ලංකාවේ වේගවත්ම මාලු කපන්නා - World's fastest fish cutting person found from Sri Lanka!

  Рет қаралды 961,912

Aluth Lokaya

Aluth Lokaya

2 жыл бұрын

ලංකාවේ වේගවත්ම මාලු කපන්නා - World's fastest fish cutting person found from Sri Lanka!
Ravi of Negombo
Like 👍 comment 🖊️Share
කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#LiveFishCutting #SriLanka #AluthLokaya

Пікірлер: 397
@sarathgunasena820
@sarathgunasena820 2 жыл бұрын
හරිම සුන්දර සරල පුද්ගලයෙක්, මෙන්න නියම මහත්මා වරු.
@isurujay1972
@isurujay1972 Жыл бұрын
තමන්ගෙ වෘත්තියට සාධාරණයක් කරන පොලවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්, ආදරෙයි රවී අයියේ❤️
@kalanibandara2522
@kalanibandara2522 2 жыл бұрын
තමන් කරන රැකියාව කුමක් වුනත් ඒකේ ඉහලටම ඇවිත් ඒක සාර්ථකව කරන එකයි වැදගත් ..great
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 2 жыл бұрын
කාටවත් දොස් නොකියා තම රැකියාව සතුටෙන් කරන ලස්සන මිනිසෙක් වගේම ආදරනීය හදවත් ඇති කෙනෙක් .god bless you
@indikaratnayaka1139
@indikaratnayaka1139 2 жыл бұрын
🤩🥰👍💯👏
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 2 жыл бұрын
@@indikaratnayaka1139 👍
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
👍🥰
@madeinnegombo7548
@madeinnegombo7548 2 жыл бұрын
පක මූ මහ මිනීමරුවෙක් මූ 2011 දී අවුරුදු 16 ක් වයසැති තරැණයෙක්ව මූ මත්පැන් පානය කරලා රියපදවලා හප්පලා මැරුවා මේ පොන්න රවීට හෙනම ගහනවා
@thusharaperera9401
@thusharaperera9401 Жыл бұрын
Wwwweex
@dilharasampath7214
@dilharasampath7214 2 жыл бұрын
ගොඩක් මිනිස්සු තමන්ගෙ ජොබ් එක කරන්න කිසිම සතුටකින් නෙමෙයි...ජිවත් වෙන්න ඔනම නිසා කරනවා මිසක් අසාවකින් කරන්න නැ ....රවි අයියා එ අතරින් මරු
@dhammikahettiarachchi2942
@dhammikahettiarachchi2942 Жыл бұрын
මෙයාව tamil ෆිල්ම් එහෙකට දුෂ්ට යාගේ චරිතයකට මරු මෙයාට කවුරුහරි අවස්ථාවක් දෙන්න
@jalithanishshanka5550
@jalithanishshanka5550 2 жыл бұрын
Fish cutting නම් Mr Ravi තමයි..මුලින්ම ravi අදුනගන්නෙ වෙනත් නාලිකාවකින්..🔥🔥👌
@shalinrangana9644
@shalinrangana9644 2 жыл бұрын
Made in sri lanka
@atheekazarook890
@atheekazarook890 Жыл бұрын
5@@shalinrangana9644c8u i
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
නලුවෙකු නොවු සුන්දර මිනිසෙක් එවැනි අයව අගය කිරීම ගොඩක් වටිනවා 🌷🌷🌷
@sedatcelen3779
@sedatcelen3779 2 жыл бұрын
👉 kzbin.info/www/bejne/pGSYk5yog8p6iZI
@grlprasi
@grlprasi 2 жыл бұрын
මේ වගේ දක්ෂතා හැමෝටම බෑ.. ඒ දක්ෂතාවය ලෝකයට දැකගන්න ලබන එකත් සුපිරි... ජයවේවා රවී අයියා... අටලෝ දම හුරු හෙලයා....
