switzerland visa without IELTS Sinhala IELTS නැතුව ස්විට්සර්ලන්තෙට යන විදිය

  Рет қаралды 152,649

Life memo

Life memo

Күн бұрын

Пікірлер: 575
@prazaakv282
@prazaakv282 10 ай бұрын
අද තමා සෙට් උනේ මාරම වටින වීඩියෝ එකක් , ස්තුති 🙏
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 10 ай бұрын
හොඳ ඉදිරිපත් කිරීමක් හරිම පැහැදිලි වටිනවා 🙏❤🌷🌷🌷🌷 tx
@sarangagalagedara5697
@sarangagalagedara5697 8 ай бұрын
හරිම වටිනව මෙ video එක ඔයාට තෙරුවන් සරනයි
@danushka381
@danushka381 9 ай бұрын
මේ වගේ බොරැ දාන්න එපා බන් මිනිස්සු අන්දවන්න. Switzerland වලට එහෙම ඡොබ් වලට එන්න බෑ. Switzerland වල වැඩකරණවා නම් එක්කෝ EU citizens තියන කෙනෙක් වෙන්න ඕන . වෙන රටකින් ගන්නවා නම් ගන්න පුළුවන් ITවගේ ජොබ් වලට විතරයි. ස්විස් වලට වෙන රටකින් Jobඑක්කට ගන්නවා නම් ඒ vacancy එක Jobroom එකේ දාලා මාස තුනක් යනකන් යුරෝපේ ඇතුලේ කිසිම කෙනෙක් apply කරලා තිබ්බේ නැත්තමි විතරයි . අනික තමා මෙහේ skills worker කෙනෙක් විදියට වැඩකරන්න නම් Switzerland වල හෝ Swiss වල recognition සදහා පිලිගත් රටක Ausbildung එකක් හෝ digress එකක් ඹ්න. Swiss වල lankawe වගේ රටවල එවා recognition කරන්න බෑ. හැබැයි lankawe recognition කරන්න පුළුවන් සුදුසුකම් තියන කෙනෙක්ට Germany යට යන්න අවස්ථාව තියනවා.මම දැක්කා සමහරැ NVQ ගැන Caregivers job ගැන එහෙම කතාකරලා තියනවා. NVQ වලට යුරෝපේ පිලිගැනීමක් නෑ. Ireland විතරයි NVQ පිලිගන්නේ. Caregivers අැතුලුව සෞඛ්‍ය අංශයේ ඹ්න තරම් රැකියා මෙහේ තියනවා. හැබැයි caregivers කෙනෙක් වෙන්න තියන අවම සුදුසුකමත් Red Cross එකේ caregivers පාටමාලාව කරලා තියෙන්න ඕන. ඒක කරන්නත් language තුනෙන් එකක් level B1 වත් අවම තියෙන්න ඹ්න. Caregiver කෙනෙක් වෙන්න තියන හොදම සුදුසුකම තමයි අවුරැදු තුනේ Ausbildung එක. Ausbildung එකක් කරන්න B2 ඕන. මේ හැම අවස්ථාවක්ම තියෙන්නේ යුරෝපීය passport එකක් හිම් අයට විතරයි. ස්විස් වල අවව වැටුප cf4500ක් වගේ ඩිල්ලෝමාවක් හරි digress හරි තියන කෙනෙකුට 5000-8000ක් අතර වැටුපක් ගන්න පුළුවන්. ස්විස් වලට student ආපු කෙනෙකුට වත් settle වෙන්න අවස්ථාවක් නැ . Germany වගේ රටකට ඇවිත් passport ගත්ත කෙනෙකුට ස්විස් වල රැකියාවක් කිරීමට අවස්ථාව ඇත
@Damsama
@Damsama 9 ай бұрын
youtube views ganna daana ewa mewa..
@ErandiPerera-
@ErandiPerera- 8 ай бұрын
Ow hambakaraganna
@dimuthrs
@dimuthrs 8 ай бұрын
Very true@@Damsama
@thusharajayawardana321
@thusharajayawardana321 8 ай бұрын
මේ තමයි ඇත්ත කතාව.
