Finland Student Visa - Sources of Funds හරියට පෙන්නන විදිහ

  Рет қаралды 10,761

Haritha Weerathunga

Haritha Weerathunga

Күн бұрын

Finland වල ඕනිම Visa / Resident Permit එක ගන්න අනිවාර්යයෙන් පෙන්නිය යුතු දෙයක් තමයි Sources of Funds කියන්නේ . මේක Clarification of Origins of Funds කියලත් කියනව . ඉතින් අද video එකෙන් ඒ ගැන කතා කරනවා .
Donations:😍
www.buymeacoff...
මම ගැන | About Me 😃
Haritha Weerathunga is a professional Machine Learning engineer. Coming from a background in Software Engineering.
More Videos 💻
🔴සිංහලෙන් Computer Vision ගැන දැනගන්න
• opencv sinhala tutoria...
🔴සිංහලෙන් Machine Learning ගැන දැනගන්න
• Machine Learning expla...
🔴Interview වල අහන ප්‍රශ්ණ
• SQL in sinhala | SQL S...
🔴මුළ සිට අගට Machine Learning Project එකක් හදමු + Report එක ලියමු
• Sinhala Machine Learni...
🔴Flutter සිංහලෙන්
• Flutter Sinhala Tutori...
🔴Flutter + Firebase සිංහලෙන්
• Flutter Sinhala Tutori...
🔴Software Architecture එකක් හිතන්නේ කොහොමද ?
• Software Architecture ...
🔴React වලින් Navigation Bar එකක් ලේසියෙන් හදමු
• ReactJS in Sinhala- Na...
🔴Docker සිංහලෙන්
• Docker Sinhala Tutoria...
🔴SpringBoot සිංහලෙන්
• Spring Boot in Sinhala...

Пікірлер: 128
@ThusithOfficial
@ThusithOfficial 5 ай бұрын
Hy... Mata danaganna puluwanda student visa apply karaddi show money pennanakota university fee ekath ekkamada pennanna one ehema naththam living cost ( 1 student ) nam euro 6720 witharada kiyala? source of funds ekka show money eka witharakd naththam university payment ekath oned kyla. And also university payment ek karanna one vfs eken visa eka approve unata passe neda.will be really helpful if you could advice me on this.
@MrsKANCHANA1982
@MrsKANCHANA1982 Жыл бұрын
Thank you very much for the very valuable info,, its really helpful,,,Also I have something to clarify, Please help me 🙏🙏🙏 මම salary earnings වලින් පෙන්වන මුදල කොපමණ කාලයක් show money කරන Account එකේ තියෙන්න ඕනිද? visa apply කරන්න ලං වෙලා මගේ වෙන bank account එකකින් transfer කරලා salary confirmation සහ 06 months pay slips දුන්නොත් මම ඒ transaction එක ගැන sources of Funds letter එකේ සඳහන් කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද .....අනේ Please උදව් කරන්න මේ විදියට පෙන්වන්න හිතාගෙන ඉන්නේ ලක්ෂ 6(හයක්) වගේ මුදලක්
@gayanikaushalya4110
@gayanikaushalya4110 Жыл бұрын
Aiye Finland walata student visa apply karanakota age eka balanawada? Master ekkata apply karanakota. Education Gap ekak thiyenawa nam visa reject wenawada?
