ලංකාවට ඩොලර් ගේන ටුනා | Fish exporting process |

  Рет қаралды 50,165

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

6 ай бұрын

ටූනා මාළු රට යන්නෙ මෙහෙමයි | Tuna Exporting process ‪@wishwatiyubaya‬ 😎💲👣
#tuna #tunacutting #fishexporter
KZbin
youtube.com/@wishwatiyubaya?s...
Tiktok
vm.tiktok.com/ZSNbKEoFW/
Facebook
profile.php?...
Subscribe for more ‪@wishwatiyubaya‬
For more videos #wishwatiyubaya
Background music credit to You Tube audio library 🎶
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

Пікірлер: 273
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
ටූනා රට පටවන ක්‍රමය ගැන හොඳ විස්තරයක් දැක්කා. ඉතින් ඔයාට බොහොම ස්තුතියි. 💐 ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@singapore0419
@singapore0419 6 ай бұрын
ඒක මරැ සහෝදරයා.. ඇත්තටම ඔහොම දෙයක් වෙනවා කියලා දන්නෙත් අදයි.. ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-nn9fw5fc8o
@user-nn9fw5fc8o 6 ай бұрын
​😮😮
@origami8246
@origami8246 6 ай бұрын
විඩියෝ ටික සුපිරි අයිය..දිගටම කරගෙන යන්ඩ👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@krpmpannala6392
@krpmpannala6392 6 ай бұрын
ගොඩාක් ලස්සන වැදගත් විඩියෝවක්,,ස්තුතිය සහෝදරයා ,,
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sachinmadushan1323
@sachinmadushan1323 4 ай бұрын
ඇත්තටම පට්ට අයීයේ, වටින විඩීයෝවක්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ibotic5294
@ibotic5294 6 ай бұрын
ඉස්සර background music ලස්සනයි brother දැන් අව්ල්
@mithiraudugama800
@mithiraudugama800 6 ай бұрын
Issara ta wada dan hondai
@rumeshgamage9222
@rumeshgamage9222 6 ай бұрын
​@@mithiraudugama800mokd me music eka
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@user-jb7ql7jy6l
@user-jb7ql7jy6l 4 ай бұрын
මල්ලි ඔය කරන වැඩෙ මරු එහෙත් අපෙ රටෙහි රැකියා නැති අය ඉන්නවා ඒ අයට මාළු රැකියාවට යොමු වෙන විදිය හො රැකියාවක් ලබා ගැනිම අදහසක් දෙන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී වීඩියෝවක් කරමු....👍
@gaminisubasinha5764
@gaminisubasinha5764 6 ай бұрын
ඇත්තටම හොද වීඩියෝ ගෙනෙන ඔබට ජය වේවා ජනවාරි වගේ මා ඔයේ බැම්ම ලග අඩු ඉස්සො අල්ලන වීඩියෝ එකක් දමන්න සුලෝචන සමග
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@edisonsilva3841
@edisonsilva3841 6 ай бұрын
Great job විශ්ව !! Oyage channel eka thulin me wage dewal loketa penna eka gana godak adambarai jaya wewa ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-jb7ql7jy6l
@user-jb7ql7jy6l 4 ай бұрын
ලස්සන වැඩක්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 6 ай бұрын
Supiri video akak damith aiya...👍👍👍 elaa👍👍👍❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamindakumara-7703
@chamindakumara-7703 6 ай бұрын
Supiri video eka bro
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@salindawijerathna7083
@salindawijerathna7083 6 ай бұрын
ඒක නියමයි. වීඩියෝ එකක් දානකන් බලා ඉන්න අය මේ ගොඩට❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilasadun4271
@amilasadun4271 6 ай бұрын
Dekapu nethi dewal.maru aiye..❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shashimalshashimal5985
@shashimalshashimal5985 6 ай бұрын
Thawath supiri video akak aiye ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@mahindawijendra4855
@mahindawijendra4855 6 ай бұрын
WOW NICE ONE DAMITH
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖
@LakshmanLakshmanbandara-lx5vl
@LakshmanLakshmanbandara-lx5vl 6 ай бұрын
අය්යෙ මේ වීඩියො ඒකත් ගොඩක් වටිනවා..ඇත්තටම අපි නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ ඒකේ තියෙනවා...👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanprageeth1952
@dilanprageeth1952 6 ай бұрын
අදත් සුපිරියක් තමා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@humanfactory4905
@humanfactory4905 6 ай бұрын
Supriri, ! All the very best
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖
@menakaranganath8627
@menakaranganath8627 6 ай бұрын
සුපිරි දමිත් අයියා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 6 ай бұрын
ටූනා මසුන් පිටරට යවන ක්‍රමය ගැන හොඳ විස්තරයක් කරා,ඒ වගේම දැක්කා. ගොඩාක් ස්තූතියි.මාමේ🦐🦀🐙🦑🐠🐟🦈වීඩියෝ එකට,මාමා අපිට ලබාදෙන දැනුම ගොඩාක් වටිනවා.💖💝💐
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@vinodratnayake
@vinodratnayake 6 ай бұрын
Oya wage thawa kochchara lankawee karanna puluwanda Oyster farm, Crocodile farm ...
