First Milk pickup || ෆාම එකේ කිරි වල පලමු ආදායම කීයද?

  Рет қаралды 20,261

Travel Farmer

Travel Farmer

Күн бұрын

Пікірлер: 169
@travelfarmer
@travelfarmer Жыл бұрын
රැකියා ගැන විස්තර kzbin.info/www/bejne/b2KnfGmEetike6c
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
ස්තූතියි..ඔබගේ ගොවිපොළ දිනෙන් දින දියුණු වේවා!....
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️Thank you
@relaxationnature113
@relaxationnature113 Жыл бұрын
අලුතින් ඔයාලගෙර් channel එක බලන්න සෙට් වුනේ.. සත්තු එක්ක ජීවත් වෙනවා කියන්නේ වෙනම නිදහසක්..❤ ජය වේවා ජෝඩුවටම❤️
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@nuwanchamaragamage9212
@nuwanchamaragamage9212 Жыл бұрын
ජය වේවා...සියලුම දේවල් ලෝබ නැතුව කියලා දෙනවට ගොඩක් ස්තූතිය 💐💐💐💐❤️❤️❤️❤️
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@NSBMJ
@NSBMJ Ай бұрын
ජයවේවා කියන්නෙ තවත් අහිංසක ගවයන් මසට මරන්නද
@ireshbuddhike2828
@ireshbuddhike2828 Жыл бұрын
වැලිමඩ 1850යි. හාලිඇල 3300යි. බණ්ඩාරවෙල 750යි . රජයේ ආයතනයක් දැන් එකතු කරනනේ . මේක තව අඩුවෙන්න නියමිතයි.
@pasindujeewantha4797
@pasindujeewantha4797 Жыл бұрын
අයියෙ මහෙ සුබ පැතුම්.ජයෙන් ජයම වේවා❤❤❤ මාරම සතුටුයි අයියෙ
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@NSBMJ
@NSBMJ Ай бұрын
ජයවේවා කියන්නෙ තවත් අහිංසක ගවයන් මසට මරන්නද
@nemikarupasinghe635
@nemikarupasinghe635 Жыл бұрын
දිනෙන් දින දියුනුවට පත් වේවා මාමේ.........❤🎉❤❤
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
You and your wife really appreciate your hardships and values of your journey through life together. I’m one of your followers throughout begging watching it . Amazing journey and well mannered hard work 😓 your are come through up to now. Congratulations 🎉
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@priyadarshanideepika7643
@priyadarshanideepika7643 Жыл бұрын
මම හයිලන්ඩි (මිල්කෝ) ආයතනයේ දැනට අවු 8 ක් production helperකෙනෙක් විදහට වැඩ කරනවා මට අවුරුදු 15 පරණ heavy vehicle driving license එකක් තියනවා මට O/L දක්වා විතරයි අධ්‍යාපන සුදුසුකම් තියෙන්නේ මට කිරි ගොවිපලවල මොකක් ද කරන්න පුලුවන් රැකියාව. මට එකට උදව් කරන්න පුලුවන් ද මම පොලොන්නරුවේ ඉන්නේ
@Nalaka-oc8hv3gv7b
@Nalaka-oc8hv3gv7b 5 ай бұрын
ජය වේවා. එල කොල්ලෙක්. මැසේජ් එකක් දැම්මාම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන. හිත හොද අවංක කොල්ලෙක්
@travelfarmer
@travelfarmer 5 ай бұрын
❤️❤️
@sahansamaranayake8038
@sahansamaranayake8038 Жыл бұрын
Dairy and meat industry දෙක එකම කාසියේ දෙපැත්ත වගේ...සත්තු මසට විකුනන් නැතුව කිරි ෆාම් කරන්න බෑ...හැමෝම කන්න කැමති චීස් බටර් යෝගට් සහ තවත් නිශ්පාදන ගොඩක් පවතින්නේ මස් කර්මාන්තය එක්ක.good luck ayya❤❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@THARANGA.