@user-wz3yi7sg7u
@user-wz3yi7sg7u Жыл бұрын
අට ලෝ දම මාලු කපලා😂
@hashiya8179
@hashiya8179 Жыл бұрын
😂😂😂😂😂😂 අටලො දහම මාලු කපලා
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
සුපිරිම වැඩකාරයෝ !
@user-dw2ns8wt8k
@user-dw2ns8wt8k 2 жыл бұрын
හොඳම වැඩකාරයො😁😁
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අර පරණ සිංහල ෆිල්ම් වල හිටපු නළුවෙක් වගේ
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
ශ්‍රේශ්ට මිනිසෙක්.තම්න් කරන රැකියාව දේවත්වයෙන් සලකා ආඩම්බර,වෙන සුන්දර,මිනිහෙක්.
@sedatcelen3779
@sedatcelen3779 2 жыл бұрын
👉 kzbin.info/www/bejne/pGSYk5yog8p6iZI
@jayanthimaraweera9425
@jayanthimaraweera9425 2 жыл бұрын
රවි හොද යාලුවෙක්...මාලු කපා ගන්නෙම රවිගෙන්.....ජේසු පිහිටයි මල්ලියෝ...
@gayanthusitha3013
@gayanthusitha3013 2 жыл бұрын
රවි අයියා කියන්නේ සුන්දර බුලට් එකක්
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
සුපිරි සුපිරි
@sankadinesh5828
@sankadinesh5828 2 жыл бұрын
අපේ ගමේ ..💪රවි අයියා
@cincon3741
@cincon3741 2 жыл бұрын
නියම බොක්කක් හඳවතනමි පෙරෙස් කියන්න පුළුවන්,,,මි ගමුවෙි මමත් විනෝද වුනා,,ලේල්ලම පැත්තේ ,ටින් කැල්ලක් ගහලා .තවත් යාලුවෝ එක්ක,මම ලං ආවාම අනිවාර්යයෙන්ම අයියා එනවා සැටි වෙමු,☝️🤟👍
@sachigamage9324
@sachigamage9324 2 жыл бұрын
මට බය හිතෙනව මේ ප්‍රශ්න අහන කෙනාට රවී අයියා මල පැනලා මන්නෙන් ගහයි කියලා 🤣🤣🤣🤣
@Chathu1966
@Chathu1966 2 жыл бұрын
😂😂😂
@tanujalanka4024
@tanujalanka4024 2 жыл бұрын
😁😁😁
@SUZU-YUNA
@SUZU-YUNA 2 жыл бұрын
😂😂😂😂😂😁
@ashanthilakarathna6000
@ashanthilakarathna6000 2 жыл бұрын
Matath eka hithuna boro
@cha1645
@cha1645 2 жыл бұрын
😂😂😂
@manushapahanage2989
@manushapahanage2989 2 жыл бұрын
මොනවද අර අහපු ළාමක ප්‍රශ්න 💩 හරි ඉවසීමෙන් උත්තර දුන්නා 🤘
@pramuditharook1128
@pramuditharook1128 2 жыл бұрын
සුපිරි අසාවේන් බැලූවා
@DinujaRashmika
@DinujaRashmika 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියි
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
ඇත්තම මෙයා මාළු කපනව දිහා බලාගෙන ඉන්න ආස හිතෙනවා පිටකොටුවේ ඉන්න m g.R.මතක් උනා
@sanathfernado4778
@sanathfernado4778 2 жыл бұрын
Niyamai රවී අයිය සුන්දර මිනිසෙක් ❤️
@tigernowamax992
@tigernowamax992 2 жыл бұрын
මේක වෙනම කලවක්❤
@manelwicarmaarchchi2172
@manelwicarmaarchchi2172 2 жыл бұрын
බුදු සරනයි සැමට ජයවේවා
@lakmalvithana4644
@lakmalvithana4644 2 жыл бұрын
පට්ට රවියා...
