ලංකාවේ ලොකුම Fishing Event එක 2023

  Рет қаралды 70,089

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

ලංකාවේ ලොකුම Fishing Event එක ‪@wishwatiyubaya‬ 😲🎣👣
#fishing #casting #fishingvideo
Subscribe for more ‪@wishwatiyubaya‬ 😘
For more videos #wishwatiyubaya 😎
Back ground music credit to you tube audio library 🎶
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

Пікірлер: 428
@priyanthaherath2488
@priyanthaherath2488 10 ай бұрын
හැම ඡාතියක්ම එකට ඉන්නකෙට මාර ගැම්මක් එන්නේ Congratulations winners Thank you event organization team.😍💪
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@maithripalasirisena2382
@maithripalasirisena2382 10 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@ChamodyaTheshan-q6g
@ChamodyaTheshan-q6g 10 ай бұрын
ඔයා වෙජිටෙරියන් නෙද සර් 🙂
@sujeewajayawardana6365
@sujeewajayawardana6365 10 ай бұрын
Apita oya goda dawasakin athal ekak dunne nea boss. Sinduwak kiyamuda nethnam thalamak wannamak😁😁😁
@sandunchandima2950
@sandunchandima2950 10 ай бұрын
චන්දයක් වත් ලගද😮😮
@YoshanMilinda-r4l
@YoshanMilinda-r4l 10 ай бұрын
Puka සුදුද සර් 😂😊
@NaviyaFf-yd7yb
@NaviyaFf-yd7yb 10 ай бұрын
@@YoshanMilinda-r4l 😭😂😂😂😂😂😂
@lahirumadusanka4509
@lahirumadusanka4509 10 ай бұрын
ඇත්තටම සතුටුයි මේ වගේ ඉවෙන්ට් එහෙකින් අපේ මේ පුංචි රටේ හැමෝම වගේ එකතු කරන්න පුලුවන්.. කවුද අපිව බෙදන්නෙ කියල හිතන එක අපිටම බාර දෙයක්😊.. ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hirushasenanayaka3083
@hirushasenanayaka3083 10 ай бұрын
Ape gama panadure...💖
@sandun2136
@sandun2136 10 ай бұрын
මං Singapore ඉගෙන ගන්නා ගිහිල්ලා වැඩ කරනවා raffles Marina කියන club එකේ... ඒක මැලේසියාව ළඟ border එක ළග මුහුද කිට්ටුව තියෙන්නේ... ඔය වගේ events මාර විදියට තියෙනවා, හරි ලස්සන තැනක්.. මං ඉස්සර හිතනවා ඇයි ලංකාවේ කරන්නේ නැත්තේ කියල .. ඒ වගේම ඩුබායි වලත්.. මං දැන් ඉන්නේ පොලන්තයේ.. මෙහෙත් මං ඉන්න තැන ටිකක් ලොකු වැවක් තියෙනවා.. මේ මිනිස්සු පොඩි ළමයි එක්ක ඇවිල්ල මාළු අල්ලනවා.කන්න අල්ලන මිනිස්සුන්ට වඩා විනෝදාස්වාදය සදහා අල්ලන අය වැඩි... අම්මේ බලන්න එපැයි එයාලගේ මේකටම තියෙන බඩූ සෙට් එක.. හරි ආසයි බලන් ඉන්න.. බොහොම ඉවසීමක් තියෙන්න ඕනෙ ඒක කරන්නන්ත්... මාළු කාරය මාළු කාරය.. පව් කාරය ගගා අපිනං ලංකාවේ නේද... බිලී පිත්තක් අරං පාරේ ගියත් බල්නනේ අමුතු විදිය.. ඒකට මේ රටවල්.. හෙන තේජාන්විතව යන්නේ මාළු අල්ලන කිට් එක අරං.... අපිට වෙනස් කරන්න බැරි නෑ ලංකාවේ දේවල්.. කව්රු හරි කෙනෙක් ඒ දේ පටන් ගන්නයි ඕනේ.. ඊට පස්සේ ඉතුරු ඒවා නිකන්ම වෙනවා.. බලන්න ඊළග පාර ඔයිට වඩා කට්ටිය ඉදිවී.. හැබැයි කරන අයත් මේක වවන් කන්න හදන්නේ නැතුව පිළිවෙලට ඒ වගේම හොඳට කරන්න ඕනේ.. ස්තූතියි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@floodwater5424
@floodwater5424 9 ай бұрын
Oya mara deyak karanne All the best
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NALINDANAMAL
@NALINDANAMAL 5 күн бұрын
Good job
@wishwatiyubaya
@wishwatiyubaya 4 күн бұрын
Thanks 💖
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 10 ай бұрын
අදමයි දන්නේ මෙහෙම තරගයක් තිබෙන බව. ස්තූතියි දමිත් සහෝදරයා.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jayanwitharana
@jayanwitharana 10 ай бұрын
නොදන්නා ගොඩක් තොරතුරු ගෙනත් දෙන සොඳුරු සහෝදරයා , ඔයාට ගොඩක් ස්තුතියි ... මේවගේ විරල වැඩසටහන් සොදුරු විදිහට අප හමුවේ සටහන් කරනවට... 🌷🌷🌷
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nazeernazim9843
@nazeernazim9843 10 ай бұрын
Very nice coverage short and sweet all the best
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you so much 💖
@FishWithHanish
@FishWithHanish 10 ай бұрын
Bro tks a lot for introducing me to your viewer, very well presented video ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
you are welcome brother 💖....glad you liked it....