@yasangisathsarani1944
@yasangisathsarani1944 Жыл бұрын
අයියෙ අවුරුදු 4ක් පරන fd එකකුයි 3ක් පරන fd එකකුයි මගෙ බැන්ක් එකට වැටුනා එක කල්පිරිලා.එතකොට අයියෙ මම සොස් ඔෆ් ෆන්ඩ් එකට බැන්කුවෙන් දෙන confirmation letter එක දැම්මහම ඇතිද fd එකට සල්ලි ආපු විදියට අවුරුදු 4කට කලින් එකත් පෙන්න ඔනෙද අයියෙ?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
parana FD walata pennanna ooni naha. confirmation letter eka thibbama athi
@yamunapremathilaka4879
@yamunapremathilaka4879 Жыл бұрын
මගේ හොදම යාලුවා මේ වෙනකොට Feeland වල . එයා කියනවා Diploma එහෙකට apply කරන්න එයා උදව් කරන්නම් කියලා. එහෙම කරන්න පුලුවන්ද? එයා campus එකත් එක්ක කථා කරලා මගේ job experience එකට කරන්න පුලුවන් කියලා තමා කියන්නේ. එහෙම අවස්ථා තියෙනවද
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
normally thamanma campus ekata email yawala wisthara danagena hari widihata apply karana eka thamai karanna oni. Man danne ehema.
@danushkagunarathna9956
@danushkagunarathna9956 Жыл бұрын
හරිත් අය්යේ land seal ekak karala ලක්ෂ 75k withara aragana ithuru madi hariya ලක්ෂ 12k withara student and dependent ge goverment job dekaka auruddaka withara karapu savings pennuwata kamak nadda... ලක්ෂ 75k land eken pennala ලක්ෂ 12k wage dennagema salary savings walin penwana eka prashnayak weiida??
@KasunDasanayake
@KasunDasanayake 8 ай бұрын
Great Infomative videos.
@HarithaWeerathunga
@HarithaWeerathunga 7 ай бұрын
Glad you like them!❤
@Finya99
@Finya99 Жыл бұрын
Aiye..Sponsor's Affidavit ekak hadana Format ekakuth daanna puluwan da?🙂
@rehanmendis6345
@rehanmendis6345 Жыл бұрын
Very informative. Thank you!
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Glad it was helpful!
@dilshimathew9246
@dilshimathew9246 Жыл бұрын
Aiye Salary Savings pennanawa nm, e salli kochchara kaalayak saving account eke thiyenne oneda? Normally 3 months ne Account eke salli eke thibila thiyenna one.. Salary Savings nam 6 months idan salary savings walin pennana salli account eke thiyenna oneda? Nath nm 3 months da?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
3-6 months wage thibbama athi hamadema
@AchiniChathurika-mx7jc
@AchiniChathurika-mx7jc Жыл бұрын
Ape funds pennanna account eka 4years withara paranai... But eke transactions wadiya wela Naha... Etakota past 3 months statement denakota eka prashnayakda?
@Utmostneck_123
@Utmostneck_123 Жыл бұрын
Thank you Haritha for your support. I wish you all the best in your work.
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
You are most welcome Niluka and thank you😍
@Comedy10782
@Comedy10782 Жыл бұрын
Aiye mama engineering dip ekak thiyena knk water and environmental . Degree eka krnna apita enna puluwnda dip ekn withrak.naththam topup ekak karanna onada
@imeshnethmina8568
@imeshnethmina8568 Жыл бұрын
good work brother😍
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Thank you so much brother 😀
@ruworld1430
@ruworld1430 7 ай бұрын
Godak watinawa brother
@HarithaWeerathunga
@HarithaWeerathunga 6 ай бұрын
thanks for the appreciation brother
@amayakavshalya6183
@amayakavshalya6183 Жыл бұрын