@LifElevate
@LifElevate 2 жыл бұрын
මේ ප්‍රශ්න අසන පුද්ගලයා ගැන මාරම දුකක් තියෙන්නෙ...
@prasasu8218
@prasasu8218 2 жыл бұрын
ඇයි
@sandunsankalpa7179
@sandunsankalpa7179 2 жыл бұрын
agreed 100%
@Gamingbro28921
@Gamingbro28921 Жыл бұрын
සුපර් අයියා ඔයාගෙ දක්ශතාවය ගැන අගය කරනව ඹයා අනික මාලු කපන විදිය බලන්න ආසයි.❤️🙏
@pasan00
@pasan00 2 жыл бұрын
රවි අයියාට ගහන්න පොරක් නෑ මලු සීන් එකේ ❤️❤️
@nirmalweerasingha250
@nirmalweerasingha250 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.👍👌🇱🇰🇱🇰
@sumithsanjeewa4942
@sumithsanjeewa4942 2 жыл бұрын
රවී අයියෙ සුබ පැතුම්
@sudeerawishvanatha703
@sudeerawishvanatha703 2 жыл бұрын
හැමෝටම youtub නාලිකා කරන්න බැහැ කියන එකට මෙය කදිම උදාහරණයක්. රවී ආකර්ශනීයයි. ජනප්‍රියි. රස්සාවට ආදරෙයි. ඒත් ලංකාවෙ වේගවත්ම දක්ෂකෙනා නම් නෙවෙයි. පොඩ්ඩක් හොයල බලන්න. උදාහරණ ඕනතරම් තියෙනව. මෙතන ප්‍රශ්න අහන කෙනා නම් මෙලෝ රහක් නැහැ. මිනිහට අවබෝදයක් නෑ මොනවද අහන්නෙ කියල, රවීට තේරෙන්නෙත් නැහැ එයා අහන ප්‍රශ්න මොනවද කියල. මේ වගේ වැඩසටහනක් කරද්දි ඉන්නෙ කොතනද, කතාකරන්නෙ කා සමගද කියල දැනගෙන ටිකක් සූදානම් වෙලා වෙලාව අපතේ නොයවා කරන්න බලන්න. නැත්තං විහිලුවක් වෙනව.
@asa655
@asa655 2 жыл бұрын
Atta.matath oyatikama mathak Una meka baladdi
@sanjeewaweerasinghe2890
@sanjeewaweerasinghe2890 Жыл бұрын
හෙන ගොං නේ අහන ප්‍රශ්න. ඌට උගේ පාඩුවෙ රස්සාව කරගන්න දෙනවනම් හොඳයි මේ වගේ ගොබ්බ වීඩියෝ කරනවට වඩා
@savithrivithanage239
@savithrivithanage239 Жыл бұрын
හරියට හරි. ප්‍රශ්න අහන විලාසය හරිම මෝඩයි. කිසිම හැදෑරීමක් නැතුව කතාකරන මෝඩපහේ නිවේදකයෙක්.
@damai4603
@damai4603 Жыл бұрын
ජයවෙවා සුන්දර ම්නිස්සු සතුටෙන් ඉන්න හැමදාම 👍❤️
@michellechen9255
@michellechen9255 Жыл бұрын
Mr Ravi you truly earned this title World Fastest Fish Cutting Skill! Your hairstyle and heavy metal rings are fashionable ! You have natural celebrity aura in front of camera ! You are Unique like no others! Congrats Mr Ravi!👏👏👏👍👍👍
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
හිතහොද මනුෂ්‍යයෙක් කියලා හිතනවා අපි එනවා මිගමුවට ඔබව බලන්න වෙලාවක..
@grlprasi
@grlprasi 2 жыл бұрын
අනිවා...
@sadeekali5294
@sadeekali5294 2 жыл бұрын
His work is like fine art.Can keep looking at him work.
