මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද

  Рет қаралды 92,381

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද | කොලොංජාඩිය උල්හිටියාව ධීවරයෝ
#wennappuwa #fisherman #fishing
Ranjan ayya කරවල
0777821925
Subscribe fore more ‪@wishwatiyubaya‬ 🎯
For more videos #wishwatiyubaya 🎯
Back ground music credit to you tube audio library 🎶
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

Пікірлер: 467
@SimpleLifewithMK
@SimpleLifewithMK 10 ай бұрын
දමිත් සහෝදරයා රටට දෙන දැනුම නම් කියල වැඩක් නෑ සුපිරි තමා 😅❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SimpleLifewithMK
@SimpleLifewithMK 10 ай бұрын
@@wishwatiyubaya ☺️❤️
@countrymart1269
@countrymart1269 10 ай бұрын
රටෙන් එලියෙ ඉන්න අයට ඩේටා ප්‍රශ්න නැත්නම් ඇඩ්ස් ටිකක් පේලේ වෙන්න දීලා අපේ කොල්ලාට සපෝට් එකක් දෙන්න..වීඩියෝ එක හැමදාම වගේ ලස්සනයි ගොඩක් දේවල් ඉගෙනගත්තා.ජය වේවා දමිත් සහෝදරයා...!
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@p.msunilsantha6755
@p.msunilsantha6755 10 ай бұрын
සුපිරිම වැඩක් දමිත් සහෝදරයා විශේෂයෙන්ම කියන්න ඔන ජාතික සමගිය ඇති කරන ගමන් අපේම ධිවර සෝයුරෝ ගැන හොයල දුක සැප හොයනවට හදවතින්ම ස්තුති
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@malindasamarathunga1878
@malindasamarathunga1878 10 ай бұрын
රට මැද ඉන්න අපිට නම් මේවා හීන තමයි.. ජයෙන් ජයම වේවා..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DanushkaSLivera-tm1kp
@DanushkaSLivera-tm1kp 10 ай бұрын
ගේවල් ලගටම ඇවිත් ගිහිල්ලා 😢 දන්නෙ නෑනේ මොනවා උනත් සතුටුයි ආපු එකට.. ( කොළින්ජාඩිය ) හොදේ.. ♥️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@c.msilva5373
@c.msilva5373 10 ай бұрын
Niyamai apita godak lagai ... hoda deyak kare video ekakin. Nodana dewal danagatha. Jaya wewa...❤❤❤❤🎉🎉🎉😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@ChandikaThushara-n8i
@ChandikaThushara-n8i 10 ай бұрын
මෙ චැනල් එකෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා සහෝදරයා .ගොඩක් ස්තුතියි.හදවතින්ම සුභ පතනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Slshorttv9944
@Slshorttv9944 10 ай бұрын
නොදන්නා කරුනු ගොඩක් දැන ගන්නවා ඔයාගෙ විඩියො වලින් සුපිරි💫
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gggglakmal5040
@gggglakmal5040 10 ай бұрын
සිග්නල් ඇඩ් එකත් ලස්සනයි ,ඔයාගෙ වැඩසටහනත් ලස්සනයි .ජයෙන් ජය සහෝදරයා .❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sureshfernando6596
@sureshfernando6596 10 ай бұрын
අපේ ගමටත් ආවා නේ ගොඩාක් ස්තූතියි සහොදරයා....
