවගේ වැදගත් දේ අපිට ගේන්න.... ගොඩක් පිං
@madushidayaratne2234
@madushidayaratne2234 Жыл бұрын
ඔබතුමා තරම් මිනිස් චර්‍යාව ගැන අවබෝධ කරගත්........එයට ප්‍රායෝගික විසදුම් දෙන කෙනෙක් මම මේ දක්වා ජීවිතේ දැක නොමැත........බොහෝම පිං........තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@Sangasriproductions
@Sangasriproductions Жыл бұрын
ඔයා මේ කරන මෙහෙවරට කොහොම ස්තූති කරන්නද සර්.💓💓💓
@supunsamarasingha3664
@supunsamarasingha3664 Жыл бұрын
මම මෙවැනි video එකක් හොයන ගමන් හිටියෙ මොකද මම JOB එකක් කරන්ඩ පටන් ගෙන දැනට අවුරැදු 2 එත් මට මාරම පසුතැවීමක් තියෙන්නෙ මම ගාව මුදල් ඉතිරි වේලා නැති එක ගැන මම දන්නවා මට ලොකු පන්නරයක් ගන්ඩ පුළුවන් මේ Video එකෙන් ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏
@anuradharuwan9266
@anuradharuwan9266 Жыл бұрын
Great sir❤️❤️❤️❤️
@ayomimaduwanthi5481
@ayomimaduwanthi5481 Жыл бұрын
@@Sangasriproductions q
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්, සර් කියා දෙන පාඩම් ජීවිතයට එකතු කර ගත්ත කියන්නෙ, සුපුරි Life එකක් ගත කරන්න පුළුවන් ❤️✊
@wasanarajaguru1636
@wasanarajaguru1636 Жыл бұрын
Thank you for the information.
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 2 жыл бұрын
ඔබතුමාගේ උපදෙසවලට බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි සර්.
@kasunk8434
@kasunk8434 Жыл бұрын
බොහොමත්ම තුති ඔබතුමාට ලබාදුන් වට්නා අදහස් වලට..🙏🙏
@tcgamachchige3498
@tcgamachchige3498 Жыл бұрын
මගේ ජිවිතේ එකපාරටම මුදල්, වාහන අරමුණු නැතිවෙලා ගියා. මන් හිතුවා ආපහු ජිවිතේ පටන් ගන්න. මන් ගිය මාසෙ වියදම් ලිව්වා. මේ video එකේ කරුණු 5 මන් විස්තර එක්ක ලිව්වා. ඇත්තටම මේ කරුණු ටික අපේ ජිවිතේ නව මාවතකට යනව ස්ථිරයි❤️❤️🙏🤝 ඔබතුමාට ජය වේවා🙏🙏🙏
@malindaamaldasanayaka8644
@malindaamaldasanayaka8644 Жыл бұрын
harima harawath godak hoda vedio 1k. this vedio is very important to us.
@ireshaperera2929
@ireshaperera2929 2 жыл бұрын
Thank you so much Sir 🙏 for your Valuable video clips!!! Stay Blessed! 🙏
@Storyofarose1
@Storyofarose1 Жыл бұрын
විශ්වයට ස්තූතියි .මාව ඉහලින් තබනවාට.ඔබට ස්තූතියි අපේ හිත් වල්ට අලුත් දෙයක් දමනවාට
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
වටින දැනුමක්. ගොඩක් ස්තූතියි සර් ❤️🙏
@Ironsidemotivation
@Ironsidemotivation 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. තමන් තමන්ව දකින විදිය තමා යතාර්ථයක් වෙන්නෙ. බොහොමත්ම ස්තූතියි...!!! ❤️
@sepalikafernando3681
@sepalikafernando3681 Жыл бұрын
ඉතා වටිනා video එකක්. 🙏ඉස්තුති මෙවැනි කාලෙක මේක සැදුවාට
@sumithkottage6893
@sumithkottage6893 Жыл бұрын
Simple, clear, attractive and very much valuable. Thank you sir...
