මරු වැලේ එල්ලුන අගුලුවෝ | Long Line Fishing | මරු වැල |

  Рет қаралды 109,398

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

8 ай бұрын

මරු වැලේ එල්ලුන අගුලුවෝ | Long Line Fishing | මරු වැල | ‪@wishwatiyubaya‬ 🙄
#catfish #longlinefishing #අගුලුමාලු
Subscribe for more 👉‪@wishwatiyubaya‬
For more videos 👉#wishwatiyubaya
Back ground music credit to you tube audio library ✔
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💖

Пікірлер: 506
@wimukthihashan5
@wimukthihashan5 8 ай бұрын
මේ විඩීයෝ චැනලය හරා කරපු ලොකු දෙයක් තමා බිලිකටුවකට පනුවෙක් ගහලා ඒකට නුලක් බැදලා ඒක ලීයකට බැදලා වතුරට දාගෙන ඉන්න එක ධීවර වෘත්තිය කියලා හිතාගෙන හිටපු අපිට ඒක ඇතුලේ තියන සංකීර්ණ බව සහා ඒ වෘත්තියේ යෙදෙන මාළු කාරයෝ කියලා හිතාන් හිටිය මිනිස්සු අති දක්ෂ වෘත්තිකයෝ කියලා පෙන්නපු එක❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@shanthapremarathne8489
@shanthapremarathne8489 8 ай бұрын
Q
@shanthapremarathne8489
@shanthapremarathne8489 8 ай бұрын
Qqp10
@shanthapremarathne8489
@shanthapremarathne8489 8 ай бұрын
Q
@thejanlusena4139
@thejanlusena4139 7 күн бұрын
ලෝන් එක හදන විඩිඔ එකක් දෙන්නකෝ
@Slshorttv9944
@Slshorttv9944 8 ай бұрын
සුලොචන ඉන්නවා කියන්නෙ ඉතිම් සුපිරියක් තමා 🎉
@gimhandananjana4073
@gimhandananjana4073 8 ай бұрын
Aniwa✊💓
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@sudhararangika6378
@sudhararangika6378 8 ай бұрын
සුලෝචනගෙ කටහඬ අහන්නත් ආසයි..
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@tharindushani
@tharindushani 8 ай бұрын
ධීවර කර්මාන්තය ගැන මාමා අපිට ලබාදෙන දැනුම ගැන නම් කියන්න වචන නෑ සුපිරිම තමයි ඉතින්😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DRG363
@DRG363 8 ай бұрын
❤️
@Out_Of_Frame.
@Out_Of_Frame. Ай бұрын
සුලෝචන කරන්නෙම ඉවසීම උපරිමයෙන් ඕනෙ කරන ටෙක්නික්ස් තමයි. සුපිරියක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@Kelum1980
@Kelum1980 8 ай бұрын
සුලෝචන පට්ට ආතල් එකේ ඉන්නෙ... හොඳ දැනුවත් කිරීමක් තියෙන වීඩියෝ එකක්...