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anushkaperera372
@anushkaperera372 10 ай бұрын
Muhudu prawaraya ape migamu idala puttalma dakwa hulaga wadunath sapai aadarei aadara deewara janatawata hamadamath ayya karana wadasatahan balanawa mage thththath deewarayek matak wenawa. Mewa dakiddi punchi kale ape ♥️ jaya wewaa ayya jesu pihitai 👍😘♥️💜🥰
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shan.d.dissanayaka8210
@shan.d.dissanayaka8210 10 ай бұрын
රැකියාවක් වශයෙන් මාර දුකක් විදින්නේ ධීවරයෝ .අද වීඩියෝ එකත් සුපිරි.ජයවේවා අයියා.❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dnnbuddy
@dnnbuddy 10 ай бұрын
තිබෙන ගැටලුව තමයි, බොරුවෙන්ම😔😔 රට කරවන උන්, මෙතුවක් කල් පවුල් දහස් ගණන් රැකෙන ධීවර කර්මාන්තයේ දියුණුවට මොනවා කළාද කියන එක...🤔🤔ඔබේ video බලන අවස්ථාවට තමයි පේන්නේ ධීවර පිරිසට කිසිම පහසුකමක් ලබල දීලා නැති බව.. රටට ණය නැති අතිශය දිරිය මිනිස්සු ⭐⭐කොටසක් දුක සේ සිටීම සතුටට කරුණක් නෙමෙයි.. හැමෝම ස්ථිර වෙනසක් ගැන සිතිය යුතු කාලයක් මේ..👍👍තුති..🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම 👍.....
@Kasun450
@Kasun450 10 ай бұрын
අදත් සුපිරි... ❤ දෙවි පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nirmalchanuka9588
@nirmalchanuka9588 8 ай бұрын
අපේ පැත්තටත් අවිල්ලා නෙද දමිත් අයියා අපි දන්නෙත් නැ නියමයි අයියෙ සුබ පැතුම් ❤❤❤🎉🎉 අපි වෙන්නප්පුව ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NiklazSchwarzschild
@NiklazSchwarzschild 10 ай бұрын
දමිත් අයියගෙ මාළු ගැන, ධීවර කර්මාන්තය ගැන තියෙන දැනුම නම් සුපිරි. ධීවර ඇමති වෙන්න සුදුසු මනුස්සයෙක්
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මම දන්නේ මේ මහා සාගරය වගේ ධීවර කර්මාන්තයේ එක් කරදිය දෝතක් පමණයි......මටත් ඉගෙන ගන්න තව බොහෝමයක් දේ තිබෙනවා...... ස්තුතියි 💖
@jagathrohana186
@jagathrohana186 10 ай бұрын
අනිවාර්යෙන් ඇත්ත කථාව
@osandarox1
@osandarox1 3 ай бұрын
අපේ ඨිවර ඇමති .....ජය අයියා 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 10 ай бұрын
අද වීඩියෝ එකත් නියමයි.ජයෙන් ජයම වේවා.මාමේ 🐙🐟🦈මාමේ.සුලෝචන අයියත් එක්ක ආයෙත් අලුත් කෑමක් හදන වීඩියෝ එකක් ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි දැනුම ලබා දෙනවාට.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SarathKumara159cm
@SarathKumara159cm 27 күн бұрын
හොඳ මාළු කෑල්ලක් ලමයින්ට දෙන්න වෙන්න නැහැ මූදු අයිනේ ටිකක් හරි ගනන් අඩුයි අපි ඉන්න රටවල් වල මාළු පිටරටින් ගෙනල්ලත් ඔයිටවඩා ගනන් අඩුයි ...වීඩියෝ එක සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 27 күн бұрын
ස්තුතියි .........හිතන්න යමක්......
@isurueranga3218
@isurueranga3218 9 ай бұрын
අයියා මාළු කෑල්ල දැක්කත් සතා මොකාද කියනවනෙ... අපිටත් ඒම මාළු අදූනගන්න කියලා දෙන්න.විශෙෂයෙන් හීන් මාළු. අදත් මරු වීඩියෝ එක 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මාලුන්ව නිතර දකින්න ඕනේ.....එතකොට නම් ගම් ඉබේටම මතක හිටිනවා...... මහ අමාරු වැඩක් නෙමේ....මතක ශක්තිය තමයි වටින්නේ......
