FIRST IMPRESSIONS OF SWITZERLAND SINHALA VLOG 🇨🇭 | සිහින දේශයට පළවෙනි වතාවට | VLOG 42

  Рет қаралды 23,606

ASHAN online

ASHAN online

Күн бұрын

FIRST IMPRESSIONS OF SWITZERLAND 🇨🇭 | සිහින දේශයට පළවෙනි වතාවට | VLOG 42
දවස් 6ක අපේ යුරෝප් ට්‍රැවල් එකේ අපි වැඩිපුරම ආසවුන තැන සහ ලස්සනම මතකයන් ගොඩාක් එකතු වුනු තැන තමා ස්විස් කියන්නේ.
අපි නතර උන ඔස්ට්‍රියාවේ රොශාන් අයියලගේ ගෙදර ඉඳන් ගොඩක් ඉක්මනින් පැයකට වඩා අඩු කාලෙකින් අපිට පුලුවන් උනා ස්විස් වලට යන්න.
ඉතින් මේ Vlog එකෙන් අපි ඔයාල එක්ක බෙදාගන්නේ ඒ ලස්සන සංචාරයේ අපිට වැඩිපුරම දැනුණු හරි ලස්සන ආදරණීය මතක සටහන් ටිකක්.
ව්ලොග් එක ඉවර වෙනකම් බලන්න.ඔයාල ආසම තැන කමෙන්ට් එකක් දාන්න.
ඊලඟ ව්ලොග් එකෙන් ඉක්මනටම හම්බවෙමු
Switzerland is a mountainous Central European country, home to numerous lakes, villages and the high peaks of the Alps. Its cities contain medieval quarters, with landmarks like capital Bern’s Zytglogge clock tower and Lucerne’s wooden chapel bridge. The country is also known for its ski resorts and hiking trails. Banking and finance are key industries, and Swiss watches and chocolate are world renowned.
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com....
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #europe #switzerland