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@krishanthafernando883
@krishanthafernando883 6 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් දමිත් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@c.msilva5373
@c.msilva5373 6 ай бұрын
Kiyanna wachana ne අයියා .. hodata පැහැදිලිව karanawa....jaya wewa❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kdnpushbakumara6701
@kdnpushbakumara6701 6 ай бұрын
වටිනා වීඩියෝ එකක් ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@vishmakafernando2775
@vishmakafernando2775 5 ай бұрын
නොදන්න ගොඩාක් දේවල් තීනවා මේ රටේ අද තමයි හොද මාලු කෑල්ලක් කියන දේ හරියට දැක්කෙ , ආදරෙයි අයියෙ බලාගෙන ඉන්නවා ඔයා බහු දින දිවර යාත්‍රාවක විස්තරයක් දෙනකම් ඇතුල කොහොමද පාලන කුටිය ගැන
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/aero/PL1vblsPUQjoaMtaKbH9M3KTivpvuP8heJ&si=1lK53lxnaoagTsWP
@warunamalinga2857
@warunamalinga2857 6 ай бұрын
සුපිරි සහෝදරයා ජය වේවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gggglakmal5040
@gggglakmal5040 6 ай бұрын
මේ වගේ vedio එකක් ලංකාවේ දැක්කමයි..❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@reshanfdo5506
@reshanfdo5506 6 ай бұрын
කෙලවල්ලො කෑල්ලක් මිරිසට උයල, පරිප්පු කිරට හදල, අච්චු පාන් රාත්තලක් කන්න තිබුන නම් 🤤🤤
@kataragamanewsstory6123
@kataragamanewsstory6123 6 ай бұрын
❤❤😂😂😢😢😮😮😮😅😅😅😊😊😊😊ශ්‍රී ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමයේ තිස්සමහාරාමය ශාඛාවේ සාමාජික මේ වන විට කතරගම පූජා භූමිය වෙත පැමිණ සිටිති මේ වන විට අතර අයිතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහැර මංගලය අද රාත්‍රී රාත්‍රී වීදි සංචාරය කෙරේ පෙරහැර රාත්‍රී අටට පමණ ආරම්භ වේ මහා දේවාලය අසලින් ආරම්භ වන පෙරහැර ඝණ දේවාලය කිරි විහාරය
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
සුපිරිම තමයි 💖
@rameshrandika48
@rameshrandika48 6 ай бұрын
ඒක මරු සුපිරි❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@kasuntharaka8309
@kasuntharaka8309 5 ай бұрын
👌👌💜
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@surangasujeewapetersz1229
@surangasujeewapetersz1229 6 ай бұрын
Thanks bro love from europe❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
you are welcome 💖
@tharindupathirana845
@tharindupathirana845 6 ай бұрын
Great video
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖
@lahirumadusanka4509
@lahirumadusanka4509 6 ай бұрын
ඇත්තටම වටිනව.. මෙච්චර කල් හිතන් ඉදියෙ මාලුව පිටින්ම යවනව කියලා😐 බොහොම ස්තූතියි
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මාලුවා පිටින්ම යවන අවස්තාත් තියෙනවා .....ඒ bullet tuna.....මේ විදියට තමයි වැඩිපුර යවන්නේ....
