Fish Eye Diseases (Ocular Disease) Sinhala.......FishFix SriLanka

  Рет қаралды 5,037

FishFix Srilanka

FishFix Srilanka

Күн бұрын

Пікірлер: 59
@ravinduchamikara6580
@ravinduchamikara6580 2 жыл бұрын
Ayye gas bubble eka hadila thiyena maluvekgen anith malunta bo venavada???🤔🤔🤔
@chanugaming8043
@chanugaming8043 2 жыл бұрын
Oscage eka ahak idimila mokakda karanna oniii
@virajsanjeewasenarathna890
@virajsanjeewasenarathna890 2 жыл бұрын
මගෙත් එකට බෙහෙතක් නැද්ද
@sadunperera9882
@sadunperera9882 3 жыл бұрын
Ayiye tankiye maluek marunoth anith malunta balapanawada
@TravelwithYaneth
@TravelwithYaneth Жыл бұрын
oscar fish kenekge pop eye hadila eyata dapu beheth harigiye na eye eka ainkaranna wei wage mama kandy
@lawranceranjith7146
@lawranceranjith7146 3 жыл бұрын
Thnx. Valuable.
@chandikajanith8993
@chandikajanith8993 2 жыл бұрын
Koi carf la gana video ekak genna
@shamilkanetyasir4792
@shamilkanetyasir4792 2 жыл бұрын
Osca malunge age pus iri wage awama mokada karanne?
@darshanatharanga198
@darshanatharanga198 Жыл бұрын
අයියේ ඔබෙසෙකරපුර තිබ්බ මාලු කඩේ දැං කොහෙද තියෙන්නෙ 🥺
@TravelwithYaneth
@TravelwithYaneth Жыл бұрын
hadissi oyage namber eka denna plz...............
@dinusara8781
@dinusara8781 2 жыл бұрын
Aiye mage arowanage podi case ekk thiyenawa, aiyawa contact karganna widhihak thiyenawadha ?
@TravelwithYaneth
@TravelwithYaneth Жыл бұрын
eye eka ain karanna kiyada plz
@mohananu1997
@mohananu1997 Жыл бұрын
එකම දේ කියන්න එපා යකෝ. අන්තිමේදි ලොකු ටෝක්ස් දෙනවා උත්තරයකුත් නැහැ.
@gameinglk208
@gameinglk208 3 жыл бұрын
නියමයි......!!!!
@gamingwithiru6209
@gamingwithiru6209 2 жыл бұрын
Ane aiye mage oscar kenekge waralui badai kunu wevi yanawa ane behethak hari kiyanna 8inch oscar oya aiye uparation karanna kiyak gannawada aquarium walin kiuwa godak beheth damma eth enna enna wadi wenawa 😢😢
@gamingwithnimhan6968
@gamingwithnimhan6968 2 жыл бұрын
R.T.C breeding veadio eakak oni
@chamilcostha3400
@chamilcostha3400 Жыл бұрын
Modayak wage Lada keynnathuwa bathak keynnawa
@sharikasrimali9451
@sharikasrimali9451 Жыл бұрын
Mage oscar dennegge es wala suda evilla es deka wehila .eka una mama lunu wathure obala gaththa eka nisai beheth kiyanna koo
@Jananaihs
@Jananaihs 3 жыл бұрын
aiye fish lice latai anchor worm me mekko ain karanna Trichlorfon kiyana beheth aiye giant gorami tai catfish latai oscar latai paculatai danna hodaid
@darknoise150
@darknoise150 3 жыл бұрын
Mage oscar lata ahe suda vage tikak tiye hetida nikanda danne moko karanne
@sasikafish
@sasikafish 3 жыл бұрын
cloudy eye wenna puluwn . ehema nm distinct g eka hodai . shop wahala nm online oder karanna . daily ho dawas 2ta parak water change karata passe aquarium salt hari Epsom salt hari danna . ikmanata behethak ganna bro . maluwata ikmanata hoda wenna kiyala hithanawa 😔
@lahiruarooshana8251
@lahiruarooshana8251 3 жыл бұрын
nobar plzs .....
@aperera4595
@aperera4595 3 жыл бұрын
අයියේ මගේ මාලුන්ගේ ඇස් ගැලවිලා මාලු මැරෙනවා හේතුව මොකක්ද
@freefiregemeinsudhdha6462
@freefiregemeinsudhdha6462 2 жыл бұрын