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MealsofFoodies
@MealsofFoodies 8 ай бұрын
Aluth kramayak. Niyamai.Sulochanaya thangus nul Kadala wathurata danawa. Weradi wede hode.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව්.....ඒක ඇත්ත .🙏
@poornachandima4520
@poornachandima4520 8 ай бұрын
පට්ටයි..අයියේ..❤️👌 වැඩ්ඩෙක්.සුලෝචන..❤️🤟..බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් මාර ලස්සනයි ..❤️🌺
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samanthaanura7184
@samanthaanura7184 8 ай бұрын
මම හරි ආසයි පොකිරිස්සෝ අල්ලන වීඩියෝවක් බලන්ඩ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී 👍
@user-on8kx6bs4x
@user-on8kx6bs4x 8 ай бұрын
සුලෝචනයා තමා ඉතිං දැන් අපේ brand එක.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@pasidulakmal6319
@pasidulakmal6319 8 ай бұрын
සුලෝචන අයියා ඉන්නවා කියන්නේ ඉතින් සුපිරියක් තමයි.👌දැල්ලොයි.පොකිරිස්සොයි අල්ලන වීඩියෝ එකක් ඕනේ.🐙🦀🦐🐟🦈
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී ගේන්නම් ස්තුතියි 👍
@lahirubuddika1453
@lahirubuddika1453 8 ай бұрын
සුපරියක් තමා ඉතින් ඩබලම👉❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kaligumalaka8571
@kaligumalaka8571 8 ай бұрын
Background music එක පට්ට..❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@sujeewakumara569
@sujeewakumara569 7 ай бұрын
සුලෝචන ඉන්න විඩියෝ විතරක් බලන මම 😁
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@smoothy_reacts
@smoothy_reacts 8 ай бұрын
@DAP @Wishwa Tiyubaya kiyanne pissuvak 😍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sherandilshan3211
@sherandilshan3211 8 ай бұрын
සුලෝචන කියන්නේ වැඩ්ඩේක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@chaduminda8042
@chaduminda8042 8 ай бұрын
වීඩියෝ දානකම් බලාගෙන ඉන්න එකම chanel එක....පට්ට..❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 8 ай бұрын
සුලෝචන ඊඩන් මාමා ඉන්නව නම් තවත් ආසාවෙන් බලන්නෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@SanjuRavishka4431
@SanjuRavishka4431 8 ай бұрын
එනකම් බලන් හිටියෙ වීඩියො එකක්.❤❤ සුලොචන + දමිත් සුපිරිම දෙන්නෙක්. දෙන්නට ජයවේවා.ජේසු පිහිටයි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-sr5pl5wc4u
@user-sr5pl5wc4u 8 ай бұрын
සුලෝචනව හැමදාම ගෙන්න දමිත් අයියෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
🤩
@charithaeranga3977
@charithaeranga3977 8 ай бұрын
සුලෝචන තමා ගැම්ම
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@SLbandHitzVideo
@SLbandHitzVideo 8 ай бұрын
ලස්සනයි .. kollo ...ජයවේවා .. API SL BAND HITZ YT ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 ජයවේවා ✌️
@isuandchaanu
@isuandchaanu 8 ай бұрын
මුල් දවස්වල ඉදන් ආසාවෙන් බලන Channel එකක්. ජයවේවා අ⁣යියේ ආදරෙයි 💪🤗🤩
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shashikaheshani-lo7ev
@shashikaheshani-lo7ev 8 ай бұрын
දමිත් අයියා සුබ දවසක්. මෙව්වා බලන්න ඇබ්බැහි වෙල අප්පා.. 😅😅😂😂❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
සුභ දවසක්.....🙏 හදවතින්ම ස්තුතියි 💖
@asithadahanayakaasdmessi3916
@asithadahanayakaasdmessi3916 8 ай бұрын
සුලෝචනයා නම් මාලු කාපර් කෙනෙක්
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@damithmadu1907
@damithmadu1907 8 ай бұрын
දමිත් අයියා සුලෝචන සුපිරි ඈ...❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nalakanalaka3650
@nalakanalaka3650 8 ай бұрын
සුපිරී
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@padeeplaksman
@padeeplaksman 2 ай бұрын
වැඩ්ඩෙක් සුපිරි 🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@hdtv8370
@hdtv8370 8 ай бұрын
Parana Malu aluth maalu andura ganna pahadili video ekak karanna.kalin oya dala thibba.ayeth ekak dammoth rata athule Inna minissunta godak watinawa.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී එකක් ගේන්නම්......ස්තුතියි 👍
@nayasarathna
@nayasarathna 8 ай бұрын
Suba dawasak obathumata....! Jaya wewa......!