@lahirumadusanka4509
@lahirumadusanka4509 6 ай бұрын
ආ හරි හරි දැං තේරුනා හොදටම❤️
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 6 ай бұрын
සුපිරිම ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf 6 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@dilinidinethma6878
@dilinidinethma6878 6 ай бұрын
නියමයි ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Ajsujeemxd
@Ajsujeemxd 6 ай бұрын
Ela ela
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@himalajayashan2151
@himalajayashan2151 6 ай бұрын
niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@user-og6uu4ip7p
@user-og6uu4ip7p 5 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@nalakanalaka3650
@nalakanalaka3650 6 ай бұрын
නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 6 ай бұрын
නියමයි දමිත් අයියා ඔය විඩියො එක❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 6 ай бұрын
@@wishwatiyubaya 👌❤
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 6 ай бұрын
පැහැදිලි යි.ඉතාම පැහැදිලි යි.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@samanthavidanage2193
@samanthavidanage2193 6 ай бұрын
Dennam nidahase balanna puluwan wishwayoo jesu pihitai kollo
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@podipodi8291
@podipodi8291 6 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@anurajayantha4681
@anurajayantha4681 6 ай бұрын
❤❤❤ Dalada Samidu Pihitai Malli 🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@miliduthilanka8527
@miliduthilanka8527 6 ай бұрын
👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 6 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@RukshanGad-ny5ij
@RukshanGad-ny5ij 6 ай бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@santhajayakody4505
@santhajayakody4505 6 ай бұрын
❤❤💥👍❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@thushanudugampola4740
@thushanudugampola4740 6 ай бұрын
දම්මා උඹේ content information සුපිරි නමුත් background music එක change කරන්න.. අලුත් ලස්සන ඒවා හොයලා දාන්න.. එතකොට video එක තවත් රසවත්.. ජයවේවා
@user-hf2ql5xo1q
@user-hf2ql5xo1q 6 ай бұрын
ඒක සුපිරි උබ කියන්නෙ අඩන සින්දු දාන්න කියලද😂
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏👍
@thushanudugampola4740
@thushanudugampola4740 6 ай бұрын
@@user-hf2ql5xo1q උබට ඕන නම් වීඩීයෝ එක mute කරලා බස් අජිත්ගේ සිංදුවක් දාගෙන අහපන්.. මම කිව්වේ හැමදාම එකම background music එක් දාන්න එපා කියලා..😂😂😂
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 6 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@rbuddikaperera7241
@rbuddikaperera7241 6 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@m1976nuw
@m1976nuw 4 ай бұрын
❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@dinusharanasinghe8395
@dinusharanasinghe8395 6 ай бұрын
1st comment😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 🙏👍💖
@npfernando883
@npfernando883 6 ай бұрын
හැම වීඩියෝ එකටම එකම background music එක සෙට් වෙන්නේ නෑ නමුත් මේ music එක සෙට් මේකට❤️👌
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nishalchathuranga6551
@nishalchathuranga6551 6 ай бұрын
❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@user-fh6im3he7r
@user-fh6im3he7r 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@user-og6uu4ip7p
@user-og6uu4ip7p 5 ай бұрын
Aiya mge 4n 1e aulak Nisha mes 1k danna bari une ok den hari.❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@film4305
@film4305 6 ай бұрын
අදත් අපි ආවා ඔබව සොයා මාමේ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ansalamfernando8700
@ansalamfernando8700 6 ай бұрын
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@KamalSiri-qu3ye
@KamalSiri-qu3ye 6 ай бұрын
දිවර කර්මාන්තයෙන්ම ගොඩ යන්න පුලුවන් රටක් මෙක...මෙ වගෙ තොරතුරු දන්නෙත් ඔබ නිසා...ඔබගෙ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා..පතමි
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 6 ай бұрын
සුපිරි වීඩියෝ එක🎉🎉 මෙන්න මේ මාලු නේද ඉස්සර අපි ගේන සැමන් වල තියෙන්නෙ.දැන්නම් මේව නෙවෙයි බල මාලුද කොහෙද දාන්නෙ😅ලංකාවෙ ප්‍රමිති සහතික දීල තියන සැමන් කර්මාන්තශාලා 15වේම සැමන් හදන්නෙ ප්‍රමිතියක් නැතුවලු.පුලුවන්නම් සැමන් හදන එක ගැනත් මේ වගේ වීඩියෝවක් දෙන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
උත්සාහයක් ගමු.....👍
@indikadinesh5695
@indikadinesh5695 6 ай бұрын
දැන් ලින්නෝ තමා වැඩි වශයෙන් දාන්නේ....