අයියේ මගෙ ඔස්කාට cloudy eye හැදිලා දන්න ඔනෙ බෙහෙත් මොනද මලුව කන්නෙත් නැහැ එයට අවුරුදු 3 යි
@dilanchathuranga561
@dilanchathuranga561 2 жыл бұрын
Cloudy eye wlata beheth monwda?tetracycline hodaida?kohomda danna oon
@janakatechnicalls5968
@janakatechnicalls5968 2 жыл бұрын
Uveitis desease ekata theratments monawada karanna pulluwan
@janakatechnicalls5968
@janakatechnicalls5968 2 жыл бұрын
Neoplasia ekatath beheth oni
@santhushavinas7263
@santhushavinas7263 2 жыл бұрын
ආයියෙ මගෙ කැටි පිස් බඩ පිම්බිලා අනිත් පැත්ත ගැහිලාඉන්නවා මොකද දන්න කැමත් කලකින් දැමිමෙනැ ලිදෙ ඉන්නෙ අසල් වැසි⁣යෙක්ගෙ කැම දැමිමෙ නැත්තෙ දන්න එපා කිවුවා එක නිස ගන ලිදක්
@SL-mz1cm
@SL-mz1cm 2 жыл бұрын
Dripsy ඔය ලෙඩේ.දැන් ඒකට ප්‍රක්කු වැඩී.මගේ කෙනෙකුත් මැරුනා.
@i.k.nnethum4182
@i.k.nnethum4182 Жыл бұрын
අය්යෙ මගෙ ජයන්ට් ගුරාමියෙක් ඉන්නවා ඇස් ලෙඩක් හැදිලා එයාව ගෙනත් දුන්නොත් හොදකරලා දෙන්න පුලුවන්ද
@ashenvinoth2424
@ashenvinoth2424 3 жыл бұрын
Cloudy eye hoda karaganne vidiyak nadda
@wasanthamarasinghe2901
@wasanthamarasinghe2901 3 жыл бұрын
Oyage aquarium eke video ekak karanna
@heshaniperera6083
@heshaniperera6083 3 жыл бұрын
Pop eye ekata beheth thiyenawada aiye
@nimshiupasena2679
@nimshiupasena2679 2 жыл бұрын
අයියේ මගේ musanbi කෙනෙක්ගෙ එක ඇසැක් සම්පූර්ණයෙන් නෑ එහෙම වෙන්නෙ කොහොමද තව දෙන්නෙක් ඉන්නවා එයාලා දෙන්නටත් බෝ වෙයිද , අවුරුදු 2ක් වගේ වයස අය
@aqua4life870
@aqua4life870 3 жыл бұрын
Good job
@creationteens1909
@creationteens1909 3 жыл бұрын
Cloudy eye ekta treatment ekk ndda krnna
@Jananaihs
@Jananaihs 3 жыл бұрын
Loku udauuvak aiye mama dapu comment akata pilithurak danavanam pelese
@EVERYTHING-no8rr
@EVERYTHING-no8rr 3 жыл бұрын
අයියේ මේ vedio එකට thank you.....අයියේ මගේ red dragon අඟල් තුනක විතර flower horn ගේ දවස් තුනකට විතර කලින් ඉඳලා ඇඟේ සුදු පාටට තැන් තුනක විතර බිබිලි වගයක් තියෙනවානේ..... white spot වගේ නෙමේ...... අතින් ඇල්ලුවාම තේරෙනවා එතන බිබිලි තියෙනවා කියලා....... අනේ අයියේ ඒ මොකක්ද කියලා දන්නවාද? බෙහෙත් මොනාහරි තියෙනවා නම් කියන්නකෝ.......
@r.p.gaming8989
@r.p.gaming8989 3 жыл бұрын
අයියෙ white spot ලෙඩේට මොකද කර්න්නෙ කියන්නකො
@gamingrocky8909
@gamingrocky8909 2 жыл бұрын
Ammata siri rp
@gamingrocky8909
@gamingrocky8909 2 жыл бұрын
Face rp
@pasindusanjana6178
@pasindusanjana6178 2 жыл бұрын
අයියේ අඩි 4×4 සිමෙන්ති ටැංකියක අඟල් 5ක විතර සිල්වර් අරවානා පැටියෙක් හදන්න පුලුවන් ද?
@milindachanaka7776
@milindachanaka7776 3 жыл бұрын
Aiye oyage numb eka dennako hadissiyak mae oscar kenekge ehe sudu pata siwiyak thiyenawa
@sasikafish
@sasikafish 3 жыл бұрын
cloudy eye wenna puluwn . ehema nm distinct g eka hodai . shop wahala nm online oder karanna . daily ho dawas 2ta parak water change karata passe aquarium salt hari Epsom salt hari danna . ikmanata behethak ganna bro . maluwata ikmanata hoda wenna kiyala hithanawa 😔
@milindachanaka7776
@milindachanaka7776 3 жыл бұрын
@@sasikafish pop eye lede awilla mama Disthing-G beheth eka pawichchi kale ehe thibba rhathweta awa a awata passe thama ehe uda susu pata siwiyak thiyenne mokada karanne aikata
@sasikafish