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-wp7bo9kp6k
@user-wp7bo9kp6k 8 ай бұрын
දැල්ලො අල්ලන වීඩියෝ එකක් ඕන ❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී ගේන්නම් 👍
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 8 ай бұрын
සුපිරියක්
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@iag1233
@iag1233 8 ай бұрын
අගුලු බිත්තර මන් ආසම කෑමක්. 💖💖 අවුරුදු ගානකින් කෑවෙ නැහැ .පොඩි කාලෙ සීයා අගුලුවො අල්ලගෙන ආවම තමයි අත්තම්මා තමයි බිත්තර ටික වෙනම මට උයලා දෙන්නෙ.ඒ අතීතේ මතක් වෙනකොටත් කදුළු එනවා 😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/e5LZi5-OmLOLhpIsi=K8TFzcwDImd8A3CZ
@reshanchithrasena3339
@reshanchithrasena3339 8 ай бұрын
අපි ඉන්නෙ අත්තනගලු ඔය කිට්ටුව. කිඹුල්ලු මෙහෙ දැන් අඩුයි කිඹුල්ලු 50ක් 60ක් හිටිය කියල තමා කියන්නෙ හරියටම ගාන ගැනනම් sure නෑ. අඩුයි කියන්නෙ මැරිල එහෙම නෙවේ වෙන වෙන පලාත් වලට ගිහිල්ල. ගිය සතියෙ ගං වතුරෙන් පස්සෙ පලාතෙම විසිරෙනව. ගම්පහ town එක කිට්ටුව මිනුවන්ගොඩ පාරට කිඹුල්ලු එනව සමහර කාල වලට, ගං වතුර ආවම.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව්....කිඹුලා සංක්‍රමණික සත්වයෙක්......එකම තැන ඉන්නේ නෑ......ආහාර සොයන් යනවා......
@erandarohanadeera6313
@erandarohanadeera6313 3 ай бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@dimuthudilshan9782
@dimuthudilshan9782 8 ай бұрын
Food video ekk damuda
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉක්මනින්ම ගේන්නම් .....👍
@mohanthachamara1090
@mohanthachamara1090 8 ай бұрын
Sulochna supiri🎉
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@sachiyaboy217
@sachiyaboy217 8 ай бұрын
මම තමා පලවෙනියටම බැලුවේ 🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-tq5tw6hu4v
@user-tq5tw6hu4v 8 ай бұрын
Noise 😮
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
sorry 🙏
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 4 ай бұрын
සුලෝචන රැකියාවට දක්ෂ කොල්ලෙක් .
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 👍
@jeffery9781
@jeffery9781 8 ай бұрын
මචං මගේ යුතුකම මම ඉටුකලා..! ❤💰💵💶💷
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි brother 💖🙏👍
@lahirusadakelum7447
@lahirusadakelum7447 7 ай бұрын
සුලෝචන නියමෙට වැඩේ කරනවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@sandeepadana
@sandeepadana 8 ай бұрын
sulochana aiyanam supirima waddek💪💪👍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@kaveeshasanjana966
@kaveeshasanjana966 8 ай бұрын
damith ayye oya madden dana song eke nama mokkd eka mara lassanai. eka mage videos walata use karata kmk naththm poddak share karannako
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔයාට ඕනෑ තරම් music ගන්න පුලුවන් youtube audio library එකෙන් .......ඕකත් ගත්තෙ ඒකෙන් .......music සිය දහස් ගානක් තියෙනවා.....නිකන් ඉන්න වෙලාවට download කරලා තියාගන්න.....
@menakaranganath8627
@menakaranganath8627 8 ай бұрын
සුපිරියක් තමයි ඉතින් ❤❤පලවෙනි වීඩියෝ එකේ ඉදලම බලන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ThilinaMadushanka-dd1ib
@ThilinaMadushanka-dd1ib 8 ай бұрын
මචං මම උඹගෙ පලවෙනි වීඩියෝ එකේ ඉදලා බලන එකෙක්. වැල යන අතට මැස්ස ගහනවානේ කියලා කියපු එකා... අද උඹ ඉන්න තැන ගැන පට්ට... මචං කිබුල්ලුන්ගෙන් ඔයිට වඩා ගොඩක් පරිස්සම් වෙයන්...