@THARANGA. Жыл бұрын
දිනෙන් දින දියුණු වෙිවා..❤❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@nalakasanira9182
@nalakasanira9182 5 ай бұрын
Congratulations brother jayawewa
@hasithsandaruwan2528
@hasithsandaruwan2528 Жыл бұрын
මද්‍යම පරිමානයෙ කිරි ගොවිපලක් ආරම්භ කිරීම සදහා ආයෝජනය කිරීමට කැමති මහත්මයෙක් හෝ මහත්මියක් අවශ්‍යයි .සියලුම කටයුතු නීතියානුකූලව සිදුකිරීමට කැමති.
@TomJerry_8899
@TomJerry_8899 11 ай бұрын
Location?
@hasithsandaruwan2528
@hasithsandaruwan2528 11 ай бұрын
@@TomJerry_8899 anuradhapura
@madawidamayanthi5933
@madawidamayanthi5933 10 ай бұрын
Ok
@hasithsandaruwan2528
@hasithsandaruwan2528 10 ай бұрын
@@madawidamayanthi5933 ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් කොමද
@amilaherath615
@amilaherath615 7 ай бұрын
Good luck aiya , ❤ mth hari assi oyge video walt
@travelfarmer
@travelfarmer 7 ай бұрын
Thank you
@dongunatillaka6879
@dongunatillaka6879 Жыл бұрын
That's the reality. Nothing sinister. Hope you will do great. Take care.
@lahiruviraj5101
@lahiruviraj5101 Жыл бұрын
Aiye oyage govipala🌄🌄⛰️⛰️🐂🐂🐂🐂 dinen dina diunuwewa !!!! kiya api prarthana kananawa Congratulations !!!!
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@Europe58
@Europe58 6 ай бұрын
Amazing country
@hungrylionasmr8807
@hungrylionasmr8807 Жыл бұрын
Good job brother thanks
@anurathissa844
@anurathissa844 Жыл бұрын
Congratulations
@chathurangamadushan6615
@chathurangamadushan6615 Жыл бұрын
Sudui kalui patiya nam fatta lassani aiya
@damithasanthusitha1004
@damithasanthusitha1004 Жыл бұрын
Good job keep it up
@WeerasingheAmarathunga
@WeerasingheAmarathunga Жыл бұрын
ලංකාවට අවොත් කවදහරි farm එකක් පටන් ගන්න රට වෙනුවෙන් ....💓💓💓
@travelfarmer
@travelfarmer Жыл бұрын
රට වෙනුවෙන් කියල කරාට වැඩක් නැ කිසිම පහසුකම් දෙනන් කවුරුත් නැ අඩුම පශුවෛද්‍ය වරැන් වත් නැ හරියට හොයාගන්න .එහෙම farm කරල ලාබ ගන්න බැ පටන් ගත්ත තැනම පාඩු වෙලා වහන්න වෙනව.
@dumindakumara2662
@dumindakumara2662 Жыл бұрын
Congratulations ❤❤❤
@GamageGamage-qz6nd
@GamageGamage-qz6nd Жыл бұрын
ජයෙන් ජය වේවා
@priyanthigunawardana8728
@priyanthigunawardana8728 Жыл бұрын
Jay wewa. Mahansi wena tharamata wadi wadiyen diunu wenna ona... ❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
❤❤❤❤💪💪💪💪
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@randikafernando1418
@randikafernando1418 Жыл бұрын
Good luck malli
@arunakannangara2270
@arunakannangara2270 Жыл бұрын
වාසනා වේවා
@krishanthaperera7562
@krishanthaperera7562 Жыл бұрын
😊😊
@tiplogs
@tiplogs 11 ай бұрын
Dewi pihitai aiye❤
@priyanthaperera2542
@priyanthaperera2542 8 ай бұрын
Udauwak කරන්න mata කෝල් akak danna sir
@dineshkumara4358
@dineshkumara4358 Жыл бұрын
Jayawewa
@lkchamika7638
@lkchamika7638 Жыл бұрын
Good luck to you ❤
@beautifulviews710
@beautifulviews710 7 ай бұрын
❤❤❤💪💪🔥
@RochelNilendra
@RochelNilendra Жыл бұрын
මම ඉන්නේ ඕක්ලන්ඩ් වල. ඔය පැත්තේ ආවොත් අනිවාර්යෙන් ෆාර්ම් එක බලලා යන්න එන්නන්
@travelfarmer
@travelfarmer Жыл бұрын
එන්න අනිවාර්යයෙන්ම . ඔයාගේ වීඩියෝ මම බලනව.