@sasikafish 3 жыл бұрын
@@milindachanaka7776 sudu siwiya wage nm cloudy eye wenna puluwan . pop eye / cloudy eye godak welawata same reasons walata enne . pop eye ekata treat krpu widihata distinct g eken treat krnna . dawas 2 kta parak wathura as krla aquarium salt hari epsom salt hari tikak danna . boho wita sathiyakin wage hoda wei . ikmanata hoda wenna kiyala hithanawa
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 3 жыл бұрын
පාන් පනුවන් , පොල් වතුර පනුවන් මුහුණ් මිලදී ගැනීමට හැකිද? Location 1 එවනවද?
@this_THISANGA
@this_THISANGA 3 жыл бұрын
අයියෙ.මන් canister filter එකක් හැදුවා.ඒත් ඒකෙ outlet එකෙන් වැටෙන වතුරෙ pressure එක මදි.ඒකනිසා හැදන oxyganuth මදි.එකෙ outlet 2k තියෙනවා.මන් එක outlet එකක් වහලා බැලුවා.එතකොට pressure එකෙන් වතුර විදිනවා.හැබැයි එතකොට filter sponge එක පටස් ගාල ජරා වෙනවා.මොකද bucket එක අඑතුලෙ වතුර හිමිට හිමිට තමයි බහින්නෙ.ඒක නිසා outlet 2ma තියන්න උනා.ඉතින් අයියෙ ඒ outlet 2n එන වතුරෙ pressure එක වැඩිකරන්න ක්‍රමයක් දන්නවද?
@shobabandara3396
@shobabandara3396 3 жыл бұрын
අනේ අයියේ මගේ මාලු ගොඩක් මැරුණ කොරපොතු ඉදිමිලා.ඒකට මොකද්ද කරන්නේ ?තවත් ඒවගේ අය ඉන්නවා
@nithiranimthaka4118
@nithiranimthaka4118 3 жыл бұрын
අයියෙ ගෝල්ඩ් ඇරවාන පැටියෙක් කියක් වෙනවාද ?
@agrabodhiwijesuriya3780
@agrabodhiwijesuriya3780 3 жыл бұрын
අයියේ ප්‍රශ්න 2 ට කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. 1. Parasite නිසා (costia) වෙන cloudy eye disease එකට protonil කියන බෙහෙත aquarium shop වලින් recommend කරනවා. ඒක හරිද? 2. කොයි ඒන්ජල් මාළුන්ගේ ඇස වටේ රතුපාටට තියෙන්නේ hyphema ද නැත්තම් ඒ හැටිද?
@FFSrilanka
@FFSrilanka 3 жыл бұрын
01. Protonil වල අඩංගු රසායනිකයන් නොදන්නා නිසා නිවැරදි පිලිතුරක් දිය නොහැකි 02. හැටි
@agrabodhiwijesuriya3780
@agrabodhiwijesuriya3780 3 жыл бұрын
@@FFSrilanka Protonil වල ගහලා තියෙනවා costia, tetrahymena පැරසයිට් වලට හොඳයි කියලා. කොහොම හරි කමක්නෑ, තෑන්ක්ස් අයියේ.
@nilaksharukshan7074
@nilaksharukshan7074 3 жыл бұрын
Aiye mata oyage whtsapp number eka ganna puluwanda.
@kalpajithjr8702
@kalpajithjr8702 3 жыл бұрын
අයියා මගේ Flowerhorn ගේ එක ඇහැකට cloudy eye තියෙනව , මට ඒකට බෙහෙතක් ගන්ඩ විදිහක් නෑ , aquarium shops මේ දවස් වල වහල නිසා, මම දවස් දෙකකට සැරයක් water change කරනව,
@sasikafish
@sasikafish 3 жыл бұрын
distinct g eka hodai . online oder karanna . water change karata passe aquarium salt hari Epsom salt hari danna . ikmanata behethak ganna bro . maluwata ikmanata hoda wenna kiyala hithanawa 😔
@kalpajithjr8702
@kalpajithjr8702 3 жыл бұрын
@@sasikafish mt link ek dand puluwnd , natn mona website eked tiyenne kiyl kiynwd?
@madusankaliyanage6297
@madusankaliyanage6297 3 жыл бұрын
@@sasikafish pop eye ledata beheth monada
@nithiranimthaka4118
@nithiranimthaka4118 3 жыл бұрын
අයියෙ ගෝල්ඩ් ඇරවාන පැටියෙක් කියක් වෙනවාද ?
What happened to our Goldfish's Eye?
5:28
Lifewithpets
Рет қаралды 57 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Swim Bladder Disease in Sinhala with English subtitles
4:33
SL Fish Show
Рет қаралды 17 М.
Cloudy eye on 1.5foot Silver Arowana | The Fishyflex
20:33
The Fishyflex
Рет қаралды 23 М.