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@godofgodseyes
@godofgodseyes 16 күн бұрын
ඇයි ඒ පරිස්සං වෙන්නෙ? ධීවර රස්සාවෙ යනකොට කිඹුලෙක් කෑවම මොකෝ වෙන්නෙ? මුලින් කට දන්න මාළුපාං කාල, පස්සෙ සීනි දාපු කිඹුලෙකු කනව.
@wishwatiyubaya
@wishwatiyubaya 16 күн бұрын
චූන් පාන් කිඹුල්ලු 😲🙏😂
@danushkrisha7314
@danushkrisha7314 8 ай бұрын
Dannam aeya oya chawu chawu wage .සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
දොස්තර හොදහිත එකේ චව්චව් නේද....... මම එච්චර ලස්සනයිද....😂🤩
@shashindukeshan510
@shashindukeshan510 8 ай бұрын
විඩියෝ එකක් දානකම් බලන් හිටියේ 😋
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 8 ай бұрын
Supiriyak bro❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anandakarunarathna8367
@anandakarunarathna8367 8 ай бұрын
Aiya backgrounds music eka maru karnna epa parana ekama theanna
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හැම එකටම පරන එක හරියන්නේ නෑ......වීඩියෝ එකේ අන්තර්ගතය අනුව music feeling එක වෙනස් වෙන්න ඕනේ......නැතිනම් boring වෙනවා....
@arunahiroshi9404
@arunahiroshi9404 8 ай бұрын
Good video
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Thanks💖
@kiraa-HA
@kiraa-HA 8 ай бұрын
සුලෝචනට වයස කීයද . බෝට්ටුවේ 2003 කියලා ගහලා තියෙනවා එයා 2003 ද .. එහෙම උනොත් අව්රුදු 20 කොල්ලෙක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
වයස 30 කට වැඩියි......මම හිතන්නේ.....හරියටම මතක නෑ.....
@PriyankaraRanaweera
@PriyankaraRanaweera 8 ай бұрын
අයියේ චමෝත්ගෙ නම්බර් එකක් දෙන්නකො මට විසිතුරු මාලු ටිකක් ගන්න ඕනි
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
මේ වීඩියෝ එකේ description එකේ නොම්බරය තියෙනවා kzbin.info/www/bejne/bZ_Ki4Gddrd9hs0si=qJ1sLFUbALBwnW5r
@sampathsujeewa798
@sampathsujeewa798 4 ай бұрын
සුපිරි 👌👍👍ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 8 ай бұрын
ජය වේවා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@rakithamadushan9722
@rakithamadushan9722 8 ай бұрын
හො හෝ යාලුවේ මාලුවෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
🤩
@inigam6739
@inigam6739 8 ай бұрын
බ්‍රද වැව් මාළු වල පත් අන්කුට්ට කියන්නේ මේ අඟුළුවා මද
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
පත් අංකුට්ටා කියන්නේ Mystus kelestius යන විද්‍යාත්මක නාමය හිමි අගුලු විශේෂයක් ......ඔවුන් විශේෂයෙන් මිරිදියේ තමයි ජීවත් වෙන්නේ......