@ALO.141
@ALO.141 7 ай бұрын
Ow bn siwss එහෙම යන්න ලෙසි naaa
@chamilapriyangika1106
@chamilapriyangika1106 10 ай бұрын
ගොඩක්ම ස්තූතියි දැණුවත් කිරීමට .ආසාවෙන් ඉන්නවා ජීවිතේ ජය ගන්න , මේ වගේ රටකට ගිහින්. ලොකු ජොබ් එකක් නැතුවත් සාමාන්‍ය එකකින් හරි .
@Lifememo98
@Lifememo98 9 ай бұрын
❤️
@SanjeewaniAnirddika
@SanjeewaniAnirddika 3 ай бұрын
@@Lifememo98 pon nuobar eke dana pluwanda
@worldofnissanka9222
@worldofnissanka9222 7 ай бұрын
ඕවට ඇප්ලයි කරලා එපාවෙලා තියෙන්නේ..මම ඊශ්‍රායලයේ Caregiver කෙනෙක් විතර වැඩ කරන්නේ.. ලංකාවේ NVQ සහ German එල්ඩරිකයා වගේම රජයේ තියෙන සහතික පත්‍ර හැම එකක්ම මට තියෙනවා .. ඊට අමතරව ඊශ්‍රායලයේ අවුරුදු හයක පලපුරුද්ද තියෙනවා.. ඉංග්‍රීසි වගේම මූලික ජර්මන් සහ රුසියානු භාෂාවත් පුළුවන්.. ලංකාවේ වගේම ඊශ්‍රායලයේ driving License තියෙනවා.. මේ හැම සුදුසුකමක් තිබිලත් ඇප්ලිකේෂන් සිය ගානක් දැනට දාල තියෙනවා ස්විට්ලන්ඩ් වලට කිසිම ප්‍රතිඵලයක් නැහැ.. ඒ නිසා මම හිතන්නේ එහෙම ඇප්ලයි කරලා හරියනවා කියන්නේ බොරුවක්.. සමාවෙන්න මම වීඩියෝ එක විවේචනය කරනවා නෙමෙයි මේ මගේ පෞද්ගලික අත්දැකීම
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
හරි විදිය දැනගන්න ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@chamathwijesinghe3540
@chamathwijesinghe3540 6 ай бұрын
good malli euorop visa thiyenawa gihin tri karanna barida job ekakata
@ravindumadhushan6462
@ravindumadhushan6462 6 ай бұрын
Aply කරන විදිය කියන්න. Video එකක් කරන්න
@pushpaamiliani4476
@pushpaamiliani4476 6 ай бұрын
Aka atta mamath dala tiyenava nane mamath israyal vala tama vadak une na
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 5 ай бұрын
German giynm hrini 🙄
@mithunsubasinghe23
@mithunsubasinghe23 9 ай бұрын
බොහොම ස්තූතී අයියා❤
@saubhagyaperera2984
@saubhagyaperera2984 10 ай бұрын
මගේ හීනයක් 😍
@PUBAD-HumanResourceDevelopment
@PUBAD-HumanResourceDevelopment 10 ай бұрын
Thank you for valuable information
@priyarajapaksha1705
@priyarajapaksha1705 10 ай бұрын
Thank you very much . බොහොම පින්
@priyarajapaksha1705
@priyarajapaksha1705 10 ай бұрын
මම ආසම රටක් . යන්න ඇප්ලයි කරල දෙන්න පුළුවන් වෙයිද ...මම nursing @කරන්නෙ. බොහොම පින් .
@romy_macmiller2377
@romy_macmiller2377 8 ай бұрын
Automotive industry එකේ jobs තියන ලෙසියෙන් යන්න පුලුවන් (රට යන එක ලේසි නෑ තමා එත් අනිත් රට වලට සාපෙක්ශව ) රටවල් නැත්තන් මේ field එකේ ජොබ්ස් තියන රටවල් ගැන විඩියෝ එකක් ඔනේ
@priyanthasilva2495
@priyanthasilva2495 9 ай бұрын
Thanks for this episode if you can share the experience of a srilanka migrant who has come to Swiss as a care giver having similar guidelines as you shared
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Soon..