@kasunbuddhika1513
@kasunbuddhika1513 Жыл бұрын
පට්ට ...මට වෙඩින් එකේදි සෙට් උනා
@Biznade
@Biznade 2 жыл бұрын
නිහතමානී අවංක මනුස්සයෙක්
@chamindaniroshan3796
@chamindaniroshan3796 2 жыл бұрын
මම දවසක් ලොකු පරා ඔලුවක් අරගෙන ගියා රවීට කියලා කපාගන්න..🐋🦈 මම හිතුවේ නෑ කපාගන්න පුළුවන් වෙයි කියලා... මම රවීගෙන් ඇහුවා මල්ලි ඔළුවක් තියෙනවා කපා ගමුද කියලා... රවී කිව්වා " ඔළුවක් නෙමේ අයියේ බෙල්ලක් හරි කපනවා "කියලා මේ දවස් වල...😄
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 Жыл бұрын
😂😂
@slclassicroxclassicenterta1005
@slclassicroxclassicenterta1005 Жыл бұрын
Beautiful. 🙌😍
@lahirudilshanrajapaksha9913
@lahirudilshanrajapaksha9913 2 жыл бұрын
පට්ට wadddek
@indikamahesh8692
@indikamahesh8692 2 жыл бұрын
චිත්‍රපටියක සටන් කරන දරැණු චරිතයට පණ පොවන්න අවස්ථාවක් පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලබා දෙන්න හොදට කරයි කියලා බලාපොරොත්තුක් තිබෙනවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimeshmadushanka5759
@nimeshmadushanka5759 2 жыл бұрын
මාළු කපන එක බලන්න එන්න කෑගල්ලේ නිහාල් අයියා ගාවට . ඉතකොට වේගය බලන්න යන්න පුලුවන්
@gayankumara1765
@gayankumara1765 2 жыл бұрын
Vedeo ekak dapan ithin
@thilinaniraj4846
@thilinaniraj4846 2 жыл бұрын
සුපිරි කොල්ලෙක්😁🖤
@kapilagayamuni6677
@kapilagayamuni6677 2 жыл бұрын
පට්ට විඩියෝවක් අවසාන වේනකන් බලන්න
@a33889
@a33889 2 жыл бұрын
සුපිරි පුද්ගලයෙක් නියමයි 👏❤️
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සනම විඩියෝවක්🙏🙏🙋‍♀️🇶🇦❤❤
@nimalchandrasiri6473
@nimalchandrasiri6473 2 жыл бұрын
😍
@uvindyaaththanayaka4458
@uvindyaaththanayaka4458 2 жыл бұрын
මගේ මාමා රවී මගේ නලුවා 💙🐠
@nimeshdananjaya3377
@nimeshdananjaya3377 2 жыл бұрын
😁😁😁
@shiromishiromi7259
@shiromishiromi7259 2 жыл бұрын
Hi
@nimeshdananjaya3377
@nimeshdananjaya3377 2 жыл бұрын
@@shiromishiromi7259 Hi
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
සුපිරි චරිතයක්නෙ❤️✌️🔥
@srilankanvipgroups7956
@srilankanvipgroups7956 2 жыл бұрын
ආදර්ශමත් ආදරණීය සුංදර චරිතයක් ...💛
@diluklakshan8082
@diluklakshan8082 2 жыл бұрын
රවි අයියා..වැඩේ..සුපිරි...👌👊👊👊💪
@ice_xsheperd5424
@ice_xsheperd5424 2 жыл бұрын
ගැම්මක් තමා බ්‍රෝ 😎💪
@pubudusiriwardena2969
@pubudusiriwardena2969 2 жыл бұрын
මලු කපන එක උනත් හරියට කරනවා සුපිරි ...