Thaks අයියෙ හැමදෙම පැහැදිලිව තෙරුනා මෙක ගැන.එත් එක දෙයක් අපහැදිලිනෙ.අයියෙ මම fd එකක් ක්ලොස් කරලා තමයි සල්ලි පෙන්නෙ තව මගෙ salary එකෙන් එකතු උන සල්ලි.එතකොට අයියෙ මම මෙ ලියන ෆයිල් එකටමද මගෙ පෙශිට් 24යි fd ක්ලොස් කරම බැන්කුවෙන් දෙන ශිට් එකයි ඇටැශ් කරන්න ඔනෙ? නැත්තම් මෙ අයියා විඩියො එකෙ තියනවා වගෙ ෆයිල් එක හදලා එක වහලා.එකට යටින් එ දෙවල් වෙනම ෆයිල්ස් විදියටද ඇටැශ් කරන්න ඔනෙ අයියෙ (ex:- මම මාසෙ පඩියෙන් එකතු කර ගත්තු ටිකට වෙනම ෆයිල් එකක් යටින් ලියලා එකෙ පෙ ශිට් ටිකයි අනිත් ජොබ් එකෙ දෙවලුයි ඇටැශ් කරන්න.) මෙ වගෙද කරන්නෙ අයියෙ. මට ඇත්තටම දැන ගන්න ඔනෙ සොස් ටික ex:- පෙ ශිට් ජොබ් එකෙන් දෙන ටික ලැන්ඩ් එකක් සෙල් කරොත් එවා ඇටැශ් කරන්නෙ ඔය ලියන pdf එක ඇතුලට දලද? නැත්තම් ඔක ඔය විදියට ලියලා , වෙනම ෆයිල් හදලා එවටද දන්නෙ අයියෙ? Ex:- සොස් ඔෆ් ෆන්ඩ් ලැන්ඩ් සෙල් ඔය වගෙ ෆයිල් එකක් හදලා එක ඇතුලටද එ ඩොකියිමට් එක දන්නෙ?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
You are welcome nangi . ඔයා enterfinland එකේ account එකක් හැදුවද ?
@amayakavshalya6183
@amayakavshalya6183 Жыл бұрын
@@HarithaWeerathunga තාම මම එකවුන්ට් එකක් හැදුවෙ නැ මම තාම යුනිවසිටි වලට ඇප්ලයි කරන ගමන් ඉන්නෙ එන අවුරුද්දෙ එන්න අයියෙ.
@amayakavshalya6183
@amayakavshalya6183 Жыл бұрын
@@HarithaWeerathunga මම එක කරන්නෙ කොහොමද අයියෙ මට තියන එකම ප්‍රශ්නෙ එක 🙏
@DimuthuPeiris-mq8el
@DimuthuPeiris-mq8el 5 ай бұрын
Show money account should be joint account with husband or Just husband's account will be allowed ?
@techtoner3099
@techtoner3099 Жыл бұрын
Hi, This is good work you are doing Thanks for the info Hi, What is the maximum no of University's one could apply ?
@nawanjanaranaweera9647
@nawanjanaranaweera9647 6 ай бұрын
Aiye IT field eke English language eken job krnn puliwanda business analyst project manager wage
@sudeshikavimalarathna9237
@sudeshikavimalarathna9237 Жыл бұрын
Hai brother , my husband's mother and my mother sold their vehicles and gave mony for my show mony. Waht are the documents that need to prove that ? If you have any idea about this plz tell me it lot to me.. thank you !
@AlfredPetallo
@AlfredPetallo Жыл бұрын
Hi Sir, i got admission at one of Vaasa Institue. My question is, is it okay to have a sponsor whose source of money is employment. My sponsor will be my brother who is in finland. He does not have a saving at the moment as his salary is being sent to my account every month. Yes, he's employed there. I already have the money, approximately 7k euro, in my bank account that needed for immigration. Will there be an issue? Please confirm.
@afterchrist6902
@afterchrist6902 Жыл бұрын
Congratulations. I'm also admitted. How do we connect?
@dondias6971
@dondias6971 Жыл бұрын
Thanks for the valuable information. I have a personal loan in my Salary account. Therefore I have been transfering my full salary to another bank account before any deductions. Will that be a problem? Please advise. For the FD s over 6 months, do we need to provide the sources?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
If you provide all of the details concerning your loan and how the money comes and goes it will be ok. i think you only need the FD closing confirmation from the bank.
@a.s.w.9619
@a.s.w.9619 Жыл бұрын
Hi Haritha, I do not have a schol. I have to pay 10 million for the course. Will I be able to earn that back within working years. I mean post study work permit years?