@ayeshadilhani9946
@ayeshadilhani9946 10 ай бұрын
අනේ අයියේ website එකකින් apply කරන විදිය කියලා දෙන්නකෝ.. Try කලාට හරියන්නේ නෑ.. ඔයාට ගොඩක් පිං ❤
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Anthima video eka balanna...
@kavishkadeemantha3125
@kavishkadeemantha3125 9 ай бұрын
ඒ site වලට ගියාට apply කරන්න qualifications ඉල්ලනවා අත්දැකීම් ඉල්ලනවා
@manojchaturanga92
@manojchaturanga92 8 ай бұрын
😂😂😂 ඒක තමයි
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 10 ай бұрын
ගොඩක් ස්තුතියි
@kassa8109
@kassa8109 4 ай бұрын
දැන් යුරෝපීය රටවල් non-european රටවල විශේෂයෙන් ආසියානු ජාතිකයින්ව limit කරනවා ස්වීඩනයට වෙලා තියෙන තත්ත්වයත් එක්ක.
@A.H.PalithaDesilva
@A.H.PalithaDesilva 10 ай бұрын
මහත්මයා මමcare hiver NVQ level 3 කරල තියෙනවා..ielts 4.5 තියෙනවා..ceylon medical campusකියන ආයතනයේත් care giver course එකක් කරල තියෙනවා...elder home එකක වසර 3 ක පලපුරුද්ද තිබෙනවා...කරුනාකර මට යු රෝපීය රටකට යන්න උදව් කරන්න..ඒ වගේම මම ලංකාවෙ උපාදියකුත් තීනවා ලොකු දේවල් අවශ්‍ය නෑ..cleaning seevice හරි කමක් නෑ හොද රටකට යන්නනයි ඕන
@hashinimaduwanthi139
@hashinimaduwanthi139 9 ай бұрын
Blnn indapn mu reply krnakm
@manelathukorala4854
@manelathukorala4854 10 ай бұрын
හොද විඩියො එකක් හරි ආසයි එන්න මීට පෙර වැඩ කරා සයිප්‍රස්❤ ඩුබායි ❤මැලෙසියා❤ caregivers තමා කලේ ඒත් මගේ වයස දැන් 60 ක් වෙන නිසා බැහැ නේද දැනටත් මම C T C කම්පැනියෙ ලොක්කාගේ ගෙදර එයාලගේ කාලය මාර්තු මාසයට අවසානයි එයායාල යන විට මාවත් එක්කර ගෙන යනවා මේ පාර එයලා යන්නේ බංගලාදේශ් මට හොදට වැඩ කරගන පුළුවන් ඒත් හොද රටකට යන්න ක්‍රමයක් නැහැනෙ ඉතිං පුතේ ඔයාට තෙරුවන් සරණයි 💐 ,,,🙏
@Lifememo98
@Lifememo98 10 ай бұрын
❤️❤️
@sahanpremasiri4583
@sahanpremasiri4583 6 ай бұрын
Thank you brother ❤️
@CeylonNursingCare
@CeylonNursingCare 6 ай бұрын
Very good, thank you dear.
@chandima9276
@chandima9276 9 ай бұрын
පිරිම් අයට මොනාද කරන්න තියන jobs ගැන කියලා video එකක් කරන්න කෝ මල්ලි
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Soon
@nilminiwasala
@nilminiwasala 10 ай бұрын
Thank you very much ❤
@shyamaleeperera6174
@shyamaleeperera6174 11 ай бұрын
Thank you so much 💓 putha
@s.gunarathna3151
@s.gunarathna3151 10 ай бұрын
හැමෝටම තේරෙන විදිහට මම සිංහලෙන්ම ලියන්නම්. මමත් ස්විස්ටර්ලන්තයේ හෙදියක් විදියට රැකියාව කරන කෙනෙක්. (Zürich Universität Spital) හැබැයි ඔය සහෝදරයා කියන තරම් ලෙහෙසි නැහැ මේ රටට එන්න. මගේ පවුලෙත් ඔය සුදුසුකම් තියෙන අයව ගන්න දැන් අවුරුදු පහළොවක් වෙලත් තාමත් මට බැරි වුණා. මෙහි කතා කරන්නේ ජර්මන් භාෂාව.. ඔය කතා කරන කෙනාට පුළුවන් නම් මට ඒකට උදව් කරන්න.