@inigam6739
@inigam6739 8 ай бұрын
@@wishwatiyubaya බොහොම ස්තුතියි 🐟
@prabathjayasekara5452
@prabathjayasekara5452 8 ай бұрын
සුලෝචන එක්ක වීඩියෝ සුපිරි 💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@shanagaming1093
@shanagaming1093 8 ай бұрын
Niyamai jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@ajanthaajantha3207
@ajanthaajantha3207 8 ай бұрын
පල වෙනි බිලි කට්ට ගැට ගහනකොට බිලි කට්ටක් වැටුනා😎
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
😲
@lahirudihan4716
@lahirudihan4716 8 ай бұрын
මාරු මාරු ❤❤❤🇧🇭🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@MadushaniVidanapathirana-pm4gd
@MadushaniVidanapathirana-pm4gd 8 ай бұрын
Budusaranai ane oyalata
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-tx3xv3no8w
@user-tx3xv3no8w 8 ай бұрын
Ela aiye digatama danna dawasa gane aiyage video bala bala tama bath kanneth supiiyak tama 😜😜😜😜😜
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shalikasewwandi5495
@shalikasewwandi5495 8 ай бұрын
අදත් සුපිරියක්🥰❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@diasbro497
@diasbro497 8 ай бұрын
❤❤❤ Niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@Thenuramalshan
@Thenuramalshan 8 ай бұрын
Sulochanath innawa kiyanne supiri thama dennama. Jayawewa. Parissamin ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gaganiadithaya5861
@gaganiadithaya5861 8 ай бұрын
අය්යෝ පරණ බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක තමයි ලස්සන .අදත් සුපිරියක් ❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@premanjalidissanayake-py3to
@premanjalidissanayake-py3to 8 ай бұрын
Yes
@IsrakMohammad-ll3oc
@IsrakMohammad-ll3oc 5 ай бұрын
රැල්ල වෙරළට ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
👍
@amithpriyankara3310
@amithpriyankara3310 29 күн бұрын
සුලෝචන හදන බයිට් එකක් එක්ක අඩියක් ගහන්න තියෙනවා නම් මරු
@wishwatiyubaya
@wishwatiyubaya 29 күн бұрын
මරු සුපිරි....
@sureshrandika4412
@sureshrandika4412 7 ай бұрын
සුලෝචන අයියා සුපිරි ඩෑල් එක❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@user-wy1vy8sx7x
@user-wy1vy8sx7x 8 ай бұрын
Niyama wedak sulocana e dan mama supiri jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@vasanthakumara1974
@vasanthakumara1974 8 ай бұрын
අපේ පැත්තෙ කරන්නෙ හිස් මෙගා බෝතලේ කට මූඩිය වහල ඒකට තංගුස් නූල් මීටර් 3 ක් විතර දිගට ගැටගහල අනික් කෙලවරේ කටුව ගැටගහල ඇම ගහනව.. ඒ වගේ 10-15 ක් හදාගෙන ගගේ ගිහින් මැදට වෙන්න දාගෙන දාගෙන යනව.... බෝතලේ උඩ පාවෙනව.... අගුලුව ඇම කාපුවම බෝතලේ යට ගිහින් ගිහින් උඩ එනව.... පස්සෙ 1/2 hr වගේ ගිහින් එකතුකරගෙන එනව අගුලුවො ටික.....මේක බොහෝදුරට සාර්තක වෙන්නෙ වඩදිය කාලෙට.... දවල් 1 ඉදන් හවස 4 වගෙ වෙනකම්....😊
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව්....ඒ ක්‍රමයත් හොදයි....මීගමු ධීවරයින් කරන්නේ බෝතලේ වෙනුවට කාවි බදින එක......ඒ ක්‍රමයත් සාර්ථකයි..... ඔබගේ ධීවර දැනුම බෙදා ගන්නවාට හදවතින්ම ස්තුතියි 💖👍
@user-lw6kt5fz6v
@user-lw6kt5fz6v 8 ай бұрын
sulochanaya mage eka
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@erangaravidu5783
@erangaravidu5783 8 ай бұрын
දැල්ලො අල්ල විදිය වීඩියෝ එකක් ඔන..
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී 👍
@wishmikasandaruwan5413
@wishmikasandaruwan5413 8 ай бұрын
දූපතට ගිහින් කෑම හදන එකක් ඕන අයියේ..රොටි හදලා මාලු එක්ක කන ගමන් රා ටිකක් බොන එකක් ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම්.....👍
@dilshanchathuranga6962
@dilshanchathuranga6962 8 ай бұрын
Supiri ayye❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@kdHart456
@kdHart456 8 ай бұрын
කවදත් සුපිරියක් තමයි ඉතිම්....