@halvinnedewinda1989
@halvinnedewinda1989 2 жыл бұрын
සු
@amirakarunanayake9435
@amirakarunanayake9435 2 жыл бұрын
Supiri kollek..jayawewa 👌✌️🤟🤘👊👍
@sarathpremakumara2495
@sarathpremakumara2495 Жыл бұрын
මෙයාගෙ වැඩනම් සුපිරි. පිහිය ගලේ මැදල වතුර ටිකකින් සෝදන්න පුරුදු වුනානම් මරු. ගල් කුඩු යකඩ කුඩු වලින් අහිතකර බලපෑම අඩුවෙනව.??? කවුරුහරි එයව ඒගැන දැනුවත් කලානම් වටිනව.🙂
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
මිස්ටර් රවිට සපෝටර්ල ගොඩක් ලෝකෙ වටේම ඉන්නව.පාර් දිගේ නාට්ටියෙ සිකුරගෙ පෙනුම තියෙන්නෙ.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
සිකුර. වගේමයි
@rsd1238
@rsd1238 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි❤❤
@wigtondesilva5192
@wigtondesilva5192 2 жыл бұрын
ආදරනීය හදවත් ඇති කෙනෙක්.
@FishingWithSuresh
@FishingWithSuresh 2 жыл бұрын
සුපිරි අයියා
@Charitha870620
@Charitha870620 2 жыл бұрын
Theruwan saranai aiye. Channel ekennam poddak ahanne pissu nowedagath prashna. namuth watina manussayek karana rekiyawata adaraya karana manussayek loketa ratata pennuwa ekata godak sthuthi.
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 2 жыл бұрын
Niyamai Ravi API hambawenna ennam Superi
@kiyasmohamed2215
@kiyasmohamed2215 2 жыл бұрын
Your Great Ravi
@dinethperera1925
@dinethperera1925 2 жыл бұрын
සුපිරිම චරිතයක් ඈහ්♥️❤
@siyalla5109
@siyalla5109 2 жыл бұрын
සුපිරිම කොල්ලෙක් 🔥🔥🔥❤❤
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
අපරාදෙ කාලෙ යකො අහපන්කො අහන්ඩ හොද ප්‍රස්නයක් මෙලො රහක්නැ මු අහන ප්‍රස්න
@user-ux9rv1gw8h
@user-ux9rv1gw8h 2 жыл бұрын
මෝඩ ප්‍රශ්නය මූ අහන්නේ
@alvineckler6201
@alvineckler6201 2 жыл бұрын
Mr. Ravi can rock when it comes to cuttin up fish. 😎😎😎😎😎
@UncommonFireworks85
@UncommonFireworks85 2 жыл бұрын
රවී ගැන ප්‍රශ්නයක් නෑ...ඒත් මේ චැනල් එක කරන එකා නම් බූරුවෙක්...😂
@SL_MD
@SL_MD 2 жыл бұрын
ඔව් ගැලපෙන විදිහට ප්‍රශ්න ඇහුවෙ නෑ
@brendanalmeda1665
@brendanalmeda1665 2 жыл бұрын
👍
@mohdking294
@mohdking294 2 жыл бұрын
නිවැරදි පුවත් සඳහා (VTV) VNN24 නරඹන්න. kzbin.info
@erangasandaruwan4698
@erangasandaruwan4698 2 жыл бұрын
Hoda manussayak 💯 adarai ravi aiya god bless you
@nuwanmadhusanka1790
@nuwanmadhusanka1790 2 жыл бұрын
Supiri hinaawa,..🤗
@ishanfdo1146
@ishanfdo1146 2 жыл бұрын
Hinawela sathutin inna manussayek harima sundarai jayawewaaa sahodaraya
@Wasantha359
@Wasantha359 Жыл бұрын
Supiri kollek nidahas rakiyawal. Jayawewa Ravi.
@sriyanipunchi1069
@sriyanipunchi1069 2 жыл бұрын
ජය වෙවා
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
Mr. Ravi...❤🇱🇰💐🙏👍
@DTRACKERVLOGSMADNESS
@DTRACKERVLOGSMADNESS 2 жыл бұрын
රවී අයියා සුපිරිම cutter මීගමු ඇවිල්ලා නෑ තාම.ආවම කරන පලවෙනිම වැඩේ රවීගේ මාලූ ලෑල්ලට එන එක ❤️
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
rawi aiya mama asama manussayek.nihatmani kama wage supiri weddek ravi aiya.adare sahodaraya.