@mallikadamayanthi5489
@mallikadamayanthi5489 10 ай бұрын
Miss care giver kenek mama help me will you
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
@@mallikadamayanthi5489 How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? kzbin.info/www/bejne/p5mThZWroc2Zgc0
@dimuthrs
@dimuthrs 8 ай бұрын
Amuwen කියලා KZbin channel එකක් තියෙනවා. එකේ ගිහින් බලන්න. ඔය කියන විදිහට Switzerland යන්න බැහැ. ඔය කියන විදිහට ගියපු අය නැහැ. මම ඉන්නේ Switzerland වල. මෙහේ ඇවිත් තියන 80%-90% ක්ම ඇවිත් තියෙන්නේ ස්විස්වල කෙනෙක් බැඳලා.
@rasikakandambi8444
@rasikakandambi8444 3 ай бұрын
ඔයාගෙන් දෙයක් දැන්ගන්න කැමතියි, ස්විස් වල හිතවත් කෙනෙක් ඉන්නවනම් ඔහු හරහා පැමිනියහැකි ක්‍රමවේද පිලිබද දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද
@ReshaPathiranage
@ReshaPathiranage 10 ай бұрын
මම දැනට ඊශ්‍රායල් වල caregiver කෙනෙක් විදියට වැඩ කරනවා... පුලුවන්ද උදව් කරන්න switzerland වලට එන්න... මම discription එකේ තිබුන ලින්ක් වලට ඇප්ලයි කලා....
@methsitha3738
@methsitha3738 10 ай бұрын
ඊශ්‍රායල් හරි නැද්ද
@ReshaPathiranage
@ReshaPathiranage 10 ай бұрын
@@methsitha3738 හොදයි. ඒ උනාට family එකත් එක්කම සෙට්ල් වෙන්න බෑ.. විසා දෙන්නෙ නෑ...🥺
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
@@ReshaPathiranage ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@chamilkumarachamilkumara8585
@chamilkumarachamilkumara8585 7 ай бұрын
බැරිද සපෝර්ට් එකක් දෙන්න ආවම ඔයාට දෙන්නම් සල්ලි ලක්ෂ ගණක්හරි ඔයත් ස්විට්සර්ලන්තේද ඉන්නේ මමත් කුවේට් ඉන්නේ මෙහෙම වැඩකරලා වැඩක් නෑ ඩ්‍රයිව්න් කරන්නේ පුළුවන්නම් ලොකු උදව්වක් ලොකු පිනක් මමත් දුප්පත් මනුසයෙක් බුදුසරණයි ජේසු පිහිටයි ඔයාට
@Lifememo98
@Lifememo98 5 ай бұрын
Api apply karala denawa 0753366902 t karanna...
@pubudinijayawardana3801
@pubudinijayawardana3801 6 ай бұрын
mama asama rata. thank you.
@samanmaligamage9529
@samanmaligamage9529 5 ай бұрын
මේකට ඇප්ලයි කරපු කවුරුත් ඉන්නවද
@ya-sodahamala683
@ya-sodahamala683 10 ай бұрын
මම ඉන්නේ israel වල caregiver කෙනෙක් විදියට වැඩ කරනවා.අවුරුදු 6 experience තියනවා .මට එන්න පුළුවන්ද ?? කොහොමද එන්නෙ කියලා විස්තර ටිකක් කියන්න පුළුවන්ද මල්ලි .
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Puluwan
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 8 ай бұрын
අයීයේ දැනට ජපන් ඉන්න කෙනෙක්ට එහේ ඉදන්ම ස්විස් එන්න කොහොමද පාර්ත් එක😊
@FunnyChefHat-gr1xw
@FunnyChefHat-gr1xw 10 ай бұрын
Woooow niyma ratak
@priyadharshani5983
@priyadharshani5983 10 ай бұрын
මට අවුරුදු 10ක experiences තියෙනවා cyprus වල සාත්තු සේව්කාවක් විදියට ..ලංකාවට ඇවිත් nvq 4 level certificate එක ගන්න ඉන්නෙ..මට 41 වයස..පුළුවන් වෙයිද මල්ලි apply karanna switzerland walata❤
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Puluwan
@thenature4443
@thenature4443 6 күн бұрын
Ehema work visa awith tika kalekin apema kiyala business ekak run karanna berida?