@dinaraliyanage5973
@dinaraliyanage5973 Жыл бұрын
අයියෙ ශො මනි පෙන්නකොට තාත්තාගෙ එකවුන්ට් එකෙ සල්ලි තියන් පෙන්න බැරිද මම බැචිල්ලො එක කරලා මාස්ට එකට ඇප්ලයි කරන්න ඉන්නෙ work experience කිසිම දෙයක් නැ උපාදිය ඉවර කරපු ගමන් එන්න හදන්නෙ අයියෙ.අයියෙ තාත්තාගෙ එකවුන්ට් එකෙන් මගෙ එකවුන්ට් එකට මාරු කරන්නම ඔනෙද සල්ලි පෙන්නන්න ස්ටුඩන්ට් විසා එකට ?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
ඔව් ඔයාට අයිති account එකක තමයි තියෙන්නම ඕනි
@dinaraliyanage5973
@dinaraliyanage5973 Жыл бұрын
@@HarithaWeerathunga අයියා sop එකක් ලියන්න ඔනෙද මාස්ට උපාදියට findland වලට
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
SOP ලියන්න ඕනි නැහැ , එත් uni apply කරද්දී සමහර වෙලේට campus එකෙන් motivation letters ඉල්ලන්න පුළුවන්
@dinaraliyanage5973
@dinaraliyanage5973 Жыл бұрын
@@HarithaWeerathunga අයියා සොස් ඔෆ් ෆන්ඩ් එක හදනකොට immigration ලොය කෙනෙක්ගෙ එක්කද කරෙ අයියෙ නැත්තම් තනියමද? අයියෙ තනියම ඇප්ලයි කරන්කොට සොස් ඔෆ් ෆන්ඩ් ෆයිල් එක හදන හැටි එවගෙ තව වැඩි විස්තර දැන ගන්නෙ කොහොමද අයියා මොකක් හරි web එකක් හරි උපදෙස් ගන්න කෙන්ක් හරි කියන්න පුලුවන්ද
@somethingforsuccess4400
@somethingforsuccess4400 Жыл бұрын
අයියේ, student visa යද්දී Show money වලට අපට assets (ඉඩකඩම් , වාහන ) පෙන්වන්න පුලුවන් රටවල් තියනවා ද........🤔
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
puluwan malli , godak welaawata ewa wikunala gaththa books ehema thama pennanna thiyenne man danna widihata
@piyumiediriweera4753
@piyumiediriweera4753 Жыл бұрын
Land ekak sell karala salli awe kiyala prove krnna monawada add karanna ona documents ? Pls advice
@maheshedirisingha
@maheshedirisingha Жыл бұрын
mama mage saving ekata salli deposi karanawa mage FD ekak withdraw karala. ethakota FD ekata issra idan save karapu salli nam kohomada ekata source ekak penwanne? eken kotasak ape parents gen hama una ewa, ethakota parentlata salli hamba une kohomada a widihata passata yanakalma penwanna oni da?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
FD eka godak paranai nam sources ooni naha eekata money aapu widiha gana
@prabhath3926
@prabhath3926 Жыл бұрын
​@@HarithaWeerathunga If the FD is 3months old and close by may and transfer to Saving Is that process would work out or still need to arrange origin of fnds
@thanujsenalliyanagedara2177
@thanujsenalliyanagedara2177 Жыл бұрын
අයියෙ සැලරි පෙ ශිට් ටිකයි,එතකොට ෆික්ස් ඩිපොසිට් වහලා බැන්ක් එකෙන් දෙන කම්ෆමෙශන් ලෙට එකයි ලැන්ස් එකක් සෙල් කරොත් එකෙ ඩොකියුමන්ට් ටිකයි ඔක්කොම ඇටැශ් කරන්නෙ මෙ අයියා ලියපු ෆයිල් එකටමද නැත්තන් මෙ ෆයිල් එක මෙහෙම ලියලා එවා වෙන වෙනමද pdf ෆයිල් විදියට අප්ලොඩ් කරන්නෙ අයියෙ🙏
@thanujsenalliyanagedara2177
@thanujsenalliyanagedara2177 Жыл бұрын
නැත්තම් අයියෙ අයියා මෙ දැන් ඔය විස්තර කරන ෆයිල් එකටමද සැලරි ශිට් ටිකයි/ ලැන්ඩ් සෙල් ඩොකියුමන්ට් ටිකයි/ ෆික්ස් ඩිපොසිට් එකට බැන්ක් එකෙන් දෙන කම්ෆමෙශන් ලෙට එයි ඇටැශ් කරන්නෙ. නැත්තම් මෙ ෆයිල් එක මෙ විදියට මුලින් විස්තර කරලා එක වහලා ඉට යටින් වෙන වෙනම pdf විදියටද සොස් ඔෆ් ෆන්ඩ් ටික (ex:- සැලරි ශිට්/ බැන්ක් කම්ෆමෙශන් ලෙටස්/ලැන්ඩ් සෙල් ඩොකියුමන්ට් ) අප්ලොඩ් කරන්නෙ අයියෙ🙏