@FishWithHanish
@FishWithHanish 10 ай бұрын
@@wishwatiyubaya All pleasure are mine brother see you some time soon
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
I am in Negombo .....👍
@මන්ගල
@මන්ගල 10 ай бұрын
ලන්කාවෙ මෙහෙම දේවල් තියන එක ගැන සතුටුයි. ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@sakisasnika9900
@sakisasnika9900 10 ай бұрын
සුලෝචනවත් වැඩේට දැම්මනම් අනිත් අය කැලේ..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
සුලොචන casting කරන්නේ නෑ.....
@DinushDinush-y4f
@DinushDinush-y4f 10 ай бұрын
වැඩෙ සුපිරි අපි නොදන්න ගොඩක් දෙවල් දැනගන්න පුළුවන් වටින වැඩසටහනක් ඉදිරියටම කරගෙන යන්න බුදුසරණයි🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@singapore0419
@singapore0419 10 ай бұрын
හරිම වෙනස් අත්දැකීමක් දුන්නට thanx සහෝදරයා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanakakavinda2993
@chanakakavinda2993 10 ай бұрын
1s place 2 place aya ekka venama vedios tikak kara nam hari fishing gena.anglesla wenna hoby ekak vidiyata thava vedios karanna.ela
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඔව්.....හදවතින්ම ස්තුතියි 💖
@danushkapriyantha3137
@danushkapriyantha3137 10 ай бұрын
Thawath supiri wadak. 🔥niyamai.👍jayawewa! ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kdnpushbakumara6701
@kdnpushbakumara6701 9 ай бұрын
ලස්සන wadk.thanks අපිටත් meka බලන්න පුළුවන් una....
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Baskaran11
@Baskaran11 10 ай бұрын
👍🏼👍🏼👍🏼
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@pasidulakmal6319
@pasidulakmal6319 10 ай бұрын
මෙහෙම තරගයක් දැක්කමයි.අද වීඩියෝ එක නියමයි විශ්ව ටියුබ නාලිකාව ට ජයවේවා.......🦀🐠🦐🐙🐟🦈අලුත්ම දේවල් පෙන්වනවාට සහ දැනුවත් කරනවා ට මාමාට ගොඩාක් ස්තූතියි..🙏🙏💖
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 10 ай бұрын
එකනම් පට්ටම පට්ට අත් දැකිමක්... ඔයා ඉතිං හැමදාමත් සුපිරි දෙයක්නේ දෙන්නේ. ජය වේවා. දෙවිපිහිටයි.. දීර්ඝායූ..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kelum1980
@Kelum1980 10 ай бұрын
මෙහෙම එකක් ලංකාවේ තියෙන බව දන්නෙත් අද, නියමයි මචං. වීඩියෝ එක බලන්න කළින්ම කමෙන්ට් එක දැම්මේ...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 10 ай бұрын
ade supirima event ekak. adamai mehema ekak dakke😍.ada video ekath supirii💥❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujeewapriyalal3357
@sujeewapriyalal3357 10 ай бұрын
maru wadak kollo akemma niyamai wade nan jaya wewa akemma 😍😍😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 9 ай бұрын
Very good program I like wishva tube 🎉 god bless you brother 🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thank you so much 💖
@MyNature725
@MyNature725 10 ай бұрын
වීඩියෝ එක ඉවර උන දැනුනේ නෑ තව පොඩ්ඩක් තිබුනනම් කියලා හිතුනේ මට විතරද මේ වෙනකම් කරපු සුපිරිම වීඩියෝ එකක් කිව්වොත් මම හරි මොකද මේ චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදන් මම බලනවා 🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharindupathirana845