@malanijayawardhana-om6tv
@malanijayawardhana-om6tv 10 ай бұрын
මැනේජ්මන්ට් ඩ්ග්‍රි එකක් කරපු අයට එන්න පහසු ක්‍රමයක් කියන්න ..❤❤❤
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Website walin apply karanna ...try karanna hemawelema
@NandaniSathkumara-ni3uj
@NandaniSathkumara-ni3uj 6 ай бұрын
Apita farme elawalu ho palathuru kadanna wagawanta ewatawath enna
@shermilahathurusingha7007
@shermilahathurusingha7007 9 ай бұрын
Man caregiver kenek widihata israel wade karala thiyenawa ithin mata yanne Kohomada karaganne
@sasankakulathilaka9900
@sasankakulathilaka9900 10 ай бұрын
Thank you for this Valuable information.💐 4 years experience thiyena Civil Engineer kenekta available jobs thiyenawada? I tried but unable to carry on the application process from websites that you have mentioned in the video description.
@rushiniscreations9268
@rushiniscreations9268 8 ай бұрын
Registered nurse කෙනෙක් ට වෙන රටකට යද්දී බබාව ගන්න පුලුවන් ද( separate වෙලා ඉන්න කෙනෙක්ට) එහෙම අරන් යන්න පුළුවන් rules මොනවද...
@samanthiwengappuli9908
@samanthiwengappuli9908 9 ай бұрын
I want caregiver job now i am in israyal plz help me
@prathnayaka43
@prathnayaka43 10 ай бұрын
අයියෙ ඔහෙ බබාලගෙ අධ්‍යාපනය කොහොමද,ලොකු වියදමක් යනවද පාසල්වලට.ස්තූතියි ස්තූතියි ස්තූතියි
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Wiyadam tikak wedi ..
@nimalivithanage312
@nimalivithanage312 10 ай бұрын
මමත් අය්යේ caregiver කෝස් එකක් කරනවා කොහොමද මේ රටට අපි ඇප්ලයි කරන්නේ
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Website walin apply karanna puluwan
@TharinduMadusanka-ul8tv
@TharinduMadusanka-ul8tv 10 ай бұрын
I have completed caregiver certificate course and NvQ level 03 certificate also .please help me for find a job.👍
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Try the websites
@emildulshan8821
@emildulshan8821 10 ай бұрын
Apply කරන method එකේ video එකක් දාන්න පුළුවන්ද?
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Aniwa gennam
@RuwanthiRanasgalla-nm8ff
@RuwanthiRanasgalla-nm8ff Күн бұрын
Beautiful ❣️
@rasikagunarathna2438
@rasikagunarathna2438 9 ай бұрын
Man NVQ 3 caregiver kara expires අවුරුදු 2 i
@swij-p5u
@swij-p5u 2 ай бұрын
Mamath kaalayak sihina mawwa Australiya yana. Ath wadak na. Hodhatama Qualifications naththan oawa nikan boru wada. Api koi ratawalata gihin sapasampath windhath ewa thaawakaalikai. Mona sapa windhath me loke dukama thamai. A nisa matanam dhan hithila thiyenne yanna thiyana hodhama maargaya Budhunwahanse dheshana kala Niwan maargaya. Saadhu Saadhu Saadhu. 👃👃👃 [06.09.2024]
@hidubitravel
@hidubitravel 9 ай бұрын
is there is a age limit for caregivers ? if we done care givers in Sri lanka would get job there ?
@Lifememo98
@Lifememo98 9 ай бұрын
It's will change. according to your job roll
@nimalihewage6392
@nimalihewage6392 9 ай бұрын
Mage visa ok wela.aka meheta Anna DHL walinda.