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
සුලා❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
👍
@user-cj7xh8js7j
@user-cj7xh8js7j 8 ай бұрын
Sulochana ta thoppiyak aran divan ayye
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
තොප්පි හුලගට යනවා.....හුලන් සැර කාලෙට ඔහොම තමයි.....අව්වෙනුත් බේරෙනවා.......
@99ashan
@99ashan 8 ай бұрын
සුපිරියක්..❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@janakabw5379
@janakabw5379 Ай бұрын
රැල්ල වෙරළට ආදර්යි
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
👍
@buljaandmaduvlogs175
@buljaandmaduvlogs175 8 ай бұрын
දියඹෙ වීඩියෝ එකක් කරමු ❤ ජය වේවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@chanulofficial
@chanulofficial 8 ай бұрын
Mama 1
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanulofficial
@chanulofficial 8 ай бұрын
@@wishwatiyubaya 🔥
@kasuna886
@kasuna886 3 ай бұрын
Sulochanaya niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@ishansajith9988
@ishansajith9988 8 ай бұрын
සුලෝචන ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
👍
@krishanthakrishantha721
@krishanthakrishantha721 5 ай бұрын
❤ niyamaeii kollo denna....
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@senarathnadisanayaka6000
@senarathnadisanayaka6000 8 ай бұрын
මරු ඈ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@oskaachannel5065
@oskaachannel5065 8 ай бұрын
superb,,,
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Thanks 💖
@film4305
@film4305 8 ай бұрын
අදත් ආවෝ පරක්කු වෙලා හරි බලන්න❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandunshya4422
@sandunshya4422 8 ай бұрын
පරිස්සමෙන් ජයවෙිවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@asiridevinda645
@asiridevinda645 8 ай бұрын
Ralla weralata adarei kathawa shoot kare methana neda
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව්
@JudeSantha-qt6cz
@JudeSantha-qt6cz 8 ай бұрын
අපිත් මුහුදට තමා යි යන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@nisahanthiranathunga733
@nisahanthiranathunga733 2 ай бұрын
සුලොචන ඉන්නවා කියන්නෙ ගැම්ක්😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
👍
@isurusadaham400
@isurusadaham400 8 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
💖
@MightyCricket
@MightyCricket 8 ай бұрын
#Mightycricket
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
👍
@SarasiSankalpana-me8xy
@SarasiSankalpana-me8xy 8 ай бұрын
මම තමයි දෙවනියට බැලුවෙ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@user-zs2jb4ll3m
@user-zs2jb4ll3m 8 ай бұрын
Adath supiriyak thama denntama Jaya wewa ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dinithranishka7905
@dinithranishka7905 8 ай бұрын
Nise work
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Thanks 💖
@asithashashi7045
@asithashashi7045 8 ай бұрын
Ayye me song eka mokakda kiyanna me video ekata dala thiyena
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
description එක බලන්න
@dulanjithranasinghe
@dulanjithranasinghe 8 ай бұрын
Good combination both of u ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Thanks 💖
විසිදැල් පාඩුව | Cast net fishing | @wishwatiyubaya 😲👣🐟
27:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 108 М.
1❤️#thankyou #shorts
00:21
あみか部
Рет қаралды 88 МЛН
ТАМАЕВ vs ВЕНГАЛБИ. Самая Быстрая BMW M5 vs CLS 63
1:15:39
Асхаб Тамаев
Рет қаралды 4,6 МЛН
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 124 МЛН
පාලම් පරව් | Palam paraw | @wishwatiyubaya😲🤔🤫
26:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 149 М.
ලංකාවේ බිහි කරන රත්තරන් මාඵව
18:39
මහ මුහුදේ මාළු දඩයමේ යමුද | Fish Hunt | @wishwatiyubaya 🐋🙄🎣
19:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 93 М.
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 188 М.