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
oya enterfinland account ekak haduwada
@කේ.ඩී.අසේල
@කේ.ඩී.අසේල Жыл бұрын
1st Comment Brother Page ekata msg ekak damma.poddak balanna
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
man reply kala brother
@කේ.ඩී.අසේල
@කේ.ඩී.අසේල Жыл бұрын
@@HarithaWeerathunga thanks brother
@mishelamaya7234
@mishelamaya7234 Жыл бұрын
Aiye mama fixed deposit ekak close krala eka transfer kre ne bank ekenma mn eka aragena edama deposit kare. Confirmation letter eka thiyanwa. But transfer krapu nethi nisa prashnyk weida
@mishelamaya7234
@mishelamaya7234 Жыл бұрын
🤔
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
bank eken confirmation letter ekak thiyenawa nam man danna widihata no problem :)
@m.thishan191
@m.thishan191 Жыл бұрын
Aiiye... Show money kochara kaletada pennanna one? Duration ekak thiyanawada?
@HarithaWeerathunga
@HarithaWeerathunga 7 ай бұрын
one year
@sherayaperera3300
@sherayaperera3300 Жыл бұрын
I am a single applicant for a masters program. my father is a businessman and he has a couple of businesses here in Sri Lanka. He is sponsoring me for my living expenses. So for this I will get an affidavit with the gift letter. Do I have to bring my fathers bank statements and show the immigration on how my father has got the money ? Please advise me if possible
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Yeah i think you should
@sandaliperera4602
@sandaliperera4602 6 ай бұрын
Sales agreement ekak source of fund ekata danna puluwanda
@siyamprasath5001
@siyamprasath5001 Жыл бұрын
Hi brother I had funds in renewable FDs from 2021. Should I show the source of FD? Please advise.
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
parana nisa nam oooni nathi wei. but puluwan nam pennanna.
@nuwansameera357
@nuwansameera357 Жыл бұрын
Thank you brother
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Welcome brother
@bimalibhagya4606
@bimalibhagya4606 Жыл бұрын
Hi , thanks for the information , I have done my bachelors in business administration and having a first clz , i need to know that IS there any job opportunities available in the business management field ? Coz im planning to do masters in Finland
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Hi, Yes there are plenty of job opportunities. Apply for scholarships as well. Good luck
@mohammedinsaaf5778
@mohammedinsaaf5778 Жыл бұрын
I need to know What are the car sale documents to proof of funds
@nishanireckerman2121
@nishanireckerman2121 Жыл бұрын
Hi thanks for the detailed video! Regarding the FD, do I need to show how I got the money that was in my FD? My FD has been there for a very long time. Thanks
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Hi , you are most welcome . if it is a very old one then there is no need.