@madushanbuddhika2183
@madushanbuddhika2183 Ай бұрын
සුපිරි තමයි ජය වේවා.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandarudilshan2739
@sandarudilshan2739 10 ай бұрын
අපෙ ගමෙ ❤ ගොඩක් සතුටුයි අයියෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 10 ай бұрын
Adath supiriyak thamae 👍👍budusarani devephitae !!!!jayama wenna oni damith aiya..❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjayabandara1365
@sanjayabandara1365 10 ай бұрын
අයියාට හම්බෙන හැම මනුස්සයා ම හොදට කියලා දෙන මිනිස්සු නෙද ජය ඇ
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkapriyantha3137
@danushkapriyantha3137 10 ай бұрын
Sundara darshana tikak. Niyamai. Jayawewa! 👍❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Honor90lite-y1u
@Honor90lite-y1u 4 ай бұрын
බොහොම ස්තූතී❤ තෙරුවන් සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@rosmadusanka91009
@rosmadusanka91009 10 ай бұрын
අයියෙ පෑලියගොඩ විඩියෝ එකක් ඔනි...පෑලියගොඩ මාලු ගන්න යනකොට පාන්දර යනකොටද ගනන් අඩු දවල් වෙලා යනකොටද ...🤔🤔🤔🤔
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඕනෑම මාලු මාර්කට් එකකට උදෙන්ම යන එක තමා හොදම.....මාලු පරන වෙනකොට ගනන් අඩු වෙනවා......කොහොමටත් මේ දවස් වල මාලු ලාභයි .
@shanukalakshan8182
@shanukalakshan8182 10 ай бұрын
ජයෙන් ජය මිත්‍රයා අපි සමග තවත් ඉස්සරහට යැමට හැකියාව ලැබෙවා බුදුසරනයි❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MADUWITHTIKTOK
@MADUWITHTIKTOK 10 ай бұрын
අදත් සුපිරියක් තාමා 🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
මාළු ගනන් අඩු මීගමුවේ වගේ ❤👍💥❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
එක එක වර්ග ප්‍රදේශය අනුව වෙනස් වෙනවා......
@niroshaalahakoon609
@niroshaalahakoon609 8 ай бұрын
මීගමුවේ වෙන්නප්පුවට වඩා ලාබයි නේද
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
මීගමුවේ තොග මිලට ගන්න පුලුවන්.....
@udayakeerthiratna5992
@udayakeerthiratna5992 9 ай бұрын
I love your videos.! Our beautiful country and kindhearted people are. unfortunately, I live in another country. thank you very much for the great content on fisheries.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thank you so much ......💖
@samudbalasuriya3646
@samudbalasuriya3646 10 ай бұрын
නියම channel එකක්,,දැනුම උපරිමය ලැබෙනවා👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahiruayesha6996
@lahiruayesha6996 9 ай бұрын
සුපිරි තමයි ඉතිම්. වැඩි යෙන් ම තියෙන වචනේ....❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@nayasarathna
@nayasarathna 10 ай бұрын
Ayubowan.......! Suba dawasak damith mahaththaya......!❤❤❤ Bundala kalapuwe video ekak karanna.....!
