Рет қаралды 53,334
#motivationlk #bhathiya_arthanayake #success #sinhalamotivationalvideos #motivationviralvideo #sinhalaviral
කරන්න දේවල් ගොඩක් තිබුණත් එකක්වත් හරිහැටි වෙන්නේ නැති එක විටෙක බොහෝ දෙනෙකුට ගැටළුවක්. අද අපි කතා කරන්න හදන්නේ ඒ ප්‍රශ්නය නිරාකරණය කරගන්නේ කොහොමද කියලා. බොහෝවිට අපි වැඩක් කරන්න ගියාම හිත හිත ඉන්නවා විතරයි, වැඩේ කෙරෙන්නේ නෑ කියන අයගේ ප්‍රශ්න බොහොමයක් මේ අපි අද කතා කරන විඩියෝව ඇතුලේ විසඳෙනවා. විඩියෝව බලන්න, Like කරන්න Share කරන්න සහ ඔබගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. චැනල් එක Subscribe කරලා නැතිනම් ඒකත් කරන්න වගේ ම, Bell icon එක ක්ලික් කරලා notification ගෙන්වා ගන්නත් ඔබට පුළුවන්.
මෙන්න තිබෙනවා supportive document එකේ ලින්ක් එක. මේකෙන් පුළුවන් ඔබට IVY LEE METHOD එක ඔබට වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න.
drive.google.c...
මුදල් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ පැවැත්වූ අති සාර්ථක වැඩමුළුවේ දෙවන දිග හැරුම Zoom සැසියක් ලෙසින් ලබන මස 25 වැනිදා පවත්වන්නට තීරණය කර තිබෙනවා. පහත තිබෙන ලින්ක් එකෙන් Google form එක පුරවා සැසියට ලියාපදිංචි වන්න. වැඩිදුර තොරතුරු 0714321835 අංකයෙන් තරුෂි ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.
forms.gle/Jvq8...
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.