@sandulshakya8805
@sandulshakya8805 Жыл бұрын
Depent yana kenata mukuth sudusukam thiyenn onada plz riply
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Student ta thamai normally qualifications oni.
@vishakabandara3518
@vishakabandara3518 Жыл бұрын
Malli man microbiology specail degree karala second upper thiyenne habaai mage job field wenas mata finland master ekakata chance theyeida mata 39 Sscholarship hoyagann puluwan weida
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Finland walata ehema wayasa awulak naha. Apply karala balanna. ow schol ganna puluwan
@sudeshikavimalarathna9237
@sudeshikavimalarathna9237 Жыл бұрын
Which documents are need for the vehicle sale ? Have you any idea about that
@danushkagunarathna9956
@danushkagunarathna9956 Жыл бұрын
aiya, husbadge salary pay slip penwala mage account ekata salli dammoth mama student nam lawyer kenekgen sahathikayak oneda..
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
husband gen affidavit ekak wage gaththa nam hari. menna meh dawas wala salli deposit kala kiyala. ow lawyer kenek gen certify kalaa nam hari
@dammikapa1267
@dammikapa1267 Жыл бұрын
salli kochchara thiyenna onada mage account eke
@kaushalyasiriwardhana6834
@kaushalyasiriwardhana6834 Жыл бұрын
Den student visa awoth PR process 1 mokaka kiyala kiyanna puluwanda?
@HarithaWeerathunga
@HarithaWeerathunga 7 ай бұрын
sure will tell it
@sandeeparanuluge5269
@sandeeparanuluge5269 Жыл бұрын
Can we show the money by using a urgent, he will deposit into my savings but for a newly open one, please let me know this
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
I didnt use agents. I am sorry I do not know about this
@sandeeparanuluge5269
@sandeeparanuluge5269 Жыл бұрын
@@HarithaWeerathunga ok thanks
@favourites__
@favourites__ Жыл бұрын
Sponsor affidavit eka certify karaganna oned?
@rizlafathima1331
@rizlafathima1331 Жыл бұрын
Ayye finland yanna kochchara money amount ekak de pennana onei..
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Hi Rizla, Okkoma balanna videos tika man eeke pahadili karala thiyenawa. Apita hari gaanak kiyanna baa eeka depend wenawa scholarship eka matha
@ShehaliFernando
@ShehaliFernando Жыл бұрын
land lease agreement ekakin show money pennanna puluwanda?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
As I know you need to have the money in your own account . And you need to clearly show the sources 😊
@satw3141
@satw3141 Жыл бұрын
student ekka eyage demawpiyanta ynna puluwnda. A kenata job visa eka gnna puluwnda.
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
normally mulin yanne student or couple. passe settle karaganna wenama balanna wenawa. gihin ithin work karanna puluwan
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
student nam apply karanne resident permit for student category eke thamai apply karanne
@shasha3536
@shasha3536 Жыл бұрын
Time change aka back to normal wenne koi kaleda?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
26 March aaye wenas wenne
@thilinatv5289
@thilinatv5289 Жыл бұрын
Fund karanne mama nam Meka wenas wenne kohomada kauruth sponsor karanne ne mama sponsorship eka mage nam
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
ehenam ithin sponsor karana tika arenna anith tika daanna meke widihata
@thilinatv5289
@thilinatv5289 Жыл бұрын
@@HarithaWeerathunga Oya letters dekama discription eke danna puluwanda format ekak widiyata download karaganna ..?
@vimanferhan903
@vimanferhan903 Жыл бұрын
50 lks athulatha yanawanm latvia masters walata yana option eka hodaida
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
finland enna echchara ooni wenne naa scholarship ekak thibboth. latvia walata wada Finland hodai comparativelty,
@vimanferhan903
@vimanferhan903 Жыл бұрын
@@HarithaWeerathunga mata thiyenne MIT general degree ekak eka hinda scholarship set wenne naneda
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
ehema set wenne naha kiyala hithanna epa. apply karala balanna mulin.