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Himal.Maduranga
@Himal.Maduranga 10 ай бұрын
අද වීඩියෝ එකනම් සුපිරි.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nileshyt4769
@nileshyt4769 10 ай бұрын
ලගටම ඇවිල්ලා අපි වෙන්නප්පුවේ
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 10 ай бұрын
සුපිරි වීඩියෝ එක.🎉🎉හේකිත්ත,හැදල,පල්ලියවත්ත,උස්වැටකෙයියාව වගේ පැතිවලත් ධීවර කර්මාන්තය කරනව නේද?ඒ පැති වලත් වීඩියෝ ටිකක් කරන්නකො👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
එකක් කලා.....මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/bYa1omR-f8idoK8si=JVdXRC3T73oBnmtU
@SanjeewaNanayakkara-e3s
@SanjeewaNanayakkara-e3s 5 ай бұрын
කිසිම වෙනසක් නෑ. ලංකාවෙන් පිට ජීවත් වෙන අපි වගේම තමයි 👍
@SanjeewaNanayakkara-e3s
@SanjeewaNanayakkara-e3s 5 ай бұрын
බඩ පිරෙනවට කනවා. රස ගුන හොයන්න වෙලාවක් නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
පරිස්සමින් වැඩ කටයුතු කරගන්න .......ජයවේවා 💖
@asithadahanayakaasdmessi3916
@asithadahanayakaasdmessi3916 10 ай бұрын
This is not just a youtube channel, This an educational channel 👌
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you so much 💖
@sujisaman7899
@sujisaman7899 10 ай бұрын
දෙවි පිහිටයි.. ජයෙන් ජය වේවා...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shanilkayashan8210
@shanilkayashan8210 10 ай бұрын
ආසම චැනල් එක..❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@arunakanchanajayasinghe-xc3vi
@arunakanchanajayasinghe-xc3vi 10 ай бұрын
Damith mallee,,,❤❤❤ kollo baik akee yanakota helmet ake lok aka dagena yanna ,,,adareta kiyanne ,,❤❤ parissamata inna ,,Jayawewa,,,,,❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@IMsb-fv5gw
@IMsb-fv5gw 9 ай бұрын
කරවල අයියා ගේ නම්බර් එක වටිනවා දැම්මනම් italy අපිට වටිනවා සමිත් අයියා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
description එකේ දාලා තියෙන්නේ.....👍
@upulwijeratna
@upulwijeratna 10 ай бұрын
දමියා අදත් සුපිරි vidio එකක් එළ එළ කෝ කියන්ට වචන නැති සුලෝචන😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chathuranuwan6408
@chathuranuwan6408 10 ай бұрын
Damith aiye oyanan supiri ahh digatama me wede karan yanna jaya wewa!
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 10 ай бұрын
මාලු අල්ලලා උයලා කන video එකක් ඕනේ
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@chamindakumara-7703
@chamindakumara-7703 10 ай бұрын
Best of the best Damith bro
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you so much.....💖
@krishlanka
@krishlanka 9 ай бұрын
Aiye,, oyage video niyamai, Aluth wachana godai ❤❤. Oyata jayen jaya 💐💐🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Tiktok14734
@Tiktok14734 10 ай бұрын
ජයවේවා අයියේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 7 ай бұрын
අපේ ගමටන් ආවා නේ ගොවාක් මරු👍👌
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 10 ай бұрын
ස්තූතියි අළුත් දැණුමට
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@menakaranganath8627
@menakaranganath8627 10 ай бұрын
අදත් සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@greennature6021
@greennature6021 10 ай бұрын
විඩියෝ දාන්නේ කොයි වෙලවෙද කියලා බලන් ඉන්නෙ සුපිරි අයියේ🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@GayalchaminAnjanKumara
@GayalchaminAnjanKumara 10 ай бұрын
අද වීඩියෝ එක අඳුරුයි. මම හිතන්න්නේ දාල තියෙන Filter එක නිසා වෙන්න ඇති . නැත්නම් White balance වෙන්න ඇති.. ඊලඟ පාර තව සුපිරි වීඩියෝ එකක් දාමු.! ජය
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
වීඩියෝව කරපු දවසේ හිරු එලිය වැටුනේ නෑ......වැහිබර දවසක්.....සමාවන්න🙏🙏🙏
@antonleo2080
@antonleo2080 9 ай бұрын
Bro oyage videostika supiri.....🎉🎉 Dukaikiyane lankavavate..mooda thiyagana Iran thaiwanvaling halmeso genanava.!!!😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඒකනම් ඇත්ත ........හිතන්න යමක්......🤔
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 ай бұрын
කොළඹට ගෙනාව නම් සල්ලි තමයි. කොළඹ ගිණි ගනන්. අපේ අය දන්නෙ නෑ වෙළඳාම. මරදාන වගේ තැන්ක ලොරි තුන හතරක් හිස් කරන්න පුළුවන්. මේ ගණන් ලාබ වැඩියි.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හිතන්න යමක්......