@RochelNilendra
@RochelNilendra Жыл бұрын
@@travelfarmer අනිවාර්යෙන්. කොහෙද ෆාම් එක තියෙන්නේ?
@Nishara1234
@Nishara1234 10 ай бұрын
Lassanai Meka oyalagema farm ekakda
@travelfarmer
@travelfarmer 10 ай бұрын
@nisansalatelasinghe9529 අපි contract එකට අරන් කරන්නේ
@harshanalin8836
@harshanalin8836 Жыл бұрын
Jaya wewaa brother🥂❤️🎉
@rheducation5711
@rheducation5711 Жыл бұрын
Pls help us to come New Zealand
@THARANGA.
@THARANGA. Жыл бұрын
සාමාන්‍යයෙන් එකෙක්ගෙන් ලීටර් කීයක් ගන්නවද දවසට
@travelfarmer
@travelfarmer Жыл бұрын
සතුන් ගේ average එක 32-35 l සමහර සතුන් ඉනනන 50-60 දෙනව දවසට
@VinoNiyo
@VinoNiyo Жыл бұрын
Hi i am srilanka coming soon newzealand say hi bro
@iresharaviranga9006
@iresharaviranga9006 Жыл бұрын
❤❤
@menukaharitha4004
@menukaharitha4004 Жыл бұрын
Oy kiuv වැදගත් deyk thmai aiye pin pau balgen bissness ekk krnn be ❤❤❤❤❤❤❤❤❤❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
ඕක සමහර අයට නොතේරෙන එකයි ගැටලුව තියෙන්නෙ
@dulipnkmadawala9879
@dulipnkmadawala9879 Жыл бұрын
Jayen Jayama Wewa...♥♥♥
@indikasanath6555
@indikasanath6555 Жыл бұрын
Patta honde.super
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@NewZealand.Diaries
@NewZealand.Diaries Жыл бұрын
Congratulations ayye....lankawatat yawamu
@travelfarmer
@travelfarmer Жыл бұрын
කිරිද? සල්ලි ?
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 Жыл бұрын
🙏❤️
@lahirupathum3384
@lahirupathum3384 Жыл бұрын
Elaz
@jeewanthichandima7307
@jeewanthichandima7307 Жыл бұрын
💐💐💐💐💐
@anurajoseph2405
@anurajoseph2405 Жыл бұрын
ජයවේවා... ❤️❤️❤️
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 10 ай бұрын
👍👍👍👍👍❤️
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
මගෙත් තියෙන එකම Dream එක Farming කරන්න යන්න පිටරටක....
@travelfarmer
@travelfarmer Жыл бұрын
දවසක හීන හැබැවෙයි .හරියට සුදුසුකම් ටික හදාගන්න
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
@@travelfarmer ඔව් අයියා මම හදාගන්න ගමන් ඉන්නෙ. thank you for your congratulations
@anilvijesingha3829
@anilvijesingha3829 Жыл бұрын
මේ විදියට කෑම දෙන්න පුළුවන් නම් තව සත්තු වැඩිකරන්න පුළුවන් නේද?
@travelfarmer
@travelfarmer Жыл бұрын
වැඩි කරන්න බැ පිට්න් දෙන කැම වලට හරියන්න දැනටම සතුන් ඉන්නව. තණකොළ විතරක් නම් දෙන්න මේ සතුන් ගානට මදි ෆාම් එක
@thisarutheekshana42
@thisarutheekshana42 Жыл бұрын
ayye kiri ganna homona gahannedda?e kiyanne petaw nethiw kiri ganna berida?maru video set ekak
@travelfarmer
@travelfarmer Жыл бұрын
හෝමෝන ගහන්න අවශ්‍ය නැ පැටව් නැතුව කිරි ගන්නෙ . සමහර පලමු මු⁣⁣රේ අයට හෝමෝන එකක් විදිනව පලවෙනි දවසේ.