@maheshweragoda9730
@maheshweragoda9730 Ай бұрын
Malli online ලියාපදිංචි වෙන්නේ කොහොම
@VishwaHirushan-yi1nc
@VishwaHirushan-yi1nc 22 күн бұрын
අයිය o/l වලින් පස්සෙ ස්ටුඩන්ට් වීස දාල යන්න බෑද
@mahindasiriwardena7510
@mahindasiriwardena7510 9 ай бұрын
how to apply because it gives in other language
@sanathkumara-f5p
@sanathkumara-f5p 9 ай бұрын
Kohomd apply krnne.oy udw krnwd.mn fram or fruit piking job akk wge deyk krnn bl poroththu wenne.colipication nm ne
@pgirl06
@pgirl06 9 ай бұрын
ayye mta dngnna oni masters krnna enna switzerland wla details ?
@ravindumadhushan6462
@ravindumadhushan6462 6 ай бұрын
Aply කරන විදිය ගැන video එකක් කරන්න
@Lifememo98
@Lifememo98 6 ай бұрын
Dala thiyenne brother
@chandima9276
@chandima9276 9 ай бұрын
Care giver කෙනෙක් වෙන්න ලංකාවේ පුහුණු වෙන්නේ කොහෙන් ද?
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Slbfe thamai hodama
@ArjunaPerera-ls7ss
@ArjunaPerera-ls7ss 3 ай бұрын
Vist enna puluwanda avith job ekak set kara gannada puluwanda siwz walata
@prabathmanjula6182
@prabathmanjula6182 9 ай бұрын
ශ්‍රී ලංකන් රෙසිපිස් අවන්හලක් ආරම්භ කරන්න පුලුවන් කෙනෙක් හොයල දෙන්න පුළුවන් ද මහත්තය සියලුම දේ අපවිසින් අපනයන කරමි.බොහොම ස්තූතියි..
@amazingnaturesrilanka9965
@amazingnaturesrilanka9965 9 ай бұрын
I like join
@prabathmanjula6182
@prabathmanjula6182 9 ай бұрын
නම්බර් දෙන්න පුළුවන් ද
@Lifememo98
@Lifememo98 9 ай бұрын
උත්සහ කරල බලන්නම්
@Malsha-ui8ot
@Malsha-ui8ot 9 ай бұрын
මම දැනට ඉන්නෙ ඊශ්‍රායල් රටේ..caregiver විදියට. ..⁣මට මේ රටේ ඉදලා ස්විට්සර්ලන්ත caregiver job වලට ඉල්ලුම් කරලා යන්න පුලුවන් වේවිද..?
@dilshanpremasiri
@dilshanpremasiri 9 ай бұрын
Mma lankawe nursing...math care giver Enna hadanne.. puluwan nm help ekk denna..
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Puluwan
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
@@dilshanpremasiri මේක බැලුවොත් දැනගන්න පුලුවන් වෙයි ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@dilshanpremasiri
@dilshanpremasiri 6 ай бұрын
@@Lifememo98 advice ekk denna
@samilavithanage1948
@samilavithanage1948 10 ай бұрын
Thank you...
@BhagyaKumarasena
@BhagyaKumarasena 10 ай бұрын
Aiye ekknkt company visa wadila anith kenawa Visit visa arn ynna puluvn d
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Puluwan
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 8 ай бұрын
Brother can i go to swiz as a welder....pls explane me....and now i working in qatar....
@tharangasauer8452
@tharangasauer8452 10 ай бұрын
මේ Web site එකෙන් ස්විස්ටර්ලන්තයට ආපු කෙනෙක් එක්ක Video එකක් දාන්න පුලුවන්ද කරුණාකරලා. මොකද ගොඩක්ම බොරැ Web sites තියනවා😢
@SaduniMaheshika-xk9lw
@SaduniMaheshika-xk9lw 5 ай бұрын
Mn care giver nvq 4 karala inne..man dnata lankawe narsing home ekaka wada karanawa experience ganna.. mata apply karanna puluwan weid ..wayasa kiyad balanne
@oceanasanka9184
@oceanasanka9184 9 ай бұрын
thanks ayye
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Welcome
@piyumikasandeepani6748
@piyumikasandeepani6748 9 ай бұрын
Aiye man caregiver Level 3 course eka kara Lanka hospital eke experience 2 years tiyei mata Switzerland apply karann puluwan da? ILTS natiwa enn puluwan vidiyk tiyenm kiyann ko.🙏🙏
@karunatilakasamarawickramaliya
@karunatilakasamarawickramaliya 10 ай бұрын
My daughter has completed care giver course N. V.Q.3 . Is there anypossibility to her to apply for a care giver vacancy.