@tharakasandaruwan0334
@tharakasandaruwan0334 10 ай бұрын
Balapu hondama video chanal eka meka thama.👍👍👍👍👍💯
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hdtv8370
@hdtv8370 10 ай бұрын
Super Chanel eka ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pathumgamage6201
@pathumgamage6201 10 ай бұрын
Triple gem bless you and all these people that keep feeding Sri Lanka💓
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you so much.....💖
@chanukapradeep3519
@chanukapradeep3519 10 ай бұрын
❤❤❤❤❤❤ නියමයි දම්ත් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@udarafdo8271
@udarafdo8271 10 ай бұрын
අඩේ අපෙ පැත්තට බැහැලා අයෙ අවොත් උල්හිටියාව කනත්ත ගාව මහා පාඩුව බොට්ටුව තොටුපලට එන්න මතක කරලා❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@siraseen3096
@siraseen3096 10 ай бұрын
සුපිරි විඩියෝ එක❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@siraseen3096
@siraseen3096 10 ай бұрын
ඉතාලියට මාළු ගෙන්නලා දෙන කතාවක් ඇහුනා කොහොමද ගෙන්න ගන්නේ කියලා විස්තරයක් ඕනේ
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මාලු ගන්න ඉතාලියේ ඉදලා ආපු අය එනවා කියලයි කිව්වේ...... කරවල නම් ඉතාලියට ගෙන්න ගන්න පුලුවන්..... මේ වීඩියෝ එකේ description එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න....ස්තුතියි 👍
@mhdfaisalaliyarbukari2476
@mhdfaisalaliyarbukari2476 10 ай бұрын
Really great super duper video
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you so much 💖
@buddhikalalithkumara254
@buddhikalalithkumara254 10 ай бұрын
❤❤❤❤❤❤ සුපිරි.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@koreanlifestyle
@koreanlifestyle 9 ай бұрын
කොරියාවෙ ඉදලත් බලන්නෙ ඔයාගෙ මාලු වීඩියෝ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RoyeleLojicke
@RoyeleLojicke 10 ай бұрын
Thanks for videos 👍💪🔥
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
welcome 💖
@dulakshiperera6453
@dulakshiperera6453 9 ай бұрын
Damith aiye,mamath wennappuwe.dan nam inne italy..issara apith puluwan hama welema wallata enne malu ganna.aluth malu thama nitharama api kawe kilo meter 2k wage athule api inne..kolinjadiya thama oya game nama❤❤❤❤apita purudu paththak dakiddith asai..
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 10 ай бұрын
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@dinethprabodha3455
@dinethprabodha3455 10 ай бұрын
Niyamai සහෝදරයා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@RavinduRavindu-t3i
@RavinduRavindu-t3i 10 ай бұрын
අනේ අයිය මුහුදු අගුලුව ගැන විස්තරයක් මට කමෙන්ට් කරන්න කෝ😢
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්....👍
@RavinduRavindu-t3i
@RavinduRavindu-t3i 9 ай бұрын
@@wishwatiyubaya ❤️❤️❤️
@l.k.n.chumly6820
@l.k.n.chumly6820 10 ай бұрын
Niyami yaluwa🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anurajayantha4681
@anurajayantha4681 10 ай бұрын
👏👏👏 Sathutui Malli Newatha Obe VIDEO ekak Balanna. ❤❤❤🎉🎉🎉🍻🍻🍻
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kasunfernando2418
@kasunfernando2418 10 ай бұрын
කොලින්ජාඩිය අපේ ඒරියා එක තමා ඉතින්
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 10 ай бұрын
ජයවේවා aiye bs dp❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandunirathnayaka4475
@sandunirathnayaka4475 2 ай бұрын
Aiyye oyata jeshu pihitai😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@wishmikasandaruwan5413
@wishmikasandaruwan5413 10 ай бұрын
කියන්න වචන නෑ ....සුපිරි තමයි ඉතීන්❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@samlivera-gn2bo
@samlivera-gn2bo 3 ай бұрын
මුහුදු කකුලුව මැරෙනවද? කලපු කකුලුවා ගොඩදි මැරෙන්නෙ නෑනේ. ඒකනෙ ගැටගහල තියන්නෙ?