@sandra2232
@sandra2232 Жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක්.. තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා ගතවන හැම තත්පරයක්ම සතුටින් ඉන්න ලැබේවා
@NikaweratiyaMgr-bb3nu
@NikaweratiyaMgr-bb3nu Жыл бұрын
Thank you for the encouraging words and you also will definitely reach your goals. Thankyou very much
@nisalaloka2112
@nisalaloka2112 2 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක් Thank you sir❤
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් අහන වැඩ සටහනක් .අදත් ඉතාම වටිනා විඩියෝවක් ගෙන ඒම ගැන ,ඔබ තුමාට බොහෝම ස්තුතියි .
@ashenimalsha5669
@ashenimalsha5669 Жыл бұрын
ජීවිතේට ගොඩක් වටිනා උපදෙස් සහිත video එකක්.ස්තුතියි ! ජයවේවා !
@asankajayasooriya9553
@asankajayasooriya9553 Жыл бұрын
ගොඩාක් වටිනවා .බොහොම ස්තුති .🙏🙏🙏🙏🙏🙏
@sumudu3673..
@sumudu3673.. Жыл бұрын
ගොඩක් ස්තුතියි sir...ගොඩක්ම වැදගත්.
@Linethsasvindu2011
@Linethsasvindu2011 2 жыл бұрын
බොහොම ස්තුතියි sir හැමදාමත් අපට ලබාදෙන මේ මග පෙන්වීමට💐
@neethadissanayake4654
@neethadissanayake4654 2 жыл бұрын
ඔබේ උපදෙස් ඉතාමත් වටිනවා...ස්තුතියි ...🤗🤗🤗
@dilinimadushani4768
@dilinimadushani4768 2 жыл бұрын
Godak watinawa sir video eka❤️ Thank you so much😘😘😘
@ravindrabandara5265
@ravindrabandara5265 Жыл бұрын
ඔබ තුමා කියපු හමදේම මම පටන් ගත්තා ඒත් ඒක ආර්ථික ප්‍රශ්නත් එක්කම විනාශ උනා.ඒත් ඉතාමත්ම වටිනා උපදෙස් thanks
@kapilawanniarachchi2375
@kapilawanniarachchi2375 2 жыл бұрын
Well said..... superb.... congratulations...
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් තිබුනු ලොකු ප්‍රශ්නයක් නිදහස් උනා... ගොඩාක් වටිනවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹💪💪💪👍👍👍
@menukadilrukshi1011
@menukadilrukshi1011 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට .ජීවිතේට ගොඩක් වටින උපදෙස් ටිකක් .....
@prasadmalinda2280
@prasadmalinda2280 Жыл бұрын
Really productive sir. Try to practice at least 1 trick since this moment!
@parindisenavirathna3608
@parindisenavirathna3608 Жыл бұрын
මටත් තිබුන ලොකුම ගැටලුව අද විසදුනා කියලා හිතෙනවා ...ගොඩක් වටිනව ..🙏🙏🙏🙏🙏🙏🙏
@yamunasandamali4083
@yamunasandamali4083 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් ❤️
@dahamthi
@dahamthi Жыл бұрын
මටත් මුදල් ඉතුරු කරන්න බැහැ .dan මේක ගැන හිතාගෙන මුදල් ඉතුරු කරන්න පුළුවන් ද බලන්න ඕනෑ
@chinthadanansooriya9442
@chinthadanansooriya9442 2 жыл бұрын
Thank you Bhathiya and the team.
@changeagentnet.5826
@changeagentnet.5826 2 ай бұрын
Harima watina vidio ekak hithata dairyak awa aditan karagaththa bohoma pin bohoma sthuthi
@rmjsrathnayaka471
@rmjsrathnayaka471 Жыл бұрын
Oba tuma kiyala dena dewal jiviteta godak වැදගත් කරුණු 👍
@krishanvihanga7689
@krishanvihanga7689 Жыл бұрын
ඔබේ විග්‍රහයයි බොහොම පැහැදිලියි.ඒ වගේම ගොඩක් වටිනවා .ඔබට ස්තුතියි
@dgcrazygamers9444
@dgcrazygamers9444 Жыл бұрын
aththatama mata me video aka godak watinawa. oba thumata godak sthuthi me video aka dammata
@buddhikapeadeep5258
@buddhikapeadeep5258 Жыл бұрын
ගොඩක් වටිනවා මගේ හිතට ලොකු සහනයක් දැනුනා
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
ඉතා වටිනා සාරවත් වීඩියෝවක්.සර් බොහෝම ස්තුතියි.🙏🙏🙏💕
@buddhikachathuranga8056
@buddhikachathuranga8056 Жыл бұрын
වටිනවා ගොඩක් ❤️
@san331
@san331 Жыл бұрын
Great sir. Mama oba thuma kiyana hamadema krnawa a vidihata. ❤❤
@thushanperera888
@thushanperera888 Жыл бұрын
Thank you for the sharing..very informative..