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Yes...
@sasindusasanka
@sasindusasanka 9 ай бұрын
කෙයාගිවින් කෝස් එක පිරිමි ලමයෙක් කරොත් ප්‍රශ්නයක් නැද්ද .
@dakshikamahamannage1758
@dakshikamahamannage1758 8 ай бұрын
No
@Beautiful_dubai521
@Beautiful_dubai521 10 ай бұрын
How about Switzerland Banking Job Market ?
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Try the website
@nishagamage8561
@nishagamage8561 8 ай бұрын
Mama caregiver course eka karala tiyenne.awrudu 2 Singapore wada kala.age eka nam 49.mata puluwanda apply karanna
@gayan____srimal.
@gayan____srimal. 9 күн бұрын
Automobile වලින් නැද්ද
@nuwanmadusanka1636
@nuwanmadusanka1636 8 ай бұрын
Mama caregiver apply karanna one .. support ekak denna puluwanda..ohe nedda awashya aya..male caregivers lata..
@e-tutes5537
@e-tutes5537 8 ай бұрын
Mata 5 years English teaching experience ekak thiyanawa International School teaching .. chance ekak thiyeida mata
@ChthurangaRathnayaka
@ChthurangaRathnayaka 11 күн бұрын
Me vacancies aka thawama thiyanawada.sudusu kam mukuth onada
@ThamaraKumari-g4n
@ThamaraKumari-g4n 4 ай бұрын
Thank you ..mama caregiver course karanawa kohoma apple karanne
@KkSusantha-g8f
@KkSusantha-g8f 2 ай бұрын
අයියේ මම ඉන්නේ ඊශ්‍රායලයේ මට එන්න පුළුවන්ද එම රටට
@Gayathra1998
@Gayathra1998 10 ай бұрын
පුලුවන්නං කියන්න පුළුවන්ද cosmetologi වලට තියෙන තැන
@PahanPahan-k4r
@PahanPahan-k4r 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබට. මට උදව්වක් කරන්ට පුළුවන්ද මම රටකට ගිහින්වත් නෑ
@tharumaleeopatha9150
@tharumaleeopatha9150 10 ай бұрын
මම ඉන්නෙ ස්ව්ස්ටර්ලන්තයේ හැබැයි මේ කියන තරම් ඇත්ත නැ english walin mehe wada karanna ba language ona german and french 😂
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 10 ай бұрын
Man inne Germny bus Driver vacancy nadda?
@lehansadulanjali5660
@lehansadulanjali5660 10 ай бұрын
How to apply for caregiver jobs....thank you very much for give more details for us...❤
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Please chack my last vedios
@mohamedbasith2607
@mohamedbasith2607 10 ай бұрын
How to apply
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
@@mohamedbasith2607ඒක දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? kzbin.info/www/bejne/p5mThZWroc2Zgc0
@deepthiwadu2343
@deepthiwadu2343 4 күн бұрын
Is there an age limit for the jobs?
@SamanthaKumara-cv8dj
@SamanthaKumara-cv8dj 8 ай бұрын
Super vedio
@Oparatar
@Oparatar 5 ай бұрын
Mama ahiya romania inna nvq ඔක්කොම karala tyanawa cayar give please sand contak
@Lifememo98
@Lifememo98 5 ай бұрын
Api apply karla denawa 0753366902 whatsapp karanna
@Nishantha-cm2gf
@Nishantha-cm2gf 9 ай бұрын
මගේ පඩිය 35000යි මම වහ බිල මැරෙන්න ඉන්නේ ඇති වැඩක් නැ අපිව කවුරුත් ගන්නෙත් නැ අපිට යන්න සල්ලිත් නැ
@dk_x.095
@dk_x.095 8 ай бұрын
Alan idhn bn meruna kiyala wenasak ne. Thamange wate inna aya duk wena eka witharai wenne😊
@lahirunavodya3174
@lahirunavodya3174 9 ай бұрын
Apply krnna country ekta Ona wdiyta Cv eka hadaganna wdiyak Kyna puluwn da?