@thisarutheekshana42
@thisarutheekshana42 Жыл бұрын
​@@travelfarmerඅයියේ පැටව් නැතිව කිරි එනවද?ඒ හෝමෝනත් නැතිව?ශුවර්ද?
@travelfarmer
@travelfarmer Жыл бұрын
@thisarutheekshana9077 ඔයා අහන්නෙ පැටව් දැම්මට පස්සේ පැටිය ලග නැතුව කිරි එරෙනවද කියන එක නේද? Ow සතාගේ ඇගේ oxytocin හෝමෝන නිපදවෙනව පැටිය ලග නැතත් එතකොට කිරි එ⁣ෙැනව
@thisarutheekshana42
@thisarutheekshana42 Жыл бұрын
​@@travelfarmerහරි හරි,එතකොට හෝමෝන වෙනමම විදල ගන්නැද්ද කිරි පැටව් හම්බ කරවන්නේ නැතිව?එහෙම කරන්න තහනම්ද?එහෙම කරන්න ඕනේ උනොත් ඩොක්ටලා ඇවිල්ලා හෝමෝනේ අදාල ප්‍රමාන එන්නත් කරලා යනවද?thankz ayye.😊
@travelfarmer
@travelfarmer Жыл бұрын
@thisarutheekshana9077 එහෙම පැටියෙක් ලැබෙන්නේ නැතුව සතුන් ට හෝමෝන ගැහුව කියල කිරි එ⁣⁣රෙන් නැ. ඔයා පටවන් ඉන්නෙ ඔය කියන්නෙ කෘතිම සිංචනය ගැන ඒකෙන් කරන්නේ පුං ගවයකේගේ ශුකාණු එලදෙනගෙට පිටින් ලබාදෙන එක ඒ මගින් සතා ගැබ් ගන්නව.එයිට පස්සේ පැටිය දාල තමා කිරි එරෙන්නේ
@Senu-music
@Senu-music Жыл бұрын
අයියා මම Al ස්ටුඩන් කෙනෙක් , අයියෙ මට ඔයාව කන්ටැක් කරගන්න ඔන මට ඔය එක්ක කතා කරන්න ඔන අයුයේ ඔයා මට ලොකු ඉදව්වක් වෙයි කතා කරොත් ප්ලීස් අයුයේ කන්ටැක් කරගන්න විදිහක් කියන්න 😢 🙏❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
මගෙ page 1 massage එකක් දාන්න
@Senu-music
@Senu-music Жыл бұрын
Fb නැනේ අයියේ වට්සැප් කන්ටැක් කරගන්න පුළුවන් වෙයිද ඔයගෙන් ගොඩක් දෙවල් දැනගන්න තියෙනව 😢 🙏
@pramodsanjana
@pramodsanjana Жыл бұрын
❤❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@TheFashionsInsider
@TheFashionsInsider Жыл бұрын
රිදියාගම NLDB ෆාම් එක අබේවලින් අරන්ද,රිදියගම එක contact කරන් ගන්න හැදුවට බෑනේ.දන්න කෙනෙක් කියනවද
@travelfarmer
@travelfarmer Жыл бұрын
Ow රිදියගම විකුණන ල තියෙන්නෙ
@traveler900
@traveler900 Жыл бұрын
අයියගේ ෆාම් එක ලංකාවේ අබේවෙල එකට වඩා දාරිතාවෙන් වැඩිද.
