කලපුව | Kalapuwa

  Рет қаралды 67,027

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

10 ай бұрын

කලපුවේ විසිදැල් දාලා අල්ලපු මාලු සහ කකුලුවෝ 👣😍💖
#negombolagoon #fishing #crabhunting
Subscribe 👉‪@wishwatiyubaya‬
Videos 👉#wishwatiyubaya
Background music credit to you tube audio library 🎶
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛💖😍

Пікірлер: 383
@miyurupathirana
@miyurupathirana 6 ай бұрын
අයියේ ඔයාගෙ වීඩියෝ වල තියන හොඳම දේ තමයි දකින හැම දේම දන්න හැමදේම කියලා දෙන එක..කඩොල් ගැන දීපු විස්තරේ එහෙම මාර වටිනවා ❤ Thank you very much
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/pF6ugpVmn8mAa9Usi=RH8FKxgrsYBAZ25p
@wasantakumara5770
@wasantakumara5770 10 ай бұрын
සුලොචනයා නියම වැඩ කරයක්නෙ සුපිරි තමා ඉතිං කියන්න වචන නැහැ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 👍
@wasantakumara5770
@wasantakumara5770 8 ай бұрын
@@wishwatiyubaya 💚💜
@ruwanmalaka5186
@ruwanmalaka5186 7 күн бұрын
සුලොචන පට්‍ට වැඩ්ඩෙක්...
@arunanimeshperera
@arunanimeshperera 10 ай бұрын
අපිත් මොහොතකට කලපුවේ ජිවත් උනා, ඔය අද්දැකිම මත් ලබලා තියනවා, එ අතිතේ මතක් උනා. කලපුව කියන්නේ පාරදිසයක් වගේ තැනක්, එක සුරකින්න ඔනා, ස්තුතියි මහන්සිවෙලා විඩියො එකක් කලට...❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 5 ай бұрын
ජය වේවා සුලෝචන. ..දමිත් පුතා බුදු සරණයි ආදරෙයි හැමදාමත්..❤❤❤❤❤👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kavindu650
@Kavindu650 10 ай бұрын
ලංකාව කියන පුංචි රටට ස්වභාවධර්මයෙන් දෙන්න පුලුවන් උපරිම දායාදය දීලා තියෙනවා ❤️ ඒ සුන්දරත්වය ආරාක්ෂා කර ගැනීම අපි හැමෝගෙම යුතුකමක් ...🥰
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම 💖
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
අදත් ධීවර රස්සාව ගැන හොඳ විස්තර ටිකක් ලැබුණා. බොහොම ස්තූතියි ඔයාට .👌 ජයවේවා 💐
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@tharushachamod3886
@tharushachamod3886 9 ай бұрын
ආසයි ඔයා වගේ කලපුවක කෑමක් උයන් කාලා ජිවිතේ විදින්න අයියගේ විඩියෝ බලනවා හැමදාම ආයේ කියන්න වචන නෑ සුපිරි තමා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@supulsaluka1513
@supulsaluka1513 9 ай бұрын
බඩගිනි වෙලාවට පොඩි කෑම සුවදක් ආවත් දිව්‍ය බෝජන සුවදයි 😄 වැඩේනම් සුපිරි ඔන්න ඔය ලේන්සුව ගලවන්න හලෝ තට්ටේත් එක්තරා කලාවක් තමා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මගේ කොන්ඩේ හොදට තියෙනවා.......channel එකේ community post වලට ගියා නම් ලේන්සුව නැතුව බලාගන්න පුලුවන්...... මේක තමා මගේ ක්‍රමය.....චැනල් එකේ unique style එක..... ලේන්සු බැදන් ඉන්න හැමෝම තට්ටයෝද......පිට කවරයෙන් පොත ගැන කියන්න බෑ..... ස්තුතියි 🤩
@ruwanmalaka5186
@ruwanmalaka5186 7 күн бұрын
මම හරිම ආසාවෙන් බලන චැනල් එකක්..සුලොචනත් සුපිරි වැඩ්ඩෙක්❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 күн бұрын
ස්තුතියි 👍
@gaganiadithaya5861
@gaganiadithaya5861 10 ай бұрын
බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක හරිම ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 10 ай бұрын
හරිම ආසාවෙන් බලන චැනල් එකක් තමයි බොහොම ස්තුතියි ඔයාට ලස්සන විඩියෝ තව කරන්න ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 10 ай бұрын
බොලේ හුග කාලෙකිම් සුලෝචනයා ඉන්නවා 😁😍❤️ සුපිරි අද vlog එකනම් ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@sameerakrishan4084
@sameerakrishan4084 10 күн бұрын
සුලෝචන ඉද්දි video බලන්න ආසා හිතෙනවා . ආදරෙයි දෙන්නටම ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 күн бұрын
ස්තුතියි 👍
@kdfarnando6964
@kdfarnando6964 10 ай бұрын
මුහුදට වැඩියෙන් රැකියා තියෙන තැනක් තමයි කලපුව කියන්නෙ….❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@user-hi5wi7tr3q
@user-hi5wi7tr3q 10 ай бұрын
සුලෝචන ඇවිල්ලා...❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@KanishkaHiran
@KanishkaHiran 10 ай бұрын
දවසක හම්බවෙන්න ආස කරන චරිතයක් ජය වේවා❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හමුවෙමු.....👍
@ProKaraokes
@ProKaraokes 10 ай бұрын
adath ithim supiriyak thama uncle 🤩🤩
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@vkgaming2415
@vkgaming2415 10 ай бұрын
අදත් සුපිරියක්❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@enjalo7332
@enjalo7332 7 ай бұрын
නියම විඩියො එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 10 ай бұрын
මේ මීගමු කලපුව නේද?කලපුව ප්‍රදේශය ලොකු ධීවර පද්ධතියක් .මම මාමවයි සුලෝචන අයියවයි මුණගැහෙන්න ආසයි.විශ්ව ටියුබ නාලිකාවට සුබපතනවා.ඉදිරි ගමන වෙනුවෙන් ❤💜️💙💚💛🧡🦈🐳🐋🐟🐠🐡️🐙🦑🦐🦀🦀🦐
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
දවසක එන්න ......💖👍
@RanjiNishshanka-zq4uy
@RanjiNishshanka-zq4uy 10 ай бұрын
යකඩෝ සුලොචනයා ඉන්නවා ගොඩ කාලෙකින් ජයවේවා දමිත්
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@San_Jay-24
@San_Jay-24 10 ай бұрын
නියමයි අදත් video එක.දූපතකට ගිහින් උයාගෙන කන video එකකුත් ඕනේ 💗
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඉදිරියේදී 👍
@Malinda1988
@Malinda1988 9 ай бұрын
මං ආපහු කියනවා ඉන්දීය දීවර මංකොල්ලය ගැන වැඩසටහනක් කරන්න ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
බලමු....
@upulwasanthagamage7486
@upulwasanthagamage7486 10 ай бұрын
Adath supirima thamai jayama vewa ❤❤🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sldefenderlovers
@sldefenderlovers 10 ай бұрын
තව වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා ඉක්මනට ඕන ❤❤❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@sagaradananjaya1410
@sagaradananjaya1410 6 ай бұрын
තැඹිලි ගෙඩිය තනියෙන් බිව්වේ නෑ සුලෝචනයට භාගයක් දුන්නා ආදරෙයි සහෝදරකමට.. ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 10 ай бұрын
සුපිරි වීඩියෝ එක අද.🎉🎉 අර සුද්දිව සෙට් කර ගත්තනම් රට යන්න තිබුන දෙන්නටම.කොහෙද ඉතින් උවමනාවක් නෑනෙ😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
දැනුයි මතක් උනේ.......අපරාදේ 🤩
@gayanlakmal3494
@gayanlakmal3494 10 ай бұрын
@@wishwatiyubaya 🤣👍
@kavindalakshan1343
@kavindalakshan1343 9 ай бұрын
Niyamai. Apith kalapuwata giya wage nikam. Thanks brother
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@FFkingBOss-jj6rt
@FFkingBOss-jj6rt 10 ай бұрын
අනේ මාත් ආසයි ඔයාලා එක්ක ඔහොම කන්න❤️🥰
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
පුදුම ආසාවල් නෙ තියෙන්නේ.....🤩
@FFkingBOss-jj6rt
@FFkingBOss-jj6rt 7 ай бұрын
😭😭🥰
@lisaramanmitha4900
@lisaramanmitha4900 10 ай бұрын
හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ දිගටම මේ වගේ වීඩියෝස් ඕන❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම 💖👍
@user-hi5wi7tr3q
@user-hi5wi7tr3q 10 ай бұрын
ආයි ඉතින් කියන්න වචන නෑ..❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nissankagedara9469
@nissankagedara9469 10 ай бұрын
Sulochana innawanam 👍🥀👍🌺👍🌸 itin supiri video tami lassani 👍👍🌺🌺
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 10 ай бұрын
අද වීඩියො එකත් සුපිරියි bro .🌷🌷
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@Nandana-fc1gu
@Nandana-fc1gu 10 ай бұрын
සුපිරි. සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@dhana8934
@dhana8934 10 ай бұрын
Familiar face….. Sulochana..🎉 Excellent brother..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you 💖
@sachintharaka9934
@sachintharaka9934 9 ай бұрын
Aiyage tour eka maru ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sachintharaka9934
@sachintharaka9934 9 ай бұрын
🤩🤩🤩 👍
@sujeewapriyalal3357
@sujeewapriyalal3357 10 ай бұрын
❤❤❤❤🎉🎉🎉 maru hode
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@chamaraperera1357
@chamaraperera1357 10 ай бұрын
Jeshu පිහිටයි ❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@promodtharindu5824
@promodtharindu5824 7 ай бұрын
කලපුව කියන්නේ වෙනම එකක් නේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@anuruddamorage7421
@anuruddamorage7421 10 ай бұрын
Niyamai video eka🇯🇵🐬👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@REALAKEE
@REALAKEE 10 ай бұрын
ලොකු මාලු.. පිත්තෙන් අල්ලන එකක් දාන්නකො ලගදිම
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
කරමු.....කරමු....👍
@kalyanirathnayaka2099
@kalyanirathnayaka2099 10 ай бұрын
සුලෝචන කියනේ සුපිරි චරිතයක්
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@ashaniariyarathne856
@ashaniariyarathne856 10 ай бұрын
😍 crabs 😋😋😋😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
🦀🦀🦀
@theekshanasoftware1582
@theekshanasoftware1582 10 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනටම තියනවා ❤... විසිදැල විසිකරන එක Slowmotion ගන්න පුළුවන් නම් සුපිරියටම තියෙයි.. 20:23
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඔව්.....ඒකනම් ඇත්ත......👍
@Randika686
@Randika686 10 ай бұрын
Adrei ayytai sulochana ayyatai❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rangikanuwangi3064
@rangikanuwangi3064 10 ай бұрын
දමිත් අයියා❤❤❤❤.අපි සයිප්‍රස් වලින් ඔයාගෙ video බලනවා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rangikanuwangi3064
@rangikanuwangi3064 10 ай бұрын
❤❤❤❤❤❤
@sahannimesh1208
@sahannimesh1208 10 ай бұрын
😍🔥 Thanks for mentioning Ocean University of Sri Lanka ⚓🌊
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
welcome 💖
@rohanchanaka3731
@rohanchanaka3731 10 ай бұрын
Adath maru... ada sulochana ennwa na💪❤👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@rumaladhikari6115
@rumaladhikari6115 8 ай бұрын
Aiye negombo lagoon eke local/foreign visitors lata karanna thiyana activities gana video ekak karanna
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී කරමු....
@kithmi_hansani1402
@kithmi_hansani1402 10 ай бұрын
මුහුදු ගමනක් ඕනෙ❤️‍🔥❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඉදිරියේදී කරමු.....කරපුවා කීපයක්ම තියෙනවා ....ඒවත් බලන්න
@harshadananjaya3724
@harshadananjaya3724 9 ай бұрын
වතුරෙ කිමිදිලා කකුලුවො අල්ලන වීඩියෝ එකක් ඔනි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ වීඩියෝව බැලුවද.... kzbin.info/www/bejne/qpeWd62np7ZjicUsi=lwxHjAUuxW8qmPG6
@user-yz1cq7dw7d
@user-yz1cq7dw7d 10 ай бұрын
Ado sulochanaya innawa.adarei bokka.sulochanaya mn badullen
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayashankanishka763
@gayashankanishka763 10 ай бұрын
දවසක ඔයාලා එක්ක ට්‍රැවල් පාරක් දාන්න ඕනි කලපුවේ ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
එන්න නිවාඩුව.....👍
@nissankagedara9469
@nissankagedara9469 10 ай бұрын
Ane Pau ne😮
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
🤩
@heshandananjaya8487
@heshandananjaya8487 10 ай бұрын
සුපිරි අයියේ ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@kasundpathmasiri5235
@kasundpathmasiri5235 10 ай бұрын
කැමක් හදන විඩියො එකක් ගේමු ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම 💖
@nethukisanulya1581
@nethukisanulya1581 10 ай бұрын
සුලොචන ඉන්නව💖
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
🤩
@user-lt4yb1gf3u
@user-lt4yb1gf3u 10 ай бұрын
අයියෙ මම දෙපාරක් මොර වල ලගට ඇවිත් තියෙයි..කියන්න වචන නැ..හිතුවට වඩා ලස්සන තැන් පෙන්නුවාව ඔයා..සුබ පතනවා බොක්කෙමිම..
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nirmalchanuka9588
@nirmalchanuka9588 10 ай бұрын
ජයවේවා ❤️😊
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@damidulakshan1221
@damidulakshan1221 8 ай бұрын
Niyamai ❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@sadaruwankasthuri5348
@sadaruwankasthuri5348 10 ай бұрын
Patta mekath ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@shashimalshashimal5985
@shashimalshashimal5985 10 ай бұрын
Aiye oyage fish programme nam top thamai
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@abeynaykarimshan737
@abeynaykarimshan737 10 ай бұрын
Brother Kalpiti Bathalangunduwa pathe visit karanna oyata mara wedhta useful wei
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම යන්නෛන්නේ.......රට වටේටම යන්න තමයි බලාපොරොත්තුව 💖
@p.msunilsantha6755
@p.msunilsantha6755 10 ай бұрын
සැහෙන දවසකට පස්සෙ සුලෝචන ඉන්නවා බොහොම හොදට අදත් වැඩෙි ලස්සනටම කරලා අදත් එදා වගෙම මට කියන්න තියෙන්නෙ දේශපාලුවෝ දැනගන්න ඔන රටට ඩොලර් අද්දගන්න විදියක් නැතුව සංචාරක කර්මාන්තය ගොඩගන්න බැ එ අතින් දමිත් සහෝදරයා ඔබ කොච්චර සේවයක් කරනවද ඉතින් හදවතින්ම ස්තුති මෙහෙම හරි අපේ රටෙි ලස්සන ලොකෙට පෙන්නනවට
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Yasuperera
@Yasuperera 10 ай бұрын
කලපු යන්න ආසයි මටත් ඔයාලා එක්ක ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
එන්න.....👍
@Yasuperera
@Yasuperera 10 ай бұрын
ලංකාවට ආපු දවසක අනිවාරෙන් එනවා 😍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@chamaraperera1357
@chamaraperera1357 10 ай бұрын
සුපිරි machan.❤❤❤❤❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@chamaraperera1357
@chamaraperera1357 10 ай бұрын
💟💟💟💟👍
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 10 ай бұрын
adath video eka supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@shashimalshashimal5985
@shashimalshashimal5985 10 ай бұрын
Thawath supri fish top video akak aiye, good luck aiye oyata
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharakaruwinda2254
@tharakaruwinda2254 10 ай бұрын
Oy video ekak dapu gaman man balanwa ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kdHart456
@kdHart456 10 ай бұрын
Video පට්ට කොලිටි....කැම් එක gopro hero කීයද...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
gopro hero 9
@a.chathurangafernando
@a.chathurangafernando 10 ай бұрын
👌👌👌👌💛 thank you brother
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Welcome💖
@ranalshathemanperera1732
@ranalshathemanperera1732 10 ай бұрын
Supiri😊
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@saanimation147
@saanimation147 10 ай бұрын
Dan intro ek supiri
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshan9995
@lakshan9995 10 ай бұрын
Damith ayya
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@saduwa-wv5zp
@saduwa-wv5zp 10 ай бұрын
මාළු අල්ලන වීඩියෝ දාන්න 😘📷
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@Dassavlogjp
@Dassavlogjp 9 ай бұрын
සුලෝචන අයියා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
🤩
@rukmalgregory210
@rukmalgregory210 10 ай бұрын
Mata puluwannam udawak karanna, malu ayathanaka job ekak gena hoyala denna puluwanda
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හම්බුනොත් කියන්නම්......👍
@rukmalgregory210
@rukmalgregory210 10 ай бұрын
@@wishwatiyubaya මම ෆැක්ටරි එකක වැඩ කලෙ අපෙ ආයතනයේ වැඩ නැතුව ගියා ඒකයි සොයන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
උත්සාහයක් ගන්නම්....👍
@rukmalgregory210
@rukmalgregory210 10 ай бұрын
@@wishwatiyubaya ok thanks
@MRDushanDusha
@MRDushanDusha 4 ай бұрын
Sulochana❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@shiranthaatapattu7019
@shiranthaatapattu7019 9 ай бұрын
Moddu allana ekak gendooo
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී 👍
@SubashaniWeerasinha-yk8lq
@SubashaniWeerasinha-yk8lq 10 ай бұрын
ඕං මාත් බැලුවා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@nadeeraprageeth7028
@nadeeraprageeth7028 10 ай бұрын
🔥💐🔥💙
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@nissankagedara9469
@nissankagedara9469 10 ай бұрын
Ada nadda😁
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මොනවද 🤔
@Itswizdump
@Itswizdump 9 ай бұрын
🖤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@arunahiroshi9404
@arunahiroshi9404 10 ай бұрын
Sulochana ekka karana video supiri
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@rishantharathnayaka6606
@rishantharathnayaka6606 10 ай бұрын
Good commitment
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thank you......💖
@gkcnalaka
@gkcnalaka 10 ай бұрын
🎉 සුලෝචන
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@ranganaprasad9139
@ranganaprasad9139 10 ай бұрын
Ada nam denna innawa sathutui hadawatinma adarei itin dennatama hamadama api innawa
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WENURA395
@WENURA395 10 ай бұрын
meegamuwe inna ape hitha niwana ekama thana...😚
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
කලපුව.......💖
@dumindumaduka7040
@dumindumaduka7040 10 ай бұрын
ගගෙ මලු අල්ලන වීඩියෝ එකක් ගේන්නකො
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/apLIgKqVYtaXm6Msi=VIYV--ONw7UE_sWx
@slshorts-ng6nc
@slshorts-ng6nc 10 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@Asanka_Dilip
@Asanka_Dilip 10 ай бұрын
First Comment ❤❤🙋‍♂️🇦🇪
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thanks 💖
@user-sw8nq5uu7z
@user-sw8nq5uu7z 10 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@Kelum1980
@Kelum1980 10 ай бұрын
හොඳ වීඩියෝ එකක් මචං, වෙලාවක ඔය අත්දැකීම් ගන්න එන්න තියෙනවනම් කියලත් හිතුනා...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම එන්න....👍..........ස්තුතියි 💖
@keerthinuwan
@keerthinuwan 10 ай бұрын
අයියේ අපේ වැව් වල මාලු පැටව් දාල බෝ කරන වගේ කලපුවලත් එහෙම කකුලුවෝ මාලුවෝ දාල බෝ කරනවද .
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
නෑ.....එහෙම ක්‍රමවේදයක් තිබ්බානම් හොදයි.....
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 10 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@rasikabusan
@rasikabusan 9 ай бұрын
mama rasika math asai kalapuwe raumak yanda
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-bo9ce7nq5u
@user-bo9ce7nq5u 10 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
💖
@Dilshanpick
@Dilshanpick 10 ай бұрын
Supur damit bro❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Thanks 💖
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 10 ай бұрын
කකුලුවෙක් දැක්කොත් පිස්සු වගේ😂
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
🤩
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 7 ай бұрын
අයියේ කකුළුවන් කියන්නේ කක්කුට්ටන් ට නේද මම දන්නැ ඒකයි ඇහුවේ.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
කකුළුවන් කිව්වාම පොදුවේ හැම වර්ගයක්ම නියෝජනය කරනවා...... වෙල් වල් ඉන්න කුඩා කකුළුවන් කක්කුට්ටා ලෙස හදුන්වනවා ......ධීවර ජනතාවත් ගල් උඩ වෙරලේ දුවන් කුඩා කකුළුවන්ව කක්කුට්ටා ලෙසත් හදුන්වනවා......
ගග දිගේ  @wishwatiyubaya 👣😲🎣
30:17
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 35 М.
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 187 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 12 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 2,6 МЛН
බිත්තර ඉස්සො අල්ලන්නෙ ඇයි ??? | @wishwatiyubaya  😲🦞🙏
19:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 80 М.
පාලම යට කොල බෙල්ලො | palama yata Green mussels  @wishwatiyubaya 😲🤿🎯
40:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 181 М.
මහ මුහුදේ මාළු දඩයමේ යමුද | Fish Hunt | @wishwatiyubaya 🐋🙄🎣
19:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 94 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 140 М.
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 187 МЛН