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්......👍
@pradeep11290
@pradeep11290 2 күн бұрын
Kiri isso....😮🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 күн бұрын
👍
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 10 ай бұрын
ගොඩක් කාරනා අද එකට..ඒකමරු
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rangikanuwangi3064
@rangikanuwangi3064 10 ай бұрын
දමිත් අයියා සුපිරි ❤... ලංකාව පුරාම යන්න කවුද transport දෙන්නෙ ..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මම තනියෙන් යන්නේ......මට හිතුන ගමන් ලෑස්ති උනා ගියා....🥰
@sisirarajapaksha9328
@sisirarajapaksha9328 2 ай бұрын
Niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 10 ай бұрын
Supiriyak ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@niroshaalahakoon609
@niroshaalahakoon609 8 ай бұрын
උල්හිටියාවෙ වැඩිපුර තියෙන්නෙ පිටින් ගේන මාලු
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ලොකු මාලු වැඩිමනක් පිටින් ගේන්නේ......
@sahansachintha1429
@sahansachintha1429 9 ай бұрын
Jya wewa❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@atampahura
@atampahura 9 ай бұрын
හොදි තැම්බුමට දැල්ලෝ සහ මාළු සුද්ද කරන්නේ නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
කුඩා දැල්ලෝ මාලු සුද්ද කරන්නේ නෑ.......ඒක තමයි ධීවර වාඩී ක්‍රමය
@nalakanalaka3650
@nalakanalaka3650 10 ай бұрын
නියමයි 👍🏻👍🏻👍🏻
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@dineshdineshge6160
@dineshdineshge6160 10 ай бұрын
Adath maru video eka 🙏🙏🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Mahelakanchana
@Mahelakanchana 10 ай бұрын
එළ එළ... අයියා....💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WKmadhuranga
@WKmadhuranga 10 ай бұрын
shaaaa patta,,, maru place eka,,,,,,,,,,,,,,jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Madcook88
@Madcook88 10 ай бұрын
අපේ වැයික්කිය❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@a.chathurangafernando
@a.chathurangafernando 10 ай бұрын
Supiri video brother 👌👌💛
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you so much 😀
@owensillva9263
@owensillva9263 10 ай бұрын
අදත් සුපිරි ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@marumesh
@marumesh 9 ай бұрын
Superb 🤛 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 💖
@dianssanuthi1472
@dianssanuthi1472 Ай бұрын
Ape paththatath awith
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ආයෙමත් එන්න ඕනේ......ස්තුතියි 💖👍
@kasuntharaka348
@kasuntharaka348 9 ай бұрын
ආසම චැනල් එක ඉතින් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandalihansamali3033
@sandalihansamali3033 10 ай бұрын
සුපිරි තමයි 👍💪🤘♥️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@upulsanuki2521
@upulsanuki2521 10 ай бұрын
ඒක සුපිරි ❤✌️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@susilchaminda6530
@susilchaminda6530 5 ай бұрын
Super ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
Big thanks 💖
@KavinduSankalpa-vx8fv
@KavinduSankalpa-vx8fv 10 ай бұрын
❤❤සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@podipodi8291
@podipodi8291 10 ай бұрын
Niyamai 👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
ගොක් කොලෙන් අල්ලන ඉස්සො  @wishwatiyubaya 👣😲🦐
27:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 103 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 658 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
මාදු ගංතෙර දිගේ | Adventures of Madu River  | @wishwatiyubaya 👣🙄🐊
56:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 155 М.
විසිදැල් පාඩුව | Cast net fishing | @wishwatiyubaya 😲👣🐟
27:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 118 М.
ඉරටු සාත්තරෙන් කකුළු දඩයම | crab hunting | කකුළුවා | crab
40:46
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 349 М.
පාලම් පරව් | Palam paraw | @wishwatiyubaya😲🤔🤫
26:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 165 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
කලපුව | Kalapuwa @wishwatiyubaya 👣😍💖
26:28
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 72 М.