@tharindupathirana845 10 ай бұрын
Really really interesting ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Glad you enjoyed it 💖
@dulandulanbandara3088
@dulandulanbandara3088 8 ай бұрын
ඇත්තටම ප්‍රානගාතය නම් නරකයි හැමදාම මං ඔයාගෙ විඩියො බලන්නෙ,එක නිසා මෙ ඉවන්ට් එක ගැන නෙවෙ ඔයා දිවරයො ගැන දෙන තොරතුරු නම් ගොඩක් වටිනවා,මෙ වැඩෙ ගැන නෙවෙ ඔයාගෙ චැනල් එකෙන් ලැබෙන තොරතුරු එතකොට ඔයාගෙ දක්ශතාවය ගැන ඇත්තටම සතුටුයි,ජයෙන් ජය😎💕
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kghjjay4360
@kghjjay4360 10 ай бұрын
Wow such a nice video bruh
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Glad you liked it 💖
@damithjayasri544
@damithjayasri544 10 ай бұрын
adarei hamotama. dawasaka othanatama awith maluwek allala pinturayak danawa fb ekata.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
නියමයි....👍
@DilipMadusanka-e7b
@DilipMadusanka-e7b 9 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@lakshanlakshan8176
@lakshanlakshan8176 9 ай бұрын
Gamkk bro
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 9 ай бұрын
අපිටත් අලූත් අද්දැකීමක්.good luck
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@mhdfaisalaliyarbukari2476
@mhdfaisalaliyarbukari2476 10 ай бұрын
Great super video
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you very much 💖
@fourbyfourrox
@fourbyfourrox 10 ай бұрын
Excellent program 🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thanks 💖
@diasbro497
@diasbro497 10 ай бұрын
Supirima wadak niyamai ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shehankrisanjana2495
@shehankrisanjana2495 9 ай бұрын
Supiriyak tamay
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@arunanimeshperera
@arunanimeshperera 10 ай бұрын
අපි negombo වලත් එකක් තියමුකො... අසාවේ බැ.. දැක්කම්
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
උත්සාහයක් ගමු.....👍
@bobbyponniah3176
@bobbyponniah3176 10 ай бұрын
👍👍👍👍🙏🙏🙏Great Tournament
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thanks 👍
@WKmadhuranga
@WKmadhuranga 10 ай бұрын
maxxa video eka, adai dena gatte mehema events tiyenawa kiyaala,,,, me detail denaganne kohomada aiya... jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ruwanmalinga1114
@ruwanmalinga1114 10 ай бұрын
ගොඩාක් ස්තුති අයියෙ වැඩසටහන නියෙමෙටම තියෙනවා ❤️❤️🤜🤛💪💪💪💪💪💪💪💪💪💪👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@janakasrinath3221
@janakasrinath3221 10 ай бұрын
Very nice program ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamalienthuriyan4512
@chamalienthuriyan4512 9 ай бұрын
Ado sri lankaweth me wage castinh event thiyenawa ne .patta pata pata
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilumarosh6302
@dilumarosh6302 10 ай бұрын
1st time we see 😊good luck 🎊 keep going!!