Пікірлер: 99
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
ලෝකෙ වටෙි සුදන්තක මහත්මයගෙ වීඩියෝ එකකුත් මෙතනත කරලා තිබ්බා. මරුමරු ජය වේවා ❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව් සුදන්ත අයිය කියන්නෙත් අපි ආසම ට්‍රැවලර් කෙනෙක් ❤️
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
@@ASHANonline ❤
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
ඔව් මාත් බැලුවා...සුදන්තක අයියා ට්‍රැවලර් කෙනෙක් විතරක් නෙවෙයි, ඇවිදින විශ්වකෝෂයක් ...
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
@@tharangapushpadewa6735 අනිවාර්යයෙන් ❤
@sl.....2707
@sl.....2707 Жыл бұрын
ඔව් මුලින්ම ඔතන ගැන දන්නෙ සුදන්තක ස්‍ර්‍ර් ගෙ විඩියො එකෙන් ❤
@MrUdaya00123
@MrUdaya00123 Жыл бұрын
මේවගේ ලස්සන රටවල් ඇස් දෙකෙන් දකීන්න ලැබෙනවා කියන්නේ පුදුම පිනක්.. මම මීට කලින් බලපු KZbin vlog එකක දැක්කා ඔතන waterfall එක ළග ticket counter එකේ සිංහල girl කෙනෙක් වැඩ කරනවා චූටි දුව නම් හරිම හුරතල් 😍😍 තෙරුවන් සරණයි !! චූටි දුව 🥰 ඔයාලා හරිම වාසනාවන්ත යි... ජය වේවා!!🤩😍😊👍
@chaturinisansala3529
@chaturinisansala3529 Жыл бұрын
සිහිනයක්.... පිං කරපුවගේ ප්‍රතිඵලයක් තියෙනවනම් මගේ ඇස් දෙකෙන්ම දකින්න වාසනාව ලැබෙයි... ඔයාලා දෙන්න වාසනාවන්තයි සහ පිංවන්තයි... ජයවේවා දෙන්නටම...
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනිවාර්යයෙන් පුළුවන් දවසක❤
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
රොෂාන් අයිය අම්මෙක්, තාත්තෙක්.ඔයා වගේ තාත්තලා හරිම අඩුයි.දරුවො දැක්කම හරිම ආදරේ හිතෙනවා.ජේසු පිහිටයි!
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤️❤️
@dineshvlog7527
@dineshvlog7527 Жыл бұрын
නියමයි බ්‍රොරෝ මමත් නිතර යනවා එනවා ස්විස්ලන් මම ඉන්නේ ඉතාලියේ මිලාන් වල දෙන්නා ඉතාලියට එනවාද❤❤දෙන්නාට ඉදිරියටම යන්න සුබ පතනවා
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 4 ай бұрын
Patta,ekanam supiriyak...💙❤🤜🤛👌👌👍👍💪💪
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ජයම වේවා ❤❤❤❤❤❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤❤
@prabathrangana3748
@prabathrangana3748 Жыл бұрын
Ela,, ela,,, Loke vate,, sudantha aiyath othanama vedio 1k kara.. Jayavewaaaaa,, ohoma karagana yamu...
@thilinakodi
@thilinakodi Жыл бұрын
Lassanai…thanks apita e dewal balanna mehema videos daanawawta. Eka maarama amaru wadak. Harima sathutak danenawa mta nm. Jaya wewa Suba wewa
@ranuranu2169
@ranuranu2169 Жыл бұрын
ගොඩක් ලස්සනයි අද vlog eka... Roshan aiya ඔයාටත් thanks..😊😊😊😊
@Promazon2564
@Promazon2564 Жыл бұрын
Most awaited video.😍😍.Thank you soooo much 😘
@iamaledgend1
@iamaledgend1 Жыл бұрын
Finally.. the video that we are waiting for.. switzerland ❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤️❤️🔥🤟
@gayaniprabhavi1447
@gayaniprabhavi1447 Жыл бұрын
Math asama rata switzerland my dream ❤❤❤ lassanai anee
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤❤
@anuruddaassajee5441
@anuruddaassajee5441 Жыл бұрын
Hari lassanaiii😍😍 camara ekakin dakiddi mechchara lassanata penawanam hebahin dakiddi marama lassanak ethi.mara lassana pata godak para piliwalak ethi lassana ratak.roshan aiyath hari hoda kenek.hari hoda thaththa kenek.oyala dennata hambuna hodama yaluwek❤️❤️ roshan aiyatai babala dennatai wifetai.oyala dennatai budusaranai parissamin ❤️❤️❤️adareii hemotama❤️❤️❤️
@isharaanuranga6597
@isharaanuranga6597 Жыл бұрын
Wooow..Godaaaaaaaak Lassanai..Oyalage Vlogs Walin Lassanama Vlog Eka..Dawasaka Aniwaryenma Enawa..My Dreamland..👍✌️❤️❤️❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනිවාර්යයෙන් ඔයාට පුළුවන් ❤
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි. ජයවේවා 👍🙂❤️
@erangasandanuwan2005
@erangasandanuwan2005 Жыл бұрын
Much love to little kids. ❤❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤❤
@whitearrows6014
@whitearrows6014 Жыл бұрын
pissuwak ekanam hamadama sathutin inna pluwan wewaa kiyla wish karanawa
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
හැමෝටම ආදරෙයි ❤ God Bless!
@prasannamadushan7763
@prasannamadushan7763 Жыл бұрын
Woow superb ❤️😍❤️
@user-jo1xd4gg4h
@user-jo1xd4gg4h Жыл бұрын
මත් අසම අත්දැකිමක් බොඩරයකක් පනින එක 😍
@rashmikanimsara5708
@rashmikanimsara5708 Жыл бұрын
Dream country❤
@Chamod_pathiranage
@Chamod_pathiranage Жыл бұрын
roshan aiyage home eka village eka tamai asama place eka😍
@sachinthaherath9312
@sachinthaherath9312 Жыл бұрын
kiyala wdk na Supiri ithim ❤️🔥😍
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
22:42 අනේ එ චුටි කෙල්ල ශෝයි අප්පා 🥰🥰🥰🥰🥰🥰
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 Жыл бұрын
Ashan thanks apivath aran giya vage mageth sihinayak yanavamai❤️❤️🙏👍
@janithmadusanka3591
@janithmadusanka3591 Жыл бұрын
One of favorite Vlog...💜️💜️💜️
@Dilransi
@Dilransi Жыл бұрын
hi guys.welcome to Switzerland 🇨🇭.we are in switzerland
@tharushewon8836