@travelfarmer
@travelfarmer Жыл бұрын
අඹෙවෙල සතුන් ගාන වැඩීමන් හිතන්නේ .එක් සතකුගේ කිරිනිෂ්පාදන අතින් නම් අපි වැඩී
@Manjumgp
@Manjumgp Жыл бұрын
ලංකාවේ කෙනෙක් හරක් බැලුවොත් මොනව කියයි ද😊
@travelfarmer
@travelfarmer Жыл бұрын
එහෙම කතා කියපු අය ගොම අදින්න හරි එනන් අහනව දැං.😂
@diamond.1234
@diamond.1234 Жыл бұрын
මිනිස්සු මොන ලබ්බකට කිරි බොනදද මන්දා කිරිපිටි 1kg එකක් රුපියල් 2500 ක්වත් කරන්න ඕන
@travelfarmer
@travelfarmer Жыл бұрын
පොඩිකාාල ඉදන් රහ කර කර බිව්වා නේද? අන්න එකටතමා බොන්නෙ
@diamond.1234
@diamond.1234 Жыл бұрын
​@@travelfarmerගොන් වස්සොන්ගේ කිරි 😂😂 මනසින් උසස් මිනිස්සු වෙලා 😂😂
@VlogUnscripted93
@VlogUnscripted93 Жыл бұрын
super bro
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@Akalankaudakumbura
@Akalankaudakumbura Жыл бұрын
Apiwa ganna adahasak nadda
@RuwanParanawithana-f2q
@RuwanParanawithana-f2q Жыл бұрын
Aiya Apita kankawata pataw gennawanam masak wayasa patiyek wassi patiyek lankawe mudalin kiyak withara wenawada
@travelfarmer
@travelfarmer Жыл бұрын
එහෙම ලංකාවට ගෙන්න බැ රඡය හරහා ගේන්න ඕනෙ .
@RuwanParanawithana-f2q
@RuwanParanawithana-f2q Жыл бұрын
​@@travelfarmerrajaya Haraha genawath loku ganak wenawada patiyek
@travelfarmer
@travelfarmer Жыл бұрын
පැටව් නෙමෙයි ගැබ් ගත්ත සතුන් ගේනන ලක්ෂ 5-6 වෙනව
@TharukaRivisahan
@TharukaRivisahan Жыл бұрын
Supiri
@kavindum1553
@kavindum1553 Жыл бұрын
Aiya newzealand Farm job welata mulinm mona wage qualification tiynna oni de
@travelfarmer
@travelfarmer Жыл бұрын
ඒ ගැන සම්පුර්ණ වීඩියෝ එකක් දාල තියෙන්න චැන්ල් එකේ පහල බලන්න
@menukaharitha4004
@menukaharitha4004 Жыл бұрын
ලංකාවට saththu tikk gennagnn බැරිද
@menukaharitha4004
@menukaharitha4004 Жыл бұрын
බැරිද 🥺
@nirashrajapaksha7691
@nirashrajapaksha7691 Жыл бұрын
අයියෙ ඇයි පැටව් කාලෙම මස් වලට ගන්නෙ උන් ලොකු වුනාම ගන්නෙ නැතුව
@travelfarmer
@travelfarmer Жыл бұрын
Beef breed පැටව් ලොකු වෙලා තමයි ගන්නෙ . සමහර cross breed විතරයි පොඩි කාලෙ ඒ අය ලොකු කරල විකුණන එක පාඩුයි බර නැ
@nalakasanira9182
@nalakasanira9182 5 ай бұрын
Mama new Zeland Auckland inne kohomada oyawa contact karanne
@travelfarmer
@travelfarmer 5 ай бұрын
පේඡ් එකට මැසේච් එකක් දාන්න
@NSBMJ
@NSBMJ Ай бұрын
Beef හදනවා කියන්නෙ අහිංසක සත්තු මස් වලට මරනවද? මම අහල තියෙනවා සත්තු මරන මිනිස්සුන්ගෙ ආත්මයට සැනසීමක් නෑ කියල, ජීවිතේ අවසන් මොහොතෙ දුක් විදලම මැරෙනවලු, ආයෙත් මනුස්ස ආත්මයක් නම් ලැබෙන්නෑ. අහිංසක සතුන් මරල මස් කරල ගන්න සල්ලි වලින් තමුන්ගෙ කුස පුරවගන්න පුලුවන්ද හලෝ 😡😭