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you so much 💖
@anjanajayodya9337
@anjanajayodya9337 10 ай бұрын
Trinco gamma ❤😊🎉 ape gama
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Raji8888SL
@Raji8888SL 10 ай бұрын
Great coverage Damith and a super event! Thank the organisers ❤❣️💯💪🇱🇰 hope this will be an annual event 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Yes it will 💖
@lahirumadushan5101
@lahirumadushan5101 10 ай бұрын
දමිත් අයියා ඔයා දැන් brand එකක්❤️😎
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@ajithsirisena287
@ajithsirisena287 10 ай бұрын
It's a great event. Thank you very much for organising events like this. And thank to wishva May God bless you all 👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Always welcome 💖
@upulwijeratna
@upulwijeratna 10 ай бұрын
ජයවේවා🙏🙏👍👍👍👍👍සතුටින් නැරබුවා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ruwanmalaka5186
@ruwanmalaka5186 3 ай бұрын
මත් මරම ආසයි...❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
සුපිරි 👍
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 10 ай бұрын
ඔයාගෙ චැනල් එක වගේම වෙනස් සුපිරිම අත්දැකීමක් ...ස්තුතියි මචං...වැඩේ කවර් කරන්නත් ලැබුනෙත් අපිටම නිසා සතුටුයි ...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 10 ай бұрын
Invite foreigners too....very good concept to attract tourists ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Yes it is good concept ......Thank you so much.....💖
@salaaonline906
@salaaonline906 10 ай бұрын
,ජයවේවා 🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@menakaranganath8627
@menakaranganath8627 10 ай бұрын
සුපිරි වැඩක් තමයි 💖🥰
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@chathuranuwan6408
@chathuranuwan6408 10 ай бұрын
Wena ratawal wala mehema ewa dekala thiyenawa eth lankawe dekke ada.thank you damith aiye oyage me supiri wedeta
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ඉසුරු-හ6ඡ
@ඉසුරු-හ6ඡ 9 ай бұрын
Niyama game ekk aiya jaya wewa❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ruwanpriyan7581
@ruwanpriyan7581 10 ай бұрын
සුපිරි වැඩේ...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 9 ай бұрын
❤️❤️❤️❤️👏👏👏👏සුපිරියක් තමයි දමිත්.ජයවේවා 👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SBLoveCreation
@SBLoveCreation 10 ай бұрын
❤❤Niyamai aiye vede supiri❤❤❤thavath idiriyata yanna wish karanava.oyage video vitharai balanne kemetten❤❤❤suba pathanava❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dineshdineshge6160
@dineshdineshge6160 10 ай бұрын
Adath gammak ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl 10 ай бұрын
1a පට්ට සහෝදර ❤️❤️❤️💖💖❤️💖🔥🔥🔥🔥🔥🔥☕😉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sachithrasiriwardana7624
@sachithrasiriwardana7624 10 ай бұрын
සුලෝචනටත් Chance එකක් දෙන්න තිබ්බා..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
සුලෝචන casting කරන්නේ නෑ......
@pasinduchathuranga8404
@pasinduchathuranga8404 10 ай бұрын
Aiye hamadama oyt vidiyo danna barida🤔 .godak asawen hamadama oyge vidiyo balanne❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හැමදාම......😲🙏
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 9 ай бұрын
සුපිරි සහෝ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Bensh_Hideout
@Bensh_Hideout 9 ай бұрын
Habai api giyama malu niwadu yanawa 😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
😂🙏
@indikakularathne-ux2tl
@indikakularathne-ux2tl 9 ай бұрын
Patta ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
සතුටුයි මේ වීඩියෝ එකක් හරි හොඳයි.මොකද මේ වගේ තරගයකට මාළු අල්ලනවා දැක්කෙ අදම තමයි.. ඉතින් ඒ ගැන ඔයාට බොහොම ස්තූතියි. ඔයාගේ වීඩියෝ ගැන තියෙන කැමැත්ත නිසා තමයි වීඩියෝ එක දාපු ගමන් බැලුවේ.👍❤💚 ජයවේවා 💐 ජයවේවා 💐
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@randilgayashan7605
@randilgayashan7605 9 ай бұрын
මම පළවෙනි පාරට තමා මෙහෙම ඉවෙන්ට් තියනව කියල දැනගත්තෙ .ඒ වගේම YT එකෙ මේ වගේ වීඩියෝ එකක් හම්බ උන පළවෙනි පාර .ගොඩක් සතුටුයි ලංකාවේ චැනල් එකකින්ම මේ වගේ වීඩියෝ එකක් බලාගන්න පුළුවන් උන එක .මේ දාගෙන යන කන්ටෙන් ටිකත් සුපිරිම තමා අයියෙ .දිගටම මේ විදිහට කරගෙන යමු .චැනල් එකෙන්ම ගේමක් ගහන්න පුළුවන් ඉස්සරහට .ජය වේවා ❤🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@himantha759
@himantha759 10 ай бұрын
🎉අපේ වැඩක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@PigeonboxSL
@PigeonboxSL 10 ай бұрын
Group Admin malli 😅
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@avishkadeshan7375
@avishkadeshan7375 9 ай бұрын
🔥🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@SudeshDilshan-r3k
@SudeshDilshan-r3k 10 ай бұрын
monadetath waddo inne dakune bro❤south.lk