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔව්....ලින්නො ටින් මාලු තමයි තියෙන්නේ .
@stellathilakarathna2426
@stellathilakarathna2426 6 ай бұрын
Hmadamat hadawatein adarai suba
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@priyanthaherath2488
@priyanthaherath2488 6 ай бұрын
සම්මාන හම්බවේන්න ඔනේ චැනල් මේවා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WarnakulaMahesh
@WarnakulaMahesh 6 ай бұрын
වටිනා වීඩියෝ එකක්...❤මේ අයින් කරන එවට මොකද කරන්නෙ ?
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
කරවල වලට දෙනවා.......
@asdkusum
@asdkusum 6 ай бұрын
me cam eka gopro ekkakda ayye?
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔව්.....gopro hero 9 එකක්....
@himantha759
@himantha759 6 ай бұрын
Frist coment frist viwe🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖👍🙏
@nayasarathna
@nayasarathna 6 ай бұрын
Maldives wala tuna process eka obathuma dekala tiyanawada....? Technic eka sampurnayen wenas neda.....!❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔව්....වෙනස්......අපේ රටේ මාලු මාර්කට් වල අය ඔය ක්‍රමයට හම ගහනවා......බලයො ,කෙලවල්ලො,වගේ පොඩි මාලු..... විවිද ශිල්ප ක්‍රම තියෙනවා........
@dilz1752
@dilz1752 6 ай бұрын
ටූනා අල්ලන එකක් ඕනි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
උත්සාහයක් ගමු...
@WKmadhuranga
@WKmadhuranga 6 ай бұрын
maxxa video eka,, dekka supirima Tuna cuttiing ekak tama,, podi deyak denaganna ona,, , 1. me cutting skill ekata course ekak tiyenawada netinam skill ekakda? 2. Lankawe paribbojayana sadaha me company walin tuna ganna puluwanda? patta informative video ekak...
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මේක රැකියාවත් සමග ලබාගත් දැනුම සහ ඔහුගේ හැකියාව......හොද පලපුරුද්දක් තිබිය යුතුයි.....අන්තර් ජාතික ක්‍රමවේදය අනුගමනය කලයුතුයි ...... මේ තැන් වලින් ගන්න බෑ.....මේවායේ කැපිල ඉතිරි වන off cuts ගන්න පුලුවන්......ඒ ඉතිරිය කරවල නිශ්පාදනයට ගෙනයනවා..... හදවතින්ම ස්තුතියි 💖
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 6 ай бұрын
ස්තූතියි අළුත් දැණුමට
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 6 ай бұрын
@@wishwatiyubaya ❤️😍
@user-jn2lt6ok9y
@user-jn2lt6ok9y 6 ай бұрын
Mechara dewal hoyala balala ape dewal rata yawaddi ai apita ena dewal wasa wisa gahala jarawa kanna enne ratwal walin
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හිතන්න යමක් ......🤔
@snrumesh113
@snrumesh113 Ай бұрын
කන්ටේනර් .fisar tenki wald yawanne
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ගුවනින් යවන්නේ.....
@enjalo7332
@enjalo7332 6 ай бұрын
සුලොචන එක්ක කලපුවෙ කන විඩියො එකක් ඔන අයියන්ඩි
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඊලඟ වීඩියෝව 👍
@enjalo7332
@enjalo7332 6 ай бұрын
මොනවා හරි අලුත් කෑමක් හදන විඩියො එකක් ඔන අයියා අලුත් විදිහකට
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අද වීඩියෝව කලා......හෙට දානවා.
@amilasuraweera1
@amilasuraweera1 6 ай бұрын
salmon vdo ndd?
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඉදිරියේදී කරන්නම්.....
@samithadilshan6513
@samithadilshan6513 6 ай бұрын
Malu allana ekak dannako🥵
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
උත්සාහයක් ගන්නම්.....👍
@amilasuraweera1
@amilasuraweera1 6 ай бұрын
tuna egg kiyl tiyenwd ?
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔව්.....tuna eggs තියෙනවා. ...හරිම රසයි...ගුණයි....👍
@yohanperera6756
@yohanperera6756 6 ай бұрын
මේ දුන්ගල්පිටීය) මලු වැඩපෝල. නේද
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
නෑ.....
@NiklazSchwarzschild
@NiklazSchwarzschild 5 ай бұрын
මේ කම්පැනිය කොහෙද තියෙන්නෙ? කෙලවල්ලො අමුවෙන් කන්න නේද මේ රට යවන්නෙ?