@travelfarmer
@travelfarmer Ай бұрын
උබට පුදුම පු* අමාරැවක්නෙ බං තියෙන්නෙ අපි ගැන කලින් දාල තිබුන viwes වලින් සල්ලි හොයනවලු‍, මිනිස්සු ගෙනත් සල්ලි හොයනවලු දැන් කියනව මස් විකුණන ල සල්ලි හොයනවලු😂.අපි මේ වෙනකම් අසාදාරන සල්ලි හොයලත් නැ අරගෙනත් නැ කාගෙනවත් උබට තියෙන්නෙ ර්රිසියවෙ කියන එක. උබත් උබට පුලුවන් ⁣විදියට සල්ලි හොයපපන් අපි හොයන විදිය ගැන කලබල වෙන්න එපා අපි කරන දේවල් අපිට තියෙයි උබට නෙමෙයි .උබට බලන් ඉන්න බැරිනම් වීඩියෝ බලන්න එපා එහෙමත් අමාරැනම් තව කමෙනට් එකක් දාපන් මන් block කරනනම්
@prasan6828
@prasan6828 Жыл бұрын
කිරි ලීටරයකට කීයක් ගෙවනවාද
@travelfarmer
@travelfarmer Жыл бұрын
මේ කාාල 7.50-8.5 NZD අපිට ලැබෙන්නේ ඕකෙන් පොඩි කොටසයි ඉතිරි ව අයිති company එකට ලීටර් නෙමෙයි solid එකකට ගෙවන්නේ
@prasan6828
@prasan6828 Жыл бұрын
@@travelfarmer සොලිඩ් කියන්නේ?
@buddhikamahesh2390
@buddhikamahesh2390 Жыл бұрын
අපිටත් එන්න බැරිද job එකකට අය්යේ 😢😢😢
@travelfarmer
@travelfarmer Жыл бұрын
සුදුසුකම් තියෙන අයට පුලුවන් එන්න
@pramildanushka6803
@pramildanushka6803 Жыл бұрын
Full time wadata kenek gannawa kiuwa neda.Kenek gatthada.
@travelfarmer
@travelfarmer Жыл бұрын
Full time විදිවට wife වැඩ part time කෙනක් ගන්නව කිවුවෙ තාම හම්බ වුනේ නැ හොද කෙනක්
@pramildanushka6803
@pramildanushka6803 Жыл бұрын
Masa 3i da
@pramildanushka6803
@pramildanushka6803 Жыл бұрын
North Wala koheda Aiye Farm eka.
@travelfarmer
@travelfarmer Жыл бұрын
Yes
@pramildanushka6803
@pramildanushka6803 Жыл бұрын
Tauranga Walata Lagada Farm eka.
@hirugemusic6313
@hirugemusic6313 11 ай бұрын
Job nadda
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 Жыл бұрын
කිරි ගන්නඑලුවො නැද්ද අයියේ
@travelfarmer
@travelfarmer Жыл бұрын
අපේ එකේ එළුවො නැ
@anilvijesingha3829
@anilvijesingha3829 Жыл бұрын
තණකොළ තියෙද්දි ඇයි හේ දාන්නෙ
@travelfarmer
@travelfarmer Жыл бұрын
පැටව් දාන්න ඉන්න සතුන් ට හේ දෙනව සතුන් ගේ කකුල් වල ඡොය්න් වලට වැදගත් සහ අනික තමා මේ කාලෙ තණකොළ අඩුාවන් දෙන්න ඉතින් සතාගේ බඩ පුරවන්න දෙනව. .නැත්නම් කාල ඉවර වෙලා හැම තැනම ඇවිදල තණකොළ පිට්ටනි විනාස කරනව බඩගිනි නිසා
@shanukapana
@shanukapana 8 ай бұрын
Aiye nb poddak danna bada
@sivilima85
@sivilima85 Жыл бұрын
කූඩැල්ලෝ නෑ නේද මචං
@travelfarmer
@travelfarmer Жыл бұрын
කුඩැල්ලො සර්පයන් මෙහෙ නැ
@indikasampath6334
@indikasampath6334 Жыл бұрын
Job akak dennako apitath
@travelfarmer
@travelfarmer Жыл бұрын
අපි ලග vacancy නැ
@kasunpperera1250
@kasunpperera1250 Жыл бұрын
Sounds zero ...