@kwnkweerasekara7398
@kwnkweerasekara7398 Жыл бұрын
ඔබගේ දැනුවත් කිරීම ගොඩාක් වටිනව ස්තූතියි.
@gangadisanayaka9971
@gangadisanayaka9971 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ❤️🙏 මේ උපදෙස් වලට
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 жыл бұрын
ගොඩක් වැදගත් ඔබතුමාගේ වැඩසටහන්. ඉතාම හොද පැහැදිලිකිරිමක් ඔබගාව තිබෙනවා. ගොඩක් ස්තුතියි. තෙරැවණ් සරණයි.!!! . දෙවි පිහිටයි.!!!
@surangagamage8317
@surangagamage8317 Жыл бұрын
Oba tumage upadesa walata godak stuti good luck
@nilankadilrukshi516
@nilankadilrukshi516 Жыл бұрын
ස්තුති obta 🙏 ගොඩක් වටිනා video එකක් 👍
@DilmaHair
@DilmaHair Жыл бұрын
ගොඩක් ස්තුතියි ...me වගේ පැහැදිලි කිරීම ඇත්තටම වටිනවා 🙏
@gangawithana6299
@gangawithana6299 Жыл бұрын
Very useful. Thank you very much.
@nalakahemachandra9269
@nalakahemachandra9269 2 жыл бұрын
Thank you sir this lecture is very important to my life
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
ගොඩක් වටිනා ව්ඩියො එකක්. අපිව දැනුවත් කරාට ස්තුතියි .
@chamaranalinda3102
@chamaranalinda3102 Жыл бұрын
Sir it's a great idea for everyone to change the mind & thinking pattern
@s.jayathissa2224
@s.jayathissa2224 Жыл бұрын
Great lesson. Thanks
@ccc-fx7cs
@ccc-fx7cs Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි . දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
@swarnadissanayake6724
@swarnadissanayake6724 Жыл бұрын
ඉතාමත් වටිනා දෙයක්.හරිම ආසාවෙන් අහාගෙන හිටියා.මමත් මෙයින්. ඉතාමත් වටිනා දෙයක් ඉගන ගන්නා .
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@danudesilva9634
@danudesilva9634 Жыл бұрын
වටිනා අදහස් හා උපදෙස් ස්තුතියි 🙏
@nandanakarunathilaka5854
@nandanakarunathilaka5854 2 жыл бұрын
අතිවිශිෂ්ට පාඩමක් මම අද සිටම ක්‍රියාත්මක කරනවා සර්ට ගොඩක් ස්තුතියි
@lkisubro9164
@lkisubro9164 Жыл бұрын
Attatama godak wadagath video akk
@maleehansika888
@maleehansika888 Жыл бұрын
බොහොම ඉස්තුති ඔබතුමාට .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤🙏🇦🇪
@user-jn7tv9pg6e
@user-jn7tv9pg6e Жыл бұрын
Bohoma isthuthi sir obathumata .api hemotama ithamath wedagath .obathumata nirogi suwaya lebewa .dalada samiduge pihita lebewa .
@Harzzz_Editz
@Harzzz_Editz 2 жыл бұрын
Thank you for your good idea.