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 👍
@dilshanrenuka895
@dilshanrenuka895 10 ай бұрын
ලස්සන වැඩක්...❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Bensh_Hideout
@Bensh_Hideout 9 ай бұрын
Spot eke ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
👍
@film4305
@film4305 10 ай бұрын
සුපිරියක් තමා ඉතින්
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanakakavinda2993
@chanakakavinda2993 10 ай бұрын
Supiri..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@udaraukwaththa6826
@udaraukwaththa6826 10 ай бұрын
Wow අරවින්ද අය්යා Tournament eke President කියන්නේ ආයෙත් ඉතින් අහන්න දෙයක් නෑහෑ සුපිරියක්ම තමයි...Jaya Wewa
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanthusitha3013
@gayanthusitha3013 9 ай бұрын
❤ සුපිරි වැඩක් අරගෙන ආවා දමිත් මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ ඔයාගේ චැනල් එක 🎉🎉🎉🎉🎉 පට්ට මචං ආදරේයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@krpmpannala6392
@krpmpannala6392 10 ай бұрын
ලස්සන වැඩ සටහනක්,,මේ වගෙ එකක් දැක්කාාමයි
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indukawithanage6813
@indukawithanage6813 10 ай бұрын
Godak asawen beluwa super❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@manjulamallawarachchi3505
@manjulamallawarachchi3505 10 ай бұрын
Aiye සුපිරි hode❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ireshsanjaya3487
@ireshsanjaya3487 9 ай бұрын
ඒක මරූ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@bimalkalan
@bimalkalan 10 ай бұрын
Niyamai ne
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WarnakulaMahesh
@WarnakulaMahesh 10 ай бұрын
Superb
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thanks 💖
@harshashashin1638
@harshashashin1638 10 ай бұрын
Ela aiya
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 10 ай бұрын
මේවගේ ටූනර්මන්ට් ඉන්ටර්නැශනල් දැක්කට අපේ කට්ටිය කරනව දැකීමත් සතුටක්
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@asankajayasundara2170
@asankajayasundara2170 10 ай бұрын
සුපිරි 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@hirushasenanayaka3083
@hirushasenanayaka3083 10 ай бұрын
Ape gama panadure💗🌝
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
පානදුර 💖
@sampathsujeewa798
@sampathsujeewa798 7 ай бұрын
නියමයි👍👌
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@raheemlathiff8305
@raheemlathiff8305 10 ай бұрын
Patta
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@gayanijohn4776
@gayanijohn4776 10 ай бұрын
👍👍👍👍👍💐💐💐💐💐💐
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@dilhanDilruksha-kl1vv
@dilhanDilruksha-kl1vv 10 ай бұрын
අයියෝ අයියේ පානදුරේ ඔයා කලින් කිව්වනම් අපිත් එනවා නේ ආදරේයී දමිත් අයියා...❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanukapradeep3519
@chanukapradeep3519 10 ай бұрын
Woow අලුතෙන්ම දැකපු දෙයක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dhanukagds2801
@dhanukagds2801 10 ай бұрын
නයම වැඩක් විස්ව ටියුබය බලන්නෙ ඉතින් මම වගේ මාලු අල්ලන්න පිස්සුවෙන් ඇබ්බැහැයි වුනු යාලුවො තමා❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@islandlifesl5044
@islandlifesl5044 10 ай бұрын
Job well done boyzzz 🔥🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@miyurupathirana
@miyurupathirana 9 ай бұрын
හැමදාම වගේ අදත් ඉතින් සුපිරි තමයි 😍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamindasooriyapperumaweli1892
@chamindasooriyapperumaweli1892 9 ай бұрын
Jaywewa
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 10 ай бұрын
aiya bokka ape sulochanaya ko ban 🥲🥲 hitiyanam patta👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
සුලෝචන casting කරන්නේ නෑ.....
@dilanperera973
@dilanperera973 10 ай бұрын
Ow neda mata hithuna.. ath uta purudu karanam akath karae aniwarenma😍👍
@dilanperera973
@dilanperera973 10 ай бұрын
@@wishwatiyubaya ow mata hithuna.. ath uta akath purudu karanam aniwaa gemak gahae neda😍👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@gihanrangachamara4697
@gihanrangachamara4697 10 ай бұрын
Supiri❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@thilimal1129
@thilimal1129 10 ай бұрын
හොද වැඩක් 😍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@anurajayantha4681
@anurajayantha4681 10 ай бұрын
👏👏👏❤️❤️❤️ Sathutui Malliya. 🎉🎉🎉🍻🍻🍻
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 196 М.
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 14 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
කලපුව | Kalapuwa @wishwatiyubaya 👣😍💖
26:28
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 72 М.
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 14 МЛН