@travelfarmer
@travelfarmer Жыл бұрын
Bro මෙක farm එකක් ඇතුලේ වැඩ කරන ගමන් කරන youtube channel එකක් . Studio එකක් ඇතුාල් හරි එලියේ හරි mic ගහන් කරන්න පුලුවන් channel එකක් නෙමෙයි .ඉතින් ඔයිට වඩා sound දෙන්න බැ
@vihangasanathana1200
@vihangasanathana1200 11 ай бұрын
අයියෙ ඔය හරක් පැට්යෙක් කියක් වෙනවද
@diamond.1234
@diamond.1234 Жыл бұрын
උබව කිලෝ ගානට විකුනන්න බැරි වෙයිද ..
@travelfarmer
@travelfarmer Жыл бұрын
Ow අපිව ගන්න මෙහෙ මිනිසුන් පොර කනව😂 කිලෝ ගානට නෙමෙයි හොද ගානක් දීල farm එක කරව ගන්න😉හහෙමයි අපේ වටිනාකම හදාගත්තෙ .ඔයා ටිකක් බලන්න කිලෝ ගානට නිකනම්මත් ගනීද. කියල තමන්ව
@diamond.1234
@diamond.1234 Жыл бұрын
​​@@travelfarmerතොපේ ඔය හරක් මරන ජොබ් හරි යන් නැ .. උබ මැරෙන මොහොතේ බලපන්කෝ උබට මතක් වෙන හැටි ඒක ... මම කිරි බිව්වේ නැති උනාට මිනිස්සු තමන්ගේ අම්මගෙන් කිරි බීලා ඉතුරූ ජීවිත කාලෙටම හරකගේ කිරි බීලා. ඊට පස්සේ ඌව මරාගෙන මසුත් කනවා .. සක්කිලි සත්තූ ..
@travelfarmer
@travelfarmer Жыл бұрын
@diamond.1234 මැරෙන මොහොතෙ මතක් වෙයි 😂හැබැය අපි හරක් මරන් නැනෙ ඉතින් කරපු පිං මතක් වෙයි🤣
@chandrawathie1102
@chandrawathie1102 Жыл бұрын
Hi Mr malli karuna kara kiyannako apita nìusilantayat ana wedheya phone number unat kamaķ na dawe pehtai
@travelfarmer
@travelfarmer Жыл бұрын
සම්පුර්ණ විස්තර එක්ක වීඩියෝ එකක් තියෙනව දාල බලන්න ඒක
@himanthasanjaya2816
@himanthasanjaya2816 Жыл бұрын
Aiya number ekak thiyenwanm dannako
@travelfarmer
@travelfarmer Жыл бұрын
අපේ page එකට මැසේඡ් කරන්න
@wimalpremathilaka247
@wimalpremathilaka247 Жыл бұрын
Congratulations
@she..5091
@she..5091 Жыл бұрын
❤❤❤❤
@asithamahesh7103
@asithamahesh7103 Жыл бұрын
❤❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@rosjayaweera
@rosjayaweera Жыл бұрын
❤❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@lahiruakalanka1685
@lahiruakalanka1685 Жыл бұрын
❤️❤️
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@crushvlog5915
@crushvlog5915 Жыл бұрын
❤❤❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 28 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 9 МЛН
New Zealand Milk farm - What is the true story ?
38:07
Apekama nz
Рет қаралды 10 М.
Daily Routines Our Farm In New zealand #travelfarmer #Dayinlife
25:17
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 28 МЛН