@thiwankaumesh5683
@thiwankaumesh5683 Жыл бұрын
Ayye finland wala Automobile caurse ekak karanna enna barida?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
mechanical engineering wage nam thiyenawa man danna widihata. Automobile wala bachelor degree thama thiyenne
@thiwankaumesh5683
@thiwankaumesh5683 Жыл бұрын
@@HarithaWeerathunga ehemada..🙂
@shehararanathunga2351
@shehararanathunga2351 Жыл бұрын
brother spouse wa gannawanam kochchara kalekata kalin marry karala inna oneda finland walata
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
ehema awashya naha. marriage eke duration , wayasa ewa awulak naha . interview eke dennagen ahana prashna walata hariyata face karala answers dunna nam hari
@shehararanathunga2351
@shehararanathunga2351 Жыл бұрын
@@HarithaWeerathunga thank you machan❤️❤️🙏🏻🙏🏻
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
welcome mchn ❤
@kaushalyasiriwardhana6834
@kaushalyasiriwardhana6834 Жыл бұрын
Oulu city 1e jobs hoya ganna amaruida kiyala kiyannako.
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
You need to try hard and do your best to find jobs in any city
@chalanijanithya136
@chalanijanithya136 Жыл бұрын
Saving account eka kochchara kal parana wenna oneda
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
ehema kiyala naa eyaala normally 3-6 months statement neh illanne
@subanisajeekagunawardana2365
@subanisajeekagunawardana2365 Жыл бұрын
Job hoyagannakota finland language eka lokuwata balapanawada?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
job eka anuwa thamai necessity eka depend wenne
@subanisajeekagunawardana2365
@subanisajeekagunawardana2365 Жыл бұрын
@@HarithaWeerathunga job hoyaganna amaruida?
@yuganthan1400
@yuganthan1400 4 ай бұрын
Source of fund not necessary bro
@HarithaWeerathunga
@HarithaWeerathunga 4 ай бұрын
You can check for yourself in the official website🤣
@thakshilasandamali4773
@thakshilasandamali4773 Жыл бұрын
School visa ganna puluwanda?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
school visa kiwwe ?
@naveendilshan2697
@naveendilshan2697 Жыл бұрын
Sale agreement ekak Penna puluwanda house ekak
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Ow puluwan but bank account ekata salli gihin thiyenna ooni
@naveendilshan2697
@naveendilshan2697 Жыл бұрын
@@HarithaWeerathunga thanks eka unfinished sale ekak nisa prashnayak na ne salli hariyata bank ekata vatila thiyenawa nam
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
unfinished ewa gana nam man danne naa. man danna widihata documents ooni hari widihata.
@maheshikapremarathna2247
@maheshikapremarathna2247 Жыл бұрын
Hi, can you please tell me whether how much show money needs to be prepared if i get a 70% schol in the second year of studies for a master degree?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Hi!. why do you need show money for the second year ? . They only ask for the first year.
@maheshikapremarathna2247
@maheshikapremarathna2247 Жыл бұрын
@@HarithaWeerathunga my bad. i thought show money is needed for both years.
@nikithakarunarathna4768
@nikithakarunarathna4768 Жыл бұрын
Vaasa wala part time jobs tyda?
@HarithaWeerathunga
@HarithaWeerathunga Жыл бұрын
Ow godak pathi wala part time jobs thiyenawa
@gayanikaushalya4110
@gayanikaushalya4110 Жыл бұрын
Aiye Finland walata student visa apply karanakota age eka balanawada? Master ekkata apply karanakota. Education Gap ekak thiyenawa nam visa reject wenawada?
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 76 М.
VFS ගිහින් අනාගන්න එපා!  | VFS interview in India for Finland
40:27
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 11 М.
අපේ Finland journey එක/visa interview question and process
31:42
Mom had to stand up for the whole family!❤️😍😁
00:39