No video

Five Million Money Drop S2 | Episode 33 | Sirasa TV

  Рет қаралды 185,554

5 Million Money Drop

5 Million Money Drop

8 ай бұрын

It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV

Пікірлер: 292
@binzzzzzzzz12
@binzzzzzzzz12 7 ай бұрын
මෙතෙක් කල් දැකපු episodes වලින් හොදම episode එක මේක... ජනයි ප්‍රියයි මරු.. කිසි කලබලයක් නැහැ..good luck ❤️
@kumudumangala2316
@kumudumangala2316 7 ай бұрын
මොන බොරැවක්ද බන් උබ කිව්වෙි..දිගා පානා වගේ..අරැ ගන්න සල්ලි ටිකක් වැට්ටුවා 😊
@AravindaSenarathna-im1nn
@AravindaSenarathna-im1nn 7 ай бұрын
කිසිම කලබලයක් නැ රැගුවෙ නැ සුපිරි congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@pathum_kaushalya
@pathum_kaushalya 7 ай бұрын
ආසම කෑල්ල 🎉❤ "වැටෙන උත්තරේ බලන්න අඩියක් ඉස්සරහට එන්න"😊👍
@harshikadasanayake8394
@harshikadasanayake8394 7 ай бұрын
හරිම ආසා කරන , හිත් සුවපත් කරන හොද දෙදෙනෙක්...ජයග්‍රහණය ගැන හරිම සතුටුයි...සුබ පැතුම්..❤
@binalidasanayake9177
@binalidasanayake9177 7 ай бұрын
💯❤
@HashaniNavodya
@HashaniNavodya 7 ай бұрын
බලපු සුපිරිම episode එක මේක..සුපිරිම දෙන්නෙක්..❤
@dimuthuchathuranga418
@dimuthuchathuranga418 7 ай бұрын
පඩ නැහැ සෝ නැහැ ඇත්තටම් සුපිරි දෙක්ක ❤
@dimuthunuwandnb
@dimuthunuwandnb 7 ай бұрын
දිනිති වල්ගමගේ ඕනේ 😁😂
@sudeninimanthika
@sudeninimanthika 2 ай бұрын
😂😂
@paranamanna
@paranamanna Ай бұрын
😂😅🤪😜
@user-fk7wq8gp2s
@user-fk7wq8gp2s 7 ай бұрын
අදනම් හරිම shook lassanama වැඩක් අපි ගොඩක් කැමති ඒ වගෙම ගොඩක් ආදරේ කරන දෙදෙනෙක් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන යුගලක් තව තවත් ලැබෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට ඒ වගෙම තමයි නිවේදක මහතා හරිම ලස්සනට වැඩසටහන කරනවා සියලු දෙනාටම God luck❤❤❤❤..මම kuwait ..සිට
@OshadiSamarasinghe.
@OshadiSamarasinghe. 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@anandaprama
@anandaprama 7 ай бұрын
අද තමා ලස්සනම දවස තව පොඩ්ඩක් active උනනම් තවත් දිනන්න තිබුනා හැමෝටම සුබ නත්තලක් වේව 🎅
@C424c424
@C424c424 7 ай бұрын
සුපිරිම episode එකක් ❤❤❤ තුන්දෙනාම නියමයි චරිත් අබේසිංහ මහත්මයාගෙ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි..congratulations ජනා & ප්‍රියා
@SayuriNimshara
@SayuriNimshara 7 ай бұрын
💜️💚 අද ගොඩාක් ලස්සන වැඩසටහනක් තියේවි කියලා හිතෙනවා 💜️💚 චරිත් අයියා ලස්සනට වැඩසටහන කරනවා 💜️💚
@geethchamilka305
@geethchamilka305 7 ай бұрын
හරිම බුද්ධිමත් විදිහට උත්තර දුන්නා. බලපු සුපිරිම episode එක. Congratulations both of you
@wasantikumari8885
@wasantikumari8885 7 ай бұрын
අම්මෝ අද නම් මරු හැමෝටම ජීවිතයට දෙයක් එකතු කරගන්න පුළුවන් වැඩසටහනක් ජනයි ප්‍රියයි උණුසුම් සුබ පැතුම් සුභ නත්තලක් වේවා❤❤❤❤❤❤❤❤
@migarakatugampala2358
@migarakatugampala2358 7 ай бұрын
Wasthi,😑
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip 7 ай бұрын
දෙන්නම ගොඩක් ඉවසීමෙන් play කලා සුභ පැතුම්
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 7 ай бұрын
සුපිරිම දෙන්නෙක් ජනයි ප්‍රියයි හරිම සතුටුයි ජයග්‍රහණය කරන්න ලැබීම ගැන 👍👍😍😍
@thilnimadushika4799
@thilnimadushika4799 7 ай бұрын
අද තමයි අසාවෙන් බැලුවේ. රැඟුවෙ නැහැ. සුපිරි. ආදරෙයි 2nnatama. 👍❤
@arshadnisthamin4203
@arshadnisthamin4203 7 ай бұрын
Presenter Charith 💪💪💪💪
@user-tf9ud5gl9d
@user-tf9ud5gl9d 7 ай бұрын
Yes .He is good prasanter.🥰
@manike6943
@manike6943 7 ай бұрын
අද තාමයි ආශාවෙන් බලපු දවස එ තරමි නියහතමනි දෙන්නෙක් ❤❤❤
@anulakarunarathna7328
@anulakarunarathna7328 7 ай бұрын
Congratulations ❤ නිහතමානිව ලස්සනට මේ දෙන්නා අද වැඩසටහන කලා ❤️🙏🙏
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 7 ай бұрын
මම වෙනදාටත් බැලුවා අද ගොඩාක් සතුටින් බැලුවා ❤❤❤
@manelhenake9522
@manelhenake9522 7 ай бұрын
කිසිම කලබලයක්.නැතුව.ලස්සනට.ඩ්‍රොප්.එකට.චැලෙන්ජ්.කලා.බලපුලස්සනම.වැඩසටහන.සුභපැතුම්❤❤❤
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 7 ай бұрын
ජනා කියව කියව ඉන්වෛස්සෙල්ල සල්ලි තියල ඉන්න මමනම් පැතුවෙ 10ක් වත් ලැබෙන්න කියල12ක්ම ලැබුනා බොහොම සතුටුයි නිහතමානි කොල්ලො දෙන්නා❤❤❤❤❤❤❤❤❤ඔන්න බලාගනි පබා ගේම් play කරන විදිහ
@pathum_kaushalya
@pathum_kaushalya 7 ай бұрын
වෙනදා බලන්නැති ජනයි ප්‍රියයි ඉන්න නිසා අද බලන සෙට් එක කෝ 😊❤
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 7 ай бұрын
බොරැ ඉංග්‍රීසි කෑලි නෑ බොරැ රැගිලි නෑ පඩ ෂෝ නෑ ❤
@nerozannn-sy4ng
@nerozannn-sy4ng 7 ай бұрын
අපි ආසම රංගන ශිල්පියෝ
@kalyanirohini1738
@kalyanirohini1738 7 ай бұрын
උස කෙනා හරිම නිහතමානී.
@නිල්මිනී
@නිල්මිනී 7 ай бұрын
ජය වේවා හරිම නිහත මානි දෙපලක් ආදරෙයි හැමදාම 🎉🎉🎉🎉🎉
@user-vm1wo5kf2h
@user-vm1wo5kf2h 7 ай бұрын
ජනයි පිුයයි නිසා බැලුවෙ.අද සුපිරියි.කලබලේ නැතිව prasna වලට උත්තර දුන්නා.priya නිසා තමයි ඉතිං දිනුවෙ.❤️❤️
@nihal9815
@nihal9815 7 ай бұрын
සාමාන්‍ය අය ආවොත් බෙල්ල කඩල යන ප්‍රශ්න....ජනප්‍රිය අය ආවොත් මොන්ටිසෝරි ප්‍රශ්න.....ලැජ්ජයි සිරස ලැජ්ජයි....මහරාජා හිටපු සභාපතිතුමාගේ කාලයේ තිබුනු ගුණාත්මක භාවය දැන් සිරසේ නැහැ....
@sewwandirajapaksha6001
@sewwandirajapaksha6001 7 ай бұрын
Hama prashnayakama palaweni drop eke thamai uththare thibune dewani prashnaya arenna
@In.finite204
@In.finite204 7 ай бұрын
32:32 Ubata oya prashnr lesid 😂 nikn gobb katha kiynn epa ooi
@Chunki447
@Chunki447 7 ай бұрын
42:42 ඔව් අනිවාර්යයෙන්ම අපිට හම්බවෙන එකක් තමයි 😂😂😂😂
@hirucent6023
@hirucent6023 7 ай бұрын
ජනයි ප්‍රියයි හින්දම බලන්න ආවෙ මොකක්ද කියල . මරු ඒක ❤️
@luckysenanayake1431
@luckysenanayake1431 7 ай бұрын
Congratulations Both of You Mr,Janai - Priyai.Suba Naththalak wagema Waasanawantha Nawa Wasarak Dennatama.🙏🌹♥️🇦🇺🇱🇰
@kavindudilshan8295
@kavindudilshan8295 2 ай бұрын
මොනව නැතත් හිනාවෙලා ඉන්නවා දෙන්නම ❤
@SayuriNimshara
@SayuriNimshara 7 ай бұрын
අන්තිම ප්‍රශ්න 02 ට මාත් උත්තර දැනන් හිටියා 💜️💕
@prasadchandima710
@prasadchandima710 7 ай бұрын
Well Played...❤❤❤❤❤❤❤❤Congratulations......Janai Priyai....❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍❤
@jisoo.turtle_rabbit_kim489
@jisoo.turtle_rabbit_kim489 7 ай бұрын
මේකට වස්තිලවත් ගෙන්නන්න පුළුවන්ද..❤❤
@Sumana_Samarasinghe
@Sumana_Samarasinghe 7 ай бұрын
🎉🎉🎉🎉❤
@youaremybestfriend077
@youaremybestfriend077 7 ай бұрын
sure No Money ... 🤣🤣🤣🤣
@inomiwathsala
@inomiwathsala 7 ай бұрын
Ane gannanako
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 7 ай бұрын
අපෝඑපා බක පන්ඩිතයිකුනු හරුපනම්හොදටම දන්නව ලමයිට බලන්න වෙන් නෑ
@youaregifted369
@youaregifted369 7 ай бұрын
මුන් දෙන්න මං ආසම ඩබලක් ඒත් මට හිතෙනව මේක full scripted කියල.. - ප්‍රශ්න තෝරගනිද්දි දෙන්න කතාබහ කරේ ඉතාම අඩුවෙන් - ඩ්‍රොප් එකක් දින්නම කිසිම excitement එකක් තිබ්බෙ නෑ, අඩුගානෙ පහක්වත් දාපන්කෝ 😅 (දැන් වැලලෙන්නෙපා උන් දෙන්න රැඟුවෙ නෑ අරකයි මේකයි කියල) -ප්‍රශ්න වලට උත්තර දෙද්දි දෙන්න සාකච්චා කරේ නැතිම තරම්.. - ඩ්‍රොප් හැම එකක්ම වැටෙද්දි ජනා හිනාවෙන් ෆුල් නෝමලයිස් වෙලා හිටියට ප්‍රියා ෆුල් ට්‍රයි එකක් දුන්න හිනා නොවී ඉන්න... - එකම එක ප්‍රශ්නෙකවත් වැඩිපුර තිබුන ඩ්‍රොප් එක වැටුනෙම නෑ 😅 (හරිම අසාමාන්‍යයි) ලංකාවේ දේශපාලනේ වගේ අද එපිසෝඩ් එකත් 😅
@thilankaprabhath477
@thilankaprabhath477 7 ай бұрын
මොනා වෙනස් කරත් සල්ලි එකතු කරන අක්කලා දෙන්නගේ ඇදුම වෙනස් කරන්න නම් එපා😁
@anomadesilva6712
@anomadesilva6712 7 ай бұрын
ජයවේවා ඔබ දෙදෙනාට ❤❤. සැමට සුබ නත්තලක් වේවා 😄🖐🙏
@its.me.a1372
@its.me.a1372 7 ай бұрын
ඕන අත දරුවෙක්ට වුනත් තේරෙනවා මේක pre planed කරලා කියලා. Money drop එක නිකන් පච වෙන්වා මේ celebrity edition එක නිසා🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️
@Lazy570
@Lazy570 7 ай бұрын
Kamak na api asai
@sewwandirajapaksha6001
@sewwandirajapaksha6001 7 ай бұрын
Hama prashnayakama uththare palaweni drop eke dewani prashnedi arunama 😅😅😅😅
@its.me.a1372
@its.me.a1372 7 ай бұрын
@@sewwandirajapaksha6001 කියලා වැඩක් නෑ ....
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 7 ай бұрын
Congratulations ඉලගට වස්තිලා ගෙන්න පට්ට ❤❤❤
@thilinaprabhash1849
@thilinaprabhash1849 7 ай бұрын
සුපිරියක් තමා Jana & Priya❤
@GeethaniDewika-vk4il
@GeethaniDewika-vk4il 7 ай бұрын
අද තමා ලස්සනම.ඉවසීමෙන් වැඩේ කලා❤❤❤
@kelum947
@kelum947 7 ай бұрын
තියෙන උන්ට දීලා වැඩක් නැ ජනප්‍රියත්වයට නේවේ මෝලයක් තියන දූපත් කෝල්ලෝ කේල්ලෝ ඉන්නවා ගේමක් ගහන්න දගලන උන් වගේ උන්ට දේන්න ඕනෙ
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e 7 ай бұрын
ආසාම දෙන්නෙක් ❤️❤️❤️ congratulations 👌👌❤️👌❤️
@Ztvp22
@Ztvp22 7 ай бұрын
අනිත් සෙලිබ්‍රිටීස් එපිවලට වඩා මේක මරු.. ❤
@anushilakarunarathna5686
@anushilakarunarathna5686 7 ай бұрын
Congratulations janai priyayi supiri 🎉
@santharok4978
@santharok4978 7 ай бұрын
Enna kalin utthara pennala, acting 😂😂
@chithra300
@chithra300 7 ай бұрын
Congratulations. It's really happy to see you 2 win 2 millions
@kdgimhank
@kdgimhank 18 күн бұрын
ජනයි ප්‍රියයි මරු❤
@dsmeegodagamage4017
@dsmeegodagamage4017 7 ай бұрын
Congratulations Both of you ❤.well done
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 7 ай бұрын
අම්මෝ ආසම දෙන්නෙක් congratulations ❤❤❤❤
@wasanamanik1453
@wasanamanik1453 7 ай бұрын
Charithගේ voice eka best
@surekalakmali9089
@surekalakmali9089 7 ай бұрын
මරැ දෙන්නා. Congratulations
@TNOM128
@TNOM128 7 ай бұрын
❤❤❤ මේ දෙන්න නිසා ගොඩාක් කාලෙකින් අද බැලුවා.
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 7 ай бұрын
ඊයේ රෑ බලන්න බැරි උනා වැඩ නිසා පොඩ්ඩක් නිදහස. හම්බ උනේ බලනනෙ හැමෝටම සුබ නත්ලක්‌ වේවා ❤❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 7 ай бұрын
ජයවේවා දෙන්නටම CONGRATULATIONS
@mycat743
@mycat743 7 ай бұрын
Congratulations both man me programme eka balanawa you tube eke eke mara intrastate. Vede kiyanne prasidda kattiya hodata awnser danawa anith aya pissu natanawa milan karanawa. Normal minissu. Harima adu ganak thamai mole use karala uththara denne
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 7 ай бұрын
නියමයි ......සුභ පැතුම් ....ඒත් ඇක්ටිව් නම් ගොඩක් මදි වගේ පෙනුන....උස එක්කෙනාගේ දැනුම ගොඩක් අඩුයි වගේ පේන්නෙ ..අනිත්කෙනා නිසා තමයි ගොඩ ගියේ....6 වෙනි ප්‍රශ්නය මොනතරම් ලේසියිද ....උස කෙනාගේ තර්කය නිසා දිනපු සල්ලි ප්‍රමාණය අඩු උනා.....
@thanujathanuja9509
@thanujathanuja9509 7 ай бұрын
39:42
@thanujathanuja9509
@thanujathanuja9509 7 ай бұрын
39:42
@maheshfernando8872
@maheshfernando8872 7 ай бұрын
Congratulations 🎉
@ravindrakumara1535
@ravindrakumara1535 7 ай бұрын
Ada wadasatahana nam supiri.man wenadatath balanawa ada godak asawen balauwa..❤
@SayuriNimshara
@SayuriNimshara 7 ай бұрын
My Congratulations 💜️
@kamanijayasinghe6895
@kamanijayasinghe6895 7 ай бұрын
Congratulations ❤️💕
@MrGodwinnixon
@MrGodwinnixon 7 ай бұрын
this is a premeditated episode , sirasa is a master blaster at it , unfortunately sad to see a couple i personnally like to watch performing, bowed for money. any way all the best and congrats , One should not be jealous .... hope the wise can smell and feel what I am pointing at ....
@sansum9664
@sansum9664 7 ай бұрын
100 % correct👍👍👍
@sunetradamayanthi232
@sunetradamayanthi232 7 ай бұрын
අද යුවල නම් නියමායි ♥️♥️♥️♥️
@Mali24234
@Mali24234 7 ай бұрын
සොදුරු කලාකරුවන් දෙදෙනෙක් ❤❤❤❤🎉🎉
@Naturelover..742
@Naturelover..742 7 ай бұрын
මේ වැඩසටහන සුපිරි❤❤❤❤
@Ashleyepiic
@Ashleyepiic 6 ай бұрын
Janai priyai
@samarajeewa2593
@samarajeewa2593 7 ай бұрын
Congratulations denatama ......
@lakmaliherath
@lakmaliherath 7 ай бұрын
Yako ahinsaka minissunta dipiyau thope kahana salli ballo
@user-wh7el6gg5w
@user-wh7el6gg5w 7 ай бұрын
ලයිට් කනුවෙ පැලවෙන්නේ ඇටද ඉතිද 🤣🤣🤣🤣🤣🤣
@chandaninawarathna8494
@chandaninawarathna8494 7 ай бұрын
congratulations 🎉❤
@sewwandirajapaksha6001
@sewwandirajapaksha6001 7 ай бұрын
Math asawen thamai baluwe me denna inna nisa ,eth api rawatenawada kiyalath hithenawa ,palaweni prashne idalama hama prashnayakama uththare thibune palaweni drop eke dewani prashnedi arunama 😢
@kaviherath6512
@kaviherath6512 6 ай бұрын
💜💜 ජනයි ප්‍රියයි මරු ආ 👌
@tharanidasantha2949
@tharanidasantha2949 7 ай бұрын
Congratulations! 💝
@ruki9248
@ruki9248 7 ай бұрын
42:44 lol ඔව් ඔව් අනිවාර්යෙන් හම්ඹුවෙන එකක් තමයි !!! අපි දන්නවා!! 😂😂😂😂
@SayuriNimshara
@SayuriNimshara 7 ай бұрын
ඇයි එහෙම කිවුවේ
@ruki9248
@ruki9248 7 ай бұрын
@@SayuriNimshara කලිනුත් 1.2 දින්න අර ජෝඩුවක් අදත් 1.2 දීන්න හැබැයි වැඩිය සතුටු උනේ නෑ හරිම normal විදියට ජයග්‍රහණය සැමරුවා පව් නේද?😂😂😂අපි🌾🌾 කන 🐄🐄නෙමෙයි !!!
@SayuriNimshara
@SayuriNimshara 7 ай бұрын
කලින් එක නම් අනිවාර්යයෙන්ම එහෙම තමයි , මේක හරියටම දන් නෑ සමහරවිට වෙන්න පුළුවන් .
@sewwandirajapaksha6001
@sewwandirajapaksha6001 7 ай бұрын
Hama prashnayakama uththare palaweni drop eke dewani prashnedi arunama 😅 pudumai neda
@SayuriNimshara
@SayuriNimshara 7 ай бұрын
​@@sewwandirajapaksha6001Ow...
@edirisinghemonika912
@edirisinghemonika912 7 ай бұрын
Harima sathutui oblata jya pada show na niyamai
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 7 ай бұрын
Congratulations both of you🎉
@sewwandirajapaksha6001
@sewwandirajapaksha6001 7 ай бұрын
Dewani prashneta vitharak uththare 2ka wela anith hama prashnekadima uththare 1😅😅😅😅😅😅😅😅
@ayomabogahawatta9675
@ayomabogahawatta9675 7 ай бұрын
චරිත් 🔥❤️💐
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 6 ай бұрын
Awa dennayi , present karana kenayi thun denama supiriyi
@himashidewage4858
@himashidewage4858 3 ай бұрын
නියමයි ..
@wasanthiwasanthi7237
@wasanthiwasanthi7237 7 ай бұрын
Congratulations ❤❤
@madushanimadushani8050
@madushanimadushani8050 7 ай бұрын
Jana dakkath asayi api
@sudarshani1747
@sudarshani1747 7 ай бұрын
Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nishtv797
@nishtv797 7 ай бұрын
සමාවෙන්න... මේකත් ජනයි, ප්‍රියයි comedy එකක් කියලා රැවටුනා කියන්නකෝ... 🤣🤣👍 නියමයි අතිදක්ෂ youtubersලා දෙන්නෙක් දක්ෂ විදියට මේ තරගයෙදි තරග වැදුනා 👍 දැනුම අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තුතියි 🙏🙂
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg 7 ай бұрын
සුපිරි වැඩසටහනක් අද බැලුවේ ❤❤
@priyanthakandauda-pg7cv
@priyanthakandauda-pg7cv 7 ай бұрын
වේල්ඩාන් ජාණා ප්‍රරියා
@chathudkc5831
@chathudkc5831 7 ай бұрын
ඉන්න අය කියලා ප්‍රශ්නයක් අහන තැන මැශින් බයිසිකල් ටීවී ඇඩ් කරලා ඇයි උත්තර වලට.. ඉන්න අය කිවුවම ජීවයක් තියෙන දෙයක් වෙන්න ඕන.. ප්‍රශ්න හදද්දි හැමදේම බලන්න ඕනනෙ. 🫡
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 7 ай бұрын
කෑගහගෙන dagaluve uda panne mokuthma na.mara lassanata tharaga kara ❤❤❤
@slbrosheha760
@slbrosheha760 7 ай бұрын
දුප්පත් සල්ලි නැති අහිංසක මිනිස්සු ගෙනලා ඔක කරපල්ලකො යකො සල්ලි කාරයො ගෙන්නලා සල්ලි දෙන්නෙ පන්කෙ වැඩ සටහන්
@prabodashashi2102
@prabodashashi2102 7 ай бұрын
,ona kenekta yannna පුළුවන් .a minissu yanne nathnm mkkd karanne
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 7 ай бұрын
ඇත්තටම සොක්කො ඇවිල්ලා මාර රූගිල්ලක් රූගුවේ අවන්කවම කිසිම රූගිල්ලක් නැ තුව හිටියා 🎉🎉🎉🎉 ලකයි. සිකයි ගෙන්නකො
@nihal9815
@nihal9815 7 ай бұрын
ලකයි,සිකයිගෙ ගාන ලක්ෂ 12 වැඩියි....ඒක නිසා ගේන්න අමාරුයි
@shohanromeshana5485
@shohanromeshana5485 7 ай бұрын
Usa kenage nama danne na..habei wadda..👍
@user-wj2im9to4f
@user-wj2im9to4f 2 ай бұрын
Charith🥰
@talesofjapan1109
@talesofjapan1109 7 ай бұрын
Congratulations 🎉🎉🎉🎉🎉
@ggwp3105
@ggwp3105 7 ай бұрын
අද නම් 👌 මරු 💔💔💔
@samanthikadasanayake8422
@samanthikadasanayake8422 7 ай бұрын
2ma iwaseemen tharaga kala...good luck
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL 7 ай бұрын
Supiri episode eka 😍❤️✨
@difislslls1580
@difislslls1580 7 ай бұрын
Asekarana dennak dinapu aka gena satutui ❤❤❤
@dilrukshl
@dilrukshl 7 ай бұрын
Congratulations 🎉🎉🎉🎉❤❤❤❤❤
Five Million Money Drop S2 | Episode 34 | Sirasa TV
42:30
5 Million Money Drop
Рет қаралды 51 М.
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 7 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 24 МЛН
Five Million Money Drop | Episode 34 | Sirasa TV
38:26
5 Million Money Drop
Рет қаралды 479 М.
A Christmas Quarrel(වලිය) - Gehan Blok & Dino Corera
25:20
Blok & Dino
Рет қаралды 1,4 МЛН
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 559 М.
Five Million Money Drop S2 | Episode 01 | Sirasa TV
44:15
5 Million Money Drop
Рет қаралды 96 М.
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22