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
නාත්තන්ඩිය ඔව් අමුවෙන් කන්න....
@sameera9274
@sameera9274 6 ай бұрын
මොන රවල් වලටද යවන්නේ ? ප්ලේන් එකෙන්ද යවන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
රටවල් ගොඩකට යවනවා.....යූරෝප්,මැදපෙරදිග,ඇමරිකා........ ඔව්...ප්ලෙන් එකෙන් යන්නේ.....
@nirodhanipuna6768
@nirodhanipuna6768 6 ай бұрын
අහක දාන කෑලි වලින් වැඩක් ගන්නේ නැද්ද ?🤔
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඒවා ඔක්කොම කරවල වලට....
@todaylucky90
@todaylucky90 6 ай бұрын
මාලු කපල ඉතුරු වෙන කෑලි මොකද කරන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මේ මාලු මිල අදිකයි.....කිලෝවක් රු.3000 පනිනවා ......මේ වායේ ඉතිරිවා කරවල කිරීමට කරවල වෙලෙන්දෝ අරන් යනවා........මේ මාලු ඇමට ගහන්නේ....මාලුන්ට කන්න දාන්නේ නෑ........
@kaveeshachamod1470
@kaveeshachamod1470 6 ай бұрын
Me factory eka thiyenne dungalpitiyeda 😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
නැහැ.....
@PahanJanura-kh5wm
@PahanJanura-kh5wm 6 ай бұрын
Dankotuwe
@kaveeshachamod1470
@kaveeshachamod1470 6 ай бұрын
@@PahanJanura-kh5wm thank you bro
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
👍
@kalpalahiru
@kalpalahiru 6 ай бұрын
Yellowfin tuna but bluefin tuna is so expensive
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
yes .....expensive fish in the world .
@ranputha9285
@ranputha9285 6 ай бұрын
මාළු රට පටවන්නේ මොන විදියටද නැව් මාර්ගයෙන්ද ? ගුවනින්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ගුවනින්......
@kgsihina8665
@kgsihina8665 6 ай бұрын
Methana job ekak krnna puluwan d math asai me subject ekat
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මම අහලා බලන්නම්......
@kgsihina8665
@kgsihina8665 5 ай бұрын
@@wishwatiyubaya 😍
@yasanthasilva2987
@yasanthasilva2987 6 ай бұрын
ඒ පිහියක් ගෑවුනත් ඇති අම්මෝ 😮
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
පිහි නම් පිහි තමයි.....👍
@yasanthasilva2987
@yasanthasilva2987 6 ай бұрын
@@wishwatiyubaya ඔව් අයියෙ බුදු අම්මෝ දැක්කෙ අද තමා බොහොම ස්තුති අයිය අපිට මෙව පෙන්නන්න දරන උත්සාහයට 🤍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@nadeeshamaduwanthi8218
@nadeeshamaduwanthi8218 6 ай бұрын
මේක තමයි වෙන්න ඕනේ .....නිසි බලධාරීන් ඇස් ඇරලා බලන්න ...මේවා තව වැඩි කරන්න ඕනේ අපේ රටට ඩොලර් ගේන්න ..එහෙම නැතුව බදු වැඩිකරන එක නෙමෙයි වෙන්න ඕනේ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@pradeeplakmal1386
@pradeeplakmal1386 6 ай бұрын
අයිය කෙලවල්ලො උශ්නයි ද උශ්න නැති මාලු ටිකක් කියන්නකො කන්න
@busithakavinda7894
@busithakavinda7894 6 ай бұрын
පරව් වර්ග ,මෝරු ,සාලය ,මුහුදු කුකුල 😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මූදිල්ල,කොස්සො,කුඩාමාලු වර්ග....සාලයා,සූඩයා ,වෙල්ලසූඩයො ,කාරල්ලො....වගේ මාලු.....ඉහත කී මාලුත් සැර නෑ..... කෙලවල්ලො ඔය කියන තරම් සැර නෑ.....හම ගහල උයන්න.
@NisalDenethBandara
@NisalDenethBandara 6 ай бұрын
වීසි del ghana video එකක් ගේන්න ko...
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මේ වීඩියෝ බැලුවද.... kzbin.info/www/bejne/poiwpnVjadyGkNksi=xUYHonZ3KpmNSomT තව වීඩියෝ කීපයක්ම තියෙනවා....ඒවත් බලන්න.....