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 2 жыл бұрын
හැමදාම වගේ වටින විඩියෝ එකක් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එක දැම්මේ ♥️ තැන්කියූ සර් 🤘
@slnewfocus6751
@slnewfocus6751 Жыл бұрын
බොහොම වටිනව... ස්තූති 🙏
@manikedisanayaka389
@manikedisanayaka389 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@himanthajayathilake2776
@himanthajayathilake2776 Жыл бұрын
Excellent vedio Thanks a lot 👊👊
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohoma sthuthi obathumata...jivithayata watina adahas.🙏
@hansamaligamage6316
@hansamaligamage6316 Жыл бұрын
සර් ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි ♥️
@isurukodippili6752
@isurukodippili6752 Жыл бұрын
ගොඩාක් වටිනවා , 100% 🏆
@harshanachandimal6275
@harshanachandimal6275 2 жыл бұрын
සර් මම කාලයක් වියදම් ලිව්වා. බස් එකේ ගියත්, අසරන කෙනෙක්ට පිහිටක් වුනත් මම ඒක සටහන් කරා.. එතකොට මටම වැටහුනා ගොඩක් දේවල් වලට වැඩිපුර වියදම් ගිහින් කියලා. දැන් මම කරන වයපාරයේ සෑම ඇනවුමකින්ම 2500/= වෙනම එකතු කරනවා.. ඒ ඉතුරුමත් වෙනම ගිණුමකට බැර කරන්න හිතන් ඉන්නෙ.මොකද නිතර පරිහරනය වෙන ගිනුමේ ඒ මුදලුත් ඉතුරු වෙද්දි වියදම් කරන්න වෙයි කියලා හිතෙන නිසා..
@shiromipriyanga2244
@shiromipriyanga2244 Жыл бұрын
pp0
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@thusithaperera6766
@thusithaperera6766 Жыл бұрын
Grate idea Thank you
@inokajeewani4920
@inokajeewani4920 Жыл бұрын
Watina vedio ekk thank you sir ...
@wasanthichathurani8702
@wasanthichathurani8702 Жыл бұрын
ස්තුතියි ඔබට.අද ඉදන් ඉතිරි කරන්න ගන්නවා ..❤️
@slanuproductions5547
@slanuproductions5547 7 ай бұрын
බොහෝම වටිනවා ❤🙏
@user-cg7qu7kr7u
@user-cg7qu7kr7u 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@gayanfdo2616
@gayanfdo2616 Жыл бұрын
Obata godak pin. Me video eka kalin dakka nm me wenakota MN ADA inna thana godak wenas wenna thibuna. Eth Kamak Na. Dan hari patan gannawa.
@landersz22
@landersz22 Жыл бұрын
Great content good work Bosa 💖
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
Thank you for giving a good advise
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 Жыл бұрын
So much useful, thank you Mr.Bathiya
@niroshahewawasam3211
@niroshahewawasam3211 8 ай бұрын
Thank you for the ideas Mr. Bathiya. No words to mention the value of them. Thank u so much once again...
@reggieweerasekara9325
@reggieweerasekara9325 Жыл бұрын
Thanks for the advice.I will try to save money from now.❤🙏
@hettiperera9012
@hettiperera9012 2 жыл бұрын
great video thank you.
@r.d9937
@r.d9937 Ай бұрын
බොහොම ස්තුතියි ......budusaranayi
@user-xl2zz8yw1b
@user-xl2zz8yw1b 2 жыл бұрын
බොහොම ස්තුති ඔයාට බුදුසරනයි 🙏🙏🙏🙏🙏
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 Жыл бұрын
දැනුවත් කලට ඔබට thanks ..
@Hashini_aththanayaka
@Hashini_aththanayaka Жыл бұрын
Thank you so much coach 🙏❤️
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
Its may be a great help for save some money.Thank you .
@akiladulanja2653
@akiladulanja2653 Жыл бұрын
that is a good video for life.thank you
@yamunadilhani2196
@yamunadilhani2196 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ..
@dflowershub5008
@dflowershub5008 Жыл бұрын
බොහොමයක් ස්තූතියි සර් 🙏🙏 මම රු.20/= කොල වලින් 10000/= ඉතිරි කලා මගේ වයාපාර නමින් ගිනුමක් ආරම්භ කරන්න අදිස්ටානය තිබුන නිසා....නමුත් මෙච්චර දේවල් දැන ගෙන හිටියේ නෑ.....සර් ගේ වීඩීයෝ හැම එකක්ම වගේ බලනවා මම.... ස්තූතියි සර්ට බොහොමයක් පිං 🙏 මේ වීඩියෝ ව තවත් රුකුලක් උනා මගේ ඉලක්ක වලට
@Chenrrie
@Chenrrie Жыл бұрын
Thank you so much for changing my attitudes 🎉🎉
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 29 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 8 МЛН