@tharushewon8836 Жыл бұрын
ජය වේවා 🔥✌️😎
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Switzerland ❤️✌️❤️ good job brother
@TravelWithPramith
@TravelWithPramith Жыл бұрын
one of my dream in my travelling life❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
උබට පුළුවන් ❤️
@TravelWithPramith
@TravelWithPramith Жыл бұрын
@@ASHANonline Law of attraction එකෙන් වගේ ❤️
@e.sports2886
@e.sports2886 Жыл бұрын
wow ,dream country😍🥺
@ASHANonline
@ASHANonline Жыл бұрын
අපෙත්☺️❤️
@pathumsampath43
@pathumsampath43 Жыл бұрын
My dream country ❤😍
@Wickramasooriya
@Wickramasooriya Жыл бұрын
Super 😍😍❤️❤️
@SanduniWasana-zi7gu
@SanduniWasana-zi7gu 10 ай бұрын
Harima lassanai
@damithdepapriya4828
@damithdepapriya4828 Жыл бұрын
Wow eka maara lassana video ekak.ayye camera eka mokdda?
@shyamaleerubasinghe5978
@shyamaleerubasinghe5978 Жыл бұрын
Wow.. my dreamland 🥺❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
One day ❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
😮😅 luckjvhhfdsagj
@FCmoments7
@FCmoments7 Жыл бұрын
Thank you ❤ 🙏
@NaveenHerath22
@NaveenHerath22 Жыл бұрын
Kudos🎉❤
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
Supiri 😍😍
@Chathum__Kanishka
@Chathum__Kanishka Жыл бұрын
අනේ යන විදිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@imalkaraj8357
@imalkaraj8357 Жыл бұрын
Kawada hari dawasaka yanawa dekkath asai ayye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hinayak ❤
@ishandinuka590
@ishandinuka590 Жыл бұрын
කොහොම යන්නද? කවදා යන්නද? බොහොම ස්‍තුති අශාන් ලස්සන වීඩියෝ ගේනවට.
@user-or4jr2dg8c
@user-or4jr2dg8c Жыл бұрын
aiyandiiii❤❤❤
@srehanblocks5705
@srehanblocks5705 Жыл бұрын
⁣ශෙනගන් විසා එකක් නිසාද ඔයාල හැමතැන ඇවිදින්න යන්නේ මල්ලි
@LankanCookingBoy
@LankanCookingBoy Жыл бұрын
Haiii Akka Aiya ❤❤❤❤
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
Wow ❤❤
@heaventventertinment479
@heaventventertinment479 Жыл бұрын
රොසාන් අයියට මෙකි සෙට් උනොත් මෙකී ගේ උන හොද කරයී..😁🤟
@hirupalliyaguruge8424
@hirupalliyaguruge8424 Жыл бұрын
Dream County ❤
@tharukajeewantha1353
@tharukajeewantha1353 Жыл бұрын
Switzerland walata pre school teaching walata enna puluwnd aiye
@rawithudeepa
@rawithudeepa Жыл бұрын
❤️❤️
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Жыл бұрын
Wow
@guhdsgguh8118
@guhdsgguh8118 Жыл бұрын
Oyala harima wasanawanthay .
@harshamadusanka3758
@harshamadusanka3758 Жыл бұрын
Aiya man kawada Hari anawa
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
parte 2 ikmanata denna
@anjanadilshan8275
@anjanadilshan8275 Жыл бұрын
Beautiful ❤️🥰❤️👍
@dush_95
@dush_95 Жыл бұрын
ආයුබෝවන් 😊
@janith4279
@janith4279 Жыл бұрын
❤Love
@susanthajayasekara23
@susanthajayasekara23 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥👍👍
@vindanashashi8718
@vindanashashi8718 Жыл бұрын
Hungarywt gihin switzerland job ekak apply krl ynn puluwnd
@lakshandesilva9160
@lakshandesilva9160 Жыл бұрын
Machan Still in Swiss ? I'm in Zurich .
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
♥️
@nishan.s2103
@nishan.s2103 Жыл бұрын
😍
@vimukthirajapaksha6254
@vimukthirajapaksha6254 Жыл бұрын
Switzerland enne kohomada
@lasanthikasilva3055
@lasanthikasilva3055 Жыл бұрын
ප්‍රංශයටත් යන්නකෝ
@sandeepamg
@sandeepamg Жыл бұрын
😍😍
@kavindutharinda9809
@kavindutharinda9809 Жыл бұрын
supiri 🖤🖤
@kamalwickramarathna2603
@kamalwickramarathna2603 Жыл бұрын
මගෙත් සිහින දේෂය.
@denethrashmikajayaweera8442
@denethrashmikajayaweera8442 Жыл бұрын
plz oyala ava agency eka kiyanna .e video eka godak serayak beluva hoyaganna nh .palaveni para baladdi agency eka kiwwa .dn nh😢
@chamodidilshara6877
@chamodidilshara6877 10 ай бұрын
Royal meed
@sachiyaaaaa
@sachiyaaaaa Жыл бұрын
🖤
@ductpipe8616
@ductpipe8616 Жыл бұрын
Ashan aiye roshan aiyage no eka denna puluwan veida podi deyak danaganna tiyanava.mokada next winter semester university enava Austria vala.pls.aiye
@sl.....2707
@sl.....2707 Жыл бұрын
@Lokewate sudanthaka .@ASHAN online .අයියෙ .❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඕකෙ කිබුල්ලු නැද්ද?
@thusithawelikala7285
@thusithawelikala7285 Жыл бұрын
ඔය ගේනි ලෙඩ කරන් නැ තුව හිටපන් බන් එක එක දිහා එක්කගෙන ගිහින්
@kavindaisuru5140
@kavindaisuru5140 4 ай бұрын
Ubt moko irisiyada 😅
@thiwanjana8763
@thiwanjana8763 Жыл бұрын
Dream country 💓😻
@KasunRanga-jx1rh
@KasunRanga-jx1rh Жыл бұрын
@shehankavinda3577
@shehankavinda3577 Жыл бұрын
😘😘😘
@isuru9548
@isuru9548 Жыл бұрын
@ldkdulshan78
@ldkdulshan78 Жыл бұрын
❤❤❤❤
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 10 МЛН
Amazing Places to visit in Denmark - Travel Video
9:29
Joyous Travel
Рет қаралды 537 М.
බෝට්ටුවෙන් හරි ඉතාලියට !  |
22:01