@NisalDenethBandara
@NisalDenethBandara 6 ай бұрын
@@wishwatiyubaya oya dala tiyana video s ඔක්කොම bala tiyenne එකනෙ me taram කැමැති ...
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඉක්මනින්ම විසිදැල් වීඩියෝවක් ගේන්නම්.......👍
@user-pj1ie8rz8o
@user-pj1ie8rz8o 6 ай бұрын
නැවේද ගෙනියන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
flight එකේ......
@suranganirosh7637
@suranganirosh7637 6 ай бұрын
Ai ma kalu masa ganna naththa.ainkaranna
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ගොඩක් වෙලාවට මේ මාලු sushi වලට සහ sashimi වලට තමයි ගන්නේ.......raw ( අමුවෙන් ) විදියට ආහාරයට ගන්නේ....... කලු මසේ පෝශණය වැඩි උනාට රසයේ වෙනසක් තියෙනවා......සහ පෙනුමේ අවර්නවත් ගතිය නිසාත් ගන්නේ නෑ..... offcuts සියල්ල කරවල වලට වෙන් කරනවා......
@suranganirosh7637
@suranganirosh7637 6 ай бұрын
Thanks.danuvath karata
@chavindu8659
@chavindu8659 5 ай бұрын
අර ස්සෙල්ලම හිටිය බෝට්ටුවද අඩි 60 එක
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව්....
@SPIDEY959
@SPIDEY959 6 ай бұрын
🎣🐟🐟🐟🚣
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@jeffery9781
@jeffery9781 6 ай бұрын
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷 More than 10 advertisements. ඔයත් ලංකාවට ඩොලර් ගේනවනේ 💐
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖👍🙏
@tharukadinith4709
@tharukadinith4709 6 ай бұрын
හොඳම මාලු තමා ඉතින්..අපිට කන්න හම්බෙන්නේ තැලුන මාලු 😣
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
නෑ එහෙම නෑ......fresh මාලු ගන්න පුලුවන් මීගමුව මාර්කට් එකෙන්.....👍
@tharukadinith4709
@tharukadinith4709 6 ай бұрын
බේරුවල කිට්ටුව අපි ඉන්නේ..එහේ තියෙන මාලු අවුල්..හොඳම මාලු ෆ්‍රීසර් වල අරන් යනවා අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
පොඩි කෙලවල්ලා ගන්න......ඒ සයිස් ගුනයි රසයි
@ohadataridu5059
@ohadataridu5059 6 ай бұрын
100weni like eka magen🙃meka pin karannako🥺❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@janakabuddhika8162
@janakabuddhika8162 6 ай бұрын
එච්චර දුර යනවද මාලු අල්ලන්න 😮😮
@thusharabandara6926
@thusharabandara6926 6 ай бұрын
ow
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඊටත් වඩා යනවා.......
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 6 ай бұрын
මීට පස්සෙ සුදු ලයිට් වල රෙකෝඩ් කරද්දි එෆ් පී එස් එක 30 ට දාගන්න එතකොට ඇහේ ගානනෙ ඔය කළු ඉරි පේන එකක් නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏👍
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 6 ай бұрын
@@wishwatiyubaya ❤️
@chulasankaathurusinghe7136
@chulasankaathurusinghe7136 6 ай бұрын
රටේ Doller උල්පතක්.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
ගග දිගේ  @wishwatiyubaya 👣😲🎣
30:17
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 36 М.
මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද @wishwatiyubaya 😲👣🙏
31:18
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 85 М.
1 класс vs 11 класс  (игрушка)
00:30
БЕРТ
Рет қаралды 4,2 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 3,6 МЛН
1❤️#thankyou #shorts
00:21
あみか部
Рет қаралды 88 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 26 МЛН
සද්ධන්ත තෝරු වෙන්දේසිය | unbelievable seer fish auction  🇱🇰💯🤑
20:21
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 104 М.
විසිදැල් පාඩුව | Cast net fishing | @wishwatiyubaya 😲👣🐟
27:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 109 М.
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 968 М.
කලපු ජීවිතේ @wishwatiyubaya 😲👣💛
25:29
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 49 М.
1 класс vs 11 класс  (игрушка)
00:30
БЕРТ
Рет қаралды 4,2 МЛН