@SLN47.YTgaming.nashiya123
@SLN47.YTgaming.nashiya123 2 жыл бұрын
සුපිරි ඈ
@kanishkasaman4186
@kanishkasaman4186 2 жыл бұрын
Niyama waddek. Jayawewa.
@yukthithamasha2733
@yukthithamasha2733 Жыл бұрын
සුපිරි පොර්ස්ක්
@sampaththushara4958
@sampaththushara4958 2 жыл бұрын
Mm..supiri kollek
@gihanhewapathirana2814
@gihanhewapathirana2814 Жыл бұрын
Ala kollak Jayawewa Ravi Aiye
@chamathdewranga8512
@chamathdewranga8512 2 жыл бұрын
මොනදෙ කරත් හරියට කිරිම කලාවකි.
@cha1645
@cha1645 2 жыл бұрын
AmmmmaaatSiri. Ehenam Ravi wa interview kalaaa ne. Apit kiwwewath naha. Good luck Ravi!! Wish you everything but the best
@deepmark6842
@deepmark6842 2 жыл бұрын
Mamath lankawata awama ennam malu geniyaan bohoma hoda manussayek budusaranai
@amilamadushan1847
@amilamadushan1847 Жыл бұрын
Niyamaiii lassanaii brooo
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 2 жыл бұрын
rakiyawata adaraya karana vinodayen inna sarala jkenek .hamadama sathutin inna budu saranai
@maikalrajenra7125
@maikalrajenra7125 2 жыл бұрын
සුපිරි ලස්සනට කපනවා හරිම පිුය මනාපයි කෙනෙක්
@t.s.technology451
@t.s.technology451 2 жыл бұрын
Lahiru aiyath innawa 👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍❤
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
Wooooow .beautiful 🇱🇰
@pakaya8007
@pakaya8007 Жыл бұрын
හැමොම මොනවාහරි දෙයකට expert කෙනෙක්.
@vinukinanayakkara375
@vinukinanayakkara375 2 жыл бұрын
නලුවෙක්ට කොහොමත් මාලු කපන්න බැහැ...හැබැයි සාලු කපන කෙනාට නලුවෙක් වෙන්න පුලුවන්....🙂🤙🏻
@tharangakumari7670
@tharangakumari7670 2 жыл бұрын
God bless you Malu kapana sahodaraya.
@janakajanaka3456
@janakajanaka3456 2 жыл бұрын
එල එල 💪💪💪💪 ගැම්ම තමයි
@sureshrohitha7287
@sureshrohitha7287 Жыл бұрын
ඇත්තටම ලස්සනයි oya aiye
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Ranilge kattawa harima sundarai jayawewa❤❤❤❤👍
@ayeshajayamali5122
@ayeshajayamali5122 2 жыл бұрын
රවී අයියා...අාදරෙයි ...❤❤
@parveen6770
@parveen6770 2 жыл бұрын
රස්සාව හොදට කරගෙන යන්න👌👌👌👍🍳👊
@aravindarathnayake1951
@aravindarathnayake1951 2 жыл бұрын
God bless you malli ❤️
@meethiyamilinda2985
@meethiyamilinda2985 2 жыл бұрын
GOOD JOOB RAVI
@KaviViriduLanka
@KaviViriduLanka 2 жыл бұрын
ගොඩක් අගෙයි
He Threw A Banana Peel At A Child🍌🙈😿
00:27
Giggle Jiggle
Рет қаралды 19 МЛН
СҰЛТАН СҮЛЕЙМАНДАР | bayGUYS
24:46
bayGUYS
Рет қаралды 351 М.
Warship Anchor Chain Mass Forging Process ! Factory Since 1958 !
21:00
Satisfying Tech
Рет қаралды 4,3 МЛН