@shehandenuka1640
@shehandenuka1640 8 ай бұрын
Aiye mn caregiver NVQ Level 3 eka karala thiyenna kohomada apply kranna job ekakta
@kavindurasintha572
@kavindurasintha572 9 ай бұрын
Cooklata hoda salari hambenawada
@Lifememo98
@Lifememo98 9 ай бұрын
Yes
@anomasenevirathna1404
@anomasenevirathna1404 8 ай бұрын
Hotel job gana tikak kiyanna puluvanda .THANKYOU
@NethmiThamasha-b1c
@NethmiThamasha-b1c 4 ай бұрын
Ayyye mn dan inne japan mehe mama study karala ewara wela mata job ehekata switzlend walata apply karanna puluwanda
@s.kavindya3157
@s.kavindya3157 10 ай бұрын
Ayya industrial mathematics,Draftsman paththen demand ekk thiynwd
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Lankawata wada loku demand ekak thiyanawa..
@LakminiVijayangani
@LakminiVijayangani 10 ай бұрын
I'm minor staff of Sri Lanka health department, pls help how to apply said hospital care giver vacancy
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Please chack my last video
@erandarathnayake6811
@erandarathnayake6811 7 ай бұрын
Lawyers ගන්න වයස කීයද?
@SaheliYasara20
@SaheliYasara20 8 ай бұрын
How to apply for teaching vacancies in Switzerland?
@madawamadushanka7464
@madawamadushanka7464 6 ай бұрын
thanak you
@ALO.141
@ALO.141 7 ай бұрын
Swiss වලට කොහොමත් IELTs වැඩක් na , එහෙම job වලට ගන්නේ na . බොරු දාන්න එපා බ්න් 😂😂😂😂
@rashmimayadunna4671
@rashmimayadunna4671 10 ай бұрын
Sir Japan idan student enna puluwanda lankawe art digree ekak thynwa reply ekak denna
@Lifememo98
@Lifememo98 10 ай бұрын
Puluwan ...apply karana ....mama video ekak dala thiyanawa apply karana widiya.... new zealand walata e widiyatama switzerland walatath dala thiyana link walata gihin apply karanna...
@rashmimayadunna4671
@rashmimayadunna4671 10 ай бұрын
@@Lifememo98 thank you sir
@slresearch125
@slresearch125 9 ай бұрын
Oya japanda inne. Mam japan imne oyawa contact karaganna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
@@rashmimayadunna4671හරි විස්තර දැනගන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? kzbin.info/www/bejne/p5mThZWroc2Zgc0
@shehandenuka1640
@shehandenuka1640 8 ай бұрын
Aiye job ekata apply kranna link mukuth nadda
@sarangawalimuni4955
@sarangawalimuni4955 9 ай бұрын
You need IELTS for a non english ( Anglo) nation?
@nuwanweersingha7875
@nuwanweersingha7875 10 ай бұрын
Mama budai wala carpenter job ekak Karina ex-husband lain eka
@sampathwickramasinghe551
@sampathwickramasinghe551 6 ай бұрын
I need Your Guidenss to Find A job In Switserland. Im In Romania. Thank You.
@Lifememo98
@Lifememo98 5 ай бұрын
Api apply karala denawa 0753366902 t karanna...
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 18 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 41 М.
Why France | No IELTS or PTE  | Can Travel Any Europe Country
10:55
GRI Education
Рет қаралды 6 М.
IELTS Speaking Interview | Band 9 | Real Exam!
15:53
IELTS PRACTICE TEST
Рет қаралды 9 МЛН
දැන්ම ලැස්තිවෙන්න🤑😎 Footsteps in Australia
14:43
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН