Five Million Money Drop S2 | Episode 07 | Sirasa TV

  Рет қаралды 51,856

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 188
@gaminijayalath6716
@gaminijayalath6716 Жыл бұрын
චරියා ඔයා ලස්සනටම වැඩේ කරනවා සහෝ🎉❤ .....පට්ටම කමෙන්ට්ස් ටිකක් බලාගන්න පුලුවන් එදාමෙදා ඉතිහාසයේ ආතල්ම එපිසෝඩ් එක මේක වෙයි කියලමයි මට හිතෙන්නේ😂😂😂😂😅😊
@mahishandanushka6426
@mahishandanushka6426 Жыл бұрын
මනුස්සයෙක් ඔව් මට හොඳටම ශුවර් කියද්දී ආපහු ආපහු ශුවර්ද ශුවර්ද කියලා අහන්ඩ හොද නෑ එතකොට ඉවරයී ඔක්කොම ...සාමාන්‍ය දැනීම අනේ මන් දන්නේ නෑ කියලා කීම ලොකූ හපන්කමක් කියලා හිතන්න එපා ඔය දේකට එනවා නම් ඒවා හොයලා බලලා එන්ඩ ඕන රගපාන්ඩ නෙමෙයි ඔතෙන්ඩ එන්නේ
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
අද තමයි ලේසිම ප්‍රශ්න ටික ආවෙ.මීට වඩා ලොකු ගාණක් මේ දෙන්නට අරගෙන යන්න තිබුනා .
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
අනිවාර්යයෙන්
@dineshhettiarachchi4561
@dineshhettiarachchi4561 Жыл бұрын
ඒක ඇත්ත
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
බබී බබී ගාගෙන හැම එක්කටම බය වෙනවා මොකට ආවද මන්දා 😒😂එළදෙනක්මයි 😪😂
@dulani2003
@dulani2003 Жыл бұрын
හැබැයි එයා කානාවට හරි කිව්ව ඒවා නිසා තමා ලක්ෂ 7ගත්තේ 😁
@jnlankavlog8553
@jnlankavlog8553 Жыл бұрын
අද ප්‍රශ්න ලේසියි එත් ජෝඩුව මෝඩයි😅😅😅😅
@chaminigirihagama8550
@chaminigirihagama8550 Жыл бұрын
මෝඩ ජෝඩව
@tharakanadeeshan189
@tharakanadeeshan189 6 ай бұрын
ඩොක්ට කෙනෙක්ටයි ලෝයර් කෙනෙක්ටයි මෝඩයෝ කියන්නේ උඹ මහ ගොනෙක්
@virajith724
@virajith724 Жыл бұрын
අන්තිමට දාපු song එක මරු 😂😂. ඒක කින්ඩියට වගේ දාපු එකක්
@SudarshaniFernando-v6q
@SudarshaniFernando-v6q Жыл бұрын
සහතික ඇත්ත ...බතලි කොහොම හරි දින්නා 😂😂
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
💕 ගොඩාක් කැමතියිම වැඩසටහනක් 💕 විශේෂයෙන්ම නිවේදකයා ඉතාමත් ආකර්ෂණීයව වැඩසටහන මෙහෙයවනවා 💕
@kwtku4177
@kwtku4177 Жыл бұрын
❤❤
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
❤❤
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 Жыл бұрын
සුභ පැතුම් අවසාන ප්‍රශ්නයත් ජයග්‍රහණය කලාට .....ඒත් ලේසිම ප්‍රශ්න වලට වැරැදි උත්තරවලටත් මුදල් තිබ්බ නිසා ජයග්‍රහණය කරපු මුදල් ප්‍රමාණය අඩු උනා....වෙන ගෑනු වගේ තොරතෝංචියක් නැතිව කියවපු නැතිඑකත් ලොකු දෙයක් ........👍👍👍
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
කුමාර ඒකනායක ගැන අහපු ප්‍රශ්නෙ නම් අපරාදෙ.....
@nimalidilrukshi3560
@nimalidilrukshi3560 Жыл бұрын
නොදකින් බබී බිබී ගගා ගොන් ආතල් මොකද්ද බන් මේ බබී කියන්නේ
@sameerakiri
@sameerakiri Жыл бұрын
අඩේ ලක්ශ 30, 50 අතර ගානක් ගනන් තිබ්බා, පට්ට ඩබල, උනුසුම් සුභ පැතුම්
@C424c424
@C424c424 Жыл бұрын
සමහරවෙලාවට බිබී කරන්න ගිය මෝඩ වැඩවලට ලගට ඇවිත් ඔලුව හිල්වෙන්න ටොක්කක් අනින්න හිතුණා ..😅😅😅බබාට පාඩුවේ වැඩේ කරන්න දීල බබී කට පියන් හිටියනම් තමයි හොඳ 😂😂😂
@pinkishanaya9532
@pinkishanaya9532 Жыл бұрын
😂
@madhushasewwandi8299
@madhushasewwandi8299 Жыл бұрын
පිස්සුද අනේ මේ මිනිස්සුන්ට දාලා තියෙන කමේන්ට්, ඒ දෙන්නා මාරම ආදරනීයයි.අද වැඩසටහන මාරම ලස්සනයි මටනම්..
@smaprabhavimalalarathne8221
@smaprabhavimalalarathne8221 Жыл бұрын
වැඩක් නෑ මේ මිනිස්සු ගැනනන් කතා කරලා.. හරිම ලස්සනට දෙන්නා වැඩේ කලා.. ❤
@sachihansi8942
@sachihansi8942 Жыл бұрын
Charith nm ලස්සන ට වැඩෙ කරන් යනවා. Sooo handsome ❤
@avandon7347
@avandon7347 Жыл бұрын
මෙම වැඩසටහන සහ ලක්ෂපති ඉතා අගය කළ යුතු වැඩසටහන් දෙකකි ඒත් මනි ඩ්‍රොප් එකට දෙන ප්‍රශ්න ස්වාධීන බවක් පෙනෙන්නේ නැත ඉදිරිපත් වන අයගේ රංගනය අනුව දෙන ප්‍රශ්න බව පෙනීයයි නිවේදක මහතාගේ කාර්ය ප්‍රශංසනීයයි විශිෂ්ටයි ස්තුතියි 😊
@CranberrySunrise
@CranberrySunrise Жыл бұрын
Great couple! Wish you both a happy life together ❤
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
❤❤❤
@Ape_Sakwala
@Ape_Sakwala 10 ай бұрын
One of the best programs and very valuable one. Chariya handling the program very well🎉❤
@anushidilshani5347
@anushidilshani5347 Жыл бұрын
එයාලා දින්න එකකට සුබ පැතුම් ❤. නමුත් අද ප්‍රශන තිබ්බ වැඩසටහන් වලට සාපේක්ෂව සරලයී.
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
මහරගමදි හම්බ උනේ ඒ උඩැක්කි කෝලම කුමාර තිරිමාදුර මහත්මයාගේ ගීත්‍යක් අනේ ඒක දැන ගත්තා නම් එතනම ඔක්කොම සල්ලි තියන්න තීබ්බා 🙂
@ඩිලාන්ගිහන්ත
@ඩිලාන්ගිහන්ත Жыл бұрын
මේ වගේ උනුත් ඔහොම සල්ලි ගෙනියනවනම් වැඩසටහනේ ගුණාත්මක බව අඩුයි කියලා හිතෙනවා
@anuravindra2014
@anuravindra2014 Жыл бұрын
😂
@oshadaviduranga2638
@oshadaviduranga2638 Жыл бұрын
සිරාවටම මෝඩ ජෝඩුවක්
@akilanidula4198
@akilanidula4198 Жыл бұрын
Wow🤩 Congratulations to both of you....💐💐💐💐 Nice couple❤💛❤!!! Doctor👨‍⚕️+ Lawyer 👩‍⚖️⚖️
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
Thank uu ❤❤❤🎉
@akilanidula4198
@akilanidula4198 Жыл бұрын
@@tharindudissanayake395 Welcome ☺️😊❤️
@chandraherath9242
@chandraherath9242 Жыл бұрын
වැඩ සටහන nam ගොඩාක් හොඳයි ...api නිතරම බලනවා ...eth ada ahapu ekak nam honda madi wage..ara අඩුම kalyak thijyemna vivavha una aya ගැනත් ඇහුව ගැටලුව ....ඒක nam hona madi😮 me wage වැඩ සටහන කට ......
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
අපරාදේ ඔයිට වැඩිය අරන් යන්න තිබුණා Anyway Congratulations 💐
@Iresakumari-h4w
@Iresakumari-h4w 9 ай бұрын
මමනම් ආසාම චරිත් අයියට ❤️❤️❤️❤️
@amalishara1470
@amalishara1470 9 ай бұрын
චරිත කියන්නෙ සුපිරි චරිතයක් ❤
@oshadaviduranga2638
@oshadaviduranga2638 Жыл бұрын
මෝඩ ජෝඩුවක්...බබී .
@kwid728
@kwid728 Жыл бұрын
අපි බලන්නෙ චරිත් නිසා
@GaneshiSewwandi-nf7xs
@GaneshiSewwandi-nf7xs 8 ай бұрын
මරු චූටියී බබීයි😂
@sanathwicramarathna8748
@sanathwicramarathna8748 Жыл бұрын
Congratulations sweet couple ❤️‍🔥
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
@amalishara1470
@amalishara1470 9 ай бұрын
චරිත් අයිය ගන්නෙ වෙනම ආතල් එකක් ❤😂
@leohudson4497
@leohudson4497 Жыл бұрын
මේ වගේ මිනිහෙක් දොස්තර කෙනෙක් වෙලා මේ වගේ මෝඩ ගෑනියෙක් ලෝයර් කෙනෙක් උනේ කෝමද කියලා මම කල්පනා කරන්නේ 😂😂 කාගේ දරුවොද මංදා . ගොන් ගස් දෙකක් 😂😂
@chathuraperera791
@chathuraperera791 Жыл бұрын
මුන් වගේ උන් ලෝයර්ලා හින්දනෙ අපරාධකාරයෝ එලියේ ඉන්නෙ... 😂
@Sricocktail
@Sricocktail Жыл бұрын
තරග කාරයොන්ට වඩා චරිත්ගෙ ඉදිරිපත් කිරීම බලන්න තමයි අපි නම් program එක බලන්නෙ
@naveeshahettiarachchi2852
@naveeshahettiarachchi2852 Жыл бұрын
Like mom and son😂
@miniduparanga5266
@miniduparanga5266 Жыл бұрын
😂
@nimanthadilshan5018
@nimanthadilshan5018 Жыл бұрын
ඕකෙ අහන්නෙ ගහක වැඩියෙන් හැදෙන එක වටෙන් ඇහුවට
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Жыл бұрын
Niyameta gelapena song akama dunna thanks sirasa😂
@ThushariBethmage
@ThushariBethmage 10 ай бұрын
Ammo charith malli oya lassanata program eka karanawa❤
@sithakamadushan5444
@sithakamadushan5444 Ай бұрын
මම දැකපු ආදරණීයම යුවළ ❤
@PadmaKarunarathne-jk4ii
@PadmaKarunarathne-jk4ii 10 ай бұрын
❤ චරිත් හොද චරිතේ
@ranilkumara565
@ranilkumara565 6 ай бұрын
එළදෙන ගේ ඕවර් ඇක්ටින්
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt Жыл бұрын
❤චරිත් ලස්සනයි ,,😘😘😊
@nishanuwan1681
@nishanuwan1681 Жыл бұрын
අඩෝ ඒ සින්දුව😂😂😂😂😂😂 තෝරල දාල
@Tulip_0222
@Tulip_0222 Жыл бұрын
monad bn me gon prashna...waiting for sirasa lakshapathi
@ThushariBethmage
@ThushariBethmage 8 ай бұрын
Charith malli oya thamai hodatama kare😂😂😂😂
@rangahansa3644
@rangahansa3644 10 ай бұрын
දිනුවට හෙන මැටිමෝල්..
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Жыл бұрын
Congratulations 🎉🎉🎉
@usersandu33
@usersandu33 Жыл бұрын
මටත් ආසයි අනේ යන්න ඩ්‍රොප් එකට
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Congratulations Winners.....❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
Thank uu ❤
@mallikasamarakkody2124
@mallikasamarakkody2124 Жыл бұрын
චරිත්ව නැවත දකින්නට ලැබිම සතුටක්.
@newtemilmovie3951
@newtemilmovie3951 Жыл бұрын
සුපර් capl ❤️
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
Thank uu ❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
Congratulations ❤❤
@kumudusampath7735
@kumudusampath7735 Жыл бұрын
මටනම් මුල් prasna 5tama 50 lks genna thibba.lesima 5k
@dasungimhana7073
@dasungimhana7073 Жыл бұрын
Wooowww....you are play very attractively
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
Thank uu ❤❤
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
අද ගොඩක් ලේසි ප්‍රශ්න ආවෙ කල්පනා කරා නම් මීට වඩා දිනා ගන්න තිබුනා 👌
@dushanmadushanka8808
@dushanmadushanka8808 Жыл бұрын
සෝක් අනේ 😍😍😍
@vihangikavindya7387
@vihangikavindya7387 Жыл бұрын
යකඩෝ මේ තරම් ලේසි ප්‍රශ්න ටිකක් ඇහුවමද කොහෙද😂😂මිලියන 5ම නැතත් අනිවාරෙන්ම මිලියන 4කට වඩා අරන් ගෙදර යන්න තිබ්බා දෙයියනේ අයියෝ..Anyways, CONGRATULATIONS!!! ❤
@yoshinimathugama9505
@yoshinimathugama9505 Жыл бұрын
Congratulations
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
Thank uu ❤❤
@aishaa1624
@aishaa1624 Жыл бұрын
අන්තිම ප්‍රශ්ණෙ හරිම ලේසියි .පාන් රාත්තලක හරි බරක් නැහැ කියල ඕනම කෙනෙක් දන්නවා.එතකොට හරි උත්තරේ පිටි කිලෝ 1.
@ashanchamara8415
@ashanchamara8415 Жыл бұрын
මොනාද බන් මේ අහපු ප්‍රශ්න. ලක්ශ 45 ක් විතර අරන් යන්න තිබ්බා. ඉගෙන ගත්තට සාමාන්‍ය දැනුම මෙලෝ දෙයක් නෑනෙ.
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා Жыл бұрын
බය කරනවනේ අනේ මෙයා..😅
@knone1124
@knone1124 10 ай бұрын
චරිත් අබේසිංහ ලස්සන කොල්ලා❤❤
@amalishara1470
@amalishara1470 9 ай бұрын
ලස්සන නෙමෙ .එයා චරිතයක් තමා..❤
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Favourites presenter. Well handsome. ..God's Blessings
@chandisakunthala7270
@chandisakunthala7270 Жыл бұрын
Congratulations dennatama
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
Thank uu ❤
@ThushariBethmage
@ThushariBethmage 8 ай бұрын
Amme charith malli oya😅😅😅
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
දැන් මං දෙවනි ප්‍රස්නේ හපොයි සාන්ත සල්ලි 😢
@malindapriyanjith4221
@malindapriyanjith4221 Жыл бұрын
සිoදු කියන්න , නටන්න , marriage proposal වගේ ඒවා දිගටම දාන්න ගත්තොත් මේ program එක සුපිරියටම නට්ටන් වෙනවා. ලක්ශපති program එක වැදගත් විදියට හොදට කරනවා
@PilaminaPilomina
@PilaminaPilomina Жыл бұрын
දඹල😂 බයවෙන්න එපෝ
@thamarilasantha9965
@thamarilasantha9965 9 ай бұрын
කොහොමද මේ වැඩසටහනට එක් වෙන්නේගදන්න කෙනෙක් කියනවද කරුණාකරලා
@a.mdombagammana4479
@a.mdombagammana4479 11 ай бұрын
මෙයලට තරම් ලේසි ප්‍රශ්න කාටවත් ආවෙ නෑ
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Жыл бұрын
හොද නිවේදක ❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪
@tharupe
@tharupe Жыл бұрын
අද තමා ලේසිම ප්‍රශ්න ආවේ.
@hhnsilva9027
@hhnsilva9027 Жыл бұрын
Thanks sirasa
@chathuraperera791
@chathuraperera791 Жыл бұрын
පොත පතෙන් දැනුම ගත්ත උන්ට බාහිර දේවල් ගැන මෙලෝ දැනුමක් නෑ කියලා ඔප්පු වෙනවා... 😂 ඉට්ස් ඕකේ...ඉට්ස් ඕකේ... බබී බබී.... තමා... 😂 වෙන රටවල් වල ඔය වගේ වෘත්තීන් වල ඉන්න මිනිස්සු නොදන්න දෙයක් නෑ.... රාත්තල දන්නෙ නැති උන් මෙහේ ඉන්නෙ... 😂😂😂😂
@gayangafernando4419
@gayangafernando4419 Жыл бұрын
Ammo oya wage gon wahennesla genna epo.
@amaraabysinghe8164
@amaraabysinghe8164 Жыл бұрын
Aparada lahsi prasna meta wada salli ganna tibuna
@Sha_Nu_Di
@Sha_Nu_Di Жыл бұрын
පට්ට ලේසි ප්‍රශ්න ටික
@hasithaprasad1035
@hasithaprasad1035 Жыл бұрын
මේ වගේ ගොන් ඩබලක් දැක්කමයි මේකේ...ගොන් එකෙත් හොදම එක..😅
@nishanuwan1681
@nishanuwan1681 Жыл бұрын
පොඩ්ඩක් කට අඩු උනානම්. මේ උඩැක්කි කෝලමේ
@DogLove459
@DogLove459 Жыл бұрын
අපිට බලන් ඉන්න ලැජ්ජයි මේ ගැණිගේ over acting 😂
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Жыл бұрын
Mona ahama Prashana 😊😊😊
@bcsweerasekara1990
@bcsweerasekara1990 Жыл бұрын
Drop ekata ynna aasai .kohomada join wenne
@sajeevith5655
@sajeevith5655 Жыл бұрын
THANK YOU SIEASA
@peacefullvibes6167
@peacefullvibes6167 Жыл бұрын
me modayo denna dinapu eka tma pudume
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
Any way joly jooduwak😂
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
Thank uu ❤❤
@kumudumangala2316
@kumudumangala2316 10 ай бұрын
ගැනු ඇදගන නාන්නේ..
@kelumsembukuttige7720
@kelumsembukuttige7720 Жыл бұрын
Aa baby
@chamodhirushan6641
@chamodhirushan6641 Жыл бұрын
අපරාදෙ 30 කට එහා ගේන්න තිබ්බා
@RomeoC-yw3ls
@RomeoC-yw3ls Жыл бұрын
මෝඩ ජෝඩූව
@anuravindra2014
@anuravindra2014 Жыл бұрын
Maru kathawa galola aye dana unath puluwan ne..😂
@SamanthiDarsani
@SamanthiDarsani Жыл бұрын
babi 🤗🤗🤗🤗
@Nethmi581
@Nethmi581 Жыл бұрын
අනෙ මටත් යන්න හිතෙනව 😢
@hasinipraboda2735
@hasinipraboda2735 Жыл бұрын
Ammboo patta kolla nisa tmai oya tika gtte😂maru sinduwa
@NamaleeShama
@NamaleeShama 8 ай бұрын
Methana eana ayata wenne thannase nisa hemadema netikara gannawa
@SSS_745
@SSS_745 Жыл бұрын
Nice couple ❤ Congrats both of you 🎉👌😍
@tharindudissanayake395
@tharindudissanayake395 Жыл бұрын
Thank You ❤
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 Жыл бұрын
ක❤🎉ප🎉ල් එකට සුභ පැතුම් ...💕💕💕🌹🙏
@vinodaniSaumya-jh8nn
@vinodaniSaumya-jh8nn Жыл бұрын
Godak wathina wada satahanak❤❤❤
@sachinifernando4775
@sachinifernando4775 Жыл бұрын
Over acting wadiii😂
@Nethmi581
@Nethmi581 Жыл бұрын
සිරාවටම 😂
@ishaniamarasinghe5439
@ishaniamarasinghe5439 Жыл бұрын
Ammai puthai vage😂
@thisurusanjana
@thisurusanjana Жыл бұрын
09:19 13:43 39:02 😂💔
@savidyasathsarani5587
@savidyasathsarani5587 Жыл бұрын
😊❤
@dilshanproductions12
@dilshanproductions12 Жыл бұрын
Kollage amma wage🙂
@sns-ow9rj
@sns-ow9rj Жыл бұрын
කඉය පොඩ්ඩක් අඩු කරන්න
Five Million Money Drop S2 | Episode 08 | Sirasa TV
41:59
5 Million Money Drop
Рет қаралды 46 М.
Five Million Money Drop | Episode 05 | Sirasa TV
41:35
5 Million Money Drop
Рет қаралды 186 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 34 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 39 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 20 МЛН
Five Million Money Drop | Episode 27 | Sirasa TV
41:36
5 Million Money Drop
Рет қаралды 88 М.
Five Million Money Drop S2 | Episode 09 | Sirasa TV
45:10
5 Million Money Drop
Рет қаралды 46 М.
Five Million Money Drop S2 | Episode 11 | Sirasa TV
43:52
5 Million Money Drop
Рет қаралды 53 М.
Travel Vlog | The Glamp Sri Lanka
13:26
Pasi Diaries
Рет қаралды 274
මට දෙන්න 50-50 | Sirasa Lakshapathi | @SirasaOfficial
7:07
Sirasa Lakshapathi
Рет қаралды 1,1 МЛН
Five Million Money Drop S2 | Episode 33 | Sirasa TV
45:50
5 Million Money Drop
Рет қаралды 187 М.
Five Million Money Drop | Episode 47 | Sirasa TV
39:45
5 Million Money Drop
Рет қаралды 56 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 34 МЛН